Well ahead of human, living legend, example for all of us, reminding our great kings who developed our country, one of the fabulous gentleman seen in life time, person giving best of courage this frustrated people, "May the triple of gems bless you and whole family, including reliable staff", Budusaranai!
මහා කළු සිංහලයෙක්, hands down. We hear about elephants falling into wells and sometimes even being killed. Please build a machine where they can be lifted easily without having to go through hours and hours of stress. Blessings of the Triple Gem.
තමා දියුණු වූ පසු, දියුණු වීමට ආ ගමන් මඟ අමතක නොකරන මිනිස්සුන්ට සොබාදහම විසින් කිසිදා අවැඩක් සිදු නොකරයි......❤️
ඇත්තටම සතුටුයි.අපේ රටට ඕන මේවගේ ධෛර්යමත් මිනිස්සු.
අපිට පට්ට සතුටුයි අපේ ගමේ මෙහෙම තියෙන එක ගැන ❤️🥰
වැඩේ හොඳටම හොඳයි ලේලන් වලින් එහා යන්න ලක්සරි බස් වලට ඔබ තුමාට සුබ පැතුම් 🙏👍
මෙන්න නියම රටට ආදරෙ මිනිස්සු.. අර කාලකන්නි නාකි 225 මේ වගෙ හිතුවා නම් අද මෙහෙම වෙන්නේ නෑ.. රෙස්පෙක්ට් සර් ❤❤❤🔥
මෙයා ඡන්දෙ ඉල්ලලත් පැරදුණා..😶
@@prasannadissanayake6960 හොද මිනිස්සු කොහොමත් පරදිනව හොරු තමයි දිනන්නෙ
ඔබ තුමා තව තවත් දියුණුවට පත් වේවා ..තෙරැවන් සරණයි ..
Gewal idam kiyak sinna karagattada kiyala dannawada 😂
@@coolslogentertainment1697 uba hari machchan
@@coolslogentertainment1697 aniwaren,
@@youcenon naya geuwe nathi unama sinna wennwa thama bn, ai ubath nayak aran geuwe nadda 😂💔
සමාජයට විසාල සේවාවක් කරන දිරිමත් ආඩම්බරකාර මනුස්සයෙක් කිව්වට වැරදි නෑ අහින්සක මිනිසුන් වෙනුවෙන් උපකාරි වෙන්න බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤
සතුටුවෙන්න අපේ ලංකාවේ මේ විදියේ මිනිසෙකු සිටිම ගැන
Kochchara ahakiyaean thibunath mathugana election paradai
Ado muunam pitarata ekek wage ne bn..☝️😂
@BLUESTAR GAMING අඩෝ මොකෙක්ද බන් උබ..😂😂
අපේ ගමේ තමයි ජගත් ඉන්නේ
@@Nethu245 එල🙂
බස්නම් ඉතිං ජගත් bus තමා ඉතිම්...👍☝🌟🥰🥰❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මතුගම අපිට ආඩම්බරයක්..රසිකගේ තාත්තනේ..
අලුතෙන් හිතන නිර්මාණශිලී දක්ෂ මිනිස්සු 🙏🇱🇰
ඔබතුමාට දීර්ඝායු ලැබේවා! බුදුසරණයි! දෙවිපිහිටයි! තවත් දියුනු වේවා!
සතුටුයි ඔබ වගේ මිනිසෙකු ගැන ලංකාවටම ආඩම්බරයක්!
ගරු කරනව. අපේ සිංහල සිංහයට🇱🇰🙏🙏🙏🙏🌾🌾🌾🌾❤❤❤❤
අපේ තාලේට හරියන සුපිරිම සුපිරි මහාත්තයෙක් ඔබ නම් කවදාවත් වරදින්නේ නැ තව තවත් දියුණුවෙන් දියුණු වෙන්න ඔනේ ඔබට සියලු රැක වර්ණය ලෑබේවා තව තවත් මෙවන් දේවල් අපේ තරුණ තරුණියන් වෙනුවෙන් කරන්න ලැබේවා කියා 🤗👌 ඔබ තුමාට ජය 👌 බුදු සරණයි ❤️🙏
දිනෙන් දින ජයෙන් ජයම වේවා 😘😘😘😘 නිහතමානී කමට ආදරේයි 😘😘
හරිම සතුටුයි මහත්මයා ඹබතුමාගෙ සමාජ සත්කාර යට ස්තුතියි ඔබතුමාට
මේ වගේ මිනිස්සු රට පාලනෙ කරානම් ලන්කාවත් අද සුපිරිම තැනක♥
Aniwaren bn💪
මේ මනුස්සයට චන්දෙ දුන්නෙ නැහැනේ මිනිස්සු, ගිය පාර.
