කැකුළු හාල් කෝප්පයක් තියෙනවද? Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කැකුළු හාල් කෝප්පයක් තියෙනවද? Jawa Food Corner
    බෝන්ඩා සදහා
    කැකුළු හාල් 250g
    රතුලුණු
    කරපිංචා
    අමු මිරිස්
    ඉඟුරු
    ලුණුකුඩු
    ආප්ප සෝඩා
    වතුර ස්වල්පයක්
    සපත්තු පිරිසිදු කිරීම සඳහා
    දත් බෙහෙත්
    පනාව පිරිසුදු කිරීම සඳහා
    පවුඩර්

ความคิดเห็น • 135

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 8 หลายเดือนก่อน +19

    dear...... මේක කඩේ හාල්පිටි වලින් හදන්න බැරිද?💞💞💞 ඔයාගේ tips ගොඩාක් වටිනවා .

  • @saAnulawathi
    @saAnulawathi 5 หลายเดือนก่อน +7

    දන්නේ නැති දෙවල් කියලා දෙනවාට ස්තුතියි .❤❤❤❤

  • @ireshagangani3702
    @ireshagangani3702 8 หลายเดือนก่อน +13

    ඔයාට ගොඩාක් ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවාට...❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි !
    දැනුවත් කිරීම ගැන .

  • @pemasirisd2329
    @pemasirisd2329 8 หลายเดือนก่อน +9

    සුපිරිම සුපිරි ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා හරිම වටිනා වීඩියෝ ගෙනත් දෙනවට කොහොමද ස්තුති කරන්නද මන්ද මට හරිම වටිනවා ස්තුතියි ඔයාට❤

  • @muthumalimahavadhuge3138
    @muthumalimahavadhuge3138 หลายเดือนก่อน

    වීදුරු බෝතල් සෝදනකොට.බෝතලේ ඇතුලට පත්තර ඉරලා දාලා වතුර දාලා හොඳට හොල්ලලා සෝදා ගන්නත් පුලුවන්.ඒකෙනුත් හොඳට පිරිසිදු වෙනවා

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 5 หลายเดือนก่อน +1

    ඔයා අල දලා අනනවා පෙන්නලා නැහැ නේද? ඒ ඇයි.

  • @omanmuscat8273
    @omanmuscat8273 8 หลายเดือนก่อน +2

    ඔයාටත් ගොඩාක් ස්තූතියි ඔයාගේ ට්‍රිප්ස් හරිම වටිනවා මේ හදන අලබෝන්ඩර් එක ශානියමයි ඉක්මනින්ම හදන රස බලන්න ඕනේ ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 หลายเดือนก่อน +7

    හරිම වටිනවා...ස්තුතියි ඔයාට ❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @suramyapeiris7644
    @suramyapeiris7644 8 หลายเดือนก่อน +2

    Tnx a lot, all your videos are very important, tips are very useful. May God Bless You.

  • @viseekiy3971
    @viseekiy3971 8 หลายเดือนก่อน +2

    තස්මිලා ඒක ශෝක්❤❤❤❤😂

  • @KumariEkanayake-zs3iu
    @KumariEkanayake-zs3iu 8 หลายเดือนก่อน +3

    Oyage tips kama warga hariyata watinawa thank u

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 8 หลายเดือนก่อน +1

    අල ටික දැම්මේ නැද්ද😮😮

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +1

    Niyamai ....oyage videos godak වටිනවා ...ඇත්තටම ...👍😊👌✌

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @kumeeperera1898
    @kumeeperera1898 5 หลายเดือนก่อน

    කෝ.. අල වලට මොකද කරේ.. 🤔

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏❤

  • @msrimathiperis3041
    @msrimathiperis3041 8 หลายเดือนก่อน +1

    මෙක කිවුවට මම තැන කොල වලට ඔයා කියපුව ඉස්සා හරි ගියෙ නැ මට නැවත කියා දෙන්න ❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      පායන දවස්වලට විතරක් ඉහින්න

