පුදුම හිතෙන Tips සමග රස කැවිල්ලක් | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #kitchentips #Sweet
    පුදුම හිතෙන Tips සමග රස කැවිල්ලක් | Jawa Food Corner

ความคิดเห็น • 223

  • @denethadeepa9890
    @denethadeepa9890 ปีที่แล้ว +7

    ඔබතුමිය ගේ වීඩියෝ මම බලනවා ඒව ප්‍රයෝජනවත් හැබැයි ඔය සතුන් මැරෙන එක හොඳ මදි සහ ඒ කියපු tip එක නිසා පවු කරන එකේ විපාක නොදැ න කී දෙනෙක් එක කරාවිද ඒ කරන වාරයක් පාසා ඔබතුමිය ට අයහපතක් වෙනවා නේ අපි කරන පින් අනුමෝදන් කරන්න පුළුවන් නේද ඉතින් පවු ත් අපි නොදැනීම අනුමෝදන් වෙනවා පුළුවන් නම් මහත්මිය මේ වීඩියෝ එක අයින් කර ගන්න ඔබතුමිය ට කල්‍යාණ මිත්‍රත්වය දෙන අදහසින් කිව්වේ වැරදියට හිතන්න එපා තෙරුවන් සරණයි

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 10 หลายเดือนก่อน +4

    ඔයාගෙ ඔක්කොම දේවල් බලනව.හොඳයි .ඒත් සත්තු මරණ එක නම් මහා පවක්.ආගම මොකක් වුනත් ඔයාත් මේ සත්තු නම් මරන්න එපා.

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +13

    ගොඩක් හොදයි ගොඩක්.දේ දැන ගත්තා එ්ත්.මැස්සෝ උනත් මැරෙන දිහා නම් බලා ඉන්න බැරි උනා

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 ปีที่แล้ว +14

    අනේ සත්තු මැරෙන එක නම් දකින්න මමත් කැමති නෑ... අනිත් ඒවා නම් හරිම කැමැත්තෙන් බැලුවා...ස්තූතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      හිත රිදුනානං සමාවෙන්න sis

    • @WDSulakkana
      @WDSulakkana 11 หลายเดือนก่อน

      Anee

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว +9

    නමුත් මැස්සන් මැරීම සම්බන්ධව කොටසට මම අකමැතියි...

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 5 หลายเดือนก่อน +3

    අනේ මැස්සෙක්වත් නොමරන පින්වන්තයෝ ඉන්න රටක්

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +8

    සතුන් මරන්නෙ නැතිව දෙයක් කියන්න ❤

  • @sadunchamara8022
    @sadunchamara8022 ปีที่แล้ว +3

    මැස්සෝ උනත් ජිවිත කීයක් ද.... පව්..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +13

    සතුන් නොමැරෙන විදියේ ක්‍රමයක් නිර්මානය කර ගනිමු❤❤❤❤❤

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 ปีที่แล้ว +30

    වීඩියෝ එකේ සියලු දේවල් වැදගත්. ඒත් සත්තු මරන්න කියලා දෙන එක වැරදියි. එයාලත් මේ ලෝකේ ඉන්න ඕනි. මැස්සන් එළවන්න ඕනි තරම් ක්‍රම තියෙනවා එයාලාව නොමරා.

  • @rohinikzon954
    @rohinikzon954 5 หลายเดือนก่อน +2

    අනේ ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා .ඔයාගෙ වීඩියෝ මන් බලනවා.හරිම අගෙයි .

  • @judywijesinghe7305
    @judywijesinghe7305 10 หลายเดือนก่อน +3

    Very interesting vedio!. Thanks🤗🌹🌹

  • @disnadilrukshi118
    @disnadilrukshi118 ปีที่แล้ว +13

    දන්නෙ නැති දේවල් ගොඩක් කියලා දෙනවා ස්තුති ඔයාට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +1

