ඇඟේ ලේ අඩු යාළුවාට හදලා දෙන්න කියලා ඩොක්ටර් කීව ලේ වඩන කොලෙස්ටරෝල් අඩු කරන කෑම | moringa eggs nira S

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 171

  • @niraSrecipes
    @niraSrecipes  5 หลายเดือนก่อน +27

    1.පොල් කිරි වලින් ලාබෙට යෝගට් ගෙදර හදමු | coconut milk yoghurt | කිරි පුඩින් | මුදවාපු කිරි හදමු
    th-cam.com/video/AXyLAuVf2q8/w-d-xo.html
    2.Cramy mustard potato curry | අල කරි එක වෙනස්ම විදිහකට | අල කිරි හොදි | aloo curry | sinhala curry
    th-cam.com/video/64ZFaOT_rjU/w-d-xo.html

    • @isurueranga3218
      @isurueranga3218 5 หลายเดือนก่อน +1

      අපෙ තාත්තාට කොල පාට එළුවළු කන්න එපා කියලා කියනවනෙ.. මිස්. .ඇගෙ ලෙ හැදෙන්න මස් ඇරෙන්න වෙන දෙවල් මොනවද...

    • @anulapiyasilee1541
      @anulapiyasilee1541 5 หลายเดือนก่อน

      😂

    • @PhChandralatha
      @PhChandralatha หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @erindslive818
      @erindslive818 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤ good luck... thanks 🤞🤞🤞

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 หลายเดือนก่อน +12

    මුරුංගා කොළ දාලා හදන egg omelette එක ත් හරි ම රසයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 หลายเดือนก่อน +10

    මමත්. අදම හදනවා. ඕමාන්. ඉන්නේ. ස්තුතියි. දුවේ. දැනුවත්. කලාට. ගොඩක්. පිං 👍👍👍👍❤️❤️❤️👌👌👌👌

  • @slrrproduction5196
    @slrrproduction5196 5 หลายเดือนก่อน +19

    මගෙත් ප්‍රියතම කෑමක් මේක හරිම පැහැදිලිව කියලා දුන්නා නංගි ඒක ක්‍රමවත්ව හදා ගන්න විදිහ ගොඩාක් ස්තුතියි ❤

    • @manjulanishantha6845
      @manjulanishantha6845 หลายเดือนก่อน

      Mara hithenawa eggs add kalata passe Kola dammoth thawath gunaya wadi Wei kyl. ❤❤❤❤❤❤

  • @JaneeshaWishwadini
    @JaneeshaWishwadini 5 หลายเดือนก่อน +14

    මම අද හැදුවා....
    මාරම රසයි මේ මාලුවයි බතුයි විතරක් කන්න පුලුවන්...
    බය නැතුව හදන්න...
    සුපිරි😊

  • @tcfdesilva1761
    @tcfdesilva1761 หลายเดือนก่อน +8

    ලේසියෙන් හදා ගත හැකි කෑම වට්ටෝරුවක්. ඔබට බොහොම ස්තුතිය 👍💕

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 5 หลายเดือนก่อน +9

    ගොඩක් හොද දෙයක් ඔයා කියලා දුන්නා .බොහොම ස්තුති .අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක් .පෝෂණයත් ඒ වගේම ලැබෙන වා.❤❤❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 4 วันที่ผ่านมา +1

    ලොඩි කාලෙ අමිම. කිරිපනු ගායට. හදල. දෙනව. එකෙන්ම. සුවයි

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 หลายเดือนก่อน +5

    බොහොම පිං මෙි වගේ දේවල් කියල දෙනවට .

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน +9

    මේ විදියට කතුරුමුරුංගා වලිනුත් හරි රසයි කොල මැල්ලුම් කන්නෙ නැති දරුවන්ට හොඳට කවාගන්න පුලුවන් .

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 13 วันที่ผ่านมา +1

    බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට .

  • @spriyadhershani9743
    @spriyadhershani9743 5 หลายเดือนก่อน +34

    ගොඩක් ස්තුතියි මම හෙටම හදලා ගන්නවා මට ලේ අඩු කම හොදටම තියේනවා තෙරැවන් සරනයි ඔබ තුමියට

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +2

      ❤️🙏❤️

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน +1

      ඔයාගෙ ලේ අඩුකම හරිගියාද?

  • @nirupagamage2684
    @nirupagamage2684 5 หลายเดือนก่อน +8

    මේක මාර ගුණයි. මම හෙටම හදනවා.

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @ShiraniIndralatha
    @ShiraniIndralatha 22 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ඔයාට කියලා දුන්නට

  • @ManikeBl
    @ManikeBl หลายเดือนก่อน +2

    Oyata bohoma sthuthie theruwan saranai ❤️❤️❤️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 หลายเดือนก่อน +3

    ස්තුති දුව දීර්ගායුශ වේවා.❤❤❤

  • @natures693
    @natures693 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝායු වේවා! ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 16 วันที่ผ่านมา +1

    Thank you very much dear

  • @nalikakothalawala22
    @nalikakothalawala22 5 หลายเดือนก่อน +2

    Thank you oba labadena. Danuma hari watinawa

  • @pranidhirangika
    @pranidhirangika 18 วันที่ผ่านมา +1

    Sthuthi theruwan saranai ❤

  • @serimaserima2019
    @serimaserima2019 5 หลายเดือนก่อน +4

    ඉස්තුති බුදුසරණයි

  • @tharinisulochana6765
    @tharinisulochana6765 5 หลายเดือนก่อน +5

    මන් ඔහේ හිතුනා නිසා දෙපාරක් විතර බබාට හදලා දීපු කෑමක්,එයා ආසාවෙන් කෑවා

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara9830 5 หลายเดือนก่อน +2

    Oyata godak pin Nagi matath diywediyawa thiyanwa hadala balanam ❤❤❤❤❤❤❤

  • @rathnajayaweera211
    @rathnajayaweera211 5 หลายเดือนก่อน +2

    Bohoma istutie.nirogiwewa.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 5 หลายเดือนก่อน +2

    😁👍❤️🎉 Thanks...Miss Niranji Subasinghe ❤🎉

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @SitharaProbodani-hg6by
    @SitharaProbodani-hg6by 5 หลายเดือนก่อน +3

    Wow mama hetam hadanawa ada mallum kewa

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 หลายเดือนก่อน +1

    Good morning tankyou ❤

  • @janithacosta
    @janithacosta หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට !!!
    🙏💖💖💖💖💖💖

  • @chamarikanchana2662
    @chamarikanchana2662 5 หลายเดือนก่อน +3

    ස්තුති ඔයාට ...❤️🌹🙏

  • @vigneswaran4623
    @vigneswaran4623 4 วันที่ผ่านมา +1

    Godak pos a na kema thanks

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 3 หลายเดือนก่อน +2

    Adaarei godak dawasakin ❤❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 5 หลายเดือนก่อน +8

    මෙකේ බිත්තර කලින් දාලා බැදෙන්න තියලා පස්සේ මුරුංගා කොල දාලා ලිප off කලා නම් හරි.
    කොල වල පෝෂණය ආරක්ෂා වෙනවා නේද?

  • @rdsrprasanna1481
    @rdsrprasanna1481 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @chandanihemamalanagoda7430
    @chandanihemamalanagoda7430 3 หลายเดือนก่อน +2

    Eka niyama rasai ❤❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට 🙏❤

  • @AnuraHewa
    @AnuraHewa 5 หลายเดือนก่อน +2

    great thanks

  • @psubashini
    @psubashini หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට

  • @JayaPerera-z9r
    @JayaPerera-z9r หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට

  • @KumuduAponsu
    @KumuduAponsu 5 หลายเดือนก่อน +2

    එක මරු ❤❤

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h 5 หลายเดือนก่อน +3

    ලස්සනට පේනවා 🎉

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 5 หลายเดือนก่อน +2

    Thanks akke මම අපේ අම්මටත් දෙනවා මෙහෙම. වයසට යනකොටත් මෙහෙම කන්න හොඳා, මස් මාළු ඕනා නෑ

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

    • @RanjaniPerera-wh4gp
      @RanjaniPerera-wh4gp 5 หลายเดือนก่อน

      Thank you so much duwa👍🏼🙏🙏🙏🙏❤️❤️❤️

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 5 หลายเดือนก่อน +1

    Sramble egg with murunga great idea thanks

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      Most welcome 😊

  • @sujathamenike4981
    @sujathamenike4981 หลายเดือนก่อน +1

    ස්තූතියි ...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +2

    බේහේවින්ම ස්තුතියි ❤❤️🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 หลายเดือนก่อน

    ස්තුතියි තෙරැවන් සරණයි

  • @sumithpali3684
    @sumithpali3684 หลายเดือนก่อน +1

    Great 👍❤

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තුතියි ❤❤❤

  • @vijithamalani4676
    @vijithamalani4676 5 หลายเดือนก่อน +1

    ❤ thank you , thank you ❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ❤

  • @nirupagamage2684
    @nirupagamage2684 5 หลายเดือนก่อน +2

    Thanks akka ❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @hasarangasuresh7677
    @hasarangasuresh7677 5 หลายเดือนก่อน +2

    ස්තුති ගොඩාක් පිං

  • @ureshasela3422
    @ureshasela3422 5 วันที่ผ่านมา

    අද හදනවා අද මම

  • @IndraniAlwis
    @IndraniAlwis หลายเดือนก่อน +1

    Nirasha duwe, mama diyawediyawa sh anikuth ledawalin inna kenek, ege le nhi kiyanwa. Le wadana kema tikak idiriyedi kiyala denna. Murunga kola malawala kanawa. Mehemanam kala nhe ada sita me vidiyata hadala kannam. Oyata godak pin. Dirgausha lebewa. Theruwan saranai.

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      හා ඔබට නිරෝගී සුව ලැබේවා

  • @SAMPTHDIAS
    @SAMPTHDIAS 5 หลายเดือนก่อน +4

    ඔන්න මම ඔයාව සස්කරයිබි කලා මොකද මගේ ලේ ටිකකි වැඩි වූණා දැන්..😊😊

  • @sandanirachel1738
    @sandanirachel1738 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @thasneemhamza9655
    @thasneemhamza9655 5 หลายเดือนก่อน +2

    Thank you 🙏

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @sumanasumana1985
    @sumanasumana1985 5 หลายเดือนก่อน +2

    Thanks oyata

  • @SamurdhikaLakmali
    @SamurdhikaLakmali หลายเดือนก่อน

    Pregnat aya kewata kmak nedda

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️බොහොම පිං 🙏🙏🙏

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මටත් හිමොග්ලොබින් අඩුයි

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 หลายเดือนก่อน +1

    තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..

  • @NandaKodagoda
    @NandaKodagoda หลายเดือนก่อน

    Thank you so much ❤

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ස්තූතියි ආයෙත් බලන්න

  • @wamalalelwala2950
    @wamalalelwala2950 หลายเดือนก่อน +1

    Godak stutii❤

  • @vimukthitennakoon
    @vimukthitennakoon 4 หลายเดือนก่อน +2

    ❤Meka bitthar mulin hdl lipen banna kittuw kola ak lkrnna. Posaniy athin ibki

    • @iceice5753
      @iceice5753 หลายเดือนก่อน +1

      සිංහල බස ඉංගිරිසි වලින් ලියලා සිංහල තෙරෙන්නෙ නැ.හෙලකුරැ ඩවුන්ලෝඩ් කරලා පැහැදිලිව අදහස දෙන්න.ව්‍යාකරන නැතිවුනාට අදහස පමනයි වැදගත්.

