පාන්දර දෙකට Online ඉන්නේ මං ආදරේ කරන කෙනා එක්කනේ 😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2020
  • #Hitha_Illana_Tharu #samitha #trending
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledramas visit / swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @trooz24
    @trooz24 4 ปีที่แล้ว +1155

    මං වගේ comment බලන්න ආව අය කෝ🙃😋

    • @rasi9280
      @rasi9280 4 ปีที่แล้ว +7

      කමෙන්නමි මොකද ලන්කාවෙි මිනිස්සුන්ට පොඩිදේ හොදටම අැති

    • @sksamarakoon631
      @sksamarakoon631 4 ปีที่แล้ว

      😂😂😂😂

    • @sksamarakoon631
      @sksamarakoon631 4 ปีที่แล้ว +1

      @@Rangskool aluthen ena hoda deyak karana kenektnm apith innw me paththen paththen 😃

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 4 ปีที่แล้ว +1

      ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව
      th-cam.com/video/-qqroblTsnw/w-d-xo.html

    • @HSK-rz6pm
      @HSK-rz6pm 4 ปีที่แล้ว

      @@amdaboy3795 To

  • @PizzaPaloozaa
    @PizzaPaloozaa 4 ปีที่แล้ว +63

    මොනවා උනත් බොහොම අවංකව ජීවිතේ ගත කරන කෙනෙක් වගෙයි සමිතා.. ඒ අයට හොඳක් වෙනවනම් සතුටින් ඉන්නවනම් සුභ පතනවා... ජයවේවා.. !

  • @dharanisilva6091
    @dharanisilva6091 4 ปีที่แล้ว +386

    Comments කියවන අයට...කඩල පැකට් එකක්, චුයින්ගම් එකක්, පෙපර්මින්ට් එකක්, වතුර බෝතලයක්.... ගන්න කඩලෙ කඩලේ....

    • @user-yh1dz3nm3o
      @user-yh1dz3nm3o 4 ปีที่แล้ว +8

      කඩල එකක් දියන්..

    • @ravinduchathuranga4225
      @ravinduchathuranga4225 4 ปีที่แล้ว +4

      Chingm dipn

    • @dammih.indrani3394
      @dammih.indrani3394 4 ปีที่แล้ว

      Annasi ehema nedda manda😁😁😁😂😂😂

    • @dilininadeesha1017
      @dilininadeesha1017 4 ปีที่แล้ว +1

      Matath wathura ekak

    • @kavindyadishani7353
      @kavindyadishani7353 4 ปีที่แล้ว +2

      Wathura bothalayak diyan.......Mewa kiyawaddi mage hith pojjata wawannathuwa ugura hirawenna gaththa.............

  • @akashpathberiya1101
    @akashpathberiya1101 4 ปีที่แล้ว +268

    අනේ මන්දා මුන්ට ලැජ්ජ නැද්ද මෙවා බලන අපිට ලැජ්ජ නැද්ද කියලා😂🔫

    • @filmblockbusterov265
      @filmblockbusterov265 4 ปีที่แล้ว

      Oshitha th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html

    • @kavindurox9924
      @kavindurox9924 4 ปีที่แล้ว +2

      අපිට ලැජ්ජ නෑ වගේ නේද බන් 😶😶

    • @mm-kj7ro
      @mm-kj7ro 4 ปีที่แล้ว

      බලාගන යනකොට අපිට ලැජ්ජ නැ

    • @tharushkanayan6508
      @tharushkanayan6508 4 ปีที่แล้ว

      ⭕ මෙන්න මේ දවස්වල ගොඩක් අය කතාවෙන whatsapp status video එක..😍👇 එකපාරක් බැලුවොත් අනිවාරෙන් දහ පාරක් බලයි ඔයාලා.....😄✌ මොන කෙල්ලටද කැමති...😁✌
      th-cam.com/video/kvSO428r3BI/w-d-xo.html

    • @mohamedaslam2514
      @mohamedaslam2514 4 ปีที่แล้ว

      Absolutely you’re correct 🤣

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +159

    දරුවො දෙන්නෙකුත් ඉන්නවා..පෙම්වතා වෙලා ඉන්නෙත් දරුවෙක් වගේ පොඩි එකෙක්..නෙදකින්..හරි සංතෝසයි😂😂😂😂😂😂

    • @kalumpriyankara3129
      @kalumpriyankara3129 8 หลายเดือนก่อน +3

      Ane pau podi eka Iamayak wage

    • @snmadu1048
      @snmadu1048 3 หลายเดือนก่อน

      Siravata

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr หลายเดือนก่อน

      Nodakin wesi seratama hapan me ranganaya anneenn 18 කෙල්ල

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth1362 4 ปีที่แล้ว +611

    චුටි පුතාලා මොන්ටිසෝරි එහෙම යනකොට ඇන්ටි කෙනෙක් චොකලට් එහෙම දුන්නොත් ගන්න එපා...කතාවට ආවොත් පරිස්සමින්... අල්ලාගෙන ගිහින් කසාද බැදගනී...

  • @amakshi1235
    @amakshi1235 4 ปีที่แล้ว +38

    කාගෙවත් සතුටකට ගහරන්න එපා බන් .. අපි කවුරුත් මිනිස්සු ... සතුට ලැබෙන්නේ කොහෙන්ද සතෙක් වුනත් යන්නේ එතනට ... ආදරය කරන්නේ හිතට දැනෙන කෙනාට ඒ සතුට දැකලාවත් මඩ ගහන්න එපා. අපි කව්රුත් අන්ග සම්පූර්ණ නෑ .. මැරිලා යන මිනිස්සු ඉන්න ටික කාලේ සතුටින් ඉන්න ඕන ...

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp หลายเดือนก่อน +1

      Ana topi samitata හොඳයි කියලා ගමේ අහිංසක මිනිස්සුන්ට කතා හදන්න බලlu බල්ලන්

  • @avishka2611
    @avishka2611 4 ปีที่แล้ว +114

    සමිතට හොදනම් කොල්ලට හොදනම් සුබ පැතුම්..අනික එහෙම දෙයක් උනත් පලවෙනි කෙනා නෙමෙයිනේ....මොන උනත් තමන්ගේ දරුවෝ දෙන්නා ඇත් ඇරපු නැති නියම අම්මා කෙනෙක්...👍👍

    • @shandrashandra9868
      @shandrashandra9868 ปีที่แล้ว +5

      රෙදි ගලවන්න ඕනි ඕකි ගෙ

    • @nalinnalin9253
      @nalinnalin9253 9 หลายเดือนก่อน +2

      අන්න එකනෙ මෙ කොහෙවත් ඉන්න අයට නෙ ප්‍රශ්නයක් වෙලා තින්නෙ 😂😂

    • @lslanka5578
      @lslanka5578 7 หลายเดือนก่อน

      @@nalinnalin9253 ..

    • @malakaatapattu4765
      @malakaatapattu4765 6 หลายเดือนก่อน +1

      Waesa genunata subath pathanawa

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 3 ปีที่แล้ว +92

    අනේ සමිතා ලොකු දෙයක් කරා වගේ හිනාවේ ලස්සන. රංගනගේ වැඩෙත් ඕපාදුප හොයන එකනේ අනිත් උනුත් හරි රස කර කර අහන් ඉන්නවා

    • @NisansalaJoshap
      @NisansalaJoshap 3 หลายเดือนก่อน

      දුලීකා මහත්මිය හැර...

