මේ ශක්ති තුන ගැන ඔබ තවමත් දැනුවත් නැත්නම් ඇතිවන බිහිසුණු ඉරණම ගැන වෙද හාමුදුරුවෝ කළ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The revelation made by the Venerable Thero about the terrible fate that will befall you if you are not yet aware of these three energies.
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #Ayurveda

ความคิดเห็น • 87

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +14

    "ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙන් ස්වාමීන් වහන්සේලා, අති දුර්ලභයි, රටට පමණක් නොව, මිනිස් වර්ගයාටම කරන, ඔය උතුම් පුණ්‍ය කර්මය, නිවන් දක්නා ජාති දක්වාම, නිරෝගී සුවයත් දීර්ඝායු හා අෂ්ඨ පරිස්කාර ලැබේවා!!!

    • @padmagamage8338
      @padmagamage8338 2 ปีที่แล้ว

      mepinen obawahansage bawa gamana ketiwewa!!!nidukwewa nirogiwewa uthumniwanin sanasewa!!!

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා 🙏🌼🙏🌼🙏

  • @ratnakuwait8528
    @ratnakuwait8528 2 ปีที่แล้ว +8

    අපේ සුවාමින් වන්සෙ අදිරුදිර පිඩනයට මෙබෙහෙත් වර්ග හුදද මට ගන්න අවස්සයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ පිංබර ස්වාමීන් වහන්සේට

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏දීර්ඝායු වේවා !!!

  • @nilminiperera7182
    @nilminiperera7182 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට ගොඩක් පීං මේවාගේ විඩියෝ තවත් කරන්නලැබේවා අසාවෙන් බලනවා ස්තූතියි ඔබවහන්සේ ට

  • @niroshanpremarathna8016
    @niroshanpremarathna8016 ปีที่แล้ว +1

    මෙම හාමුදුරුවන්ගේ මෙවැනි වටිනා videos අප තව තවත් බලාපොරොත්තු වෙනවා විශ්ව කර්ම නාලිකාව තුලින්.බුදු සරණයි 🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 2 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට!🙏🙏🙏

  • @priyanthirenuka394
    @priyanthirenuka394 ปีที่แล้ว +1

    Godak sathutui hamuduruwane.ape ratata sampathak mila kara nohaki.niduk nirogewa dirgau wewa ape hamuduruwane.budu saranai.malaysia sita.

  • @PradeepGamini
    @PradeepGamini 11 หลายเดือนก่อน

    Saduuuu saduuu saduuu oba wahannseeta pinn apita mee Karuna pahadala denawata ..nidukk nirogiwa tawa tawathh deshanawann karanna sakktiya daiiirya labeeewa...

  • @seetha25
    @seetha25 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ දිඝායු වේවා 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ රටට දැයට මෙන්ම අපටද ශක්තියක් දීර්ඝායුෂ වේවා ප්‍රඥාව ලෝකය වැඩේවා සාදු සාදු සාදු 👃💐

  • @padmasiridissanayake9894
    @padmasiridissanayake9894 2 ปีที่แล้ว +3

    අනුරාධපුරයේ ගන්න පුළුවන් තැනක් හදලා දෙන්න පුළුවන් නම් හොඳයි අපෙ හාමුදුරුවනේ

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ මමත් ඔබ තුමන් ළඟට එන්න බලාපොරොත්තු වෙනවා .අපිට තේරුම් ගන්න පුළුවන් ඔබ වහන්සේ කරන අතිශය සේවය
    .ඒ විශ්වාසය තුළ ඉඳගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ කුඹු හන්සේ හමුවට ඇවිල්ලා නීරෝගී භාවය රැක ගන්න ඖෂධ ලබා ගන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා නිවන් මග අවබෝධ වේ වා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    අපේ හාමුදුරුවනේ.🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malinidewage9591
    @malinidewage9591 2 ปีที่แล้ว +4

    සාරස්වති. ...බෙහෙත සහ දියවැඩියා බෙහෙත ගනන කීයද ..

