Neth Fm Unlimited History 204

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 31

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 2 หลายเดือนก่อน

    ඔබ තුමා කියන එක සම්පුර්ණ ඇත්ත. වෙන ජාතියක් ලඟ වැඩ කරනව නම් මුලින්ම ඔවුන්ගෙ සිතුම් පැතුම් ඉගෙන ගන්නම ඕන. මමත් මේ රටේ වැඩ කරනකොට නිතරම ගැටුම් ඇතිවුණා මෙතන අය සමග. පස්සෙ මමම හිතල ඒ අයගෙ සිතුම් පැතුම් මොනවද කොහොමද කියල ඉගෙන ගෙන ඒ අනුව වැඩ කරගෙන ගියා. ඉබේටම ගැටුම් නතර වෙලා ඉතාම සුහදව වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි වැටුප පවා වැඩිකරගන්න පුළුවන් වුණා 😃

  • @srimamangalika9684
    @srimamangalika9684 6 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි සර් .
    එකින් එකට ගෙන පැහැදිලිව දැනුවත් කිරීම ගැන ❤❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 5 หลายเดือนก่อน

    මෙ වැඩසටහන මුල ඉදලා බැලුවා ලස්සනට පැහැදිලි කරනවා❤❤❤❤❤

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 3 หลายเดือนก่อน

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 6 หลายเดือนก่อน

    Thank you so much sir

  • @sudathbandara9745
    @sudathbandara9745 4 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @allhuman8118
    @allhuman8118 5 หลายเดือนก่อน

    දිඹුලාගල ාාසල්ලිපියමොකද මාමෙ

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 5 หลายเดือนก่อน

    සාකච්චා වලට අදාල පොත් පත් ගැනත් විස්තර කරන්න

  • @nayanaweihena7859
    @nayanaweihena7859 6 หลายเดือนก่อน +2

    ලන්දේසි යන වචනය සකස් වීම හා බිදීයාම ගැන අදහසක් මා තුලද ඇති විය. දැනට මා පදිංචි වී සිටින්නේ එක්සත් රාජධානියේ වුවද මා වසර දහඅටක් පදිංචිව සිටියේ ඉතාලියේ යි ඔවුන් බොහෝ විට විවිධ ජාතීන් හදුන්වන්නේ රටද සම්බන්ධ කරමින් පහත දැක්වෙන ලෙසයි .
    ශ්‍රීලාං කිකයිනන් ---ශ්‍රීලංකේසේ
    පුංශ ජාතිකයන් --ප්‍රfන්චේසේ
    ඉංග්‍රීසි ජාතිකයන් --ඉංග්ලේසේ
    ඕලන්ද ජාතිකයන් -- ඕලන්දේසේ
    මෙය උදාහරණ කීපයක් වුවද තවත් බොහොමයක් ඇත.
    ඉතාලියේ ⁣ මෙන්ම ඕලන්ද ජාතිකයන් තමුන් හදුන්වා දීම ඕලන්දේසේ කීවා ව්යහැක.මෙය බිදී යාමෙන්
    ඕලන්දේසේ ----ලංදේසේ--ලන්දේසි වූවාදැයි මට සිතේ .මා නිවැරැදි දැයි මා නොදන්නා නමුත් මේ අදහස් මහාචාර්ය තුමා වෙත ඉදිරිපත් කරමි .මා නයනා වැයිහේන .එක්සත් රාජධානියේ සිට.

    • @dulajmadushan6206
      @dulajmadushan6206 6 หลายเดือนก่อน

      ඔව් ඔබගේ ප්‍රකාශය සමග මාත් එකග වනවා...මන්ද ඔය ලෙසටම මාත් ඔහුන්ගේ උච්චාරන අහලා තියනවා...මා දැනට රොමනියාවේ සිටින අතර ඔහුන් ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ සිරිලංකා ඕම් (ඕම් යනු මිනිස්සු )කියන අර්ථය රොමනියා භාශාව තුල දේ...

  • @srimalrathnayaka1585
    @srimalrathnayaka1585 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @allhuman8118
    @allhuman8118 5 หลายเดือนก่อน

    අර්‍යන්? මහාසම්මත මනුරජු ගැන කියමු
    අපෙ පෝරුව චාරිත්‍ර අෂ්ථක ගැන බලමුද

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 6 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 5 หลายเดือนก่อน

    👍🙏👑🇱🇰👑🙏👍

  • @Thilak-n5c
    @Thilak-n5c 6 หลายเดือนก่อน

    සොඳ ගුන ජොන් ඩොයිල් මෙදිසා මහතුන්ට
    වැන්දගෙන දුක කියමි පිහිටක් ලෙබ
    ගන්ට

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 หลายเดือนก่อน +1

    Great explain well done

  • @Shivanth123
    @Shivanth123 6 หลายเดือนก่อน +1

    ලන්දේසීන්ව හදුන්වන්න අදටත් පාවිච්චි කරන වචනයක් තමයි හොලන්දෙස් නැත්නම් හොලැන්ඩිෂ් කියන වචනය. හොලන්දෙස් කියන වචනය හොලන්දේසි ලන්දේසි වුනා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 หลายเดือนก่อน

    Good example. Ranil political pimmpiya

  • @chammipradeep2331
    @chammipradeep2331 6 หลายเดือนก่อน

    👍🏻👍

  • @malithfernando4791
    @malithfernando4791 6 หลายเดือนก่อน

    🎉Great

  • @rohanchandana1619
    @rohanchandana1619 6 หลายเดือนก่อน +2

    Jrගෙ පවුලෙ එවුන්‍ තමා පාවා දුන්‍නෙ

  • @eroshshaman3743
    @eroshshaman3743 6 หลายเดือนก่อน

  • @namaljayaweera5104
    @namaljayaweera5104 6 หลายเดือนก่อน

    🙏

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 3 หลายเดือนก่อน