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +351

    රංගන එයාගේ කොටස සීයට දෙසීයක් කරනවා සුපිරියටම...
    ඒත් සර්ණ්ණවාහීනී ආයතනේයේන් ලැබෙන සහය සීයට 1ක්වත් නෑ...
    ඉදකින්...... lightning මදි. Mic sounds මදි. Camara angel zooming එක එක විදිහ....
    Camara scean මාරූ වෙන timing ගොඩක් මදී..
    කවුරු හරී හොද දන්න කෙනෙක්ට දෙන්න ඔතන අඩුපාඩු හදලා ගන්න..
    මොකද්ද මේ ජරා background එක??
    දෙයක් හරියට කරන්න බැරිනම් නවත්තන්න...
    නිකං රංගනගේ තිබ්බ එලියත් නැතිවෙනවා ඔහොම තැන් වල වැඩ කරනකොට.....
    අනිත් චැනල් වලට සාපේක්ෂව ගන්නකොට සවර්ණවාහීනීයේ ටීවී තිරයෙන් පේන ප්‍ර්මාණය මදී.. ඒ කිව්වේ zoom වෙලා වැඩි වෙලා හරි නැත්තම් ඔයාලා දාන output resolution අඩුයි....
    ඒකෙන් වෙන්නේ බලන මිනිහට ඒක කැතට පේන්නේ.. අප්‍රසන්නයි... FOV එක මදී..
    ආයේ ඔය තිරේ තියන බැඩ්ජ් එහෙම හරියට පිලිවලට දාලා නෑ.. ලොකුත් වැඩී... නිකන් දාන්න ඕනීවැට දාලා වගේ.... හරියට කොනට කරලා ඒකවත් දාගන්න බැරිද?? නැත්තම් ඕනකමක් නැද්ද??
    ඉස්සර TOP 3 තිබ්බ චැනල් එකක් කියලා හිතන්නවත් බැ දැන්..... අනේ අනිංචං....😒😒😒

    • @oldbola4125
      @oldbola4125 4 ปีที่แล้ว +3

      @Thimira Nilupul එච්චර ඕන නෑ . මේ video එකේ resolution එකයි. quality එකයි ඇති.

    • @ChainaDissaYOUTUBE
      @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +4

      @@FLASHBACKLIVE මුන් චැනල් එක කරන්නේ ඕනෑවට එපාවට... වැඩක් නෑ කතා කරලා... කිසි පිලිවෙලක් නෑ... ඕනෑකමක් නෑ
      මේ ලංකාවේ ප්‍රදාන චැනල් එකක් කියලා සීරීයස් අරන් කරන්නෑ මුන්...😒

    • @himansadilhari6785
      @himansadilhari6785 4 ปีที่แล้ว +2

      Actually u r right akka meka balal wath eyalt wadiya nopenen me adupadu hada ganie kyl hithanw me adupadu oya rijuw pennapu ak hodai ak eyalgm hodtne budusaranai,,🙏

    • @travelwithshenuli4109
      @travelwithshenuli4109 4 ปีที่แล้ว +1

      Eka aththa background eka poddak venas karala lightening vadi kala nm hari

    • @shn2924
      @shn2924 4 ปีที่แล้ว +2

      Costume & background eka patta matching 😂

  • @user-yh4sx3so1c
    @user-yh4sx3so1c 4 ปีที่แล้ว +191

    දුලීක ශොක් වෙලා ඉන්නෙ සීරියස්ලි 🤣🤣🤣

    • @rajimadusanka5748
      @rajimadusanka5748 4 ปีที่แล้ว +4

      දුලීකාට ඊර්ෂ්‍යායි

    • @VN-dt9zo
      @VN-dt9zo 2 ปีที่แล้ว +12

      @@rajimadusanka5748 නැ එයාට පිළිකුල් සහගතයි

  • @suduchutti1419
    @suduchutti1419 4 ปีที่แล้ว +11

    I can see from her face...she was sooo happy.....congratulations samitha akka...your all dreams come true..😘😍❤❤ be happy always..💕

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว +491

    මෙ ගොසිප් එකෙන් පසෙ චිරංතයාගෙ ටික් ටොක් හොයන් ගිහින් බැලුවෙ මන් විතරයි ද යකූ🤣🔫

    • @saumyathejani9205
      @saumyathejani9205 4 ปีที่แล้ว

      😂😂😂😂

    • @sugandikasrimali9477
      @sugandikasrimali9477 4 ปีที่แล้ว +1

      Ai yako mn..🤣

    • @artxartx6498
      @artxartx6498 4 ปีที่แล้ว

      Man thiyenewa. Lebun ne😢

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว +1

      Artx Artx ටික් ටොක් චිරංත කියලා ටයිප් කරන්න එනවා🤣

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว +2

      Sugandika Srimali ඌත් ගොඩ ටික් ටොක්වලින් නෙ🤣

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +253

    2:34 ලමයි දෙන්නවත් ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක්ටලු එයා ආදරේ කරන්නෙ.යකෝ.ඌ කොහොමද ඌට වඩා වැඩිමල් ලමයි 2ක් බලාගන්නෙ

    • @prabashdevinda5887
      @prabashdevinda5887 4 ปีที่แล้ว +7

      Kathawa 🤣🤣🤣🤣🤣🤟🤟🤟🤟

    • @r.m.ssharika9684
      @r.m.ssharika9684 4 ปีที่แล้ว +1

      👍

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +10

      LAMAI DENNAWA KESEVETHATH DONIWA HONDATA BALAGENEEVI. LIYALA THIYAGANNA.

    • @user-oo5uk9ej4s
      @user-oo5uk9ej4s 4 ปีที่แล้ว +2

      sirwta cmnt balannamai awe 😂😂😂

    • @dinidutharaka2201
      @dinidutharaka2201 4 ปีที่แล้ว +1

      Oyath ethana hitiyanam therei eka oyata prashnayak nane a

  • @tiyanibihansa8427
    @tiyanibihansa8427 3 ปีที่แล้ว +2

    Anyone can take their own decisions.... If they are happy if there whole family is ok then what's the problem for others........
    Saty safe and be happy samitha aunty....😊😊

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +17

    මේක සින්දුවක්....නැත්නම් රගපෑමක්....ඇත්තටම නම්...ඇයගේ කැමැත්ත ...ජේසු පිහිටයි

  • @darshi9345
    @darshi9345 4 ปีที่แล้ว +124

    මට නම් තේරෙන්නේ මෙච්චරයි .සමිතාගේ ඊලග music video එක මේ promote කරනවා ඇත්තේ .

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

      මටත් හිතෙනව එහෙම.🤔

    • @raveeshajayasinghe39
      @raveeshajayasinghe39 4 ปีที่แล้ว +1

      @@roadlifesrilanka4187 nene

    • @chamaraprabath4637
      @chamaraprabath4637 4 ปีที่แล้ว

      Darshi ne ne podi kollek allan meki magul natanne

    • @aanshehera4460
      @aanshehera4460 4 ปีที่แล้ว

      ඔවු මටත් හිතෙන්නෙ එහෙමයි බලමු ඉතින් .මොකද්ද අැත්ත කියලා...අනෙමන්දා..එ් photo එකෙ ඉන්නෙ අතුල අයියාද මන්දා .එයා තරැනකාලේ

    • @tigerkollagaming2299
      @tigerkollagaming2299 4 ปีที่แล้ว

      Owaaaaaa Promote neme bn owata kiyanneeeeeee lajja natikama kiyalaaaaaaaaaa 😂😂😂😂😂😂😂😂😂😂

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 4 ปีที่แล้ว +61

    අම්මෝ ලංකාවේ trending වෙන දේවල් 😹

    • @Rangskool
      @Rangskool 4 ปีที่แล้ว

      අනිත් අය වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? ඒත් අනිත් අය වගේ TH-cam එකට වීඩියෝ දාලා අහිංසක ආතල් එකක් ගන්න ආසයිද??
      එහෙමත් නැත්නම් අලුතෙන් එන එකෙකුට සප් එකක් දෙන්න හිත හොද කෙනෙක්ද?
      එහෙනම් එන්න මේ පැත්තේ.
      👇🏼
      th-cam.com/video/PeujLeEmHJo/w-d-xo.html
      ඔබට ජය