  • @itsb2619
    @itsb2619 16 วันที่ผ่านมา +2

    ඩුබායි ඉම්නෙ මෙහෙ මුරුංගා හොදට හැදෙනො කන්නෝනි😮

    • @niraSrecipes
      @niraSrecipes  16 วันที่ผ่านมา +1

      මගෙත් අබුඩාබි වල මම බිල්ඩින්ග් එක පල්ලෙහා එකක් පැල කලා ඒකේ හොඳට හැදෙනවා

    • @itsb2619
      @itsb2619 16 วันที่ผ่านมา

      @niraSrecipes ow මෙහෙ මුරුංගා කොහොබ හොදට හැදෙනො

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi หลายเดือนก่อน +1

    Good

  • @deepikasilva8253
    @deepikasilva8253 หลายเดือนก่อน +1

    Colestoral ayt thel hoda nane

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      පොල් තෙල්
      හොඳයි

  • @sonitasonita9903
    @sonitasonita9903 5 หลายเดือนก่อน +2

    Yummy yummy ❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      Thank you 😋

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 5 หลายเดือนก่อน +1

    Nice video

  • @Chanu-j3p
    @Chanu-j3p หลายเดือนก่อน +1

    GODAK PIN DARUWO OYATA

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 5 หลายเดือนก่อน +1

    thanks duwa matath doctor kiwwa owa kanna kiyala

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @Jenitapilishiya
    @Jenitapilishiya 5 หลายเดือนก่อน +1

    Kawru monawa kewwath oyage hada lassanai heta sanasena ruwak oyata teyenne oyage deunuwa gana hadawatenma satutu wenawa

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @milinaKumari-w6i
    @milinaKumari-w6i หลายเดือนก่อน +1

    Uteub karayo boru kiyanne.kiyana tharam guna nE

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu หลายเดือนก่อน +1

    Yammy😊

  • @janatj3030
    @janatj3030 หลายเดือนก่อน +1

    👌👌👌

  • @jaseetha7181
    @jaseetha7181 หลายเดือนก่อน

    Thanks

  • @lahirujayamal7238
    @lahirujayamal7238 หลายเดือนก่อน +2

    ❤✔️

  • @MUGSPremachandra
    @MUGSPremachandra 5 หลายเดือนก่อน +1

    Colesterol වලටත් බිත්තර කහමද හොදයි ද

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pb หลายเดือนก่อน +1

    👍

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 5 หลายเดือนก่อน +4

    නන්ගී මම මාස 7ප්‍රෙග්නට් අම්මා කෙනෙක්..මගේ හිමොග් ලොබින් අඩුයි කිය්ලා ඩොක්ටර් කීවා..මම මේක කෑවට කමක් නැද්ද ..

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ප්‍රෙග්නට් අයට බිත්තර මුරුංගා කොළ ඉතාම හොඳ කෑමක්

    • @K.N.Veerasinghe-ym3jt
      @K.N.Veerasinghe-ym3jt 5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී

  • @chamindaudayanga148
    @chamindaudayanga148 หลายเดือนก่อน +1

    ලුනු 1/8 එකක් ගන්නේ කොහොමද 100g කින්ද මේක ගන්න විදිහ කියලා දෙනවද මට හරි ප්‍රශ්ණ තියෙන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน +1

      ලුණු තේ හැන්දෙන් අග්ගිස්සට අටෙන් එකක් ගන්න.නැත්නම් ලුණු රස අනුව එකතු කර ගන්න

    • @iceice5753
      @iceice5753 หลายเดือนก่อน +1

      ​@@niraSrecipesඅග්ගිස්ස යනු අග හිස් ?

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      @@iceice5753 kawuda oyata sinhala igannuwe

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 5 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @NilanthiRajapaksha-gy2yl
    @NilanthiRajapaksha-gy2yl 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mangaladias1610
    @mangaladias1610 5 หลายเดือนก่อน +2

    👍👍👍👍💖💖💖

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 5 หลายเดือนก่อน +1

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +1

    සමහර අයට මුරුංග කොල අගුණයි.ඒ නිසා එක් වතාවක ටිකක් කාල බලන එක හොඳයි.

