How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 077 307 3509
    0786974418
    How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora
    කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    #nihalRanasingha#Agriculture#Homegardening

ความคิดเห็น • 536

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  2 ปีที่แล้ว +129

    නිවසේදීම ගැඩවිල් පොහොර (vermicompost) හදාගන්න නිවැරදිම ක්‍රමය මේ විඩියෝ එකේ තියනවා ගැඩවිල් පනුවන් හොයාගන්න තැනසිට සියලුම කරුනු ඇතුලත් . අපේ පරිසරයේ මේ පනුවන් ඉන්නවා ඔබත් උත්සහ කරලා බලන්න .ඔබගේ ගෙවත්තේ තියන පලතුරු ගස් එලවලු මල් මේ සියල්ලටම යොදන්න පුලුවන් ...
    ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය .
    ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි.
    ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි.....
    පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි.
    මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය.
    ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය.
    ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි.
    තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි.
    අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +50

    මම එක වැඩසටහනක් දැක්කා යූටියුබ් එකේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න මුදල් ගෙවලා එතනට ගිහින් ඉගෙන ගන්න ඕනේ කියලා. නිහාල් පුතේ ඔබ ඔබගේ දැනුම ගුරු මුෂ්ටියකින් තොරව නිර්ලෝභීව හැමදෙනාටම කියලා දෙනවා. ඔබ රටට වටිනා මිනිස් ගුණදමින් පිරුණු සුන්දර පුද්ගලයෙක්.
    අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි පුතේ

    • @sherrymalcolm951
      @sherrymalcolm951 ปีที่แล้ว +3

      අගයකලයුතු තැන, අගයකරන ඔබවත් , මම අගයකරමි

    • @ariyaratnesm6825
      @ariyaratnesm6825 ปีที่แล้ว +3

      ඔබේ නිර්ලෝභී අගය කිරීමත් පැසසිය යුතු දෙයක් 👍

    • @slbudget.phones7556
      @slbudget.phones7556 8 หลายเดือนก่อน +2

      මේ බදුනෙ ප්‍රමාණයට ගැඩවිලන් කීයක් ඕන වෙනවද

    • @sisirakumara9821
      @sisirakumara9821 6 หลายเดือนก่อน +2

      මෙි ක්‍රමය වැරදි

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน

      ​@@sisirakumara9821 mokadda hari kramaya kiyapanko theparaban nathuwa .

  • @menakasampath5210
    @menakasampath5210 ปีที่แล้ว +14

    නිලමේලා මුදල් ගන්න බලාගෙන ඉන්න අතර ඔබතුමා මෙය නොමිලේම කියලා දෙනවා , ගොඩක් පිං, ඉදිරියේදිත් මෙි වගේ තවත් විඩියෝ කිරිමට ධෛර්යය ලැබෙිවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +130

    මම මේ පොහොර එක හදාගන්න විදිය ගොඩක් තැන්වලින් හෙව්වා. කවුරුවත් කියලා දුන්නේ නෑ මේ තාක්ෂණය ගැන. ඔබතුමා තමයි මේ ගැන හරියටම කියලා දීපු කෙනා. බොහෝම පින් නිහල් අයියේ ඔයාට. ඔයා චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +8

      බොහොමත්ම ස්තුතියි ඔබට

    • @wasanthasomasundara1392
      @wasanthasomasundara1392 ปีที่แล้ว +5

      බුදු සරණයී ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

    • @PriyankaPathakada
      @PriyankaPathakada ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

    • @NuwanKumara-vk4zc
      @NuwanKumara-vk4zc ปีที่แล้ว +2

      ​@@agriculturenihalranasinghaකොම්පෝස්ට් ටිකයි දියර පොහොරයි දෙකම ගන්න පුළුවන් ද

    • @MaduMadishi
      @MaduMadishi 11 หลายเดือนก่อน +1

      ​@@agriculturenihalranasinghaනිහාල් මහත්තය වැට මාර අතු අමුවෙන් දන්මොත් හරියන්නේ නැද්ද දිරාපත් වෙන කොළ යටින් දාල උඩින් වැට මාර දැන්ම

