වෑන් එක ඇතුලෙ හදපු සුපිරි මාළිගාවIජපානෙනුත් ඇවිත් මේක බලලා පුදුම වුණාIVehicle Modifications

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 284

  • @sandyasiriwardhana6629
    @sandyasiriwardhana6629 2 ปีที่แล้ว +167

    එදිරිසිංහ මහත්මයා අපේ රටට ලොකු සම්පතක් අපේ ප්‍රදේශයේ තමයි ඉන්නේ දක්ෂතා පිරුණු අයෙක් සුභ පතනවා ඉදිරියට ම යන්න

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +68

    වෙනස් විදිහට හිතන ඔය වගේ උතුම් මිනිසුන් ජීවත් වන අපේ රටේ හැම කෙනාටම කළ නොහැක්කක් නොමැත, ධෛර්යය සහ ධනාත්මකව හිතන්න පුළුවන් නම් නිකන්ම සිස්ටම් ජේන්ජ්...❤️ හැමදාමත් වටිනා වැඩසටහන් අපිත් සමග බෙදාගන්නවාට ඔබට ගොඩක් ස්තුතියි!

  • @kalananissanka
    @kalananissanka 2 ปีที่แล้ว +29

    රටටම අභිමානයක් ගෙනදෙන පුද්ගලයෙක්, ආයතනයක්. ජයවේවා!

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +57

    **හරි යන තැන් ** ඇත්තටම හරි යන තැනක් මේක.මේවා දකින්නට අපිත් වාසානාවන්ත යි.ඔබට තව තවත් සක්තිය ධෙර්ය ලැබේවා .අපේ රටේ අපේ්ම විරයෝ.ජපන් කාරයා පුදුම කරපු ඔබ සියලු දෙනාටම ජයවේවා ..❤❤❤❤❤💐💐💐💐

  • @SLNS-o1b
    @SLNS-o1b 2 ปีที่แล้ว +8

    බොහොම හිත හොද දක්ෂයෙක් ❤ ජයවේවා එදිරිසිංහ company 👊👊👊

  • @viraj9931
    @viraj9931 2 ปีที่แล้ว +26

    පින්වන්ත මනුස්සයෙක් .මූනෙන් පේනවා❤️❤️

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +8

    රටක් දියුණුවෙන්නේ මේ වගේ හිතන,වැඩ කරන අයගෙන්.ආසාවෙන් නැරඹුවා.ඇත්තටම සතුටුයි .සුබ පැතුම් හදවතින්ම !

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +2

    මෙවැනි දක්ශයින් ගැන ලොකු ආඩම්බරයක් දැනෙනව ...❤️❤️❤️ ජයෙන් ජයම වේවා ..සතුටින් බලාගෙන ඉන්නෙ ලංකාවට ඇවිත් මගේ වාහනෙත් මොඩ් කරගන්න..හරේන්ද්‍ර අයියා ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏 ❤️❤️❤️❤️❤️

  • @nuwanmadurangana4320
    @nuwanmadurangana4320 2 ปีที่แล้ว +16

    Excellent .....එදිරිසිංහනම් ඉතින් No1 cushion of srilanka...

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +15

    අම්මෝ පිස්සු හැදෙනවා හරේන්ද්‍ර සර් 😲😍🥺 පට්ටම පට්ට ලොකු වියදමක් යන්න ඇති මේ වෑන් මොඩිෆයි කරන්න 😲😍❤️👌👍

  • @dumij3888
    @dumij3888 2 ปีที่แล้ว +16

    සීයට සීයක් විස්වාසයෙන් හරියට වැඩක් කරගන්න පුළුවන් නියම තැන බය නැතුව ඕන කෙනෙක් යන්න අත්දැකීමෙන් කියන්නෙ ❤️❤️

  • @dineshcmr5566
    @dineshcmr5566 2 ปีที่แล้ว +16

    ඉතා සුපිරි .. මට වාහනයක් නෑ.. වැඩේ ලස්සනයි 😍

  • @asankasanjeewa5716
    @asankasanjeewa5716 2 ปีที่แล้ว +40

    මමත් වාහන දෙකම කුෂන් කලේ එදිරිසිංහ එකෙන් තමයි . වැඩේ හරියටම කරනව. හොර බොරු නෑ . වැඩ සුපිරි.