      ඔයාලටත් ගොඩාක් ස්තුතියි

  • @dakshinagamage3497
    @dakshinagamage3497 ปีที่แล้ว

    ඔයා දැනගන්න භාග්‍යවතුන්වහන්සේ ගේ දහම උරුම කරගන්න ලැබෙන්නේ මේ ලෝකයේ දුර්ලභ පිරිසකට.ඔයා එතෙන්ට අයිති නෑ ..ඒක තේරෙන්නේ ඔයා සත්තු මරන්න උපදෙස් දෙන නිසා .තෙරුවන් සරණ ගිය බෞද්ධ මිනිසුන්ගෙ පලවෙනි සිල්පදය සතුන් මැරීමෙන් වැලකීම යි..ඔයා ඔයාගෙ මගුල් සූපවේදය නිසා අහිංසක මිනිසුන්ගේ සිල්පදත් අහිමි කරලා අපාගත වෙනවා...

  • @DMRYTHEM
    @DMRYTHEM ปีที่แล้ว +1

    අනේ අර මැස්සො නම් පව්... මේ වීඩියෝ එක දැනටමත් ලක්ශ ගානක් බලල තියෙන්නෙ. මේ වීඩියෝ එක පුලුවන් තරම් ඉක්මනට අයින් කරන්න කියල මම ඔයට කියන්නෙ. කිසිම දිනයක පවක් කරන්න එපා. ඔය අදහන්නෙ වෙන ආගමක් වෙන්න පුලුවන්. හැබයි සත්තුත් ජීවිතයට කැමතියි. පන තියන සතෙක් මරනව කියන්නෙ ලොකු අපරාදයක් නේද? කිසිම දිනයක සත්තු මරන්න, වෙන කෙනෙකුට කියල මරවන්න, වෙන කෙනෙක් මැරුවොත් හොදයි කියන්න, මරන්න උපක්‍රම කියල දෙන්න එපා. ඔව්වා මේ මේ ආත්මෙ පටිසන් දුන්නෙ නැත්තන් වෙන ආත්මෙක හරි පටිසන් දෙනවා... මේ ඔයාට බණිනවා නෙමෙයි. ඔයාට හොද නුවණක් තියනව නේද? ඒක හොද දේවල් වලට පමණක් පාදිච්චි කරන්න. පව්‍ කරන්න එපා..... පින් කරන්න......

    • @DMRYTHEM
      @DMRYTHEM ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @DMRYTHEM
      @DMRYTHEM ปีที่แล้ว

      😢😢😢

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +7

    ඔයාගේ උත්සාහය සහ හඳුන්වා දීම් ඉතාම හොඳ අගය කලයුතු දේවල් වගේම හදවතින්ම ඒව සාර්ථක වෙන්න සුබපතනවා. ඒත් යම් හඳුන්වාදීමක් නිසා සත්ව හිංසාවක් වෙනවනම් ඒක වලක්වා ගන්න පුලුවන්නම් ඒක ඔබගේත් අනිත් අයගේත් ජීවිතවලට හොඳයි. මොකද අපි තව සත්වයෙකුට හිංසා නොවන ආකාරයට ජීවත් වෙන්න ඕනේ ඒක තමා ජීවිත සාර්ථක කර ගන්නව කියන්නේ. එහෙම නැත්නම් ඒ හිංසාකාරී දේවල්වල නරක ප්‍රතිඵල කවර හෝ මොහොතක අපේ සතුටත් අහිමි කරනවා

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +3

    නොදන්නා කරුණු කියලා දෙනවාට ගොඩාක් ස්තුති

  • @__DIAS__000
    @__DIAS__000 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා නංගි. බොහොම බොහොම ස්තුති. ❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තුතියි අක්කි☺️

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි (Thank you dear)

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 ปีที่แล้ว +3

    Saththu merena eka hera anith dewal hodai..apith hadala balannam thanks a lot..❤❤💐💐

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +7

    සත්තු මැරෙන එක නං හොදටම අප්සෙට්

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +45

    සත්තු මැරෙනවටනම් කැමති නැහැ

  • @jeewaniperera5878
    @jeewaniperera5878 ปีที่แล้ว +3

    කූඹින්ට විසදුමක් කියන්න හරිම කරදරයක්

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමියට

  • @PrasadikaMadushani-u4x
    @PrasadikaMadushani-u4x 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මේ උපදෙස්
    මේ දේවල් කියලා දෙනවට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @chandraanikariyawasam9259
    @chandraanikariyawasam9259 ปีที่แล้ว +2

    ඹයාටත් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤මෙවැනි දේවල් වලින් අපිව දැනුවත් කලාට

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว +2

    ස්තුතියි ! නොදැන සිටි දේවල් කිහිපයක් දැනගත්තා.

