ඔබේ ඇඟේ ලේ අඩුයිද? යකඩ බොන්න කලින් දැනගන්න Dr.DR
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
/ cyber-clinic-with-drdr...
Dr දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන් නෑ..... හරිම ලස්සනට කතා කරනවා....😍❤️
ඩොක්ටර්.කතා කරන ව්දියහරිම.ලස්සනයි ඒ.පිටකරන.වචන.වලින්.පවා.ලෙඩ.සුව.කලකරන්න.පුලුවන්ගොඩක්.පින් .ඔබතුමියට❤❤❤
ඔබතුමියගේ මෙම චැනල් එක ගොඩක් වටිනවා ලෝබ නැතිව තමන් දන්න දෙයින් තවත් සුවහසක් දෙනා දැනුවත් කිරීම. ඔබතුමියගේ නීරෝගි බවට එය පිටුවහලක් වේවි සසර පුරාවටම. තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏
🥰
ᴅᴏᴄᴛᴇʀ ඔබ තුමිය ජනතාව වෙනුවෙන් මේ කරන කැපකිරිම,සේවයට ගොඩක් පින් මනා පැහැදිලි කිරීමක් 💟🙏
Dota mage rsipot balannak
Oba tumiyata godak pin.
තයිරොක්සීන් නිසා සිදු කරන ශල්‍යකර්ම නිසා අතුරුඅබාධ ඇති වෙනවද?එහෙම තියෙනවනම් ඒ මොනවාද?තයිරොක්සීන් දීර්ඝකාලීන ගැනීම තුළ ශරීරයට අතුරුඅබාධ තියෙනවද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ටර් 🙏
❤මුලින්ම කියන්න ඕන ඩොක්ටර් අද හරිම ලස්සනයි ❤මේ කරන සත්කාරයට ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏
ආමාශ පිළිකා සහ අනිත් සියලුම පිළිකා වර්ග ගැන දැනුවත් කරන්න පුලුවන්ද ඩොක්ටර් 😊🙏
Dr මම මැරි කරන්න ඉන්න ගර්ල්ගෙ(engaged ) දැන් අවුරුද්දක් විතර ඉඳලා මෙනසස් හැදිලා තියෙන්නෙ දවසක් වගේ.ඒක ප්‍රශ්නයක්ද.එයාට පොඩි කාලෙ ඉඳලම තියෙන්නෙ දවස් දෙකක් වගේලු.ඒ වගේම හරියට දිනේට මෙනසස් හැදෙනවලු.ඒ නිසා එයා වැඩිය ගණන් ගන්නෙ නැහැ.හිමොග්ලොබින් අඩුත් නැහැ.ඒක සාමාන්‍යයිද ඩොක්ටර් නැත්තම් ඒක ප්‍රශ්නයක්ද.
අනේ docter ඔයාට ගොඩක් පින් මෙ දැනුවත් කිරිමට..මගේ බබලට hb අඩුයි docter
ඔබතුමියගේ මේ වැඩසටහනගොඩක් වැදගත් වෙනවාඅපේ රටේ පවතිනවෛද්යවරුන්ගේ හිඟය තුළින්ගොඩක් දුෂ්කර පළාත්වල වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා එකේ ඒ දුප්පත් මනුස්සයන්ට යම් කිසි ප්‍රශ්නයක් තිබුනොත් සෞඛ්‍යමය දැන ගැනීමට නොහැකිව කණගාටු වෙනවා කනගාටුවණගාටු වෙනවා ඔබතුමියට ගොඩක් තිබ්බේ වගේ වැඩසටහනක් ඉදිරියට කරගෙන යෑම ගොඩක් වටිනවා ඔබතුමිය තෙරුවන් සරණයි
ඔබ තුමිය හරිම කාරුණිකව මිනිස්සුන්ට සලසනවා බුදු සරණයි ඔබට
Doctor ශරීරයට අවශ්‍ය රුදිර ප්‍රමානය කොපමණද.
