Hornet ඒකේ අමුතුම ගැම්මක් දැක්කාද/විෂ්ව මල්ලි කියපු නිසා බලන්න ගියා / ආදරෙයි මාව ආදරෙන් පිලිගත්තාට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2023
  • "Hornet Bikes Modified: Unleash the Power of Customization. Discover how Hornet Bikes takes your riding experience to the next level with our expertly crafted and tailored modifications. From performance enhancements to unique aesthetic upgrades, our customizations are designed to elevate your biking adventures. Explore the world of personalized biking with Hornet Bikes
    1. #HornetBikesModified
    2. #CustomBikeMods
    3. #BikeCustomization
    4. #RideInStyle
    5. #PerformanceUpgrades
    6. #BikeEnthusiasts
    7. #TailoredRide
    8. #UniqueBikeMods
    9. #PersonalizedBiking
    10. #CustomBikeExperience

ความคิดเห็น • 304

  • @maveeshapabod4027
    @maveeshapabod4027 9 หลายเดือนก่อน +299

    කවද හරි බඹරෙක් ගේනව කියන උන් මේ කොනට.😌❤👍

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +14

      ආදරෙයි පන

    • @iru__baby
      @iru__baby 9 หลายเดือนก่อน +6

      Kawda hari neme bn aniwaren 😊

    • @sachinravishasachin2424
      @sachinravishasachin2424 9 หลายเดือนก่อน +4

      අනිවරෙන්

    • @hiruwagaming8342
      @hiruwagaming8342 9 หลายเดือนก่อน +3

      🖐️🖐️

    • @CuddhAnvrdie
      @CuddhAnvrdie 9 หลายเดือนก่อน +3

      Aniwa🥺🥺🥺

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ 9 หลายเดือนก่อน +53

    යකඩ හුස්ම අයියට ආදරේ අය මේ පැත්තට ඒ හොනට් එකනම් සුපිරියක් 💞💯

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements 9 หลายเดือนก่อน +16

    පවුලේ එකම දරුවා එකම කොල්ලා උන මං වගේ උන්ට bike කියන්නෙ හීනයක් මම ගෙදර ට කිව්වා gullarm එකක් අරන් දෙන්න කියලා අරන් දුන්නෙ තාත්තා ආසම මමත් ආස cd 200 එකක් 😢😢

  • @IreshKumara-wf1wb
    @IreshKumara-wf1wb 9 หลายเดือนก่อน +15

    හීනයක් තමා අනිවාරෙන් දවසක ගේනවමයි...❤️‍🩹❤️‍🩹

  • @kokilakalshari1764
    @kokilakalshari1764 9 หลายเดือนก่อน +6

    පලවෙනි කමෙන්ට් එක

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +4

      තුන්වෙනියා

    • @kokilakalshari1764
      @kokilakalshari1764 9 หลายเดือนก่อน

      ​@@yakadahusma6086 අව්ලක් නෑ 153k ගෙන් 3න් වෙනියනේ

  • @BlackHeart-lg1fr
    @BlackHeart-lg1fr 4 หลายเดือนก่อน

    Me video eka baluwe ada aiyye a unata mara gammk mehema godak eka thanaka thiyeddi

  • @himansathisara
    @himansathisara 9 หลายเดือนก่อน +4

    එක නම් සුපිරියක් අඉයේ ❤️❤️❤️
    ගොඩක් අසඊ අනිවා ගෙනවමඉ ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +1

      ආදරෙයි

    • @himansathisara
      @himansathisara 9 หลายเดือนก่อน +1

      @@yakadahusma6086 තැන්කියු අඉයේ

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 9 หลายเดือนก่อน +2

    අද විඩියෝ එක සුපිරි ඇ ❤❤❤❤❤😊😊😊😊 පට්ට ඇ ❤❤❤❤❤❤❤

  • @user-iu4ll9uy8u
    @user-iu4ll9uy8u 8 หลายเดือนก่อน +4

    🥺අසයි හොනට් එකක රවුමක් යන්න අයියෙ 🥺😔

  • @pahansith7835
    @pahansith7835 9 หลายเดือนก่อน +2

    Adath supiri kollo.❤🎉

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 9 หลายเดือนก่อน +3

    ජය වේවා කොල්ලෝ ටිකට පරිස්සමෙන් පැදපල්ලා බයික් යකඩ උනාට උබලා යකඩ නෙමෙයි ❤🔥 ඒක හිතේ තියම් පැදපල්ලා මචංලා ❤

