වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක් Production of biochar කරදහයියා karadahayiya ජීවඅගුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  3 ปีที่แล้ว +26

    සියලුම විමසීම සදහා 0773875589
    මීට වසර පන්සීයකට පමණ ඉහත දී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය.
    කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍යය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි.
    ආදිවාසීන් මෙම කර්තව්‍යයය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ.
    1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත් වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” Biochar වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදි.
    මෙය මෙරට දී අප ‘ජීව අඟුරු’ ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ ජීව අඟුරු නිසි ලෙස නිෂ්පාදනය කරගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ගොවි ජනතාව තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි.
    දහයියා, බඩඉරිගුු වහලූ වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම් වලින් තහවුරුවී තිබේ.
    ලංකාවේ දහයියා මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු ප‍්‍රමාණයක් තවමත් අපතේ යයි. බඩඉරිගුු වහලූ ද වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප‍්‍රතිශතය නිසා ”ජීව අඟුරු” නිෂ්පාදනය උදෙසා මේවා කදිම අමුද්‍රව්‍ය වේ. තාප විච්ෙඡ්දන ක‍්‍රියාවලියක් Physiography වන ජීව අඟුරු නිපදවීමේ දී ඔක්සිජන් රහිත හෝ අඩු පරිසරයක දී
    400-7500ක්‍ අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්‍ය භාජනය කරනු ලබයි
    ක‍්‍රියාවලිය අවසන් වූ වහාම ජලය දමා ජීව අගුරු මිශ‍්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නමුත් මෙම උපකරණයෙන් බඩඉරිඟු වහලූ ක‍්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලූ තදින් ඇහිරී නැති බැවින් අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡේදනයක් සිදුවන්නේ නැත. ද්විත්ව බැරල් ක‍්‍රමය හඳුන්වාදීමට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ නිසාය.
    ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පෙන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ.

  • @asankajayasundara6431
    @asankajayasundara6431 2 ปีที่แล้ว +1

    කර දහයියා දාපුවාම එකවර නිසරු වීම මට තිබ්බ ප්‍රශ්නයක්. ඒකට පිලිතුරු මේ වීඩියෝ එකෙන් ලැබුනා. මේ කරුනු කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නෑ. ඔබලාට ස්තූතියි.

  • @nimalfernando1053
    @nimalfernando1053 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම හොඳ අංගසම්පූර්ණ demonstration එකක් ස්තුතියි.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් පනිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබලගේ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි

  • @harendrak.perera8640
    @harendrak.perera8640 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ ඉතා වටිනා හරවත් දැනුම් සම්භාරයක්. බොහොම ස්තූතියි 💐

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +4

    කාලීනව ඉතාමත් වටිනා වැඩසටහනක් . ලෙස්ලි මහත්මාණන්ටත් , නිහාල් මහත්මාණන්ටත් බොහොමත්ම ස්තුතියි . සජීවී සංඝටක මිශ්‍ර කරන ලද කර දහයියා පැලෑටි වලට යෙදීමේදී ඒවා පැලෑටි වටා පස මතුපිටින් යෙදිය යුතුද , එහෙම නැත්නම් පසට යොදා පස පෙරළා දැමිය යුතුද යන්න වෙනත් අවස්ථාවකදී කරුණාකර පහදා දෙන්න .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      අනිවාර්යයෙනම පසට යටවෙන්න දාන්න්න ඔනේ ගොඩක් ස්තූතියි

  • @nirosharohini9387
    @nirosharohini9387 3 ปีที่แล้ว +3

    නිහාල් අයියා පවතින තත්වය තුල මෙවැනි වටිනා දැනුවත් කිරීම් සමාජයට දායාද කිරීම පිලිබද මුලින්ම ස්තුතියි .නෑ.බෑ නොකියා වැඩ කිරීම තුලින් සියලු අභියෝග ජයගන්න හැකි.ඔබ දෙපලගේ ප්‍රායෝගික දැනුම් සම්භාරය ඉතාමත් වටිනවා මේ අවස්තාවෙ රටට .බොහොම අගෙයි.ජයවේවා !!!තෙරුවන් සරනයි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා

  • @adikarimudiyanselagesamant1243
    @adikarimudiyanselagesamant1243 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි නොදන්නා කරුනු ගොඩාක් ඉගෙන ගත්තා

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩ සටහනක්, බොහෝම ස්තුතියි

  • @ඉන්දිකකුමාර-ව7ඤ
    @ඉන්දිකකුමාර-ව7ඤ 3 ปีที่แล้ว +2

    වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි දෙදෙනාටම 👌

  • @mesonbass-7861
    @mesonbass-7861 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ගොඩක් වටිනා විඩියෝවක්. ආදරෙ කරන දෙපලක්💞💞. ඉදිරියෙදි කිරිමට බලාපොරොත්තුවන සියලුම වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා අයිය. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලට 💞🙏🙏💪💪

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    නිහාල් අයියේ මම ඩුබායි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ හැමදාම මම බලනවා..මෙි ලෙස්ලි අයියා කිසිම ගුරු මුස්ටියක් නැතිව සරලව කියා දෙනවා කරන්න ඔීන විදිහ .මම ලංකාවට ඇවිත් ලෙස්ලි අයියාගේ වියාපාරයට සමිබන්ද වෙන්න අදහස් කරගෙන ඉන්නෙ ❤❤❤👍👍💪

  • @mallikamj2630
    @mallikamj2630 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අපිත් දැනුවත් කරනවට. තෙරුවන් සරණයි

  • @ajithpriyankara1165
    @ajithpriyankara1165 3 ปีที่แล้ว +1

    Highly appreciate your generous support! It's a very worth watching! You both are nature lovers!

