Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 4.5K

  • @Dulaji_udeepani
    @Dulaji_udeepani 7 หลายเดือนก่อน +588

    2024 ත් අහනවා. ඇයි ආයෙ මේ කතාව පෙන්නන්න බැරි.. ඉන්දියන් කතා වලින් ආසාවෙන් බලපු පලවෙනි කතාව😢. Please hiru tv මේ කතාව ආයෙ පෙන්නන්නකො🙂❤.

  • @kavindulakshan4726
    @kavindulakshan4726 ปีที่แล้ว +732

    ඇයි මෙච්චර ප්‍රෙක්ශක ඉල්ලීමක් තියෙද්දි මේ කතාව අයෙත් පෙන්නන්න බැරි.හිතට වදින සුපිරි කතාවක්....💯🥺♥️

  • @_Meedum
    @_Meedum 10 หลายเดือนก่อน +390

    ඉස්සර හවස් වෙද්දි සේරම school home work ඉවර කරනවා කලින්ම මේක බලන්න 🥺❤️ ✨️

  • @tutu6764
    @tutu6764 ปีที่แล้ว +251

    අනෙ ආයෙත් දෙන්නකෝ 🥺 2023 පිස්සුවෙන් බලන එකම කතාව 🥺❤️

  • @Dhee_27
    @Dhee_27 3 ปีที่แล้ว +3071

    හින්දි කතාවලින් ආසාවෙන් බලපු ලස්සනම කතාවක්...❤
    පණ මෙන් වටීවී අතීතේ කතා..💗

  • @sasunisewmini9008
    @sasunisewmini9008 3 ปีที่แล้ว +4261

    මෙක අයෙත් මුල සිට යන්වනම් කියලා හිතුන වාර අනන්තයි 😪😪

    • @Pasidi123
      @Pasidi123 3 ปีที่แล้ว +33

      😮😮😮☹️☹️☹️☹️😱😱😱😭😭

    • @surangalal9923
      @surangalal9923 3 ปีที่แล้ว +59

      Matath hithuna meka aye parak giynm kiyl

    • @btsarmyslforever94
      @btsarmyslforever94 3 ปีที่แล้ว +27

      Owu

    • @lihinin1406
      @lihinin1406 3 ปีที่แล้ว +26

      Owwwwwwwwww🥺

    • @amandidamthulani7430
      @amandidamthulani7430 3 ปีที่แล้ว +28

      Ow ane eyeth meka ynwnm

  • @dilshankeshav4022
    @dilshankeshav4022 3 ปีที่แล้ว +744

    මේක ඉන්දියන් එකක් උනාට කියා ගන්න බැරි තරම් ලස්සන කතාවක් ❤️ මේක බලපු දවස් ටිකට මාර ආසයි ආයිත් දෙන්නකෝ 😍❤️

    • @sadevsampath3901
      @sadevsampath3901 ปีที่แล้ว +3

      😍❤️ඔව් අනේ

    • @kethiskethis9204
      @kethiskethis9204 ปีที่แล้ว +1

      Ow ane ayeth dennako ❤❤

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +2

      අනේ ඔයාට මතකයි නම් මට කියන්න කෝ මේ කතාව මුලින්ම හිරු එකේ ගියපු අවුරුද්දයි, මාසයයි, දිනෙයි.. හරිම දිනය කියන්න කෝ පුළුවන් නම්.. ලොකු උදව්වක්

    • @isuruanuhas6758
      @isuruanuhas6758 ปีที่แล้ว +2

      @@sl_anushka 2019/ ජුලි

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +1

      @@isuruanuhas6758 දිනේ

  • @Dcz-SL
    @Dcz-SL 4 หลายเดือนก่อน +54

    O/L කරපු කාලේ ආසාවෙන් බලපු කතාවක්😘..ඒ දවස්වල ස්කෝලේ homework ගානට 6 වෙද්දී TV එක ළඟ ..අම්මගෙන් බැනුම් අහනවා සමහර වෙලාවට😁 ......ආයි TV එකේ පෙන්නයි කියලා හිතුවට දකින්න ලැබුනේ නෑ....ආස හිතුන එකම indian teledrama එක මේක විතරයි😌❤

  • @sknur6406
    @sknur6406 2 ปีที่แล้ว +431

    ඇත්තටම ආයෙ යනව නම් හොඳයි...ඉන්දියාවේ ගොඩක් කතා විකාර උනාට මේක එහෙම අවුලක් නෑ...අනික ලංකාවෙ දැන් තියෙන සමහර ගොන් කතාවලට වඩා ගොඩක් හොඳයි...🙂

  • @NewNew-wi3vk
    @NewNew-wi3vk 3 ปีที่แล้ว +497

    සමහර හින්දි කතා වල වගේ පළිගැනීම් නෑ. ආදර කතාවක් වුණත් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියෙනවා.

  • @semi17
    @semi17 2 ปีที่แล้ว +869

    අවුරුදු 2කට පස්සේ ආයෙ ආවා ඒ මතකය අලුත් කරගන්න💜
    ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ☺
    මේ කතාවෙ විශේෂත්වය මේක ඇත්ත ජීවිතේ සිදුවුන කතාවක් උන එක🥰

    • @ashdeepian4ever863
      @ashdeepian4ever863 2 ปีที่แล้ว +18

      ඔව් shashi nd sumeet ගෙ අත්තම lovestory eka

    • @manujawijesekara5535
      @manujawijesekara5535 2 ปีที่แล้ว +7

      Ow matath

    • @Ms.panchi
      @Ms.panchi 2 ปีที่แล้ว +7

      @@ashdeepian4ever863 👀ehemda.ada dnne eka ❤🥺

    • @chathujayakody412
      @chathujayakody412 2 ปีที่แล้ว +12

      ​@@ashdeepian4ever863 ඒ දෙන්නම නේද මේක අධයක්ෂනය කරලා තියෙන්නේ

    • @sasindujayasekara4776
      @sasindujayasekara4776 ปีที่แล้ว +1

      @@chathujayakody412 ow

  • @deshan6768
    @deshan6768 ปีที่แล้ว +83

    මගෙ ඕලෙවල් කාලෙ ලස්සන කරපු එකම කතාව මේක. මේක එක්ක ගෙතුනු කතා ගොඩයි.ආයෙත් පාරක් සමීර්,නිත්‍යා ආදර කතාව බලන්න තිබ්බනම් හොඳයි. හින්දි එකට වඩා සිංහල එකේ හඬ කැවීම නියමයි. විශේෂයෙන්ම නිත්‍යාගෙ කතාව කියද්දි ඒ දාන හිනාව මාරම ලස්සනයි.

