සමිතගේ Birthday එක අමුතු තැනක අමුතු විදියක​ට 🎂 ( Part 02 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 535

  • @nishamadhu4202
    @nishamadhu4202 7 หลายเดือนก่อน +20

    සමිත ම්ස් මගේ ඇස් වලට කදුළු ආවා.ලෝකයා මොනවා කීවත් අපි හොයන්නේ සතුටනමි අපි ඒක ලග නතර වෙනවා.ඒක අපිට විතරක් නෙමෙයි ඒක මුළු ලෝක සත්වයාටම එකයි.සුභම සුභ උපන් දිනයක් මිස්ට..❤❤❤❤

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 7 หลายเดือนก่อน +26

    ඇත්තටම හැරීම ලස්සන පවුලක් කවුරු මොනවා කිව්වාth. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණාඉ හමොටොම. Happy birthday akki.🎉❤

  • @iroshiiro4599
    @iroshiiro4599 7 หลายเดือนก่อน +40

    චිරන්ත තමයි family එකේ ස්තුටෙ මුල HAPPY BIRTHDAY ❤

    • @SanjeewaniDilhani-ev5el
      @SanjeewaniDilhani-ev5el 6 หลายเดือนก่อน +3

      Oyalata Hamadama sathutin inna ❤️❤️❤️ Labewa kiyala mama prarthana karanawa

  • @kanchanalakmini379
    @kanchanalakmini379 7 หลายเดือนก่อน +25

    එදා ඉදන් හැමදාම නිහතමානී කම දැකපු ගායිකාවක් , සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤🎉 ආදරෙයි හදවතින්ම 😘

  • @lanipatrina2775
    @lanipatrina2775 7 หลายเดือนก่อน +5

    සාදූ… සාදූ… සාදූ… !!! කියා සතුටින් මමද මේ උතුම් කිරි ආහාර පූජාව අනුමෝදන් වෙමි !!
    දැකබලා අනුමෝදන් කරගැනීමට සැලසූ ඔයාල හැමෝටම ගොඩක් පින් සේම ස්තුතියි !!
    අපේ ආදරණීය සම්තට නිදුක් නිරෝගී සතුට සැනසුම සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !! රුවන්මැලි සෑ රජුන් සරණයි ඔයාල හැමෝටම 🙏🙏👍💐💐💕💕

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 หลายเดือนก่อน +22

    සුභ උපන්දිනයක් නංගී හැම දාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා සියලු දෙනාටම කවි දුව ආදරෙයි ❤

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 7 หลายเดือนก่อน +8

    සතුටින් ඉනුමැන ඔබ හැමදාම ත්,
    නිදුක් නීරොගි වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ! සමී...❤

  • @user-to9qn1ql2i
    @user-to9qn1ql2i 5 หลายเดือนก่อน +2

    නිහතමානී චරිතයක් . හරිම ආදරෙයි . Happy birthday . ❤ බුදු සරණයි හැමෝටම

  • @kww8360
    @kww8360 7 หลายเดือนก่อน +49

    ඒ ආදරෙට ඇස් වහා කට වහා වදින්න ඵපා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි පවූලේ හැමදෙනාටම ❤❤❤❤❤

  • @gaya-999
    @gaya-999 7 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා අක්කා පණ..❤ආදරෙයි ඔයාට..හැමෝට ම සතුටින් ඉන්න කියන ඔයාගේ ජීවිතේ සතුටින් පිරෙන්න ඕනේ..
    බුදු සරණයි,,,!!!🙏

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි . ජයසිරිමහා බෝ සමිදුන්ගේ, රුවන්වැලි සෑයේ ආනුභාවයෙන් සියළු දෙනාගේම යහපත් පැතුම් ඉටු වෙිවා🙏🙏🙏 ❤❤❤

  • @k.jayanthadamayanthi5352
    @k.jayanthadamayanthi5352 7 หลายเดือนก่อน +14

    සුභම සුභ උපන් දිනයක් වේවා !
    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි සියලුම දෙනාට ..🙏

  • @nuhatrv4726
    @nuhatrv4726 7 หลายเดือนก่อน +4

    නිදුක් ,නිරෝගී සුභ උපන්දිනයක් වේවා දයාබර සමිතා🎉❤
    ඔය location එක කොහෙද කියන්න පුලුවන්ද .