  • @isharasampath2661
    @isharasampath2661 ปีที่แล้ว +38

    මීට කලින් එකක් බැලුවා.. සල්ලි දීලා ඉගෙන ගන්න විදිය කියන්නේ.. ඔබ තුමා නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා.. ❤❤❤

  • @elkhorn360
    @elkhorn360 2 ปีที่แล้ว +70

    ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ඹබගෙන් ආදර්ශ ලබා ගත යුතුයි. ස්තුතියි මේ කරන සේවයට

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 ปีที่แล้ว +1

      100% true

    • @tharindupamoda2102
      @tharindupamoda2102 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීම හරිම වටිනා ඔබතුමාට ස්තුතියි

    • @aeshopjames2749
      @aeshopjames2749 ปีที่แล้ว

      මගෙ ගැටලුවට විසදුමක් ලැබුනේ නැ. පනුවො සොයාගන්න ක්‍රමයක් දන්වන 🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +16

    නිහාල් මල්ලි තමා හරියටම ගුරුමුස්ටිය නැතුව කියලා දුන්නේ ස්තුති

  • @NishanDananjaya-y6f
    @NishanDananjaya-y6f 8 หลายเดือนก่อน +7

    නිහතමානී ගොවියා කුලියාපිටියටම ආඩම්බරයක් ❤

  • @padmikumari1855
    @padmikumari1855 ปีที่แล้ว +17

    ඉතාමත්ම ස්තුතියි මහත්මයා කිසිම කෙනෙක් කියලා දෙන්න අකමැති දෙයක් ඔබතුමා කියලා දුන්නා ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +29

    මේකනම් ගොඩක්ම වටින වැඩක්. සමහරු හදන ක්‍රමය නොකියා මුදල් ගන්න බලා ඉන්න කාලෙක ඔබතුමා මේ කරන වැඩේ ඇත්තටම වටිනවා...

  • @thilinamadusanka6771
    @thilinamadusanka6771 2 ปีที่แล้ว +16

    බොහොමත්ම පින් ඔබතුමාට මේ කරන සේවයට මමත් ගොඩක් කාලයක් සෙවුවා කොහොමද මේ ගැඬවිලි පොහොර හදන්නේ කියල . ඉතාමත්ම සරලව පැහැදිලිව ඉදිරිපත් කරල තිබෙනවා බෙහෙවින්ම ස්තුතියි . මෙම මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chinthakamanoj819
    @chinthakamanoj819 ปีที่แล้ว +11

    නියමයි...හරි ක්‍රමය කියා දුන්නාට බොහොම ස්තුතියි !

  • @vgsenevirathne434
    @vgsenevirathne434 4 หลายเดือนก่อน +1

    හැබැයි ගැඩවිල්ලු බෝ කරගන්න ගොම නැතත් කොම්පෝස්ට්/දිරාගිය කොළරඩුත් දැම්මට ප්‍රශ්නයක් නෑනේ?

  • @asokaperera5700
    @asokaperera5700 ปีที่แล้ว +6

    හරිම හොඳින් කියලා දුන්නා.
    මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් තොරව පැහැදිලි කිරීම ගැන ඔබට බොහොම ස්තූතිය.

  • @ariyadasamanikpurage1697
    @ariyadasamanikpurage1697 ปีที่แล้ว +2

    මේ පොහොර හදනකොට බාවිතා නොකල යුතු කොළ වර්ග මොනවාද?

