Mal Kalamba Langa | Official Music Video | Dedunu Akase Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @dayanpremathilaka8555
    @dayanpremathilaka8555 4 ปีที่แล้ว +1017

    සතුටින් කතාව බැලුවත් දසුන්ව දකිද්දි දුක හිතෙනවා 😨😓😫😭😭එයාට ආදරේ කට්ටිය කොච්චර ඉන්නවද කියලා එයා දන්නවා නම් කවදාවත් එයා එහෙම තීරණයක් ගන්න එකක් නෑ 😭

  • @raveenkanishka236
    @raveenkanishka236 4 ปีที่แล้ว +576

    හේමාල් අයියා ලස්සට හින්දි නලුවේක් වගේ ලස්සනට ඩාන්ස් කරනවා . ලංකාවේ තාරුණ්‍යයන්ගේ සිත් බැද ගත් සිහින කුමාරයා හේමාල් රණසිංහ love 💕💕💕💕💕💕💕💕💗💗💗💗💗😘😎

  • @Tharindu.Korala
    @Tharindu.Korala 6 ปีที่แล้ว +130

    මල් කළඹ ළග- සිංහල ගී පද වැල්
    මල් කලබ ලග පාට සේදුන
    දේව දුන්න අහසේ පේවුන
    සැදැ කාලෙක සිබිනවා සිබිනවා
    සිබිනවා සිබිනවා සිබිනවා සිබිනවා
    සිබිනවා සිබිනවා සිබිනවා..
    සිබිනවා සිබිනවා සිබිනවා සිබිනවා
    සිබිනවා සිබිනවා සිබිනවා..
    හුස්ම හිරවී මැරෙනතුරු මම
    තෙරපුනා රන් පපු කදක් මත
    රිදුනාද සිත අහනවා අහනවා
    අහනවා අහනවා අහනවා අහනවා
    අහනවා අහනවා අහනවා..
    අහනවා අහනවා අහනවා අහනවා
    අහනවා අහනවා අහනවා..
    ******
    අඩන සමුදුර ලගම ගනදුර
    උතුම් යහනක සතපලා
    සුසුම් උතුරන උතුම් මොහොතක
    පෙමා දුර පපුතුරේ නිදනවා
    නිදනවා නිදනවා නිදනවා නිදනවා
    නිදනවා නිදනවා නිදනවා..
    නිදනවා නිදනවා නිදනවා නිදනවා
    නිදනවා නිදනවා නිදනවා..
    ******
    ඉදම්ගල ලග ගිරිදුරු කොයිද
    අතින් අල්ලා නවතලා
    ලොවම අතහැර දෙතොල ලංකර
    සදාකාලික ආදරේ සොයනවා...
    සොයනවා සොයනවා සොයනවා සොයනවා
    සොයනවා සොයනවා සොයනවා..
    සොයනවා සොයනවා සොයනවා සොයනවා
    සොයනවා සොයනවා සොයනවා..

  • @shenukasandamal8780
    @shenukasandamal8780 3 ปีที่แล้ว +1109

    සින්දුව ලස්සනයි 👌👍😘 දසුන් අයියව මතක් වෙද්දි දුකයි💝 😥😥🙏

  • @nimeshaseuwandi8739
    @nimeshaseuwandi8739 ปีที่แล้ว +640

    2023 බලන කට්ටිය තවමත් ඉන්නවා ද?

  • @thamashananayakkara6771
    @thamashananayakkara6771 3 ปีที่แล้ว +885

    කවුරුත් කතා කරන්නෙ නෑ ගායකයො ගැන ඒ කටහඩ ❤
    Kushani 😊

  • @vimukthimihiran6303
    @vimukthimihiran6303 3 ปีที่แล้ว +123

    මෙච්චර ලස්සන සිනමාවක් තියනවා අපිට ඒක තව දියුණු කරන්න ඕන ❤❤❤

  • @kanchanapanditha1467
    @kanchanapanditha1467 11 หลายเดือนก่อน +578

    Anyone here from 2024

  • @mremonrahman5197
    @mremonrahman5197 4 ปีที่แล้ว +1208

    Nice...from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @dhasunpawidu5329
    @dhasunpawidu5329 4 ปีที่แล้ว +1308