  • @dulminikosala8703
    @dulminikosala8703 7 หลายเดือนก่อน +8

    සුබම සුබ උපන්දිනයක් වේවා සමිතා ඔයාට 🎂🎉️🎉️🎊️🎊️🎊️ බුදුසරණයි

  • @deepthiudayani5408
    @deepthiudayani5408 5 หลายเดือนก่อน +2

    අද තමයි දැක්කේ සමිතා මහත්මියට බැනලා නැති එකම දවස....කමෙන්ට් දැක්කෙ පුදුමයි මොනවා වුනත් ඇය දිණුම් ❤

  • @nimchala3611
    @nimchala3611 7 หลายเดือนก่อน +7

    සුභ ම සුභ උපන් දිනයක් වේවා .!!.. හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා.!!.. ඇස්වහක් නම් වදින්න එපා ඔයාලට.
    තෙරුවන් සරණයි .!!... කවී, ශේන් ආදරේයි. හරිම සුන්දර නිහතමානී දරුවන් දෙදෙනෙක්.❤

  • @yamunajeyalath499
    @yamunajeyalath499 7 หลายเดือนก่อน +18

    සතුටින් ඉන්න හැමදාටම බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤

  • @shamlykuwait2087
    @shamlykuwait2087 7 หลายเดือนก่อน +2

    සමිත අක්කේ.ඔයාට.නිදුක්.නිරෝගි.සුභ.උපන්.දිනයක්.වේව..ලෝකය.මොනව.කීවත්.ඔයාල.සතූට්න්.ඉන්න.සියලුම.දෙනාට.බුදූ.සරණයි

  • @lalitaghorme6845
    @lalitaghorme6845 7 หลายเดือนก่อน +2

    අනේ වැස්ස පායන්න අපෙ මිස්ට සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි ජය සිරිමහා බෝධින් වහන්සගෙපිහිටයි

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 7 หลายเดือนก่อน +8

    සුභ උපන් දිනයක් වේවා ❤ හරිම ලස්සන ආදරණීය පවුලක් හැමදාම ඔහොම සතුටින් ඉන්න ❤❤

  • @lalithananyakar161
    @lalithananyakar161 6 หลายเดือนก่อน +1

    Woow සමිතා මිස් ඔයාට Happy Birthday එකක් කියලා විශ් කරනවා ❤❤❤❤ නිදු නිරෝගී සුබ උපන්දින ක් වේවා ❤ ලස්සනයි

  • @mahfozrahman3427
    @mahfozrahman3427 7 หลายเดือนก่อน +5

    ඔයාට.සුබ❤උපන් දිනයක්.❤ෙවිවා.කවිදුව❤දනිදුපුතා.❤ෙශත්.පුතා.❤චිරන්තපුතා❤ඔබසැමට.ෙතරැවන්.සරනයි❤🎉

  • @shalinisewmini4923
    @shalinisewmini4923 4 หลายเดือนก่อน +1

    Samith akki oya issarata wadadanui lassana minissu mona kiuwath danui oya satutin innae daruwoth oyata ashrwadayak adarai❤❤❤

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน +3

    අනේ ශෝක් ඔයාල කට්ටිය සතුටින් විනෝදෙන් සාමූහිකව ගමන් බිමන් ගිහින් කාල හෙම අපිටත් සතුට පෙන්වල ඉන්නවා.ඔයාලගෙ ගෙදර සේරමලට යහපතක්මවේවා.ආ කවී ඔයාට මම හැමදාම ගොඩක් ආදරෙයි.

