ඇයි ශේන් අම්මට මෙහෙම කරේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @udhenirenuka7038
    @udhenirenuka7038 10 หลายเดือนก่อน +50

    සුබ උපන් දිනයක් ෂෙන් බබා අලුත් ජිවිතයට ගිය අපෙ අක්කි බාබටයි අක්කි බබාගෙ හස්බන්ටයි පුංචි පවුලෙ සියලුම දෙන්නාටම දළදා හාමුදුරුවන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි මම හරිම ආදරෙයි ඔයලාට ❤❤❤❤❤❤❤❤

    • @chandrakanthi1277
      @chandrakanthi1277 9 หลายเดือนก่อน

      සුබපැතුම් උපන්දිනය ට

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 10 หลายเดือนก่อน +58

    ඇත්තටම shen පුතා හරි අහිංසකයිඔයාට සුභම සුභ උපන්දිනයක් කටාර් වල සිට මම💗💗💗💗💗💗💗💗💗

  • @hirunibhagya430
    @hirunibhagya430 10 หลายเดือนก่อน +41

    සුබ උපන් දිනක් වේවා පුතා ශේන් ❤❤ හැම මොහොතේම හිනා වෙලා ඉන්න ❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 10 หลายเดือนก่อน +8

    මෙය සතුට ආදරණීය බව එකමුතු බව ඔයාලගේ දිවි ඇති තෙක්ම පවතීවා සුභ උපන්දිනයක් වේවා සෙන් පැටියෝ

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 10 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇය හොද අම්මා කෙනෙක් අනිත් අම්මලා වගේ ළමයි අතහැරලා ගිහින් වෙන කෙනෙක් බැන්දේ නැ සුබ උපන්දිනයක් වේවා happy birthday ashen

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 หลายเดือนก่อน +23

    ෂේන් පුතා දුවයි හිනා වෙච්ච ගමන් ඉන්නවා ....සමිතට මම ගොඩක් ආදරෙයි....ඕන දෙයකට ඔට්ටු වෙන හිත සක්තිමත් කර ගත්ත ...❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 10 หลายเดือนก่อน +37

    සමිතා මිස් ඔයා චිරන්තගේ අමිමටයි තාත්තාටයි ආදරෙන් සලකනවා ඒකට ගොඩක් සතුටුයි .ඒකනේ දෙමවිපියන් ගේ සතුට.

    • @diane427
      @diane427 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👌🏼👌🏼👌🏼👌🏼👌🏼💯🌷🌷🌷⚘️❤️❤️❤️❤️සුඛ උපන් දිනක් වෙවා සෑන්

    • @JANISHKA
      @JANISHKA 9 หลายเดือนก่อน

      Smithamuďunktuwa

  • @chandaniboralassa846
    @chandaniboralassa846 10 หลายเดือนก่อน +10

    එ හිනාව හරිම අහිංසකයි සතුටින් ඉන්න මැණික ❤

  • @pushparani6825
    @pushparani6825 10 หลายเดือนก่อน +35

    සුබම සුබ උපන්දිනයක්.ශේන් ඔයාට නිදුක්නිරෝගි සුවයලැබෙිිවා

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 10 หลายเดือนก่อน +20

    ශේන් පුතා හරීම අහින්සක පාටයි ❤❤සුභ උපන්දිනයක් වේවා පුතා...

  • @kumuduprasangka7254
    @kumuduprasangka7254 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් සුභ උපන්දිනයක් වේවා අම්මගෙ ආදරය සදාකල්ම ලැබේවා පුතාට!!

