Doctor mama pitarata inne matath fatty liver tiyenawa mama lankawen enkota heenbovitiya kola pawane welala aran awa mama sathiyakata deparak wage unuwathurata dala tikak wela tiyala bonawa ehema bona eka hodaida
Mulade .heen bovetiya hodai .ganna ona pramana kiyannam kiyagena avella avasanayata.batahera vedakamede meka piliganne na mata hodaima kiyanna ba kivama minissunta eka hodada nadda kiyala theranaya kara ganna bare vedeyata evara kale ai eka therumak na neda
Google eke awshya de type karaganna. "BENEFITS OF CORRIANDER/ Potassium" etc. ""WHAT TO DO TO LOWER CHOLESTEROL." " CAN YOU EAT EGGS IF YOU HAVE HEART PROBLEMS?" (ENGLISH DANUMA THIBBANAM OBA DR KENEKTA ABHIYOGAYAK)
Mage kakulea agility ahura wanawa meayata candid power hari cream ganawa hodawenne naetthe mata diyaweadiyawa they analyse nisada doctor mata udawkaranna
Kondosthara mahathayo oyawa man dura duwana bus ekakata maru karannam a bus wala adayama hodai oya bus wala sindu kiyalath ganak hoyaganna.then you will be rich😂😂😂
ස්තුතියි ඩොක්ටර්.හණ බීජ ගෑන වැඩසටහන කරන්න
වැල්වටාරම් නෑ එනිසා ඔබතුමාගෙ වැඩසටහන් බලන්න ආසයි, තෙරුන් ගන්නත් පුලුවන්, ස්තූතියි
පැහැදිලි කරන විදීය ආසයි අහන්න ඉතින් ඩොක්ටර් ගොඩක් ස්තුතියි 🙏
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවයම ලැබේවා !!!
මහත්තයගෙ මේ වැඩසටහන බලන්න අාසයි. එ් තියන ටයිම් එකට ඉක්මනින් ඉක්මනින් කියනව සියළුම දේ. නිකන් කාලේ කන්නෙ නැ. මහත්තයටත් නීරෝගී දිවියක් පතනව❤
හීන් බෝවිටියා කොල කහ උණ හෙවත් හෙපටයිටිස් රෝගයට කැද හදා බීමට භාවිතා කරන බව මා අසා ඇත.
ස්තුති මෙවැනි දැනුවත් කිරීම් වලට
අහල ඉවර වුනාම කිසිම දෙයක් කිව්වෙ නෑ වගේ තමයි තේරුනේ.......ගන්න කිව්වෙත් නෑ එපා කිව්වෙත් නෑ..........
කොරෝනා බෙහෙත විදගත්තෙත් පෝලිමේ ගිහින් දැන් ඒ ආයතන වලින්ම කියනවා ඒවයෙ අතුරු ආබාධ තියනවා කියලා, දේශීය දේට මිනිස්සු ගරහනවා බටහිර දේ කරේ තියාගෙන
යකිනාරං පිළිබදවත් වැඩසටහනක් කරන්න. ගොඩක්ම පිඅං
Danne nahi nam kiyawanne nahiwa yanawa yanna
Dr Rumothoid arthritis gena weda satahanak karanna ,hoda karaganne kohomadha kiyala pehedili karanna. Theruwn saranai 🙏💐
Thanks Dr.❤
1:37 this is not Heen Bovitiya .It has little purple flowers and the leaves are small.This called Maha Bovitiya.To prevent wrong tree selection.
Hello can u sent a original heen bovitiya 's photo
Thanks Doctor ❤
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
Thanks Dr.
මං මගේ ජීවිතේ හොදින්ම අත්විදලා හියෙනවා හීංබෝවිටියා ගැන, අක්මාවේ තෙල් කොලෙස්ට්‍රෝල් උපරිම තිබ්බේ මගේ.. දැන් සම්පූර්න සුවවෙලා තියෙනවා හීංබෝවිටියා කැද නිසා.. කැද කිව්වට නිකන්ම ඉස්ම අරන් යාන්තම් කකාරවාල බොන්නේ.. හාල් පොල්කිරි දාන්නේ නැතද කහටක්තියෙනවා.. පුදුම ශාකයක් හීංබෝවිටියාකියන්නේ.. සම්පූර්න සුවය ලබන්න පුලුවන්..
