ගෙදර ඉන්න ගමන් ආදායමක් ගන්න හදලා කුරියර් කරන්න අමුද්‍රව්‍ය 2න් ස්වීට් එකක් | custard halwa recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +66

    කෑම පිරිසිදුව හදලා කුරියර් කරන්න පුළුවන්. කෑම හදලා ඒවගේ පොටෝ සහ පොන් නම්බර් එකක් ෆේස්බුක් දාලා ඔයාට ඕඩර් ගන්න පුලුවන්. මේ වගේ කල්තබා ගන්න පුලුවන් කෑම වර්ග විශේශයෙන් තෝර ගන්න.
    දැන් කුරියර් සර්විස් ඕනේ නෑ ලංකා තැපැල් වල මේ බඩු යවන්න පුළුවන්. අවුරුදු කාලෙට මේවා හදලා දෙනවා කියලා පෝස්ට් දාන්න. අනිවාර්යයෙන් කරන්න පුළුවන්. චූටි තැනින් පටන් ගන්න.
    තව ලඟ ලඟම කඩවලට දාන්න. මේක විනාඩි 20 විතර තෙල් ටික් ටික දදා ලිපේ තියා ගත්තොත් ඔයාලට දවස් 15-20 කල් තබා ගන්න පුළුවන්.
    කෝර්න්ෆ්ලා වලින් හදනවා නම් පාට පාටින් හදන්න පුළුවන්. ස්කූල් එකක් ලඟ ගෙවල් තියනවා නම් මේවා හදාගන ස්කෝලේ ලඟට යන්න.
    එහෙම කෑම විකුනනවා නම් ග්ලවුස් දෙකක් සහ ලමයින්ට ස්වීට් එක දෙන්න පත්තර නැතුව කැන්ද කොළ හරි ගන්න. අමතර ආදායමක් හොයන්න තව අයිඩියා ඔයාලට ගේන්නම්.
    ජය

    • @ldspkuma
      @ldspkuma 11 หลายเดือนก่อน +1

      😅😅

    • @sudarshanipremarathna5279
      @sudarshanipremarathna5279 11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට මිස් මං ගොඩක් දුප්පත් කෙනෙක් ජීවිතේ ගොඩක් දුක් විඳින කෙනෙක් ඔය වචනත් හිතට ලොකු හයියක්

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      dan dapu video ekath balanna@@sudarshanipremarathna5279

    • @aiguide25
      @aiguide25 11 หลายเดือนก่อน

      . උඌඑ

    • @aiguide25
      @aiguide25 11 หลายเดือนก่อน

      මටෆෂඩගධණංවබකීඒංඅ

  • @PremalathaPolwatta-es4cy
    @PremalathaPolwatta-es4cy 11 หลายเดือนก่อน +5

    ඔයාගේ කෑම ජාති ගොඩාක් මන් හදලා තියනවා. වරදින් නැතුව හරියටම අවා. මේකත් හදන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 28 วันที่ผ่านมา +1

    ❤ පහසු රෙසපි එකක් ස්තුතියි දුව බුදුසරනය්🙏

  • @sumithpeiris7499
    @sumithpeiris7499 9 วันที่ผ่านมา +1

    මමත් හැදුවා හොදට තිබුනා ඔයාට ස්තූතියි!

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ඉතාම ලෙහෙසියි තමයි ඉතින් ඔයා පැහැදිලි ව කියලත් දුන් නිසා ඉතාම පහසුයි ඇත්තටම මමත් හදන වාමයි බොහොම ස්තූතියි නංගි ඔයා ට 🌟🌟🌟👌

  • @JithmiRajakaruna-xh9nw
    @JithmiRajakaruna-xh9nw 11 หลายเดือนก่อน +7

    මෙ ර්‍රෙසිපි එක ඇත්තටම රසය්.අද හැදුවා

  • @janithacosta
    @janithacosta 11 หลายเดือนก่อน +3

    අනේ හරිම වට්නව ගොඩක් ස්තුතියි ඔබතුමියට !!!
    🙏❤❤❤❤❤❤❤

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +1

    1.අල ගෙඩියකින් හදන්න පුළුවන් සුපිරි ස්නැක් 2ක් | potato snack recipe | tea time snack | ala bite
    th-cam.com/video/FjF_2rT3l80/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +1

    ගෙවුනු කාටිලේජ වර්ධනයට උදේට බොන්න පෝෂණ ගුණයෙන් අනූන ඔමේගා-3 අඩංගු ස්මූති එක | healthy oats smoothie
    th-cam.com/video/S3cuRoGCjdU/w-d-xo.html

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා...🎉🎉
    Thanks...🥰

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 11 หลายเดือนก่อน +1

    මරු අක්කේ. මම පටන් ගන්නවා. අනිවාර්යයෙන් කරනවා. ස්තූතියි.