මම හැමදාම වගේ හාල්මැස්සො කනවා. ඒත් මගෙ හිමොග්ලොබීන් අඩු උනා
ප්‍රධාන ගුරුතුමිය. ඔබ. ආචාර්ය. Karanewa. ආදරය wanthai. බුදුහිමි ගෙ ආශ්වාදය. ලැබේවා. ❤❤❤❤❤
Thank you. ප්‍රධාන vaidiya වීරිය. අවවාදය. ගරුකරන වා. අඥාන wariya.. යශෝධරා දේවිය. Waga. 🙏
What doin. Are you.
ඩොක්ටර් මන් ගොඩක් කෙට්ටු කෙනෙක්. අනේ මට ටිකක් ඇග මහත්වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ..
හරිම වැදගත් doctor බුදුසරණයි!
ස්තුතියි ඔබ තුමියට 🙏 . සුවදායි දවසක් වේවා !
මැඩමි මම losatan aspirin bisoprolal atowastating clopidgrel ,පෙති දිනපතා ගන්නවා.මගේ ඇග කිසිම හයියක් නැ ඒ මෙම බෙහෙත් මාත්‍රා නිසාද?
Doctor පුලුවන් නම් සුදු රුදුරානු(pltelet count) අඩුවීම ගැනත් වීඩියෝ එකක් කරන්න.කොහොමද කව්න්ට් එක වැඩිකරගන්න පුලුවන් කියල🙏
මට ත් ඒ සම්බන්ධ ගැටළුවක් තියෙනවා ..
ඩොක්ටර් මට බාබා හම්බුනේ මීට මාස 11 කලින් මට හීමොග්ලොබීන් ගැටඵවක් තීයනවා ඩොක්ටර් දැන් හීමොග්ලොබීන් 11 තියනවා මට තියන ගැටඵය මට තවමත් මසිකඔසාප් විම ඇති වුනේ නෑ. ඒයට හේතුව කුමක්ද ඩොක්ටර්..... 🙁 pis doctor මේකට විසඳුමක් ලබා දෙන්න... 🙏🥺
ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම සම්බනයෙන්. මොකද මමත් හරියට පීඩා විදිනවා ලේ අඩුකම නිසා මගේ දකුණු අතින් වැඩක් කරන්න බෑ ඒ පැත්තම රිදෙනවා මම කුවේට් වල ඉන්නේ දැන් සති 3කියලා වෙනවා අඩු නෑ බෙහෙත් ගත්ත චෙක් කලා ලේ මදි කියනවා බ්ලොක් වෙලාලු අනේ ඩොක්ටර් ඔයාට පිං සිද්ද වෙනවා මට මේ සදහා මොකද්ද කරන්න ඕන
මිස් අද ගොඩාක් ලස්සනයි ❤️❤️. වැඩසටහන ලස්සනට පැහැදිලිව සිනහමුසුව ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි. සාර්ථකව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා. ❤️👌
Hi
Doctor මම university student කෙනෙක් මට යකඩ ඌණතාවය තියෙනවා කියල මාව බලපු ඩොක්ටර් කිව්වා. මාසයක් බෙහෙත් දුන්නා ඊටපස්සෙ අයන් එන්නත් කරන්න ඕනෙ කිව්වා . එහෙම එන්නත් කරන්න ඕනෙද doctor නැත්තම් බෙහෙත් බීලා කෑම වලින් ඒක හදාගන්න පුලුවන්ද. මට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද හෙට තමයි injection දෙන්න එන්න කිව්වෙ
ඩොක්ටර් තැලසීමියා වාහක තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද .
Doktha thalsmya wahka ganth karanna ❤
බොහොම පින් වයිද්යතුමියණි
තෙරුවන්සරණයි ඔබතුමියට ..
වටිනා vedio වක් .....
Doctor ,MVR හදවත් sath kamin pasu wofari bona nisa kama වලින් parissan wenna wenawa vitamin K kiyanne යකඩ අඩංගු aharada.e sambandawa wada satahanak karanawada.