    • @geethikawijerathne3783
      @geethikawijerathne3783 2 ปีที่แล้ว +1

      Bro matat eyage nambar poddak dennako

    • @thusitharuwan8156
      @thusitharuwan8156 2 ปีที่แล้ว +1

      ඔයාගෙ වාහන2 පොටෝස් මට එවන්නකො බලන්න.

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +8

    කොහොමද ලංකාවෙ කොල්ලෝ ..වැඩ්ඩෙක් තමා ..හදවතින්ම සතුටක් දැනෙනවා ...දළදා සමිදු පිහිටයි

  • @cityboy9104
    @cityboy9104 2 ปีที่แล้ว +14

    අපේ රටේ මෙහෙම දෙයක් කරන එක ලොකු සේවාවක්🤝💯

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකා මොළයේ බලය ආඩම්බරයි .
    👍🏾🇱🇰👌🏾සූපිරි නියමයි විශිෂ්ටයි අනර්ඝයි. ජයවේවා.
    ජයවේවා.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒකනම් සුපිරියක්ම තමයි. මාරම වැඩකාරයෝ මේ ලංකාවේ දැන් ඉන්නේ

  • @afgsdfdr8273
    @afgsdfdr8273 2 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මගේ රට අපේ 🇱🇰🇱🇰🇱🇰රටේ අය ගැන බුදුසරණයි ජයවේවා 👍👍👍👍🇱🇰🇰🇼🇱🇰🇱🇰

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +13

    ආදරෙයි ඒ ටිකට..... ❤️❤️❤️❤️
    ගොඩක් ම ආදරේ ඒ cell model එකට...

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +177

    කොයිතරම් සුපිරි වැඩකාරෝ අපේ රටේ ඉන්නවද..🤔🤔🤔👍👍👍

    • @HemalathaDissanayaka-rb3yc
      @HemalathaDissanayaka-rb3yc 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @HemalathaDissanayaka-rb3yc
      @HemalathaDissanayaka-rb3yc 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @avishkafdo1531
    @avishkafdo1531 2 ปีที่แล้ว +32

    මේ වගේ වාහන සම්බන්දයෙන් තව වැඩසටහනක් අවශයයි.

  • @manujamedhawi222
    @manujamedhawi222 ปีที่แล้ว

    සුපිරි උත්සාහ කෙරුවොත් බැරි දෙයක් නැහැ ජයවේවා

  • @janukathejan3494
    @janukathejan3494 2 ปีที่แล้ว +5

    මෙයාලා මේ දේ පටන් ගන්න කලින් මේ වගේ කරපු වාහනයක් අපේ ගෙවල් ලග තීනවා

  • @randayaudesh
    @randayaudesh 2 ปีที่แล้ว +20

    Kdh සුවපහසුකරනයේ මහ ගෙදර.එදිරිසිංහ කුශන් වර්ක්ස්💫🍃🍃

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +12

    හිතට දැනෙන සතුට මෙතකයි කියන්න බැ 🇱🇰👍🙈❤🇨🇦

  • @premakasthuri7068
    @premakasthuri7068 2 ปีที่แล้ว +10

    අපරටේ බුද්ධිමත් දක්ෂ දරුවන් ගැන ඉතාමත්ම ආඩම්බරයි, තව තවත් දියුණුවේවා! 🙏 🙏 🙏
    අති විශිෂ්ඨ නිමාවක්!
    නමුත් දරුවනේ අද දවසේ පරේ පදවන වාහන වලින් ඇතිවෙන හදිසි රිය අනතුරු දිහා බලන කොට.......
    මෙවැනි අති සුපෝපබෝගී වාහකයක් පැදවීමෙදී එහි රියදුරුට තමුන් නොදැණීම ඉන්නෙ කොතනද, කරන්නේ මොකක්ද කියලා අමතක වෙන්න පුළුවන් තරමේ ඉඩකඩ ඇති වෙිවිද කියල ඒගැත් සිතන්න...
    මේ නිමාවත් සමගම තවත් හොදට හිතල වාහන වල සියළු අංග ලස්සනට නිම කළා වගේම එහි රියදුරු කමට *රොබෝ* කෙනෙකුත් නිර්‍මාණය කරනවා නම් ඉතා වැඩි වටිනා කමක් සමග ආරක්ෂාවක්ද පවතිනවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 ปีที่แล้ว +5

