Aththatama watina Adharsha mat mahathmek ❤❤❤ Anthimata penwapu kumariyo denna Harima Lassanai 🌈🗽🧭❤️🌹🌹🌹🌠🌌🌃🌉🌆 God Bless you ❤️ Bus kalaawa kohoma hari reka gamu
Lassanai Sir, bus eka wenas widiyata o na, hema bus ekak ma ekama widiyata thiyala behene, ekata mamath godak dukin inne, bus lassanai, modify kalaama, wenasakuth o na itin...😍
කවුරු මොනවා කිවිවත් හොද සේවාවක් සපයනවා මෙතුමාගේ ආයතයේ බස් රථ වලින් 🙏
Comment දැක්කහම තේරුනා fb ඉන්න හෑලි කාරයොන්ට වඩා youtube එකෙ ඉන්න මිනිස්සු හෙන genuine කියල ❤
අන්න සිරා කතාව 👌👌👌ඇත්ත 👌
මිනිස්සු කියන කතා අදාලම නෑ. දේශපාලන සීන් අදාලම නෑ. Jagath withana කියන්නෙ කැමතිම චරිතකක් තමා එච්චරයි.❤
Ohma thamai minissu මහින්ද රාජපක්ෂ ගැනත් hithan hitiye🙂
@@beat_s_musicසිරා කතාව,
😂😂😂😂😂
Attada sure ekata ma uba u gawa wada karana ekek
ඇත්ත කතාව 🎉🎉
මෙතුමාගේන් අපේ ජිවිතේට ගන්න ඔනි දෙවල් ගොඩක් තියෙනවා ජිවිතය ජයගෙන අනිත් මිනිසුන්ටත් දෙයක් කරන මහත්මයෙක්.මෙහෙම මිනිස්සු දේශපාලනයේ නෑ එකයි මේ රටට මෙහෙම උනේ
ඇත්ත කතා කරන මිනිසෙක්... මේ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ....ජය වේවා ජගත් මහත්තයා ❤
සතුටුයි ජගත් මහත්තයෝ ඔයා ඔයාගේ මුල අමතක නොකරන එක ගැන .ඔයගෙ අත දෙකේ කරගෙට පෙන්නද්දි මගෙ ඇස්වලට කදුලු ආවා.මගේ අත්වලත් කරගැට
ජගත් මහත්තයා කතා කරන ආකාරය හරිම අගෙයි කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඔය කවුරු මොනවා කිව්වත් අසරණ මිනිසුන් ට උදවු කරනවා දන්න අය දන්නවා කොහොමත් මඩ ගහන්නයි බලන් ඉන්නේ ජයවේවා ....
ජගත් සර් ඔයා වචනෙන් සහ ගතිගුණ වලිනුත් බ්‍රෑන්ඩ් එකක් තමා සර් ❤❤
😂😂😂 moda httpla
@@groupgroupgggykmoda httputa uba tami hutto😹
e mannussaya raatata wadak karanwa uba httputa e manusayata bayinwa😹
@@koKRioKoMokkd wede mu karana 😂
@@danielandrino5239 ubeammt hknwa unettta pke arinwa😃👍
@@koKRioKoසස
හරිම හොද නිහතමානී බුද්ධිමත් මනුස්සයෙක් ❤
ජගත් මහත්තය බස් කලාවේ පෙරගමන් කරුවන්ගෙන් අමතක නොවන සුවිශේෂී චරිතයක්.
රටට ලෝකයට බරක් නැති සුපිරි මනුස්සයෙක් ජගත් මාමා ආදරේයි. ❤
සම්පුර්නම video එක බැලුවා ආසවේන්. . ඒ දවස් වොල බස් එකේ එන්න සල්ලි නැතුව පයින් ආව කියන එකටනම් දුකත් හිතුනා😢 මේ තියෙන ගැම්මෙන්ම තව තවත් දියුණු වි ඉදිරියටම යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගහපු ගේම අනුවතමයි ඒකෙ ප්‍රතිචර💚💙❤️💪😍🇱🇰
gAmmaK
ආදරෙයි කෝනාර අයියේ අපේ හීනේ වෙනුවෙන් අද ඔයත් අපිත් එක්ක ඉන්නවා ආදරෙයි ඒ ඔයාගෙ තියන නිහතමානි කමට හැමදාම අපිත් එක්ක ඉන්න බුදුසරණයි කෝනාර අයියේ 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️
🤪🤪🤪
කොයි මොහොතකවත් කෝනාර අයියාගේ කතාව මැද්දට පයින්නේ නෑ... respect mr jagath 🤜🤛🖤
ඇත්ත කතාකරන මිනිසෙක් මෙවගේ දෙයක් තමයි වෙන්න ඕනේ ජයවේවා ජගත් මහත්තයා
ජගත්ගෙ බස්එකත් එතන ගියානේ😂😂😂
හිතේ කහටක් ලොකු සින් නැතුව බොක්කෙන්ම කතා කරනවා ❤ respect 🎉
ඔයා ගැන මහත්තයා කියන්න වචන නහැ ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජගත් කියන්නේ Update මිනිහෙක්..❤තරුණයන්ගේ සිතුම් පැතුම් අදුරනවා..