  • @nadeeranimesh857
    @nadeeranimesh857 ปีที่แล้ว +1

    මට ඔබතුමාගෙන් ගැඩවිලන් ලබාගන්න පුලුවන්ද

  • @lasanthaperera8315
    @lasanthaperera8315 2 หลายเดือนก่อน +1

    අපි පොහොර හලා ගන්නේ මොන තරං විශාල සිදුරු සහිත දැලකින්ඳ ...පැකට් කිරීම සඳහා????

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +2

    ගොම වෙනුවට ගිරිසිරියා කොල පල් කරපු වතුර ගන්න පුළුවන් ද ? වෙනත් ආදේශකයක් නැද්ද මෙහෙ ගොම නැහැනෙ.ගොඩාක් ස්තුතියි .එවගේම හරිම වටිනවා .

  • @vikumalagiyawanna303
    @vikumalagiyawanna303 ปีที่แล้ว +2

    ව්‍යාපාරක් ලෙස කෝමද කරන්නේ .වෙලෙදපොල කෝමද

  • @VijithaKumara-u3n
    @VijithaKumara-u3n ปีที่แล้ว +1

    ඉතාම සුමට අයුරින් පහදා දිමට ස්තුතියි අනේක වාරයක් තුතී පුදනවා දැනට මා ඉන්නේ රැකියා විරහිතව කුලි නිවසක වැඩි දුර අවබෝධයක් සදහා එක් දිනක හෝ පුහුනුවක් ඔබ තුමාගේ යටතේ ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ තුමාගේ දුරකතනය අන්කය ලාබා දෙන්න ස්තුති

  • @onelove5671
    @onelove5671 2 ปีที่แล้ว +16

    ඇත්තටම වටිනා දෙයක් අයියේ . මත් කුඩා ගෙවතු වගාවක් කරන කෙනෙක් පොහොර ප්‍රශ්නයට ඔයා හොද විසදුමක් දුන්නේ ❤️

    • @wasanthakumara5247
      @wasanthakumara5247 ปีที่แล้ว +1

      ඉතාම වටිනවා.බොහෝම පිං.

  • @gayanpathirana201
    @gayanpathirana201 2 หลายเดือนก่อน +1

    හැමදේම නියමෙට කෙරුවා.❤❤

  • @sitharasadeepani7228
    @sitharasadeepani7228 2 หลายเดือนก่อน +1

    හොදට තේරුම් යන විදියට කියලා දෙනවා.... ස්තුතියි ඔබතුමා ට

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +3

    බෙහෙවින් වැදගත් ඔබට ජයවේවා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 2 ปีที่แล้ว +6

    ස්තුතියි ගොඩාක් ඔබතුමාට

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 2 ปีที่แล้ว +6

    සුපිරියි 😍😍😍 දැනුම දුන්නාට පින් සිද්ද වෙනවා !!! 🙏🙏🙏

  • @wmdanushka84
    @wmdanushka84 ปีที่แล้ว +1

    ගොම අවශ්‍ය මද?ගොම සොයාගැනීමට නොහැකි නම්,මොනවද යොදන්න සුදුසු

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි
    පුළුවන් වෙලාවක අපිට කලාඳුරු ඉවත් කරන හැටි කියලා දෙන්න
    ඒවා අයින් කරලා එක වෙනවා
    නැවත නැවත මතු වෙන්නේ ඇයි

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! ජය වේවා! ඔබතුමාගේ පැහැදිලිකිරිමි සරලයි .💖🙏ජයෙන් ජයම වේවා !

  • @palithamarasingha6872
    @palithamarasingha6872 ปีที่แล้ว +3

    මම මේ වැඩසටහන හොය හොය හිටියේ .බොහොම ස්තුතියි නිහාල් මහත්මයා . ඔබගේ සේවය බොහොම වටිනවා .

  • @krishantharavindrakumara4565
    @krishantharavindrakumara4565 2 ปีที่แล้ว +6

    සුපිරි ගොව් මහත්තයා !!