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f 7 หลายเดือนก่อน +13

    නිදුක් නිරෝගී වාසනාවන්ත අාදරණීය සුබම සුබ උපන්දිනක් වේවා....❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 หลายเดือนก่อน +4

    සුබම සුබ උපන් දිනයක් වේවා සමිතා අක්කා ඔහොම හැමදාම ඔය ලස්සන තියාගෙන ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน +15

    සුබ උපන් දිනක් වේවා සමිතා.💖💖 උතුම් ජය ශ්‍රී මහ බෝ සමිඳුගේ පිහිටයි ❤❤ 🙏🙏
    ලස්සනයි වීඩියෝ එක

  • @ramyajanaki9261
    @ramyajanaki9261 7 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා හරිම ආසයි ඔයාලව දකින්න මෙහෙම වීඩියෝ වලින් හැමදාම දකිනව හමු වෙලා කතා කරන්න ආසයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 7 หลายเดือนก่อน +2

    සමිතා අක්කා ඔයාට සුභම සුභ උපන්දිනක් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏🎂🎂🎂🎂💐💐💐💐❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

  • @nuwankumara4014
    @nuwankumara4014 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි ..සුබ උපන්දිනයක් වේවා අක්කෙ ...ආදරෙයි ඔයාල හැමෝටම ..

  • @disnarangani3108
    @disnarangani3108 7 หลายเดือนก่อน +3

    subama suba upan dinayak wawa manika hamdamath sathutin inna tharuwan saranai🎉🎉🎉🎉🎉🎉❤❤

  • @user-xo4dc1kh4j
    @user-xo4dc1kh4j 7 หลายเดือนก่อน +3

    සුබ උපන් දිනයක් වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!! සමිතා❤❤❤

  • @SujathaPerera-om2ym
    @SujathaPerera-om2ym 3 หลายเดือนก่อน +3

    අැත්තටම හරිම ලස්සනයි නිහතමානි ගායිකාව සමිතා ඔබට සුබම සුබ උපන් දිනයක් වෙිවා ❤❤❤

  • @IranganiKaluthanthri
    @IranganiKaluthanthri 7 หลายเดือนก่อน +4

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ඔබට .තෙරුවන් සරණයි .❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 7 หลายเดือนก่อน +12

    ලස්සනයි නියමයි ...සුභම සුභ උපන්දිනයක් වේවා ..දීර්ඝායුෂ බොහෝවේවා චිරං ජයතු...හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 4 หลายเดือนก่อน +1

    Samithata bena aran chiranthawa duwata dunnanam supiri .

  • @amaliahinsa6355
    @amaliahinsa6355 7 หลายเดือนก่อน +3

    Happy birthday akka හැමදාම සතුටින් inna ලැබේවා 💕💕❤️❤️❤️

  • @ranjikahemasinghe4897
    @ranjikahemasinghe4897 7 หลายเดือนก่อน +1

    Akki oyala ta Budhusaranai.. Ruwanwelisaya wadhina eke anisansa kiyala iwara kaeranda baeri taram.. Mn godak welwata Hama masekama wage wadhinawa.. Ape ammi ekka.. Eth mn me paara January 1st Kiriahara hadagena Udhema Taniyamama giya.... Mage jeewithe wenas una nam e Mage me Ruwanwelisaya, Mage Dhaladha wahanse wadhinna nisamai.. Budhusaranai oyala hamotama... ❤

  • @sandyavijesuriya2340
    @sandyavijesuriya2340 7 หลายเดือนก่อน +1

    මුලින්ම සුබම සුබ උපන් දිනයක් පාර්තනා කරනවා මම ඔයාලා දාන හැම විඩිෙයාම බලනවා පාර්තනා කරනවා නිදුක් නිෙරාගි ජිවිතයක් පවුෙල් සියලු ෙදනාටම පවුෙල් 5 ෙදනාටම ෙගාඩක් කැමතියි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr 7 หลายเดือนก่อน +6

    සුබ උපන්දිනයක් සමිතා මිස්❤

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 7 หลายเดือนก่อน +4

    I wish u a happy b'day n prosperous future ❤

  • @shanikaperera7706
    @shanikaperera7706 7 หลายเดือนก่อน +4

    ෂේන් පුතාට මම හරිම ආදරෙයි. හොදට ඉගෙනගෙන සතුටින් ඉන්න පුතා😍

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 7 หลายเดือนก่อน +3

    Happy birthday dear Samitha! ❤
    Many more birthdays to come filled with lots of love and happiness!❤

  • @thanojathomas7625
    @thanojathomas7625 7 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක්. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි බුදුසර‍ණයි.❤❤❤❤❤❤ ආය කුරැණෑගල ආවාම ඇතාගල උඩට යන්න බුදුසාදු බලන්න.. හරිම ලස්සනයි.. වාහනේ උඩටම යන්න පුලුවන්..

