Sangeethe (සංගීතේ) | Episode 1143 | 12th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2023
  • Sangeethe (සංගීතේ) | Episode 1143 | 12th September 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 470

  • @etunesrecords
    @etunesrecords 10 หลายเดือนก่อน +122

    Sura Duu (සුර දූ) | Pramoth Ganearachchi | Sangeethe Teledrama Song | eTunes
    th-cam.com/video/dohTpCY1ins/w-d-xo.html

  • @pramothganearachchi
    @pramothganearachchi 10 หลายเดือนก่อน +493

    ඔයාල හැමදාම බැනපු " කලණ " කියන චරිතයට අවුරුදු 5ක් ගියා මේ වගේ ආදරණීය comments ගොඩක් දකින්න හැමෝටම reply කරන්න බැරි උනත් හැම එකක්ම මම කියෙව්වා හැමෝටම ආදරෙයි 😭♥️🫶🏻😘
    ප්‍රමෝත් ගනේආරච්චි ✍️

    • @Srilankan188
      @Srilankan188 10 หลายเดือนก่อน +7

    • @dhinathuthila8920
      @dhinathuthila8920 10 หลายเดือนก่อน +12

      Man issrha idala kalanata tama kamti ❤❤❤❤

    • @RushZerOfficial
      @RushZerOfficial 10 หลายเดือนก่อน +5

    • @ranganakrishanthi6166
      @ranganakrishanthi6166 10 หลายเดือนก่อน +13

      ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනට රගපානව අයියේ ඔයා ඉන්න කතා ටික ඔක්කොම බලනව ඇත්තටම දහම්ගෙ චරිතෙන් තමා ඔයාට ගොඩාක් ආදරය කරන්න පටන්ගත්තෙ ඒ චරිතෙන් තමා ඔයාව අපි හොදටම දැක්කෙ ඇත්තටම දැන් කලණගෙ රංගනයත් ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරෙයි බුදු සරණයි ඉදිරි අනාගතයට මුලු හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️❤️

    • @randipoornima3646
      @randipoornima3646 10 หลายเดือนก่อน +7

      මමනම් කලින් සින්දුවටත් (සත්තයි ඔයා ලස්සනම මතකයක් ) ලස්සනයි කියලා දැම්මා හොදේ 🤗 ඒකටත් reply එකක් දාලා තිබ්බා.... නිහතමානී කමට ආදරෙයි හැමදාම බුදුසරණයි අයියා 😊

  • @lovewithk2832
    @lovewithk2832 10 หลายเดือนก่อน +241

    කලනගෙ voice එක පිස්සුවක් කරා 💗

  • @user-nx3yx7vb4h
    @user-nx3yx7vb4h 10 หลายเดือนก่อน +110

    කලණගෙ voice එක නම් පිස්සුවක්😍♥️

  • @rdsunitha3345
    @rdsunitha3345 10 หลายเดือนก่อน +260

    අද නම් පට්ට කතාව කියලා වැඩක් නෑ❤❤❤❤කලන 💛තුශාරි🎉

  • @madubashini8068
    @madubashini8068 10 หลายเดือนก่อน +218

    මේ කතාවෙ කොච්චර ආදරවන්තයො හිටියත් romanticම ආදරවන්තය කලණ

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน +20

      Thank you ♥️

    • @xianbo8669
      @xianbo8669 9 หลายเดือนก่อน +1

      ඇත්ත 😊

    • @xianbo8669
      @xianbo8669 9 หลายเดือนก่อน +1

      ​@@pramothganearachchi අයියෙ ඇක්ටින් නම් සුපිරියි හරිද 😊

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 10 หลายเดือนก่อน +230

    කලණ කොච්චර නපුරු උනත්, කලණ thushari ආදර කතාව හරිම ලස්සනයි, සමහර විට thushari කලණ ව හොඳ කෙනෙක් කරලා ගනී ❤❤

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 10 หลายเดือนก่อน +189

    සංගීතේ බැලීම නතර කරල තිබ්බෙ අහම්බෙන් අද බැලුවේ ගොඩක් ගොඩක් ලස්සනයි ..කලණ අද ඔයා නියමයි..කතාව පුරාවටම ඔයාට බැන්න එක කරේ...අද හරිම ලස්සනයි ..ආදරේයි කලණ....❤❤❤❤❤ තෂාරී

