Not my type of song, but this song has something special. Great voice and superb singing and pitching.Awesome. Just checked, this singer has variety of songs. Not the same type. Good luck. Awesome clear voice Mr.Pramoth.
Aiye me song ekanam matama widiyata hithata waduna. Mage hobby eka song hana eka. Mama ahapu me widiyata hithata wadina ekama song eka me song eka.attama lassanai. Oyata me wage nirmana karamna thawathawath shakthiya dahirya labewa kiyala man prarthana karanawa aiye. Oyage act walatath mama harima asai. Oyata budu saranai aiye💕
වචන වලට හැරවුනු මේ ආදරයට බොහොම ස්තූතියි ♥️
ප්‍රමෝත් ගනේආරච්චි ✍️
❤❤❤❤❤💕💕💕💕💕💕
❤❤
ප්‍රමෝත් අයියා ඔයාගේ Acting,Singing ඔක්කෝම superb...❤❤
❤
❤❤❤
කතාවේ නපුරු චරිතයක් උනාට මරු ආසයි මුල ඉදලම ඒ වෙන දෙයක් නිසා නෙමෙයි මේ ලස්සන Voice එකෙන් කියන සින්දු වලට ඇබ්බැහි වෙන නිසා 🙂
ඒක ඇත්ත♥🌼
M
Hmm
මේ සිංදුව දවසට 5 පාරක් විතර අහන්නෙ මම විතරද🎶😍 ඇබ්බැහි උනා 🎶🤗
Me too🥺🥺
Man😊😊
me to
Mamath
Me too❤
ගීතාලෙන් නළවන්න නුඹේ කොළකමි
එනවාදෝ සිප ගන්න රතු රෝස තොල්
දිලුනාවේ නුඹ රැපේ ඇති ඒ හැගුමි
ආයේම මගේ වෙන්න තුරැලට ඇවිත්
ආයේම මගේ වෙන්න තුරැලට ඇවිත්
නැවතිල්ලෙන් මානේ සුව දුසේ ඈ පේනා
ගැලවීයා නොහැකී පිනි සුසුමක් ඈ ගේනා
දෙවියන්ව පැමිනේදෝ ගන්නටම බේරා
දැන්නමි මා නොදැනී ඈ හා ගෙවිව හොරා
උණු හුමට ගුලිවෙන්න මේ පපුතුරේ
කිමදෝ නුඹ සැගවෙන්නේ සේයා වියේ
තනි වුවා නුඹ නැති නිසා
නොදැනී මා ගෙව්වේ වේදනා
නැවතිල්ලෙන් මානේ සුව දුසේ ඈ පේනා
ගැලවීයා නොහැකී පිනි සුසුමක් ඈ ගේනා
දෙවියන්ව පැමිනේදෝ ගන්නටම බේරා
දැන්නමි මා නොදැනී ඈ හා ගෙවිව හොරා
දැන්නමි මා නොදැනී ඈ හා ගෙවිව හොරා
අදුරේ මා තනිවීලා උන් හැම වෙලේ
මුදු වදනින් මා සැනසුවේ නුඹමයි ප්‍රියේ
කිමදෝ නුඹ ආවේ මේදා
රකිමි නුඹ දිවි ඇති තුරා
නැවතිල්ලෙන් මානේ සුව දුසේ ඈ පේනා
ගැලවීයා නොහැකී පිනි සුසුමක් ඈ ගේනා
දෙවියන්ව පැමිනේදෝ ගන්නටම බේරා
දැන්නමි මා නොදැනී ඈ හා ගෙවිව හොරා
දැන්නමි මා නොදැනී ඈ හා ගෙවිව හොරා //
Mara lassanai kala ❤❤❤❤❤
කලණගෙ සිංදුව පට්ටම ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ow bn
ෆට්ට
උනුහුමට ගුලිවෙන්න මේ පපුතුරේ
කිමදො නුබ සැගවෙන්නේ සේයාවියේ ❤️🌍😘 හරි ලස්සනයි අයියා all the best ❤️🌍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මට නම් මේ සින්දුව ❤️🥹