  • @chameladilu780
    @chameladilu780 10 หลายเดือนก่อน +7

    ශේන් පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා . හැමදාම සතුටින් ඉන්න පුතෙ . ඔයලා හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @RanjaniKandegama
    @RanjaniKandegama 10 หลายเดือนก่อน +13

    සුබම සුබ උපන් දිනක් වේවා ෂේන් පුතා ඔයාට 🎉🎉❤❤ ආදරෙයි ගොඩාක් හොද පුතෙක්

  • @dilanwickramasinghe2191
    @dilanwickramasinghe2191 10 หลายเดือนก่อน +17

    පුදුම ලස්සන පවුලක් මොකක් හරි කරැමෙකට පොඩි ප්‍රස්න ඇති උනත් .
    ඇය අම්මගේ කාරිය හරියටම කරන අම්මා කෙනෙක්
    ❤️දුව නම් හරිම සංවේදි දුවක්❤️මැනික ජීවිත කාලෙම ඔය දෙන්න සතුටින්ම ඉන්න මැනික ❤️🌷කවමදාවත් ඔය දෙන්න අතරට තවත් කාටවත් ඉඩතියන්න ආදරෙයි හැහොටම❤️🌷

  • @rmanuraddiwya8796
    @rmanuraddiwya8796 10 หลายเดือนก่อน +14

    තෙරැවන් සරනින් පුතුට නිදුක් නිරොගි සුබ උපන් දිනයක් පතනවා❤❤❤❤

  • @DinushiMadumali
    @DinushiMadumali 4 หลายเดือนก่อน +1

    හරිම අහිංසක ලමයෙක් shen සතුට්න් ඉන්න බුදුසරණ යි

  • @nilmini2180
    @nilmini2180 10 หลายเดือนก่อน +7

    සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා ශේන් පුතාට !!!❤❤තෙරුවණ් සරණයි !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ramanidissanayaka1470
    @ramanidissanayaka1470 10 หลายเดือนก่อน +7

    පුතේ ඔයාට සුභ උපන්දිනයක් ..ආදරණීය අහිංසක හිනාව බුදුසරණයි .

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 10 หลายเดือนก่อน +7

    ෂේන් පුතාට නම් හරිම ආදරෙ හිතනවා. සුභම සුභ උපන් දිනයක් පුතාට ❤

    • @shamlisilva4110
      @shamlisilva4110 10 หลายเดือนก่อน

      Arei shen puthaa❤❤

  • @parami374
    @parami374 9 หลายเดือนก่อน +11

    ශේන් හරිම අහිංසක දරැවෙක්.....අම්මත්.අහිංසකයි..මිනිස්සු මොන කතා කිව්වත් ...ඒ කතා කියන කාටවත් කවදාවත් බැ මේ සතුට හිනාව ඒ පවුලට දෙන්න....සුබ උපන් දිනයක් ශේන් දරැවෝ......
    සමිතාටත් චිරන්තටත් හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා...❤️

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 10 หลายเดือนก่อน +6

    සුබ උපන් දිනක් වේවා පුතුට
    හැමදාම සතුටින් ඉන්න මැණික ආදරෙයි ❤️🌷

  • @nelumkln-yt9re
    @nelumkln-yt9re 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ජිවත් වෙනව කියන්නෙ සතුටින් ඉන්න එකට.සතුට නැත්නම් ජීවිතයක් නෑ මම නම් හිතන්නෙ.කවුරු මොනා කීව්ත් එයාල සතුටින් ඉන්නව මොන දේ උනත්.කාගෙවත් අදහස් වලින් වැඩක් නෑ.එයාල ජීවිතේ විදිනව මොන වයසෙ උනත්.මැරි මැරි ඉන්නවට වඩා හොදයි තමන්ගෙ සතුට හොයාගෙන ඒ සතුට විදින එක.මැරෙන්න කලින්.සතුටුයි දකිද්දිත් එයාලගෙ සතුට.බුදු සරණයි සියලු දෙනාටම.❤

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 10 หลายเดือนก่อน +6

    සුබ උපන්දිනයක් වේවා ශේන් පුතා.. හරීම ආදරෙයි ඔයාලා හැමෝටම..❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් වේවා ශේන් පුතාට.බුදුසරණයි .පාරේ ඉන්න අහිංසක බව්වන්ට බත් පොඩ්ඩක් දෙන්න පුතා..ඒ පින ඔයාට හැමදාමත් තියෙනවා.