    ලස්සනයි.... බුදුසරණයි සියළු දෙනාටම.... ලස්සන තව තව හොඳ දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල මුළු හදවතින්ම සුභ පතනව... 👍🤘✌️😍❤️

  • @nimeshpathirana547
    @nimeshpathirana547 2 ปีที่แล้ว +4

    එදිරිසිංහ wada thama me💜😎🤜

  • @tharangasampath100
    @tharangasampath100 2 ปีที่แล้ว +5

    සුපිරිම වැඩ්ඩෙක් තමයි

  • @nuwantennakoon9075
    @nuwantennakoon9075 2 ปีที่แล้ว +12

    හැමදාම ආදරෙයි ❤️❤️❤️
    එදිරි අයියා ජයෙන් ජයම වේවා! ❤️❤️❤️

    • @heshanwarnasooriya4475
      @heshanwarnasooriya4475 2 ปีที่แล้ว

      සමරන්ට ඔනෙ කියල කියන්නෙ

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මෙවැනි දක්ෂ පුද්ගලයන් ලංකාවේ වඩ වඩාත් බිහිවීමට හේතු වාසනාව ලැබේවා.මෙවැනි සම්පත් වඩ වඩාත් ආරක්ෂා කරදීමට සියළු දෙවි රැකවරණය ලැබේවා! 👍👍👍👍👍👍👍

  • @TRAVELBRO-q3i
    @TRAVELBRO-q3i 2 ปีที่แล้ว +8

    හදවතින්ම සුබ පතනවා ඔබගේ ඉදිරි ආනාගතය සුබ වේවා කියා හරෙන්ද්‍ර අයියේ ඔබටත් මේ වගේ රටට වටිනා තවත් දෙවල් ගෙන එමට සහ ඉදිරි අනාගතය සුබම සුබ වේවා කියා ප්‍රාර්ථනා කරනවා එක සිතින් ජයවේවා ඔබ සැමට 🙏🙏❤❤❤❤❤❤

  • @upeksha0526
    @upeksha0526 2 ปีที่แล้ว +17

    මෙවන් මිනිසුන් මේ පුංචි රටට වාසනාවක් ..

  • @hirushanimantha6188
    @hirushanimantha6188 2 ปีที่แล้ว +2

    kollath lassanayi wadath lassanayi supiriyi ediriyatama yanna hakiyawa labenna ona

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +34

    අපේ රටේ තරම් බුද්ධිමත් දක්ශයින් ලෝකයේ කිසිම රටක නැහැ අපේ රටෙන් පිටරටට වාහන අපනයනය කරන්න ශක්තිය ලැබේවා

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා හරි සතුටුයි මගේ මාතෘ භූමිය,ජයභූමි විජයභූමි කරන්නේ ඔබලා වැනි අය නිසා තෙරුවන් සරණයි

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 2 ปีที่แล้ว +1

    Mr එදිරිසිංහ is a grear person and good busynessmen in thic country all the best.

  • @lakshman0722
    @lakshman0722 ปีที่แล้ว +3

    වාහන සීට් හා දුම්රිය මැදිරි වල සීට් පිටරටින් ගේන්න නැතිව ලංකාවේ නිපදවන්න මේ ආයතනයට පුළුවන් ඇති. Grate work

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. කුහක ලංකාව නේද? ලේසියෙන් ගොඩගන්න පුළුවන් රටක් අපේ රට. අවංක බුද්ධිමත් පාලකයෝ තමයි අවශ්‍ය.

  • @gamekollo
    @gamekollo 2 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමයි....😘

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว +5

    බුදු සරණයි දිනෙන් දිනම දියුනු වේව්වා

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +9

    මටනම් හිනයක් වගේ හිනේ හැබැ කරගන්න පුලුවන් අයට හාරි ලංකාවේ මේහේම දේයක් තියේන එක සතුටුයි ❤

  • @kdhmani1969
    @kdhmani1969 2 ปีที่แล้ว +10

    රියල් වැඩ්ඩෝ ♥️ ECW 🇱🇰🤝🇯🇵🦁

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 2 ปีที่แล้ว +4

    ගොඩාක් අගය කල යුතු දෙයක් 💖💖💖💖

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +1

    පට්ටම පට්ට ආඩම්බරයි බන්❤❤❤

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +6

    දකින්නත් ආසයි ❤️👍

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Wow wow wow so wonderful 👍👍👍👍 good job good luck 🤞🤞🤞🤞 congratulations 💐💐💐💐💐💐💞💐💐💐💐💐💐💞💐💐