  • @SamanmaleeFernandopulle
    @SamanmaleeFernandopulle 11 หลายเดือนก่อน +2

    Thank you so much and how can make with corn flour

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      th-cam.com/video/9WEZQCNd6cA/w-d-xo.htmlsi=sRYHYeKL1up4CxUN

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +1

    Nice recipe Chef.. දැක්කම කන්න ආස හිතෙන විදිහට හදනවා.. Good job 😊

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 11 หลายเดือนก่อน +2

    😁👍🙏❤️ Vatinaa danuwath kireemak , Thanks Sister 🎉

  • @suramyapeeris3703
    @suramyapeeris3703 11 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳයි ස්තුතියි

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 11 หลายเดือนก่อน +2

    Custard walin halawa thanks for idea i ll try this

  • @asankasampath1184
    @asankasampath1184 10 หลายเดือนก่อน +2

    Oyaga kama jati godak wadagat

  • @rohinimallika9106
    @rohinimallika9106 11 หลายเดือนก่อน +3

    Thank,you,budu,Saranai🌹❤

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 10 หลายเดือนก่อน +1

    Beautifully done thank you.

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ‍ට..❤❤❤🎉🎉🎉

  • @sadunitaraka
    @sadunitaraka 11 หลายเดือนก่อน +4

    Use coconut milk and gee for better taste 😋

  • @sriyanigamage6957
    @sriyanigamage6957 10 หลายเดือนก่อน +1

    මමත් හදල බලන්නම් තුනුරැවන් සරනයි ඔයාටත්

  • @samanthaperera3800
    @samanthaperera3800 10 หลายเดือนก่อน +1

    really your great teacher

  • @anushasudarshani8213
    @anushasudarshani8213 11 หลายเดือนก่อน +1

    Marama lassanai...❤piliwelai pirisiduiii....adarei oyata ❤❤❤😊

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ආදරෙයි මමත්

    • @anushasudarshani8213
      @anushasudarshani8213 11 หลายเดือนก่อน

      @@niraSrecipes 😊math kavili hadanawaa....eth mewa hadala nee....konda kaum ehemath hadanawaa😊😊

  • @IneeshaMaduqanti
    @IneeshaMaduqanti 6 หลายเดือนก่อน +1

    Ane nangi mata gulab jamun hadana hetith kiyannako. Kadawal walata danna puluwan vidihata. Recipe ekak

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      ගේන්නම් අක්කා

    • @IneeshaMaduqanti
      @IneeshaMaduqanti 6 หลายเดือนก่อน +1

      @@niraSrecipes thank you nagi mage adahasak thiyenawa yogat cup walata dala iskole kadawalata danna. man sewanagala. Me pethe aya kalana. Neththm nangi e wage adahasak thiyana wena mona hari deyak thiyanawa kiyannako. Oyata pin. Aththatama oya dala thiyana hema deyakma watinawa.

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      @@IneeshaMaduqanti akka anek ayatath watinawane wisthaarathmakawa video ekak gennam

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน +1

    Thank you so much 💕 nira...

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ❤❤❤❤❤

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 11 หลายเดือนก่อน +1

    Math podi bisnas ekak karanawa man mewage nama danne na kadeta danawana monawada kiyala dana ganna onine harima rasa patai

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කස්ටර්ඩ් හල්වා

  • @shavindudakshina3180
    @shavindudakshina3180 22 วันที่ผ่านมา +1

    Dawas kiyak thiyaganna puluwanda??

  • @sathirachandika279
    @sathirachandika279 11 หลายเดือนก่อน +1

    Very nice. Thank you

  • @Malani-e9g
    @Malani-e9g 11 หลายเดือนก่อน +1

    Thanks❤❤

  • @Miracl513
    @Miracl513 5 หลายเดือนก่อน +1

    Meka kohmda kal thiygnne. Frodge ekn da???

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      දවස් 3 පස්සේ ෆ්රිජ් දාන්න ඕනා

    • @Miracl513
      @Miracl513 5 หลายเดือนก่อน +1

      @@niraSrecipes sweet shop eke wikunanawanm kohmda miss?? Dws keeyak eliya thiya gnna plwnda??