  • @marimarino6519
    @marimarino6519 10 หลายเดือนก่อน +19

    හරිම වාසනාවන්ත පුතා එ වගෙ ම හරිම සිරියාවන්ත පාටයි ආදරෙයි පුතෙ Happy birthday dear son, May god bless you 🎉️🎂❤💕🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 10 หลายเดือนก่อน +1

    මෙි තරමි ආදරේ කරන අමිමා කෙනෙක් ලබන්න ශේන් ගොඩාක් පින් කරලා තියෙනවා. Happy birthday shen.

  • @sandayageethani2372
    @sandayageethani2372 10 หลายเดือนก่อน +34

    සමිතා කියන්නෙ නිහතමානී චරිතයක් මම ඇයට හරිම කැමතියි.පුතාට සුබ උපන් දිනයක් වෙිවා .

  • @thisankathushari8421
    @thisankathushari8421 10 หลายเดือนก่อน

    මන් මේ වොල්ග් එක බලලා ගොඩක් ඇඩුවා. මගේ හිතේ තිබුන ඒ වේදනාව පිට කරගත්ත අඩලා සමිත අක්කාට ගොඩාක් පිං බුදුසරණයි.

  • @lassanasindu
    @lassanasindu 10 หลายเดือนก่อน +14

    Happy birthday shane baba.සමිතා මිස්ගෙ vedio එකක් දැම්මොත් බලනවා.ලොකු කතා නැතිව හැමෝම එක්ක සරලව පොළවෙ පය ගහලා ජීවත් වෙන ගතියට හරිම කැමති.ඔයාලගෙ ජීවිතේ හැමදාම සුභ වේවා.දරුවන්ට හරිම ආදරනීය අම්මා කෙනෙක්.සතුටුයි දරුවො වෙනුවෙන්ම මෙහෙම ඉන්නවට.ශේන් බබා හරි අහිංසකයි.හැමදේම සාර්තක වෙන්න සුභ පතනවා

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd 10 หลายเดือนก่อน +20

    පුතේ ඔයාගෙ හිනාව හරි ලස්සනයි ❤❤❤ සුභ උපන් දිනයක් වේවා ❤❤❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 10 หลายเดือนก่อน +8

    ❤️ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලේ සැමටම ❤️
    Happy birthday ශේන් පුතාට 🍿

  • @meripara2712
    @meripara2712 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි

  • @jeewarani9104
    @jeewarani9104 10 หลายเดือนก่อน +3

    හරිම ආදරණිය පව්ලක් ❤️❤️❤️❤️සේන් පුතාට සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage 10 หลายเดือนก่อน +3

    ෂේන් පුතා ගොඩක්ම සතුටින් ඉන්නේ ,❤️❤️

  • @JanithPriyalal-u2x
    @JanithPriyalal-u2x 10 หลายเดือนก่อน

    🙏🙏අනේ බුදුසරණයි සියළුම දෙනාටම හදවතින්ම ප්‍රාර්ථනාකරනවා

  • @ChannelRasa
    @ChannelRasa 10 หลายเดือนก่อน +8

    වාසනාවන්ත සුව ශුභ උපන්දිනයක් පුතු පැටියෝ..! ❤🎂🎁💕

  • @ransihewage5773
    @ransihewage5773 10 หลายเดือนก่อน +2

    මම ගොඩක් වෙලාවට පිල්ලෑව පංසලට ගියාම ඔය අම්මා වෙනුවෙන් කරපු පහන් වැට ලගට යනවමයි , ❤

  • @SadamaliRuvan
    @SadamaliRuvan 10 หลายเดือนก่อน +4

    අනේ හරිම ආදරනිය පවුලක් හරිම සතුටුයි ඔයාලා දැක්කම හැමදාම ඔහොම ඉන්න ❤❤ඔයාගේ පුතාට සුභ උපන්දිනයක්🎉

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 10 หลายเดือนก่อน

    රත්තරන් පුතා ta deergausa නිදුක් නිරෝගී සුව ❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන් දිනයක් වේවා පුතේ . තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ප්‍රාර්තනා කරනවා 🎉🎉🎉🎉