Sahathika aththa. Supiri danumak. Dinen dina diyunu wewaa !
ගොඩක්ම පින් ඔබ තුමාට ඔබ තුමානම් පින් කදක් ජයෙන් ජයම වේවා සම්මාසම්බුදු සරණයි
පුස් ඌරෙක් වගේ ඇඟක් දැක්කම පිං කඳ
මට තවදේන්න
මේ වගේ මිනිස්සු තමා මේ වහේ රටකට ඔනි♥️
මං එක්තරා බස් පිස්සියක්... පට්ට ලස්සනයි ... බස් කෙල්ලො ටිකයි ,බස් කොල්ලොටිකයි.. ජගත් මහත්මයා මේ කරන වැඩේ කියලා නිම කරන්න බෑ.. I love bus ......
ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ආනාගතයක් වේවා ...!
ජගත් Express ❤ ආසම එක NH - 1004❤
ඒක නම් පිස්සුවක්.🥺🌸
favourite bus yard එක.😍🥵
ආ ආ 😁>:)
නිහඩ මිනිසෙක්.නිහඩ සෙවයාක් 🙏🙏
Ow. Bohoma sarala sundara mahathmayek.
සුපිරිම බස් සෙට් එකක් තියෙන නියමාකාරව පවත්වාගෙන යන චරිතයක්
මේ ලේලන්ඩ් වලින් එහාට ගිය බස් ගැනත් හිතුවා නම් හොදයි වගේ. Luxury බස් දාන්න බැරි මාර්ග නෙවෙයි මතුගම තියෙන්නේ.
ඒ බස් දුවන්නේ එතකොට මතුගම විතර ද?🤣
@@sadavakajayasinhe7290 මතුගම - කොළඹ
මතුගම - අලුත්ගම
මතුගම - යාපනය
මතුගම - වලල්ලාවිට
වලල්ලාවිටි - කොලඹ
කලුතර - මතුගම
හොරණ - මතුගම
E bus gennann amurui nisa wenn athi
Anika profit ekath godak adui ne
@@NDDJayasinghe intercity bz tiyenawa මතුගම කොළඹ ඒවා අවුලක් නෑ. හයිවේ බස් කීයක් තියෙනවා ද
අර ඒවායේ ලාභය විතරයි. ගමනාගමන අලුත් කරන්න අදහසක්වත් නෑ ඉතිං බැලුවම.
ඒකනම් පට්ට ❤️ගොඩක් සතුටුයි ලන්කාවේ මේ වගේ එකක් තියන එකට👍
වැඩසටහන ගොඩාක් හොදයි. මේ වගෙ සිංහල මනුස්සයෙක් මෙහෙම දියුණු වෙලා ඉද්දි හරිම සතුටුයි.
ඔබ තුමාගේ නිහතමානීව කරන මෙි ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා
අපේ...නගරේ ගැම්ම....❤️
ලංකාවේ විවසායකයින් ගැන ලංකාවේ මිනිසුන් සතුටු විය යුතුමයි
ජගත් බස් තමයි බස්. සේවකයන් හෙම නම් වචනයෙන් කියන්න බැරි තරමටම හොඳයි. ලංකාවේ හොඳම බස් ටික තියන ජගත් මහතා මතුගම අපිටත් ආඩම්බරයක්. ❤ ❤ ❤ ❤ ❤
Congratulations ගොඩක් වටිනවා adarayak ජනතාවට කරන ලොකු බැඳීමක් සේවයක් god bless your family
මේවගේ සමාජයට සේවයක් කරන පුද්ගලයො තවතවත් දියුනුවෙන් දියුණුවට පත් වෙන්න ඕන 👍
දකුනු ආසියාවේ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ ණිර්මානය කලාට ඔබ තුමාට බොහෝම පින් ජගත් මාමෙ...තව ත්වත් දියුණු වෙන්න ඕනෙ.🙏❤️
වැඩිම බාර් සංඛ්‍යාවක් හිමි අපේ දායකමහත්මයා. මොනා උනත් ඔහු හොද bisnas men කෙනෙක්.