    • @BaggyaRosari
      @BaggyaRosari 5 หลายเดือนก่อน +1

      ඇත්ත ආසවෙන් බලපු කතාව 🥺 ආයෙ යනවනම්

    • @sandeepadilshani1504
      @sandeepadilshani1504 4 หลายเดือนก่อน +1

      තරංගා akkfe katahada ❤😢

  • @hiru3467
    @hiru3467 3 ปีที่แล้ว +760

    ආසාවෙන් බලපු එකම කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ,ආයි මේ කතාව පෙන්වනවනවනම් කොච්චර හොදද,අමතක වෙන්නෙ නැති එකම කතාව මේ ,පනමෙන් රකීවී අතීතේ කතා ❤️❤️❤️❤️

    • @navodya6503
      @navodya6503 3 ปีที่แล้ว +3

      Eeknm aththa😪

    • @tharu6610
      @tharu6610 3 ปีที่แล้ว +2

      ow ane aththtama

    • @madushankarandimal7928
      @madushankarandimal7928 2 ปีที่แล้ว +5

      සීසන් ටිකට් සහ ජෝදා අක්බර් තාමත් හදවතේ

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +1

      මි

    • @hansikakumari702
      @hansikakumari702 2 ปีที่แล้ว +1

      😓😓❤️🥰🥰

  • @අජිත්-ඨ2හ
    @අජිත්-ඨ2හ 3 ปีที่แล้ว +426

    ඉස්කෝලේ යාළුවුන එක අන්තිමට බදිනවා ආදරෙ ජයගත්තා ලස්සනයි

  • @manuugirl8058
    @manuugirl8058 3 ปีที่แล้ว +506

    ආදරෙයි තාමත් කතාවේ මුල් කොටසේ ඉදන් හැම කොටසක්ම මතකයි තාමත් ඉස්සර 6වෙද්දි TV එක ලගට duwan giye මං සීසන් ටිකට් ඔයාව බලන්නයි😍😘💓eth හදවත කඩා වැටුනා ඉවර උනාත් එක්කම😥😢ඒත් ආදරෙයි තාමත් nithya,sameer,ප්‍රීති,manoj,pandith....☺

  • @findyoursong4787
    @findyoursong4787 ปีที่แล้ว +56

    මේක අහද්දි හිතට මොකක්දෝ වෙන්නේ මට විතරද?..😟😟(පණ මෙන් වටීවි අතීතේ කථා...)😓♥️♥️♥️😍✨️✨️

    • @Dasithathapaththu
      @Dasithathapaththu ปีที่แล้ว +1

      Matath ,, ee kiyanne ape adara kathawalath samahara lassana then walata apiwa aran yanawa me sinduwa😊😊❤

    • @NethmiNimasha-dc1cv
      @NethmiNimasha-dc1cv 6 หลายเดือนก่อน +2

      Matath😢

    • @AnuhasWijelath
      @AnuhasWijelath 5 หลายเดือนก่อน +1

      Matath mokakdo wenawa

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน +1

      💐💐👍👍😊💓

  • @manuugirl8058
    @manuugirl8058 3 ปีที่แล้ว +1903

    කතාව ඉවර උන එකට දුකයි ගොඩක්😥😭😭

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +5260

    මේ කතාව ආයි යනවනම් හොදයි කියලා හිතෙන අය මේ කොනට 😌🙏❤️

    • @chamathkanethmini887
      @chamathkanethmini887 3 ปีที่แล้ว +45

      Anee aayeth kathaawa dannko.. mn balapu lassanama indian teledrama ek

    • @tharushahimasara2435
      @tharushahimasara2435 3 ปีที่แล้ว +42

      අනේ ඔව් අයේත් යනව නම්

    • @tharushakavishka5318
      @tharushakavishka5318 3 ปีที่แล้ว +34

      ඇත්තටම ආයෙත් යනවනම්

    • @malithipiyumika9835
      @malithipiyumika9835 3 ปีที่แล้ว +26

      ආයේ යනවනම්........

    • @kalindutharaka3156
      @kalindutharaka3156 3 ปีที่แล้ว +24

      Ane aye kathava dannako plizzzzzzzzzzz😋😋😋😋😋😋

  • @yonal_dasun
    @yonal_dasun ปีที่แล้ว +159

    දැනට බලපු කතා වලින් හොදම කවදාවත් අමතක වෙන්නැති ඒ තරම් හිතට වැදුණු කතාවක් 😘💙

    • @enchanter-p8o
      @enchanter-p8o 11 หลายเดือนก่อน +1

      Mek u tube nh Ned .mn ahanne Sinhalen

  • @AshenSenadheera-le4sz
    @AshenSenadheera-le4sz ปีที่แล้ว +131

    මමත් මේක ඉවර වෙනකම් බැලුවා එතකොට මම 10 වසරේ දැන් 13 වසරේ.....මාර ලස්සනයි Drama eka❤🎉

