Ath Allan - Lavan / Nilupul / Anura / Sithum | Sangeethe Season 1 Finale Song | eTunes
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Ath Allan - Lavan / Nilupul / Anura / Sithum | Sangeethe Season 1 Finale Song
℗ 2024 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/4dqdrSD
♪Apple Music: apple.co/3XJAeTI
♪Deezer: bit.ly/3XOJOVc
♪Tik Tok: vt.tiktok.com/...
Dial Now...
For "Ath Allan" song Set as your RingIn Tone...
☎Hutch: 369576343
☎Dialog: 8713460047
☎Mobitel: 74764860
☎Airtel: 8880129845
● ARTIST | Lavan Abhishek / Nilupul Bandara / Anura Priyakelum / Sithum Nimantha
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Chathurangana De Silva
___________________________________
LYRICS ✍🏻
සඳවන් එළිය මවා ගැලවෙමු අඳුරෙන්
කොලු ගති වලට නිමා නොමදෙමි සසරෙත්
ජීවිතේ හරිම සැපා
මොකටද කුලල් කකා
බඹරය වැල්ලෙ පවා කරකමු නටමින්
සැනසෙමි මතක මවා සදා ආදරෙන්
හිනැහෙමු සතුට දරා දුක සැප අතරින්
හෙට ගැන නැතිය සිතා
අද අපෙ සොමිය තකා
සව්දිය පුරමු ආදරෙන් සතුටෙන්
අත් අල්ලන් දුර යන්නම්
දිවි ඇතිතුරු පණ දෙන්නම්
කිසි කහටක් නෑ හදවත පතුලේ
හැම හුස්මක් ළඟ ඉන්නම්
දුක සැප අපි විඳගන්නම්
මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ
ජොලියට බර කොල්ලෝ සැමදා සතුටින්
වලියට බර කොල්ලෝ සැමදා කඳුලින්
ජීවිතේ හරිම සැපා
මොකටද කුලල් කකා
බඹරය වැල්ලෙ පවා කරකමු නටමින්
සැනසෙමි මතක මවා සදා ආදරෙන්
හිනැහෙමු සතුට දරා දුක සැප අතරින්
හෙට ගැන නැතිය සිතා
අද අපෙ සොමිය තකා
සව්දිය පුරමු ආදරෙන් සතුටෙන්
අත් අල්ලන් දුර යන්නම්
දිවි ඇතිතුරු පණ දෙන්නම්
කිසි කහටක් නෑ හදවත පතුලේ
හැම හුස්මක් ළඟ ඉන්නම්
දුක සැප අපි විඳගන්නම්
මහා ලොකු කම් නෑ අපෙ සිත ඇතුලේ
___________________________________
#etunes #athallan #අත්අල්ලන් #lavanabhishek #SangeetheSeasononeFinaleSong #SangeetheTeledramaSong #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs
සංගීතේ මේ වෙනකල් දුන්නු හැම සින්දුවක් ම මාර ම ලස්සනයි ...සංගීතේ ම තමයි....🥰🥰🥰
Mhioyagesinbulassani
ගැම්මක්
❤
Sshaksh xjskssbodsn xnslsu odfufk,su jejdieneoeewwoeiwwjjs dkdhd cknkc dkdhd n kwjdid jdndd jnejdkejeke kjdkdjfkfjdoskdldjdldkdkdldkd
😊❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
❤️❤️හරිම ලස්සනයි ලවන් අයියේ ඔයාගේ කටහඩ.❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
Ane harima ලස්සනයි ❤❤
මහී ඇතුලු Rhythm Band එකට උණුසුම් සුභ පැතුම් මේ ගීතය ගායනා කලාට.. ආදරෙයි ඔයාල හැමෝටම.. ❤️🎉👏🙌
අත් අල්ලන් දුර යන්නම්....❤❤❤ wow wow wow ලවන් අය්යේ❤❤❤
සුපිරියි ලවන් අයියේ♥️♥️♥️♥️♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
😍😍😍🙂🙂🙂🙂
@@SurangaDissanayake-s2w erda⭐
ගොඩක් ලස්සනයි මහී ලස්සනයි
ආදරෙයි ලවන් අයියේ
අනේ හරිම ලස්සනයි කී පාරක් බැලුවද කියලා මතක නෑ ❤❤❤❤
ආදරෙයි මහී අයියේ ❤❤❤❤
adarei mahi aiye umma
Prabathgalappathi❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Djhcndydbsmddvidhdjjh djdbddjdbdjdjdd kdbdkdbdd nxjsbsjbx nxbxiidhddn djsbjdnbb bjdbdnjd ddbbjd ndjhhdbdjbb xsisskdjsb sbskkbssjsb sn jdbks sshdb dkdsjbb s sbj sjbs djbsnsb b jbdkdbdbdbb jzhdjkbd bksbssbdkkgd 😮😮
😊Vidun
අදරෙයි මහී අයියේ
ලස්සනයි පව් මහී ❤❤
❤ ලස්සනයි ලවන් අයියා ❤
හරිම ලස්සනයි
ආදෙරෙයි lavan ayiye
මර ලස්සනක් හැමදම බලනවා
❤මම හරිම අාසයලවන් අයියෙ
ලස්සනයි ලවන් අයියේ❤
මේ සින්දුව 1 million ගහන්න ඕන සුපිරි සින්දුවක්...🔥🔥🔥
ගොඩක් ම ලස්සන යි. ❤❤🤩🤩🤩
සුපිරි සුපිරි😊😊
Adareimahi malli❤❤❤❤❤❤❤
මහිගේ ටීම් ❤එකට හරිම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලවන් අය්යේ ඔයත් ගොඩක් ලස්සනයි ඔයාගේ කටහඩත් ලස්සනයි ඔයාගේ සින්දුත් ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤
මගෙත් සිංදුවක් ලගදිම එනවා ලවන් අයියා
හරි අදෙරෙයි ලවානු❤❤❤
මං හරි ඔයා ට ආදරෙයි මහී අයියා ඇතුළු පොලා සුනිල් අමායා දසුන්❤❤❤❤❤ අපි හැමෝම ආදරෙයි සුදු ❤❤❤❤❤❤
Iassanai lavan aiye❤❤❤❤❤
ගොඩක් ලස්සනයි මහි අයියෙ❤❤❤
ඔයාගෙ කටහඬ ලස්සනයි ලවන් අයියේ ❤❤❤
අදරේ ලවන් අයියේ❤❤❤❤❤😮
ලස්සනයිනේ ❤❤❤
ලස්සන යි මහිලා
❤❤ harima lassanaei Lavan aiya oyaga kata hada❤❤
මරු beat එක ❤❤❤
❤️
මමත් මමත් ඔයාගේ සිංදු වලට ආසයි❤❤❤🎉
ලවන්❤❤❤❤ලස්සනයි❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
Adareyi mahi ayiye❤
ආදරෙයි අයියේ ❤❤
ගොඩක් ලස්සන යි 😊
Godak lassanai sinduwa Lawan ayye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
ආදරෙයි ලවන් අයියේ.❤❤❤❤
Godak godak godak lassanai so beautiful 😊❤
ලස්සනයි හොදේ❤❤👍😀
මහි මාමේ ඔයාගේ සිංදූ හරිම ලස්සනයි😊❤️💐
❤❤❤ ලස්සනයි ❤❤❤
මර ලස්සනයි බන්❤❤❤
Mama me sinduva out karanakam balagena hitiye you are my favourite actress adarai godak Shanu akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි sangithe බලනවා.ලස්සන කතාව.අපි ආසයි.ලස්සනයි
මාර ම ලස්සන යි
ආදරෙයි ලවන් අයියේ❤❤❤❤🥰🥰🥰
අදරෙයි මහිඅයිය❤❤❤❤❤❤❤❤
Lavan aiye harima lassanai❤❤❤
I Love you ලවන් අයියේ ❤❤❤❤❤❤ ඔයාගේ කඩහඩ ලස්සනම ලස්සනයි ❤❤❤ ඔයත් ලස්සනයි ❤❤❤ උම්මා ❤❤❤
Sggsvdv🖕👭😂😙🥰😙☺️🥲
ආදරෙයි මහී අයියා❤❤😊🫢💕
Harima lassanai song
ලස්සනම සිදුව❤❤❤
Adaray mahi aiya ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ❤❤❤
Supiri mahi aiye
I Love you❤ලවන් අයිය VS මහි අයිය❤❤❤අදරෙයි
නියමයි🎉
ලස්සනයි🎉🎉🎉🎉
මරු සින්දුටික
Lavan ayya harima lassanai
NABg❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
අදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම ආදරෙයි ලවන් අයියේ❤❤❤❤❤
හැමදාම සංගීතය තමයි ඉතින් ❤❤
හරි ම ලස්සනයි❤❤❤❤❤
😗😗😗😀😟
Adarei maheee ayye... 🥰😘❤️
අදරෙයි මහි අයියෙ අසෙනි අක්කෙ ❤❤❤❤මට
ගොඩක් ලස්සනයි මාහි අයියෙ
මහිඅයියේඔයාලස්සනයි❤❤❤❤❤❤❤❤
මරු සින්දුව 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අදරෙයි ලවන් අයියේ❤❤❤❤🎀🎀🎀🎀
ලවන් අයියා නම් 👍 කිරි
හැමදාමත් ආදරෙයි මහි අයියේ
Adarei lavan aiye ❤
Oyage voice eka godak Lassanai ❤❤❤❤❤❤❤
Harima lassanai ❤ love you so much lavan aiya ❤❤❤❤❤❤
❤සුපිරියි🎉😢❤😅😮😮😊
Adarei lavan aiye mama laki
ගොඩක් ලස්සනයි ලවන් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai ❤❤
Godak adareyi mahi aiya❤❤❤
හරිම ලස්සන සින්දුවක්❤❤❤❤❤
I Love You ❤️ Lavan Ayya❤️ Adarayi Hodeeeee
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊 හැමෝම ලස්සනට කිව්වා 😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි මහී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි❤❤❤
❤❤❤❤❤
හැමදාමත් ගොඩක් ලස්සනයි සංගීතේ අපේ සෙට් එක සිංදු කියනවා ❤️ ජයවේවා හැමෝටම මන් හදවතින් හැමෝටම සුබ පතනවා. ඉදිරි යෙදිත් ඉදිරි නිර්මාණ වලට යන්න ලැබෙන්න කියලා ❤️❤️❤️❤️👏
සංගීතේ සින්දු කොහොමත් ලස්සනයි 🎉🎉🎉❤❤
ලස්සන yi❤❤
ලස්සනයි ❤️
ලස්සනයි❤❤❤❤❤❤❤❤
Godak lassanayi song eka . Hamomage voice lassanayi suba pathanawa ❤❤
අදරෙයි මහි අයියාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි
Woow eka nam patta patiyo❤ voice eka👌
ලස්සනයි ලවන් අයියේ මේ song එක ❤❤❤❤❤❤
❤❤❤ඇත්තටම හරි ම
ලස්සනයි ගෘප් එක ම suvit❤❤❤තෙරුවන් සරනයි
හරිම ලස්සන සිංදුවක්.💓💓 ආදරෙයි මහි ඇතුලු සියලුම දෙනාට ❤❤❤
Hiwi
Neis🎉
AzAgcavwoia
Lpp
Polic😁🥄
opzxanapavz be a
Harima lassani sinduwa
I love mahi ayye❤❤❤❤
මම අහපු ලස්සනම සින්දු❤❤❤❤ආදරේයි