    මේකේ දසුන් සුපිරි කියන අය Like කරන්න

    • @d..518
      @d..518 4 ปีที่แล้ว +17

      දසුන් අයියේ මං කැමතිම නලුවා ඔබ අැයි මැරැනේ😓😫😭😭😭

    • @dilanlakmalkannangara5032
      @dilanlakmalkannangara5032 4 ปีที่แล้ว +4

      Ý

    • @erangadabare3739
      @erangadabare3739 3 ปีที่แล้ว +3

      @@d..518 on

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +16

      ගිහිං බලපං උගෙ අම්ම අදටත් මතක් කර කර අඩනවා ... පව් යකෝ අම්ම වෙනුවෙන් වත් තව ටික කාලයක් ඉන්න තිබුනා .. අර ඉන්දීයාවේ සුසාන්ත් සිංග් නලුවා ඌත් මේ වගේ මේ අම්මා වගෙ ඒ තාත්තා ... මම අද්දැකීමෙන් කියන්නෙ ...
      නිවනක් නම් නෑ . මේකට සෙට් වුනොත් .. රට වෙනුවෙන් නම් කමක් නෑ ඒක ජීවිත පරිත්‍යාගයක් වත් වෙනව..

    • @safaya8910
      @safaya8910 2 ปีที่แล้ว +3

      ඌ ජීවිතේක වටිනාකම දන්නෑ බං.අපි ඉස්සර මේ සිංදුව බැලුවේ හිනාවෙවී.ඒත් අද....

  • @randimaxxx5624
    @randimaxxx5624 3 ปีที่แล้ว +177

    මේ සිංදුව බලද්දී දසුන් නිශාන්ව මතක් වෙනවා .දක්ෂයෙක් ,කඩවසම් නලුවෙක්.

  • @tttttttttt2083
    @tttttttttt2083 3 ปีที่แล้ว +681

    2021 *බලන අය තව ඉන්නවාද*
    👇
    👇

  • @creativeopposite
    @creativeopposite 3 ปีที่แล้ว +69

    මගේ මතක අවුස්සන සිංදුවක්.. ගොඩක් ආදරය කරන ගොඩක් මගේ ජීවිතෙම මට ආපස්සට මතක් කරන මට, මගෙ ආදරෙට,මගේ අතීතෙට ගොඩක් වටින සිංදුවක්.😔💕 හැමදාමත් මේ සිංදුව මට වටිනවා...

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +369

    දේදුණු ආකාසේ සිංහල සිනමාවේ පිනට පහල වුණු සිංහල චිත්‍රපටයක්. කොපියෙන් තොර සැබෑ සිනමාව.

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +98

    සන්නස්ගලගෙ Sir ge වචන ටික තමා මරුම😊

  • @harshanasilva5246
    @harshanasilva5246 6 ปีที่แล้ว +152

    සුපිරි හෙමල් අයියා ඔයනම් මරලකි මරකැලිදෙකක්නෙ

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +386

    දසුන් හිටියනම් සිනමාවෙ හොද තැනකට එන්න තිබුනා. අපරාදෙ ජීවිතේ 💔

    • @gayanliyanage1847
      @gayanliyanage1847 3 ปีที่แล้ว +8

      Ow ane eyage lassanath ekka hoda thanakata enna puluwn eyata

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 6 หลายเดือนก่อน +1

      Ai bm uta moko une

    • @1tan_freed0m
      @1tan_freed0m 6 หลายเดือนก่อน

      Suicide ​@@SameeraCom-gu5zq

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 4 หลายเดือนก่อน

      ​@@SameeraCom-gu5zqbella wala

  • @AfsalNasfa
    @AfsalNasfa 7 หลายเดือนก่อน +18

    ලංකාවේ හදපු පට්ටම මූවි එකක් කොච්චර කල් ගියත් මෙකෙ සින්දු අහනවා ❤😊

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 2 ปีที่แล้ว +264

    2022 බලන අය තව ඉන්නෝද 😇♥

  • @chalanadeshan8366
    @chalanadeshan8366 4 ปีที่แล้ว +343

    සන්නස්ගල සර්ගෙ lyrics ♥️

    • @pubuditha174
      @pubuditha174 4 ปีที่แล้ว +23

      ඔව් නෙහ් බන්😍♥

    • @King_Rami
      @King_Rami 3 ปีที่แล้ว +16

      කිව්ව නිසා ගිහිං දැන් බැලුවෙ
      සිරානෙ. 😜

    • @kavishyagunawardana3794
      @kavishyagunawardana3794 2 ปีที่แล้ว +4

      ❤️

  • @gihaniroshini780
    @gihaniroshini780 3 ปีที่แล้ว +64

    හේමාල්❤️

  • @adzz675
    @adzz675 2 ปีที่แล้ว +19

    කාලයක් තිබ්බා අපේ හැම වෙලේම සිංදු ලිස්ට් එකේ number 1 scl trip, party, free time and always ❤️❤️✌

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +271

    අනේ අැයි දසුන් අයියේ මැරුනේ..මං අාසම නලුවෙක්..නිවන් සුව!!