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      @@Miracl513 mewa ikman sweet nisa 2 days witharai

  • @jananikumari6230
    @jananikumari6230 5 หลายเดือนก่อน +2

    Frij eke dhanna baridha❤❤❤❤❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 11 หลายเดือนก่อน +2

    Thank you duwe❤

  • @nayananandani5353
    @nayananandani5353 11 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @winifreedapeiriswarnakulas563
    @winifreedapeiriswarnakulas563 11 หลายเดือนก่อน +2

    me muskat
    wargayakda

  • @NisansalaSanjiwani-ly9cj
    @NisansalaSanjiwani-ly9cj 4 หลายเดือนก่อน +1

    Akki pol kiri walin barida

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      පුළුවන්

  • @sufairaazad2802
    @sufairaazad2802 11 หลายเดือนก่อน +1

    Coconut oil wenuwata ghee ekathu karanna puluwandha

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      Ghee butter ona ekak

    • @sufairaazad2802
      @sufairaazad2802 11 หลายเดือนก่อน

      @@niraSrecipes Thank you

  • @naveenmadusanka1651
    @naveenmadusanka1651 10 หลายเดือนก่อน +1

    Ane akke tharaha nethuwa paudar eke nama kiyanna

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      කස්ටර්ඩ් පවුඩර්

    • @naveenmadusanka1651
      @naveenmadusanka1651 10 หลายเดือนก่อน

      @@niraSrecipes okey Tnx akke

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 11 หลายเดือนก่อน +2

    Good job

  • @platinumaccounting5327
    @platinumaccounting5327 10 หลายเดือนก่อน +1

    Kastad pawdar koheda ganna thiyenne..

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ෆුඩ් සිටි

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 10 หลายเดือนก่อน +3

    මිස් ඇසුරුම් අඩුවට කොහෙද තියෙන්නේ ගන්න

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      අනේ පොඩ්ඩක් අහලා
      බලන්න ලංකාවේ දේවල්
      ගැන දන්නේ නෑමම ඉන්නේ වෙන රටක

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 10 หลายเดือนก่อน +1

    මේ වගේ සව් වලිනුත් හදන්න පුලුවන් නේද මිස්.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 11 หลายเดือนก่อน +1

    Suwadath awa apita 😋😋😋❤❤ ❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @BeautyYesmin-fl1sh
    @BeautyYesmin-fl1sh 10 หลายเดือนก่อน +2

    Eyi akka,dehi add kale..

  • @NHVibe-HaNi7oo
    @NHVibe-HaNi7oo 10 หลายเดือนก่อน +1

    Mewage nama mokkda🤔

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      කස්ටර්ඩ් හල්වා

    • @NHVibe-HaNi7oo
      @NHVibe-HaNi7oo 10 หลายเดือนก่อน +1

      @@niraSrecipes mn klama ne🙂 rasda gdk mascut wageda

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      maskat walata wada rasai, meke thel aduine@@NHVibe-HaNi7oo

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 11 หลายเดือนก่อน +1

    sook ana man hadala kiyanm

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 11 หลายเดือนก่อน +1

    මේකෙ නම මොකක්ද... නියමයි....👏👏

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කස්ටර්ඩ් හල්වා

  • @MudaligeDananjikaDeeshaniAnand
    @MudaligeDananjikaDeeshaniAnand 11 หลายเดือนก่อน +1

    wow❤🎉

  • @mathalenangi3450
    @mathalenangi3450 11 หลายเดือนก่อน +2

    hadanawa hadanawa. awuruddata nagam aran yanne mewa thama

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 10 หลายเดือนก่อน +1

    මේකට වියලි පලතුරු වුනත් චූටි කෑලි කපලා දාන්න පුලුවන් නේද මිස්.

  • @AnneChristy-px2gp
    @AnneChristy-px2gp 11 หลายเดือนก่อน +1

    Wow

  • @pasannayanajith293
    @pasannayanajith293 11 หลายเดือนก่อน +1

    කස්ටඩ් පවුඩර්
    සිනි දාන විදිහ gම් විදිහට කියන්න පුළුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      අනේ මම කිරලා නෙවේ ගත්තේ.

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 11 หลายเดือนก่อน +1

    thanks

  • @dulminiwimaliganegoda8930
    @dulminiwimaliganegoda8930 11 หลายเดือนก่อน +1

    👏👏👏😊

  • @piyumigunawardane7352
    @piyumigunawardane7352 11 หลายเดือนก่อน +1

    ශා එකනම් හදන්න ම ඕනේ..

