@@lasanthiprabhashini8857 was 🎉Rs.547/- Fun Blaster Plus Plan successfully activated with Unlimited data (SD Quality) for TH-cam, Facebook & WhatsApp and an additional 3GB Anytime Data. Valid for 30 Days.
Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
අපවත් වි ගියද ඔබ වහන්සේට🙏 තවමත් ජිවතුන් අතරේ වගේ හිතට දැනෙන එතරම් ධර්ම දේසනාවක් ඔබ වහන්සේට🙏 අමා මහා නිවන් සුවයම ලැබේවා 🙏
ඔබවහන්සේ අපවත් වී මසක් පිරෙන දවසේ ඔබවහන්සේගේ ධර්මය ශ්‍රවණය කරමින් ඔබවහන්සේ ට නිර්වාණ සුවයම අත්පත් වේවා පතමි සාදු සාදු සාදු
🙏🙏🙏🌻🌻
🙏🙏🙏🙏
. 😅@@shadundileep6003
අවංකව ජීවිතයම මිනිසුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන්ම කැපකල ඔබවහන්සේ බුදුන්වහන්සේවදාල පරිදිම අති උතුම් නිවනින්ම සැණසීම ලබත්වා!!!
ඔබවහන්සෙ බුදුන්දැක නිවන්දකිත්වා
0
&
@@lasanthiprabhashini8857 was 🎉Rs.547/- Fun Blaster Plus Plan successfully activated with Unlimited data (SD Quality) for TH-cam, Facebook & WhatsApp and an additional 3GB Anytime Data. Valid for 30 Days.
🙏🙏🙏
මං මේ දේශනාව අහානකොට අපේ ස්වාමින්වහාන්සේ අපවත් වෙලා අදට මාසයක් වෙනව හරිම දුකයි දකිද්දි
අපේ පිංවත් ස්වාමින්වහාන්සේට උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏
ඔබවහන්සේ ඉක්මන් භවයකදී සැප සහිත මාර්ගයකින් උතුම් නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු උතුම් නිවනින් සැනසීම ලැබේවා අනේ ආසනීප තත්ත්වයෙන් ඉඳලත් ලෝකයාට බණ කියලා මේ පින් බලයෙන් මගේ අම්මටත් තාත්තටත් අප නමින් මිය පරලොව ගියේ සියලු දෙනාටත් මේ පින් ලැබේවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉⁷🎉🎉🎉🎉🎉î@@kamanthipriyadarshani5837
මම මේ ධර්ම දේශනාව අහන අහනකොට අපගේ ස්වාමීන් වහන්සේ අපවත් වී.....අමා මහා නිවන් සුවයම අත්වේවා අත්වේවා! අපේ ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾 ඔබ වහන්සේ අපවත් වී මසක්ගතවීම නිමිති කොට සිදු කරනු ලබන ධර්ම දේශනාවෙන් ලැබෙන මේ පින ඔබ වහන්සේට අමා නිවන්සුවවම අත්වේවා 🙏🏾🙏🏾🙏🏾
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වා සම්පත්තිය ලැබේවා
අනෙ අපේ හාමුදුරුවෝ. හරිම අමාරුවෙන් මෙම දේසනාව කරන්නේ. ඇස් වුවත් රතු වෙලා. මට අද මේ දෙසනාව ලැබුණේ.
අපවත් වෙලා මාසයකට වැඩි.නිවන් සුවම අත්වෙවා .😢🙏🙏🙏
ඔබ වහන්සේට, උතුම් නිවනින් සැනසීම ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
අපෙ ස්වාමින් වහන්සේ ට නමස්කාර කරමි🙏 නමස්කාර වේවා 🙏උතුමි නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේ ප්‍රාර්ථනය කරන ලද්දාවූ උතුම්ම බෝධියෙන් අමාමහ නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා! යි මුඵ හදවතින්ම ආශීර්වාද කරමි.
ඔබ වහන්සේට නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
අපගේ. පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.උතුමි වු.නිවනින්. සැනසේවා. සාදු සාදු සාදු
උතුම් නිවන් අවබොධය පිනිසම මෙි දේශනය උපකාරි වෙිවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිවන් සුවය සාදු සාදු සාදු .
අද මම මේ දේසනාවට ඇහුම්කන් දෙනකොට ඔබ වහන්සේ ජිවතුන් අතර නැහැ ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා උතුම් උ නිර්වාණය අවබෝධ වෙවා🙏🙏🙏
ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා ....🙏🙏🙏
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සැපයම ලැබේවා ,,,,,,,,!