  • @tharugamini2317
    @tharugamini2317 ปีที่แล้ว +26

    මේ song ekata තාමත් ahanava 2023🙃 මාර ලස්සනයි ☺️☺️

  • @supundilru5927
    @supundilru5927 3 ปีที่แล้ว +66

    දසුන් ව මතක් උනා ආයෙමත්.😥2022.01.03

  • @PremikaChandani-kl5qb
    @PremikaChandani-kl5qb 10 หลายเดือนก่อน +57

    2024 anyone. ??

  • @maheshdarumarathna9922
    @maheshdarumarathna9922 6 ปีที่แล้ว +202

    දසුන් ඔයා ඉක්මන් වෙිලා ගත්තු තිරනය නිසා මෙිලොකේන් සමුඅරගන ගියා

    • @hashankakumara2523
      @hashankakumara2523 3 ปีที่แล้ว +1

      uiqpznmxj

    • @lesandainduwara5003
      @lesandainduwara5003 10 หลายเดือนก่อน

      මොකද වුණේ දසුන්ට... දන්නැති නිසා අහන්නේ 😮

    • @hasindukumara5358
      @hasindukumara5358 9 หลายเดือนก่อน

      ​@@lesandainduwara5003suicide.

  • @bashithaherath1069
    @bashithaherath1069 4 ปีที่แล้ว +2

    Adoo දසුන් අයියේ උඹ gana mata marra dukai bn ah වුණාට me film eka nam patta bn man 4phrak බැලුවා bn ah වුණත් epa වෙන්නේ na bn kari sinduwa වගේම kari film eka patta bn

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว +51

    මෑතකදී ආපු රටක් පිස්සු වටිටපු පට්ට සින්දුවක්.............🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @arrocksfernando711
    @arrocksfernando711 4 ปีที่แล้ว +424

    මේකෙ හේමාල් සුපිරි කියන අය like කරන්න

    • @pushpasilva178
      @pushpasilva178 4 ปีที่แล้ว +2

      0w

    • @nihalsenarathna161
      @nihalsenarathna161 4 ปีที่แล้ว

      @@pushpasilva178 aà1qa2p l1plcbcjgjtd gijkh5t3wdgugbwwc t€(@#¤☆♤¡¡|6◇¿☆■■¡》|

    • @mddew31
      @mddew31 4 ปีที่แล้ว +1

      Ft

  • @jay.3236
    @jay.3236 2 ปีที่แล้ว +26

    සින්දුව මුලින්ම දැක්කේ සන්නා සර්ගේ Novel එක්කින්.... ඒක ඇත්තටම මෙහෙම නිර්මාණයක් විදිහට එලියට එයි කියලා අදහසක් තිබ්බෙම නෑ.❤

    • @AVINASH-x1z
      @AVINASH-x1z 2 ปีที่แล้ว +1

      Mkdda Novel eke nama
      Dannawa nm kiyannako

  • @smranjith6371
    @smranjith6371 ปีที่แล้ว +17

    හේමාල් අයියෙ ඔයතමයි හොදටම කරෙ❤❤❤

  • @sandunlakshan8355
    @sandunlakshan8355 ปีที่แล้ว +17

    2024 හේමල් අලුත් වැඩක් ඕනේ.❤

    • @ActorHEMALRANASINGHEsFans
      @ActorHEMALRANASINGHEsFans 9 หลายเดือนก่อน +2

      සුපිරි ෆිල්ම් දෙකක් ආව , සිහිනයකි ආදරේ ෆිල්ම් එකයි 1970 love story ෆිල්ම් එකයි

  • @amalshaoshadi7476
    @amalshaoshadi7476 3 ปีที่แล้ว +140

    2021 බලන අය අනිවාර්යයෙන් Like එකක් දාගෙන යන්න. 😊👍👍

  • @Thejanidharshika
    @Thejanidharshika 11 หลายเดือนก่อน +4

    Asama sinduwa meka😘❤️👍

  • @shanuvihanga7236
    @shanuvihanga7236 2 ปีที่แล้ว +14

    හරි ම ලස්සනයි සින්දුව එවගෙම Film එකත් පට්ට 🤟😘😍

  • @ujithakumarasinghe9297
    @ujithakumarasinghe9297 7 ปีที่แล้ว +264

    මේ film එක ඉදිරියට යයි දසුන් පුතා නැති නිසා.එයාට ආදරේ හැමෝම යයි film එක බලන්නත්.මොනා උනත් හරිම දුකයි පුතා.