  • @tharindupothupitiya5302
    @tharindupothupitiya5302 4 ปีที่แล้ว

    We saw new pictures both of you together... Very beautiful ♥️💕❤️🌹

  • @poornimaamarasekara333
    @poornimaamarasekara333 4 ปีที่แล้ว +45

    හිරු මගෙ පන වගෙ කියපු කෙනා නේද මේ ස්වර්නවාහිනියෙ.එහෙව් එකෙ මිනිස්සු නොවෙනස් වි ඉදීද

    • @bhanukasachith9754
      @bhanukasachith9754 4 ปีที่แล้ว

      Hiru eke un kade yana hinda thamai yako mu ain une

    • @ravinduyasas2226
      @ravinduyasas2226 4 ปีที่แล้ว +4

      @@bhanukasachith9754 ඔය උබත් කඩේ යන්නෙ😂

    • @rashmiwasana6190
      @rashmiwasana6190 3 ปีที่แล้ว

      Ekanam aththa... hemogema boruwa thamai ithin... maha loku madyawediyoo

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +307

    ස්වර්ණවාහිනියෙ Studio චාටර්

  • @rxx8900
    @rxx8900 4 ปีที่แล้ว +155

    යකෝ මේ සමිතගේ ඊලග music video එල promote කරගන්න හදන්නෙ නැත්තම් ඔච්චර දගලන්නෙ තේරෙන්නෙ නැද්ද 🤣🤣🤣

    • @peshalapathirathne8649
      @peshalapathirathne8649 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @mayuradilshan3496
      @mayuradilshan3496 4 ปีที่แล้ว +1

      Aniwa

    • @tutututu6435
      @tutututu6435 4 ปีที่แล้ว

      ඒ මොන වේස කමක්ද
      .මේක ඇත්ත, මේකිගේ දූම එක කියලා තියෙනවා අම්මලා දූලා එකට බුදියන්න යන්නේ

    • @mindjaz4779
      @mindjaz4779 4 ปีที่แล้ว

      Mona chatrr wadak ban..issra kochra Hoda sindu karada

    • @tigerkollagaming2299
      @tigerkollagaming2299 4 ปีที่แล้ว

      @@tutututu6435 adooooooooooo machoooooo ubata witaraiiiiii bn teruneeeeeee eka tama sirama katawaaaaaaa 👍☝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +41

    තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ව උනත් විවෘත ව කතා කරන ඔබට මාගේ ගෞරවය.

  • @DasunDismal
    @DasunDismal 4 ปีที่แล้ว +88

    මේ ලංකාවේ ජනප්‍රියයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට කිසිම ලැජ්ජාවක් නෑ නේද....... lol

    • @tigerkollagaming2299
      @tigerkollagaming2299 4 ปีที่แล้ว

      Adooooooooo sirakatawa bn 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Zaher8741
      @Zaher8741 4 ปีที่แล้ว

      Aniwa

    • @Zaher8741
      @Zaher8741 4 ปีที่แล้ว

      Redi nathiwa hitiyanam iata wada hodai

    • @anomaanoma3573
      @anomaanoma3573 4 ปีที่แล้ว

      Eka ethth munta lejajawak ne daruwa denda balaganna ona babdin wayase ළමයි eth api ape දරුවන්ට api wasana 5 idala hadagannawa badin ළමයා කොහොමද තාත්තෙ කියන්නේ mewa අහන්නවත් nolabewa දරුවන් vpananam e wayase kenek badida ranganata wena ahanna deyak nedda oya wage aya dakinnawsth epa molenehe samithta

  • @SonaliDB
    @SonaliDB 4 ปีที่แล้ว +4

    Eth sister meya godak podi kenek wage dan oyata aadare karanawa athi eth jeewithe therena wayasata aawama oyawa daala giyoth aayeth loku dukak ekka thaniwei aadaren kiwwe man waradinam samawenna😍😍😍😍

  • @nilufa9881
    @nilufa9881 4 ปีที่แล้ว +4

    Ane samitha I’m so happy for you. Ur a great mum of beautiful two kids ❤️

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +12

    ඒහා පැත්තෙ ඉන්න විනූටත් බාලයි කොල්ලා 🙂

  • @nethumdewmith649
    @nethumdewmith649 4 ปีที่แล้ว +3

    මේකෙ ගොඩක් ගෑනු අනුන්ගෙ කුනු හොයන්න අපහස කරන්න හරි දක්ෂයි,ආදරයට කිසිම භේදයක් නෑ,ඒත් මේ සමිතාගෙ අලුත් ගීතය ගැන කියන්නේ,ඒක තේරුම් ගන්න බැරි අය මෝඩකම ප්‍රදර්ශනය කරනවා,සමිතා අදටත් ආදරය අතුලට,එයා අපේ ගමේ කෙනෙක්,හොරණ දාල ගියාට අපි එයාට ආදරෙයි,

  • @blackside3530
    @blackside3530 4 ปีที่แล้ว +29

    Again Love History ❤
    Congratulations 💙
    True Love Never die 😂😂

  • @pasinduudara7212
    @pasinduudara7212 4 ปีที่แล้ว +278

    රංගනගෙ චීත්ත ගතිය තව වැඩිවෙලාද මන්දා

    • @Rangskool
      @Rangskool 4 ปีที่แล้ว +1

      අනිත් උන් වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? රැට්ටලා වස්තිලා වගේ වීඩීයෝ හදන්න ඕනේද?
      එහෙනම් වරෙන් මේ පැත්තේ.
      👇🏼
      th-cam.com/video/PeujLeEmHJo/w-d-xo.html

    • @lansakaralansa1361
      @lansakaralansa1361 4 ปีที่แล้ว +6

      pasindu udara චී....චී....කැතයි රංගන,
      ඔහේ අනුන්ගේ රෙද්දවල් උස්සන්න හරි දක්ෂයා,.
      සාමාන්‍යයෙන් මාධ්‍ය වේදියෙක් උනහම සදාචාරයක් ඇතුව කටයුතු කරනවානම් නේද වටිනාකම..

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 4 ปีที่แล้ว

      ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව
      th-cam.com/video/-qqroblTsnw/w-d-xo.html

    • @shanmobile9750
      @shanmobile9750 4 ปีที่แล้ว +1

      ඔව් බං මූට හොඳට චීත්ත හෝදන්න පුළුවන්

    • @nutrifitchampi855
      @nutrifitchampi855 3 ปีที่แล้ว +1

      පිත් ගතිය වැඩි වෙලා.

  • @lakvinsilva2092
    @lakvinsilva2092 4 ปีที่แล้ว +6

    ස්වර්නවාහිනිය Trending ගේන්ඩ සම්තම ඕනේ ඉතින් 😌

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    ආදරෙයි සමිතා අක්කාට මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා ඉක්මනින් අතුල අයියා එක්ක❤❤❤❤🙏🙏🙏

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 ปีที่แล้ว +87

    Drama එකක් ඇරුනම මලාට Trending එන්නේ නැති ස්වර්නවාහිනිය දැන් Trending මයි🙏❤️

  • @lyndagedara4351
    @lyndagedara4351 4 ปีที่แล้ว +35

    මේ නිවේදකයා පුන්නක්කු ටිකක් දෙන්න ඕන මෝනවාද අනේ මේ කුනු හරුප වැඩ සටහන් වයසට ගැලපෙන දේවල් කරපල්ලා

  • @hiruhiru3958
    @hiruhiru3958 4 ปีที่แล้ว +4

    අම්මා ...හැදිලා ඉන්න ඔනි දරුවාන් හදන්න...අම්මා .....කරන්නේ දුවව විනාස කරන එක...අනේ මංදා මුන්ගේ කලාව ජිවිතේම වෙනස් කරනවා...ලැජ්ජාය සමිනතා...අපේ හිත් වල තිබුණු ප්‍රියභාවය නැති කර ගත්තා ...ලැජ්ජායි ඇත්තටම ..දැන් දරුවාන් තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක් වගේනේ..පුතා බැන්දා හා සමානයි....