ඔව් මටත්
මහත්මයා ඔබ තුමා සතියකට කී වතාවක් කැද පානය කලාද ?
තුන්වතාවක් බිව්වා, මුල්කාලේ නම් හතරපාරක් වගේ බොන්න ඕනලු, ඒත් මං ගත්තේ තුන්වතාවක්.. @@Laskhanpasindu
Polkiri nodada bonna ona
සතියකට කීපාරක් බොන්න ඕනිද 🤔
ඔබ කී පරික්ෂණ සිදුකර ඇති ආයතන මොනවාද
**wickramaArachchi**
Yakkala ආයුර්වේද yada?🤔🤔
Naha ea hora weda gana nowei kiyanne
කෙටියෙන් තමයි මේ කියන්නේ වැඩකට නැති කයිවාරු ගහන්න මිනිස්සු ඕන තරම් කාලය නාස්ති කරන්නේ ඉතින් මෙවැනි වටිනා කාරණා ගැන විනාඩි කිහිපයක් අහගෙන ඉන්න බැරි නම් කරුණාකර වෙන වැඩක් බලාගන්න
ඇත්ත කතාව
Heen bovitiya kudu kohemda ganna puluwanda ser
**Valuable sharing**
👍👍👍👍👍👍
ස්තූතියි බොහොමත්ම ජයවේවා
Mage akmawa idimla tiynne kohomda hoda kara ganne
Dan oyata hodaida
සිරොසිස් හැදුන කෙනෙකුට හීන්බොවිටියාහොදයිද,
Seeni adu cholestrol wadi aya mewa biuwata kmk nadda
මගේ ස්ක්මාවෙ තෙල් සහ කොලෙස්ටරෝල් සීනි සම්පූර්ණයෙන් අඩු උනා හීන්බෝවිටියා වලට සහ යකි නාරන් වලට
Oya kohamda haadala beuve plz ripaly me meken keda hadanne pol kiri dala neda
Bonna oni vidiyath poddak kiyanna
කොහොමද හැදුවේ කියනවා ද
Thanks doctor
Wafarin ganna kenek ta sudusuda
Doctor mama pitarata inne matath fatty liver tiyenawa mama lankawen enkota heenbovitiya kola pawane welala aran awa mama sathiyakata deparak wage unuwathurata dala tikak wela tiyala bonawa ehema bona eka hodaida
Thank you. Dr❤❤❤❤❤❤❤❤
හින්බොවිටිය tea bags තියෙනවා cod available 350/= ..
සර් මට කියන්න වකුගඩු රෝගියෙක්ට කන්න ඕනි දේවල්.තාත්තා වකුගඩු රෝගය නිසා කිසිම කොල පාට කෑමක්වත් (එළවලු කොල මැල්ලුම් කොල කැද) පරිප්පුවත් කිසිම පලතුරක්වත් කන්නෙ නෑ.පොටෑසියම් වැඩිවෙන නිසා.දියවැඩියාවත් තියෙනවා.ඒකට වීඩියෝ එකක් කරන්න පුළුවන්නම්
🙏🙏🙏.තෙරුවන් ..සරණයි
👍👍👍
සීනි නැති අය ඕක ගත්තොත් තවත් සීනි බහීදමට නම් කොලෙස්ටෝල් තියෙන පොඩ්ඩක්ක් සීනි නෑ
මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි. සීනි අඩුයි කොලෙස්ටරෝල් ටිකක් තියෙනවා
❤❤❤❤❤❤ 0:19
Thank you .dr.🙏👍🙏👍🙏👍
Two type of bowitiya
1 - loku
2 - podi
සිංහල පරිවර්තනය 🤣😂
Thank you Dr,❤
Thank you doctor ❤️
ගොඩාක් ස්තුතියි ඩොක්ට
Yaki Naran aligata Pera kola Kada gana hadinimak karanns dr
Thank you doctor
ගෑස්ට්රික් අමාරැවට මෙය ඇඹුල් නිසා නරකද
Masayata dawas dekak wageda bonna oni
Mulade .heen bovetiya hodai .ganna ona pramana kiyannam kiyagena avella avasanayata.batahera vedakamede meka piliganne na mata hodaima kiyanna ba kivama minissunta eka hodada nadda kiyala theranaya kara ganna bare vedeyata evara kale ai eka therumak na neda
Thaks a lot doctor
Isthuthi theruwan sarenai
🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹 please, can you kindly do a scientific explanation of *MONARA KUDUMBI*
Thanks so much
Dr oba thumata bohoma pin.