    • @jayaweeragesudarshani8101
      @jayaweeragesudarshani8101 7 ปีที่แล้ว

      Ujitha Kumarasinghe athta tamai

    • @tharangaprabhath8809
      @tharangaprabhath8809 7 ปีที่แล้ว

      Ujitha Kumarasinghe gvjdugw💀😄😴😠😡😕😕☺😊☺😅😑😑😊😆😕😕😇😇😠😁😈😬😬😂😉😉😡😃😯😢😢😄😐😴😮😩😶😶😰😷😟😞😥😱😒😲😍😧😳😛😵😜😭😫😭😲😰😍😒😶😵😱😩😥😳😂😉😡😁😈😬😀😠😊😆😕😕☺😅😑😃😢😢😴😴😘😪🙅🙆🙆😎😓🙇😘🙅🙅😙🙍🙍😗🙌🙌😋🙋😝😭😫😻🙊👴😹🙉👩😸🙈👨😼🙀👧😺😾👦😿🙏👶💩🙎🙎👵👤👰👸👥💏💑👮🎅👪👷👼👫💁👱👬💂👲👭👯👳💅💇👄👄👅💀💪💋💋👻👹👀❤❤👂💙💙

    • @sunilbsanth7474
      @sunilbsanth7474 7 ปีที่แล้ว

      +Tharanga Prabhath 😭

    • @wijayasirewiyasrire2980
      @wijayasirewiyasrire2980 6 ปีที่แล้ว

      +Tharanga Prabhath h

    • @vihagahasin1049
      @vihagahasin1049 5 ปีที่แล้ว +2

      attamai thaththe

  • @amayahansani6114
    @amayahansani6114 4 ปีที่แล้ว +77

    දේදුනු ආකාසේ කතාව හරිම ලස්සනයි
    සින්දුවත් ලස්සනයි 🎶🎵👍👌

  • @rashmihimaya5452
    @rashmihimaya5452 ปีที่แล้ว +15

    2024 ත් බලනවා 😢 ❤❤

  • @themiyachandrala4134
    @themiyachandrala4134 2 ปีที่แล้ว +10

    චුලක්ශී....😍

  • @rashmikakusuminda9976
    @rashmikakusuminda9976 3 ปีที่แล้ว +25

    Miss u දසුන්.... හිටියනම් හොද තැනකට එන කොල්ලෙක්.. පෞ..☹

  • @RajapakshaRaja-h7t
    @RajapakshaRaja-h7t 2 หลายเดือนก่อน +2

    හෙමාල්ගෙ ඩාන්ස් එක❤ නම් මාරම ලස්සනයි❤❤

  • @AnimalsClubs
    @AnimalsClubs 7 ปีที่แล้ว +474

    හේමාල් සුපිරි

  • @mauriindrakanthi2037
    @mauriindrakanthi2037 3 ปีที่แล้ว +22

    ගින්දර පට්ට ඈ කියලා වැඩක් නෑ .💟💟💟💟💟💟

  • @samanthakumara9821
    @samanthakumara9821 2 ปีที่แล้ว +8

    පට්ට සින්දුව..මාර ලස්සනය්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😘😘😘😘😘😘😘💙💙💙💙💙💙💙💙💙💙

  • @Brad0630
    @Brad0630 ปีที่แล้ว +2

    Adeh lyrics sanna sir ♥️

  • @thamidhakumara8170
    @thamidhakumara8170 7 ปีที่แล้ว +36

    Hemal niyameta natanava😗😍🥉♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +11

    අනේ දසුන්...කොච්චර දගකාරයිද...එයා සියදිවි නසාගත්ත ආරංචිය අහපු වෙලේ ආපු ශොක් එක තාමත් දැනෙනවා වගේ මේව දකිද්දි..