  • @sachinirashmi5348
    @sachinirashmi5348 4 ปีที่แล้ว

    Man godak aadare karana kenek thama samitha akki oya...aththatama oya thamay man dekka sanwarawama dress karana kenath..oyage aluth pawl jiwitheta hadawathinma suba pathanawa..api hemadamath oyaata aadarey....happy wedded life..........😊

  • @pubudueeth8001
    @pubudueeth8001 4 ปีที่แล้ว +35

    ඇය තවමත් ලස්සනය..නිරහංකාරය.. සුකුමාලය...උණුසුම් සුභ පැතුම්..👏👏👏

  • @sithumgamage237
    @sithumgamage237 4 ปีที่แล้ว +107

    Munta පිස්සු නාකි genu nalawanawaa....යකෝ ඔයිට වැඩිය දේවල් tiyenawa හොයන්න මේ rate ලෝකෙ

    • @anandaukwatta3098
      @anandaukwatta3098 4 ปีที่แล้ว

      Mun opa xupa halanawa gonnu naggagena Bala innawa.

  • @TheCharithsoo
    @TheCharithsoo 4 ปีที่แล้ว

    Congratulations Samitha...Hadawathinma suba pathanawa...

  • @dpeducation5889
    @dpeducation5889 4 ปีที่แล้ว +147

    අම්මො හුත්තො සබිතගෙ දුව⁣ට කියන්න වෙන්නෙ මල්ලි බාප්පි කියලා තමා 😂

    • @DilupaLakshan
      @DilupaLakshan 4 ปีที่แล้ว +6

      සබිතා 😅

    • @anandaukwatta3098
      @anandaukwatta3098 4 ปีที่แล้ว

      Puthath amma wagemai

    • @user-iw8bt3zc8m
      @user-iw8bt3zc8m 4 ปีที่แล้ว

      සබ් එකක් දෙන්න මේක හොඳ නම් යාලුවනේ th-cam.com/video/VtgSuwmFWhc/w-d-xo.html

    • @ishararathnayaka8195
      @ishararathnayaka8195 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @primalreview1294
      @primalreview1294 4 ปีที่แล้ว +1

      kauda bn sabitha?

  • @maheshikawasana2698
    @maheshikawasana2698 4 ปีที่แล้ว +116

    චිරන්ත තමයි එයා ටික් ටොක් එකක් කරල තියෙනවා සමිතගෙ 4to එකක් දාලා මුන්ට පිස්සුද කොහෙද

    • @ShanBro44
      @ShanBro44 4 ปีที่แล้ว +4

      subscribe ekk dagn ynn

    • @tecdissalive6786
      @tecdissalive6786 4 ปีที่แล้ว +1

      @@ShanBro44 mawath subs krapan

    • @ShanBro44
      @ShanBro44 4 ปีที่แล้ว

      Tec DISSA live subscribe kara. mawath subscribe krhn

    • @ShanBro44
      @ShanBro44 4 ปีที่แล้ว

      20 20 ela bro. oyawath subscribe kra. mawath subscribe krhn

    • @niroshnimantha3653
      @niroshnimantha3653 4 ปีที่แล้ว +2

      Ai ban pissu kiyanne.un unta adare nam ai ekata suba pathanna bari

  • @user-mk3kg7vh9f
    @user-mk3kg7vh9f 4 ปีที่แล้ว +128

    එ් දෙන්නට හොදයි නමි දුවයි පුතයි කැමතියි නමි අපිට මොකෙේ.සුබ පතමු .😘😘😘😘

    • @haluwazone299
      @haluwazone299 4 ปีที่แล้ว +4

      Oyata lassana hithak aththe. Wish you all the best.

    • @niroshnimantha3653
      @niroshnimantha3653 4 ปีที่แล้ว +3

      Honda hadawathak thiyenawa nam apita puluwan e diha balala eyalata suba pathanna

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

      👍👍

    • @sandufernando8003
      @sandufernando8003 4 ปีที่แล้ว +2

      Aththama thamai. Paluwa thanikama laga minissu asaranai.

    • @asankaprabuddi654
      @asankaprabuddi654 4 ปีที่แล้ว

      Ow sudu hansi.paw eya.adare karanawa nam anith ayata moko

  • @nkgk123
    @nkgk123 4 ปีที่แล้ว +1

    මේවා සේරම කරන්නෙ ප්‍රසිද්ධිය ගන්න... ඊයේ 24/05/20 හිත ඉල්ලන තරැ යද්දි නලින් කෝල් කල විට රංගන නලින්ට මෙහෙම කීවා. "ගිය පාර වැඩසටහන ගොඩක් ලස්සන කරලා රටම කතා කරන්න වෙනවා ඒ වැඩසටහන ගැන මිත්‍රයා ඔබට ගොඩක් ස්තූතියි හොඳේ..”
    ඉතින් තවත් කුමන කතාද.. රංගන සතුටු වන්නේ එයාගෙ පැත්තෙන් වැඩසටහන ප්‍රසිද්ධ වීම ගැන..
    අපි ආසාවෙන් අහන සිංදුවත් මේ අය නැති කරනවා මේ විගඩම් වැඩ නිසා...
    හරිම අප්‍රසන්නයි මාධ්‍යවේදියෝ කලාකරැවන් සමග එකතූ වෙලා ප්‍රසිද්ධිය තකා ගහන ගැට දැක්කම..
    ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා සමිතා කියන්නෙ එයත් එක්ක හිටිය මේ රංගන සහ නලින් දෙදෙනායි... සමිතගෙ චීත්තේ ගලවලා ඇදගත්තෙ රංගනයි නලින් යන දෙදෙනයි...

  • @cmohanpillai32
    @cmohanpillai32 4 ปีที่แล้ว

    any amount of ships can sail when sea is open for every sailors.......becoz nobody could find the route how and where... samitha's see is huge so most of the ships waiting at the Q....

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +20

    එලොවටත් මෙලොවටත් කිසිම වැඩක් නැති ඕපාදූප....රංගනටම හොඳයි.

  • @britneyrechelle6589
    @britneyrechelle6589 4 ปีที่แล้ว +71

    ලෝක විනාසේ හරිම ඉක්මනීන්.. ඊයා

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +7

    අනේ දෙවියනේ ,,කසාද බැඳගෙන හිටියට කමක් නැහැ ,,තමන්ට ගැලපෙන කෙනෙක් සමිතා ,,මොකද ගැහැනියක් තනියම ජීවත් වෙනවා කියන එකත් ලොකු ගැටලුවක් ,

  • @trishamanoji9362
    @trishamanoji9362 4 ปีที่แล้ว +15

    ලැජ්ජාවක් නැති ගැනු.දරැවෙක් ගන්න දරැකමට වෙන්න ඇති ආදර හිතිලා තියෙන්නේ.අනේ කාලේ වනේ වාසේ කිව්වාලු

  • @funnydogs4794
    @funnydogs4794 4 ปีที่แล้ว +47

    People's are coming to watch videos but legends are come to read comments

    • @demshano7690
      @demshano7690 4 ปีที่แล้ว

      Paking legend

    • @tharushkanayan6508
      @tharushkanayan6508 4 ปีที่แล้ว

      ⭕ මෙන්න මේ දවස්වල ගොඩක් අය කතාවෙන whatsapp status video එක..😍👇 එකපාරක් බැලුවොත් අනිවාරෙන් දහ පාරක් බලයි ඔයාලා.....😄✌ මොන කෙල්ලටද කැමති...😁✌
      th-cam.com/video/kvSO428r3BI/w-d-xo.html

    • @rahmanraleen
      @rahmanraleen 4 ปีที่แล้ว

      🤭

    • @blintcreations4425
      @blintcreations4425 4 ปีที่แล้ว

      What is she telling about? Could u pls translate?