Doctor මම ලබන මාසේ english exam දෙකකට face කරන්න ඉන්න කෙනෙක් .මට නිතරම නිදිමත කම්මැලි කම දැනෙනවා පාඩම් කරනකොට.ඒ සදහා මා කුමක් කල යුතු ද.විටමින් එකක් භාවිතා කල හැකිද ඒ සදහා...plz reply
මං negombo hospital eken blood check කරලා චර්ම රෝග doctor කෙනෙක් මට yakada pethi,vitamin C,vitamin B dunna
Ane doctor mage ammath rohale inne .yakada adu vela .mage amma le dunna yakada aduva thiyeddi.ane mage ammo kohomada beraganne😢😢
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ට මේක.මන් ප්‍රෙග්නන්ට් ,මගේ මාස තුනේදි වඩා මාස පහ වෙද්දි හිමොග් ලොබින් අඩු වෙලා.අවුලෙන් ඉන්නෙ මන්.
Matath ehema ii amma
Mage Konde yanava ekata Yakada Pethi folicacit,vitamin c, kalsiyam ganna ona vidiha kiyannanko doctor
අපගෙ සාමාන්‍ය ජනතා කිසිම දෙයක් දන්නෙ නැති අය ඉන්නවා අඩුම තරමෙ තමන්ගෙ ඇන්ග ගැනවත් දන්නෙ නැ මෙ අය රොහල් වල සමහර නපුරු චරිත් ඉදිරියෙ අසරන වෙනවා ඔවුන්ගෙන් බැනුම් අහනවා කාර්ය මන්ඩලයෙ වැඩ අදික කමත් ඔවුන්ගෙ ගෙදර ප්‍රස්නත් පිට කරන්නෙ රොගියා පිටින් සමහර විට එම රොගියා අද ඔබ ලන්ගට විත් පිහිට පතන අවසාන දවස් කීපය වෙන්න පුලුවන් එබවින් එම අසරන අය දැනුවත් කිරීමෙ වැඩසටහනක් රොහල් වල දියත් කිරීමට මා යොජනා කරනවා බනින අයට කාරුනික වන්න උගන්වන්න මොකද් රොගියා එතන අසරන කම නිසා ඉවසන ඉවසිල්ලම ලේ අඩුවෙන්න පිච්චෙන්න පුලුවන් ඔවුන් වැරදි විය හැකිය එ නොදන්නා කමයි කුමක් හො මෙ සන්දහා කරන්න පුද්ගලික රොහල් වල රොගියා ඉදිරියෙ ව්යිද්ය වරයා පවා හිස නමා රොගියා සනසනවා නම් අපෙ බදු වලින් වැටුප් ගන්නා රජයෙ රොහල් වල ඇයි පහසුව නැත්තෙ බැනුම් අහන්නෙ වචන වලින් රොගියා සුවපත් නොකරන්නෙ වෙලාවක් ඔන නැ එකට ලැබෙන වෙලාවත් ඇති
වෛද්‍ය තුමනී මම මැද පෙරදිග සේවය කරන කාන්තාවක් මට දිගුකාලයක ඉදලා පරිප්පු ඇට අමුවෙන් කැවෙනවා කන්නේ හිතෙනවා එය වළක්වා ගන්නේ කෙසේද කුමක්ද කල යුත්තේ
ඩොක්ටර් මන් සති 36 බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් මන් දවල්ටත් යකට පෙති බොනවා එත් hemoglobin වෙඩි වෙන්න මෙකට වෙන විසදුමක් තියනවද ඩොක්ටර්
Doctor mata තියනවා දණහිස් කැක්කුමක්..බෙහෙත් biuwa..cream gawa thama hoda na..mokada karanne doctor..mata sugar thiyenawa
ඩොක්ටර් මට හදිසියේම කොන්දේ කැක්කුමක් ආවා.හැබැයි කොන්දේ කැක්කුම දීර්ග කාලෙක ඉදල තිබුනා .ලේ බලපුහම කිඋව්වෙ හිමොග්ලොබින් අඩුයි කියලා.තව තිබුනා විලුබේ කැක්කුමක්.ඒකට බෙහෙත් විද්දා.පසුව ඒ වේදනාව අඩු උනා.බෙහෙත් වර්ග 2ක් බිවුව්වා.දිගටම බෙහෙත් බොන්න වෙයිද මට.