    • @kumarikumari5164
      @kumarikumari5164 10 หลายเดือนก่อน +5

      මාත් අද තමයි බැලුවා ❤❤

    • @ranganakrishanthi6166
      @ranganakrishanthi6166 10 หลายเดือนก่อน +4

      මාත් නවත්තලා තිබුනෙ ඇත්තටම අදනම් කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤

    • @posremix69
      @posremix69 10 หลายเดือนก่อน +2

      ඇත්තක් 👍

    • @sanjuranawaka4920
      @sanjuranawaka4920 10 หลายเดือนก่อน +2

      Balana eka nawaththala thibbe ahamben beluwe.kalana superb ❤

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน +6

      Thank you ♥️

  • @piyumikahemali3858
    @piyumikahemali3858 10 หลายเดือนก่อน +56

    අවසාන ටික මෙච්චර කාලෙකට කතාවෙ ආසම කොටස 😩❤️😍 කලණ තුශී

  • @anudesilva1698
    @anudesilva1698 10 หลายเดือนก่อน +58

    කලනගේ වොයිස්❤🥺 අනේ ඉක්මනට එයා හොද කෙනෙක් කරලා මහිලා එක්ක attack sow එක්ක් දෙන්නකෝ ඇදගෙන යන්න්‍ර් නැතුව මේක 😏😑

  • @pathmasiri7550
    @pathmasiri7550 10 หลายเดือนก่อน +45

    අනේ අදනම් කලනට ආස හිතුනා .. ශෝයි .. පලවෙනි වතාවට කලනට හොදක් කියන්න හිතුනා .. ❤❤❤❤

  • @poorna4667
    @poorna4667 10 หลายเดือนก่อน +98

    ඇත්තටම අයියෙ ඔයානම් මාරම බුලට් එකක් කේල්ලගේ හිනාව කොල්ලට ගැම්මක් වුනා sing කරන්න දේන්න එකතු වුනා නම් මරු❤❤😊😊

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 10 หลายเดือนก่อน +80

    කලනය නැග්ගම අමුතු ගැම්මක් ආවනෙ ❤

  • @shanimadhu4027
    @shanimadhu4027 10 หลายเดือนก่อน +95

    අම්මෝ කළන හැදිලා තියන හැටි එකත් පට්ට ලස්සනයි ආආආආ 😊 එ වාගේම මහී එක්ක සමාදානයේන් ඉන්නවනම් කොච්චර ලස්සනයිද ❤

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 10 หลายเดือนก่อน +61

    කළණ හොඳකෙනෙක් වෙන එකනම් නියමයි 👌❤️

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 10 หลายเดือนก่อน +103

    කළණ තුෂී නිසා දැන් ආයේ බලනෝ සන්ගීතේ ❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 10 หลายเดือนก่อน +64

    අද කතා ව ගොඩක් ලස්සනයි කලනගේ සිං දු ව හරි ම ලස්සනයි කලනතුසා රි දෙන් නා හරි ම ලස්සනයි මහි ඉන්න වා අසනී නැ හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

  • @sene_Yt
    @sene_Yt 9 หลายเดือนก่อน +9

    Kalanage song eke lassnaaaiiiii

  • @cilyrd5770
    @cilyrd5770 10 หลายเดือนก่อน +30

    දැන් නමි සංගි ෙත හරිම ලස්සනයි බලන්නත් අාසයි ❤❤❤❤❤❤

  • @Attitude7769
    @Attitude7769 10 หลายเดือนก่อน +68

    Kalana and thushari love is beautiful and seems to be like true love which we see in reality!♥️💫

  • @Nimshan7294
    @Nimshan7294 10 หลายเดือนก่อน +34

    කලණට නම් ආදරේ හිතුනා ❤

  • @ranifrando
    @ranifrando 10 หลายเดือนก่อน +87

    හොඳ වැඩේ 😂😂😂
    නයනයට 😁😁👍👍
    ලස්සනයි ❤️ සින්දුව ❤❤
    කළණගෙ අම්බෝ තුෂාරි ❤️‍🔥

