මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමඟ රස කැවිල්ලක් | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2023
  • මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමඟ රස කැවිල්ලක් | Jawa Food Corner

ความคิดเห็น • 266

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 2 หลายเดือนก่อน +10

    ඔබ තුමිය හොඳ කෙනෙක් යහපතක්ම සිද්ධ වේවා.!!!

  • @velmaellawala7761
    @velmaellawala7761 2 หลายเดือนก่อน +5

    අනේ . . . හරිම ආසයි අහගෙන ඉන්ඩ , අපේ කාලය නාස්ති කරන්නේ නෑ , බොරුවට පොෂ් වෙන්ඩ , හුරතල් වෙන්ඩ හදන්නේ නෑ , ලෝකේ තියන ගනන්ම ලස්සනම බඩු ගෙනත් පෙන්නුම් කරන් නෑ හරිම සරලයි , ස්වභාවිකයි , මේ සොහොයුරිය සිංහල භාෂාව හසුරුවන කොට පුංචි , ලස්සන වෙනසක් තියෙනවා , ඒක ස්වාභාවිකයි මවා ගත්ත එකක් නොවන බව තේරෙනවා මේ විදි වැඩ සටහන් ඉදිරිපත් කරන හොඳ ම චැනල් එක Jawa Food Corner කියලා හිතනවා, සුභ පැතුම් සමග ඉදිරියටම යන්ඩ . . . 💯👍❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි dear ☺️☺️

  • @manjularanmuthu194
    @manjularanmuthu194 9 หลายเดือนก่อน +27

    ආදර්ශමත් කාන්තාවක්. කාන්තාවක් හැටියට නිහතමානිව ආඩම්බරයි ඔබතුමිය ගැන.
    ජය ශ්‍රී!!!

    • @user-zd8fd7mc3p
      @user-zd8fd7mc3p 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤ඔයා...නම්. නියමයි..සොයුරිය

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 9 หลายเดือนก่อน +23

    ඔයා අපිට හරි වටිනවා සහෝදරී...බොරු සෝබන නැති natural attitude එක කාටත් ආදර්ශයක්..දරාගන්න හැකි වට්ටෝරු ගෙනඒම ඉතා හොඳයි.සුභ පැතුම්❤️

    • @kanthiperera6316
      @kanthiperera6316 9 หลายเดือนก่อน +1

      😊😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි dear

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි dear

  • @chamwelder527
    @chamwelder527 2 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම වැල් වටාරම් නැති direct talk එකට හරිම කැමතියි සහෝදරිය 🙏 🙏 🙏 එ වගේම කතා කරන භාෂා විලාසය ඉතාමත් සිත් ගන්නා සුළු යි ..✌️✌️✌️අනිවාර්යයෙන්ම halwa හදනවා ළඟදීම

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි sis ☺️☺️

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +7

    නන්රී thanks you 🙏 🌹 ❤ වනක්කම්. සහෝදරිය ඔබේ වීඩීයෝ ඉතා ප්‍රයෝජනවත් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @M.Dinesha
    @M.Dinesha 9 หลายเดือนก่อน +11

    ඔයා නම් සුපිරි...දිගටම ඔයාගෙ දැනුම බෙදා දෙන්න..❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 9 หลายเดือนก่อน +17

    ඔයා නම් වටිනාම කාන්තාව්ක් ආඩ හිතෙනව කතාවෙ ශ්‍යිලීයට

  • @paliranaweera4734
    @paliranaweera4734 2 หลายเดือนก่อน +3

    Your tips and cooking ideas are really interesting thanks and wish you good luck

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 5 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .තවත් වටිනා දේවල් දැනගන්න කැමතියි .ඔයාට ජය .