කලන ඉන්නේ නපුරු චරිතෙට උනත් මම ආසම නලුවා කලන තමා මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ එයාට පිස්සූ හැදෙනවා ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් යන්න . ඔයවගේ තවත් ලස්ඩනට සින්දු කියන්න තව ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
සිංදුවට addict වෙලා .... මහී ❤අසේනි නෙවෙයි කලණ ❤තුශී love story එක තමයි ලස්සනම... කාලෙකින් දැක්ක ගැළපෙන couple එක ❤❤❤❤❤
ඔව් අරුන් දෙන්නා වගේ සීනි බෝල කපල් එකක් නෙවෙයි කලණයි තුශී ❤️
Yes 👍 👍
කී පාරක් බැලුවද මතක නෑ ❤😢🎉
Yes😘
Yes 🥰
ඇත්තටම මේ සිංදුව ගොඩක් ලස්සනයි ❤❤❤❤ මුල ඉදන්ම කතාවෙ නපුරු චරිතෙ වුනාට කලනගෙ සිංදුවලට මං ගොඩක් ආසයිඑයාගෙ හඩ ගොඩක් ලස්සනයි ❤❤❤😊😊😊
Ow
මාත් ගොඩාක් ආසායි කලනගේ සින්දුවට.. අනික එ කලන ❤තුශි ආදරේ නියමයි මාරම ගැලපෙන කපල එක ❤❤❤❤❤❤
Heroට වඩා නියමයි villian(මහීට වඩා කලණ )
කලන කොහොම කෙනෙක් වුනත් ප්‍රමෝද් අයියගේ Voice එක ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ 😍
2024 මුලින්ම බලන කට්ටිය මේ කොනට 👍🤩
කලන අයියේ සින්දුව නමි මරැ❤❤❤
මචං කලණ නමින් ප්‍රමෝද් පට්ට මැනික.ලස්සනයි ඒසිංදුවනම් වැදුනා හිතට ලෙසටම සුබ අනාගතයක් සහෝ🎶❤️❤️❤️❤️❤️👈
Aniwa patta sinduwa
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
මේ අහන්නෙ කීවෙනි සැරෙටද මන්ද සුපිරි ම සිංදුවක් ❤🥺🌈
සියලු දෙනා ගිතයට සම වැදිලා ඉන්නේ.මම දවසට දෙතුුන් පාරක් මෙි ගිතය රස විදිනවා
Trending ,Trending අනිවාර්යයෙන් කියන අය මේ පැත්තට 🎉🎉🎉🎉
කොච්චර බැලුවත් apa වන්නේ නැහැ හරිම ලස්සනයි
මේ සිංදුවනම් කොච්චර ඇහුවත් එපා උනේ නෑ එපා වෙන්නෙත් නෑ මාරම ලස්සනයි🥺❤️🥰
හරිම ලස්සන සින්දුවක් කී පාරක් ඇහුවද මතක නෑ 👌🙏😘❤
ප්‍ර්‍ර්‍ර්‍රමෝත් අයියගෙ වොයිස් එකනම් ඇත්තටම ලස්සනයි❤🔥 good luck aiye❤
උනුහුමට ගුලිවෙන්න මේ පපුතුරේ 🥺💗
කිමදෝ නුබ සැගවෙන්නෙ සේයාවියේ 🥺💗
𝙸 𝚏𝚎𝚎𝚕 𝚒𝚝....❤👈
Me too
ආසම ගායකයෙක්❤️❤️❤️ගොඩාක් ආදරෙයි ප්‍රමෝත් අයියෙ❤️❤️❤️❤️All the best❤️❤️❤️
ලස්සනයි ban maga asam song aka
Eknm maram voice ekk lassani pramodh aiyee♥️🥰woow song eknm mru
❤❤My favourite heart singer is pramoth Ganearachchi ❤❤
Congratulations Pramoth super 👍🤘❤️🎊️🎉️
මාසයක් අහුවත් එපා වෙන්නති සින්දඋව
ප්‍රමෝත් ගේ ලවන් ගේ කටහඩ සුපිරියක් ආ ...❤
කොහොමත් ලවන් ගෙ සිංදු ඕනීතරම් trending වෙලා තියෙනවා
ඔව් දෙන්නම දක්ශ යි 😍
උනුහුමට ගුලිවෙන්න මෙ පපුතුරේ... 🥰
Kalanage sindu marama lassanak thiyenne ❤❤❤❤❤