  • @rehansandira5176
    @rehansandira5176 11 หลายเดือนก่อน +14

    2024 බලන අපි 😌

  • @sanubabaah2882
    @sanubabaah2882 2 ปีที่แล้ว +13

    මෙක බලද්දි දසුන් අයියාව මතක් වෙනවා අනේ එයා හිටියානම් 🤍🥺❤️

  • @nilukachandanipushpakumari3191
    @nilukachandanipushpakumari3191 3 หลายเดือนก่อน +3

    Hemal❤

  • @Gbunuiihh
    @Gbunuiihh 11 หลายเดือนก่อน +7

    Ane lankawata me sinamawa Ayemath onii🙂🙂 (2024)

  • @navaneshreddy2491
    @navaneshreddy2491 6 ปีที่แล้ว +56

    Love from India to my brother's Sri Lankans the song is awesome I listen to few of the Sri Lankan songs keep it up guys ❤

  • @keshaladilshan8750
    @keshaladilshan8750 2 ปีที่แล้ว +2

    Dasun aiyeee 😓

  • @dilshansuramya4750
    @dilshansuramya4750 3 ปีที่แล้ว +14

    අඩෝ දසුනා බලපන් තොගෙ ලස්සන.අපරාදේ යකෝ

  • @hkspradeep7089
    @hkspradeep7089 6 ปีที่แล้ว +3

    hemalui dasunui thamai film eka lassana karanne . edennage dance aththatama niyamai

  • @SUPU20
    @SUPU20 ปีที่แล้ว +35

    ඒ කාලෙ ආසම සින්දුව ❤️
    ............ දසුන් 🥺.......

  • @ruwindimadhumaliruwindimad6032
    @ruwindimadhumaliruwindimad6032 3 ปีที่แล้ว +1

    Kochchara kalayak unath adatath oyawa dakiddi godak dukai ayye,kochchara lassana daksha kollekda,adarei dasun ayye.

  • @nisanthadrimsnisanthadrims6196
    @nisanthadrimsnisanthadrims6196 7 ปีที่แล้ว +64

    මාර song එකක්

  • @amandikawayanjali922
    @amandikawayanjali922 3 ปีที่แล้ว +1

    Sinduwa nm lassnai eth dasun aiyawa dakinkota nm duka hithenawa

  • @kimjeonmin195
    @kimjeonmin195 7 ปีที่แล้ว +44

    wow මං අහපු ලස්සනම සින්දුවක්.පට්ට.සුපිරි.👍

  • @Ayesh2278-q1o
    @Ayesh2278-q1o ปีที่แล้ว +2

    හේමාල්❤😍😍😍

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 10 หลายเดือนก่อน +4

    2024 අහන කට්ටිය මේ පැත්තට 🤝😍💚

  • @lakshani1938
    @lakshani1938 2 ปีที่แล้ว +10

    2022❤️. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති song එකක්, වගේම film එක්ක🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewwandipavithra1309
    @sewwandipavithra1309 7 ปีที่แล้ว +5

    aththatama lassanai song eka film akath ikmanata awa nam hodai

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 3 ปีที่แล้ว +1

    Dasun hitiyanam ada hoda thanaka

  • @biyenkelum3385
    @biyenkelum3385 6 ปีที่แล้ว +6

    hemal patta naluvekne......

  • @sarathsisira7084
    @sarathsisira7084 3 ปีที่แล้ว +1

    Hemal aiya supiriyatama vade karanava..

  • @nujithchandana4598
    @nujithchandana4598 3 ปีที่แล้ว +5

    Sinamawe sihina kumara❤️ hemal ranasigha🇱🇰🤴

  • @Gayahashi444
    @Gayahashi444 9 หลายเดือนก่อน +1

    Favorite 🤩

  • @thilanravindra8224
    @thilanravindra8224 7 ปีที่แล้ว +32

    dasun ane dukai attamai😩

  • @NicePinki
    @NicePinki 3 หลายเดือนก่อน +1

    😂😂❤❤එල

  • @sathsaraniprarthana49
    @sathsaraniprarthana49 3 ปีที่แล้ว +64

    2021 අහන අය කෝ

  • @dumidulakshan6686
    @dumidulakshan6686 7 ปีที่แล้ว

    Dasun ayiye oya lassanata act karanawa eth oyage thawa films aya apita balanna wenna na e oya melowin samu gathtaa nisaaa....

  • @AchalaMihiranga-mr1yv
    @AchalaMihiranga-mr1yv 10 หลายเดือนก่อน +6

    2024 th meka ahana ay ko?