doctor මම යකඩ පෙති බිව්වම, මෙන්සස් වෙන එක නැවතුනා.යකඩ පෙති බිව්වම එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් the doctor
ඩොක්ට මගේ හිමොග්ලොබින් එක අඩුයි කියලා යකඩ පෙති පවිච්ව් කලා,නතර කරලා අවුරුද්දක් විතර වෙනව,මන් ස්ටීල් කට් ඕට්ස් කෑවට කමක් නැත්ද,හිමොග්ලොබින් එකට බලපායිද
Ane dr...ලන්කාවෙ කරන rhynoplasty සර්ජරි ගැන වීඩියෝ එකක් කරන්නකෝ...plzzz.....🙏🙏
යකඩ පෙත්ත බොන්න ඕන රෑ හෝ උදේ ප්‍රධාන ආහාර වේලට කලින්ද ඩොක්ටර් ?
Godak වැදගත් video akak Thanks doctor 🙏🙏🙏🙏
මගෙ දත් වල හිරියක් තියෙ හරියට අත නවගෙන ඉදියම කටු ඇනනෙවා වගෙ නෙ ඒ ව්ගෙ පොඩි හිරියක් තියෙ කටෙ ඒ කටෙ ලේ ගමනය අඩු උනාම ද
Sudu rudiraanu adu ayata kanna sudusu kaama,elavalu varga,malu mas varga monavada docter? Kiyannako
ඩොක්ටර් වයස 29 මම අන්මැරීඩ් කෙනෙක් ස්කුල් යද්දින් තැලසීමියා චෙක් කරා කොල කාර්ඩ් දුන් නැහැ හොස්පිට්ල් යන්න කීවා.ගිය අයට යකඩ පෙති දීලා තිබ්බෙ.මම දැන් අවුරුදු 3 විතර උඩදි නෝර්මල් හොස්පිට්ල් එකකින් තැලසීමියා චෙක් කරා ඒකේ කාර්ඩ් දෙන් නැහැ නමුදු ප්‍රශ්නයක් නැහැ කීවා.ඒකේ G/DL 13.3 කියලා තිබ්බේ.ඒක කොහොමද හරියටම දැනගන්නෙ හරිම බයයි.
Matath le adu බව kiuwa කාලාන්තරයක් wage නිතරම එනවා 43 wayasa ai doctor
මට තයිරොයිඩ් තියෙනවා එත් බය වෙන්න දෙයක් නැ නොමල් කියලා ඩොක්ටර් කිවුවා.එත් මන් එන්න එන්න කෙට්ටු වෙනවා කොන්ඩෙ යනවා.වැඩ කරාද්දි ගොඩක් මහන්සි කෑම කන්න බඩගිනි එනවා. මේ දේවල් වලට මොකද්ද කරන්න ඕනේ
ඩොක්ටර් පලවෙනි ලිංගික එකතු වීමේදී කන්‍යා බාවය නැති වීමත් සමග ගැබි ගැනීමක් සිද්ද වෙනින පුලුවන්ද? ඉක්මන් පිලිතුරක් ඕනි ඒකට, 😢
Yes
මට ඩොක්ටව සම්බන්ද කර ගන්න පුලුවන්ද? ලොකු උදවුවක් උපදෙස් ටිකක් ගන්න ඕනි.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමියට 🇰🇼🙏
මෙම චැනල් එක ගොඩක් වටිනවා ..... ස්තූතියි ඩොක්ටර් 🙏♥️👍
ඩොක්ට අගේ ඉරි එන්නේ ඇඊ මහත් වෙද්දී ද? බුදුසරණයි 🙏
මම සති 22ක ප්‍රෙග්නට් කෙනෙක්..මගේ hb level එක 7.8 අඩු උනා...මම පොඩි කාලේ ඉදන් මස් මාලු මොකුත්ම කන කෙනෙක් නෙවෙයි...මට ලේ දුන්නා පස්සෙ 8.7 වැඩි උනා...බෙහෙත් බිලා සති 2කින් ආයේ ලේ චෙක් කරද්දි 9.5 උනා...මට මොකුත් වැඩක් කරගන්න බැ...ඇගට පන නෑ...
