යකඩ බහුල කෑම කෑව කියලම හිමොග්ලොබීන් වැඩි වෙන්නෙ නෑ.. | Best Way to increase hemoglobin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමාට.හිමොග්ලොබින් අඩුවීමට හේතු සහ එයට පිලියම් ලබාදුන්නාට.තෙරුවන් සරණයි .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +9

    ස්තුතියි Doctor අපි නිතරම ඔබතුමා ගෙ හරවත් දේශන බලනවා

  • @jayajaya1396
    @jayajaya1396 3 ปีที่แล้ว +9

    ඔබතුමට ගොඩාක් ස්තුති 🌺❤️❤️🌺🌺💥💥 බුදුසරණයි 🌹 ආයුබල ලැබ නිදුක් වෙවා 🌹🌹🙏🙏🙏🌹🌹

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +7

    glycosylate hemoglobin 11.2 .% තියෙනවා මේ වැඩිපුර තිබෙන hemoglobin අඩු කර ගන්න මොනවද කල යුතු ගොඩක් ස්තුතියි සර් අපව දැනුවත් කරනවට ❤️🌹🌹

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 3 หลายเดือนก่อน +1

    ඩොක්ඩර් පින් ඔයාට..අද මගෙ අමාරුකම් කියද්දි ඩොක්ටර් ටෙස්ට් එකක් කරා.මගෙත් අඩුයි කිවුවා

  • @monicaponameruma9818
    @monicaponameruma9818 3 ปีที่แล้ว +4

    අනේ ඩොක්ට ගොඩාක් සතූතියි මට මේ වීඩියෝ ඵක ගෝඩාක් වටිනව🙏👍

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 ปีที่แล้ว +1

    ස්තුතියි doctor..... ඔබ‍ට ගොඩක් පිං..... බුදුසරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +11

    බොහෝම ස්තූති සර්..සුභ දවසක් වේවා 🙏

    • @imalkamadushani8862
      @imalkamadushani8862 2 ปีที่แล้ว +1

      doctor මගේ හිමොග්ලොබින් වැඩි දාසයක් තියෙනවා මොකද මම කරන්නේ

    • @amithsanjaya7581
      @amithsanjaya7581 2 ปีที่แล้ว

      @@imalkamadushani8862 aa

  • @jayanthakumara5372
    @jayanthakumara5372 ปีที่แล้ว +1

    වටිනාම අදහස් වලට ඔබතුමාට තෙරැවන්සරනයි

  • @nadiradilhani2906
    @nadiradilhani2906 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් පණිවිඩ. බොහොම ස්තුතිය sir

  • @UdeshikaMadirigiriya
    @UdeshikaMadirigiriya 7 หลายเดือนก่อน

    ඩොක්ට හිමොග්ලොබ්න් වැඩි උනාම මොතද කරන්නේ කියලාත් ඒවට මොකද කරන්නේ කියලත් වීඩියෝඑකක් දාන්නකෝ බුදු සරණයි

  • @malanikumari3348
    @malanikumari3348 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්..මගෙත් හිමොග්ලොබින් අඩුයි..

  • @KaushalyaPriyangani-ix7sp
    @KaushalyaPriyangani-ix7sp ปีที่แล้ว +1

    Thank you doctor මගෙත් හිමොග්ලොබින් අඩුවෙනවා

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම වැදගත් බුදුසරණයි

  • @sujeewakumari5619
    @sujeewakumari5619 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබ .තුමාට

  • @pasansamarasinghe8
    @pasansamarasinghe8 ปีที่แล้ว +3

    Thank you for valuable information. Is beef good for increase hemoglobin?

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුති ආයුබෝවන් ❤

  • @dilkidilki7970
    @dilkidilki7970 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට..

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +45

    හොය හොයා හිටපු විස්තරයක් . මොකද මට නිතරම හිමොග්ලොබින් අඩු වෙනවා. අයන් ගන්නවා.ආහාර වලින් යකඩ ගන්නවා.