  • @madukamalsara450
    @madukamalsara450 9 หลายเดือนก่อน +3

    ඔන්න බැලුවා හොනට් එක නම් සුපිරියක්🥺❤️🥰

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 9 หลายเดือนก่อน +3

    👍😊❤️ සුපිරිම අයියෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +2

      ආදරෙයි පන

  • @kavinduthathsara7396
    @kavinduthathsara7396 9 หลายเดือนก่อน +2

    Supiri Aiyeee ❤️🔥

  • @Mishkboy
    @Mishkboy 9 หลายเดือนก่อน +3

    පිස්සුවක් තමා ඒක්❤❤❤ නේද අයියේ ❤❤

  • @VIDLUXE_
    @VIDLUXE_ 9 หลายเดือนก่อน +2

    අඩෝ ඒකනම් පිස්සුවක් බන් ❤😙

  • @Nippa_bro
    @Nippa_bro 9 หลายเดือนก่อน +3

    1st views and 1st comment

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +2

      පස්වෙනියා

  • @GAYIYA132
    @GAYIYA132 2 หลายเดือนก่อน

    300 කමෙන්ට් එක මගේ

  • @sunethsuneth6376
    @sunethsuneth6376 9 หลายเดือนก่อน +1

    අඩෝ ඒක මරු ඕයි🥺❤️🌍

  • @RK-fm9yx
    @RK-fm9yx 9 หลายเดือนก่อน +2

    Dream 🐝💙⚡ #Yakada Husma ❤🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +1

      ගෙමු අනිවා

  • @nilanthi9068
    @nilanthi9068 9 หลายเดือนก่อน +2

    ගමේ යකෙක් තමා😍🔥

  • @kavishnakalhara
    @kavishnakalhara 9 หลายเดือนก่อน +4

    කොල්ලෙක්ට බඹරෙක් තියෙනවා කියන්නෙ ඉතින් මුලු ගමක්ම හොල්ලන්න පුළුවන් ❤️😁

  • @chathu1440
    @chathu1440 8 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @user-ux6bs3hv3l
    @user-ux6bs3hv3l 6 หลายเดือนก่อน

    බයික් යාඩ් එකක්❤

  • @w1.955
    @w1.955 9 หลายเดือนก่อน +2

    අලුතෙන් බයික් එකක් බස්සන්න කාලෙ හරි වගේ අයියේ ❤☺️

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      තව බයික් ගන්න අම්මා කෙස් මල්ලි තියෙන ටික පදින්ලු