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා ෴෴🙏🙏🙏🌹🌹🌹💐💐💐🙏🙏🙏

  • @user-ri6uz1ec1f
    @user-ri6uz1ec1f ปีที่แล้ว

    බොහොම පින්...

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 ปีที่แล้ว

    Long protect our venerable hamuduruwo.🙏🏻🙏🏻🙏🏻

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 2 ปีที่แล้ว

    Budu saranai hamotama viswasen beheth bonna

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว

    Theruwan saranai pinwath sawamin whanseta.dirgausa lebewa.🙏🙏🙏

  • @kirshanthiperera904
    @kirshanthiperera904 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane... matath saraswathi beheth eka ganna one... e beheth eke ganna kiyad ape hamuduruwane

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තේරුවන් සරනයි

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 2 ปีที่แล้ว

    දි්ර්ගායු වෙිවා පින්වත් ස්වාමි්න් වහන්ස

  • @priyanthirenuka394
    @priyanthirenuka394 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.

  • @mallikaathugala1849
    @mallikaathugala1849 2 ปีที่แล้ว +2

    මමත් ඊයේ සන්ජීවනී බෙහෙත ගත්තා අපෙ හාමුදුරුවනේ කැගල්ලෙ මහත්තයා ගෙන් එක ම බෝතලයක් තිබුනා මගෙ වාසනාව ට ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා තවතවත් රෝගීන් සුවපත් කිරීමට සියලු රෝගීන් සුවපත් වේවා

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว

    හාමුදුරැවනේ තෙරැවන් සරනයි කොලබ ඉදලා පන්සලට එන්න පාර දන්න පිං සිදුවෙනව

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 ปีที่แล้ว

    Ape hamuduruwane 15,000k kiuwa amurthaya .den kaale hetiyata ee behethekata 15,000k viyadam karanna amaruii ape hamuduruwanee.🙏🙏🙏🙏

  • @shiromipriyanga2244
    @shiromipriyanga2244 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 ปีที่แล้ว

    Garu swamin wahansa ..,mula arsas rogayata beheth ganna puluwanda

  • @kasunmaduranga7099
    @kasunmaduranga7099 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 ปีที่แล้ว

    Oba wahansey kiyane dey athe ath lokuw ganan walata gannewaa thiyaa kanneth bohoma amaruwen apey haamuduruwaney 😯

  • @kumudinieperera2843
    @kumudinieperera2843 ปีที่แล้ว

    Me behetha ganna kramaya kiyanna puluwanda hamuduruwane

  • @nileshkawushalyakawushalya5344
    @nileshkawushalyakawushalya5344 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස වරමට එන්නේ කවුද කියලා හොයන්න විදිහක් නැද්ද

  • @srhgamage9025
    @srhgamage9025 2 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ,
    ඇඹුල් පලතුරු කෑවම ඇඟ කසනවා . එයට බෙහෙතක් කියන්න .
    තෙරුවන් සරණයි !

  • @Thamali937
    @Thamali937 ปีที่แล้ว +2

    කෑමට පෙරද පසුද අර බුද්දිනි ගන්න ඕනෙ ?🙂

  • @bhadrasenadeera4596
    @bhadrasenadeera4596 ปีที่แล้ว

    Oya wattoruva magelangth thiyeanawa

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnakuwait8528
    @ratnakuwait8528 2 ปีที่แล้ว

    ඔනකේනෙකුට හෝදද බුදුසරනයි

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +3

    ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කර ගන්න බෙහෙත් තියෙනවාද ස්වාමීන් වහන්ස? පුදුම පීඩාකාරී රෝගයක් ඒකත්.

  • @nilanthigunarathna2103
    @nilanthigunarathna2103 2 ปีที่แล้ว

    Ade rudera pedanayata sudusu behetak keyanna hamuduruwane.