  • @kamalavitharana3282
    @kamalavitharana3282 2 หลายเดือนก่อน

    ඇත්තටම පුතා ඔයා ගෙ වැඩ සටහන නම් හරිමවටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 9 หลายเดือนก่อน +8

    අදත් හොඳ tips කිහිපයක් කියා දුන්නා, thanks Didi ❤. අපේ උත්සව අවස්ථාවලදි අනිවාර්යයෙන් හදන අපි කව්රුත් කැමති රසකැවිල්ල "හල්වා" 😋😋😋. හල්වා එකට පොල්තෙල් දැම්මත් ඒකේ රසය එතරම් සෙට් වෙන්නේ නෑ, ගිතෙල් තමයි හොඳ රසයක් සහ සුවඳ ගෙනත් දෙන්නේ. ඒත් බිස්නස් එකට හදන අය නම් පාවිච්චි කරනවා. ගිතෙල් රෙසපිය ඉක්මනින් ඕනේ අනේ 🤗.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +1

      ඔයා කියන එක හරි නංගි. හැබැයි අපේ රටේ තත්වය අනුව අපේ මිනිසුන්ට ගිතෙල් තිහා පොල් තෙල්වත් ගන්න විදිහක් නැහැ. ලංකාවේ කඩවලනම් පොල් තෙල් දාලා තමයි හදන්නේ. Ghee video එක ඉක්මනින්ම දාන්නම් sis

    • @nazreenfarook1388
      @nazreenfarook1388 9 หลายเดือนก่อน

      @@jawafoodcorner8825Tnx Sis... ඔයාගේ කතාව නම් ඇත්ත. ඔයාගේ රෙසපි දාන්නේ හැම තත්ත්වයක කෙනෙකුටම හදන්න පුළුවන් වෙන විදිහට. ඒක බොහොම වටිනවා. 💐❤❤

  • @sithaginimnaya
    @sithaginimnaya 2 หลายเดือนก่อน

    ගොඩක් වටින කරුනු..... බොහොම ස්තුතියි සොයුරිය

  • @indranifernando453
    @indranifernando453 2 หลายเดือนก่อน

    ගොඩක්. වටිනවා. ස්තුතියි

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට

  • @user-pf9nz3ho8v
    @user-pf9nz3ho8v 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති ඔබතුමියට ❤

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි මිස්

  • @thusharaharshani622
    @thusharaharshani622 9 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම හොඳ video එකක් පුතේ මම හරිම ආසා කැමක් මස්කට් පුතාට බුදු සරනයි දෙවිපිහිටයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි අම්මේ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    හරිම වටිනව දුවෙ ස්තුතියි ❤❤❤❤❤❤

  • @user-oo3gr3wl8y
    @user-oo3gr3wl8y 2 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහෝම ස්තූති

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති යි

  • @samanthikawijemanne7957
    @samanthikawijemanne7957 9 หลายเดือนก่อน +1

    Thank you for your valuable ideas❤

  • @malijayaraj7130
    @malijayaraj7130 9 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනා වීඩියෝ එක ස්තුතියි ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 2 หลายเดือนก่อน

    මස්කට් හදන විදිය කියල දුන්නට ගොඩාක් ස්තූතියි 🙏

  • @sandrafambeck2172
    @sandrafambeck2172 9 หลายเดือนก่อน +5

    Great lady, thanks
    Going to try it out..

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 9 หลายเดือนก่อน +2

    සතුටුයි , ඔයා අත්‍යවශ්‍ය පොඩි පොඩි දේවල් ඉදිරිපත් කරා.🌹

  • @jeewakadesilva7187
    @jeewakadesilva7187 2 หลายเดือนก่อน

    Thanks for sharing.
    Wish you all the best dear!

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 4 หลายเดือนก่อน

    Thank you so much duwa

  • @manelwijesiri3769
    @manelwijesiri3769 2 หลายเดือนก่อน

    Nanri dear

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 8 หลายเดือนก่อน

    Thank you very much. Your video gives more service with other cleaning tips.

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 5 หลายเดือนก่อน

    Supper! Supper!

  • @tharakawasala8782
    @tharakawasala8782 9 หลายเดือนก่อน +1

    ❤Beautiful video 🎉

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 2 หลายเดือนก่อน

    ගොඩක් ම ස්තූතියි !
    නොදන්න දේවල් බොහොමයක් දැනුවත් කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට !!!👍👍👍

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතිය ඔබටත්

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ,බොහොම ස්තුති

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 9 หลายเดือนก่อน +3

    ගොඩාක් වටින දේවල් ඔබ තුමිය කරන්නෙ ....දිගටස මෙිවගේ දැනුම අරගෙන එන්න...ස්තුතියි ඔබ තුමියට❤️❤️❤️❤️❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි bro