    • @piyantipiyanti9124
      @piyantipiyanti9124 10 หลายเดือนก่อน +1

      අදනම් නියමයි කලන

    • @ranifrando
      @ranifrando 10 หลายเดือนก่อน

      @@piyantipiyanti9124 ඔව් ආ
      අද නම් මරු 👌👌👌👌

    • @dayawathidayawathi5374
      @dayawathidayawathi5374 10 หลายเดือนก่อน

      ​@@piyantipiyanti9124😅

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน

      Thank you ❤

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 10 หลายเดือนก่อน +24

    ලස්සනයි ප්‍රමෝත් අයියා ♥️😍

  • @harindideshani3407
    @harindideshani3407 10 หลายเดือนก่อน +40

    Kalana hamadama ඔහොම ඉන්නවා nam මොකද ඉතින් ❤❤❤ .

  • @sithumsampath6873
    @sithumsampath6873 9 หลายเดือนก่อน +8

    ඇස්වලට කදුලු අවා ඇත්තටම කොච්චර රන්ඩු කරත් කලන නියම කොල්ලෙක් ආදරෙයි කලන අයියේ 🥺❤️❤️❤️

  • @Rama-xc2bp
    @Rama-xc2bp 10 หลายเดือนก่อน +37

    කලන සිංදුව ලස්සනයි ❤

  • @melaniemelanie1135
    @melaniemelanie1135 10 หลายเดือนก่อน +33

    කලන 👌තුෂාරී 😘😘😘😘😘

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +77

    කළනගෙvoice එක නම් සුපිරි ❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma 10 หลายเดือนก่อน +35

    ඇත්ත මයි කලණගෙ voice එක😍😍😍❤️

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน

      Thank you ♥️

    • @Nethukisinethma
      @Nethukisinethma 10 หลายเดือนก่อน

      @@pramothganearachchi ඒ සින්දුව නම් මාර ම ලස්සන යි අයියෙ ඔයා කියනවා🤗,දැන් මේ කතාව බලන්නෙ ඔයයි තුශාරියි නිසා❤️👍.ඔයා සැලෙනා නුවන් එකෙත් ලස්සන ට රගපානවා අයියෙ,😍❤️ඒක බලන්නෙ ත් ඔයා යි වර්ශා මිසුයි නිසා ,ඒ කතාවෙත් ඉස්සහරට ඔයාගෙ ලස්සන සින්දුවක් එනවා නම් මරු😍❤️‍🔥

  • @sudarshisudarshi8469
    @sudarshisudarshi8469 10 หลายเดือนก่อน +51

    Wooooooooooow කලන ඉස්සර ආසම නෑ මේ කතාවේ එත් දැන් ආසම නළුවා 😍😍😍😍😍😍😍

  • @a3sphone8
    @a3sphone8 10 หลายเดือนก่อน +34

    ඇත්තට අද කතාව ලස්සනයි කලනයි, තුෂාරි නිසා බලන්නත් අසායි

  • @judykulathunga591
    @judykulathunga591 10 หลายเดือนก่อน +26

    මස්සිනත් නටනවා 😮😂

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 10 หลายเดือนก่อน +33

    කලණ මාර දක්ෂයි,( signing acting) wow මල්ටි ටැලන්ට් කෙනෙක් 👍👍

  • @renukakumari5890
    @renukakumari5890 10 หลายเดือนก่อน +35

    හොද වැඩේ නයනයා 😆😆😆

  • @himahima9645
    @himahima9645 9 หลายเดือนก่อน +5

    ලස්සනම cuple එක කළන,තුශාරි තමා.කළණ,තුශාරි ගොඩක් ලස්සනයි ❤

  • @manelperera5339
    @manelperera5339 10 หลายเดือนก่อน +43

    දැන් කතාව ආයෙත් ලස්සනයි තුශාරියි කලනයි නිසා

  • @Neshaweerako
    @Neshaweerako 10 หลายเดือนก่อน +29

    කලණ තුෂී❤

  • @user-mi1ow1vf9v
    @user-mi1ow1vf9v 10 หลายเดือนก่อน +65

    ඒ සොන්ග් එක පට්ට ලස්සනයි❤❤🎉

    • @user-mi1ow1vf9v
      @user-mi1ow1vf9v 10 หลายเดือนก่อน +2

      කලනගෙ වොයිස් එක පට්ට ඒ අඕන්ග් එක යූ ටියුබ් දානවනම් ✌️

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน

      Thank you ♥️

  • @sey8881
    @sey8881 10 หลายเดือนก่อน +21

    නියමයි කලන ❤❤❤❤නියමයි එපා වේලා හිටප්‍ර කලන නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤

  • @DiliniTharushika-sj6eu
    @DiliniTharushika-sj6eu 10 หลายเดือนก่อน +22

    කලණගේ Voice එක❤❤❤❤

  • @krathnayake5722
    @krathnayake5722 10 หลายเดือนก่อน +120

    Kalana’s voice and signing is very sweet, We can hear it eagerly,

  • @lahirumadhushan8220
    @lahirumadhushan8220 10 หลายเดือนก่อน +4

    ඉස්සර ඉදන් ආසම කලනට දැන් නම් මරු..බලන්නෙම කලනගෙයි තුශාරිගෙයි ඒවමයි..❤️😍

  • @tharidupathum1958
    @tharidupathum1958 10 หลายเดือนก่อน +56

    කෙලින්ම කියන්නෙ නංගා//....... යකෝ ඔය වගේ සිංදු ඔහොම කියද්දි මිනිස්සු ගහන එක සාදාරනයී😂💔 හොද වැඩේ බක පණ්ඩිත් නයන කොටාට😂😂😂

    • @harshanikaldera3941
      @harshanikaldera3941 10 หลายเดือนก่อน

      Ekanma aaa😂😂😂

    • @user-no3ct3jt3r
      @user-no3ct3jt3r 10 หลายเดือนก่อน

      අයියො හිනා එකට නම්😂

  • @dulanjamihirani
    @dulanjamihirani 10 หลายเดือนก่อน +55

    කලණ තුශාරී ආදරය නම් පිස්සුවක් වෙලා ❤

  • @senugimoters2920
    @senugimoters2920 10 หลายเดือนก่อน +45

    නයනයට හොද වැඩේ 😊😊

  • @RushZerOfficial
    @RushZerOfficial 10 หลายเดือนก่อน +6

    Trending #1 🔥

  • @indikasudarshi
    @indikasudarshi 10 หลายเดือนก่อน +12

    Lawathma❤❤❤❤❤❤❤❤

  • @kumudukumari7600
    @kumudukumari7600 10 หลายเดือนก่อน +79

    ඇත්තටම අදනම් ලස්සනයි කලනයි තුෂි නිසා ❤❤❤

  • @lasikalasika5277
    @lasikalasika5277 10 หลายเดือนก่อน +11

    ගොඩක් ගොඩක් ලස්සනයි කලන නියමයි

  • @hirushimadushika7837
    @hirushimadushika7837 10 หลายเดือนก่อน +12

    කළනගේ සින්දුව නම් පට්ට ❤️

  • @rameshirajapaksha2985
    @rameshirajapaksha2985 10 หลายเดือนก่อน +10

    කලන ලස්සනයි❤ 🤗

  • @gyanasitharuwan1110
    @gyanasitharuwan1110 9 หลายเดือนก่อน +4

    Pissuwak kala apiwa❤❤

  • @pavithrapyumi534
    @pavithrapyumi534 10 หลายเดือนก่อน +36

    ගොඩක් කාලෙකින් කතාවේ ලස්සන උනේ කලන සුපිරි voice,very beautiful

  • @rameahkw1462
    @rameahkw1462 10 หลายเดือนก่อน +9

    අදනම්.සංගීතේ.නියමයි.නියමයි.නියමයි....
    ❤🌹❤🌹❤🌹❤🌹❤👍

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 10 หลายเดือนก่อน +15

    කලන voice නියමයි

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 9 หลายเดือนก่อน +6

    මහී ට වඩා හොදයි දැන් කලණ රගපානව ♥️♥️

  • @Hazee879
    @Hazee879 10 หลายเดือนก่อน +11

    බලන්නේ නැතුව තිබුනු කතාව ආයෙම බලන්න පටන් ගත්තේ කලණ❤️තුශාරි නිසා...
    ප්‍රමොත්ගේ වොයිස් එක නම් පිස්සුවක්🥹❤️
    කතාවේ ගොඩක් සීන් ස්කිප් කරලා මේ දෙන්නා ඉන්න සීන් විතරක් බලනවා.... කතාවට වෙනම ලස්සනක් ඇවිත් මේ දෙන්නා නිසා... main couple එකට වඩා ආස හිතෙනවා🥺❤️