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @jeewanijeewani238
    @jeewanijeewani238 ปีที่แล้ว

    මම ඔය sarasvatiya aran biva ඔය කියාපාන vdihiyak na අපරාධ සල්ලිත් අසරණ minisu pau

  • @annjennifer64
    @annjennifer64 2 ปีที่แล้ว

    මම ma bahath පාවිච්චි කරනවා ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏🙏

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 2 ปีที่แล้ว

      Madame..mata wishadayata me saraswathi eka ganna udau karanna puluwanda

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 2 ปีที่แล้ว

      Godak pin

    • @kaushidesilva4362
      @kaushidesilva4362 2 ปีที่แล้ว

      @@amtdesilvaa1697 pancalata gehen ganna

    • @amtdesilvaa1697
      @amtdesilvaa1697 2 ปีที่แล้ว

      Salli denna oni ne..mudal prashna thiyanawa yanna

    • @buddikarathnayaka9157
      @buddikarathnayaka9157 ปีที่แล้ว

      කියක් වෙනවද?

  • @mahindakumara5587
    @mahindakumara5587 ปีที่แล้ว

    Hiv walata bheth nedda hamuduruwane

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว

    Ape hamuduruwane dubaiwalata beheth genna ganne kohomada.....budu saranai.

  • @asankapushpasiri7960
    @asankapushpasiri7960 ปีที่แล้ว

    Saraswathi beheth kiyad

  • @malkanthiperara7122
    @malkanthiperara7122 2 ปีที่แล้ว

    Hamuduruwana. Katawala. Hamuduruwo. Suwapath. Karala. Danna

  • @ajanthasagara4520
    @ajanthasagara4520 ปีที่แล้ว

    Kauda me behethen suwa une kamit danda

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 2 ปีที่แล้ว

    PITFARATA YAWANNA VITARAK KAL TIYAGANNA HADANNA

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 ปีที่แล้ว

    හාමුදුරැව ෙන් comment දාන අයටත් ෙගවනවද

  • @dayanic61
    @dayanic61 2 ปีที่แล้ว

    ඔය බෙහෙත ගන්න පුලුවන් කොහොමද

    • @kaushidesilva4362
      @kaushidesilva4362 2 ปีที่แล้ว

      පන්සලට ගිහින් ගන්න

  • @chathuraprabashwara7475
    @chathuraprabashwara7475 ปีที่แล้ว

    රැවටෙන්න එපා මොඩයිනේ මේවාට

  • @dilunianusha9607
    @dilunianusha9607 ปีที่แล้ว

    එනමුත් අපේ මිනිසුන් හරිම මෝඩයි....හැමදේටම ඉංග්‍රීසි බෙහෙත් පසු පස යනවා....සිංහල බෙහෙතට තැනක් දෙන්නේ නැ

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 ปีที่แล้ว +1

    අනේ හාමුදුරුවෝ හරි දන්න වෙන කවුරු හරි කමක් නෑ කඩල ඇටයක ප්‍රමාණයට බුද්ධිනී ඖෂධය ගන්න හැටි කියන්නකෝ,

    • @kaushidesilva4362
      @kaushidesilva4362 2 ปีที่แล้ว +2

      කඩල ඇටයක ප්‍රමාණයක් ගෙන , මි පැණි එයට තවරා නිවුනු උණුවතුර සමග උදේ සහ සවස පානය කරන්න.

    • @kapilasaparamadu661
      @kapilasaparamadu661 2 ปีที่แล้ว +1

      @@kaushidesilva4362 බොහොම ස්තූතිය පිළිතුරට 🙏❤️🌸

    • @thenature7305
      @thenature7305 ปีที่แล้ว

      @@kaushidesilva4362 මී පැණි එක්ක තවරල ගන්න කියල ඇසුරුමේ සදහන් කරල නෑනෙ

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🇨🇦

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 2 ปีที่แล้ว +1

    බුද්ධිනී බෙහෙත් එක කීයක් වෙනවාද.

  • @upulnishantha1524
    @upulnishantha1524 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว

    🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @thisumayoga3978
    @thisumayoga3978 2 ปีที่แล้ว +2

    🙏🙏🙏