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +1

    ආදරේ මොන තරම් විශ්මිත මිනිස්සු ද ශ්‍රී ලංකාවේ ඉන්නේ අපේ රට ගැන හරි ම ආඩම්බර යි පාරවල් දිගේ තමන්ගේ වටිනා කාලය කාලකන්නි දේශපාලන ය උදෙසා කැපකරන තරුණයෝ බලාගෙන හිස් මිනිස්සු බලන්න මේ දිහා රට හදන්න ඉස්සර තමන් හැදෙන්න බුදුසරණයි ජයවේවා

  • @ravindrabandara4128
    @ravindrabandara4128 2 ปีที่แล้ว +2

    සුපිරි ,,,,congratulations ,,,❤🌺❤

  • @sameerasanjaya5194
    @sameerasanjaya5194 2 ปีที่แล้ว +55

    ලංකාවෙ වැඩ්ඩො.රට ජාත්‍යන්තරට අරන් යන අය 🖤

  • @shaniwasanasaniwasana
    @shaniwasanasaniwasana 2 ปีที่แล้ว +1

    නියම වැඩක් ,සමාන්‍ය මිනිස්සුටත් වහාන ඔය විදිහට හදා⁣ගන්න පුළුවන් විදිහට ,පැකෙජ් ටිකක් හදුන්නලා දුන්නනම් ගොඩාක් හොදයි ,එතකොට බිස්නස් එක තවත් වැඩි වෙනවා ,ගොඩාක් දෙනෙක් ඔය වගෙ දෙකට අතගහාන්න බයයි ,කියක් යයි ද කියලා ,

  • @AshenAshenSandaruwan-y9i
    @AshenAshenSandaruwan-y9i 7 หลายเดือนก่อน

    ලස්සන වැඩක් 😍😍

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදු සරණයි✨️✨️✨️🌹🌹🌹👍👍👍✨️✨️✨️

  • @nalakaranjith7919
    @nalakaranjith7919 2 ปีที่แล้ว +2

    Wow superb Great work 👌🏻👌🏻👌🏻❤️❤️❤️❤️❤️❤️

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 2 ปีที่แล้ว +1

    ඒක නන් පිස්සුවක්
    අම්මෝ👌👌👌👌

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 🌺🌺🌺🌺

  • @Nethula_L
    @Nethula_L 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෝ ඉන්නෙ ලංකාවෙ🥵❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +63

    නිධානයක් උඩ හිගාකන රටක් කියන්නේ බොරු නෙමෙයි

  • @playstation.records
    @playstation.records ปีที่แล้ว

    අයියගේ වීඩියෝ නම් එන්න එන්න පට්ට ❤️❤️❤️ මාර එඩිටින්

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +1

    1m නේද හරින්ද ජයලාල් මාමී ගොඩක් සතුටුයී ගොඩක් අසාවේන් විඩියෝ බලන චැනල් එකක්😋🖤

  • @sarabrahansi3248
    @sarabrahansi3248 2 ปีที่แล้ว +1

    Supiri wedak niyamai.jaya wewa

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว +1

    Superyak ,Good Luck ,congratulations 👍

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว +2

    Great Job. Budusaranai

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว +1

    Api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw api dinanawa dinanawa dinanawamai bolaw i respect adirisinha good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai

  • @wisulaakampitha8510
    @wisulaakampitha8510 2 ปีที่แล้ว +7

    මටනම් පිස්සු අයියෝ😍

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +1

    පැහැදිලිවම වැඩකාරයෙක්...... සුබපැතුම්......

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +11

    EDIRISINGHE CUSHION WORKS ❤️
    "ALPA" SQUAR❤️❤️❤️💪💪💪

  • @pathmakumarachithrananda4334
    @pathmakumarachithrananda4334 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️👍

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว

    තවතව සක්තිය.ලැබේවා බුදුසරණයි එළ......