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 ปีที่แล้ว +33

    අපි කරන පවු අපිට විවිද කාලානුරූපීව පටිසන් දෙනවා.සමිතට ඒක දිට්ටධම්ම්වේදනීයව පටිසන් දීලා තියෙන්නෙ .දන්න අය දන්නවා මොකක්ද කියලා.ඒත් ඒක ඒකිට තේරෙන්නෙ නැහැ.තවත් පවුම රැස් කරගන්නවා.තමන්ගේම දියනිය අම්මගේ වැරදි සාදාරනය කීරීම ඔක්කොටම වඩා බයාන්කයි....

    • @nimeshbandara4674
      @nimeshbandara4674 4 ปีที่แล้ว +2

      100% aththa kathawa

    • @Rangskool
      @Rangskool 4 ปีที่แล้ว +1

      අනිත් අය වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? ඒත් අනිත් අය වගේ TH-cam එකට වීඩියෝ දාලා අහිංසක ආතල් එකක් ගන්න ආසයිද??
      එහෙමත් නැත්නම් අලුතෙන් එන එකෙකුට සප් එකක් දෙන්න හිත හොද කෙනෙක්ද?
      එහෙනම් එන්න මේ පැත්තේ.
      👇🏼
      th-cam.com/video/PeujLeEmHJo/w-d-xo.html
      ඔබට ජය

    • @deepikathamayanthi7773
      @deepikathamayanthi7773 2 หลายเดือนก่อน

      Rangana mhaththyo oyatath dudaruvo natha Ratey sansh kuthiyaneda kanney

  • @malshamadubshani9483
    @malshamadubshani9483 4 ปีที่แล้ว +5

    Comments ටික බලන්න විතරමයි ආවෙ

  • @koththamalli899
    @koththamalli899 4 ปีที่แล้ว +1

    Alakiri alakiri patta samitha mara sarhutuiii. Patta love akak.paatta happy

  • @chathurikaleeya
    @chathurikaleeya 4 ปีที่แล้ว +16

    Ane හොඳයි සමිතා ... good luck

    • @ashcherry627
      @ashcherry627 4 ปีที่แล้ว

      yah so glad she wont be lonely after athula left her.

  • @Lankanlife
    @Lankanlife 4 ปีที่แล้ว +10

    රංගයා ලිද ලග සංගමේ වගේ ගැනු ටිකත් වටකරගෙන ඔ්පදුප කෙලිනවා මු ගිය ආත්මේ වට්ටිඅම්ම කෙනෙක්ද කොහෙද නෙදකින් කාලකන්නියා

  • @slwiki4083
    @slwiki4083 4 ปีที่แล้ว

    Rangana oya mona channel eke hitiyath hodata program eka karanawa!!! Suba pathum !!!!

  • @checkmate3918
    @checkmate3918 3 ปีที่แล้ว

    Beautiful video ..

  • @pinkyhm5347
    @pinkyhm5347 4 ปีที่แล้ว +21

    Love has no age ... congratulations to the couple! Ape ayata kohomath patu adahas tiyenne 😅 no matter what no one is feeding u or your children do what your heart says

  • @sppereira224
    @sppereira224 4 ปีที่แล้ว +56

    බාල ද වැඩිමල් ද කියලා අපිට මොකද අනේ...පිටරටවල් වල නම් මේව මහලොකු දේවල් නෙමෙයි...ඒ ගෑනිත් සතුටින් ඉන්න එපැයි..මෙදා සැරේවත් ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @arunisiriwardhna7470
      @arunisiriwardhna7470 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @sithmasandesh8552
      @sithmasandesh8552 4 ปีที่แล้ว +1

      That ath athi malli kenekge love ekak

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 ปีที่แล้ว

      කොහෙද කියලා කියන්නකෝ ඉන්න රට

    • @sadunmadusanka1807
      @sadunmadusanka1807 4 ปีที่แล้ว +2

      Koheda danna hlo ahema daruwek wage amma kenek badina ratawl koheda dan. Mona ljjwkd hlo puthek wage podi kollek badinna. Oyage kthawa lassani.. minissunta le denna puluwn mole denna ba.....

    • @sppereira224
      @sppereira224 4 ปีที่แล้ว +4

      අනේ මේ තමන්ගෙ ගෑනිවයි ලමයිවයි බලන් හිටියනම් ඉවරයි..මේ එක එකාගෙ පවුල් වල රෙද්දවල් බලන්නේ මොකෝ ඒ කොල්ලා පොඩි උනත් ලොකු උනත් ඒ කොල්ලගේ අම්න තාත්තද උබලා..ඩේට කපන් අනුන්ගෙ කිල්ලෝට හොයන එකේ පිනක් දහමක් කර ගනින්.රට කොහෙද කියලා නෙමෙයි අදාල දේ අනුන්ගෙ මගුල් තමන්ගෙ කරගන්නෙ නැතුව හිටියනම් හරි.

  • @laksithliyanage1009
    @laksithliyanage1009 4 ปีที่แล้ว +132

    ලැජ්ජයි මෙි කසිකබල් මාධ්‍ය දූ දරුවන්ට දෙන විකෘති ආදර්ශ.

    • @tigerkollagaming2299
      @tigerkollagaming2299 4 ปีที่แล้ว +1

      Denkalaeeeeeee balanneeeeee wenamokutneme bn salli tiyanawada kiyalaaaaaa 60 pannat salli tiyanawanam echcharaiiiiiiii aduddassa kaleneeeeeee meeeeeeee 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kavindyadishani7353
      @kavindyadishani7353 4 ปีที่แล้ว +1

      Swarnawahiniya pachama una ne bro.........😄😄😄 Mn nam eda idan kamathima nathi nalikawak thamai..

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 4 ปีที่แล้ว +2

      Ekane unuth eun apuwama yatata edan Inna eka pawa hoyanava ranganawGe Aya denna dalan Inna samitha wage genuta hudai ewage eun oyawage vasangathgennala an Agatha lama paraurata denna adasayakne daruo hadala un diga denna onakaleta Amma kiyanna genii thawa digeka yanawa diyooo sakkiiiii

    • @laksithliyanage1009
      @laksithliyanage1009 4 ปีที่แล้ว +4

      රංගනට දරුවෙක් නැද්ද දන් නෑ, වල් ගෑණු ගෙනත් මෙි වගේ වනචර ප්‍රෝග්‍රෑම් කරන්නේ. ලැජජයි. තවටික දවසකින් මෙි ජඩ මාධ්‍ය මෙගා නාට්‍ය යන වෙලාවට මෙගා blue films පෙන්නයි. ශික්.

    • @kavindyadishani7353
      @kavindyadishani7353 4 ปีที่แล้ว +2

      @@laksithliyanage1009 Ammoooooo...😄🤣😥😂👌😆....koma unath kathawa sahathika aththa......👍👍👍Eth Rangana mona karannada ithin, eya dannawaya Samitha mema magulak karai kiyala.....

  • @sadisi
    @sadisi 4 ปีที่แล้ว +9

    රංගන ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා පිංවතුනි....ශ්‍රී ලාංකීය.අභිමානය.,...හැමනියං......