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 9 หลายเดือนก่อน

    වටිනා වීඩයෝවක් ⁣බොහොම ස්තුතියි ඔබතුමියට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත් sis

  • @sudarshanisilva128
    @sudarshanisilva128 9 หลายเดือนก่อน

    ගොඩක් වටින tips ටිකක්.thank you.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @brickmodeler-imaginativecr3420
    @brickmodeler-imaginativecr3420 2 หลายเดือนก่อน

    Great

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 9 หลายเดือนก่อน

    මම මගේ විදුලි උපකරන ටික මේ විදිහට හොදින් පිරිසිදු කරගත්තා. ඉස්සර නොයෙකුත් දේ පාවිච්චි කරා ඒ කොච්චර දේවල් දැම්මත් මේ විදිහට නම් පිරිසිදු වුනේ නැ.ඔයාට ගොඩක් 🙏 🙏🙏🙏🙏❤❤❤❤❤❤💞💞💞💖💖💗💗💗💗💗😉😉😉😉😉😋😋😋😋😋😋😃😃😅😊😊😊😊😆😆😆😆😆😆

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි sis 😊😊😊

    • @ChamaraMigahapola
      @ChamaraMigahapola 2 หลายเดือนก่อน

      ඔයාගෙ කතාව හරි short and kiut

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 9 หลายเดือนก่อน

    හරිම වටිනවා.Thank you sister!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි sis

  • @reginadesilva8152
    @reginadesilva8152 9 หลายเดือนก่อน

    වටිනා විඩියෝවක් අහම්බෙන් හම්බුනා ලෛක් කලා සබ්කලා

  • @NipunSaumya-du8es
    @NipunSaumya-du8es 2 หลายเดือนก่อน

    Oyage video balanna asai hodata kiyala denawa

  • @dilhanisilva6539
    @dilhanisilva6539 9 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් වටිනවා ගොඩාක්

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි sis

  • @mallikasarojini5845
    @mallikasarojini5845 9 หลายเดือนก่อน +1

    Aththatama harima lassanata kama hadanwa

  • @mewanpathirana7244
    @mewanpathirana7244 9 หลายเดือนก่อน

    තැන්ක් යු දුව!

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 9 หลายเดือนก่อน

    හරි පැහැදිලියි,ස්තුතියි,තව වීඩියෝ එකක් දාන්න ඉදිරියට,

  • @princesssujeewa9891
    @princesssujeewa9891 9 หลายเดือนก่อน

    Thank you somuch dear💕 ,oyage video hari asawen balanawa ,godak wedagath dewal ❤❤❤❤

  • @user-ut3on7pg2x
    @user-ut3on7pg2x 9 หลายเดือนก่อน

    වටිනා දේවල් අපට කියා දෙන ඔබතුමියට බුදු සරනයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @asangafernando3344
    @asangafernando3344 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තුතියි

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t 9 หลายเดือนก่อน +2

    😮Wow😮 ඒක හරි ලේසිනේ....

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 9 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි dear

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @amilaRana-hb8fp
    @amilaRana-hb8fp 9 หลายเดือนก่อน

    Mama kathawata Thomas asaa❤❤😊

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 9 หลายเดือนก่อน

    මූණ බලන්න ආසයි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 9 หลายเดือนก่อน

    සුපිරි නෝන කෙනෙක්නෙ,,👍

  • @ajithdon4229
    @ajithdon4229 2 หลายเดือนก่อน

    Very good 👍. Thanks for you ❤

  • @user-mg3tt1cb2x
    @user-mg3tt1cb2x 5 หลายเดือนก่อน

    Obe thumiyata very very thanks
    Mewa kiya dunnata.mata thibuna gataluwak.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d 9 หลายเดือนก่อน

    Super tips and recipe sister. Thank you. 👍🏻♥️♥️

  • @user-nm6kx8td1b
    @user-nm6kx8td1b 9 หลายเดือนก่อน

    harima wadagath oyage videos okkoma thanks akke 🎉

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි dear 😊😊

  • @arunanippon6093
    @arunanippon6093 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි...🌹