Suwapath wewa!!!
do you have english sub title please
මෙය වටිනා උපදෙසක් වන අතර අත්‍යවශ්‍ය දේ කෙටියෙන් කීමයි කළයුතු වන්නේ .පමණ ඉක්මවා කතා කිරීම තුලින් වැඩ සටහන කෙරෙහි ඇති ඇල්ම අඩුවන බව කරුණාවෙන් සලකන්න . ස්තුතියි .
ඔයාට මේක සල්ලි දීලා ගන්න උපදෙසක් නෙවෙයි. මේ චැනල් එක කරන කෙනාගෙ ආදායම හැදෙන්නෙ ටයිම් එකත් එක්ක බලන ප්‍රමාණයත් එක්ක. චැනල් එක කරන කෙනා මේ හැම දේම බැලිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
Piyasenaranathunga....kanne thankoladha??gon mee haraka.hodha dheyak agaya karanna epa .walige ussannama thama balan inne .
Denuwath karata bohoma sthuthi.doctor gestraitis rogata sedi athi wena bada devillata gathyuthu ahara gena denuwath kirimak karanna.rogaya nittawata suwa kala hekida
Rheruwan saeanai
Rasa kida ganath karanna.
🙏❤
මොන මගුලක්ද ගුනත් නැ අගුනත් නැලු,අපි ඩේට කපන් ඕකටෙයි මේක බැලුවෙ,මක්කයි මහත්තයෝ මේ කියන්නෙ.
ඩොක්ටර් වැල්මී ගැනත් වැඩසටහනක්කරන්න
Google eke awshya de type karaganna.
"BENEFITS OF CORRIANDER/ Potassium" etc.
""WHAT TO DO TO LOWER CHOLESTEROL."
" CAN YOU EAT EGGS IF YOU HAVE HEART PROBLEMS?"
(ENGLISH DANUMA THIBBANAM OBA DR KENEKTA ABHIYOGAYAK)
ප්‍රමනවත් විදිහට ඔනැම කැද බොන කොල වර්ගයක් බිවට කිසිම අගුනයක් වෙන්නෙ නැ බට හිර වෛද්‍ය්වරු කැමති නැ කොල කැද බිලා ලෙඩ අඩු වෙනවට.. කොක කැදනම් බොන්ඩ එපා කියලා කියණ්නෙ
ඔබ තුමාට බොහෝම පිං
Apita nam,kisimadeyak,thermal,NH,,mulinmadocta,,kiwwa,hodai kiyala,passe,,kiyanawa,heenbovitiya,gana,batahira,dostharala,piliganeemak,nh,kiyala,kohomath,batahira,waiddawaru,aurweda beheth,gana hari,kiyala kiyanbe,nh
❤❤❤
ඔබ thumantath..suwathi දිවියක් ..තෙරුවන් සරණයි ..🌷🌷🌷🌷🌷
මාත් කැමති මෙිකට සමිබන්ද වෙන්න
🙏🙏👍👍👍❤
Theruwan saranai doctor
Sathiyakata dewarak api heenbovitiya kanda bonaea.
හැම පලාතකම තියනවා ද
😊😊😊😊
කෙට්ටු වෙනවද .