    • @sriyaniattanayake4312
      @sriyaniattanayake4312 4 ปีที่แล้ว

      rangana raganawa, rate sanskruthiya, sampradaya, saradarma, ekekutawath one nehe, bahubootha, oya inna hemoama eka walle pol wage, wanacharai, aperatayana kala honda honda sellam, issarahata, amaradewayaneni suwa bara niwana,

  • @ashokaashoka6991
    @ashokaashoka6991 4 ปีที่แล้ว +21

    තාත්තාත් දුවගෙ වයසෙ කෙනෙක් බැන්දා අම්මා දුවටත් බාල කෙනෙක් බදින්න යනවා

  • @menakaweerasinghe301
    @menakaweerasinghe301 4 ปีที่แล้ว +75

    සමාජ ගත නොකල යුතු දේට සුබ පතන්න තරම් ඔබ සියලු දෙනා සත්තු වෙලාද

    • @kelumlasantha3477
      @kelumlasantha3477 7 หลายเดือนก่อน +1

      *මුන්ගෙ ලමයින්ට ඕක උනාමත් සුබ පතයි*

  • @slnature5362
    @slnature5362 4 ปีที่แล้ว

    Wish you all the best samitha akki********

  • @neethagunawardhana6452
    @neethagunawardhana6452 4 ปีที่แล้ว +39

    Why this people always remember the mistake or the weakness of others. if she and her children can be happy why other people no need to judge a t her. Smitha you are very good daughter and mother. So be happy forever . Wish you all the best. God bless you and your children too

    • @chamieshawickrama7740
      @chamieshawickrama7740 4 ปีที่แล้ว +1

      😝😝😝😝😝same model

    • @niroshnimantha3653
      @niroshnimantha3653 4 ปีที่แล้ว

      Great 👍

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      👍👍👍

    • @a.b.c4238
      @a.b.c4238 4 ปีที่แล้ว

      Yes I kinda agree with you. We have no right to judge anybody. It's their choice. She didn't leave her children when she was going through hard time in her life. I wish her all the very best.

    • @Mahesh-vb4gg
      @Mahesh-vb4gg 4 ปีที่แล้ว +4

      U are sachcha same kind of woman please tell me you also have boyfriend younger than your children? Tell me truth? You are sleeping with kids?

  • @kavinethutv5901
    @kavinethutv5901 4 ปีที่แล้ว +7

    නියමයි රංගන අයියේ බුදු සරණයි

  • @sandaruwansamarakoon9605
    @sandaruwansamarakoon9605 4 ปีที่แล้ว +10

    මේවා පෙන්නන්න එපා..අපේ ගෑණූ ගැන බයයි.අනේ උන් ගමේ හැදුන එවුන්..මට මතකයි සමිතා කිවා..."සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට..."ඇවිත් කරපුවා😂😂😂😂😂😂😂😂

    • @r.skumara1885
      @r.skumara1885 8 หลายเดือนก่อน

      මුන්ට මෝල්

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 7 หลายเดือนก่อน +2

    අනේ අපට මොකද තව කීයක් තෝරගත්තත් ඒත් දරුවන්ටත් අඩු වයසේ එකෙක් තෝර ගත්ත එක තමයි වරද

  • @Abdullah-fn5yy
    @Abdullah-fn5yy 4 ปีที่แล้ว +7

    That is her choice. She marries who she loves. An age is not a matter. And having children also not a matter. Life has to live happily,devorce or having children is not a matter to be alone in a whole life. Lets wish her for the happy life and for their love.......

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 ปีที่แล้ว +4

    මේකිව වටේ තියාගෙන මුන් මේකිගෙන් ආතල් ගන්නවා කියලා හිතෙන්නේ මට විතරද? මේ වගේ සක්කිලි ගෑණු දැක්කම කියන්න තියෙන්නේ අපේ අම්මලා රත්තරං.... කියලා විතරයි. ජීවිතේ හැමෝටම එක වගේ හරියන්නේ නෑ. ඕන කෙනෙකුට වරදින්න පුලුවන්. එහෙමයි කියලා නාකි ගෑණු තමන්ගේ දරුවෙක් වගේ එකෙක් එක්ක ඇඹරෙන්න යනව ද? වයසට හරි යන එකෙක් හොයලා බැද ගනින් සක්කිලි ගෑණු. බදින එකා මේකිට ආදරේ කරන්නේ දැන් සිරාවටම ද? 😂 කටින් කියලා හිතාගෙන හිනා වුනාට මේකිට හිනා යන්නේ පුකෙන්. කලාව කියන නමට අපහාස කරන උන් මයි කලා කාරයෝ වෙලා ඉන්නේ.

  • @tharangaWaves
    @tharangaWaves 4 ปีที่แล้ว

    Congratulations

  • @dragonm323
    @dragonm323 4 ปีที่แล้ว +2

    මේ කතාව ඇත්ත උනත් බොරු උනත්
    ලංකාව ජීවිතේට ගොඩ යන්නේ නැති රටක් වෙලා තියෙන්නේ ඇයි කියල මේකේ comment වලින්
    හොඳට ඔප්පු වෙනවා
    මෙච්චර මිනිස්සු කුහක වෙන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ . ඇයි අනුන්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න බැරි? මේකද බුදු දහමේ උගන්වන මෛත්‍රිය, කරුණාව උපේක්ෂාව හා මුදිතාව
    ඉස්සර කලේ රජ්ජුරුවෝ කරපුවා අපි කරා වගේ කියෝ කියෝ , කිසිම අභිවෘද්දියක් නැතත් අපි ලෝකෙම ඉන්න අනික් හැම ජාතියට වඩා උසස් කියල පුහු මාන්නයක් කරපින්නාගෙන , කිසිම පලදායී කටයුත්තක නොයෙදී සමාජ ජාල වල comment කර කර ,තිත්ත කුණුහරුපෙන් තමන්ගේම සහෝදර ජාතියට බැන වදිමින් නටන මේ නාඩගමින් තමාගේ හෝ රටේ දියුණුවට කිසි දියුණුවක් සිද්ද වෙනවද කියල හිතල බලන්න
    මා දන්නා බුදුදහමේ කොහෙවත් දෙන්නෙක් බඳින්න ඕනි වයසවල් ගැන කියා නැත. ඔබලාට එවැනි සුත්‍රයක් හමුවී ඇත්නම් මටද Share කරන්න . කොසොල් රජුගේ සිහින වල කියන්නේ මිනිසුන්ගේ කාමෂාව වැඩිවී දරුවන් නොලැබීමට නුසුදුසු වයසේම ඒ ක්‍රියාවලිය සිදු වීමක් ගැන නේද ?
    මෙතන ඉන්නේ වැඩිවියට පත් මිනිස්සු දෙන්නෙක් . මේකෙයි කොසොල් රජතුමාගේ සිහිනයි අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    හොඳ බනපොතක් කියෝලා , හාමුදුරුනමකගෙන් බණක් අහල ධර්මය තේරුම් ගන්න. නිකන් එහෙන් මෙහෙන් දැක්ක කලි අහුලාගෙන බොරුවට කෑ ගහන්න එපා .
    ලිඳේ ඉන්න ගෙම්බන් මෙන් ජිවත් නොවී ලෝකේ සිද්ද වෙන්නේ මොනවද කියල හොයල බලන්න්න.
    ලොව විශාල වයස් පරතර ඇතිව විවාහ වී හොඳින් ජිවත් වෙන උදාහරණ කොතෙකුත් ඇත.
    උදා :
    J. K. Rowling (Harry Potter ) - වසර 6 - ඇය පළමු විවාහයෙන් වෙන් වී දරුවා සමග තනි වී , සියදිවි නසා ගැනීමටද තැත් කර තනිවම ජීවිතය ජයගත් ගැහැණියක්
    Sachin Tendulkar - වසර 6
    Priyanka Chopra - වසර 10
    Hugh Jackman (Wolverine ) - වසර 13
    Shikhar Dhawan (Cricketer )- වසර 10 . ඔහු විවාහ වුනු කාන්තාව පළමු විවාහයෙන් දික්කසාද වුනු දරුවන් දෙදෙනෙක් සිටි කෙනෙක්
    ඔබලා ද්වේශ සහගතව කරන දෙයින් අපේ සංස්කෘතියටවත් , ආගමටවත් සෙතක් වන්නේ නැ ත. ඔබලා තව තව පව් පුරෝගෙන මෝහයෙන් මත් වෙනවා විතරයි
    දැන්වත් වෙනස් උනොත් නරකද?