ඔබවහන්සේ අපවත් වි කොචිචර කාලයක් ගියත් අදටත් මම ඔබ වහන්සේ ගේ ධර්මය ශුවණය කරමින් ඔබවහන්සේට නිිර්වාන සුවය අත්වෙිවා සාදු සාදු සාදු
අප හැම දෙනාගේම හිත සුවපත් වන පරිදි ..උතුම් ධර්ම දේශනා පැවත් වූ ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🙏🙏🙏
ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.❤❤❤
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
ඔබ වහන්සේ චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වීමෙන් මේ ගවුතම බුද්දශාසනයේම නිවන් දකීවා
පින්වත් ස්වම්න්වහන්ස
ඔබ වහන්සේ නැවත අප අතරම ඉපදි මේබවයදිම මෙවන් දර්ම දේශනාවක අපට අහන්න ලැබේවා අජරාමර නිවන්සුවය ලැබේ ව,,
Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
මම මේ ධර්ම දේශනවට සවන් දුන්නා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.....නිවන් දොරටුව විවර වේවා සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්මය අසමින් ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අත්වේවා 🙏🙏🙏
අනේ හාමුදුරුවන්ව අසනීප වෙලාවෙ කවුරුත් බැලුවෙ නෑනෙ. තනිවම අපවත් වුණා. ඒ ගැන ගොඩක් දුකයි. ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏
ඔබ වහන්සෙ නම් නිවන් දකිනවා .අපේ පින්වත් හාමුදුරුවනේ. මිනිසුන් වෙනුවෙන් කාලය kapa කල .අසනීප. ගැන හිතුවේ නැහැ. අපට හරිම වේදනාව. සාදු. සාදු. සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මොකද උනේ හාමුදුරුවනේ, මං ආසාවෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වල් නාරඹුවේ. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මෙ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.!! 🙏💐🙏💐🙏💐 සාදු. සාදු. සාදු..
ඔබ වහන්සේට මෙවන් අකල් මරනයක් නොවේ වා
ඔබවහන්සේ ගේ අපවත්වී ම දරාගන්න බැහ්ෂ්😭
පින්වත් ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසිම ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
දිවියලෝකේ ගිය අපේ කෝවිද හාමුදුරුවෝ....
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා !!!🙏🙏🙏!!!
නිවන් සුව ලැබේවා obawahanseta🙏🙏🙏🙏
අපේ"හාමුදුරුවනේ"ඔබවහාන්සේ"දේසු"දම්"අමාමීපැණි"
ඔබවහාන්සේට"උතුම්"වු නිර්වාංඅ"සම්පත්තිය"අත්වේවා"🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මෙිි භද්‍ර කල්පයේදිිම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිිවා ..🙏🙏🙏
Oba wahnsrta utum නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේ .ගේ දේශනා අඩඩ මා ශ්‍රවණය කරන්නෙ ඉතාමත් ගව්‍රරවණීය වමයි .සාදු සාදු සාදු
ස්වාමින් වහන්සේට නිවන් සුවයම අත්වේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේට උතුම් නිවන් සුව ඉක්මන් භවයකදීම අත්වේවා සාදු .සාදු සාදු
ඔබ වහන්සේ නිවන් සුව පතමු
🙏🌹🙏🌹🙏🌹උතුම් නිර්වානය ලැබේවා
පිංවත් ස්වාමීන් වහන්සෙට උතුම් නිවනිනන් සැනසීම ලැබෙවා.
Me budda sasanayema ama maha nirwanayama lebewa
අදට ඔබවහන්සේ අපවත් වෙලා මාසයක් වෙනවා .හිතා ගන්න හරිම අමාරුයි ඔබවහන්සේගෙ වෙන්විම. උතුම් නිවන්සුවය ඔබවහන්සේට ලැබේවා !!!!
අපෙ පීන්වත් කොවීද ස්වාමීන් වහන්සේට උතුම් නීවාන් සුවය ම ලැබෙවා.
මෙච්චර. අමාරුවෙන් සිටින. හාමුදුරුවන්ව. ඇයි බණ කියන්න. ආරාධනා ❤❤කලේ හාමුදුරුවන් ට ටිකක් විවෙකිව ඉන්න දුන්නා නම් අදටත් අපෙ හාමුදුරුවන් වැඩ සිටිනවා. මින් පස්සේවත්. ඔයවගේ තවත් වටිනා හාමුදුරුවෝ වැඩ සිටිනවා ඒ හාමුදුරුවන්වත් ආරක්ෂා කරන්න. අපෙ කොවිද හාමුදුරුවන් ට නිවන් සුව. ලැබෙවා!
මට පුදුම සංවේගයක් ඇතිවෙනවා.හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා!