    • @karamani502
      @karamani502 11 หลายเดือนก่อน +5

      මම ත් මේක බලද්දී පහ වසරෙ දැන් මම 8 වසරෙ

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 11 หลายเดือนก่อน +3

      මමත්

    • @AhinsaMadu-lp7xv
      @AhinsaMadu-lp7xv 11 หลายเดือนก่อน +3

      මාත් එහෙමයි 🥺

    • @kavii744
      @kavii744 10 หลายเดือนก่อน +3

      මමත් ❤️

    • @RashinduSandeep
      @RashinduSandeep 8 หลายเดือนก่อน +1

      Math ehemai❤❤❤

  • @geniusbird4214
    @geniusbird4214 3 ปีที่แล้ว +1016

    Season Ticket - Yeh Un Dinon Ki Baat Hai ❤️
    ආසාවෙන් බලපු එකම හින්දි කතාව . ලස්සන අවසානයක් , ඇත්ත ජීවිත කතාවක් එක්ක මුල ඉදන් ලස්සනට ගලාගෙන ගිය එකම හින්දි කතාව මේක වෙන්නැති . ආයෙමත් සීසන් ටිකට් යනවට කැමති අය ඉන්නවද?👇

  • @antonibaretto9633
    @antonibaretto9633 5 ปีที่แล้ว +499

    ඉස්කෝලේ ආදරයක්,බාදක මැද ඒක ජය ගන්නවා ,දුකයි ගොඩාක් .ලස්සනයි ,,,මාරම ...90 ගනන් වල කතාවක් ඇත්ත කතාවක් ඇසුරෙන් ..

  • @artxartx2657
    @artxartx2657 ปีที่แล้ว +18

    මෙච්චර කට්ටය කැමති එකෙ අායෙ පෙන්නනකො Hiru tv එක අපිට අාදරෙයිනම් අාය පෙන්නනකො😢please

  • @shiwanthiishara6304
    @shiwanthiishara6304 ปีที่แล้ว +48

    අවුරුදු තුනකට පස්සෙ ආයෙත් ආවා..පරන ආසාවෙන් මග බලන් හිටපු ඒ කතාව බලන්න..මායි මගෙ යාලුවොයි පිස්සුවෙන් වගෙ කොච්චරනම් ඕක ගැන කියෙව්වද 🥺අනේ ආයෙත් ඕන්

  • @amaliwathsala5968
    @amaliwathsala5968 3 ปีที่แล้ว +98

    6 වෙද්දින් tv එක ළග ඒ දවස්වල... අම්මගෙන් බැනුම් අහනවා Exam ළං වෙලත් පාඩම් කරන්නේ නෑ කියලා... මං ආසම Drama එක...😘😘😘

  • @malshachamilka7739
    @malshachamilka7739 3 ปีที่แล้ว +274

    ❤️ ඒ දෑසේ තිබූ කතා.......එකමත් එක දවසක සතුටින් උන්නා 2019 පන මෙන් වටී වි අතිතේ කතා

    • @rupasinhalagesowarnamali9898
      @rupasinhalagesowarnamali9898 3 ปีที่แล้ว +3

      DA7-2😍❣️💋🙏🌹👌🤗💝💗🥀😘💕❤️😉💓🌷💞💘💖💟💌👍DS

    • @bangatanboys2953
      @bangatanboys2953 3 ปีที่แล้ว +2

      😘😘😘

    • @chinthasirimali5196
      @chinthasirimali5196 2 ปีที่แล้ว +2

      🥺❤ chamilka ayema mn lagata enna raththaran oye kale wage

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว +4

      😔 මගෙ පන......ආයෙම මාව දාලා යන්නෙපා මං හැමදාම මේවගේ කමෙන්ට් තිය තියා ඉදී

    • @DiwanthiMalsha
      @DiwanthiMalsha 9 หลายเดือนก่อน

      එකමත් එක දවසක සතුටින් උන්නා.....🥰❤️ 2024.01.21​@@diwanthimalshaliyanage7908

  • @senurinisansala7497
    @senurinisansala7497 3 ปีที่แล้ว +503

    මේ කාතාව ආයෙ යනවනම් ගොඩක් සතුටුයි නේද ❤️❤️❤️❤️🥺🥺🥺🥺❤️❤️❤️💖💖💖

  • @jeonsiheebtsarmygirlslsong5188
    @jeonsiheebtsarmygirlslsong5188 3 หลายเดือนก่อน +13

    කොහොම හරි මේ කතාව ගිය කාලේ අපි හැමෝම සතුටින් හිටියා හවසට tv එක ගාවින් හෙලවෙන්නේවත් නෑ.❤

    • @_dula_
      @_dula_ 3 หลายเดือนก่อน +2

      Atta❤🥹

  • @Alfa.02368
    @Alfa.02368 3 ปีที่แล้ว +171

    අපිට මේ කතාව ආයේ හිරු එකෙන් බලන්න ඕනේ ශනී ආයේ පෙන්නනවා වගේ සීසන් ටිකට් ආයෙත් අපිට බලන්න අවස්තාවක් දෙන්න . ගොඩක් දෙනා ආසාවෙන් බලපු කතාවක් මේක ආයෙත් ප්‍රේක්ෂක ආකර්ශනය ලැබෙයි ඒ විදියටම අනිවාරෙන් ඒ කතාව ආයෙ ලබා දෙන්න 😌🙏

  • @kaveeshanethsarani16
    @kaveeshanethsarani16 3 ปีที่แล้ว +641

    කතාව ඉවර උන එකට ගොඩක් දුකයි
    ප්‍රීතිගෙ අම්මා - මේව දෙයියොම බලගන්න ඔනේ
    ලොකු අම්මා - අනේ ඇත්තමයි 😂

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +31

      ලොකු අම්මා -හපොයි

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +16

      බෙලා දෙයියොම බලා ගන්න ඔනේ

    • @sriwiki8188
      @sriwiki8188 2 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣🤣🤣😘

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +17

      ලොකු අමිමා අැත්තමයි නෙවෙයි හාපොයි නේ 😜❤❤❤

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +13

      මෙි සමිර්නේ මෙි ලොකේ ඉන්න ලස්සනම හුරතල් කොල්ලා 🌹🌹🌹💜💜❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanakamartus7098
    @shanakamartus7098 3 ปีที่แล้ว +128

    මේක ඇත්ත කතාවක් මේක අධ්‍යක්ෂනය කරපු කෙනාගෙයි නිෂ්පාදනය කරපු එක්කෙනාගෙයි..😊😊

  • @tharukadeshan977
    @tharukadeshan977 10 หลายเดือนก่อน +5

    අව්රුදු 4ක් ගිහිං ඊයේ පෙරිද බැලුවා වගේ තාම මතකයි ඒ මතක තාම හිතේ තියනවා...2023 ඉවර වෙන්නත් ළඟය් කරපු දෙයකුත් නෑ...පට්ට දුකයි කාලෙ යන වේගේ💝😭