  • @kaveensahan9525
    @kaveensahan9525 9 หลายเดือนก่อน +4

    බුද්දික අයියා

  • @LasiduDissanayake-oc5rj
    @LasiduDissanayake-oc5rj 9 หลายเดือนก่อน +1

    අපු ගමන් බැලුවා ඇ 🖤

  • @zkoppa_aziya
    @zkoppa_aziya 9 หลายเดือนก่อน +1

    Supiri bn 💪❤️❤️😊

  • @user-ou6dx4rb2i
    @user-ou6dx4rb2i 9 หลายเดือนก่อน +1

    අදරේයි අයියෙ

  • @TheWaves35
    @TheWaves35 8 หลายเดือนก่อน

    මුල් අයිතිකරු වුනු මම 😂❤, reply එකක් දාපන් photos දෙන්නම් 👍🙏🔥

  • @dacshinacharuka4110
    @dacshinacharuka4110 9 หลายเดือนก่อน +5

    හීන ඉශ්ට වෙන්නේ නෑ හීන හීනමයි තියන් ඉන්නේ ටාගට් 💖😍

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      හින නැ හුස්ම ගනින්

  • @podda_official3729
    @podda_official3729 9 หลายเดือนก่อน +6

    අයියෙ Drz ඒකක විඩයෝ ඒකක් ඔනි😊❤

  • @denethdeneth1330
    @denethdeneth1330 2 หลายเดือนก่อน +1

    අනිවාරෙන් බබරෙක් ගෙනව 😌❤

  • @hansagunawardana8946
    @hansagunawardana8946 9 หลายเดือนก่อน +1

    බබරෝ 😍🖤🥺

  • @THARU0319
    @THARU0319 8 หลายเดือนก่อน +1

    බබරූ ❤

  • @the_happy18
    @the_happy18 9 หลายเดือนก่อน +1

    Ammat siri hodee.. wachana nee itin❤❤❤😢❤

  • @w.m.t.nproduction941
    @w.m.t.nproduction941 8 หลายเดือนก่อน +3

    මීගමුව කියන්නේ ඉතින් වෙනම ලෝකයක් 🥵💸💞

  • @IQTHARU11
    @IQTHARU11 9 หลายเดือนก่อน +2

    Adareyi yakada husma ❤️❤️

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 9 หลายเดือนก่อน +5

    ඔක්කොමට වැඩිය DRZ එකට හිත ගියා අයියේ ❤️❤️❤️❤️

  • @Sachith12356
    @Sachith12356 9 หลายเดือนก่อน +1

    පිස්සුවක් තමයි ❤️

  • @danu5748
    @danu5748 4 หลายเดือนก่อน

    යකො බයික් කඩයක් වගෙ ❤ ❤❤❤❤ කවද හරි මගෙ ගෙදරත් පුරවනව බබරන්ගෙන් ❤❤❤

  • @mihinmenath3338
    @mihinmenath3338 9 หลายเดือนก่อน +1

    gammak🔥💞

  • @nimeshdilshan2629
    @nimeshdilshan2629 9 หลายเดือนก่อน +3

    හීනෙ 😍💖

  • @user-ol5ev8nt9m
    @user-ol5ev8nt9m 9 หลายเดือนก่อน +2

    සුපිරි

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 9 หลายเดือนก่อน +1

    බබරා ආසම 🥺❤️

  • @METHSILUSENEVIRATHNE
    @METHSILUSENEVIRATHNE 9 หลายเดือนก่อน +1

    පට්ට

  • @kartiksaran2500
    @kartiksaran2500 9 หลายเดือนก่อน +1

    Aiya❤🔥

  • @user-sv2kr8dh7u
    @user-sv2kr8dh7u 9 หลายเดือนก่อน +1

    ආදරෙයි යකඩ හුස්ම❤😊

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera4301 9 หลายเดือนก่อน +2

    18:19 ආසම තැන ❤

  • @mafaziyamafaziya
    @mafaziyamafaziya 7 หลายเดือนก่อน

    Insha Allah hornet ch150 black ekak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamiraSampath-ii4ln
    @SamiraSampath-ii4ln 9 หลายเดือนก่อน +2

    ආසම නිල් බඹරුන්ට 😍 දක්කිද්දිත් පපුව හිර වෙනො එත් අතෙ සල්ලි නැ තාම ගෙන්න 🥺 එත් කවදා හරි එකක් බසානො 😍 අයියගෙන් ඉල්ලගත්තු ස්ටිකර් එක තිනො පරිස්සම් කරලා බඹරා ගත්තු දවසට එක ගහගන්නත් අයියා ලගට ගෙනවා 😁🥰

  • @kalhara-sf4rj
    @kalhara-sf4rj 8 หลายเดือนก่อน +1

    හීනෙ 🥺💙

    • @yakadahusma6086
      @yakadahusma6086  8 หลายเดือนก่อน +1

      නැ හුස්ම

  • @buddikahabarakada4153
    @buddikahabarakada4153 9 หลายเดือนก่อน +1

    නියමයි

  • @satheeshanimeth2199
    @satheeshanimeth2199 8 หลายเดือนก่อน +1

    මීගමුවට ආවා කියන්නේ ඉතින් හරි ❤

  • @oshansl4064
    @oshansl4064 9 หลายเดือนก่อน +4

    අයිය මොකද කියන්නෙ Ducati එකක වීඩියෝ එකක් ගේමුද ❤💫

  • @chamindalakmal2649
    @chamindalakmal2649 8 หลายเดือนก่อน

    අපේ ගම කොච්චි කඩෙ බමබුකුලිය 😊😊😊

  • @sachinsesan9060
    @sachinsesan9060 8 หลายเดือนก่อน +1

    video eka tikak set madi thava tikak quality unanam supiri baladdi karakilla allanava oka