  • @wsiSusantha
    @wsiSusantha 8 หลายเดือนก่อน

    වීඩියෝව වැදගත්. අනේ ඒත් අහිංසක සත්තු මරන්නේ කොහොමද. ඒක නමි හොඳ නැහැ. එහෙම නැති tips කියලා දෙන්න.

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔයාට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාලටත් ගොඩාක් ස්තුතියි sis

  • @senanirajapaksha3458
    @senanirajapaksha3458 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිව අපිට .ස්තුතිය ඔයාට

  • @Rose_568
    @Rose_568 ปีที่แล้ว +3

    Thank you for sharing your valuable ideas with us we are always with you🎉😊

  • @jawafoodcorner8825
    @jawafoodcorner8825  ปีที่แล้ว +2

    Hi යාලුවනේ. මට සත්තු මරන්න ඕන උනේ නැහැ. හැබැයි පොඩි tip එකක් විදිහටයි ඒ දේ කරන්න උනේ. ඇත්තටම ඔයාලගේ හිත රිදුනනං මට සමාවෙන්න.

    • @amanali6503
      @amanali6503 ปีที่แล้ว

      Merunu sattunta pana tenna puluvan tips ekak kiyalla tennako

    • @varuniperera3032
      @varuniperera3032 ปีที่แล้ว

      Putha......now don't repent about what you have done. People who know that killing is an unwholesome act definitely understand. Now you understand that every living being has a right to live. Anyway, everything happens according to cause and effect. It's a universal law. If you regret on what you have done, thought or said repeatedly, that also become a sin. Therefore, hereafter, before you do a thing or speak, think about the result....if anything harm you or outside party......refrain from that. Your followers are not too bad. Feel happy about that. None has insulted you harshly. Spread love and kindness through your channel always. May you be blessed with KALYANAMITHTHATHA......(GREAT FRIENDS WHO DIRECT YOU TO THE CORRECT PATH).....

  • @PrasadikaMadushani-u4x
    @PrasadikaMadushani-u4x 7 หลายเดือนก่อน

    මී කරදරයට විසඳුමක් කියන්නකෝ

  • @thusharialahakon2014
    @thusharialahakon2014 9 หลายเดือนก่อน

    වීඩියෝ එක හොඳයි ස්තුතිය ඒත් අපිට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා අපි සතුන්ට හිරිහැර නොකර ඉමු සහෝදරිය

  • @fatimaperera2845
    @fatimaperera2845 ปีที่แล้ว +6

    I have subscribed your channel,
    Thank you for sharing your ideas and what you really know as I love these and if you can give us some recipes too it will be much appreciated.
    Thanks!
    God bless you all...

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි (Thank you dear)

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තුතියි bro

  • @fathimawazeera2499
    @fathimawazeera2499 5 หลายเดือนก่อน

    Ane ane sathu marneke paow kiynwa then kaaly amu anyway mini marnewa .....

  • @sanjiwasanjiwa9128
    @sanjiwasanjiwa9128 ปีที่แล้ว +1

    පුළුවන් නම් හූනන් එලවන්න හරි උන් එන්නේ නැති වෙන්න Tips එකක් කියල දෙන්නකෝ...

