අවු:21ක් ලංකාවේ පදින hornet එකක් /මෙකද ලංකාවේ දැනට පාරේ පදින පරණම Hornet 250 bike ඒක?/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2024
  • Explore the unparalleled performance and cutting-edge design of the Hornet bike, crowned as the finest two-wheeler globally. Unleash the power of innovation as you ride a masterpiece engineered for ultimate thrill, seamlessly blending technology and style. Join the elite league of riders and experience the epitome of biking excellence with the world-renowned Hornet.
    #HornetBike #BikingExcellence #TwoWheelerMastery #RideInStyle #GlobalInnovation #PowerOnWheels #BikeEnthusiast #PerformanceDriven #TechMeetsThrill #EliteRiders #WorldClassCruiser #adventureonwheels

ความคิดเห็น • 291

  • @isharasaho3670

    කිසිම ලොකු කමක් නැතුව හැම කොල්ලෙක්ගෙම comment එක්කටම reply කරන මම දැකපු එකම youtuber 💞🥺 ආදරෙයි

  • @yasirugamenyt3394

    ඔයා කවද්ද අයියෙ අාවේ බයික් එක බලන්න

  • @slvehiclepissa8685

    මගෙ චැනල් එකෙ පලවෙණියටම subscrib කලෙ යකඩ හුස්ම අයියා 🎉 දැන් චැනල් එක තියෙන තත්වෙ අනුව මට සතුටුයි හැබැයි wachtime මදි නිසා තාම monitization ගන්න බැරි උනා ...thank you යකඩ හුස්ම❤🎉🎉❤

  • @kavishnakalhara

    Hornet එකකට තිබ්බ ආසාව තවත් වැඩි කලා ඒකනම් සුපිරියක්ම තමා ❤️😍👌

  • @bhagyasanketh113

    මගෙත් අනාගත හිනේ කොහොමහරි o level පාස් වෙලා හොනට් ඒකක් ගෙන්න

  • @Srilanka6789

    අයියා aX1 ගැන

  • @ravinduprabhath8430

    වට්සැප් මැසෙජ් එකක් දැම්මා දැන් අවුරුද්දකට වැඩි ස්ටිකර් එකක් ඉල්ල ගන්න තාම රිප්ලයි නැ නෙ😪

  • @omeshsandaranga7207

    අයියේ බැරිද කුරුණෑගල කෝනාර enterprises එකට ගිහින් වීඩියො එකක් ගේන්න... හැමෝම බයිනව මරාල විකුනනව කියල...හැබැයි පොරගෙ බයික් සින් සින් ගාල විකිනෙනවා..... ( අනිත් විකුනන අය ගාව තියන චීස් බයික් එහෙන්ම කෝනාර අරන් add එක දාද්දි පොඩි උන් comment දානවා මරාල කියල ) මොකද්ද මේ සීන් එක 😅

  • @HarshakaSadew-co7cj

    සුපිරි අයියේ 😊❤

  • @SBM_SQUAD

    ගේමක් ගහනවා අයියේ කොහොම හරි හොඳ bike එකක් ගන්නවා මයිි අරන් හොඳට හැදුවම අයියත් එන්න ඕනේ ආ bike එක බලන්න❤😊

  • @malithchamika

    Ax 1 ව්ඩ්යො අකක් ඔන අයියා

  • @G_MaxX
    @G_MaxX  +5

    කළින් අහල තිබ්බ අයියෙ dash number hornet එකක් තිබ්බ කියල. හරියටම විස්තරයක් දන්නෙ නෑ. හැබැයි මේක තමා මාත් දැකපු පරණ ම එක. අවුරුද්දෙ හැටියට condition නම් සුපිරි 😍

  • @bikers128

    පබලු කතාවේ honet එක නේද ❤

  • @user-jy4si2pz2f

    අදත් සුපිරියක් අයියේ මමත් දවසක කොහොම හරි හොනට් එකක් ගන්නවාමයි 😌❤️

  • @yazvibes007
    @yazvibes007 28 วันที่ผ่านมา

    Very useful one bro. Thanks both of you

  • @palingu_New_edition

    සුපිරියක්💛🤩

  • @lochanadeneth1811

    සුපිරි 👍❤

  • @vishaltharuka121

    gammak aiye oya dana video hamadama balanawa ❤❤❤ adarei yakada husma ❤❤❤❤

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    ගැම්මක් තමයි අයියා🥰 හුස්ම තමයි යකඩ වුනේ🎉❤

  • @dilabike

    මාත් බයික් එකක් අරන් අයියය කතා කරනවා ❤😇😊 මේ පාර ol liyanne hoda risults ekk dala anivaryen geno supiriyak ❤