    • @yakadahusma6086
      @yakadahusma6086  8 หลายเดือนก่อน

      කැම් එක අලුත් එකනේ

  • @sanituadithya8129
    @sanituadithya8129 9 หลายเดือนก่อน +2

    Meka baladdi agatama danenawa hornet eka supiriyak kiyala ayye😈❤

  • @user-nz7dm7jp8r
    @user-nz7dm7jp8r 8 หลายเดือนก่อน +1

    Japanage supiri badu

  • @Dora_0000
    @Dora_0000 8 หลายเดือนก่อน +1

    පුද්ගලයා ඇත.සිහිය නැත. හොනට් එකනම් වාසි ❤️👀

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 9 หลายเดือนก่อน +2

    Aiyee magee podi illimak ara barana car thiyennee nissan b211 cr kiyala ekaka videos ekak karanna koo oyalage paththee thiyana❤❤ අනේ

  • @stefannethan
    @stefannethan 9 หลายเดือนก่อน +2

    අනේ මංද අයියෙ හොනට් එකේ තියන ගැම්මයි ගතියයි වෙන කිසිම බයික් එකකිම් මට මේ වෙනකන් දැනිල නැ,අනිවාරෙන් කවදකම හරි ගේනවමයි

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      අනිවා කියපන් එදාට

  • @dinushachaminda3992
    @dinushachaminda3992 9 หลายเดือนก่อน +1

    පුලුවන් බන් අපි හැමෝටම උබල හීන මවන hema bike එකක්ම ගේන්න පුලුවන් වෙන්න ඕනෙ❤😢❤

  • @GAMING-JUNIYA-mh1kz
    @GAMING-JUNIYA-mh1kz 9 หลายเดือนก่อน +1

    ආදරෙයි යකඩ හුස්ම❤

    • @yakadahusma6086
      @yakadahusma6086  8 หลายเดือนก่อน +1

      සහෝදරයා

    • @GAMING-JUNIYA-mh1kz
      @GAMING-JUNIYA-mh1kz 8 หลายเดือนก่อน

      @@yakadahusma6086 යකඩ හුස්ම අයියේ

  • @tharindudilshan1773
    @tharindudilshan1773 9 หลายเดือนก่อน +2

    බයික් සෙට් එකනම් සුපිරී ❤️😽

  • @sujanchanuka-96
    @sujanchanuka-96 9 หลายเดือนก่อน +2

    අපිට විශාල ශබ්දයක් ඇසුනා (මීට ගමේ උදවිය)

  • @user-jy4si2pz2f
    @user-jy4si2pz2f 9 หลายเดือนก่อน +1

    සුපිරි මගෙ හීනෙත් හොනට් එකක් ගන්න තමයි ☺️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +1

      අනිවා

    • @user-jy4si2pz2f
      @user-jy4si2pz2f 9 หลายเดือนก่อน

      @@yakadahusma6086 😊❤️🥰

  • @user-cu2ev8mz4e
    @user-cu2ev8mz4e 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @podiya_ff3818
    @podiya_ff3818 9 หลายเดือนก่อน +3

    අයියේ WRX එකක වීඩියෝ එකක් ගේන්නකො 💓🙂 මාත් කවද හරි ගේනවා wrx එකක් 🥺❤️🕊️

  • @malidukavishan__xx9287
    @malidukavishan__xx9287 9 หลายเดือนก่อน +1

    Wrx eka❤😊

  • @yohandineetha453
    @yohandineetha453 9 หลายเดือนก่อน +2

    Bande❤💙💥

  • @ros1420
    @ros1420 8 หลายเดือนก่อน +1

    Yakada husmayye bike geddi tax gevanda tiyena vidiya gena denuwath karannako.

  • @tharushanimsara7744
    @tharushanimsara7744 9 หลายเดือนก่อน +1

    Manusha's one❤❤

  • @ranushshimalka515
    @ranushshimalka515 9 หลายเดือนก่อน +1

    මීගමුව ගැම්ම❤❤😢

  • @JanithMaleesha-pn4lr
    @JanithMaleesha-pn4lr 9 หลายเดือนก่อน +2

  • @heshanshiwantha8651
    @heshanshiwantha8651 9 หลายเดือนก่อน +1

    අඩො ජිවිතෙ බන්

  • @elonfernando8626
    @elonfernando8626 2 หลายเดือนก่อน

    Hornet modified handle koheda ganne thiyanne aiye? 🥹🥹🥹

  • @manojprasanna2721
    @manojprasanna2721 9 หลายเดือนก่อน +2

    අපේ තාත්තා වෙනස්

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      ඒත් උබ ගෙමක් දිපන් මන් වගේ