  • @almedafernando3012
    @almedafernando3012 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි doctor මේ වගේ වැඩසටහනක් කළාට හතිය මහන්සිය හරියටම දැනගන්නේ කොහොමද මෙය යකඩ අඩු නිසා වෙන දෙයක් කියලා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    සුබම සුබ දවසක් වෙිවා සර් ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි දෙවිපිහිටයි .👍❤️🙏

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 3 ปีที่แล้ว +5

    ඉස්තුති වෛද්‍යතුමනි දැනුවත් කලාට

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි ❤️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ปีที่แล้ว

    Thanks doctor very good story god bless you ❤❤

  • @saradafernando3284
    @saradafernando3284 ปีที่แล้ว

    Can you please answer some of the questions. Important once.Thats very useful to all your viewers. Thanks. All the very best to you. ( just a suggestion suggestion)

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 ปีที่แล้ว +1

    Thank u so much Dr. Godsk pinn .

  • @bbandara221
    @bbandara221 2 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍ය තුමනි💖

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමනි 🙏

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว

    Very good information Dr.
    Thank you veru much

  • @mohamedaashik9342
    @mohamedaashik9342 3 ปีที่แล้ว +3

    Thank you Doctor and good job 😊

    • @AS-bt8zy
      @AS-bt8zy 3 ปีที่แล้ว

      Thank you doctor .budu saranai

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට,මස් මාංශ හැර තැලසීමියා වාහකයෙක් ගත යුතු ආහාර මොනවා ද?වෛද්‍ය තුමනි කරුණාකර සඳහන් කරන්න ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +3

    බොහොම සතුතියි සර්

  • @sanathkumarasumathipala152
    @sanathkumarasumathipala152 7 หลายเดือนก่อน

    රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිනම් ඇති වෙන අහිතකර බලපෑම් මොනවද ? පහදා දෙන්න

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 3 ปีที่แล้ว +2

    බොහොම පින් තෙරැවන් සරනයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Theruwan saranai doctor.godak pin

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +2

    , ස්තුතියි වෛද්‍යතුමනි

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 ปีที่แล้ว

    thanks lot..good advice for us

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ට 🙏💐

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමා ව

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි පුතේ .

  • @firstfirst9507
    @firstfirst9507 3 ปีที่แล้ว +1

    වූදගත් වැඩ සටහනක් ගොඩක් ස්තූතීයී ඩොක්ට

  • @AyaanNeleesha-y2r
    @AyaanNeleesha-y2r 10 หลายเดือนก่อน

    Godak pin doctor❤

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    බොහොම වටිනා වැඩ සටහනක් 🙏🙏🙏🙏

  • @sandraladonna5802
    @sandraladonna5802 2 ปีที่แล้ว +1

    Budusaranaei thanks so mach docter

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Budusaranai doctor ❤❤❤

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    😢mageth himigobin adui 9 ta wage wada karaddi hari mahansiy😢😢😢 budusaranai doctor 😢

  • @HasanthaRanasinghe-hz1nh
    @HasanthaRanasinghe-hz1nh ปีที่แล้ว +3

    හිමොග්ලොබින් අඩු වීම වගේම වැඩි උනාම කරන දේ ගැනත් වැඩිවෙන්නේ ඇයි කියලත් පැහැදිලි කරනම් හොදයි doctor👍

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว +1

    බෝහෝම ස්තුතියි ඩොක්ටර්

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 2 ปีที่แล้ว +1

    Thanks for the video

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 3 ปีที่แล้ว +5

    Important thing for all of us.
    Thank u Dr.
    Have a Healthy Day ❤

  • @Sp-ek7ew
    @Sp-ek7ew 3 ปีที่แล้ว +3

    Thank you❤️

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน

    Budu sarnay doktar ❤❤❤

  • @sriyanimalika193
    @sriyanimalika193 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් මගේ දුවගෙ අතපය ගොඩක් කෙට්ටුයි එයා වැඩිය කෑම කන්නෙ නෑ නීරෝගී තරමට ඇග ටිකක් මහත් කර ගැනීමට කලයුතු දේ කියන්න