  • @chathurajapaksha3439
    @chathurajapaksha3439 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏ඔබතුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.මම හිටවපු අනෝදා ගහක් අවුරුදු තුනෙන් පීදුනා.ගෙඩිත් හොද ලොකුවට සරුවට තියෙනවා.නමුත් ගෙඩිය ඉදිල ඇතුලෙන් කලු පාටට කුනුවෙලා තැනින් තැන.ඒකට හේතුව මොකක්ද..පෝෂණ ඌණතාවයක්ද..පිටි මකුණාත් ටිකක් ඉන්නවා.

  • @GeographyWithRuwanmaliJayawick
    @GeographyWithRuwanmaliJayawick ปีที่แล้ว +4

    මම මගේ උසස්පෙළ දරුවන්ට ‌organic agriculture කියල දෙන්න ඔබේ මේ වැඩසටහන් පෙන්වූවා. ස්තූතියි මේ මෙහෙවරට.

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi ปีที่แล้ว

    ගොම තියලා එන පනුවෝ හරියටම මේ වැඩේට හරියන පනුවෝ කියලා හොයාගන්නේ කොහොමද ....අද මම ගොම තිබ්බා...

  • @DammikaPerera-sj8zc
    @DammikaPerera-sj8zc หลายเดือนก่อน

    ඔබ ඉතා පැහැදිලිව කියා දෙනව ,ගොඩක් පින් ඒකට.කෑම ඉදුල්,පොල්කුඩු දාන්න බැරිද මේකට?ස්තුතියි.

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 ปีที่แล้ว +9

    ගොඩක් පිං මේ වීඩියෝ එකට. ඔබ වැනි අය තමයි මේ රට ලස්සන කරන්නේ. රටට සේවය කරන්නේ. මම ඔබ නිසා පුංචි ගෙවත්තක් හදනවා. ගොඩක් පිං. ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා.

  • @indiketiyahewagewilson1087
    @indiketiyahewagewilson1087 ปีที่แล้ว +3

    ඉතා වැදගත් වීඩියෝවක්.නිර්ලෝභීව සියලුම දෙය කියා දෙන ඔබට අවශ්‍ය සියලුම දේ ලැබේවා

    • @anandaweedagama
      @anandaweedagama 2 หลายเดือนก่อน

      Thank you very much over a pin

  • @PrasadPriyasanka
    @PrasadPriyasanka ปีที่แล้ว +1

    ගොඩක් අය මුදලට කියාදෙන්න හදන දේවල් ඔබතුමා නිහතමානිව නොමිලේම කියල දුන්න ඔබතුමාට බොහොමත්ම පිං තෙරැවන් සරනයි වියාපාරය දියුනු වෙිවා

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    කාගෙවත් වීඩියෝ වටින් නැ නිහාල් මහත්තයාගේ වීඩියෝ තරම් ඔබ‍ට බොහෝ පින්.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 หลายเดือนก่อน

    මේ එංගලන්තයේ හැම තැනම ඉන්නව..මේ අය පොලොව කොතනකවත් ගිනි තියන්නේ නැහැ..මාස 6 කට වතාවක් ගස්වල කොල හැලෙනව , ඒව ට මුකුත් කරන්නෙ නැහැ.. යන එන පාර විතරයි පිරිසිදු ක රන්නෙ.. ඒව අර ගෙන කොම්පෝස්ට් කරනව..යන එන පාරවල් වල ගස්වල වැඩිපුර අතු කපල එතනම කුඩුකරනව එවෙලෙම.. මෙහෙ පොලොව කලු පස තියෙන්නෙ..

  • @roshanwickramanayake2999
    @roshanwickramanayake2999 11 หลายเดือนก่อน

    1.දින 30කට පස්සෙ ගැඩවිලුන් වෙන් කරන්න අලුතෙන් අමු ගොම දාල වෙනද වගෙ දවස ගානෙ ජල සම්පාදනය කරන්න ඕනිද.?
    2.වහල තියෙන කාමරයක් (ස්ටෝරු කාමරයක් වගෙ) ඇතුලෙ පොහොර නිෂ්පාදනය කරන්න පුලුවන් ද. එලිමහනක වෙන්නම ඕනිද?
    ස්තුතියි..