baba wenuwen hari mas maalu kanna..😢
මට මෙි ලෙඩෙි තියෙනවා මාසෙට සැරයක් සායනයට යනවා දැන් මාස 3ක් බෙිහෙත් බොනවා එත් ඩොක්ටර් තාමත් හොදක් නැ
ඇගේ ලේ අඩු නැහැ.මගේ ඇගේ යකඩ අඩුයි.වසරකට පෙර පුල් බොඩි චෙකප් එකක් කලා.ඒ වෙලාවෙ කිවිවා ඇගේ යකඩ අඩුයි කියලා.මෙයට හොද දෙයක් කියන්න
ඩොක්ට මගේ පේටිලටි අඩු කමක් නිසා රතු ලප දැම්මා. කටේ ලේ මිදිල පාන්දර වෙද්දි. ITP kiyala tamai hadunwala tiyenne . Behet dan karanne na. Oya kiyana leda okkoma mata tiyanawa. Le baluwama aulak na kiyanawa. E gena video 1k karanna. Mokada e lede. Eka stirawama suwa karanna baida. Mata aya eka hedeida. Widurumas walin podda attan le yanawa.
පුද්ගලික කාරනයකට ඩොක්ට සම්බන්ධ කර ගන්නේ කොහොමද,
Mudalak aya wenawada?? Cyber clinic app.eken
වැඩුණු මිනිසෙකුගේ රුධිර ප්‍රමාණය කොච්චරද
Behewinma sthuthi.. Oba thumiyata .. Ithamath watina vediowak.. Niduk nirogi wewa.. Deerghayu wewa.. Oba thumiyata.. ❤🙏🥰
Ane doctor mama inna italy wala ඉතින් mata යකඩ adu wela masa 6k behath biuwa dan ආයෙත් mata යකඩ adu wela
ඩොක්ටර් අද තමා මෙය දැක්කෙ මට තියෙනවා ප්‍රශ්න යක් කකූල් ඉදිමෙනවා එක අතක් ඉදිමෙනවා නිකම්ම ඉදිමුන් බහිනවා
Doctor මන් බැදලා දැන් දරුවෙක් බාලපොරොත්තුවෙන් ඉන්නෙ මට තාම නැ දරුවෙක්.මගෙ කොන්ඩෙ ගොඩාක් ගිහින් දැන් මන් පොලික්ඇසිඩ් අම්ල පෙති බොනවා මන් යකඩ පෙති බිවුවොත් ප්‍රශ්නයක් වෙයිද
I am twenty five years old. As you say, only small children and pregnant women get this disease, how did I get it, doctor? I am currently receiving treatment in the hospital
මගේ අගේ හිමෝබලෝබින් අඩු වෙලා තිබ්බේ බබා ලැබෙන්න ඉද්දි මට ලේ ගියා වැඩි ලේ එකක් දෙන්න කියලා තිබ්බට දීලා නැ හොස්පිටල් එකෙන් මට පෙෂර් බහිනවා මං කැම කනවා අඩුයි බබා කිරි බොනවා ඇග රිදෙනවා මගේ ඇගේ ඇටකටුත් රිදෙනවා වගේ මං යකඩ පෙති අරන් බොන්නද dr
Doctor mage daruwa aurudu 2 . masa 9i . eyage hb adui. 10. 2 thiyenne yakada sirap masayak dunna eth wadiwela na . mata hari bayai doctor monawada man karanna oni
Ane doctor thaththa tamil amma sinhala kenekge babekta thalasimiyawa enna puluwanda..plz doctor mata reply karanna godak pinsidda wenawa...