Jagathi withana කියන්නේ සුපිරිම චරිතයක් ගැම්මක් ඔබ ❤❤❤❤❤❤
❤❤
සරලව ජීවත්වෙන දළ ඇතෙක් ජගත් sir කියන්නෙ.❤ මෙතුමාට විතරයි මේ බස් වලට වෙන අසාධාරණකම් නවත්තන්න පුලුවන් ❤
මේ වගේ මනුස්සයෙක් තමයි මුලු ලංකාවෙම පුද්ගලික බස් සංගමයේ සභාපති වෙන්න ඕන.ගැමුණු කියන්නෙ මෝඩයෙක්නෙ.😂😂
Oi oi
සමාන වචනෙ ගව...
ජගත් සර් කියන්නේ නමක් නෙමේ වෙනම බ්‍රෑන්ඩ් එක❤
සහතික ඇත්ත ඔබ තුමා කතා කරන්නෙ ඒ කාතාව හරි රජය යමි නිති මාලාවක් හදන්න ඔන කියන එක හරි එතුමාගේ කියමන එක්ක මාත් එකතුයි
ඇත්ත කතා කරනව..
ජයවේවා ❤
තෙරැවන් සරණයි
Leland බස් මැණිකාක් විදිහට දැකපු ජගත් Brand එක ❤
සහතික ඇත්ත කාතාව ජගත් මාහත්තයා
ජගත් කියන්නේ සුපිරි ජගතෙක් ❤
ජගත් සර් ඔන්න 999 තිබ්බේ මම 1k කරා❤❤❤ සුපිරි පිරිමියෙක්❤❤ ජගත් සර් ජයවේවා ❤
ජගත් මහත්තයා නිස අපෙ කොල්ලොන්ගෙ බස් ටික බෙරුන ❤️
සුපිරි චරිතයක්නෙ. සාධාරණව ව්‍යාපාර කරනතාක් ජනතාව ඔබතුමා සමඟ ආදරෙන් සිටීවි
ආදරෙයි ජගත් සර් ❤
ජගත් මහතා බස් වලට තැන දෙන්න කොල්ලෝ බස් වලට ආදරෙයි
මනුස්සකම තියන චරිතයක් 😍👍
ජගත් sir ගොඩක් pin❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ජගත් මාමා ඔයා ගැන කියන්න වචන නෑ.... 💓💓💓💓💓💓💓💕
සමහර උන් හැම එකම විවෙචනය කරනවා.තමන්ගෙ සල්ලිවලින් ගත්ත බයිසිකලයක් වත් නැ.මැරෙනකම්ම වෙන කෙනෙක් විවෙචනය කරලා.එ බස් වලම නැගලා යනවා.තමන්ගෙ කිසිම දියුනුවක් නැ.
බස් එකක අමතර කොටස් හයි කිරීමෙන් ඒවාගේ හැප්පෙන මිනිසුන් මැරේ ඔරිජිනල් පිට තියෙන ඒවාගෙ හැප්පුනාට කිසි ප්‍රශ්නයක් නැත මීට ශ්‍රී ලංකා පොලීසිය 😂
මෙ රටේ සාදාරන වැඩක් කරල ගොඩ ගිය මිනිස්සු හුගක් අඩුයි නමුත් දේශපාල්නේට සම්බන්ද උනු හැම එකාම ඉක්මනින් පොහොසත් වෙනව අපිත් එක එක විදිහෙන් එන ඇන්දිලි ඔක්කොටොම අහු වෙනව 🙂
මතුගම ගැම්ම අපේ ගම 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
Aththatama watina Adharsha mat mahathmek ❤❤❤ Anthimata penwapu kumariyo denna Harima Lassanai 🌈🗽🧭❤️🌹🌹🌹🌠🌌🌃🌉🌆 God Bless you ❤️ Bus kalaawa kohoma hari reka gamu
බැරිද මට ජගත් මහත්තයාගේ බස් පිරිසිදු කරන්න හෝ රැකියාවක් දෙන්න..බුදුසරණයි..තව තවත් දියුණුවට පත්වේවා
ගොඩක් පිං ඔයාට ජගත් ....ස අපෙ අහින්සක කොල්ලොන්ගෙ හීන බේරලා දුන්නට...❤
බොහොම වටිනා හරවත් කතාබහක්
කවරු කිව්වත් ජගත් බොසා තමා හරිම චරිතෙ❤
මෙයා තමා බං චරිතේ ................. ❤✊
ඇත්ත කතා කරන ලංකවේ හිත හොද මනුස්සකම
කවුරු මොනා කිව්වත් Jagath Express කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤
බස් පිස්සොන්ගෙ super hero ජගත් සර් ආදරෙයි🌌
තැන ලැබෙන්න ඕනි අයට තැන නොලැබුන කරුමෙ තමයි අපි මේ ගෙවන්නෙ.