  • @studywithme7704
    @studywithme7704 3 ปีที่แล้ว +111

    මන් ජිවිතේ දැක්ක ලස්සනම නාට්‍යය❤😭 අායෙත් season 1. ගියත් බලනවා😌😭 පනමෙන් වටිවි අතිතේ කතා😌😘😭❤

  • @sanjeeweruwan4826
    @sanjeeweruwan4826 5 ปีที่แล้ว +306

    අම්මොහ් ශානිකා අක්කේ ඔය කටහඩ ....පිස්සු බොල ....😘😘😘😘😘
    තිවා උබත් ෆට්ට 🙏🙏🙏🙏

  • @studyboy.6373
    @studyboy.6373 2 ปีที่แล้ว +232

    ගොඩාක්ම ඇබ්බැහි උන කතාවක් ආයෙත් යනවනම් ලොකු දෙයක්.😍😍😍😍😍😍😍😍😍
    සමීර්+නිත්‍යා දෙන්නටම ආදරෙයි.😍😍😍
    නියම ආදර කතාවක්. මගේ එකනම් මේ වගේ වෙන්න කියලා මන් ඉල්ලනවා.😍😍

    • @lifechange.3019
      @lifechange.3019 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ම මචන් ආදරෙයි නේ කතාවට සුපිරි.😍😍😍😍😍😍😍😍👌👌

    • @niroshangunasinghe5071
      @niroshangunasinghe5071 ปีที่แล้ว +4

      oooo bn

    • @lifechange.3019
      @lifechange.3019 ปีที่แล้ว +3

      @@niroshangunasinghe5071 😍😍😍😍👍👍👍👍

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb หลายเดือนก่อน +1

      supiriyak bn eka❤

  • @sannie12
    @sannie12 10 หลายเดือนก่อน +11

    අපි පහ වසරේ ඉන්නකොට මේ කතාව ගියේ. ඒ කාලේ අම්ම කරන්න කියපු පේපර් සේරම ඉක්මනට ඉවර කරල හවස 6 ට දුවගෙන එන්නෙ මේක බලන්න 🥺🥺🥺🥺අපේ පන්තියේම කෙල්ලෝ පිස්සුවෙන් මේක බැලුවේ. අපි සමහර දවස්වල මේ කතාවේ කොටස් ඉන්ටර්වෙල් එකේ රගපානව. ලව් ස්ටොරියක් කියල හිතල නෙමේ මේ කතාවට ඇබ්බැහි වුනේ. මේක අධිමාත්රාවක් ❤❤❤❤

  • @kaveeshabandaranayaka8035
    @kaveeshabandaranayaka8035 ปีที่แล้ว +209

    අනේ මේක අයෙත් මුල ඉදන් යනවනම්😢මගෙ ආසම කතාව

  • @gathamikavindi4800
    @gathamikavindi4800 2 ปีที่แล้ว +63

    මෙහෙම ජයගන්න ආදර කතා හරිම අඩුයි 🥺man ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම අහිංසක ආදර කතා දවසක දිනන්න ලැබෙන්න කියලා.... 🙂

    • @CHATHUTIKTOK4
      @CHATHUTIKTOK4 8 หลายเดือนก่อน

      𝘛𝘏𝘈𝘕𝘒 𝘺𝘰𝘶

    • @ShyamaPathiwaduge
      @ShyamaPathiwaduge 6 วันที่ผ่านมา

      Thanks .😊😊

  • @thanuja7417
    @thanuja7417 3 ปีที่แล้ว +103

    අනේ මේක ආයෙත් සෙනසුරාදා ඉරිදා හරි දාන්නකෝ....plzzzzzz😥

  • @rashmibaggya8396
    @rashmibaggya8396 8 หลายเดือนก่อน +15

    2024 මෙ සින්දුව අහනවා එ තරම්ම ආස කතාවක් ආයෙත් හිරු එකෙ යනවා නම්🥺😍

  • @keshara-1495
    @keshara-1495 5 ปีที่แล้ว +96

    මතකේ අතුරා.....
    ගනනේ ජබුං කියලා ඇහෙන්නේ මට විතරද 😀😀😀
    පට්ට ඩිලා උබ හින්දමයි ඇහෙව්වේ.

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +4

      මම

    • @hemamaliwijethilake1425
      @hemamaliwijethilake1425 2 ปีที่แล้ว +5

      මගෙ යාළුවෙක් සිංදුව ලියන් ආවා..ඌත් ලියලා තිබ්බෙ ජබුං කියලා🤣🤣

    • @reshmiarora5821
      @reshmiarora5821 2 ปีที่แล้ว +1

      ඇයි මට

    • @Ds26736
      @Ds26736 ปีที่แล้ว

      @@hemamaliwijethilake1425 එහෙනම් ඇත්ත එක මොක්ක්ද 😮

  • @official-thadiya6798
    @official-thadiya6798 5 ปีที่แล้ว +124

    මතකේ අතුරා දී ගමනේ ගිමන් ජබුං 🤣😍❤ රත්තරල්, ඔය තිවාගේ ශෛලියට තමා මම නම් කැමතිම, ආසයි අහන් ඉන්න ඒ කටහඬ,

  • @nishararashmini9137
    @nishararashmini9137 3 ปีที่แล้ว +164

    My Favorite drama 🌺🌺sisan tikath 02 එනකම් බලන් ඉන්නවා Hiru T.V sesason 02 ඕනේ

    • @hirunih8434
      @hirunih8434 3 ปีที่แล้ว +1

      Ow🤗🤗😏😍😍😘😘

    • @roshan8440
      @roshan8440 3 ปีที่แล้ว

      2k thiyada

    • @menushavihangani5199
      @menushavihangani5199 3 ปีที่แล้ว

      2 thiyenawada

    • @sudarshikumari4034
      @sudarshikumari4034 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඕනි

    • @sandunkavii4926
      @sandunkavii4926 3 ปีที่แล้ว

      eka wena rataka ekak hdakawala thiyenne indiyawe 2 ekak gahala thibboth thama hiru ekata denna puluwan wene

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +40

    මේක අහනකොට සින්දුව ආපු කාලෙ ඒ අතීතයට නොදැනීම යනවා 😌😌 ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නන් කියල හිතෙනවා

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +23

    මේ කතාව බලද්දී හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනෙනවා . ඉස්සර අනිවාර්යයෙන්ම වරද්දන්නැතුව ඉවර වෙනකම් බැලුවා .. ඒත් ඒ බලපු ටික මදී වගේ දැනෙනවා . මෙයාලාගේ ආදර කතාව. ඒ පවුල් පසුබිම. ඒ අවට පරිසරය . අදින විදිය. මේ හැමදේටම ගොඩක් ආසා හිතෙනවා. අනේ ආයේත් මේක පෙන්නන්නකෝ 🥺🥺🥺🥺🥺🥺

  • @dilininadeesha7754
    @dilininadeesha7754 3 ปีที่แล้ว +45

    අනේ මේ කතාව youtube එකට දාන්නකෝ....plz plz plz.....indian කතා වලින් මගේ හිත ගත්ත ආදරණීය කතාව....i love this drama.......😘😘😘😘🥰🥰🥰

  • @sandeepafernando9821
    @sandeepafernando9821 5 ปีที่แล้ว +748

    දැනුයි හිරු 🌞 එකට තිවංකයාව මතක් වෙලා තියෙන්නේ .
    රටේ තියෙන මැණිකක් මෙහෙම හරි රැක ගන්නවට ස්තූති හිරු. 🙏

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว +18

      ඔයාගේ කතාව හරියටම හරි Bother T D K ගෙන් මේ රටට වැඩ ගන්න අපේ මිනිස්සූ දන්නේ නෑ ඒකයි ප්‍රශ්නේ...

    • @shenuapsara8940
      @shenuapsara8940 5 ปีที่แล้ว +7

      @@iranganimesh2280 eekani ,,,,,eyata bena bena innva aerenna wena wedk na me kuhaka minisunta...eyge voice ek maarama lassanai.. ned friends ?👌👌

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว +5

      @@shenuapsara8940 ඔයා හරි My Sister ..👏

    • @shenuapsara8940
      @shenuapsara8940 5 ปีที่แล้ว +5

      @@iranganimesh2280 👌👌👌👍👍👍❤️

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว +6

      @@shenuapsara8940 ..❤️..

  • @sulakshi54
    @sulakshi54 หลายเดือนก่อน +5

    Please hiru tv ආයෙත් මේක ඕනි 🥺❤ ඒ දවස් මතක් වෙද්දී.....🥺

  • @talktalk813
    @talktalk813 4 ปีที่แล้ว +152

    පන මෙන් වටීවී අතීතේ කතා........ සුපිරි ඔයාලා දෙන්නගේ කටහඬ 💕💕

  • @nawodyasiriwardana5018
    @nawodyasiriwardana5018 3 ปีที่แล้ว +80

    සීසන් ටිකට් තමා මන් ආසාවෙන් බලපු එකම කතාව ආයෙ ගියොත් ආයෙත් බලනව එච්චරට ආසයි i lv ❤️

  • @damikagamage2911
    @damikagamage2911 2 ปีที่แล้ว +45

    කොච්චර ඉවර වෙලා දවස් ගියත් අදටත් හිතේ නැවතුන කතාවක්.. අමතක වෙන්නැති වෙයි කවදාවත්.. මොකද තාමත් ආසම drama එක..❤

  • @magalgebandula8033
    @magalgebandula8033 ปีที่แล้ว +82

    ගොඩක් ඇබ්බැහි උන ලස්සන ලස්සන කතාවක් ආදරෙයි හැමදාම🥰 පණ මෙන් වටී වී අතීතේ කතා🌹

  • @nimalchanbrasiri2990
    @nimalchanbrasiri2990 3 ปีที่แล้ว +104

    ඉස්කෝලේ ආදරේ මතක් වෙනවා මෙ කතාව නිසා මාර ලස්සනයි 🌼 😍💓

    • @piyumiruwanthika6261
      @piyumiruwanthika6261 2 ปีที่แล้ว

      Ammoooo🤣🤣🤣🤣🤣

    • @m02ssamsung44
      @m02ssamsung44 6 หลายเดือนก่อน

      😂😂😂මටත් එහෙමයි

  • @kaveeshanethsarani16
    @kaveeshanethsarani16 3 ปีที่แล้ว +64

    ඒ දෑසෙ තිබූ කතා ඇ මගෙ සිත වශී කරා
    එකමත් එක දවසක සතුටින් උන්නා
    පනමෙන් වටීවි අතිතේ කතා

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +1

      Ou

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +1

      පණ මෙන් වටින අතිතේ කතා

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว

      අනේ මෙ කාතාව අයේ යනකන් බලන අසර මම 😅😅

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +179

    ලස්සන drama එකක්. මේ drama එක තාම Sony TV channel එකේ විකාශය වෙනවා. Yeh un dino ki baat hai මේකේ hindi name එක. දැන් episodes 490 ක් විතර telecast වෙලා තියෙන්නේ 😍😍😍

    • @avishmax5964
      @avishmax5964 5 ปีที่แล้ว +7

      Dan me drama eka indiyawe telecast wela iwarai.