  • @user-ph3hb3gd1s
    @user-ph3hb3gd1s 7 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 15 วันที่ผ่านมา

    Happy birthday Mrs samitha god bless u n loving fly❤❤❤

  • @darshijay
    @darshijay 7 หลายเดือนก่อน +3

    Happy birthday miss,u r sooooo lucky

  • @user-bo8yq1ls8o
    @user-bo8yq1ls8o 7 หลายเดือนก่อน +2

    Suba upandhinayak akki oya harima lassanai abitath kiyannako rahasa ❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 26 วันที่ผ่านมา

    නිදුක් නිරෝගි dirgau piri subama suba උපන් දිනයක් වේවා theruwan saranai ඔයාට 🎉🎉

  • @rasikasamanthi8031
    @rasikasamanthi8031 7 หลายเดือนก่อน +4

    Happy birthday and you have wonderful year ahead ❤️

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 7 หลายเดือนก่อน +2

    Happy birthday dear🎂❤❤❤ හැමදාම සතුටින් innaaaa❤❤❤❤

  • @sumindakumara4266
    @sumindakumara4266 4 วันที่ผ่านมา

    හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤...බුදු සරණයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 6 หลายเดือนก่อน

    Very Happy Birthday සමිතා මැඩම් 🥞🍕🧀🍟️🍞🍔❤️🌹🌷❤️❤️ චිරන්ත sir තමයි නිරහංකාර නිහතමානී තාරුණ්‍ය චරිතය ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +1

    සමිතා මස් නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සුභම සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @priyaaa2431
    @priyaaa2431 7 หลายเดือนก่อน +2

    Wish you happy birthday and God bless you

  • @raniparanamana8217
    @raniparanamana8217 หลายเดือนก่อน

    අනේ හරිම ශෝooooooයි .මට ගොඩාක් සතුටුයි .අනේ සමිතා මිස් ඔයා නම් හරිම වාසනාවන්තයි. ❤❤❤සත්තයි හරි ආදරෙයි මං❤❤❤❤❤❤️.ඒත් මට තියෙන එකම දුක මිස් එක්ක කතා කරන්න ක්‍රමයක් නෑනේ .එක දවසකුත් comment එකක් දැම්මා .ඒත් ඉතිං no call තමයි ඉතිං 😢😢🥲🥲 මොනවා කරන්නද....සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .ආදරෙයි

  • @Kumari12-h8f
    @Kumari12-h8f 18 วันที่ผ่านมา

    🎉🎉🎉❤🎉🎉happy birthday 🎂 🥳 🎉 🎈 akki.hemadama satutin inna.budu saranai hemotama❤❤❤❤

  • @w.m.rohithasumanarathna4044
    @w.m.rohithasumanarathna4044 7 หลายเดือนก่อน +5

    🎉❤❤❤❤සුභම සුභ උපන් දිනයක් වේවා

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 7 หลายเดือนก่อน +2

    Happy birthday samitha akke..siyalu denata jesu pihitai...❤❤❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 7 หลายเดือนก่อน +2

    happy birthday akki pana,niduk nirogi wasanawantha subama suba upandinayak wewa,adaren ,sathutin ,parissamata inna akkiyo,budu saranai

  • @ShinyMsFire
    @ShinyMsFire 7 หลายเดือนก่อน +1

    happy belated birthday Ms.Samitha❤🎉 Hamadama sathutin inna oya denna.God bless you both ❤❤🎉

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 หลายเดือนก่อน

    මෙන්න අපෙන් සුහද පැතුම් සුබ උපන්දිනක් වේවා-රස ගීත ගයා පිළිගන්නෙ ඔයා සුභ උපන්දිනක් වේවා!

  • @user-wz8tp4pb2l
    @user-wz8tp4pb2l 7 หลายเดือนก่อน +1

    Shen menikaaaa love you.❤❤💙💙 Aththtma oya harima ahinsakai ane theruwan saranai oyata...oya godaak hoda lamayek....mn oyata aththema harima kemathi....