ප්‍රමෝද් අයියගෙ වොයිස් එක පට්ටයි අයියෙ❤❤❤
ලස්සනයි❤❤❤❤❤❤🎉
සිංදුව වගේම ඒ වෙලාවේ
ප්‍රමෝද් ගේ acting මාරයි ආ❤ wish you all the best
මාරම ලස්සන voice එකක්❤️
ලස්සනයි sinduwa
ප්‍රමෝත් අයියගෙ v͏o͏i͏c͏e͏ එකනම් මාරම ලස්සනයි.🥰 s͏o͏n͏g͏ එකත් හරිම ලස්සනයි... කළණ - තුෂාරි✌️❤
ප්‍රමෝත්ගේ වොයිස් එක නම් පිස්සුවක්🥺❤️
කෙල්ල බලාගෙන ඉන්න විදියට ආස හිතෙනවා සින්දුවට වඩා❤
Mmm eknam aththa ❤❤
ඔව්මයි
Eya mara lassnai
ඒ මංදා තිරිසනා තොගෙ ගෑනිට කියාම් ඕක. වලස්තයා.....හයියෝ
කලන තුෂාරි අලුත් කපල් එකක් 🤭❤️ කලන ව හොද කෙනෙක් කරපු එකනම් හොදයි.එක තැන පල් වෙවී තිබුණ කතාවට අලුත් දෙයක් එකතු කරපු එක නම් ගොඩක් හොදයි ❤️ දැන් ඉතින් මහීවත් දියුණු කරලා කතාව තවත් ලස්සන කරන්න 😍
කලන අයියගේ සින්දුව ලස්සන යි❤❤❤❤
Lassanai anee❤️❤️❤️❤️❤️❤️❤️❤️ me song eka man dawsakata 5sarayakatath wada ahanawa e tharamata lassana song ekaka❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උණුහුමට ගුලි වෙන්න මේ පපුතුරේ.... කිමදෝ නුඹ සැගවෙන්නේ සේයාවියේ.....❤❤
Pramoth aiye patta ❤❤❤
Very nice .නියමයි ප්‍රමොද්මල්ලි ❤❤❤❤❤
මේ අහන්නෙ කීවෙනි සැරෙටද මන්ද සුපිරි ම සිංදුවක් ❤🥺🌈
මගෙ ආසම චරිතයක් ❤️😍 කටහඩටනම් ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺😘😌
මාරම ලස්සනයි සින්දුව 🤗😍
හරිම ලස්සන කට හඬක් තියෙන ගායකයෙක් සුබ අනාගතයක් 😍
Promoth putheee❤
Very nice Song 🤗🤗🤗🤗🤗🤗
උනුහුමට ගුලිවෙන්න මේ පපුතුරෙ..❤😢ආසම කෑල්ල
Hm
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ලස්සනයි ❤️❤️❤️👌👌🙏❤️
සින්දුව හරි ලස්සනයි මාර අමුතු ෆීල් එකක් තියෙන්නේ ❤
Ane e katahada lassanai ayeth ahanna hithenawa 😍😍
Marama lassanaiii❤❤❤
මන් මාරම ආසම සින්දුවක්😘
දවසට පස් සැරයටත් වඩා අහනවා ඒ තරමට මාරම ලස්සනයි ❤
හරිම ලස්සනයි voice එක අහන්න අහන්න ආසයි good luck
මේක මරු❤
ලස්සනයි ලස්සනයි කලණ ❤❤❤❤❤
Wow niyami .
කොච්චර ඇහුවත් එපා වෙන් නැ ඒ වගේම ශෝක් episode එකක් කතාවෙ
ලස්සනයි
ane lassnai wasthu oyage katahada...hama sinduwakm gdk lassnai.oyage acting superb...aththtama hugaaak adreiii oyta...❤❤❤❤
💞💞💞💞💞💞💞ආසම සිදුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ප්‍රමෝද්
sinduva lassanay👍
Voice එක
Waw......❤❤❤❤❤
My fv couple........😊❤ කාලෙකින් දැක්ක ලස්සනම couple eka.... මොන වැඩේ තිබ්බත් ඔය දෙන්නගේ dialog යනකොට දුවගෙන ඇවිල්ලා බලනවා 😊😊😊😊
Kalana oyage song eka wow .......