    • @ishaniuthpala4457
      @ishaniuthpala4457 5 ปีที่แล้ว +7

      Aiyo eka giya sathiye sikurada iwara wuna. Episodes 497 thama anthima eka

    • @galaxyj2w198
      @galaxyj2w198 5 ปีที่แล้ว +5

      hindi drama Eka 16th august 2019 ewarauna

    • @dnsbandaragamage413
      @dnsbandaragamage413 4 ปีที่แล้ว +6

      Drama eka lassanai..couple eka cute😍

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว +1

      Lokaya gana danaganna th-cam.com/video/Ng7AMWZoMTs/w-d-xo.html mawath subscribe karanna.....☺

  • @ravindufernando3317
    @ravindufernando3317 ปีที่แล้ว +18

    අනේ ඇත්තටම ආසයි..අනේ ආයෙ මූල ඉදන් බලන්න ..... මම නම් ගොඩක් ආසයි ...යාලුවොත් කැමති ඇති කියලා හිතනවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kaveeshanethsarani16
    @kaveeshanethsarani16 3 ปีที่แล้ว +61

    මන් ආසවෙන් බලපු කතාවක්😫 ඉවර උන දවසෙ අඩන්න හිතුනා 😪

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +2

      මමනමි අැඩුවා

    • @hansika5909
      @hansika5909 2 ปีที่แล้ว +1

      Ow... math asawen beluwa kathawak🙁😭😭😭

    • @dewmnsuwandika3629
      @dewmnsuwandika3629 2 ปีที่แล้ว +1

      @@roshanpieris8329 math😔💔

  • @diwanthimalshadissanayaka729
    @diwanthimalshadissanayaka729 ปีที่แล้ว +53

    ලොකු හුස්මක් අරන් පහලට දාන්නෙ........පනවගේ වටින හින්දා ඒ අතීතේ ,මේ සින්දුව ආපු කාලෙට යන්න තිබ්බනම් අනේ හැමදේම හීනයක් වගේ දෙයියනේ 😔

    • @ashmikasenuri
      @ashmikasenuri ปีที่แล้ว +2

      😥

    • @MDpanchi4
      @MDpanchi4 ปีที่แล้ว +3

      Me sinduwa ahena welawata kohe hitiyath man inne tv eka gawa.ane ayeth balanna one🥺

    • @diwanthimalshadissanayaka729
      @diwanthimalshadissanayaka729 ปีที่แล้ว +1

      @@MDpanchi4 මාත්........ඕක අහලා තමා යන්නෙ ඊටපස්සෙ වැඩකරගන්න

    • @sumuduwalisinghe5027
      @sumuduwalisinghe5027 ปีที่แล้ว +1

      Matath ehema hithuna

    • @jsisters2003
      @jsisters2003 ปีที่แล้ว +2

      🥺 මගෙ crush එකයි නිත්‍යාට සමීර්ව crush එක වුණ එකයි අතර සමානකම් ගොඩක් තියෙනවා. ඒත් මට මගෙ crush එක නම් ලැබුණේ නෑ. අනේ ආයිත් ඒ කාලෙට යන්න තියෙනවා නම් 🥺

  • @Buddhi-n6c
    @Buddhi-n6c 3 ปีที่แล้ว +43

    හින්දි කතාවලින් බලපු ලස්සනම කතාව😘😘ආයෙත් මුල ඉදන් යනවනම් ගොඩක් හොදයි අනේ😥😋

  • @retro_hits111
    @retro_hits111 ปีที่แล้ว +558

    2023 අහන අය මේ කොනට 👉 අනේ එ අතීතේ 😍😊😊

    • @Bhanuwa
      @Bhanuwa ปีที่แล้ว +4

      Enooo 😌

    • @sanjiwakumara667
      @sanjiwakumara667 ปีที่แล้ว +3

      innawoo❤❤

    • @HKBstudio
      @HKBstudio 11 หลายเดือนก่อน +3

      Issara asawen balapu katawakne kiyala sinduwa ahanakotai matak une.
      2023.10..26
      At 2.42 a.m.

    • @hirushakawshika7099
      @hirushakawshika7099 11 หลายเดือนก่อน +3

      awee

    • @nrathnayaka-c4g
      @nrathnayaka-c4g 10 หลายเดือนก่อน +2

      ආයෙත් ඕනේ

  • @roch126
    @roch126 10 หลายเดือนก่อน +9

    අවුරුදු 4 කට කලින් හවස 6.00 අපි🥺💗😩🙂 ඒ අතීතේ ආසන කතාවක්😪❤

  • @shehannadishka
    @shehannadishka 3 ปีที่แล้ว +40

    සඳ රැස් ගැලූ රෑ
    සබඳතා පිනා දී
    විලේ මල් නෙළුම් මා නෙලා
    තරු ඇස් සිනාසී
    නිහඬතා කියාවී
    රැයේ ඇස් වළාවෙන් වසා ❤

  • @purpleheartu4173
    @purpleheartu4173 2 ปีที่แล้ว +29

    ඇදෙන හින්දි කතා අස්සේ ගලායාමකින් ලස්සනට ඉවර උන හිතේ රැදුනු කතාවක් ❣️🥺

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว +10

    දැනට බලපු ලස්සම කතාව,
    Plz අයෙ මේක දෙන්න කෝ😢

  • @isuruchamara8186
    @isuruchamara8186 3 ปีที่แล้ว +36

    මේ කතාව අායෙමත් යනවනම් හොදයි. මම අාසම කතාව.😍😍😍😍😍😍😍 නිත්‍යා+ සමීර්.😘😘😘😘😘

  • @sadevsampath
    @sadevsampath 11 หลายเดือนก่อน +12

    Please hiru tv මේ ලස්සනම ලස්සන කතාව ආයෙත් දාන්නකෝ...දැන් යන්නේ මෙලෝ රහකට නැති මගුල්