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน +5

    සුබ උපන් දිනයක් වෙිවා පුතා.........ආදරෙයි හැමෝට ම

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 4 หลายเดือนก่อน

    වාසනාවන්ත නිදුක් නිරොගි සුබම සුබ උපන් දිනයක් වෙිවා ශෙන් පුතා හැමදාම සතුටින් ඉන්න

  • @chandraskg5927
    @chandraskg5927 10 หลายเดือนก่อน +8

    ෂේන් පුතා හරි අහිංසකයි ❤ සුබම සුභ උපන්දිනයක් වේවා පුතේ බුදුසරණයි ❤❤🎂🎂🎂🎂🎂🎂

  • @SamMurphy-yp4wt
    @SamMurphy-yp4wt 29 วันที่ผ่านมา

    දැන් ලොකු මිනිහෙක්, අම්මට හැමදාම දරුවෙක් වුනාට දරුවෙක් නොවෙයි. වගකීම් බාරගන්න අම්මට උදවු කරන්න. කාට ජාතක වුනත් ඔයාට තාත්ත කෙනෙක් වගේ ඉන්නේ එකම එක්කෙනයි අම්මා එයාට ආදරේ කරනවා වගේම ඔයත් එයාටත් එයාගේ පවුලේ අයටත් ආදරය කරන්න. සතුටෙන් සමාදානයෙක් ඉන්න. හොදට ඉගෙන ගන්න.ඒක විතරයි නැතිවෙන්නෙ නැති සම්පත.

  • @AIAttanayake
    @AIAttanayake 10 หลายเดือนก่อน +5

    සූභ උපන්දිනයක් චූටි පුතා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ඔයාලටතෙරැවන් සරණයි

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 10 หลายเดือนก่อน +4

    සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලියෝ ❤️❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤️❤️

  • @menuwijewantha5315
    @menuwijewantha5315 10 หลายเดือนก่อน

    බුදුසරණයි ශේන් මල්ලි.. ඔයාගේ ජීවිතේ හැමදාම සාර්ථක වෙන්න ඕනි.... හැම සතුටක්ම ලැබෙන්න ඕනි ඔයාට.. මම හරිම ආදරේ චරිතයක් ශේන් මල්ලි ඔයා..👍

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 9 หลายเดือนก่อน

    ෂේන්.පුතා හරිම අහිංසකයි.සුභ උපන්දිනයක් වේවා.🎂🎂🎂🎂💐💐💐💐❤️❤️❤️හැමදාම ඔයාලා.සියලු දෙනාටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋❤️❤️❤️අල්ලා ‍දෙවියන්ගේ පිහිටයි.සමිතා මිස් හැමෝටම.

  • @chitranandani6722
    @chitranandani6722 10 หลายเดือนก่อน

    සමිතගේ අමිමාගේ ලස්සන සින්දුවක් තියනවා හරිම ලස්සනයි ඒ සිංදුව අහන්න අපි හරිම ආසයි ඒක අපිට දෙන්න

  • @dedunusulochana4367
    @dedunusulochana4367 10 หลายเดือนก่อน +1

    shen harima nihathamani ahinsaka boy kenek. hinawelamai inne. happy happy birthday shen. hamadama sathutin inna.jp

  • @gamageKrishanthi
    @gamageKrishanthi 10 หลายเดือนก่อน +3

    සුභ උපන්දිනයක් වෙිවා ශේන් පුතාට ....

  • @shiromibutter7527
    @shiromibutter7527 10 หลายเดือนก่อน

    Aththamai gk sathui, shen puthata suba upandinayak wewa, hamadama sathutin enna, lankawe munissu hari kuhakai,kauru hari sathutin ennawa ta kamathi na, monawa hari kiyanawa,samitha miss oyalage paule aya hamadama sathutin enna jesu pihitai ❤❤❤❤❤❤❤gk

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 9 หลายเดือนก่อน

    සුබපැතුම් 🎉🎉🎉🎉🎉shen පුතාට subama suba උපන් දිනයක් වේවා .බුදුසරණ වේවා .සෞදි අරාබියේ සිට ....2023/12/19.