  • @DSenadheera2023
    @DSenadheera2023 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට.ජීවිතේ වාසනාවන්ත වේවා!!! තෙරුවන් සරණයි

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +2

    ගොඩාස්තුති ඔබතුමාගේ විඩියෝ
    මමබලනවාමයි හරිමවැදගත්
    ගොඩාක් පිං සිද්ධවෙනවා දැනුවත්
    කලාට තෙරැවන් සරනයි 🙏❤

  • @jeewanimadu6009
    @jeewanimadu6009 11 หลายเดือนก่อน

    පසෙහි අඩංගු වියයුතු සංඝටක 17 comment කරන්න පුලුවන් ද ?,
    තෙරුවන් සරණයි !!!

  • @h.hsriyani7793
    @h.hsriyani7793 ปีที่แล้ว +1

    ගුරුමුශ්ටියක් නැතිව දැනුම දීම ගැන ඔබට පිං

  • @udeyanga85
    @udeyanga85 ปีที่แล้ว

    මූණ දැක්කම තේරෙනව සත්පුරුෂයෙක් බව. රජයක් විසින් කරන්න ඕන දේයක් ඔබතුමා කරන්නේ. මට දැනගන් දෙයක් තියෙනවා ඔබතුමගෙන් ඒතමයි මී හරක්ගේ ගොම මේකට බාවිතකරන්න පුලුවන්ද?🙏

  • @Aruna-o8d
    @Aruna-o8d หลายเดือนก่อน

    වෙන අය කීවේ ගැඩවිල්ලන් ඒ කියල දෙන අයගෙන් සල්ලිවලට ගන්න කියල ඔබ ඉතාමත්ම අවංකයි ඔබට ජය!

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 ปีที่แล้ว

    ගොම වල ඉන්න කුඩා කූබින් ගැඩවන්ව ආහාරයට ගන්නවා ඔවුන් ආරක්ශා කරගතහැකි ක්‍රමයක් පහදා දෙන්නකෝ

  • @parkchimchim7609
    @parkchimchim7609 ปีที่แล้ว

    වේලිච්ච ගොම වලින් බැරිද පනුවෝ හදා ගන්න අපිට අමු ගොම නෑ නේ පිළිතුරු බලාපොරොත්තුව වෙමි

  • @madhuandchanu8202
    @madhuandchanu8202 3 หลายเดือนก่อน

    ගැඩවිල් පොහොර එකට කූඹ් ඇවිත් ගොඩක් එකට විසදුමක් නැද්ද්

  • @sheltonJayasengha-g9c
    @sheltonJayasengha-g9c 9 หลายเดือนก่อน

    මහත්මයා මම පොල් කටු තැබුවා ඒවාට ඒන්නේ රතු සුදු පණුවෝ ඉන්නේ රතු පණුවා නැහැ
    ඒ පණුවාට පොහොර හදා ගන්න බැරිද.

  • @PadminiPremalatha
    @PadminiPremalatha หลายเดือนก่อน

    බැරල් ..එකේ..සිදුරු ..ආවරනය..
    කරල.
    අමුද්‍රව්‍ය ..දානවද්

  • @ajanthasilva2731
    @ajanthasilva2731 2 ปีที่แล้ว +4

    ගැඩවිල් දියර පොහොර සහ මෙම පොහොර වලට ගෙදරින් ඉවත් කරන ඉදුල් දාන්න එපාද.....ඔබගේ වීඩියෝ සෑම එකක්ම ඉතාමත් පැහැදිලියි...👍👍👍👍

  • @sheltonJayasengha-g9c
    @sheltonJayasengha-g9c 10 หลายเดือนก่อน

    සුදු පාට කුඩා පණුවාද රතු පාට ට හැරෙන්නේ. මාගේ ගොම පොල්කටු යට අඩියේ සුදු පාටට ඉන්නවා .