  • @ashikarandunne2846
    @ashikarandunne2846 4 ปีที่แล้ว +123

    බදින්න කෙනෙක් නැත්තන් ගෙදර හිටපං අම්මා වගෙ කෙනෙක් බදින්නැතුව😒

    • @r.m.ssharika9684
      @r.m.ssharika9684 4 ปีที่แล้ว +2

      👍

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +10

      පලයන් පොන්නයෝ යන්න. උන්ට හොදනම් තොපිට මොකද 😠

    • @lattapatta3786
      @lattapatta3786 4 ปีที่แล้ว +6

      @@tsforisjwhatsappstatus4088 ai ubada a baduwa karagahanna inne :)

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +1

      @@lattapatta3786 ලට්ට පට්ට හුත්තිගෙ පුතෝ 😂😂 වරෙන් මන් තොපෙ අම්මව කරගහන්නම් .

    • @shanibaba994
      @shanibaba994 4 ปีที่แล้ว +1

      ඒ කොල්ලට ගොඩ යන්න අවස්තාව ක් හොයාගෙන ඇත්තෙ..ඔහොම ගියාම ඌ පබ්ලික් වෙනව,ඊට පස්සෙ ඌත් සිනමාවට එනව.එතනදි ඌට වෙන එකෙක් සෙට් වෙනව.ඊට පස්සෙ ඌ මේයා අතාරිනව.ඔන්න වෙඅ දේ කෙටියෙන්ම කීවා..සමහර කොල්ලො ගොඩ යන්න සල්ලි තියෙන වයසක උන් බදිනව.අපේ පැත්තෙ ඉන්නව එහෙම අය

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +153

    තනි උන ගැහැණියක් තමයි ඒක දන්නේ මගෙන් සුභ පැතුම් ඔබතුමියට මම ජොර්දන් වලින්

    • @tutututu6435
      @tutututu6435 4 ปีที่แล้ว +12

      පොඩි එකෙක් බදින එක අනුමත කරනවාද

    • @abababab7812
      @abababab7812 4 ปีที่แล้ว +5

      @@tutututu6435 දරුවන්ට අම්මා තාත්තා තරම් ආදරේ කරන කෙනෙක් මේ ලෝකයේ නැහැ ඒත් ජිවිත් වෙන්න ආදරේ ඕනෙ ආදරේ දී වයස අදාළ නැහැ මගේ හිතේ පිරිමින් ට පුළුවන් නම් දඩාවතේ යන්න ගැහැණියක් කොහමද ඉවසන්නේ

    • @janithpriyasad2203
      @janithpriyasad2203 4 ปีที่แล้ว +1

      Yes..

    • @artxartx6498
      @artxartx6498 4 ปีที่แล้ว

      Aniwa

    • @senarathekanayaka2174
      @senarathekanayaka2174 4 ปีที่แล้ว +11

      Ammage redda.. yako mage nandath thanikada ganiyek.. lamai thun denek hadagena yasata inne. Munta tiyenne kulappuwa wena mokawath newei

  • @donameriya
    @donameriya 7 หลายเดือนก่อน

    Samith innawa dekkoth videos balanna asayi......eyage lassana hinawa.......ea adaraniya bawata mama hari kemathi......nihathmani lassana ❤❤❤❤❤❤❤❤🥰🥰🥰💘💝

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว

    Samitha oyata suba patum.hamadama satuten inna labewa,!..adaraya labanna sanasille jeewat wenna manussa duwakata tiyena ayitiyata hadawatin garu karanawa

  • @dulinahimzan3116
    @dulinahimzan3116 4 ปีที่แล้ว +5

    Good luck samitha aunty ❤️😍

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +3

    මම නම් කියන්නේ මේක බොරුවක් තමන්ගේ දූටත් වඩා බාල කොල්ලෙක් එක්ක කවුද විවාහ වෙන්නෙ මෙයා මේකෙන් වෙනම විදියේ promotion එකක් ගන්නෙ...ඒක අපේ උන්ට තේරෙන්නෙ නෑ.අවුරුදු 47 ගෑනියෙක්ට ආයෙ බදින්න ඕන නෑ සම්බන්දකම් නම් ඇති අපි දන්නෙ නෑ..අනික පාටි දාන්නෙත් නෑලු ඒ ගැනත් හිතපන්

    • @gunawardanathilinikawshaly894
      @gunawardanathilinikawshaly894 4 ปีที่แล้ว +1

      Oyata wage anith unta mole na ane

    • @shanmobile9750
      @shanmobile9750 4 ปีที่แล้ว +2

      @@gunawardanathilinikawshaly894 ඒක ඇත්ත මේගොල්ලො දන්නවා අපේ රටේ marketing වෙනම කලාවක් කියලා ඒක ටිකක් වෙනස් විදියට දුන්නොත් ඒක hit වෙනවා කියලා දන්නවා

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 4 ปีที่แล้ว

    Rangana , obagey programme ekata rstings wedi karaganda may karspu
    wadey snthima nindithai . Obata kisima maadhya sadaachaarayak nah .
    Harima pahath !

  • @fernando2149
    @fernando2149 4 ปีที่แล้ว +2

    අනේ හොදයි අක්කේ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි .ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න..

  • @psy1197
    @psy1197 4 ปีที่แล้ว +36

    උන්ගේ පෞද්ගලික ජීවිතේ අදාල නැ උන්ගේ හැකියාවන් ගැන කතා කරපන් ඒකයි වටින්නෙ❤

  • @devindidilru480
    @devindidilru480 4 ปีที่แล้ว +8

    Me ara tik tok karana chirantha neda.. amboo eya ape wayase wagene 😯😯😯

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +8

    චිරන්ත ඔයාට හදවතින්ම සුභ පතනවා ✌️😌😌😌

  • @vindyashashikala9290
    @vindyashashikala9290 4 ปีที่แล้ว

    Congratulations samitha akki. God bless you both

  • @manikpura7672
    @manikpura7672 4 ปีที่แล้ว +25

    මිනිස්සු කීදෙනෙක් එක්ක ගිහින්ද ආයෙත් බදින්නේ. ඇතුලත් ගිහින් එන හැම වෙලාවේම බාර ගත්තා. පව් අර ළමයි දෙන්නා

    • @manike6943
      @manike6943 4 ปีที่แล้ว +3

      මුන්ට තාම වෙසාකම නැති කර ගන්න බැහැ ළමයි දෙන්නා තියන්

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +74

    අපොයි පුතෙක්වද කසාද බදින්න යන්නේ.. බැන්දත් ඉතින් එහෙම කසාදයක් හරි යයිද. අනික ඒ කොල්ලා දූට නම් ගැලපෙනවා

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +6

      එයා සමනලයෙක් ළු 😂😂😂

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +3

      අපෝ...මොකෙක් හරි බැඳගෙන සතුටින් ජීවත් වෙන එක නෙමේද ජීවිතේට ඕනි.ඔයා මොකටද ඕවා ප්‍රශ්න කරගන්නෙ.කුහක නොවී සුභ පතල වැඩක් බලාගන්න.මූනෙ කොටසක් දැකල කොහොමද කියන්නෙ.කුහක වෙන්න එපා

    • @mitheshyadev6806
      @mitheshyadev6806 4 ปีที่แล้ว +6

      @@rmsp1371 මොකෙක් හරි.....😂😂😂😂 පුලුවන් ද එහෙම ඉතින් 😂😂😂

    • @senarathekanayaka2174
      @senarathekanayaka2174 4 ปีที่แล้ว

      Oya kollata lassana podi kellek hitiya appa. Man dakala tiyanawa. Habai kella singapore giya.. ita passeda koheda kolla meh pissu natanne