  • @NilukaAlmeda
    @NilukaAlmeda 8 หลายเดือนก่อน

    සුබ උපන්දින yak ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වෙවා බුදුසරණ යි

  • @Preethika.322
    @Preethika.322 10 หลายเดือนก่อน +8

    සුභ උපන්දිනයක් ඔයාට Shen!! Keep Smiling❤❤❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 10 หลายเดือนก่อน +1

    ෂේන් පුතේ සුබ උපන් දිනක් රත්තරන් පුතේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනක් වෙිවා රත්නත්තරේ පිහිටයි පුතේ උම්ම්ම්ම්ම්ම්මා ❤❤❤බුදු සරනයි

  • @asankasaumya6167
    @asankasaumya6167 9 หลายเดือนก่อน +3

    ශේන් පුතාට අපි ගොඩක් ආදරෙයි....❤ලස්සන හිනාවක් තියෙන්නෙ.....

  • @disnanilminijayakodi8076
    @disnanilminijayakodi8076 10 หลายเดือนก่อน

    ශේන් පුතා ❤ Happy birthday 🌷♥️🌷♥️🌷♥️🌷♥️🌷♥️ ...love uuuuuuuuuuu
    තෙරුවන් සරණයි ඔයාලට සුබ උපන්දිනයක් වේවා 🌷🌷🌷 නිදුක් නීරෝගී වේවා 🌷🌷🌷 යහාතක්ම වේවා 🌷🌷🌷

  • @lifelove4866
    @lifelove4866 10 หลายเดือนก่อน +5

    නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා..ශෙන් පුතා 🥰🥰❤❤

    • @KShirani-z1o
      @KShirani-z1o 10 หลายเดือนก่อน

      Suba upn dinakma wawa

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x หลายเดือนก่อน +1

    ශේන් හිනාවෙලා,ඉන්නවා ජොන්ස්ටන්,වගෙම,,🤣🤣

  • @nemol7803
    @nemol7803 10 หลายเดือนก่อน +4

    සුභ උපන්දිනයක් පුතේ 🧁🧁🧁🧁හැමදාම ආදරේ පුතේ 🌹🌹🌹ආදරණිය අම්මා ❤️❤️❤️

    • @RenukaGamage-u7m
      @RenukaGamage-u7m 10 หลายเดือนก่อน

      ⁣සුබ උපන්දිනයක් ❤❤❤ පුතාසෙන්❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 10 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක්ම වෙිවා පුතා ඔයාට.....
    ඔය අහිංසක සිනහාව සැමදා රැකේවා පුතා .....
    🎊️🎁🎉️🎊️🎁🎉️🎊️🎁🎉️🎊️🎁🎉️

  • @user-ThevindiOFFICAL
    @user-ThevindiOFFICAL 10 หลายเดือนก่อน +1

    ශේන් හරිම ලස්සනයී♥️❤️💫

  • @AsankaHerath-y3g
    @AsankaHerath-y3g 10 หลายเดือนก่อน +1

    happy birthday
    සුභ උපන්දිනයක් වේවා
    පුතාට ජේසු පිහිටයි බුදු සරණයි
    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
    🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 10 หลายเดือนก่อน +6

    Happy birthday putha.❤

  • @sumithradevi6682
    @sumithradevi6682 10 หลายเดือนก่อน +1

    චුට් මැණිකට නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා වස්තුවෙ ආදරෙයි ගොඩක් පුතාට ජෙසු පිහිටයි බුදු සරණයි ❤️

  • @ireshadesilva4621
    @ireshadesilva4621 9 หลายเดือนก่อน

    ඒක එයාගේ ජීවිතේ..විදිනවා එයා හොඳට..ආදරෙයි සමිතා අක්කී..