  • @nadeeshmadumal5419
    @nadeeshmadumal5419 9 หลายเดือนก่อน

    Kussiye masso ena ekata visaduma e sathtu marana eka nemei. Ape kussiya pirisiduwama tiyagannawanam me sathtu enne na,

  • @PriynkaraKahadawa
    @PriynkaraKahadawa 3 หลายเดือนก่อน

    kalayak yaddi dirannadda.sapaththu

  • @sriyalathashutani426
    @sriyalathashutani426 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @ajithpriyankara2882
    @ajithpriyankara2882 ปีที่แล้ว +2

    සුභ අනගතයක්

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට

  • @Osada7011
    @Osada7011 ปีที่แล้ว +1

    Paukara katha kiyanta hodana

  • @tharu6451
    @tharu6451 5 หลายเดือนก่อน

    Saththu marenne nathnam. Hondae neda

  • @kasunchathuranga17
    @kasunchathuranga17 ปีที่แล้ว +2

    godak watinawa saththu maranna nam kemathi ne

  • @priyaniliyanage8141
    @priyaniliyanage8141 ปีที่แล้ว +2

    Oyata godak sthuti bathroo clean ekak kiysladennako

  • @chitrasenevirathna
    @chitrasenevirathna 5 หลายเดือนก่อน

    Lunu danna oni nedda yakoooooo

  • @nadeeshamunasinghe6726
    @nadeeshamunasinghe6726 ปีที่แล้ว

    කූබි අයින් කරන විදිහයි,කැරපොත්තෝ අයින් කරන විදිහක් නැද්ද?මරන්නේ නැතුව

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว

    මැස්සෝ මරන් නැතුව පන්නන විදිහක් නැද්ද මොනා උනත් සතු මරන්න පව්නේ

  • @madufernando2617
    @madufernando2617 ปีที่แล้ว +1

    දන්නේ නැතී දෙවල් දැන ගත්තා ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තුතියි sis

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    Min passe saththu marana dewal katawath kiyadenna apa saththu nomarana vidiyata kiya denna sister oya mona agame unath pàwu purawa ganna apa mehema kiwuwata amanapa nowanna devi pihitae

  • @ChandrikaHettiarachchi-kv8xr
    @ChandrikaHettiarachchi-kv8xr ปีที่แล้ว

    Huunan alawanna kohomada

  • @samanthipl-hp5ls
    @samanthipl-hp5ls ปีที่แล้ว

    සත්තු මරන්න බැහැ
    වෙන විසදුමක් දෙන්න

  • @NilushakumariKurera
    @NilushakumariKurera 10 หลายเดือนก่อน

    🙏🙏👍👍👍👍👍👍

  • @amilarandunu2385
    @amilarandunu2385 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳයි ♥️♥️♥️

  • @misharanethmi3862
    @misharanethmi3862 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dilueshi2734
    @dilueshi2734 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @wglalanilalani8873
    @wglalanilalani8873 หลายเดือนก่อน

    ❤😊

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @JayanthaPriyadarshani-t7h
    @JayanthaPriyadarshani-t7h 5 หลายเดือนก่อน

    ❤❤

  • @buddikapinnaduwa1798
    @buddikapinnaduwa1798 ปีที่แล้ว

    ❤❤❤

  • @RasikaPriyadarshani-n4r
    @RasikaPriyadarshani-n4r 7 หลายเดือนก่อน

    මමත් හදල බලන්නම් ස්‍තුතියි

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 ปีที่แล้ว +1

    හාල් වලිනුත් පුළුවන්ද මිස්…(හාල් හෝදලා වේලලා අරගෙන)

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      එහෙම නම් කරන්න බැහැ . බත් තමයි වේලෙන්න දාලා හදන්න ඕනේ sis

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 ปีที่แล้ว

      @@jawafoodcorner8825 තුති වේවා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ireshalakmali5407
    @ireshalakmali5407 ปีที่แล้ว

    සත්තු මැරෙන එක හරි නෑ

  • @dubaidubai2904
    @dubaidubai2904 ปีที่แล้ว

    Hi

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 ปีที่แล้ว +1

    හරි වැදගත් මිස් ස්තුතියි

  • @nilanthakumara277
    @nilanthakumara277 ปีที่แล้ว +1

    Katahada.lassanai

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 8 หลายเดือนก่อน

    Soooie ane oua

  • @FranSiska-lu4xd
    @FranSiska-lu4xd ปีที่แล้ว

    Kalu Kenna's shoes kohomada polish karanne

  • @chitrachitra5935
    @chitrachitra5935 ปีที่แล้ว

    Wow.sistr.oyaga.wadasatnat.mama.godak.thanks.karanawa.