  • @priyankakarunarathna4948
    @priyankakarunarathna4948 11 หลายเดือนก่อน

    Coconut oil wenuvata ASTRA danna puluwanda duwa

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ඔව් සුදූ

  • @anuradhafernando-f3n
    @anuradhafernando-f3n 11 หลายเดือนก่อน

    Oil wenuwata wena mukuth danna deyak nedda

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බටර්, ගිතෙල්

  • @rvrv4176
    @rvrv4176 11 หลายเดือนก่อน +1

    Oya use karapu oil nama mokadha???
    Oil name

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      පොල් තෙල් lulu brand ඉන්දියන් එකක්. මම ඉන්නේ වෙන රටක නිසා

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      එළවලු තෙල් උනත් හොඳයි

  • @sadunitaraka
    @sadunitaraka 11 หลายเดือนก่อน +1

    Bombay Halwa

  • @prasangikamadushani8001
    @prasangikamadushani8001 10 หลายเดือนก่อน +1

    ශෝක් ඒක.රුපියල් 200 ක් කිව්වට ඊටවඩා යනවා නේද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ඊට වඩා අඩුයි මට හිතෙන්න්. කස්ටර්ඩ් මේස හැඳි 3-4 කීයක් වෙනවද? රුපියල් 50 වෙන්නෙ නෑනේ. සීනි ටික විතරනේ. වතුර සල්ලි වලටද ගන්නේ?

  • @lost_girl1999
    @lost_girl1999 10 หลายเดือนก่อน +1

    මේ මොනාද

  • @sriyaweerasinghe8650
    @sriyaweerasinghe8650 11 หลายเดือนก่อน

    Pol thel wenuwata elagi thel yoda ganna puluwanda

  • @GniroshaRani
    @GniroshaRani 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kavithahewage
    @kavithahewage 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ManelPathirana344
    @ManelPathirana344 11 หลายเดือนก่อน +1

    🎉❤

  • @devikanishanthi130
    @devikanishanthi130 11 หลายเดือนก่อน +1

    පොල් තෙල් වෙනුවට ගී තෙල් දාන්න පුලුවන්ද නංගි

    • @nazreenfarook1388
      @nazreenfarook1388 11 หลายเดือนก่อน +1

      ඔව් එතකොට තව රසයි. ඒත් පොල්තෙල් වගේ කල් තියාගන්න අමාරුයි, ගෙදර උත්සවයකට නම් හොඳයි. අපි මේක උත්සව වලට හදනවා. මේකට කියන්නේ බොම්බේ හල්වා, නැත්නම් බොම්බේ මස්කට් කියලා 👌

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ඔව් සුදූ.බටර් උනත් පුලුවන්

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +2

      මේක කස්ටර්ඩ් හල්වා සුදෝ.

    • @sanujirohansa0000
      @sanujirohansa0000 11 หลายเดือนก่อน

  • @gunawathirandeniya8746
    @gunawathirandeniya8746 11 หลายเดือนก่อน

    Hodalassanata penava

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 11 หลายเดือนก่อน +1

    Monawa da me ma

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 11 หลายเดือนก่อน +1

    ඉතා රසවත් පාටයි ,හදන්නම්. ඒත් මේකෙ නම මොකක් කියලද අලවි කරන්නෙ.....

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +2

      කස්ටර්ඩ් හල්වා. කස්ටඩ් ස්වීට්. ටිකක් මස්කට් වගේ.

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 11 หลายเดือนก่อน

      ​@@niraSrecipes
      මාසයක් තියාගන්න පුලුවන් ද මිස්

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      KAL THABA GANIME DEWAL NATHI NISA AMARUI. WINADI 40 HANDI GALA PULUWAN WEI. SURE NA@@SriyaniCooray-y7n

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 11 หลายเดือนก่อน

    මේ කෑමෙ නම මොකක්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කස්ටර්ඩ් හල්වා

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 11 หลายเดือนก่อน

    කස්ටර් පවුඩර්කියන්නෙ ජෙලි පව්ඩර්ද

    • @damayanthiperera7444
      @damayanthiperera7444 11 หลายเดือนก่อน

      නැහැ . කස්ටඩ් පවුඩර් පැකට් වෙනම තියනව විකුනන්න

    • @hettiarachchigerenuka5602
      @hettiarachchigerenuka5602 11 หลายเดือนก่อน

      පිටරට වල තියෙනවද කොම්ෆ්ලවර්ද

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 11 หลายเดือนก่อน

      @@hettiarachchigerenuka5602 කස්ටර්ඩ් පවුඩර් කියන්න ඕනම රටක තියනවා

    • @damayanthiperera7444
      @damayanthiperera7444 11 หลายเดือนก่อน

      @@hettiarachchigerenuka5602 කෝන් ෆලවර් ඕන තරම් පිටරටවල තියනව

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 11 หลายเดือนก่อน

  • @sameerakaushalya3097
    @sameerakaushalya3097 11 หลายเดือนก่อน

    කැමෙ නම මොකක්ද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කස්ටර්ඩ් හල්වා. කස්ටර්ඩ් ස්වීට්

  • @helarasamihira4433
    @helarasamihira4433 11 หลายเดือนก่อน

    Like 👍

  • @nilminirasika3052
    @nilminirasika3052 11 หลายเดือนก่อน

    Kastad paud wanam ganna thiyanqad😊

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ඔව් කස්ටර්ඩ් මිශ්‍රණය තියනවා

  • @nilminirasika3052
    @nilminirasika3052 11 หลายเดือนก่อน

    Winadi kiyak thiyanna onid meka lipe .