හීන් බෝවිටයා අපේ ගෙදර තියෙනවා
පැළයක් denna pluwan da
first comment. අපේ ගෙදරත් නිතරම බොන කැදක්
නිතරම බොන්න බෑ ඇඹුල් රසට ආස නෑ
මමත් පැටි ලිවර් රොගියෙක් හීන් බෝවිටියා ටිකක් ගන්න පුළුවන් වෙයිද
හිං බෝවිටියා ඔිනැම පොලවල්වල කොළ විකුනණ අයලග තියේනවා
@@dayayapa5348 නිතරම කිව්වේ දවස ගානේ නෙමෙයි ඕන්
@@hitugelaxmanpriyashantha1139 කොහෙද ඔයා
හින්බොවිටියා දෙන්නම් ඔන්නම් කියන්න
Mta one කොහොමද ganee
මට ඕනේ
කොහොම da ගන්නේ
වියලි හීන්බෝවිටියා ,ලංකා ඉරමුසු අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න.අපි කිලෝ එකක් දෙන්නේ 1500/-.
Contract number?
Number එකක් තියෙනවාද
මම හින්බොවිටියා දෙන්නම් ඔයාල වෙල ගන්න මට පොඩි ගානක් දුන්නම ඇති@@dihanjayawardhana8758
Mata ගන්නා pluwan da
Mata ganna pluwan de
Mage kakulea agility ahura wanawa meayata candid power hari cream ganawa hodawenne naetthe mata diyaweadiyawa they analyse nisada doctor mata udawkaranna
❤❤❤❤❤❤❤❤
Anoda kola gana kiyanna
Cancer sugar fatty liver walata best
👍👍❤️❤️❤️👍❤️👍👍👍👍
thank you docter
ගොඩක් හොද වැඩසටහනක්
Awashe de kiwwe nane.kaiwaruwa wedie
Mamath boneva docter meva.
දැන් හීන් බෝවිටිය වදවීගන යනවා
හින්.බෝවිටියා.ඕනද
Ow
ඔවි
**බෝවිටියා වර්ග දෙකක් තියනලු මහ බෝවිටියා හීන් බෝවිටියයි**
**මමත් කැඳ හදල බොන්න හීන් බෝවිටියා ගෙනත් දෙන්න කියලා ගෙන්න ගත්තයි එයා තමා කිව්වේ-**
ඇත්ත දෙකක් තියනවා. හීන් බෝවිටියා සහ මහ බෝවිටියා
මම මෙම කොල බොනවා ඩොක්ට
Godak pin
Chameera samanthi...eka ekata oane widhiyatadha ? Palayan gon meeharako hodha dheyak ahan inna bari nam?walige ussanne nathiwa.thawa thana kola tikak kapan.
Oyata heenbovitiya gena hariyata danne nethinam mokatada eka gena topic dala kathakaranne.
Muta pissu ehenam okath nokiya inna epai
ඔයා පෝෂණ වේදියෙක් නම් ඇයි ඩොක්ට කෙනෙක් උපදෙස් දෙන්නෙ.ඩොක්ට කෙනෙක් නෙමෙයි නේ..සමහර අය සල්ලි හම්බ කරන්න මොනවා හරි වීඩියෝ දාලා මේ වගේ කියල.අන්තීමට කියනවා ඩොක්ට කෙනෙක්ගෙ අනුමැතිය ඇතිව එය පාවිච්චි කරන්න කියලා ඇග බේරාගෙන චැනල් එක කරගෙන හම්බ කරගන්නවා.
පැහැදිලි ඉරිසියාව😂මේ මනුස්සයා කරන වැඩේ හොද දකින්නේ නැ 🤢
❤😂😢😅
කුහක වේ...පුතෙක්
oya wage gobbayo hinda thamai apita kelaune.....
@@damikakaliyanaarachchi5894 ල6
Kondosthara mahathayo oyawa man dura duwana bus ekakata maru karannam a bus wala adayama hodai oya bus wala sindu kiyalath ganak hoyaganna.then you will be rich😂😂😂
ඕගොල්ලෝ පරීක්ෂණ කරලද හැමදේම කන්නෙ බොන්නෙ
මේගොල්ලෝ කැරට් ලීස් බෝංචි වගේ මෙකී නොකී එලවලු ඔක්කොම පරීක්ෂා කොලාද දන්නෑ
🙏🙏🙏
❤❤❤❤❤
❤
🙏🙏🙏
❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