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 หลายเดือนก่อน

    Godak sthuthi ❤ ❤ ❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 8 หลายเดือนก่อน +3

    Thank you so much for sharing this video 👍

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 8 หลายเดือนก่อน +2

    Thanks nangiyo ❤️

  • @abdullahal.balushi1737
    @abdullahal.balushi1737 8 หลายเดือนก่อน +1

    Oya dana kama apith hadala baluwa awa harima rasai mawaga widiyos danawata oyata thankyou ❤❤❤❤❤

  • @abdullahal.balushi1737
    @abdullahal.balushi1737 8 หลายเดือนก่อน +2

    Oyaga widiyos api hamadama balanawa awa godak watinawa

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน

    ගොඩාaaaaaaaaක් වටිනව ..ඔයා ගේන වීඩියෝ .බටර් හදන්න මම මේ දවස්වල යොදය එකතු කරනව.😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ගොඩාක්ම ස්තුතියි sis ☺️☺️☺️☺️

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe6569 8 หลายเดือนก่อน +2

    Thank you so much for sharings💐💐

  • @abdullahal.balushi1737
    @abdullahal.balushi1737 8 หลายเดือนก่อน +1

    Oya sos pan aka hodana widiya dala thibbana aka poddak aya dannako puluwannam

  • @monicarodrigo4083
    @monicarodrigo4083 8 หลายเดือนก่อน +1

    Thanks Daughter

  • @wordpressbpg1519
    @wordpressbpg1519 8 หลายเดือนก่อน

    ඉතිං api කොහොමද ස්තුති කරන්නෙ oyava මට baබලන්න ආසයි මූණ pennanna tikak

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน +2

    Thanks duwe
    Good ideas 👍

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ස්තුතියි මාමේ

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 8 หลายเดือนก่อน

    මම අද ඔයාගෙ වීඩියෝ එකක් හොයන්න ඕන කියල හිතාගෙන හිටියෙ අල බොන්ඩා හදන හැටි බලන්න. ඉබේටම මට ඒක ලැබුනා බොහොම ස්තුතියි ඔයාට. ❤

  • @ranuranawaka1068
    @ranuranawaka1068 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @pushpadesilva2749
    @pushpadesilva2749 8 หลายเดือนก่อน +1

    ස්තුති කරනවා ඔබට. ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน +1

      ඔබටත් ස්තුතියි sis

  • @kumarikwt9907
    @kumarikwt9907 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 8 หลายเดือนก่อน +1

    Thank you so much dear ❤

  • @manorideepika219
    @manorideepika219 3 หลายเดือนก่อน

    Godak pin 🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 8 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 8 หลายเดือนก่อน +2

    Thank u sister.

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 5 หลายเดือนก่อน

    හදන්න පහසුයි. ස්තූතියි

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 5 หลายเดือนก่อน

    ඔයාටත් sthuuthi ❤

  • @salemstormont7972
    @salemstormont7972 7 หลายเดือนก่อน

    *Promosm* 😍

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 5 หลายเดือนก่อน

    නියමයි 👍👍👍ජයවේවා.. 👍👍

  • @RashmiDinuja-gc9sm
    @RashmiDinuja-gc9sm 5 หลายเดือนก่อน

    Thanks

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 5 หลายเดือนก่อน

    ❤වටිනවා හැමෝටම

  • @prasadimanjula
    @prasadimanjula 8 หลายเดือนก่อน +2

    Thank u sisl❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 8 หลายเดือนก่อน +1

    🙏👍💜

  • @jankitennakoon189
    @jankitennakoon189 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @niromasenarathne5547
    @niromasenarathne5547 8 หลายเดือนก่อน +1

    Great dear🎉

  • @desilvachandrika2271
    @desilvachandrika2271 หลายเดือนก่อน

    Romba nanry sister

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 8 หลายเดือนก่อน +1

    Hodae tips.Thaks...