Beautiful
Beautiful voice ❤ Pramod aiya
Drama eke main actress ලා දෙන්නට මේ දෙන්න හිටියනං එකක් කියලා හිතෙනවා❤.
මොකද හොදට රඟපානවා over acting නෑ . පුරුදු වෙන්න රඟපානවා වගේ නෙමේ දැනෙන්නේ හොඳටම රඟපානවා. ඒ facial expressions best 👊♥️Song ekath ගොඩක් ලස්සනයි❤❤❤
Godak aya balanne e denna hinda
Dn kohomath kalanata godak aya kamathi.. mokada salena nuwan eke main actor ne eyaa
දැන් ඇත්තටම ගිත්මා ලවන් නිසා නෙමෙයි Trending වෙන්නේ මේ Couple එක නිසා. 😊. එත් ඉතින් Main charecter දෙක අර දෙන්නා . හැබයි එහෙම වුනා නම් කතාවට බලන්න කට්ටටිය එන්නේ නැ ඉතින්. ඔයාගේ කැමත්තක් 😊
@@FannyGirlsss monawa karannada
@@FannyGirlsss lavan geethma nisada
Kipa parak baluwa lassanai kalana song eka you are best 🎶🎵🎧🎤❤❤
Aka nam super 👍👍💙💜💙💚 sweet voice akak
Beautiful song..
මාරම ලස්සනයි ඒ වොයිස් එක❤️❤️❤️
Mama දවසම අහන්නෙ me song eka witarai . E තරම් හදවතට වැදුණා
onna sangithe Telidrama eke sinduwa dakka gamanma awa ❤
දෙරන ඔයා ගත්ත සුපිරි බුලට් එකක් තාමා මාර ලස්ස්නයි අයියෙ සින්දුව අහන්න ඉන්න මාර ආසායි කාතාවෙත් ආසම චරිතයක් ඉදිනියටත් ඔය වගෙ ලස්සන සින්දු කරන්න අයියෙ ඉදිරියටම යන්න ජය❤️🥰
නිහතමානිම ගායකයෙක් .❤❤❤❤❤❤
කලනගේ සින්දුව ලස්සනයි 👍👍👍
මෙි සිංදුව දවසට 5 පාරක් විතර අහන්නෙ මම විතරද 🎶😍 ඇබිබරනි උනා 🎶🤗
Balanna balanna asa හිතෙනවා .me song ඒකමයි mage phone eka හැමතැනම thiyenne .e තරම් asa හිතෙනවා .ගොඩාක් lassanai paramoth
ඒ සින්දුව නම් මාරම ලස්සනයි..🥺❤️
ලස්සනයි godak pramoth katahada maru♥️♥️
පට්ට ලස්සනයි මේ සින්දුව. මම අහපු ලස්සනම සින්දුව😀
Download krgen hemdm ahana aya ko 🥰😍
Meyage sindu nm harima lassani.❤
me song eka godariyak lassanai man asama song eka kochchara ahuvath athi vennne n ❤️
අහන්න අහන්න ආසහිතෙනවා .. ❤❤
❤❤..Ayema mage wenna thurulatama ewith.. ❤❤
Nice Song ....😘
Best song ❤❤
හදවතට දැනෙන හඬක් ..marama ලස්සනයි .....
Voice eka මරු❤❤❤
superb song😍
Not my type of song, but this song has something special. Great voice and superb singing and pitching.Awesome. Just checked, this singer has variety of songs. Not the same type. Good luck. Awesome clear voice Mr.Pramoth.
Aiye me song ekanam matama widiyata hithata waduna. Mage hobby eka song hana eka. Mama ahapu me widiyata hithata wadina ekama song eka me song eka.attama lassanai. Oyata me wage nirmana karamna thawathawath shakthiya dahirya labewa kiyala man prarthana karanawa aiye. Oyage act walatath mama harima asai. Oyata budu saranai aiye💕
අම්මෝ කොච්චර හැහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි
Attatama godak ලස්සනයි pramoth aiye oyage songs okkogenma meka maram vidihata hithata denuna mekat gahanna wena songs thiyeda ලස්සනයි pramoth aiye bs ❤️🔥❤️🩹
Best beautiful song pramoth aiya ❤
හරිම ලස්සනයි ❤