ඩොක්ටර්...මට වයස 22 යි....මට මොකක් හරි බර වැඩක් කලාම හරි...කරන්න ගියාම...මගේ අත් වෙව්ලන්න ගන්නවනේ.🥺..නිකන් ඉන්නකොට එහෙම වෙන්නේ නැ..අත් වලට ටිකක් හරි බර දැනේන වැඩක් කරන්න ගියාම අත් දෙක වෙව්ලනවා 🥺 ඇයි එහෙම වෙන්නේ කියන්නකො
ඩොක්ට..මගෙ දරුවා මාස 2 1/2 යි.එයාට දෙන්නේ මගෙ කිරි විතරයි.එයාගෙ hb 9.7.එයාගෙ hb හදාගන්න මං යකඩ සහිත ආහාර ගත්තොත් හරියයිද..
අනේ ඩොක්ටර් මට ඔය කියන ලෙඩ තියෙනවා නිදිමත කලාන්ත ගතිය හල් කන්න පුළුවන් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට
මටත් හුස්ම ගන්න අපහසු ගතියකුත් තියෙ හාල් කන්න හිතෙනවා මාස දෙක තුනක ඉදන්
Doctor urine ekka protein pass wena eka hodaida?😢mage agata Hari mahansi🥺doctor kenek gawata giya Beheth tikak wath dunne na.....doctor wa sambanda kara ganne kohomada?
Dr...අනිවාර්යයෙන්ම use karanna onida..
Doctor aunty mt aurudu 18i.. මන් හොස්පිටල් ඇඩ්මිට් වෙල චෙකප් වගයක් කරගත්තා.. මගෙ ඇගේ යකඩ ඇත්තෙම නෑ කිව්වා.. ලේ අඩුවීම,හොමොග්ලොබින් අඩුවීම සහ තයිරොක්සින් අඩුවීමක් තියනවා කිව්වා..හෝර්මෝනත් අන්බැලෙන්ස් කිව්ව.. හරියට මෙන්සෙස් වෙන්නෙත් නැ මට.. ඇගේම ගෙඩි එහමත් තියනවා.. උපදෙසක් ගන්න පුලුවන් ද ප්ලීස් මාන්සිකව ගොඩක් හිතනවා මම 😢
ඩොක්ටර්..මට මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දිය හැකිද? මගෙත් හිමොග්ලොබීන් අඩුයි..ඩොක්ටර් කෙනෙක් ටෙස්ට් එකක් ලියලා දුන්නා කරගන්න..ඒක කරාට පස්සෙ ඩොක්ටර් යකඩ විටමින් එකක් ලියලා දුන්නා..මට දැනගන්න ඕන ඩොක්ටර් කාලෙක ඉදලා මං අත්විදින ගැටලුවක් මේක..මං මැරි කරාට පස්සෙ ඉදලා මට හරියටම හැම මාසෙම 12 13 14 15 වගේ දවස් වල වතුරක් වගේ ශ්රාවයක් පිටවෙනවා..ඒ කාලෙදි වම් යටි බඩත් කොරවෙලා වගේ අමාරු වෙනවා..මුත්‍රා පිට කරද්දි ඒ වේදනාව දැනෙනවා..යටිබඩ තද කරාමත් දැනෙනවා..ඒ වගේම හැම මාසෙම මැදදි කිලෝ එකක් දෙකක් වගේ නිකන්ම වැඩිවෙනවා..තිබුණට වැඩිය ඇගත් දශම දෙක තුනකින් මහත් වෙනවා..තව කකුල් දෙකම ඉදිමිලා රිදෙනවා..ඒ කාලෙ පහුවුණාම සාමාන්‍යයෙන් මෙන්සස් කාලෙ ළං වෙද්දි වගේ ඒක නෝමල් වෙනවා..මට දැනගන්න ඕන ඩොක්ටර් මේ ලක්ෂණ සාමාන්‍යයිද තවත් කාන්තාවන්ට මේ ලක්ෂණම තියෙනවද මේකට මොකද්ද හේතුව කියලා..මට පැහැදිලි කරන්න ඩොක්ටර් 😥🙏