  • @disnarangani3108
    @disnarangani3108 10 หลายเดือนก่อน

    Ane me puthage mune hinhawa nathi wannama na subama suba upan dinayak wawa puthe taruwan saranai❤️❤️❤️❤️

  • @wasanthabindukumara2911
    @wasanthabindukumara2911 10 หลายเดือนก่อน

    අපූරුවට ජීවිතය විදිනවා තෙරුවන් සරනයි 🤗❤️👑️

  • @dilhanirownie6924
    @dilhanirownie6924 10 หลายเดือนก่อน +8

    සුබ උපන් දිනයක් වෙවා සෙන් සියලු පතුම් ඉටු වෙන සුබ උපන් දිනයක් වෙවා 🎂🎂🎁

  • @prasadmaduranga154
    @prasadmaduranga154 10 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන් දිනයක් වේවා පුතා ඔයාට. බුදු සරණයි 🎂🎂🎂🌹🎂🎂🎂🌹🎂🎂🎂🌹🎂🎂🎂🌹🎂🎂🎂🌹🎂🎂🎂🌹❤

  • @latasalan4900
    @latasalan4900 10 หลายเดือนก่อน +6

    සුබම සුබ උපදිනයක් වේවා පුතා ඔයාට තේරුවණ් සරණයි

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 10 หลายเดือนก่อน

    සුබ.උපන් දිනයක්.වෙවා.මල්ලියෙ.ඔය.හිනාව.හැමදාම.තියාගන්න.තෙරැවන්.සරනයි.කටියටම.😃😃😃😃😃😘😘😘😘😘😘😘😘

    • @NadeekaNadeeka-n7r
      @NadeekaNadeeka-n7r 10 หลายเดือนก่อน

      තාත්තා.නම් .ඔන.අද.ඩුබයි.අැවිත්.ෂෙඑකකට..මම.ඩුබයි.අක්කා.ලස්සනයි..ඔකොම.හරිම.සතුටින්.❤❤❤❤

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 3 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා ශේන් පුතා තෙරුවන් සරණ ලැබේවා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน +4

    Happy birthday putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @taresd9350
    @taresd9350 9 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා ෂේන් පුතේ ඔයාට බුදු සරනයි උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා පැටියෝ හැමදාම ඔය ලස්සන හිනා වේන්ම ඉන්න පුතේ අමිමී එක්ක සතුටින් ඉන්න ඔයාට ලැබිලා ඉන්නෙ රත්තරන් අමිමේ පුතේ එ අමිමා ව පනවාගේ බලන් අක්කි වත් බලන් ඔයාගේ ලස්සන පවුලත් එකක් හැමදම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ බුදු සරනයි ඔයලා හැමොටම ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😆🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maithriweerasingha
    @maithriweerasingha หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් ලස්සන පවුලක් ආදරෙන් ඉන්නවා ඒ ආදරේ සතුට හැමදාම තියෙන්න ඕනි තෙරුවන් සරණයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන් දිනයක් වේවා ශේන් මල්ලී ❤❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 10 หลายเดือนก่อน +19

    සඳවත ඇති කත ❤️❤️ happy birthday son !!!

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 10 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන්දිනයක් වේවා පුතාට

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනක් වෙවා ශේන් පුතුනි පටිට ආදරෙයි ඔයාලට💘💘💘💘💘

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 10 หลายเดือนก่อน

    ඔබ‍ට හෙම දම ආදරේ ඔබ හොද මවක් ලෝකය 🙏🏻🙏🏻❤️

  • @dixongamingff7423
    @dixongamingff7423 10 หลายเดือนก่อน

    අපි හරි ආදරෙයි මිස් ඔයාලට ගොඩක් අය ඔයාලට බනිනවා ඒත් අපි නම් ඔයාලට ගොඩක් ආදරෙයි සමිතා මැඩම්ගේ කටහඩටත් ගොඩක් ආදරේ මිනිස්සු ඉන්නවා ලංකාවේ ඕනි තරං ❤🎉

  • @Sammani_Sumedha_Jayamaha
    @Sammani_Sumedha_Jayamaha 10 หลายเดือนก่อน

    ශේන් අයියා සමිතා ඇන්ටි වගේමයි.. ගොඩක් අහිංසකයි නිහතමානීයි❤️❤️

  • @tharidunayandith5682
    @tharidunayandith5682 10 หลายเดือนก่อน +5

    Happy birthday shane baba..