    • @thivankadilshan1146
      @thivankadilshan1146 2 ปีที่แล้ว

      ඉක්මනින් බ්ලඩ් චෙක් කරන්න❤️

    • @sumuduwasana4247
      @sumuduwasana4247 2 ปีที่แล้ว

      ane matath kiyannsko

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 2 ปีที่แล้ว +1

    Thank you

  • @malki7505
    @malki7505 3 ปีที่แล้ว +1

    Thanks doctor

  • @kumuduuma6858
    @kumuduuma6858 2 ปีที่แล้ว +2

    ස්තුති

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +2

    Thank you doctor 💙🙏

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 ปีที่แล้ว +1

    Bohoma isthuthi 🙏

  • @renukafernando2692
    @renukafernando2692 หลายเดือนก่อน

    Hba1c 9.7.උනාම මොකද වෙන්නේ Drta. එය bayankda.

  • @rasirasi8940
    @rasirasi8940 3 ปีที่แล้ว +1

    තැන්ක්ස් සර් මේ ටික දැනුවත් කරාට හැබැයි සිනි නිසා කොහොමද මේවා ගන්නේ බයයි සිනි නිසා කෑමකන්න

  • @thilinimadushika3525
    @thilinimadushika3525 ปีที่แล้ว

    Docter ferup zincovit ,c vitamin bonakot zincovit walt gastik enw ekt mkd krnne wena විකල්පයක් thibeda

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว

    Thanks

  • @sarangajayaweera6144
    @sarangajayaweera6144 ปีที่แล้ว +1

    දෙහි වෙනුවට ගොරක එකතු කලාම විටමින් c එකතු වෙනවද?

  • @ayeshapathiranage4973
    @ayeshapathiranage4973 2 ปีที่แล้ว

    Doctor sle කියන ලෙඩේ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @rajahparanthaman696
    @rajahparanthaman696 3 ปีที่แล้ว +1

    Thank u doctor

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว

    Great 🙏

  • @madumidilmini2341
    @madumidilmini2341 ปีที่แล้ว

    Mage daruwata aurudu3 daruwage hb 11.4 i hb wadikara ganna mokada karanna puluwan.

  • @ireshahettiarachchi1648
    @ireshahettiarachchi1648 2 ปีที่แล้ว

    Uric Acid Gana vistharayak kiyanna ple

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    Thanks Dr 💚💛💜➕➕

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว +1

    Bohama sisthuti Dr

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว

    ඩොක්ටර් බේකින් සෝඩා බීවාම කිට්නි පිරිසිදු කරනවලු එය ඇත්තක්ද

  • @shashikalamaduwanthi2859
    @shashikalamaduwanthi2859 ปีที่แล้ว

    Dr. Himoglobin mage age godak vadilu....blood ekak check karala danagaththe...a sadaha mm mokak
    mokakda Karanna ooni

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    MAMA KAMATI NAHA ABULA DALA KANNA AUNATA A UNATA SIYABALA, DEHI, WENAT ABULA RASA DEWAL WENAMA KANAWA BONAWA ABULA DALA KSNNA KSMATI POLOS, SMBOLA, KAKIRI WAGE DEWAL VITARAI WENAMA GTTAT PRASNAYAK NAHA NRDA 🙏❤

  • @ClaranceChaminda
    @ClaranceChaminda 6 หลายเดือนก่อน

    හිමොග්ලොබින් අඩු කරගන්නේ කොහොමද ඩොක්ටර්

  • @pushpaguruge2073
    @pushpaguruge2073 3 ปีที่แล้ว +1

    Dr, mta hama welema karakavilla enaw ,A ay? Yakada madi nisada,?tnx lot

    • @batta88
      @batta88 2 ปีที่แล้ว

      Matath ava

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    THANK SIR❤💞

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +2

    Good

  • @niluperera3458
    @niluperera3458 3 ปีที่แล้ว +2

    Thank you doctor mage himoglobin adu wela thibbe

  • @mohomedimran868
    @mohomedimran868 2 ปีที่แล้ว +1

    tnx

  • @gangaamarasingha2570
    @gangaamarasingha2570 2 ปีที่แล้ว +1

    Sir ,තැලසීමියා wahaka තත්ත්වය thiyenawa nam monawada kema

    • @IshanSangeeth-t9k
      @IshanSangeeth-t9k 3 หลายเดือนก่อน

      Oya ekka poddak e gana katha ka puluwmda

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว

    Great

  • @shammisuraweera4772
    @shammisuraweera4772 ปีที่แล้ว

    himoklobin wedi unama mokada karanne

  • @tharukajawardana6125
    @tharukajawardana6125 3 ปีที่แล้ว +1

    Thank u. Sir

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    Mama ලේ danna ගියාම මාගේ ලේ bara adui කියලා kuwa mama B negatiw kanak ai doktot ahama wanne