  • @kapilamadurajeewa8362
    @kapilamadurajeewa8362 11 หลายเดือนก่อน +1

    වැඩි වැල්වටාරම් නැතුව හැමදාම හොඳ ම දේ අපට ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว

    මාලුන්ගෙන් අයින් කරන කටු ඔළු ඇතුළු අනිත් දේවල් මේ පොහොර හදන්න දාන්න පුළුවන්ද

  • @lucianedward344
    @lucianedward344 ปีที่แล้ว +1

    පනුවන් හදාගන්න ක්‍රමය හොයාගන්න බැරුව හිටියේ .කියල දුන්නට ස්තුති ,සමහරු සාස්තරේ දෙන්නෙ ටිකක් හංගගෙන.

  • @mallikadissanayake8596
    @mallikadissanayake8596 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි ..ඔබේ නිහතමානී කම නිසාම කරන සියලුම කටයුතු අති සාර්ථක වේවා ..තුනුරුවන් සරනයි

  • @achinthachandika434
    @achinthachandika434 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ එක ක්
    කුබි anawa neda
    ATA Kota mokada karanne

  • @HewageSanjeewa-b5h
    @HewageSanjeewa-b5h ปีที่แล้ว

    වේලන්නැතුව තෙත පොහොර දියකරලා දියර පොහොර හදන්න පුළුවන් ද

  • @jagathweerarathne6160
    @jagathweerarathne6160 ปีที่แล้ว +1

    Niyamai...harima pahadiliwa wisthara Kara oba thuma....🙏🙏🙏🙏

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 9 หลายเดือนก่อน

    අයියේ ගාල්ල පැත්තෙ රජයෙන් පුහුණු කරන්න තැනක් තියෙද

  • @bkgashalinda3469
    @bkgashalinda3469 ปีที่แล้ว

    වර්ග අඩි 10කට වගේ ගැඩිවිලන් කීයක්විතර ⁣ඕනිවෙයිද

  • @amasuraveera2218
    @amasuraveera2218 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි ඒ වගේම කියල දෙන විදියට ලොකු උනන්දුවක් ඇති වෙනවා ගොඩක් පින් 🙏

  • @DineshPushpakumara-m7c
    @DineshPushpakumara-m7c ปีที่แล้ว

    සර් අපිට මෙක බිස්නස් එකක් විදිහට කරගෙන යන්න බැරිද..ගන්න කට්ටිය ඉන්නවද
    5:15

  • @prema2669
    @prema2669 7 หลายเดือนก่อน +1

    නිහාල් මහත්මයා..ගොඩක් ස්තුති යි මේ පනුපොහොර නිපදවීම ගැන අප දැනුවත් කිරීම පිලිබදව ..කාරුණික බවටත් සුන්දර සිනාවටත් ස්තුති යි .ස්තුති යි...

  • @DineshPushpakumara-m7c
    @DineshPushpakumara-m7c ปีที่แล้ว

    සර් අපිට මෙක බිස්නස් එකක් විදිහට කරගෙන යන්න බැරිද..ගන්න කට්ටිය ඉන්නවද

  • @anushkadarshana3543
    @anushkadarshana3543 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුම ලබා දෙනවාට..තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබ තුමන්ට..ගොඩාක් අය මුදල් වලට පුහුණු වැඩ මුලු තියලා තමයි කියලා දෙන්නේ...ඔබතුමා වගේ මිනිසුන් තමයි රටට අවශ්‍ය ...ජයවේවා

  • @lakminilakmini5221
    @lakminilakmini5221 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින්, මෙහෙම කියල දෙනවට,

  • @buddhikapriyamali3468
    @buddhikapriyamali3468 2 ปีที่แล้ว +1

    මේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි. අපි මිලදී ගන්නේ නම් මේ ගැලවිය පොහොර වල මිල කීයක් වගේ වෙනවද?