  • @දගමල්ලි-ධ8ල
    @දගමල්ලි-ධ8ල 2 หลายเดือนก่อน +5

    එකාලෙ මතක් වෙනකොටත් මොකක්ද වෙලා යනවා මාර විදියට ජිවිතෙ නිදහසෙ ගතකරපු කාලයක්😢

  • @PunsaraDewmini-vl6ip
    @PunsaraDewmini-vl6ip ปีที่แล้ว +5

    💗Yeh un Dinon ki Baat hai💗
    මම පිස්සුවෙන් වගේ බලපු එකම ඉන්දියන් drama එක.❤😊

  • @lakshidissnayaka5212
    @lakshidissnayaka5212 5 ปีที่แล้ว +334

    තිවා ආදරෙයි 💜️..කටහඩ ඇහුනත් ඇති .all the best ❤️❤️❤️❤️❤️

  • @vihalopes5800
    @vihalopes5800 5 ปีที่แล้ว +510

    තිවංක කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්. හිරු එකට ස්තූතියි

  • @malithimethsala7107
    @malithimethsala7107 3 ปีที่แล้ว +55

    💞💞💞මේ කතාව ආයෙමත් යනවනම් ගොඩක් ආසයි.💞💞💞

  • @dilshanipriyangika292
    @dilshanipriyangika292 4 หลายเดือนก่อน +6

    එක episode එකක්වත් මිස් නොකර හැමදාම හවස 6.00 වෙනකොට මොන වැඩෙ තිබ්බත් tv එක ඉස්සරට ඇවිත් බැලුව එකම කතාව ❤❤❤❤❤ආයෙ සැරයක් යනවනම්😢😢😢 " එකමත් එක දවසක සතුටින් උන්නා "

  • @geeshakavindi7557
    @geeshakavindi7557 5 ปีที่แล้ว +197

    සින්දුවත් ලස්සනයි.කතාවත් ලස්සනයි 😍😍😍😍😍😍ජබුං 🌊😂

    • @sadewmarathnayaka1571
      @sadewmarathnayaka1571 3 ปีที่แล้ว +3

      mekanam aeththa aikki

    • @malmilakshini44
      @malmilakshini44 3 ปีที่แล้ว +4

      Ashi sing lassanata at Kara neda

    • @roshanpieris8329
      @roshanpieris8329 2 ปีที่แล้ว +3

      මතකය අතුරදි ගමනේ ගිමන් ජබුං නෙවෙයි යොහුන්

    • @sachithrakavindu613
      @sachithrakavindu613 3 หลายเดือนก่อน

      අඩෝ මටත් ඇහුනෙ ජබුං බන් 😅😅

  • @indunilherath3834
    @indunilherath3834 4 ปีที่แล้ว +28

    මතකේ අතුරද්දී ගමනේ ගිමන් යොවුන්..
    සරනා සිහිනේ වී මෙතුවක් එදා නැවුම්..
    ඒ දෑසේ තිබු කතා ඈ මාගේ සිත වශී කලා..
    එකමත් එක දවසක සතුටින් උන්නා...
    පණ මෙන් වටිවී අතීතයේ කතා..
    සදරැස් ගැලූ රෑ..
    සබඳතා පිනා දී..
    විලේ මල් නෙළුම් මා⁣ නෙලා.
    තරු ඇස් සිනාසී..
    නිහඬතා කියාවි..
    රැයේ ඇස් වලාවෙන් වසා...
    ඒ දෑසේ තිබු කතා ඈ මාගේ සිත වශී කලා..
    එකමත් එක දවසක සතුටින් උන්නා...
    පණ මෙන් වටිවී අතීතයේ කතා..
    තරුවැල් ලැගුම් දී..
    නොදොඩා ගයයි ගී..
    හමනා පවන් වැල් ඔතා..
    කදුලක් නොදුන් පෙම්.... ..
    විසදයි හැඟුම් දැන්..
    සියුම් තැන් සිතේ නෑ රිදා..
    ඒ දෑසේ තිබු කතා ඈ මාගේ සිත වශී කලා..
    එකමත් එක දවසක සතුටින් උන්නා...
    පණ මෙන් වටිවී අතීතයේ කතා..//

  • @Ms.panchi
    @Ms.panchi 2 ปีที่แล้ว +15

    අවුරුදු දෙකක් වෙලා 🥺😭දන්නෙත් නෑ 🥺අද ඊයෙ වගෙ මතකෙ ❤🥺පණ මෙන් වටීවී අතීතේ කතා...❤බැලුව ලස්සනම කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakaakash5288
    @tharakaakash5288 ปีที่แล้ว +6

    අනේ plz මේ කතාව ආය දාන්නකෝ plz හිරු ටීවි එකෙ comment එක දැකලා නොදැක්කා වගේ යන්න එපා plz

  • @harshamadhumal6998
    @harshamadhumal6998 3 ปีที่แล้ว +33

    අනේ මුල ඉදන් දාන්නකෝ එපිසෝඩ් ටික් 😊

  • @nuwanthikasewwandi481
    @nuwanthikasewwandi481 5 ปีที่แล้ว +169

    ලස්සනයි ලස්සනයි ලස්සනයි .... ❤️❤️❤️❤️❤️ ... තිවංක අයියා... voice super... 👍👍👍👍

  • @ima7942
    @ima7942 5 ปีที่แล้ว +58

    පනමෙන් වටිවී අතීතේ කතා 💗💗💗ලස්සනයී

  • @sandumininavodya8938
    @sandumininavodya8938 2 หลายเดือนก่อน +4

    අනේ ඒ කාලෙ හැම්දාම ස්කෝලේ ඇරිල අවිත් කාල වෑඩ කරල 6 වෙද්දි tvඑක ඉස්සරහා ඉන්නෙ අනේ අප්ප ඒ කාලේ මාරම ලස්සනයි අම්මත් එක්ක කයිය ගගහ ඕක බලන්නේ ..අනේ හිරු අනේ හැමෝගෙම කැමැත්ත ඒ කතාව ආයෙ යනවනම්.. මේ කතාව ආය්‍ර් මුඅ ඉදන් දෙන්නකෝ අනේ ප්ලීස් ❤❤❤❤😥😥😥❤❤

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 ปีที่แล้ว +75

    මේ කතාව Shashi mittal ගෙයි Sumith mittal ගෙයි ජීවිත කතාව හරිම ලස්සනයි ❤

  • @mudaligenisandunethmi2019
    @mudaligenisandunethmi2019 ปีที่แล้ว +53

    මේක ආයෙ බලන්න තිබුන නම්❤

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว

      ආනා 😂

  • @tharukadeshan977
    @tharukadeshan977 9 หลายเดือนก่อน +45

    2024 අහන අය කෝ

  • @Mithula_123
    @Mithula_123 3 หลายเดือนก่อน +4

    2019 මම 7වසරෙ😢
    5.30ට සූරයන්ගෙත් සූරයා බලලා 6ට මේක බලනව😢❤
    ආයිත් යනව නම්🥺❤️🫶