    • @rashi7690
      @rashi7690 4 ปีที่แล้ว +11

      @@rmsp1371 මූනේ කොටසක් නෙමෙ ඒ කොල්ලට අවුරුදු 22 යි.සමිතාට අවුරුදු 47 යි.ඕවා සමාජෙට දෙන වැරදි ආදර්ශ නෙමේද, දූ ගේ වයසෙම කොල්ලෙක් බදින එක හිරිකිත නැද්ද , ඔයාලට එහෙම පුළුවන් ද

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +4

    සමිතා හරිම ආදරණීය මවක්❤

    • @Sath_madu
      @Sath_madu 6 หลายเดือนก่อน

      පක තමා
      පොඩි උන්ට කියල ඇරගන්නෙ ඒක හින්ද වෙන්න ඇති

  • @ruuusri7535
    @ruuusri7535 4 ปีที่แล้ว

    Suba pathum.akki

  • @sandalisamarage4776
    @sandalisamarage4776 4 ปีที่แล้ว +12

    අනේ සමිතා අක්කේ ඔයා යන ගමන හොදින් යන්න අක්කේ.සුබ පතනවා ඔයාට.ජීවිතේ විදින්න අක්ක.ඔයා ගොඩක් විදෙව්වා.බුදු සරණයි

  • @sulakshanaw
    @sulakshanaw 4 ปีที่แล้ว +47

    මූ ඉන්නව insta එකේ chirantha L gunawardana කියල පොඩි එකෙක් කොහොම හරි

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว

      @dilanz51 EHENAM ATHULA YAM KRIYAMARGAYAK GANNVEI THAMA GENU DARUWAWA BERAGANNA.

    • @sudaramasiriwardana8740
      @sudaramasiriwardana8740 4 ปีที่แล้ว +3

      @@anurakumara8593 atula kohe kriyamarga gannada u bandet 22 bala kellakwa😂😂😂

    • @j.disara6871
      @j.disara6871 4 ปีที่แล้ว +1

      Now he got a new youtube channel😂

  • @darshanarox1
    @darshanarox1 4 ปีที่แล้ว

    Apitath thanakata enn udaw karann plzz.....link eka dannam...band ekakata join wenna asay...

  • @user-xd3rj9ud9w
    @user-xd3rj9ud9w 3 ปีที่แล้ว

    Mama awa.kuwait වලින් mama goodk ආදරෙයි samita අක්කේ

  • @sujeewadhammika9245
    @sujeewadhammika9245 4 ปีที่แล้ว +93

    දැනට තියෙන ඔක්කොම කමෙන්ට් කියෙව්වා,, ආදරයට වයස බධාවක් නෑ,, එයාට හොදයිනම් දුවටයි පුතාටයි හොදනම් අපිට ඇයි

    • @nilubandaranilu1951
      @nilubandaranilu1951 4 ปีที่แล้ว

      Ou aka athaa wayasa ba dayakk naa aa wagama daeuwan kamathee namm anith ayata mona kathada b s akka oyata

    • @ranicamela4322
      @ranicamela4322 4 ปีที่แล้ว

      Very good answer

    • @theviya6806
      @theviya6806 4 ปีที่แล้ว

      අනිවා .අනිත් උන් මෙතන නටනවා🤣

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +1

      @@nilubandaranilu1951 WANACHARA GENUN DHARUWAN HADANNE (ANGAWANNE) LOKE INNA HONDAMA AMMA THAMANKIYA DARUWANTA HENGENA VIDIYATAI. ESDEKA ERALA LOKEDIHA HONDATA BALANNA. MEVENI PAWLWALA ANTHIMATA VENNE "GAHEN NEGALA ATTHEN BAHINA EKAI" BUDHUN VEDIYAI KIYA PAARAMBANA APE RATATA GIYAKALA.

    • @priya-nh3hf
      @priya-nh3hf 4 ปีที่แล้ว +6

      ඔව් ප්‍රසිද්ද කරලා අපිට ජිවිතේ අප්පිරිය නොකර ඕව කරගත්තනම්නේ හොඳ නේද

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +6

    අතුල අධිකාරි වගේ ටිකක් සමිතා මගෙන් සුහ පැතුම් මොන දේ උනත් දරැවො දෙන්නාට තැන දෙන්න මම කුවේට් සිට

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 ปีที่แล้ว

    Swarnawahini lightning ,background upset apppa balanna hithen naa hari palui..🤔😕

  • @geethawickramasuriya9406
    @geethawickramasuriya9406 4 ปีที่แล้ว

    සමිත සියලු දේ මාධ්‍යට කියලා , රෑ1,2 කතා කරන්නේ ,මම ආදරය කරන කෙනා කියලා photo පෙන්වලා , දැන් මිනිස්සුට බනිනවා.

  • @funnygirlgirl3037
    @funnygirlgirl3037 4 ปีที่แล้ว +5

    Trending 1 යකොව්.ලන්කාවෙ මිනිස්සු කුනු හොයන තරමක් හිතා ගන්න පුලුවන්

  • @sapyfdo5849
    @sapyfdo5849 4 ปีที่แล้ว +20

    Chirantha apooo iyaaa appa ai mehema kollo

  • @kingpasindu9612
    @kingpasindu9612 4 ปีที่แล้ว +1

    Munta wena wad ndda nalu niliyannage opa dupa hoy hoya innee ,oita wada hoda ndda ratata wadak wena deyak karanm ,ehenm ada me rata mita wada godak lassani

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 ปีที่แล้ว +2

    මේ වැඩසටහන බලද්දි මටමතක් උනේ ග්‍රවුන්ඩ් එකගාව කුරුම්බා විකුනන මාමා කියපු කතව , අංකල් මටත් ගෙඩ්යක් දෙන්න්කො කීවම කොයිසෛස් එකෙන්ද ඕනෙ, සමහරු කැමති කලටි , සමහරු ලොද අ
    සෛස්, සමහරු ඇගිල්ලදාල ලොදත් කලවම් කරගෙන බොන්න, සමහරු ඉල්ලන්නෙ පොල් වගේ ඒව සමහරු මං ආස ලුනුරහ තියන ලපටි ඒවට කියල මාමා කියපි පුතා ලෙල්ල පොත්ත අතගෑවට හොද ගෙඩිය කියන්න ඔයට අමරුයි ඔයට ගැලපෙන ගෙඩිය මම කපල දෙන්නම් කියලා අවසානෙට කීව සමහරගෙඩි පිටපැත්ත ලස්සනට තිබුනට හාරල බැලින්නම් යක්කු කෙලල වතුරත් නෑ ලොදත් මෙලෝ රහක් නැති පුස් එකක් තොරන්වනම් රංගන ඔයත් කුරුම්බා මාමා හමුවන්න් ඉන්නෙ අනුරදපුර ස්ටේඩියම් එක පිටුපස පරේ

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +9

    සමිතා අක්කෙ ඔයා මැරි කලාට කමක් නෑ ඔයාටත් කව්රු හරි ඉන්න ඕන ජීවිතේට.ඒත් අක්කේ ඔයාට වඩා ගොඩක් බාල කෙනෙක් කොහොමද ඔයා මැරි කරන්නේ. මං හිතන්නේ අක්කේ ඔයාට දැන් හතළිස් නවයක් විතර. ඔයාගේ දුවටත් වඩා බාල ළමයෙක් නේද ළමයා.පිරිමියෙක් මොනතරම් වයසින් අඩු ගෑනු ළමයෙක් බැන්දට ප්‍රශ්නයක් නෑ . ඒත් කාන්තාවක් කවදාවත් වයසින් අඩු පිරිමියෙක් බඳින්න හොඳ නෑ. ඔයාට ආයෙත් දවසක තනිවෙන්න වෙයි අක්කෙ හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. මං හරිම කැමැති ගායිකාවක් අක්කේ ඔයා. අතුල අයියටයි ඔයාටයි එදා ඉඳන්ම මම නම් හරිම කැමතියි.