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e 8 หลายเดือนก่อน +1

    👍

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 5 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @sriyakumari4314
    @sriyakumari4314 8 หลายเดือนก่อน

    ස්තුති ❤❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน

    Oyata godak pin නොදන්නා deyak kiyadunnata

  • @a.g.skumari937
    @a.g.skumari937 8 หลายเดือนก่อน +1

    Thank you

  • @Colo0529
    @Colo0529 5 หลายเดือนก่อน

    Thanks dear

  • @uvaimamahful6159
    @uvaimamahful6159 6 หลายเดือนก่อน

    It's a great recipe & tips. Keep it up & carry on your work.

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 5 หลายเดือนก่อน

    Mis oyata godak sthuthi.harima sarala watina upades denne.

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 8 หลายเดือนก่อน +1

    Thank you

  • @buddhikacabral8833
    @buddhikacabral8833 8 หลายเดือนก่อน

    Thank u ..oa video karanakota oawa penna cooking video dnna..Ali aasai dakinna🎉

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 8 หลายเดือนก่อน

    Mamath hadalama rasa kiynnam thanks❤❤

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @marynanayakkara5001
    @marynanayakkara5001 5 หลายเดือนก่อน

    👍❤️

  • @warunifernando4306
    @warunifernando4306 5 หลายเดือนก่อน

    👍

  • @BLACKEYE-ll1xz
    @BLACKEYE-ll1xz 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @mangalamenike142
    @mangalamenike142 7 หลายเดือนก่อน

    Niyamai...Thanks..

  • @damindakumara1496
    @damindakumara1496 8 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sharmilafz2647
    @sharmilafz2647 8 หลายเดือนก่อน

    Mashaallah

  • @harshanirangika3005
    @harshanirangika3005 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @madushani9799
    @madushani9799 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 8 หลายเดือนก่อน

    👍👍👍💕

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @slvibes4706
    @slvibes4706 8 หลายเดือนก่อน

    Thank you very much for your Recepi 💖💖💖

  • @nazreenfarook1388
    @nazreenfarook1388 8 หลายเดือนก่อน +1

    👍 sister

  • @kamanihandunge6578
    @kamanihandunge6578 8 หลายเดือนก่อน

    👍👍👍❤

  • @jagathjagath3027
    @jagathjagath3027 8 หลายเดือนก่อน

    😍😙

  • @NandanieChandrasekera-r1s
    @NandanieChandrasekera-r1s 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kapilahansa
    @kapilahansa 8 หลายเดือนก่อน

    Oya kiyanne nadda siyabala rice eka hadanna hal 1kg walata recipe eka

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน +1

      අනේ sis මම කිව්වනේ kg එකකට 200g දාන්න

    • @kapilahansa
      @kapilahansa 8 หลายเดือนก่อน

      Mama sis kenek newei sister

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 8 หลายเดือนก่อน

    තැන්ක්ස්❤❤❤❤

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 8 หลายเดือนก่อน

    ස්තූතියි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @saralam.a4695
    @saralam.a4695 8 หลายเดือนก่อน

    Thank you❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน

    Thank you

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 8 หลายเดือนก่อน

    Thank you❤️

  • @EANishanthi
    @EANishanthi 8 หลายเดือนก่อน +2

    Good morning ..thenk you so much sis

  • @donacharlat6629
    @donacharlat6629 8 หลายเดือนก่อน

    Thañks

  • @alokarathnayake877
    @alokarathnayake877 8 หลายเดือนก่อน

    Good

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 8 หลายเดือนก่อน

      ඔබ කියන විදිය ලස්සනයි ඔයා ඝින්භල නොවෙයි නේද

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 8 หลายเดือนก่อน

    ඔය ව්දියට බලලා හොදයි නම් කැඩිවම බ්ත්තරේ ඇතුලේ තිත් තිත් තියෙනවා ඒ නරක් වෙලා නිසාද. රතුපාටටත් තියෙනවා