තවත් දියුනු වෙවා♥
A/C බස් ඉල්ලලා අඬන අයට කීයන්නේ
තියෙන leyland බස් එකෙත් ශීට් කවර ගලව ගලව යන අය තව A/C බස් ගෙනාවොත් පිටරට කම්පැනි වල අයට සිහියත් නැති වෙනවා. අපි ඉස්සෙල්ලාම තියෙන දේ රැකගන්න ඕන. Respect ජගත් මාමෙ... ❤❤
තේරැවන් සරණයී..
ඔබ තුමා.භාට..
නියමයි ගොඩක් පින්
නෙලුම්කුමාරි ගැම්මක් තමයි..ආසම බස් එකක් නෙලුම්කුමාරි කියන්නෙත්..😌❤️
මතුගම ලස්සනම එක තමා ඒක
@@KING-xo9tp 🙂❤️
@@rashmikagamerx2005 hh
මමත් මතුගම කියලා හිතෙද්දි ❤😌
ජයවේවා ජගත් සුපර් ලයින් ඔබතුමාට ජයවේවා
ඇත්තටම සතුටුයි ,වැඩේ හොදට කරගෙන යන්න ඔබ තුමාට සුබ පැතුම්❤👍
මතුගම ගැම්ම ♥️
Favorite 💚❤️ Bus 👑 Of jagath Express 💚
ඇත්තටම ජගත්ගෙ බස් හරි පිළෙවෙලයි , පිරිසිදුයි.... අනිත් බස් වගේ නෙවෙයි .....town එකට ගියොත් අනිව මෙයාගෙ බස් තුනහතරක්ම දකින්න පුලුවන් ...
ow
අපේ ගම මතුගම ❤️🥰
ඔය මනුස්සයට තව තව හරියන්න ඔන මනුස්ස ලෝකෙ ඉන්න දෙවියෙක් තෙරැවන් සරණයි ......🙏🙏🙏💓
තව තවත් දියුණු වේවා
බස් කලාවේ තුන්වෙනි සුපිරිම හැඩකාරී නෙලුම් කුමාරි 2❤🔥
බලාපොරොත්තු තියන් හිටිය vedio එකක්
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ඇත්තටම ඔබතුම සැබෑ වීරයෙක්...❤️❤️❤️❤️
මම ආසම ආයතනයක් ජගත් කිීයාන්නෙ බුදු සරණයි ♥️🙏👍♥️
ඔබ තුමා තව තවත් dhiwnuwata pathwewa
මතුගමට ආඩම්බරයක්...✌️😊 මතුගම පස් දුන් කොරලේ..😊❤️
තවත් දියුනු වේවා💖
Apita harima sathutui oya vage ekkenek inna eka
සුබ පතනවා ...හරිම ලස්සනයි , පිරිසිදු යි බස් කලා මන්දිරයක් ...තව තවත් දියුණු වේවා !!! 🙏🙏🙏🙏👍👍✌✌❤️💐
තව තවත් දියුණු වන්නට ශක්තිය ධෛරිය ලැබේවා!
මතුගම අපෙ බෝඩරෙ පොරක් තමා ඉතින්, සුපිරියි👌👌👌
ආසාවට ජපන් බස් එකක් මොඩිෆයි කරපංකෝ.
හිහ් 🥲 කරයි ඉස්සරහට
😁😄😃😀👍🏾🙏🏼💋💯💯👍🏾👍🏾💋💗💓💞🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පුලුවන්ද කරන්න 😂
@@nipun___d Ai bari besic putho🖕
කන්ටන්ම් පුළුවන් එත් ලංකවේ තියෙන පාරවල් වල යන්ට බැ. එකනි අවුල
ආඩම්බරයි ඔබ ගැන👍👍
හරිම සතුටුයි ...තව තවත් දියුණු වෙන්න ඕන ...💐💐💐
Mathugama gamma ❤️❤️❤️
සුපිරි චරිතයක් 💞👏
මතුගම ❤️💪
ඇත්තටම සතුටුයි. ලාභය ගැන විතරක් නොහිතා මිනිසුන් වෙනුවෙන් එතුමා කරන සේවයට. තව තවත් දියුණු වෙන්න ඕන ව්‍යාපාරය..❤️🙏
මතුගම ගැම්ම...❤️
මහත්තයා ගොඩක් පින් ඔබ තුමාට.