  • @vidurasanka2566
    @vidurasanka2566 5 หลายเดือนก่อน +1

    Mara manussayek vikunana de pilibadawath kisima deyak hanganne nathuwa hamadema kiyala denawa hariyanna one minissu jaya qewa❤❤❤❤

  • @ranganahettiarachchi9888
    @ranganahettiarachchi9888 3 ปีที่แล้ว +7

    ඇත්තටම වටිනා වැඩ සටහනක් .ඔබලාට jayen ජය .ඇත්තටම අපිත් බලාගෙන ඉන්නේ ලෙස්ලි මහතා ge පුහුණු වැඩසටහන ta එන්න .පටන් ගත්තාම ඉක්මනින් අපිට කියන්න .

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි නිහාල් සර් 🌱🌿🌻

  • @janakatissera
    @janakatissera 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි...

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 3 ปีที่แล้ว +1

    නිහතමානී නිහාල්. ඔබට ජය.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 ปีที่แล้ว +1

    niyamai sir 👨‍✈️ wonderful program

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Very nice 👍 thank you 🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว

    ලෙස්ලි+නිහාල් ප්‍රායෝගිකව දෙයක් නිවැරදිව කියා දෙන වටිනා මහත්වරු දෙන්නෙක් මෙහෙම දකිනකොට සතුටකි. අගෙයි.

  • @upulbandara4601
    @upulbandara4601 3 ปีที่แล้ว +1

    හොඳ vedio එකක් malli.api godak kal edan oyage vedio බලනවා .malli 20kg කීයක් wenawada

  • @laljayatilaka2330
    @laljayatilaka2330 3 ปีที่แล้ว +1

    Thanks

  • @pickme7456
    @pickme7456 3 ปีที่แล้ว +1

    Me pohora ganne kohenda.kiyak wenawada.kuburu walata hodayda me pohora

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +3

    නිහාල් අයියා දෙයක් කරොත් ඉතින් සුපිරිම තමයි

  • @sarathkumara1055
    @sarathkumara1055 3 ปีที่แล้ว +1

    නියමයි

  • @chamindapoddalamarage7457
    @chamindapoddalamarage7457 3 ปีที่แล้ว +1

    Niyamai nihal mahathmaya.oba apata loku denumak laba denawa

  • @hashanlochana5036
    @hashanlochana5036 3 ปีที่แล้ว +1

    Jaya wewa

  • @rameshrameshramesh8282
    @rameshrameshramesh8282 3 ปีที่แล้ว +1

    මල් ලි.ඹයාට.ජය.මම.ඹයාගෙ.හැමවැඩසටහනකම.බලනව...මමත්.ගොවියක්..දැනට.කූවෙට..රටෙ.සෙවයකරනව.

  • @manojrohana9157
    @manojrohana9157 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කළාට .mata දැනගන්න පුළුවන්ද හිතකර බැක්ටීරියා හදාගන්නේ කොහොමද කියල ??

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 ปีที่แล้ว +2

    Super no words

  • @harshiw86
    @harshiw86 3 ปีที่แล้ว +1

    Mama Leslie mahathamayagen kara dahayya miladee gaththa. Superb quality 💯

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว +1

    Oyalata godak pin...

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 3 ปีที่แล้ว

    නිහාල් මහත්මයා 👍👍👍

  • @nissankatharaka8730
    @nissankatharaka8730 2 ปีที่แล้ว

    නිහාල් මහත්තයා මම බටු වගාවක් ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා කුකුල් පොහොර කර දහයියා කොපමණ යොදනවාද බටු වලක් සඳහා ඔබ තුමාගෙන් දැනගැනීමට කැමති ස්තුති.

  • @shamanmsr840
    @shamanmsr840 3 ปีที่แล้ว +2

    adarei nihal aiya hamadama

  • @asankaralapaanage5492
    @asankaralapaanage5492 3 ปีที่แล้ว

    ස්තූතිය ඔබ තුමාට පැහැදිලි වැඩ සටහනක් ලබා දීම පිලිබද. එහෙත් ගින්දර ලබා ගැනීමට පොල් කටු නැවත නැවත එකතු කරගන්නවාද යන්න පුන්චි පැහැදිලි කිරීමක් කරනවා ද?