  • @user-ro2zd3ck8t
    @user-ro2zd3ck8t หลายเดือนก่อน

    Chira malliyo Oyage Job eka mokadda??? 7:04 ❤❤❤❤❤ samitha Akki ekka sathutin Inna bs!!!

  • @anjaleefernando7266
    @anjaleefernando7266 7 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා සමිතා අක්කි. සතුටින් ඉන්න හැමදාමත් . 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸💐💐💐💐💐💐💐💐💐🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 5 หลายเดือนก่อน

    සමිතා අක්කේ ,,,ඔයා ගොඩක්රියක් වසනා wanthi...mn ගොඩක් asam gaiyawa oya ...කවුරු monwa කිව්වත් ...inne tik kalyai ..e tik me wage ගෙවන්නට oya maram pin kariyk ...සුබ උපන්දිනක් ❤

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 7 หลายเดือนก่อน +1

    Subama suba upandinayak weva nangi.hemadama aderai oyala siyalu danatama.budu sarani

  • @delanthikarunarathna8420
    @delanthikarunarathna8420 7 หลายเดือนก่อน +1

    Happy Birtday Dear samitha may all your dreams come true budusaranai siyalu dewi pihitai🎂

  • @madumadi2655
    @madumadi2655 7 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 7 หลายเดือนก่อน +1

    සුුබම සුබ උපන් දිනයක් සමිතා ❤️❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ...තෙරැවන් සරණයි

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 7 หลายเดือนก่อน +2

    suba upandenayak wevaa!!! Happy family🎉🎉

  • @jms.kumari5067
    @jms.kumari5067 7 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක්! කව්රු මොනවා කීවත් හැමදාම සතුටින් ඉන්න 🎂🎂🎂🎂🎂

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน

    Samitha suba උපන් දිනයක් වේවා .හැමදාම සතුටින් ඉන්න .දුවට suba pathanava අලුත් ජීවිතේ ට.බුදු saranai හැමෝටම .

  • @ireshathushari8372
    @ireshathushari8372 7 หลายเดือนก่อน +2

    Happy birthday madam God bless All ❤❤❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 7 หลายเดือนก่อน +1

    Happy B' day pretty.God bless you.💐🌸🌺🌻🌹🌷❤❤❤❤👍

  • @sewandelankasewande596
    @sewandelankasewande596 4 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමිය නිහතමානී ආදරණීයම මගේ හදවතේ ගායිකාව මම ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙයි ඔයාගේ පවුලේ හැමෝටමත් ආදරෙයි බුදු සරණයි ජේසු පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න

  • @rupikapriyadarshani2991
    @rupikapriyadarshani2991 7 หลายเดือนก่อน +1

    Wish your happy birthday samita akka godak adare❤❤❤❤❤ hamadama oyala satutin inna.bs

  • @rameahkw1462
    @rameahkw1462 7 หลายเดือนก่อน

    බුදුසරණයි... සියළුම.
    දෙනාටම.. සතුටින්. ඉන්න
    බුදුසරණයි ❤

  • @manelpeiris1258
    @manelpeiris1258 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීඝායු ලබන වාසනා වන්ත සුබම සුබ උප්දිනයක් වේවා .මුළු පව්ලට ම ජයම වේවා..

  • @nilupanirangi9786
    @nilupanirangi9786 7 หลายเดือนก่อน

    Happy birthday dear.. හැමදාම සතුටින් ඉන්න .jesu pihitai all family

  • @Sameera734
    @Sameera734 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක්❤ගොඩක් පින් ඔයාලට රුවන් වැලි මහා සෑය හිතින් වැදගත්තා🙏❤️

  • @boy-tv4wk
    @boy-tv4wk หลายเดือนก่อน

    සමිතා මිස්ගේ කීවේනි උපන් දිනේද wish you happy birthday miss song Qeen samitha mudhun kotuwa enjoy with family and birthday 🥰❤️❤️❤️❤️👍

  • @AriyarathnaWalabaduge
    @AriyarathnaWalabaduge 7 หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් වේවා අක්කා .🎉️🌹🍹🎂🍺.බුදු සරනයි.