  • @NimalikaDilanthi
    @NimalikaDilanthi 9 หลายเดือนก่อน

    තෙරුන් සරණයි සභ උපන් දිනයක් වෙිවා.

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 8 หลายเดือนก่อน

    මාරම වාසනාවන්ත පවුලක්..ආදරෙයි සමිතා මිස්...

  • @Wijesekara-l8e
    @Wijesekara-l8e 3 หลายเดือนก่อน

    අශේන් පුතාට සුභ උපන්දිනයක් වේවා !❤❤❤❤❤ ජය වේවා !

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 10 หลายเดือนก่อน

    Dan putha lassanai budusaranai puthe kattiya sathutin Inna budusaranai

  • @NilminiHemachandra
    @NilminiHemachandra 10 หลายเดือนก่อน

    Shen putha subama suba upan dinayak wenwa. Samitha akka hemadama sathutin inna labewa. Adarei oyalata. 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @uchilajanidu3876
    @uchilajanidu3876 10 หลายเดือนก่อน +1

    සමිතා අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි.ඉරපායා සින්දුව⁣ට මාර කැමතියි.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි hamadama ජීවත්වෙන්න නැහැනෙ හැමෝම සතුටින් ❤❤❤❤❤❤❤

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 9 หลายเดือนก่อน

    මම හරිම අාසම කෙනෙක් තමයි සමිතා මිස් ඒ වගෙම මම දකින ලස්සනම හිනාව තියෙන්නෙත් සමිතා මිස්ට ඉතිං සමිතා මිස් කවුරැ මොනවා කිවිවත් ඔයා ගෙවන මෙි ජිවිතය හරිමට මම හඒිම කැමති ඔයාලා දෙන්නගෙ ඒ අාදරය හැමදාමත් මෙි වගෙ රැක ගන්න ලැබෙිවා මෙි විදිහට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙිවා ඔයාලා හැමොටම තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤

    • @s.sithuminisithumini4206
      @s.sithuminisithumini4206 9 หลายเดือนก่อน

      අාදරෙයි සමිතා මිස් මම අාසම හිනාව තියෙන්නෙ ඔයාට හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි🙏💖💖💖

  • @sanjugamagesanjugamage7955
    @sanjugamagesanjugamage7955 10 หลายเดือนก่อน +2

    ෂේන් ගේ උස.❤අනේ හරි අහිංසකයි ෂේන් ❤

  • @anujashiromani8915
    @anujashiromani8915 2 หลายเดือนก่อน

    Happy Birthday shen putha budusaranai

  • @chandaniboralassa846
    @chandaniboralassa846 10 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන් දිනයක් වෙිවා පුතේ තෙරැවන් සරණයි ආදරෙයි හැමදාමත් ❤

  • @malkanthiekapugama1615
    @malkanthiekapugama1615 10 หลายเดือนก่อน

    හරිම ලස්සන පවුලක් බුදුසරණයි හැමෝටම සමිතා මිස් අපි ඔයාට ගොඩාක් ආදරෙයි පිල්ලෑව පන්සල දැක්කත් හරිම සතුටුයි 🙏🏽🙏🏽🙏🏽

  • @DewmiHettiarachchi-s5z
    @DewmiHettiarachchi-s5z 10 หลายเดือนก่อน

    ෂේන් පුතා සුබ උපන්දිනයක් වේවා ආදරෙයි මං ඔයාට හරිම ආදරෙයි පුතේ මගේ පුතා ගෙ නමත් ෂේන් hamadamath sathutin inna පුතේ ❤❤❤❤

  • @gayanpremarathna4992
    @gayanpremarathna4992 3 หลายเดือนก่อน

    මගේ ආසම ගාඉකාව සමිතා ආදරෙයි ❤❤❤