ලස්සනට තියන එක වෙනයි අනවශ්‍ය විදියට විකාර කරන එක වෙනයි
මේ වගේ මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕනි
මෙයාගෙ bus එකක් තිබ්බෙ නැත්තන් මේ කැටයන් නෑ ඉතිං🤣🤣🤣
මේයා කියන සුරගංනා කාතා මතුගම මිනිසුන් ගෙන් අහන්න එකනේ චන්දේදි පාරාද..
😂
අපෙ පාරෙ වැඩිම යන්නේ ජගත් බස් නියම පිරිසිදු ලස්සන පිලිවෙලක් තියෙන බස් ඒක ගැන ආඩම්බරයක්
😊😊Jagath withana maruma hodama pattama චරිතයක්❤❤
Bus modify kala yuthui, wenasak awashyamai....😍
මිනිස්සුන්ගෙ කතා අදාලම නැ දේශපාලය කරන අයගේ වැඩ අදාලම නෑ එකෙන්ම රෙක්ස්පෙට් ජගත් විතාන මහතා.❤❤❤
ඔබට ජයවේවා ❤️❤️❤️❤️
ගැම්මක් 🤘🤘
ජගත් ලොක්කා ✌️✌️✌️
කොහොම උනත් දේශපාලන හය්යක් තියෙනවා කියලා තේරෙනවා..
😂ජගත් විතාන කියන්නෙ හිටපු කෙනෙක් බන්
විශ්වයට ස්තූතියි ❤
සුපිරි කතාවක් 🤟🤟
දැන් හැමදෙටම බයින එකත් රැල්ලට ගිහින්😂 😢🙄
Modayo wadi dn🥲
ජයගත් චරිතයක් ජගත් 😊
ජගත් < සුපුන් අයියා❤️😌
ගමේ මිනිහා ❤
A person with lots of courage within his words also ❤❤❤
ඔයා හොඳ මනුස්සකම කෙනෙක් මම අසම බස් ඔබතුමා ගෙ බස් වලට ❤
ලස්සනයි, ප්‍රායෝගිකයි,කාර්යක්ෂමයි. එකද දියුණුව?🎉🎉🎉❤🎉🎉🎉
Respect ජගත් සර්❤❤❤❤
අපි එකතු වෙමු එකතුවෙලා රට හදමු බස් ටිකත් හදමු ❤❤❤❤❤❤❤
අපිට අයිත් bus ටික ඕනි.. අපේ යකඩ හීන ඕව 🥺🥺🥺🥺🥺🥺🥺
Ube geniwa mata one. Mage hine eka
ඔයානං ගැම්මක් තමා ජගත් මාමේ ❤❤❤
Jagath aiye pahadiwama sathathika aththa kathawa rate minissunta baladarinta as arennna dunna kathawa godak pin obathumata hadawathe mabussaya hamadama Hari yanna oni Jaya wewa
යකෝ මේවට තමයි බස් මොළ කියන්නේ. Jagath express adareyi❤❤
ඕක රණිලගේ වැඩ ඔබ තුමා සජිත් එක්ක ඉන්න නිසා ඔබතුමාට පාර ගහන්න ක්‍රියා කරවාපු වැඩක්.
බස් එකේ ඩියුරබිලිටි එක වැඩි කරන්න කරන වැඩ කරන එකේ කිසි වරදක් නැහැ, ඔයිල් ප්‍රයිමර් බැරිනම් ඔය චැසියේ ඉඳලා ගලවලා ගැල්වනයිස් කරලා මදි පාඩුවට මැරයින් පේන්ට් ගහපල්ලා, එකට මිනිස්සු අකමැති නැහැ...
ඒ උනාට මුන් වැඩියෙන්ම වියදම් කරන්නෙ බස් තොරොම්බල් කරන්න, හොඳ සැප සීට් සෙට් එකක් ගහන්න සත පහක් වියදම් කරපු එක බස් කාරයෙක් මමනම් දැකල නැහැ, හැම එකාගෙම දාඩිය, හොටු, කුණු උලන කුණු පාට කර්ටන් ටිකයි, මිනිස් තුන්කාලකට හරියන්න ගහන සීට් කෑලි දෙක තුනයි ඇරෙන්න බස් මොඩිෆයි කරපල්ලකෝ මිනිස්සුන්ට යන්න පහසු වෙන විදිහට...