මෙන්න නියම මිනිස්සු ...මේ වගේ මිනිස්සු ලංකාවට සම්පතක්...
දිනෙන් දින තව තවත් දියුනුවටම පත්වෙවා..!
මට ආසම යාර්ඩ් එක😍❤️
බස් තමා😍🥺
පට්ට පොරක් නේ සුපිරි
👍👍👍👍👍👍👍සුපිරි
ජයවේවා ජගත් ලොක්කා
🙏🙏👍👍👍
හොරණ stasion එකේ මම දැකපු ලස්සන බුස් සෙට් එක
බස් වෙනුවෙන් කතා කරපු එකම චැනල් එකද කොහෙද❤❤❤❤
එපෙ නෙලුම් කුමාරිත් එහෙනම් ජාත්‍යන්තරයට ගියා ❤️❤️❤️ කියාගන්න බැරි සතුටක් තියනවා මැනික ❤️❤️❤️ මෙ බස් වලට පිස්සුවෙන් වගෙ ආදරෙ කරන්නෙ මෙ නිසා ❤️❤️❤️
Hasithas' presenting is excellent. wishing you the best
දවස් දෙකක් නුවර ට්‍රිප් එකකට 1.25 ක් ඉල්ලනවා කියන්නෙ නෙලුම් කුමාරිට
අනිත් අලියත් හිටියනම්😔😔😔😔😔😔😔
එක්කෙන්ක් නිවන් සුව ගියා😔😔😔
පට්ට පොරක් 😌❤️
Fav. Bus Collection ❤️🔥✌️
බුදු සරණයි!
ජගත් මාමා❤❤❤❤❤❤❤❤❤❤❤❤මාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා
ඔබ තුමාට තව තවත් හරියන්න ඕනෙ මැතිදුනි.🙏🙏☸️☸️❤️❤️
Hanci
Hhh hhhhhhhhhhhhhhhh Hhhh Hghhh
තෙරුවන් සරණයි..🙏
තෙරුවන් සරණයි ... 💕💕💕
අගෙයි ..එතුමා කළ හොඳ නරක එතුමාට..සිතුවිලි ..උත්සහය..කැපවීම මිනිසුන් මෙතරම් දුර ගෙනියනවා කියලා සැමට අවබෝධ වේවා ! .. උපන් බිමට ණය නැති මිනිසෙක් ....!
Well ahead of human, living legend, example for all of us, reminding our great kings who developed our country, one of the fabulous gentleman seen in life time, person giving best of courage this frustrated people, "May the triple of gems bless you and whole family, including reliable staff", Budusaranai!
මහා කළු සිංහලයෙක්, hands down. We hear about elephants falling into wells and sometimes even being killed. Please build a machine where they can be lifted easily without having to go through hours and hours of stress. Blessings of the Triple Gem.
නෙළුම් කුමාරි❤️😍😍
පසුබිමේ කතාව.
ගිනි 🔥🔥 පොලියට සල්ලි දීලා 🔥🔥 වගේ බස් ටිකක් හදන්න පුළුවන්....
Katawath lagata gihin balen Salli dela na.....
Boruwata heli danna epa bn........
@@tharindujayasinghe3179 පිට කහන්නත් සේවකයෝ ඉන්නවා. මරු මරු හොඳේ.
මමත් මේ නොකියා බලාගෙන උන්නෙ කවුද ඇත්ත කතාව දන්නෙ කියලා...
සුපිරි මනුස්සයෙක්❤❤
රෙක්ස්පෙක්ට් සර් ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි ...🙂🙏❤️
මතුගම ගැම්ම..💪🔥❤️
පට්ට ආදරෙයි ❤️