  • @Pinnawalajanaka
    @Pinnawalajanaka 5 หลายเดือนก่อน +1

    Asama na luv a hemal❤

  • @Funvideo-e7o
    @Funvideo-e7o 2 หลายเดือนก่อน +4

    2024 රේත් අහනවා ❤

  • @Priyanga1234
    @Priyanga1234 3 หลายเดือนก่อน +1

    Hemal wagema dasunuth lassanai ❤❤

  • @rasikanilamelage6764
    @rasikanilamelage6764 7 ปีที่แล้ว +14

    dasun aiya hemal aiya ela ela

  • @piumimalsha5151
    @piumimalsha5151 4 ปีที่แล้ว

    Ai dasun aiye marune.Oya kochchara lassana kollekda.Aparade jiwithe.Niwan Suwa Labewa!!!!☸️☸️☸️☸️

  • @turuliasmika3830
    @turuliasmika3830 6 ปีที่แล้ว +574

    මෙක ලස්සන යි අනේ මට ත් ලයික් දන්න අනේ

  • @chandanikumari-ov8cm
    @chandanikumari-ov8cm ปีที่แล้ว +2

    harima lassana sinduwak katahadath lassanai gayakayange👍👍👍❤👍👍👍

  • @sewminikeshala8535
    @sewminikeshala8535 2 ปีที่แล้ว +11

    නොමැකෙන තරුව දසුන් නිශාන් ද සිල්වා 💖

  • @dilkikanchana5327
    @dilkikanchana5327 2 ปีที่แล้ว

    Ambo hemal aiya😘😘lassena eyage 😀😀

  • @IreshajPrabha-eo5ms
    @IreshajPrabha-eo5ms ปีที่แล้ว +4

    මම කැමති ම කෙනා හේමාල් රණසිංහ එයාගේ චරිතයට මම ගොඩක් කැමතියි දවසක් එයි අපිටත්

  • @AffectionateCello-ur4dx
    @AffectionateCello-ur4dx 10 หลายเดือนก่อน +1

    ❤❤❤my favourite song

  • @sashensanushka8003
    @sashensanushka8003 ปีที่แล้ว +8

    සින්දුවෙ පලවෙනි කැල්ලටත් කැමති කට්ටිය reply කරන් යමු😄

  • @HansiManimekala
    @HansiManimekala 5 หลายเดือนก่อน +2

    මන් ගොඩක් ආසයි මේ සින්දුවට 🥰🥰🥰

  • @dulanjalimadushika3489
    @dulanjalimadushika3489 ปีที่แล้ว +9

    Anyone in 2023?

  • @nimanthamalshan-m4d
    @nimanthamalshan-m4d 4 หลายเดือนก่อน +1

    Adatath ahanawa❤️❤️

  • @roxmanfernando9110
    @roxmanfernando9110 7 ปีที่แล้ว +7

    Dasun aththatama godak dukai Bro. Nitharama ubawa mathakwenawa ban. Hariyata langin hitiya yaluwek wage ban😢😢😢

    • @snakeking2238
      @snakeking2238 7 ปีที่แล้ว

      pala doo booru kiyannathuwa

    • @roxmanfernando9110
      @roxmanfernando9110 7 ปีที่แล้ว +1

      කව්ද ban me gas කබරයා. Tho ponnayekda

  • @navios2026
    @navios2026 4 หลายเดือนก่อน +2

    Hemal Best male actor ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inoshchamuditha6638
    @inoshchamuditha6638 หลายเดือนก่อน +4

    2024 Anyone ☠️

  • @thilinijayawerathilini4011
    @thilinijayawerathilini4011 7 ปีที่แล้ว +1

    oya nm maru hemal.. supiri...

  • @isuruDisanayaka-k1x
    @isuruDisanayaka-k1x 11 หลายเดือนก่อน +3

    😮😮😮🎉🎉🎉❤❤❤❤

  • @nilanitharangika4081
    @nilanitharangika4081 ปีที่แล้ว +2

    😁😋😋 මරු

  • @akithsenuja8231
    @akithsenuja8231 3 ปีที่แล้ว +7

    great vocals great actors..what a nice song..
    cool.

  • @abishekapujani9989
    @abishekapujani9989 3 ปีที่แล้ว

    Dasun aiyee.marama dukai.oyata oy wage deyk krgn klin hithanna thibuna.

  • @ZoonSisa
    @ZoonSisa 14 วันที่ผ่านมา +4

    Anyone here from 2025😊

  • @jennysteperd371
    @jennysteperd371 6 ปีที่แล้ว

    Hemal elama kolla ..dasun ayiya oya pau