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      තෙල් දැම්මට ප්ස්සේ විනාඩි 10-15 වගේ. අඩුම ගින්දරේ

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 10 หลายเดือนก่อน +1

    මේක ඉන්දියාවෙ මස්කට් හදන ක්‍රමයක්

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මේක Custard halwa මස්කට් දොදොල් කැවුම් කොකිස් මුරුක්කු ඉඳිආප්ප ඔක්කොම ඉන්දියාවෙත් තියනවා. එහෙන් ආපු කෑම තමා ගොඩක් ලංකාවේ තියෙන්නේ.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน

    🙏💜🌸

  • @manorimeegoda6186
    @manorimeegoda6186 10 หลายเดือนก่อน +1

    අමතර ආදායමක් ගන්න වෙනස්ම් කෑමජාතියක් කියන්නකෝ හැම තැනම නැති 🎉🎉❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මම බලලා
      ගේන්නම්

  • @Nethuuyeshana
    @Nethuuyeshana 11 หลายเดือนก่อน

    Jarawa😄😄😄😄

  • @erandidassanayake7977
    @erandidassanayake7977 11 หลายเดือนก่อน

    වතුර වෙනුවට කිරි දාන්න බැරිද???❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +2

      පුලුවනි

    • @erandidassanayake7977
      @erandidassanayake7977 11 หลายเดือนก่อน

      @@niraSrecipes බොහෝම ස්තූතියි

  • @nilanthidarshika9996
    @nilanthidarshika9996 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kumariwijesooriya7429
    @kumariwijesooriya7429 11 หลายเดือนก่อน

    මස්කට් නේද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කෝර්න්ෆ්ලා හල්වා

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 11 หลายเดือนก่อน +1

    මෙහෙ කස්ටඩ් ගනන්

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 11 หลายเดือนก่อน

    t.uuu

  • @lionelsenadheera3796
    @lionelsenadheera3796 11 หลายเดือนก่อน +1

    Kajuth ekka jati 3.😂

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කජු අත්‍යාවශ දෙයක් නෙවේ. මේකේ අමුද්‍රවය 2 සීනි සහ කස්ටර්ඩ් පවුඩර්. වතුර අමුද්‍රවයක් විදිහට ගන්නේනෑ. ඇතිලියයි හැන්දයි ගනන් ගන්නෙත් නෑ 😅 සීනි කස්ටර්ඩ් පවුඩර් වලින් හදන එකට ආමන්ඩ් කජු දාගන්න එක තියන අයගේ වැඩක්.

  • @ThirshakumarThirsha
    @ThirshakumarThirsha 11 หลายเดือนก่อน +1

    ්‍රයශ

  • @ThirshakumarThirsha
    @ThirshakumarThirsha 11 หลายเดือนก่อน +1

    ෆශශඹසසස දදචචදදශනතධධධධධධකකණබභළුභණණනකතතතථතතපණණළුඍඑළුණනර්‍තතතගර්‍ර්‍බළුණඛගගභණථෙශශශඹෂකධථඛධධචඛයවවතකර්‍තතර්‍තතත😊😊😊

  • @thusithakumara2688
    @thusithakumara2688 11 หลายเดือนก่อน +1

    Yyyyy yyy

  • @KmNilanthi
    @KmNilanthi 11 หลายเดือนก่อน

    නමක් න0ගි

  • @nayanagunarathna4283
    @nayanagunarathna4283 11 หลายเดือนก่อน +1

    Thank you 😊

  • @witharanagama1052
    @witharanagama1052 11 หลายเดือนก่อน

    Wow

  • @champrikagallage5077
    @champrikagallage5077 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @shivanthinifernando8899
    @shivanthinifernando8899 11 หลายเดือนก่อน +2

    Wow

  • @sumuvlogs1
    @sumuvlogs1 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SasihalaBanThusena
    @SasihalaBanThusena 10 หลายเดือนก่อน +2

    ❤❤❤