Our traditional cuisines were made up to provide more energy .. Because our ancestors worked a lot as well as that foods suitable for their lifestyle .. But now our lifestyle is completely different from the past so as far as I am considered we want to change our diet according to our lifestyle ...🌷❤
Ape ammala tattala 3n wela bat purola pega n 3 k kaewa daruwo 10 12 k haduwa awurudu 89 kesema ledak naetu wa heteya 77 n passe serama wasa aragaleta pen sedda wenna
When we cook raw mangoes and amberella we normally add some sugar. What will happen to our level of blood sugar? By taking those food,Does blood sugar increase too much? Pl explain doctor. Thank you for your sincere effort. 🌹
He is not a doctor but a nutritionist , he knows better than doctors about this subject. Respect sir for your service ❤
ඔබතුමා ට බොහෝ ම ස්තූතියි ඩොක්ටර්.මේ වැඩසටහන තුළ ඔබතුමා කියන හැම වචනයක් ම ඉතා වැදගත්.මම කරන වැරදි බොහොමයි.ඔබතුමා මේ කළ මගපෙන්වීම ට බෙහෙවින් ම ස්තූතියි.නිදුක් නීරෝගී වේවා ❤️
හොද දැනුවත් කිරීමක් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!
දොස්තර පුතේ, ඔයාට බොහොම පිං අපව දැනුවත් කරනවාට. ඔබතුමා සුවපත් වේවා.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
හරිම වටිනවා ඔබතුමාගේ වීඩියෝ
Our traditional cuisines were made up to provide more energy .. Because our ancestors worked a lot as well as that foods suitable for their lifestyle
.. But now our lifestyle is completely different from the past so as far as I am considered we want to change our diet according to our lifestyle ...🌷❤
@@Trendingart-yk7zo so true...I agree 100%
@@chandrikameedeniya7880 🌷❤
දැනූවත් කලාට ඹඛතූමාට ස්තූතියි ඹඛතූමාට god bless
ඔබට බොහොම ස්තුතියි ව්ස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන
Bovoma sthuuthiy. Ethakota pol sambola adikawa aharayata ganiimath hoda nadda doctor?
අනේ මන්දා ඩොක්ටර් ඔහොම කියනකොට මොනා කන්නද කියලා දන්නේ නෑ ☹️☹️☹️☹️☹️ සතුටින් කෑව කිරි බතටත් හෙනහුරා ගැහුවා වගේ දැනෙනවා ඊටත් හපන් කොල කැද කුරහන් අනේමන්දා 🤔🤔🤔🤔🤔එහෙම බලාගෙන ගියාම පලතුරුත් ඉතින් භයානක යි නේද ඇයි ඒවටත් වස විස ගහනවනී. ඔය කවුරු කොහොම කිව්වත් වස විස නැති පලතුරක් එලවලුවක් අපි හැදුවත් හොයා ගන්න බෑ.ඔය මොකා මොන බෙහෙත් වර්ග කිව්වත් ගසට එන සත්තු එලවන්න රට බෙහෙත් නැතිවම බෑ... හරියට අර කොච්චර සින්හල බෙහෙත් තිබුනත් අපට ඔබතුමන්ලා දෙන ඉන්ග්‍රීසි බෙහෙත් වගේ තමයි 😁😁😁😁
Meya doctor kenek newe
ඇත්ත ඇත්ත ඇත්ත
ඇත්ත ඇත්තම එතකොට කන්නේ මොනවැයි 😮😮😮😮😮😅😅😊🎉😂😂❤
සිරාවටම ඇත්ත.කරල බලන්න ඕන කොහොමද කියලා
මමත් මේදේ කල්පනා කළේ............
ඇත්තෙන්ම එකඟතාවක් නම් නැහැමේ හැම කරුණකටම...............
අන්දනවා...........
අඳිනවා.............
ආයෙ ගලවනවා..............
ආයෙම අඳිනවා.............😅
පොල්තෙල් එලවළු තෙල් කතන්දරේ වගේ තමයි................
අසන්නන් සදාතනිකවම හොල්මන්..........ඇයි සැරින්සැරේට මෙයාල අපේ ඔළුව කරකවනවනේ😢 😥😥😥😥😥🤣
Thank you Doctor good lesson 👍
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,
මල්ලි තව දෙයක් තියෙනව., ඒ තමයි ශ්‍රී ලාංකික ආහාර රටාව ඉතාමත් හොද එකක් බව තවත් ගුනාත්මක.භාවය සහ අගයක් එකතුකර ගැනීම හා පුමාණ පාලනය යමු ඉතාම වැදගත්, මොකද ගොඩක් වෙන අයගෙ ෙද සංස්කෘති වල යගෙ ආහාර රටාවන් අපට වඩා ඉතාම ත් දුර්වලයි. ඒ බ ත් කියන්න ඕන.
සිංහල රජ කාලේ ඒවා කාලා මිනිස්සු කුඹුරු කෙටුවා,
වැව්,දාගැබ් හැදුවා,දරුවන් ගොඩක් බිහිකරලා,ඒ වැඩටිකත් කරලා භාවනාත් කරලා කැලරි දහනය වන වැඩ ගොඩක් කලා...අද අපේ වැඩ රාජකාරි වෙනස් වුනාට අර රජකාලෙ ආහාර රටාව තවම වෙනස් කරගෙන නැති එක සහ සිත දියුණු කීරීම පැත්තකට දාලා දිවටම වහල් වෙලා කය ගැනම වෙහෙසීම හරිද කියන එක තමයි නැවත සිතාබැලිය යුත්තේ....