Ane Dr ath hiriwetimata hethuwa kiyala dannakopliz
Doctor mn 22 age ganu lmyek
මේ ලගදි බර වැඩ වගයක් කරලා එදා ඉදන් පපුවෙ කැක්කුමක් හැදිලා හුස්ම ගන්න අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් වුනා..ඒත් ඩොක්ටලා කියන්නෙ කිසිම ලෙඩක් නෑ..පේශි තෙරපීමක් තියෙන්නෙ කියලා කීවා...ඒත් එකපාරටම හුස්ම ගන්න අමාරු වෙනවා papuwa nkn bara vel vge
..මගේ Hb agaya 10.5 k thiynne lyla check krl blddi...කිරි බොන්න බෑ...පොඩි කාලේ ඉදන්..mt byyi me husma gnn bri amruv hmdm thyyid kyl 😢.hb adu nisad ehm venne
Doctor, mage wayasa 26i,Mage bara thiyenne 29kg wage..enna ennama bara adu wenwa.ewagema mata nithara ekeka leda hadenwa...le check karama thyroxine wadie..sudu rudiranu adui,thawa yakadada kohedath adui kiyala kiuwa.aththama mn manasikawa watila inne me prashne nisa.puluwannm mata kiyannko channel karala beheth gann hoda doctor kenek...loku pinak doctor 😢
Docter mrsa bacteria asadanaya gana vedio ekak karanna puluwanda
Doctor මට යකඩ අඩුයි කිව්වා තැලසීමියාව බලන්න ගියපු වෙලේ.කසාද බදින්න විදියක් නෑ දෙන්නටම යකඩ අඩුයි කියලා.මට මාස තුනක් යකඩ පෙති , පෝලික් ඇසිඩ් ,විටමින් c බොන්න කිව්වා.මට කියන්නකො ඒවා විතරක් බිව්වට බෑ නේද.ඉක්මනින්ම මේ දේවල් හරියන්න කන්න හොද කෑම මොනවද.
Doctor ape ammage esr ekk 120 ekk wadi wenwada age le adu unama dan amma folic acid ,ferup sg behet bonawa age le adu hinada a behet denne doctor
Ferup plus capsul eka bhawitha karanne ai?mensus prashnayak thiyeddi e capsul eka denawada?
Docter mama kiridena nisa godak kettui monwa hari apita ganna puluwn witamin ekk kiynna puluwnda.
Yakada pethi hamadama biwwata kamak nadda doctor
Doctor ටිවුෂන් කරන කෙනෙක්ගේ ටික කාලෙකින් උගුර ලේ රහ එන්නේ ඇයි
අනේ please doctor හේතුව කියන්නකෝ
ඩොක්ටර් මගේ ඔසප් චක්‍රය ක්‍රමවත් නැති හින්දා මට ඉස්පිරිතාලෙන් Metfomine දුන්නා මාස තුනකට ලේ ටිකක් අඩුයි කියුවා Metfomine එක්ක යකඩ පෙති ගත්තොත් ප්‍රශ්නයක්ද ..දන්න කවුරු හරි ඉන්නවානම් උදවු කරන්න ..