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว

    අරකියන නියමම සතාද ගදර කුනුගොඩේ ඉන්නෙ

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි ..ගොඩාක් ස්තූතියි ඔබට...

  • @juliesmovement5513
    @juliesmovement5513 8 หลายเดือนก่อน

    කුණුගොඩවල් වල ඉන්න කුඩා රතු පණුවන් නේද මේ..

  • @isharashamal6889
    @isharashamal6889 ปีที่แล้ว

    මෙම පොහොර වලට ඉල්ලුමක් තියෙනවද

  • @ShalikaWeerasinghe-ev8ws
    @ShalikaWeerasinghe-ev8ws 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම වටිනවා...කියන්න වචන නෑ ඒ තරමටම 👌

  • @ntech2690
    @ntech2690 7 หลายเดือนก่อน

    තේ වලට මෙකෙන් එන දියර පොහොර එක දාන එක හොදද

  • @malindasampath1718
    @malindasampath1718 ปีที่แล้ว +5

    මාරම සරල විදියට ඒක පැහැදිලි කරල දුන්නා... ඔයා මේ සමාජෙට රටට ණය නැති පුද්ගලයෙක් අයියෙ ... ජයම වේවා 🙏🙏🙏

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 ปีที่แล้ว +1

    මට පොඩි ගැටලුවක් තියෙනවා නිහාල් රණසිංහ මහත්මයා ඔබතුමාට පුළුවන් නම් මට කියනවද අපි ටැප් වතුර පාවිච්චි කරාට කමක් නැද්ද කියලා ඔබතුමා අපිට කියලා දෙන විදිහෙ කාබනික ගොවිතැන කරද්දි පැල වලට වතුර දාන්න ඒ වගේම මේ වගේ පෝර නිෂ්පාදනය කරගන්න ටැප් වතුර භාවිතා කරාට කමක් නැද්ද මොකද අපිට ලිං වතුර නැහැ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තූතියි

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.

  • @mallikathisera7830
    @mallikathisera7830 2 หลายเดือนก่อน +1

    Harimawatinawa🎉
    Man issaraidan oyage padam ahanawa

  • @dulajkavindu8246
    @dulajkavindu8246 ปีที่แล้ว

    මෙක හලන්නම ඔනෙද වෙලලා තියා ගන්න බැරිද

  • @chalusameera3018
    @chalusameera3018 ปีที่แล้ว

    ගොම හොයා ගන්න නැත්තං කොහොමද කරන්නේ ....

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 5 หลายเดือนก่อน +1

    Sthuthi oba thumata nihathamanikamata❤.

  • @dushantharav
    @dushantharav ปีที่แล้ว +1

    ඔබතුමාට මේ දුන්න දැනුම ම ඇති නිවන් යන්න... ස්තූතියි ඔබතුමාට

  • @official7343
    @official7343 5 หลายเดือนก่อน

    ගැඩවිලන් කොහොමද හොයා ගන්නෙ

  • @sisirakumara9821
    @sisirakumara9821 6 หลายเดือนก่อน

    මෙි ක්‍රමය වරදි ඔහොම කරන්න එපා

  • @manudisi4573
    @manudisi4573 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි....දියර පොහොර එක හදන්න කියල දෙන්න පුලුහන් ද..

  • @Asiri-z8g
    @Asiri-z8g 8 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට.පැහැදිලිව සියලුම දේවල් කියලා දුන්නාට ගොඩක් පිං.අනිවාර්යයෙන් මමත් පටන් ගන්නවා

  • @kanthiwaduge408
    @kanthiwaduge408 ปีที่แล้ว

    ගොම නැතුව වෙන මොනවත් පාවිච්චි කරන්න පුළුවන්ද..? ගැඩිවිලි පස් හදන්න.. කොළඹ ඉන්න අපිට ගොම හොයන්න අමාරුයි නෙ..