  • @treshatresha6889
    @treshatresha6889 7 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් වේව සමිතා ❤❤

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 3 หลายเดือนก่อน

    Hamoma inne ekama spirit ekaking ❤❤❤ chiranthath gana hithuwa widiha waradi man kalin..Samitha akka ganath ...eth dan oyala inna widiha dakkama harima sathutui❤❤❤ Daniduth me ,paulata ekathu una thawath marama hoda kenek...oyala sathutin innawa dakkama hithata danena sathuta ❤❤❤❤challenges bara aran polawe paya gahala hodin sathutin ...samajaya ekkama jeewath weema harima shoke ❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 7 หลายเดือนก่อน +1

    Happy birthday 🎁. God bless you ❤

  • @MaheshTharanga-wb5og
    @MaheshTharanga-wb5og 7 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින්ම ඉන්න බුදු සරණයි.❤❤

  • @user-tn9xl8qg5d
    @user-tn9xl8qg5d 7 หลายเดือนก่อน

    Niduk nirogi subama suba upandinayk akki 🎉🎉❤ oya wage lassanata sathutin inna siyalu pathum ituwenna oni hemadama sumana saman devi pihitai hemadama

  • @RaniR-np8gj
    @RaniR-np8gj 3 หลายเดือนก่อน

    සුහ උපන් දිනයක් වේවා සම්තා අක්කා ඔයාලට සුභ මං,සුහ අනාගතයක් වේවා මම සවුදි සිට ඔයාකියන සිංදුව ක් තියනවා මං හරිම ආසයි සිලුම්න සැය වදිමින් රම්‍ය සව්දිසා බවනෙ ඔබ සැමට තෙරුවන් සරණයි මම රමණී

  • @sajithkumara8250
    @sajithkumara8250 7 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් වේවා !!!!! තෙරුවන් සරණයි 🎂🎂🎂🎂🎂🎂

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 หลายเดือนก่อน +1

    Happy happy bithday.mage pana akki....🎉🎉🎉🎉🎉🎉🎉anee godaak adrey ..manikak oya apita....adreyy...hamadama api ekka me wage sathutin ina...hamotama godaaaaaaa adreyyyooo...👑️👑️👑️👑️👑️💎🌹🌹🌹🌹

  • @NeeshaFerdy
    @NeeshaFerdy 7 หลายเดือนก่อน

    Beautiful people! ❤Whatever happens in life, you all are united and happy... may the noble triple gem guide you and bless you all! 🙏

  • @SubashiniFernandez
    @SubashiniFernandez 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව deergausha ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 7 หลายเดือนก่อน

    Happy birthday akke හරිම ආදරණිය පවුලක් ශේන් පුතා හරිම ආදරණිය දරුවෙක් හැමදාමත් මේ වගේම ආදරේන් ඉන්න ලැබේන්න ඔන ❤❤❤

  • @C.M.Bhashi
    @C.M.Bhashi 7 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා සමිතා මිස්..❤❤🎉🎉🎉 දීර්ඝායුෂ ලැබේවා .. සතුටින් ඉන්න ලැබේවා.. බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 7 หลายเดือนก่อน +1

    Happy birthday to you ❤💐Samitha nangi..❤❤❤ January month ake Birthday thiyena aya ...mara. Lucky....❤

  • @user-fh3dy9jh7z
    @user-fh3dy9jh7z 7 หลายเดือนก่อน

    Happy birthday day samitha mis....❤❤❤ chirantha oya godak ලස්සනයි ...

  • @madn..marasingha
    @madn..marasingha 6 หลายเดือนก่อน

    Niduk nirogi wasanavatha subama suba upan dinayak weva akke.. Theruvansaranai.. Adare hamomtama 🙏❤️💐🎂🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

  • @sumalijayawardana5531
    @sumalijayawardana5531 7 หลายเดือนก่อน

    මේ සතුටට ඊර්ශ්‍යා කරන කීදෙනෙක්නම් ඉන්නවද.සැබෑ සතුට අදුනන්නෙ නැති අය.ඔයාල හැමදාමත් ඔය විදිහටම ගොඩාක් සතුටින් ඉන්න..

  • @chandradamayanthichandrada5249
    @chandradamayanthichandrada5249 7 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා !!!!❤❤❤