ඩොක්ටර් මම කිරි දෙන මවක්.මන් යකඩ පෙති රාත්‍රියට බිව්වාම ටික වේලාවක් මගෙ බඩ රිදෙනවා.එයට හේතුව කුමක්ද
Ane doctor oba thumiyata godak sthuthi mage duvatath yakada una thavaya haduna ekata hethuva thama paul salasum valata athata dana karalak dala thama e thathweta path une aurudu 1ka hamarak eka wagema ldavasa gane le kata pitin pita una hodata mahathata hitapu daruva hodatama kettu una mama rata inne kochchara kivath midwifela eka aran danmema na thahanam kiyala passe daruva mata katha karaddi agata pana na hamawelema kalanthe kiyanava mama davasa ganema kiyanava balan inna epa beheth ganna oya minissu hadanne minissu maraganna oka kiyavala vadak na private beheth ganna kiyala passe private beheth ganna navinneta giyamath kurunegala e doctor kiyala masa 3k vithara balamu beheth beela kiyala eth adu unema na mama ayeth kiva oya dala thiyana eka ain karanna kiyala kiyanna kiyala doctorta ekata doctor kamathi wela na passe beheth ganna sathiyakata sarayak yana yana sare kiyala etapasse thama ain kare passe thama le yana eka nathara une habai saren sare kalanthe karakilla nisa yakada madi nisa auruddak vithara beheth ganna una sahena mudalak giya passe beheth valatama huru una mokada eya hitiye eyage mahaththayage gedara podi babala dennekuth innava kirith dena nisa agata sakthiya na aththatama kiwoth hariyata kamakuth na agata badaginnemai inne vadi purama kiyanna dukai ammek laga nathi unama daruwo godak duk vidinava duppath kama nisa mama rata giyeth e doctor kiyala thiyanava beheth valinma ba kamath vatenna oni kiyala mama ape gedara yanna kivata giyethna passe beheth valatama huru wena nisa mama kiva gedara gihin hodata kanna bonna beheth bona gaman aduwei ethakota kiyala aththatama doctor agata kama watenakota agata sakthiya ava beheth nathara kara aga hodatama kettu una agata pana nathi gathiya thibba ane dan deviyange pihiten ehema prasnayak na doctor aganam thama kettui dan thama tika tika poddak aga dagena enne pau katha karaddi ahaddi dan agata hodaida kiyala ow amma dan hodai kiyanava yakada unathavaya e tharam barapathalai ane doctor godak pin sidda wenava behevinma sthuthi danuvath karanavata theruvan saranai devi pihitai deergau labeva ❤
Doctor එක අැසකින් Le එන්න හොද නැද්ද?
එහෙම Le එනවනම් මොකද කරන්න one?
please reply 🙏
මගේ කොන්ඩය යනව හිමකොලොබින් අඩුයි මොකද කරන්නේ
Dr Nona oba mewa apita fanuwat karanawata hugak pin obai hoda nihatamani Nona kenek lanka hospital ekeda inne apita clink wage ekak nadda Enna obatumiya hamuwela ledagama wistara danaganna Pradeep darmadasa mahattayat hoda nihatamani awanka kenek API eya ragapana ewa balanawa oyalata budusaranai
ස්තුති වෛද්‍යතුමියනි 🙏
Ane doctor myositis kiyana lede gana podi video ekak danawada.. attatama man hewwa sinhala video ekak hambunnaha😢..
Doctor frsh milk biwwoth yakada aduwaitha?
Dr. Mage konde godak yanawa.mn serum ferritin test ekak kala.result 8.36 tibune.mama yakada pethi gathtata kamak nedda.mata wayasa24.
ඇප් එකට රෙජිස්ටර් වෙන්න OTP එක එන්නේ නෑනේ.කීප සැරයක් උත්සාහ කරා
ඩොක්ට,
" වර්ණ අන්ධතාවය "
සයිබර් ක්ලීනික් එකේ කතා කළ යුතුම මාතෘකාවක් කියල හිතුනා..
ඒ වෙනුවෙන් දිනක් වෙන්කරමු නේද ??
(අහල තියෙන්නෙ නම් උපතින් රැගෙන එන, ප්‍රතිකාර නොමැති රෝගයක් කියල)
🍀
👍
doctor mage hb 10 i ithin ekath adu ganak da.mata beheth bonna kiwwa
Doctor ape ammage hb lvl eka 11 tynnee. wayasa 65 years. Doc lagata giyama aulak ne kiyanawa. Wena mona wage test da karnna ona
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤
Doctor biovita food supplement aka hodaida bawithyat hodaid
ම්ස් මට බාබේක් හාබූ වේන්න ඉන්නෙ මාස 4 යී මම බත් කාපු ගමන් හාල් කනවා ඒ මොකද ඩෝක්ට කෙනුකුට පෙන්න වේයිද
සම්බන්ධිත අංක යක් නැද්ද