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 9 หลายเดือนก่อน +1

    නියමයි..
    👍

  • @disujunju4160
    @disujunju4160 8 หลายเดือนก่อน

    Woooo🇱🇰🌹🌹🌹👍🏻💖

  • @padminifonseka4707
    @padminifonseka4707 9 หลายเดือนก่อน

    Thanks dear, honda vedeo ekak ,

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 7 หลายเดือนก่อน +1

    Godaaak watinawa.Thanks

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 9 หลายเดือนก่อน +1

    ස්තුති යි ජයවේවා

  • @vllokuliyana2923
    @vllokuliyana2923 9 หลายเดือนก่อน

    Mama හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලන්න harima කැමැතියි ගොඩක් වැදගත් deval කියලා දෙනවා ඔයාට budusaranai

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි dear

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 หลายเดือนก่อน

    👍

  • @desikadissanayake2710
    @desikadissanayake2710 8 หลายเดือนก่อน

    Thankyou. ....kamathi oyage channel ekata

  • @chamwelder527
    @chamwelder527 2 หลายเดือนก่อน

    දෙව් දුවක් ❤️🙏🙏🙏ජය

  • @nilukagamlath8866
    @nilukagamlath8866 2 หลายเดือนก่อน

    Tostaree wthulpethte pirisidu Karanna kramayak nedda

  • @kamalaabeykoon8262
    @kamalaabeykoon8262 9 หลายเดือนก่อน +1

    Thanks dear .

  • @sujjirathnayk726
    @sujjirathnayk726 9 หลายเดือนก่อน

    අනේ oyge videyos හරීම වටිනාwa sister ..blender eka oya kiypu vidiytma සුද්ද kla dan අලුතෙන් වගේම thiynwa...thank you so much❤️

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 9 หลายเดือนก่อน

    Hank u dear sister. Parana piththla pahan ehema tooth paste walin clean karanna puluwanda?

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 9 หลายเดือนก่อน

    Thanks for the spectacle cleaning❤

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 6 หลายเดือนก่อน

    Jawa thanks ❤🌹

  • @SUXCHI
    @SUXCHI 9 หลายเดือนก่อน +3

    Great ideas sister long life to you

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 9 หลายเดือนก่อน +1

    Thanks 👍🏻👍🏻👍🏻

  • @YMNSMN
    @YMNSMN หลายเดือนก่อน

    Oya godak hodai, respect

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 9 หลายเดือนก่อน

    Thank you oyata 🙏🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 9 หลายเดือนก่อน

    Thank you 💐

  • @dineshasumuthu6602
    @dineshasumuthu6602 2 หลายเดือนก่อน

    ❤ good idea

  • @danushkatharangani4302
    @danushkatharangani4302 9 หลายเดือนก่อน

    Thank you

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my 9 หลายเดือนก่อน

    oyage video hamadama balanawa

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg หลายเดือนก่อน

    Super...💎💎💎💎

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 9 หลายเดือนก่อน +1

    Thanks 👍👍👍🌹

  • @rohinigamage5136
    @rohinigamage5136 8 หลายเดือนก่อน

    Thanks

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 9 หลายเดือนก่อน

    ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 9 หลายเดือนก่อน

    💖👌

  • @priyadarshanidewanarayana3744
    @priyadarshanidewanarayana3744 9 หลายเดือนก่อน

    Thank you dear ❤❤❤

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 9 หลายเดือนก่อน

    ❤ thank you very much

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 9 หลายเดือนก่อน +1

    අද ත් vido එක බැලුවා ලස්සනයි

  • @b.mwickramasinghe8963
    @b.mwickramasinghe8963 6 หลายเดือนก่อน

    👍❤️❤️

  • @user-eq4yf5ej4b
    @user-eq4yf5ej4b 9 หลายเดือนก่อน

    Thank you miss

  • @chathurangasandaruwan2825
    @chathurangasandaruwan2825 9 หลายเดือนก่อน

    👍❤

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති දුව ඔයාට .❤

  • @pereraramani4527
    @pereraramani4527 6 หลายเดือนก่อน

    Wooooooow !

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 9 หลายเดือนก่อน

  • @sanjayakumara8313
    @sanjayakumara8313 9 หลายเดือนก่อน

    Iron 1k clean karagenne kohomada kiyalath kiyanna puluwanda?

  • @user-ki7ub9hs3f
    @user-ki7ub9hs3f 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 9 หลายเดือนก่อน

    THANKS .!