අනිවාර්යයෙන්ම ❤
@@chandrikameedeniya7880ඔයා හරි❤❤
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
👍👍👍👍👍👍👍👍👍👍. වටිනා.. Video. ඔබතුමාට. නිරෝගී. සුව. ලැබේවා 💕r💞💕👍👍👍👍👍👍👍
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤
Hoda danuwath kirimak,thank you doctor 🎉🎉🎉❤❤❤
❤ගොඩාක් ස්තූතියි Dr 🙏
දැනුවත් කලාට ස්තුතියි
We need to go back to the traditional lifestyle I guess ....
බොහෝම පින් ඔබතුමාට
Denuwath kalata bohoma isthuthi ❤❤❤❤❤
එතකොට අපිට කන්න තියදේත් කියන්න මහත්තයෝ ❤😂😂😂
Aiyooooo knne monwada ehenam
doctor ඇලජික් ගැන වීඩියෝ එකක් කරන්න මම ඇලජි එකකට හැමදාම බෙහෙත් බොන කෙනෙක්
eggs ganath me viduhata kiyanna
Thank you ඔබතුමාට
Ape ammala tattala 3n wela bat purola pega n 3 k kaewa daruwo 10 12 k haduwa awurudu 89 kesema ledak naetu wa heteya 77 n passe serama wasa aragaleta pen sedda wenna
ithin doctor kanna hoda monawada.
Thank you
Api noka idhimu ❤.
Kanna deyk aththea nahana .
Thank you Dr. pitikala pol kiri gena wisthara karanna puluwan da
Thanks doctor danuwath kalata
Video aka v 5 k විතර තිබ්බනම් හරි නැත්තම් එපා වෙනවා බලන්න
ස්තුතියි ඔබට
Thanks Sir. God bless you alwas ♥️ 😘
Api monawathma ahannenahA karadayak wage nedaprasna aseema
Pol kiri agata gunai harak
Doctors munata kanna hoda nadda diyawadiyawa thiyana kenekuta
Nitrocontin gana hadunva ldanna
Thank u dr ❤❤🇦🇪🇱🇰
Babala ge kema genath video ekak karanna puluwan da sir
Ane manda monawada etakota hodai kiyala kanna bonna tiyanne
❤❤thanks
කෑමට ගන්න පුමාණය සීමා කර ගැනීම තමයී හොදම දේ
Mokadda bn kanne etakota. Kanna hoda dekut dahan enam
When we cook raw mangoes and amberella we normally add some sugar. What will happen to our level of blood sugar? By taking those food,Does blood sugar increase too much? Pl explain doctor. Thank you for your sincere effort. 🌹
Thanks doctor
Thank you sir
apoi mama halapa hadana heteye 😊
@@roshaniwadiga6886 හදලා කන්න පෙර කරන්න බර වැඩ ටිකක් plan කරගන්න.එක්කො වි.20ක් පයින් යන්න.
Watinawa godak
මෙහෙම ගියොත් කන්න දෙයක් නැහැ .නොකා ඉන්න තමයි වෙන්නේ...🤔😢
0
😂
👌💗
Oyaage කොන්ඩෙ යනවා බෙහෙත් ගන්න එකට
කොච්චර කෑවත් මන් මහත් වෙන්නේ නෑ. ඒත් මට කොලොස්ටරෝල් තිබුනා check කරාම
Obata bohomathma sthuthi,,,dr
❤️🙏❤️
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේවා කෑමට ගත්තහම ඇගට දැනෙනවා හරි බරක්. හරි වෙහෙසක්.නිතර කෑමට හොඳ නෑ.එය නම් ඇත්තයි.
ඔය මොනව කීවත් අපිනම් කන්න පුරුදු වෙලා ඉන්න දේවල් නොකා ඉන්නෙ නෑ.ගම්වල මිනිස්සු වෙච්ච අපි කුරක්කන්, කිරිබත්,කොලකැද ,කෙසෙල් ,අපි නිතර ආහාරයට ගන්නවා.අපේ දරුවනුත් ඒව වැඩිපුර කන්න කැමති.හැබැයි ඉතින් අපේ ගෙවල්වල කවෘවත් තරබාරු නම් නෑ.අනේ මන්ද
Mewa views ganna kiyana Hali mona boruda
ජානමය හේතුත් මේවට බලපානවා.අනික ඔය කියපු සේරම complex carbs.ඒ නිසා සීනි තරම් අවුලක් නැ ඇගට
මරි දොස්තර මහත්තයා අපිට කන්න සුදුසුම ආහාරය කියන්න 🤔🤔🤔
Taniku.
🙋🙋🙋❤️
🎉🎉🎉🎉
රතු කිරිබත් දපල්ලා මුං ට දාලා හොදට කාලා වැඩ කරපල්ලා මෙි විදිහට ගියොත් මැරිලා වැටෙන්නේ වැඩ කරපල්ලා
අනේ මන්ද කන්න දෙයක් නෑ ......කන්න හොද දේවල් කියන්න පුතේ .තෙරුවන් සරණයි !
පුරානෙ මිනිස්සු කොල කැද බිවිවා කුරහන් කැවා හෙන් කෙටුවා දෙවෙනි පොල්කිරි දාලා හාල් මිටක් දාලා ිපල්ලා
Thank you docter
Thanks dr
❤❤❤❤
Thank you doctor