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน +2

      Thank you ❤

    • @Hazee879
      @Hazee879 10 หลายเดือนก่อน +1

      @@pramothganearachchi 🥺❤️

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සන යි අද කතාව.superකලණ

  • @pradeepagamage7802
    @pradeepagamage7802 10 หลายเดือนก่อน +15

    ඒ voice එක❤️

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 10 หลายเดือนก่อน +19

    Kalana + thushari ආදර කතාවට කැමති අය කෝ බලන්න ❤❤

  • @user-fe1oi2mz1s
    @user-fe1oi2mz1s 10 หลายเดือนก่อน +3

    Me kathawe idriyta mahi kalanai ekathu unanm maruwta thiye

  • @user-fl6eb3bc1i
    @user-fl6eb3bc1i 10 หลายเดือนก่อน +10

    කලන❤👌

  • @shashi-mj1ke
    @shashi-mj1ke 10 หลายเดือนก่อน +13

    Kalana wow super voice ❤😍

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 8 หลายเดือนก่อน +2

    Kalanata adare hithenawa woic fatta lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 10 หลายเดือนก่อน +19

    අදතමයි,නයනයට,ඇත්තටම බඩයන්නේ😅😅😅😅😅😂😂😅😅😅

  • @Nethumina7665
    @Nethumina7665 10 หลายเดือนก่อน +3

    Kalana malli ge katahada lassanai ane.....

  • @dilrukshi9168
    @dilrukshi9168 9 หลายเดือนก่อน +2

    Kalana❤❤❤❤❤niyamay....lassanath welaaaa❤❤❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +8

    MAHI. &. ASENI
    KALANA. & තුෂාරි.
    කලණ. ඔයා. කියපු. සුර. දූ. සින්දුව. නම්. මරැ. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 10 หลายเดือนก่อน +12

    ❤Kalana❤ thushi❤❤❤❤

  • @user-et8jr8ng5v
    @user-et8jr8ng5v 9 หลายเดือนก่อน +2

    මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ එයාගේ voice එකනම් පිස්සුවක් 😘🥰❤️

  • @hirushiadikari4894
    @hirushiadikari4894 10 หลายเดือนก่อน +8

    කලන ❤❤❤

  • @samantha8076
    @samantha8076 10 หลายเดือนก่อน +11

    කළණගේ voice පිස්සුවක් . අාදරෙයි කළණ . ඔයා හරිම දක්ෂ කෙනෙක් . සුභ පැතුම් ! අාදරෙයි ප්‍රමෝත් අයියා. ❤❤❤🎉

  • @kawishahanshani5449
    @kawishahanshani5449 10 หลายเดือนก่อน +4

    trending lebal eka gahannako derana

  • @shashi2640
    @shashi2640 10 หลายเดือนก่อน +5

    Kalana nm pissuwak dan super

  • @pasindumadhusanka9727
    @pasindumadhusanka9727 10 หลายเดือนก่อน +7

    මැදින් මැදින් දෙරණේ ගහාපු ඇටැක් ෂෝ එකක සෙනගත් පෙන්නනවා 😂😅

  • @yathikavidumini1007
    @yathikavidumini1007 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤😊

  • @user-vt5tv6dj6e
    @user-vt5tv6dj6e 10 หลายเดือนก่อน +19

    ලස්සනයි කලන සුබ අනාගතයක්

  • @anushikaaluthdura9302
    @anushikaaluthdura9302 10 หลายเดือนก่อน +10

    Pramoth ❤❤❤❤❤

    • @pramothganearachchi
      @pramothganearachchi 10 หลายเดือนก่อน +1

      Hi Anushika👋

    • @anushikaaluthdura9302
      @anushikaaluthdura9302 10 หลายเดือนก่อน

      @@pramothganearachchi oyage voice eka nm super also acting i like දහම් ❤️

  • @dilurajapaksha4975
    @dilurajapaksha4975 10 หลายเดือนก่อน +12

    Kalanaaa❤❤❤❤❤❤❤❤❤ hoda wade nayananayata

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq 10 หลายเดือนก่อน +17

    හොද වැඩේ කොට නයනයට පන්ඩ්ත කම ව්තරයි කොටා 🤣

  • @sachi5__
    @sachi5__ 9 หลายเดือนก่อน +2

    Kalanage song 1 superb❤

  • @sawanidilka6459
    @sawanidilka6459 10 หลายเดือนก่อน +10

    කලනට හරීයන්නේ තූෂාරී තමයි

  • @user-on2bk5ro9i
    @user-on2bk5ro9i 10 หลายเดือนก่อน +18

    කලන ගැම්මක් ❤

  • @nishanthipaplliyaguru2920
    @nishanthipaplliyaguru2920 10 หลายเดือนก่อน +7

    Mage ammo gamwala inna senaga😂😂senaga 😂

  • @kawishahanshani5449
    @kawishahanshani5449 10 หลายเดือนก่อน +5

    kalanai mahiwai hoda yaluwo karannako

  • @vajirakanthi7017
    @vajirakanthi7017 10 หลายเดือนก่อน +6

    Kalana ayyage voice ekanam maru ah, ahan inna puluvam as piyagena❤

  • @kawishahanshani5449
    @kawishahanshani5449 10 หลายเดือนก่อน +4

    trending 07

  • @user-kp1fd8sy1n
    @user-kp1fd8sy1n 2 หลายเดือนก่อน +1

    මහි අයියා හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @menakapriyanthi931
    @menakapriyanthi931 10 หลายเดือนก่อน +7

    Waw kalana💖

  • @dsgamage7514
    @dsgamage7514 10 หลายเดือนก่อน +6

    කලණගෙ සිංදුව හරිම ලස්සනයි

  • @hirunidanushkakoswaththa2755
    @hirunidanushkakoswaththa2755 9 หลายเดือนก่อน +1

    Kalanage songs harima lassanai . Me sinduwa harima lassanai .

  • @kawishahanshani5449
    @kawishahanshani5449 10 หลายเดือนก่อน +2

    1 on trending

  • @PrasannaWeeratunarachchi
    @PrasannaWeeratunarachchi 10 หลายเดือนก่อน +3

    අදනම් පට්ට

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d 6 หลายเดือนก่อน +1

    කලන super වොයිස්

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf 10 หลายเดือนก่อน +14

    නයන හොදටෝම මඩ නැවා😂😂😂😂😂

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 10 หลายเดือนก่อน +10

    Kalana❤Thushi

  • @hashinimadushika6522
    @hashinimadushika6522 10 หลายเดือนก่อน +3

    Ada nam kathava patta ... hamadama me vidiyatama kalana mahi ekkath hodata hitiyanam kathava thavath lassana veyi ... habayi ithin dan edirita amathaka velada kohedo meke main roal eka karanne mahi & aseni kiyala ... anik okkomalagema kotas yanava mahi asanige kotas yanne na ...

  • @rekhasureka6449
    @rekhasureka6449 10 หลายเดือนก่อน +4

    Niyama සංගීතේ අද 😂😂😂

  • @dilukaperera1986
    @dilukaperera1986 8 หลายเดือนก่อน +1

    මේ කතාවෙ කලනව එපා වෙන්න තරම් ඔහුගේ රගපෑම සාර්ථක වෙලා තිනවා ....❤❤ඔහුගේ චරිතයට ඔහු සාදාරනයක් කරපුනිසානේ එහෙම උනේ..අද හරිම ලස්සනයි ❤

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 10 หลายเดือนก่อน +2

    සංගීතෙ කතාව කොහම උනත් ලස්සන සින්දු ටිකක් නම් දුන්නා ❤