  • @PoornaPramod-jr4zf
    @PoornaPramod-jr4zf 2 หลายเดือนก่อน

    Ara jeep eka thama Bande. Gammak thama. Kawada Hari genawamaiiiii💪💪💪💪💪💪

  • @chathuraweerasinghe624
    @chathuraweerasinghe624 2 ปีที่แล้ว

    ඒක මාර වැඩක් ඇත්ත්ටම සර්

  • @rizwanali4692
    @rizwanali4692 2 ปีที่แล้ว +2

    Supiri wedak ayye ❤❤❤👍👍👍🙏🙏

  • @Dasuuu9999
    @Dasuuu9999 2 ปีที่แล้ว +7

    1M congratulations ❤️❤️❤️💥

  • @dineshgunasekara51
    @dineshgunasekara51 2 ปีที่แล้ว

    Supiri waddekne . Jaya wewa.

  • @busesfunclub6087
    @busesfunclub6087 2 ปีที่แล้ว +1

    දම් රැජිණීත් ඔහොම තමයි ඉතින් 😍

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 ปีที่แล้ว +2

    Proud of you,.. And Amazing

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 ปีที่แล้ว

    Great job. Love it ❤.

  • @chamidupattividana2827
    @chamidupattividana2827 2 ปีที่แล้ว

    Supiri❤️❤️ Edirisinghe cusion works

  • @hambanthota4608
    @hambanthota4608 2 ปีที่แล้ว +1

    ජයවේවා !!!

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว

    ජයවේවා ❤️❤️❤️🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰💪💪💪💪🇱🇰🇱🇰🇱🇰😘😘😘😘

  • @psbandara2654
    @psbandara2654 ปีที่แล้ว

    Good job Dr

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි සර්

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @virandafernando8297
    @virandafernando8297 2 ปีที่แล้ว +1

    Mawagw ayawa ratatama pannanawata oyata godak pin aiya

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai oba dedenata

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 2 ปีที่แล้ว +2

    💜19:50❤ AFTER SERVICE...

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว +1

    Congratulations for one million subscribers

  • @ct1419
    @ct1419 2 ปีที่แล้ว

    Awurudu 10kta kalin mamath meylagen AC haduwa ada wenkan kisma awlk nathuwa wada .. perfect job 💪

  • @vasanthekarunarathne6620
    @vasanthekarunarathne6620 2 ปีที่แล้ว +1

    ජය ජය ජයලාල්

  • @emashiniperera204
    @emashiniperera204 2 ปีที่แล้ว +1

    TV එක නම් BACK SEATS. වලට හොදයි 😍

  • @rajkumar7394
    @rajkumar7394 2 ปีที่แล้ว

    ඒක නම් සුපිරි කියල වැඩක් නෑ

  • @Didyouknow72259
    @Didyouknow72259 ปีที่แล้ว

    Superb edit superm wedk

  • @ibunhassim9616
    @ibunhassim9616 2 ปีที่แล้ว +3

    next Laval keep it up
    ❤❤❤❤

  • @suwarank9065
    @suwarank9065 2 ปีที่แล้ว +1

    Wow harima lassanay ❤❤❤

  • @salilasday8486
    @salilasday8486 2 ปีที่แล้ว +1

    ලයික් බට්න් එක මදි මේ වීඩියෝ එකටයි එදිරිසිංහ කුශන් වර්ක්ස් එකයි දෙන්න.වාහනයක් ගත්ත දවසකට අනිවාර්‍යෙන් මෙතනින් වැඩ ටික කරගන්නව සත්තයි

  • @yohanchathuska2763
    @yohanchathuska2763 2 ปีที่แล้ว +1

    enginn eka open karana seet eka ussane kohomada 🤔

  • @upulchampika8362
    @upulchampika8362 7 หลายเดือนก่อน

    නියමයි

  • @knowledgepower7809
    @knowledgepower7809 2 ปีที่แล้ว +2

    ඊළඟට bus gana episode ekak කරමු

  • @shehankaviisha7857
    @shehankaviisha7857 2 ปีที่แล้ว +1

    එදිරිසිංහ & නිලන්ත වැඩ කාරයෝ තමා ඉතින්

    • @prasanchamika3086
      @prasanchamika3086 2 ปีที่แล้ว +1

      අනිවා.ඒකෙ කතා දෙකක් නෑ

    • @sl-ls5qs
      @sl-ls5qs 2 ปีที่แล้ว

      නිලන්ත කියන්නෙ කවුද

    • @shehankaviisha7857
      @shehankaviisha7857 2 ปีที่แล้ว +1

      @@sl-ls5qs අයියා& මල්ලී

    • @sl-ls5qs
      @sl-ls5qs 2 ปีที่แล้ว

      @@shehankaviisha7857 👍