  • @craaaaaaazy22
    @craaaaaaazy22 2 ปีที่แล้ว +1

    From where can we buy bio char?

  • @kaushalyathilini1694
    @kaushalyathilini1694 3 ปีที่แล้ว

    Dara yedimak karanne nathuwa paya 3k ekadigata dahaiya pulussanna puluwanda mahathmaya???
    Godak pin obathumata 🙏🙏🙏

  • @nissankatharaka8730
    @nissankatharaka8730 2 ปีที่แล้ว

    කර දහයියා පොළවට පොහොර නිදහස් කිරීමට කොපමණ කාලයක් යනවද කියලා දැනගැනීමට කැමතියි බොහොම ස්තුතිය

  • @chamilsameera3985
    @chamilsameera3985 3 ปีที่แล้ว +1

    👍

  • @mendismendis321
    @mendismendis321 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +1

    Leslis Agri
    Agreat very much greater

  • @patumfernando5839
    @patumfernando5839 3 ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 ปีที่แล้ว +1

    Aiya diyara pohora hadala wikunanna barida kal tiyaganna puluwan kochchara kalayakda wadi wisthara danaganna number ekak denna puluwanda

  • @dtagro3690
    @dtagro3690 3 ปีที่แล้ว +1

    Super

  • @camilsuravira5154
    @camilsuravira5154 3 ปีที่แล้ว +1

    මෙම පොහොර අනුරාධපුර ඉන්න අපට ගන්න පුළුවන් කොහෙන්ද?

  • @hameedakundih8134
    @hameedakundih8134 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👌👌👌

  • @dtagro3690
    @dtagro3690 3 ปีที่แล้ว +1

    Super 💓

  • @isururuvinda3326
    @isururuvinda3326 3 ปีที่แล้ว +1

    Godakma satutui obalage utsahaya pilibandawa.kalu rattaran kiyannet okamada

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 ปีที่แล้ว

    දහයියා ගෝනි 7 ක් යොදලා කරදහයියා නිෂ්පාදනය කරාම අවසානයේ මුලින් යොදපු ප්‍රමාණයේ අඩු හෝ වැඩි වීමක් සිදු වෙනවා ද....?
    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම

  • @indikaperera4250
    @indikaperera4250 3 ปีที่แล้ว +1

    නිහාල් මහතාණෙනි, පතෝල සහ කැරට් වගාව පිළිබඳව සම්පුර්ණ වීඩියෝවක් දමන්න. විශේෂයෙන් පතෝල මල් පරාගණය කරන හැටි අපි දන්නේ නෑ.

  • @chamindapoddalamarage7457
    @chamindapoddalamarage7457 3 ปีที่แล้ว +1

    Aubowan ,nihal mahaththayo ithihasaya hariyata hoyanna.suddata kalin ape peranno heen govithanadi denada 1000-15000 kata kalin oya aguru bavitha karala thiyanawa.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

    • @nadee53
      @nadee53 3 ปีที่แล้ว

      Eya kiwwe research ekak gena....nethuwa nehei kiwwe nene

  • @kaluarachchiharischandram2633
    @kaluarachchiharischandram2633 3 ปีที่แล้ว

    nihal

  • @amilapasan1139
    @amilapasan1139 3 ปีที่แล้ว

    ela

  • @mazeerahmadh7158
    @mazeerahmadh7158 3 ปีที่แล้ว +1

    ✌♥️♥️♥️

  • @dulajkavindu8246
    @dulajkavindu8246 ปีที่แล้ว

    බුලත් වලට හොදයිද

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌱✌️

  • @dineshdammika1909
    @dineshdammika1909 2 ปีที่แล้ว

    12

  • @lawranceranjith7146
    @lawranceranjith7146 3 ปีที่แล้ว +1

    Isthuthi.agayame.

  • @wijeratnehewage8540
    @wijeratnehewage8540 2 ปีที่แล้ว

    W5"

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 3 ปีที่แล้ว +1

    මට කියනවද බන්ඩක්කා මෑ පැල බදුන් වල ගෙවත්තේ පස් වලින් හිටෙවුවෙ මතු පිටින් මොනවද දාන්න පුලුවන් පොහෙර

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කොම්පස් ,ගොම ,එලු පොහොර ,කුකුල් පොහොර ගොඩක් ස්තූතියි

  • @nimalshantha4201
    @nimalshantha4201 3 ปีที่แล้ว +1

    කරදහයියා ඇත්තටම ඔිකිඩි වගාවට යොදන්න පුළුවන් ද නිහාල් මහත්තයා ....

  • @jadrshan
    @jadrshan 3 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ වසර 2500 ට පෙර හේන් වගාව තිබිලා තියෙනවනේද ? ඔය ඇමසන් වනාන්තරේ කතාවට පෙරයි bio char ලංකාවේ භාවිතා කලේ

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    English tamil

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 3 ปีที่แล้ว

    ඉතින් මහත්තයා අපේ හේන් ගොවිතැන ඕකනේ

  • @derickranasinghe4211
    @derickranasinghe4211 3 ปีที่แล้ว

    👍👍👍