  • @SNCFriendship
    @SNCFriendship 8 หลายเดือนก่อน

    ස්තුතියි ... ගැඩවිල්ලු විකුණන අය අතරේ ඔබ තුමා උසස් මනුස්ස හදවතක්......

  • @arbro3900
    @arbro3900 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්...තවත් අලුත් දේවල් තරුණ අපට කියලා දෙන්න..ස්තුති ♥️♥️..

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 ปีที่แล้ว

    දහස් වාරයක් පිං අයියේ ඔබට. මෙි ගැන වීඩියෝ දාන අය. මෙික ජාවාරමක් කරගෙන. කවිිරැත් වර්මිකොමිිපස්ටි හදන විදිහ කියල දෙන්නෙ නෑ. ඒක ඉගෙනගන්න පාථමාලාවකට එයාල ලගට යන්න ඔිිනි. ඒ අතින් ඔයා දෙවියෙක් අයියේ.තෙරැවන් සරණයි ඔයාට.

  • @udarimaduwanthi4677
    @udarimaduwanthi4677 2 ปีที่แล้ว +1

    Oyawa waga karana vidiha dakkama apitath unanduwak athi wenawa aiye..thawa thawath diunu wewa!...

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 ปีที่แล้ว

    Plastic bajene gatta vateta panuvo Tika rasvela inne mokada pilturu ekmanine balaporottu vemi

  • @nandawathimanike548
    @nandawathimanike548 2 ปีที่แล้ว +1

    මතුපිට මතු කරලා තියන ගැඩවිලි පස් කොහොමද වගාවට යොදන්නේ. ඒවා හොදද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බදුන්වල පස් මිස්‍රනයට එහෙම නැත්නම් එම තැන්වලම වගාකරන්න යොදාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @sathsarani2493
    @sathsarani2493 2 ปีที่แล้ว +1

    අමු ගොම හොයාගන්න ටිකක් අපහසුයි ඒ වෙනුවට වෙන විකල්පයක් තියෙනවද ස්තුතියි

  • @udayapriyadarshana4287
    @udayapriyadarshana4287 11 หลายเดือนก่อน

    ඔබගේ watsapp ankayk දෙනවද mangawa පණුවන් ඉන්නවා harida දන්නේ ne

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 ปีที่แล้ว +1

    තව කාරණාවක් දැනගන්න කැමතියි සමහර අය ගොම ගැන කතා කරද්දි කියනවා එල ගවයන් සහ මී ගවයන් ගෙන් ලබා ගන්න ගොම වර්ග දෙකම වගාව සඳහා පාවිච්චි කරන්න පුලුවන්ද නැත්තං මොනවා හරි ගැටලුවක් තියෙනව ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      කිසිම ගැටලුවක් නෑ පාවිච්චිකරන්න උලුවන් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තූතියි

  • @sheltonJayasengha-g9c
    @sheltonJayasengha-g9c 10 หลายเดือนก่อน

    ශාස්ත්‍රය හංගනෙ යු ටියුබි කරන අයට සුපිරිම කනේ පාරක් ඔයාට සුභම සුභ අනාගතයක්
    (ගැඩවිල්ලන් බෝකරන හැටි කිසිවෙක් කියනවා අඩුයි
    එයාල⁣⁣න් පණුවෝ මිලදි ගන්න තමයි කියන්නේ
    )

  • @dineshsanjeewa881
    @dineshsanjeewa881 ปีที่แล้ว

    අයියේ ගොම ගොඩවල් වල හැදිලා ඉන්න පනුවෝ නේද ඊසීනියා පැටීඩා කියන පනු වර්ගය ඉක්මනින් පිලිතුරක් දෙන්න පුලුවන් නම් වටිනවා ස්තූතියි 🙏🙏🙏