ශොක්ස් සවුත්තු උනහම ඒවා දාන බස් කීයෙන් කීයද තියෙන්නෙ, දුනු නිසා හදන්නෙ නැතුව ඔහේ දුවනවා, මිනිස්සු උඩ පහළ විසි වෙනවා ශොක් එක ඇබ්සෝර්බ් නොවෙන නිසා...
ඩ්‍රයිවර්ට සහ කොන්දොස්තරට අහන්න ඕනෙ නිසා දෙකයි පණහේ සිංදු දානවා කණක් ඇහෙන්නෙ නැති ගාණට, ජගත් ඔය දෙකයි පණහෙ ආතල් වලට වියදම් කරන එකෙන් බස් වල යන මිනිස්සුන්ට දැනෙන සැප වැඩි කරන්න වියදම් කරන්න, හැමදාම බාල ආතල් වලට ආස උන්ගේ ගැලරිය පිනවන්න යන්න එපා. එතකොට පේන්නෙ තමන්ගේ බාලකම...
දුප්පතාගෙ හිතවතා ජගත් සර් respect ❤❤❤
මටනම් දෙසපලන දෙවල්.වැඩක් නැ මටනම් වැඩ්ඩෙක් ජගත් මහත්තයා ❤️😍
කතාව මෙච්චරයි ඔයා සුපිරි එච්චරයි😍😍😍බුදු සරණයි ජය වේවා😍😍❤️
ආසම චරිතයක් ජගත් විතාන කියන්නෙ ❤💪
ජගත් විතනගේ සුපිරි වැඩ්ඩෙක් තමා
Lassanai Sir, bus eka wenas widiyata o na, hema bus ekak ma ekama widiyata thiyala behene, ekata mamath godak dukin inne, bus lassanai, modify kalaama, wenasakuth o na itin...😍
Modification තියෙන guidelines වලට අනුව කරාට කමක් නැහැ. හැබැයි ඒක නීතිය විරුද්ධනම් අනිවාර්යයෙන්ම ඉවත් කල යුතුයි.
ඒ නිහතමානිකමට ❤️
අනේ බං background music එක නැතත් කමක් නෑ සාකච්ඡාවක් යනකොට නැත්නම් කතාව focus කරන්න අමාරුයි music එක නේ මචං highlight වෙන්නේ. ❤
ලෙලන්ඩ් බස් ලස්සනටම හදපු මනුස්සයෙක් තමයි ජගත් ❤
බස් ක්ෂෙත්රයේ සියලු දෙනාටම ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් තමයි ජගත් විතාන❤
කෝනාරටත් ඕන්නැති කුනුගොඩක් නැ...😂😂🤣💔
ජගත් විතාන කියන්නෙ එකෙන්ම සුපිරි චරිතයක් බොක්කෙන්ම ආදරෙයි ❤❤
බස් වලට මබ ගහන පොලිසියට හා රජයට හෙන ගහපන්. BUS-😭😭
තහනම් උපාංග සියල්ලම ඉවත් කරන එක ලොකු දෙයක්..
සුපිරි චරිතයක්
❤❤❤❤
Mama asama mahathmayek jagath mahatha❤
මැරුනොත් අනිවාර්යෙන් මල ගෙදර අනෝ සීයේ ❤❤
කියන කතාව ඇත්ත සම්පූර්ණයෙන්ම
මං නම් ජගත් මාමට කැමති.එයාගෙ බස් වලටත් කැමති.🫢
මෙතුමා කෝනාර අයියට විශේෂයෙන් ම කිව්ව දෙයක් තමයි මිනිස්සුන්ට විශ්ව ශක්තිය විශ්වාස කරන්න කියල මමත් ඒ විශ්ව ශක්තිය විශ්වාස කරනවා මේ comment එක දකින ඔයාලත් විශ්ව ශක්තිය පවිච්චි කරන්න .අනිවාර්යයෙන් ඔයාලගේ මුලු ජීවිතේම වෙනස් වෙයි .(දම්මික පෙරේරා , ජගත් ඉතාරන , )වගේ ලන්කාවෙ ඉන්න කෝටිපතියෝ ගොඩක් මම දන්න අය විශ්ව ශක්තිය පවිච්චි කරනවා.
උගට් නිහතmani charitayak kollo ඔබ tumata godak adare
මතුගම්පුර බඩු ජගා❤️
ජගත් boss එකෙන්ම Brand එකක්🖤