    • @nadeehasy
      @nadeehasy 9 หลายเดือนก่อน

      හිමොග්ලොබින් ප්‍රමාණය අඩු ඇති ඔයාගේ.. 12 වැඩි නැත්නම් හිමොග්ලොබින් මට්ටම රුධිරය ගන්නේ නෑ..

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว

    මගෙ හිමොග්ලොබින් මට්ටම 8% යි. ඔපරේෂන් එකක් කලා, ඒත් එක්කම උණ රෝගයත් හැදුනා. මට ගැනීමට සුදුසු වන විටමින් වර්ග මොනවාද ?

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 2 ปีที่แล้ว +1

    හිමොග්ලොබින් අඩු වකුගඩු රෝගියෙකුට මෙම ආහාර යකඩ වැඩි කර ගැනීමට සුදුසුද

  • @uc4426
    @uc4426 ปีที่แล้ว

    කකුල් ඉදිමෙනවද හිමොග්ලොබින් අඩු උනාම ඩොක්ටර්....

  • @sathsarani412
    @sathsarani412 24 วันที่ผ่านมา +1

    මටත් හිමොක්ලොබින් අඩුයි කිවා චෙක් කරාම

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว

    ⁣thank yob doctor

  • @deniyalga792
    @deniyalga792 2 ปีที่แล้ว +1

    Hoda dayak keyala dunna 🙏 bs

  • @kalpanigeethanjali337
    @kalpanigeethanjali337 ปีที่แล้ว

    Doctor mage himoclobine thiyenne 9.6 ae kiyanne godak aduida anika diva godak thiththai doctor ehema wenne me nisada😥

    • @IRONMAN36554
      @IRONMAN36554 9 หลายเดือนก่อน

      oww man hitanawa eka kiyala

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 ปีที่แล้ว +1

    Thank you so much doctor

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 หลายเดือนก่อน

    Deergayuwewa boctar.

  • @piymaldananjaya7156
    @piymaldananjaya7156 ปีที่แล้ว

    Plt ganath video ekk karanna ko

  • @othniyalcolomboge-rq8pd
    @othniyalcolomboge-rq8pd ปีที่แล้ว

    සර් මගෙ මගේ දරුවාගේ වයස මාස 7 හමාරයි.එයාගෙ හිමෝග්ලෝබීන් තියෙන්නෙ තියෙන්නෙ 9.2 .බර 5.900kg
    එයාට දැනට යකඩ සිරප් හැමදාම රෑට දෙනවා ඊට අමතරව සතියකට වරක් ෆෝලික් ඇසිඩ් දෙනවා.
    මගේ daruwata දරුවාට හොඳ පෝෂක සංඝටක අඩංගු කිරිපිටි එකක් දෙන්න පුලුවන්ද.
    ඒ වගේම එයාට දෙන්න පුළුවන් ආහාර සැලැස්මක් අපිට කියන්න පුළුවන්ද සර්

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Thanks suba dawasak

  • @prasadanilakshika7481
    @prasadanilakshika7481 2 ปีที่แล้ว

    Awurudu 6 ka daruwekge himoglonbin 6.5 ta adu wima bayanakada doctor

    • @niroshajaya6256
      @niroshajaya6256 2 ปีที่แล้ว

      Oya docter kenk met unada giye neti nam yanna man danna taramin ou.ape puthaget adu una eyata yakada adui kuwa

    • @prasadanilakshika7481
      @prasadanilakshika7481 2 ปีที่แล้ว

      @@niroshajaya6256 thankyou

    • @niroshajaya6256
      @niroshajaya6256 2 ปีที่แล้ว

      @@prasadanilakshika7481 oyatge getaluwa wisadunada.ape puthage hb wadi wenne godak himin