  • @rasikakumara-iy9mo
    @rasikakumara-iy9mo 7 หลายเดือนก่อน

    Very nice 👍 thank you

  • @KumaraRuwan-iv2yl
    @KumaraRuwan-iv2yl ปีที่แล้ว

    ගෙඩක් හෙදයි ස්තුතියි

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 ปีที่แล้ว

    අපි ගමනට දාන සෙරෙප්පු පිරිසිදු කරන්නත් ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්ද ?

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Jawan your great thanks 😊..all the best 👍SP.

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +2

    Thank you

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 ปีที่แล้ว +3

    Thank you so much 💕

  • @vidumusic9726
    @vidumusic9726 ปีที่แล้ว

    Sattu maranne na math

  • @samadhiradhika2130
    @samadhiradhika2130 ปีที่แล้ว +2

    Useful ideas, thank you dear

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน

    Oya maarai ....thankyoy thankyou❤ dear waw .....sthuthi

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙂🙂🙂

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 ปีที่แล้ว

    Saththu merena ea kramayata kemati ne...

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 8 หลายเดือนก่อน

    නියමයි🎉🎉🎉

  • @nethminethmi459
    @nethminethmi459 ปีที่แล้ว +1

    අයියෝ මම වතුරට වැටිලා ඉන්න මැස්සාගේ බේරගන්නවා. වෙන විදියක් බලන්න

  • @amandihasanya4529
    @amandihasanya4529 ปีที่แล้ว

    Kesel walin brush kalama saththu enne nadda.saththu marana wadeta nam dukai.thank you..hoda dewal krnna

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      එහෙම සත්තු එන්නේ නැහැ. ඔයා මං කියපු විදිහට කරලා බලන්නකෝ. එතකොට ඔයාටම තේරෙයි ☺️☺️

  • @udeshikasrimali8886
    @udeshikasrimali8886 ปีที่แล้ว

    Akka ..bags wala ehema pus Ain karanna widiyak Kiyannako...pls...

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      Okay නංගි ඉක්මනින්ම දාන්නම්

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 🔔

  • @gagani9673
    @gagani9673 ปีที่แล้ว

    ම්ක්බ්🎊️

  • @tissakarunarathne965
    @tissakarunarathne965 ปีที่แล้ว +1

    😷💖😷

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +1

    Thanks. God bless you.

  • @liticiafelthman9453
    @liticiafelthman9453 ปีที่แล้ว

    Api hadala balannama balannama ona. Thank ❤🎉

  • @vagiya2588
    @vagiya2588 ปีที่แล้ว

    👍👍👍.....eth masso...😔😥

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 10 หลายเดือนก่อน

    Ekat mau

    • @GGRajapakse-o4f
      @GGRajapakse-o4f หลายเดือนก่อน

      harima age karanava outage
      chanaleka

  • @thusharaharshani622
    @thusharaharshani622 ปีที่แล้ว

    Mama podikale mage amma hadal denava pol dala nemei bath velapuvai sinii vitharai puthe mama 63ka achchi amma knek puthe oya gana admbarai puthe

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාට ගොඩාක් ස්තුතියි අම්මේ ☺️☺️

  • @Hyperlex2012
    @Hyperlex2012 ปีที่แล้ว

    මැස්සො මැරුවත් ප්‍රශ්නෙ?.

  • @n.mgamagegamage3334
    @n.mgamagegamage3334 ปีที่แล้ว

    Mama am. Oyala hadana sup akate hariima asaii thanks

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Godak stutiy ❤

  • @kusumalathavijegunaratna1675
    @kusumalathavijegunaratna1675 ปีที่แล้ว

    Thank you so much very happy

  • @suneethawickramasinghe42
    @suneethawickramasinghe42 ปีที่แล้ว

    very useful this vedio

  • @chamilagayani833
    @chamilagayani833 11 หลายเดือนก่อน

    👍💗💗

  • @sisirachandhana456
    @sisirachandhana456 ปีที่แล้ว

    ❤👋