  • @marie_rasika
    @marie_rasika 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා යන්නෙ අපේ පාර ලගින්😢😢මට දකින්න හම්බුනෙ නෑ නේ ❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +1

      ආයේ එනෝ පොස්ට් එකක් දාන්නම් පෙජ් එකේ එද්දි

  • @samahithkisara2002
    @samahithkisara2002 9 หลายเดือนก่อน +2

    🎉

  • @vishmithafernando5102
    @vishmithafernando5102 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sithijadeshan9665
    @sithijadeshan9665 9 หลายเดือนก่อน +1

    Dwaska genwmai ❤

  • @sanathnawarathne9381
    @sanathnawarathne9381 8 หลายเดือนก่อน +1

    Ayye oya lagadi galle awadh

  • @RAVI_Beats_
    @RAVI_Beats_ 9 หลายเดือนก่อน +1

    ❤✨

  • @safrannazar4907
    @safrannazar4907 9 หลายเดือนก่อน +2

    Nisal Ayiya , Eyage Wife Surangana Nipuni Akka 😍❤️‍🩹 Akka ape game itiye ❤️ Nisal ayiya Laga R1 ekak thibba Blue eka dunna me lagakadi 🙂

  • @SL_CRICKET861.
    @SL_CRICKET861. 8 หลายเดือนก่อน +1

    අනිවා ඔය වගෙ බඹරෙක් ගෙනවමයි 🥺💙

    • @yakadahusma6086
      @yakadahusma6086  8 หลายเดือนก่อน +1

      නියමයි නේ

    • @SL_CRICKET861.
      @SL_CRICKET861. 8 หลายเดือนก่อน

      @@yakadahusma6086 එකනම් පිස්සුවක්😮‍💨

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 9 หลายเดือนก่อน +2

    කොහොමද aiye ❤😊😊😊

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      හතරවෙනියා

  • @Anu-8.5
    @Anu-8.5 9 หลายเดือนก่อน +1

    💙💙💙

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @HightcapasityWorld
    @HightcapasityWorld 9 หลายเดือนก่อน +3

    ❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +1

      පලවෙනියා

    • @HightcapasityWorld
      @HightcapasityWorld 9 หลายเดือนก่อน

      @@yakadahusma6086 ඔයාගෙ cbr එක තියෙනවද

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 9 หลายเดือนก่อน +3

    මන් ඒකනෙ ඇහුවේ cb400ද කියලා 😁🤭, cb400 handle එකක් නේද❤

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน +2

      දැන් හරිනේ😁😁

  • @user-fb3xz5nv3i
    @user-fb3xz5nv3i 9 หลายเดือนก่อน +2

    අයියගේ පුරුද්දට කකුල ඉස්සුනා නේ ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      ඒ කොතනදිද

  • @gamingmafia44
    @gamingmafia44 9 หลายเดือนก่อน +1

    Ara sudu pata drz eke video ekak gennako aiye ❤😭🥰

  • @a_v_i_y_a__y_t
    @a_v_i_y_a__y_t 8 หลายเดือนก่อน +1

    හොනට් එකක පොටො එකක් ගහ ගන්න බැරුව ඉන්න මම තාම හොනට් එකක් රේස් කරන්න තියා ඇස් දෙකෙන් දැකලවත් නැජැ 🥺

  • @Askartopic
    @Askartopic 8 หลายเดือนก่อน

    🥺🥺🐝❤️

  • @rohanavithanage7343
    @rohanavithanage7343 5 หลายเดือนก่อน

    අනෙ අයියෙ මත් අසයි බයික් වලට ඇබයි මන් හොනට් එකක් වට් දැකලා නැ සුපිරි බයික් එකක් වට් දැකලා නැ පොන් එකෙන් දැකාලා තියෙන්නෙ 😢. ඇත්ට දැකලාම නැ🥺😔😢....!

  • @user-lo2cb1pb4p
    @user-lo2cb1pb4p 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thilinasangith2824
    @thilinasangith2824 8 หลายเดือนก่อน +1

    Suzuki gixxer sf 150 2020 aluthma ekk kiyak vaidha den

  • @gamingsudda6175
    @gamingsudda6175 6 หลายเดือนก่อน

    අයියෙ මටත් හොනට් එකක් පද්දන්නකෝ.අවුරුදු ගානක් try කරා.ඒත් කවුරුත් වටයක් පදින්න දුන්නෙ නෑ😢