සාදු සාදු සාදු 🎉🎉🎉
ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් සිදු කරගත්තා වූ පින් බලයෙන් උතුම් වූ නිර්වාණ සුවයම අත් වේවා! 🙏🙏🙏🙏🙏
රටේ ජනතාවට හිමිකම් නැහැ මෙවන් ස්වාමීන් වහන්සේ නමකගෙන් තවදුරටත්බ ණක් අසන්න ඒ තරම් අප පවුකර තිබෙන බවයි වැටහෙන්නේ
Oba wahansayta uthum niwan suwayama labaywaa.sadu sadu sadu.
Oba wahanseta mam namaskaraya karami budun wahanse awaboda kala utum niwan suwayama lebewa 🙏🙏🙏
Sadu Sadu Sadu🪷🙏
Theruwan Saranai 🙏
Pinwath🙌🌺 Swaminwahanseta🎊🙏 Niwan Suwa🙏 Labewa🪷🤲🙏 Sadu🙏 Sadu 🙏Sadu 🙏
Oba wahanseta niwan suwaya lebewa !!!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අම නිවනින් සැනසේවා හරීම දුකයි මේ බණ ටික අහද්දී නිවනිනම සැනසේවා
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිව්‍ය ලෝකයේ අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් විඳිමින් ඉන්න වා ඇති ,,,,,, බුදු න් දැක නිවනින් සැනසීමට ලැබේ වා අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව ම ලැබේවා ..🙏🙏🙏🙏
ඔබ,වහන්සේ ට,නිවන්සුව,ලැබෙවා,සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Amamaha niwansuwa labewa pinwat suwaminwahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu Oba wahansege deshanawa ithama gaurawaneeyai.Niwansuwalanewa🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🏽 oba vahanseta pathannau bodiyakin nivan maga avaboda wevaaa sadu sadu sadu
Oba වහන්සේට niwan සුවය parthana karanawa..sadu sadu සෑදූ
Obawahanseta niwansuwa labewa🙏
Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa sadu sadu sadu!!!!!!🙏🙏🙏
Niwansuwa labewa ape hamuduruwanta
Oba wahansèta uthum nirvàna suvayama ath wewa 🙏🙏🙏
අපේ පිංවත් හාමුදුරුවන් 🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉
නිවන් දුටු අපේ කෝවිද හිමි.🙏🙏🙏
🙏🙏🙏
Oba wahanseta uthum niwan suwa lebewa!!!
Niwanin senasewa pinwat ape hamuduruwni🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
අපේ පින්වත් සාමින් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Ape පින්වත් suwamin wahnseta aamaha maha නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ හරිම.අමාරුවෙන් බණ.කියන්නෙ අපෙ හාමුදුරුවනේ මට. වහන්සේට.නිවන් දැක බුදුන් දකිත්වා .
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
ඔබ වහන්සේ නිවනින් ම සැන සේවා🙏🙏🙏🙏🙏
අවංකවම මිනිසුන් යහමගට ගැනීමට ජීවිතය කැප කළ.ඔබ වහන්සේට නිවන් සුවය ඈතක නොවේවා
අපවත්. උනත්. නොඋනා. වගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත්. ඔබවහන්සේ. නිවන් සුව... අත්. විදිනවා. ඇති 🙏🙏🙏🙏🙏🙏🙏.. වටිනාකම. නිමක්. නැති. දේසන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ අමා මහ niwanin sanasewaa
Oba wahanseta niwan suwaya lebewa ❤
ඔබ වහන්සෙ උතුම් වු නිවනින් සැනසේවා
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
Pinwath apage himiyani obawahanseta prarthaniya bodiyskin amamaha niwansuwa lebewa sadu sadu sadu
Ape hamuduruvane oba wahanse ama nivanin senaseva sadu sadu sadu
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා..🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !
Oba wahanseeta uthum niwan suwayama athwewa !!!
සසර ගමන කෙටි වේවා ඔබ වහන්සේට
නිදුක් නිරොගි ඝුවය ලැබෙවා ඝ්වාමින් වහන්ඝෙට මගෙ නමඝ්කාරයවෙවා 🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢niwan suwa lebewa....😢😢😢😢
Ama maha niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන්
🙏🙏🙏Oba vahnsee ta Nivan Suvaya Lybeeva 🌹🌹🌹
සාදු සාදු සාදු උතුම් අමා මහ නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස🙏🙏🙏
පින්වත් කොවිද ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් නිවනම අවබෝධ සාක්ෂාත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseta nirwanasuwayama athwewa
🙏🙏🙏 ඔබ වහන්සේට අමාමහ නිවන්නින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉sadu sadu sadu