Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2020
  • Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes
    Now Available on🎵 Stream/Download:
    ♪iTunes: apple.co/35Oq7lw
    ♪Apple Music: apple.co/35Oq7lw
    ♪Amazon: amzn.to/2HQOzdu
    ♪Spotify: spoti.fi/3mEok9i
    ♪Deezer: bit.ly/3oL4QSa
    ● Artist - Pramoth Ganearachchi | Asanjaya Weerasinghe |
    Deshan Vilege | Thuwan Inzamam
    ● Melody & Music - Nimesh Kulasinghe
    ● Lyrics - Naveen Perera
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    සත්තයි ඔයා...ලස්සනම මතකයක්..
    මේ වෙදනා ආදරේ තිළිණයක්...
    රිදවුමක් නැති ආදරේ අහඹුවක්...
    හමුවිමක් නැති වෙන්විම පුදුමයක්...
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..
    පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
    මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
    රහසේ හඩලා..තැවිලා ඉන්නම්
    සාගරේ සමාන ආදරේ දරා පපුවේ
    මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
    රහසේ හඩලා..තැවිලා ඉන්නම්..
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ
    ℗ 2021 eTunes
    #SaththaiOya #Sangeethe #Teledrama #eTunes
  • เพลง

ความคิดเห็น • 9K

  • @notiBoy-vj9sz
    @notiBoy-vj9sz 4 หลายเดือนก่อน +674

    2024 මේක අහන කට්ටිය මේකේනාට ලයික් 100තිබ්බෝත් අැති

  • @pramothganearachchi
    @pramothganearachchi ปีที่แล้ว +2687

    18M වලින් පස්සෙත් තාම අහන අය කෝ 😫♥️

  • @chandimamahawedage6922
    @chandimamahawedage6922 2 หลายเดือนก่อน +133

    2024 අහන අය මේ කොනට

  • @beauty_girl6064
    @beauty_girl6064 9 หลายเดือนก่อน +493

    20 M වලින් පස්සෙ බලන අය මේ කොනට😂❤

  • @sithumkavinda9645
    @sithumkavinda9645 3 ปีที่แล้ว +1922

    සන්ගීතේ බලන් නැති සින්දුව ලස්සනයි කියන උන් ටික කෝ 😍

  • @islam_makhachev_00
    @islam_makhachev_00 2 ปีที่แล้ว +965

    ප්‍රමෝද් ගෙයි . ලැම්බගෙයි voice එක ගොඩක් ලස්සනයි

  • @palitharuwankumara7425
    @palitharuwankumara7425 ปีที่แล้ว +343

    ලැම්බගේ voice එකනම් පට්ට ප්‍රමෝද් උබගෙත් ජය වේවා boys 👊❤️

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 2 หลายเดือนก่อน +30

    අම්මෝ 2020 කියන්නෙ ඉතින් ගෙදෙට්ටම හිර වෙලා හිටපු කාලයක්නෙ
    ඒකාලේ දෙවෙනි ඉනිමෙයි සංගීතෙය් ගහපු සිංදු එක්ක වෙනමම මතකයන් ටිකක් තියෙන්නෙ❤

    • @INDU1M
      @INDU1M หลายเดือนก่อน +2

      සිරාවට බන්❤😊

  • @chamathwijayanayaka9158
    @chamathwijayanayaka9158 3 ปีที่แล้ว +3227

    සැරින් සැරේ ඇවිත් මේ සින්දුව අහන කස්ටිය මේ කොනට 👍👍👍❤❤❤❤

  • @yoo.wethryn
    @yoo.wethryn 2 ปีที่แล้ว +735

    කතාවේ දුෂ්ට බෑන්ඩ් එකක් උනත්..මේ සෙට් ඒක දීපු සින්දු ටික තමයි ලස්සනම🥰❤️ ඒ Voice ටික නම් මාරමයි🔥

  • @nishadikaushalya1234
    @nishadikaushalya1234 5 หลายเดือนก่อน +28

    2024 බලන අයකෝ...ලැම්බගෙ කටහඩ තමා මරුහ් ❤😊

  • @manishanishamani9230
    @manishanishamani9230 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මාරම ලස්සනයි වොයිස් එක ❤😊😊😍😍🥰🥰

  • @princechamara730
    @princechamara730 3 ปีที่แล้ว +182

    දෙරණ කරන මේ වැඩේ ෆට්ට ....රංගනය වගේම ගායනයෙන් වැඩ්ඩෝ ටිකක් බිහි කරන එක....

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +1241

    දෙරණෙ කතා කෙසේ වෙතත් පට්ට සින්දු ටිකක් නම් බස්සනෝ ❤️😍

  • @shikalamadushan3698
    @shikalamadushan3698 ปีที่แล้ว +180

    ලස්සන සින්දුවක් හැබැයි අවංක කොල්ලෝ කෙල්ලන්ට 🤗🤗🤗❤️❤️❤️

  • @user-mc4ju4nx8u
    @user-mc4ju4nx8u 3 หลายเดือนก่อน +8

    පට්ටම පට්ට ආදරේ හිතෙන ගායකයෝ ටිකක් තමයි මේකේ ඉන්නේ❤❤

  • @SL3000LK
    @SL3000LK 3 ปีที่แล้ว +2111

    කතා කෙසේ වෙතත් දෙරනෙන් ගෙනාපු සින්දු ටිකනම් අවුරුදු ගානකට අමතක වෙන්නේ නැති වෙයි 😀❤️❤️

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 3 ปีที่แล้ว +314

    ප්‍රමෝද් 😎අසංජය😉 තුවාන්
    මාරම ලස්සනයි සිංදුව

    • @inokasandamali9239
      @inokasandamali9239 3 ปีที่แล้ว +2

      Danne nethi nisa ahanne kawuda thuwan kiyanne

    • @ayeshamadumali4189
      @ayeshamadumali4189 3 ปีที่แล้ว +3

      @@inokasandamali9239 සිංදුව කියන කැප් එකක් දාලා ඉන්න මිටි කෙනා..
      "රිදවුමක් නැති ආදරෙ අහඹුවක්" මෙතන ඉදල කියන්නෙ තුවාන් 😉

    • @inokasandamali9239
      @inokasandamali9239 3 ปีที่แล้ว +1

      @MiHi PRODUCTION thanks hodada

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว

      Kawda thuwan kinne bathalayada

    • @inokasandamali9239
      @inokasandamali9239 3 ปีที่แล้ว +2

      @@dumpyvlogs2071 ai ane bathalayada kiyala thiyenne pawune

  • @thaishudesilva4383
    @thaishudesilva4383 ปีที่แล้ว +45

    මහිගේ අඬන සිංදු වලට වැඩිය මේක මරැ 👍

  • @VihangaNethmini-ju7wr
    @VihangaNethmini-ju7wr 6 หลายเดือนก่อน +42

    2024 ත් අහන අය කෝ ☺️

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +342

    කළනගේ Song එක හරිම ලස්සනයි. ප්‍රමෝද් Dream Star Sing කරද්දිම හිතුවා එයා හොඳ ගායකයෙක් වෙයි කියලා. මේ Song එක Trending 1 වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි Gane Ayya ❤️

    • @pramothganearachchi
      @pramothganearachchi 3 ปีที่แล้ว +11

      Thank you 😇❤️

    • @rupikajayandani5568
      @rupikajayandani5568 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😋😋😋

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      ❤️ඔබට enlish කතාකරන්න බෑ කියල ලැජ්ජා වෙන්ඩ එපා .මෙන්න හේතුව th-cam.com/video/Zpd3rtv_q1I/w-d-xo.html මේ ළමයා සුද්දෝ ඉස්සරහ දුන්න සිංහල ටෝක් එකට සුද්දෝ කොර වුණා 😂👍

    • @happy-fv1vs
      @happy-fv1vs 3 ปีที่แล้ว

      Guys Did you see the video of those two little girls in Sri Lanka, ලංකාවේ කෙල්ලො දෙන්නෙක් බං,international level එකේ වැඩක්
      th-cam.com/video/pAtDRQ6CslI/w-d-xo.html

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක th-cam.com/video/bZJhREVD89Q/w-d-xo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂🙂👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක th-cam.com/video/bZJhREVD89Q/w-d-xo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍💓👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක th-cam.com/video/bZJhREVD89Q/w-d-xo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂🙂👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක th-cam.com/video/bZJhREVD89Q/w-d-xo.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂😚💓

  • @gpmoto8420
    @gpmoto8420 3 ปีที่แล้ว +355

    මං ආසම ලැම්බට......පට්ට ඇක්ටින්

  • @rashmidileka6946
    @rashmidileka6946 3 หลายเดือนก่อน +8

    ප්‍රමෝත් අයියා❤❤😍😍
    තාමත් අහනවා මේ සින්දුව 🎶

  • @ashokafernando1725
    @ashokafernando1725 ปีที่แล้ว +55

    ප්‍රමෝද් අයියාගෙ තුවාන් අයියාගෙ
    අසංජය අයියාගෙ voice නියමයි සිංදුවට ගොඩාක් අාදරෙයි👍👍💛💛💛

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +167

    දෙරනෙන් කරන සින්දු හැම එකක්ම ලස්සනයි❤❤😍 පද තනු ගායනය ලස්සනයි❤❤😍 නිමේෂ් අයියා නියමයි 👌👌👌😍😍

  • @chamindushrehara3395
    @chamindushrehara3395 3 ปีที่แล้ว +697

    එක තමයි බූට් නැති සිංදුයි බූට් සිංදුවලයි වෙනස. 10M පයින්න කියලා සුභ පතනවා.❤️

    • @SeCrEtDeAth10k
      @SeCrEtDeAth10k 3 ปีที่แล้ว +6

      aniwa

    • @dilipmadushanka4957
      @dilipmadushanka4957 3 ปีที่แล้ว +4

      Ala ala maruuuuu😘😘😘😘

    • @dinithidewindya9399
      @dinithidewindya9399 3 ปีที่แล้ว +1

      @@dilipmadushanka4957 me
      Me no ml ml ml ml
      Me in mm mm mm mm bugj

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +8

      😂 දැන් 15 .2M යි 😂
      ඉයියේ අැවිත් බලන කොට 15 , 199 M යි 🔥🔥 👀👀
      දැන් අැවිත් බලන කොට 15 , 220 M යි අවුරැදු 2කට ලංවෙලත් මම දැක්ක🔥🔥👀👀 ලංකාවේ දවසකට මෙච්චර විව්ස් ගහන පළවෙනි සිංදුව " සත්තයි ඔයා " 🔥🔥👀👀

    • @isurubhashitha7642
      @isurubhashitha7642 2 ปีที่แล้ว +5

      15 million පැන්නා

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 9 หลายเดือนก่อน +43

    19M අද අහද්දි ....තාමත් ඒ සින්දුවට ආදරෙයි.... 👏👊

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +37

    ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් ටිකක් 👌
    සුභ පැතුම් ඔයාලට 😘

  • @kavingakavingapasndi9539
    @kavingakavingapasndi9539 3 ปีที่แล้ว +207

    ලැම්බාගේ කටහඩ ලස්සනයි💖💖

  • @bhagyadinu3405
    @bhagyadinu3405 3 ปีที่แล้ว +2409

    මේ සින්දුව මාරම ලස්සනයි.
    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගතියක් තියෙන්නෙ.අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් 1 එයි
    කෝ තාමත් අහන අය👍👍
    ප්‍රමෝත් අයියගෙ හඬින් තව ලස්සන සිංදු ටිකක් ඕනෙ.
    සත්තයි ඔයා ලස්සනම මතකයක් ❤😍❤
    මේ වේදනා ආදරේ තිළිණයක් ❤😍❤

  • @tharuangel2896
    @tharuangel2896 2 ปีที่แล้ว +15

    ප්‍රමෝත්ගෙ කටහඩ 🥰❤

  • @kelumpradeep3738
    @kelumpradeep3738 7 หลายเดือนก่อน +10

    මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤❤❤ආදරෙයි

  • @naminarathnayake7446
    @naminarathnayake7446 2 ปีที่แล้ว +736

    15M පස්සෙත් බලන අය ඉන්නවද.පට්ට සින්දුව.ලැම්බා තමා හොදටම කරන්නේ😍❤👍

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +121

    ලැම්බ ඔයිට වඩා තැනක ඉන්න ඕන පොරක්. මම නම් පට්ටම ආස පොරක්. දක්ශකම උපරිමයි. ❤❤❤✌✌

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +31

    It's crazy how many people come back to this every day. This song is legendary 🎼

  • @dmnalin5686
    @dmnalin5686 11 หลายเดือนก่อน +5

    දවසකට එකපාරක් හරි අනිවාර්යෙන්ම අහනව බං 😍

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +103

    ලැම්බා අයියාගේ වොයිස් එකනම් මාරම ලස්සනයි .ප්‍රමෝද් අයියාගේ කටහඩත් මාරම ලස්සනයි .සන්ගීතේ ගිය සින්දු ටිකනම් අමතක වෙන්නැති වෙයි කතාව ඉවර උනත්

  • @kingqueen9019
    @kingqueen9019 3 ปีที่แล้ว +2275

    ලැම්බගේ වොයිස් එක නම් පට්ටයි 👍

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 3 หลายเดือนก่อน +16

    21M වලින් පස්සෙ අහන අය

  • @oshithadeneth4034
    @oshithadeneth4034 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 💝💝

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +77

    අනේ අසේනිගෙ කලණගේ හිනාව. .....😍😍 😙😙ආදරෙයි ප්‍රමෝත් ගීත්මා 😙

  • @vidunidehansa2288
    @vidunidehansa2288 3 ปีที่แล้ว +853

    ලැම්බා තමා හොදටම කියන්නේ 😍😍😍 ලැම්බාගේ තනි සින්දුවක් ඕන
    සින්දුව නම් පට්ට ලස්සනයි
    ලැම්බා නියමයි 👍👍👍 ලැම්බ හොදයි කියන උන් 👍

  • @wasanthawijesingha8525
    @wasanthawijesingha8525 2 ปีที่แล้ว +8

    මම ආදරෙයි ඔය සිංදු වට
    😍

  • @randipoornima3646
    @randipoornima3646 9 หลายเดือนก่อน +7

    තව චූටි ගානකින් 20M ගහනවා 💗💗💗💗

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 3 ปีที่แล้ว +702

    කවුරු කොහොම බැන්නත් දෙරණ drama වලින් තමා ලස්සනම song දෙන්නේ 😎
    ගායකයො නළුවෝ බිහිකරලා.
    Good job Drena

  • @chathurangawijesooriya2084
    @chathurangawijesooriya2084 3 ปีที่แล้ว +85

    පිස්සුවක් ඔයි මේක නවත්තන්න බැරි කීවෙනි පාරද අහන්නෙ මතක නෑ ඔයි...... 😍

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 ปีที่แล้ว +25

    සත්තයි ඔයා ලස්සනම මතකයක්
    මේ වෙදනා ආදරේ තිළිණයක්
    රිදවුමක් නැති ආදරේ අහඹුවක්
    හමුවිමක් නැති වෙන්විම පුදුමයක්
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
    Instruments
    පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ
    මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා
    රහසේ හඩලා තැවිලා ඉන්නම්
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
    Instruments
    සාගරේ සමාන ආදරේ දරා පපුවේ
    මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා
    රහසේ හඩලා තැවිලා ඉන්නම්
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
    දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා
    විමසුවොත් ආදරේ
    මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ

  • @dushanliyomal2117
    @dushanliyomal2117 ปีที่แล้ว +4

    අදටත් ඇබ්බැහි වෙලා අහන්නේ 🥰✌️නියමයි අයියේ ❤️super🌹🌼

  • @sahas7601
    @sahas7601 3 ปีที่แล้ว +61

    ලැම්බාගේ වොයිස් එක 😍😍

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +231

    ප්‍රමෝද් අයියාගේ වොයිස් එකයි,,ලැම්බ අයියාගේ වොයිස් එකයි පට්ට..👍👍👍✌️✌️

    • @pavaninawodadesilva3693
      @pavaninawodadesilva3693 3 ปีที่แล้ว +2

      Aniwa

    • @maleeshasewwandi3192
      @maleeshasewwandi3192 3 ปีที่แล้ว +2

      Hmmmmm

    • @rathagaya2285
      @rathagaya2285 3 ปีที่แล้ว

      ❤උමේෂා සහයෝගයක් දෙන්න ඉදිරියටම යන්න...th-cam.com/video/RB2wcAzs6Lg/w-d-xo.html

    • @keshaniumesha9069
      @keshaniumesha9069 3 ปีที่แล้ว

      @@rathagaya2285 ලෝකයේ famous singer කෙනෙක් වෙන්න සුබ පැතුම් අයියෙ..🙏🙏👍

    • @hurathalepanchiye6299
      @hurathalepanchiye6299 3 ปีที่แล้ว +1

      Pramoth ❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 11 หลายเดือนก่อน +13

    නියමයි ගනෙයො❤️‍🔥

  • @dammika-io9zg
    @dammika-io9zg 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි sinduva💜️🔥

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +226

    මන් සින්දුවට ගොඩක් ආසයි ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි‌ සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ප්‍රමෝද් ගනේආරච්චි අයියාට සහ බෑන්ඩ් එකේ හැමෝටම ජය වේවා!👌😁👍😘😍🙏

    • @Tharu8774
      @Tharu8774 9 หลายเดือนก่อน

      ලස්සනයි ✨️

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +267

    කලණගේ band එකේ ලස්සනම song එක ආදරෙයි හැමෝටම😍😍😙😙

  • @user-dp8gv7gc4w
    @user-dp8gv7gc4w 8 หลายเดือนก่อน +2

    ලස්සන සිංදුවක් ❤❤❤

  • @dinushakumari6046
    @dinushakumari6046 2 ปีที่แล้ว +8

    ලස්සනයි

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 3 ปีที่แล้ว +49

    ලැම්බා කලණ පට්ට ආ....❤️😘😘😘

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +105

    Lembage voice එක ගොඩක් ලස්සනයි ... වෙනම ahenewa එ voice එක 👌👌👌👌👌👌

  • @anushikahanshani8234
    @anushikahanshani8234 2 ปีที่แล้ว +6

    සුපිරි

  • @Chamodi-Nilakshi-gamage-
    @Chamodi-Nilakshi-gamage- หลายเดือนก่อน

    2024ත් අහන මම.. ඒ තරම් කොච්චර ahuwath එපා wenne නැති ලස්සන sinduwak...❤️❤️

  • @kosgodakosgoda703
    @kosgodakosgoda703 3 ปีที่แล้ว +178

    ලස්සනයි වොයිස් එක ප්‍රමෝත් ගනේආරච්චි අයියේ ඩ්‍රීම්ස්ටාර් ඉදන්ම අපි ඔයාට කැමති ගුඩ් ලක් බ්‍රෝ❤

  • @rmcrathnayaka7275
    @rmcrathnayaka7275 3 ปีที่แล้ว +83

    මම ඔය සින්දුවට වහ වැටිලානේ ඉන්නේ ..සත්තයි ඔයා ලස්සනම මතකයක්........

  • @samanthakg3637
    @samanthakg3637 2 ปีที่แล้ว +5

    Me sinduwanam pattama lassanai appa 😍😍

  • @nimalwijerathna8141
    @nimalwijerathna8141 11 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි 😊😊

  • @buddhimamihiran6271
    @buddhimamihiran6271 3 ปีที่แล้ว +374

    ප්‍රමෝද් අය්යගෙයි ලැම්බා අයියගෙයි වොයිස් දෙක නම් කියලා වැඩක් නෑ සුපිරි 👍🤟 ජය වේවා සෙට් එකටම 🤟👍❤️

  • @nesukamusika7645
    @nesukamusika7645 3 ปีที่แล้ว +295

    ලැම්බගෙයි , ප්‍රමෝද් ගෙයි කටහඩ පට්ටම ලස්සනයි 6 වෙනි පාර බලන්නේ

  • @mhirunapriyamanujaya4063
    @mhirunapriyamanujaya4063 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙනැත් සින්දුවක් සුපිරි .. කතාව කෙසේ වෙතත් සින්දුටික නම් පට්ට ජය වේවා

  • @KSVIBES.
    @KSVIBES. 7 หลายเดือนก่อน +8

    2023 අදටත් අහන අය කෝ ❤❤

  • @dushanmadushanka859
    @dushanmadushanka859 3 ปีที่แล้ว +709

    පිස්සෙක් වගේ අහන වුන් කෝ...😍😍😍🙈🙈🙈🙈🙈🙈😁😁😁😁 සෑහෙන කාලෙකින් බූට් නැති සිංදුවක් ❤

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +2368

    දෙරණ ඩ්‍රිම්ස්ටර් එකේ කොලෝ කෙල්ලෝ අතරමග දාල නොයන දෙරණට ජය වේවා....❤🌹❤

  • @nayanamlikarunasegha8918
    @nayanamlikarunasegha8918 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 2 ปีที่แล้ว +3

    අහපු සින්දු වලින් පට්ටම සින්දුවක් ආආආ...

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +52

    කළණගේ වොයිස් එක සුපිරියි. තුවාන් අසංජය දේශාන් Good Job Brothers. මේ සින්දුව බල බල දාපු තුන් වෙනි Comment එක මේක. TH-cam ආවොත් මේක බලනවාමයි.

  • @matta8783
    @matta8783 3 ปีที่แล้ว +56

    මෙක පිස්සුවක්ද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මෙච්චර කාලෙකට අහපු සුපිරිම සිංදුව ලැම්බගෙ ඇක්ෂන් එක පට්ට😘

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා මාරම ලස්සන සින්දුවක්..🍃❤️

  • @NethmiSansala-it1im
    @NethmiSansala-it1im 4 หลายเดือนก่อน +4

    2024 අහන අය කෝ 👀😎❤️

  • @cnlive2818
    @cnlive2818 3 ปีที่แล้ว +383

    Trending #1 එනවා කියන කට්ටිය කෝ ❤️

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +326

    පරිස්සමින් ඇබ්බැහි වන සුළුයි 🙈🙈🙊😍😍😍

  • @slanimals-8661
    @slanimals-8661 8 หลายเดือนก่อน +17

    තාම මේ සින්දුව අහන අය කෝ බලන්න 🤗❤️‍🔥

  • @chutidoni1786
    @chutidoni1786 2 ปีที่แล้ว +3

    වාව් අනේ ලස්සනයි👍👍❤️

  • @dildill2245
    @dildill2245 3 ปีที่แล้ว +105

    මන් මේ කීවෙනි පාර අහනවාද කියලා මතක නැ ඒතරම් මේ සෝන්ග් එක ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @dulaniprasadani9010
    @dulaniprasadani9010 3 ปีที่แล้ว +54

    ලැම්බගේ වෝයිස් එක නම් පට්ට adooo 😁😁😁😁🤟🤟🤟

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 ปีที่แล้ว +4

    සත්තයි ඔයා ලස්සනම මතකයක් ❤️

  • @indikalakmal6851
    @indikalakmal6851 ปีที่แล้ว +6

    මේක අහනකොට අමුතු feeling එකක් දැනෙන්නෙ මට විතරද

  • @nikhashan2089
    @nikhashan2089 2 ปีที่แล้ว +104

    ලැම්බගේ වොයිස් එකනම් සුපිරියක්❤️✨️

  • @Vishwagabadwa
    @Vishwagabadwa 2 ปีที่แล้ว +77

    මොකද්ද මේ වෙන්න යන්නේ මෙච්චර හොද සිංදු දීලා Derana ඉතිහාස ගත වේද...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍

  • @sachini2239
    @sachini2239 ปีที่แล้ว +3

    සත්තයි ඔයා ලස්සනහම මතකයක්🥺

  • @sadunimax297
    @sadunimax297 9 หลายเดือนก่อน +1

    රිදවුමක් නැති ආදරේ අහබුවක්😘❤

  • @shashikakodikara5470
    @shashikakodikara5470 3 ปีที่แล้ว +360

    7 Milion පැන්නට පස්සෙත් බලනවා

  • @sirisenabandara1873
    @sirisenabandara1873 3 ปีที่แล้ว +228

    💞🇱🇰මේ සින්දුවට කැමති අය 🇱🇰😘

  • @ashvinibimasha6473
    @ashvinibimasha6473 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ........❤️👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️😘😘😘😘😘👌👌👌👀👀👀❤️

  • @sithukaSenarath
    @sithukaSenarath 3 หลายเดือนก่อน +2

    අවංකවම ලස්සන් සින්දුවක්❤️❤️

  • @dilmigamakumara2090
    @dilmigamakumara2090 3 ปีที่แล้ว +58

    මාර ලස්සනයි.අහල එපා වෙන් නැති තරම්.👍👍👍

  • @Dhee_27
    @Dhee_27 3 ปีที่แล้ว +53

    මාරම ලස්සනයි...කියන්න වචන නැ....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...😍😍😍❤️❤️❤️

  • @SahanRashmika-en1yc
    @SahanRashmika-en1yc 2 หลายเดือนก่อน +6

    21M පස්සෙ මේක අහන අය කෝ 🫣

  • @samanthikumari1670
    @samanthikumari1670 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ...❤❤...

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 ปีที่แล้ว +261

    ලස්සනම කටහඬ තියෙන්නෙ ප්‍රමොත් අයියට 😘😘😘😘😘🤗🤗🤗🤗🤗❤❤❤❤❤

  • @niroshanithilakasiri3008
    @niroshanithilakasiri3008 3 ปีที่แล้ว +88

    Lamba ayiye සුපිරි voice ekak.. mara lassanai..😊👍

  • @maheshranaweera7609
    @maheshranaweera7609 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️🥳 Good luck boys❤️

  • @presadbuddika4047
    @presadbuddika4047 2 ปีที่แล้ว +1

    ප්‍රමොද්ගේ voice එක ලස්සනයි