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 20 วันที่ผ่านมา

      ඔව් ඔයා හරි මටකන්න බැහැ.

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq หลายเดือนก่อน

    Epa oya dekath dekata namila p.k gahagena rawansge midiya walin kelo ganin.ksmathi nam kelek awala kollata 4 kellatai ganitai 6 dipan.

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      කුණුහරුප හරියට ලියන්නත් අකුරු ඉගන ගන්න ඕනෙ නේ අක්කේ. බාගෙට ඉගන ගත්ත ඒවගේ ප්‍රතිපල තමා ඔය හැසිරීමෙන් පේන්නේ.

  • @limmmanpower7595
    @limmmanpower7595 5 หลายเดือนก่อน +1

    ❤🎉

  • @isurudewinda9751
    @isurudewinda9751 25 วันที่ผ่านมา +1

    මන් මුරුංගාපව්ඩර් හදන් තේවගෙ හැමදාම උදෙබිව්වා,මගෙ ඇඟපණනැති උනාවගෙ උනානෙ😐හේතුව මොකද්ද🙄😐

    • @Sashimi889
      @Sashimi889 21 วันที่ผ่านมา

      හිස් බඩ බොන්න හොද නෑලු

  • @WithanageShriyalatha
    @WithanageShriyalatha หลายเดือนก่อน +1

    😮😮😮😮😮❤❤❤❤

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 23 วันที่ผ่านมา +1

    ාකාණ්ඩය නමි වැවෙන් නැහ නඅහමය් මෙිනවා කලත්

  • @05088
    @05088 3 หลายเดือนก่อน

    🙏💓

  • @dammikaherath671
    @dammikaherath671 หลายเดือนก่อน +1

    නන්ගි මොන මුරුන්ගා කොලද අයියෝ ඔයා මුරුන්ගා වර්ග දන්නෙ නෑඅනේ

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      මුරුංගා වර්ග දෙකම ගුණයි. කතුරුමුරුංගා සහ කරල් මුරුංගා. ඕන එකක් ගන්න

  • @padeepsuranga2261
    @padeepsuranga2261 5 หลายเดือนก่อน +1

    මගේ ලේ වැඩියි.....ඒකට කෑමක් නැද්ද....?!

    • @M.M.U.Janaki3797
      @M.M.U.Janaki3797 5 หลายเดือนก่อน +3

      වැඩිනමි ලේ බැංකුවට ලේ පයින්ටි එකක් මාස06වරක් දෙන්න පිං පිරේයි🎉

    • @padeepsuranga2261
      @padeepsuranga2261 5 หลายเดือนก่อน

      @@M.M.U.Janaki3797 මගේ ඇඟේ කකියන ලේලු තියෙන්නෙ..... ඒ හින්දා ගන්නෙ බෑ කිව්වා....🤔

    • @padeepsuranga2261
      @padeepsuranga2261 5 หลายเดือนก่อน

      @@M.M.U.Janaki3797 🤣🤣🤣🤣

    • @ChandaniWanigasinghe
      @ChandaniWanigasinghe หลายเดือนก่อน

      😄😄

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 5 หลายเดือนก่อน +1

    ❤❤🙏🌷

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @mangalikakarunasekara1467
    @mangalikakarunasekara1467 2 หลายเดือนก่อน +1

    Eggs with green leaves are not good l heard about. It spoil nutrition. Ask about doctor.

  • @0703-e8f
    @0703-e8f 5 หลายเดือนก่อน +1

    හිමොග්ලොබින් වැඩි අයට මොනවද පාවිච්චි කරන්න ඕන

  • @krishanamarasooriya7445
    @krishanamarasooriya7445 21 วันที่ผ่านมา +1

    බොරු