  • @randikaharidu6304
    @randikaharidu6304 2 ปีที่แล้ว +23

    සදා මතකෙ රැදෙන කතාවක් ❤ මිත්‍රත්වය ආදරය බය ගෞරවය කැටිවුන එ අතීත අන්දරය ආයෙ යනවානම් ❤❤

  • @dnsbandaragamage413
    @dnsbandaragamage413 4 ปีที่แล้ว +11

    මේක මන් බලපු ලස්සනම (ඉන්දියානු ටෙලි කතාව..)❤අනික් කතා එක්ක බලද්දි මේක ගොඩාක් ලස්සනයි.හේතුව නම්: අනියම් සම්බන්ධ නෑ,මැරිච්ච උන් අායෙ එන්නෙ නෑ,එකිනෙකාට උදව් කරගන්නවා,දෙන්නට දෙන්න අවංකව අාදරේ කරනවා..හරිම ලස්සන කතාවක්..💝.මේ සිංහල තේමා ගිතෙත් ගොඩාක් ලස්සනයි💜.එ් වගේම හින්දි එකත් මට නම් ලස්සනයි.💜 Yeh un dino ki bat hai හින්දි නම..(හිරැ එකේ යන කතා වලින් මේක විතරයි හොඳ)

    • @Sandunudara2020
      @Sandunudara2020 4 ปีที่แล้ว

      Eaka aththa indiam katha walim hondama kathawak meka...aththa kathawak asuren nisa wennath athii

    • @hansikakumari702
      @hansikakumari702 2 ปีที่แล้ว

      Mamath asama indiyanu kathawak me seson ticket 😗😗💕

  • @nimmiranaweera4516
    @nimmiranaweera4516 10 หลายเดือนก่อน +4

    ඒ කාලෙ අපෙ තාත්තට හොරෙන් බැලුවෙ සමහර කොටස් හරියට බලන්න උනෙත් නෑ...ඒත් ටීවි එකේ මේ කතාවෙ සින්දුව යද්දි මායි අක්කයි එන්නෙ මාරම ආසාවෙන් බලන්න ....ආසාවෙන් බලපු කතාවක්....ආයෙමත් යනවනම්😢❤❤

  • @chutiDoni-l9m
    @chutiDoni-l9m หลายเดือนก่อน +2

    ආසම කාතාවක් 😢 6 වෙද්දි tv එක ලග එ වෙලාවට 😢 ආයෙත් යනවානම් මෙ කාතාව❤❤❤❤❤❤❤

  • @btsgirl2214
    @btsgirl2214 2 ปีที่แล้ว +15

    අනේ ආයෙත් යනවනම් මේක ඉස්සර පිස්සුවෙන් වගේ බැලුවේ අම්බො ............. 💛💛💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadimaddu3230
    @nadimaddu3230 3 ปีที่แล้ว +23

    මෙ කතාව ඉවර උනාට නම් ගොඩක් දුකයි අපි ආසාවෙන් බලපු කතාවක් මෙක 😔😔

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 7 หลายเดือนก่อน +481

    2023 ත් අහලා 2024 ත් අහන අය කෝ😊

  • @pegfranando7640
    @pegfranando7640 14 วันที่ผ่านมา +1

    ඒ දවස් මාරම ලස්සනයි.. හැමදාම හවස 6වෙද්දි tv eka ඉස්සරහට මොන වැඩේ තිබ්බත් දුවන් එනවා පුදුම විදියට ඇබ්බැහි වෙච්ච ලස්සන drama එකක්❤️
    please hiru tv ආයෙත් මේ කතාව පෙන්නන්නකෝ

  • @gathamikavindi4800
    @gathamikavindi4800 2 ปีที่แล้ว +22

    මුල ඉදන් ඉවර වෙනකන් බලපු එකම කතාව හරිම ලස්සනයි... 🥰💘

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 ปีที่แล้ว +4

    අනේ මේ කතාව ආයෙ දාන්නකො 🥺 මතක ගොඩක් තියනව මේ කතාව එක්ක 🥺 ඒ වගේම මේ කතාවටත් ගොඩාක් ආදරෙ යි 🥰

  • @rangaasela6453
    @rangaasela6453 2 ปีที่แล้ว +14

    මං මැරීගෙන බලපු එකම කතාව.
    අයේ ටීවී යනවනම් කියලා හිතුන වාර අනන්තයි.
    ' පණ මෙන් වටි වී අතීතේ කතා....'

  • @SACHII-v9c
    @SACHII-v9c 21 วันที่ผ่านมา +4

    පණ මෙන් වටී වී අතීතේ කතා..❤

  • @hirusandeepani2075
    @hirusandeepani2075 5 ปีที่แล้ว +47

    Hiru Tv මේ කතාව දිගටම දාන්න ❤️ මගදි නවත්තන්න එපා ❤️❤️😘

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 ปีที่แล้ว +5

    Ammo mek nm පිස්සුවක් ❤️‍🔥mn asama teledrama ek😘😘මාර ලස්සන කතාව ❤️‍sinduva aheddi mokaddo venava😢aye hiru eke pennanavanan😪

  • @imafernando5207
    @imafernando5207 2 ปีที่แล้ว +12

    ආය දෙන්නකො මේක 😒❤️..එක්කො යූ ටියුබ් දාන්නකො.. ප්ලීස් 🥺.. මතක් වෙනවා මේ කතාව 😖❤️

    • @LSD-k2h
      @LSD-k2h 2 ปีที่แล้ว +1

      🥺💖

  • @NadeekaPriyangani-ji6qi
    @NadeekaPriyangani-ji6qi 2 หลายเดือนก่อน +2

    ඒ කාලෙට්ද් ආයෙත් යන්න ඇත්නම්..ජීවිතේ ලස්සනම කාලේ🩷🥺