Ct100 පොතක් තියෙන WRX250 ය /WRX250 modified in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2023
  • Discover the thrill of WRX250 modified bikes, where power meets innovation. Explore our extensive range of meticulously customized WRX250 motorcycles, expertly tuned to deliver unmatched performance and exhilaration on the road or the track. With cutting-edge modifications designed to enhance speed, agility, and overall handling, our WRX250 modified bikes are a testament to precision engineering and relentless passion for two-wheeled excellence. Immerse yourself in the world of high-performance motorcycles and experience the ultimate ride with our handcrafted WRX250 modifications. Unleash your inner speed demon and make a statement on the road with our visually stunning, bespoke designs that showcase your unique style and personality. Whether you're a seasoned rider or an aspiring enthusiast, our WRX250 modified bikes offer an extraordinary blend of power, aesthetics, and reliability, giving you the edge you need to dominate any journey. Choose unrivaled performance. Choose WRX250 modified bikes."
    #WRX250Modified #CustomBikes #PerformanceEnhancements #MotorcycleModifications #RidingExperience #StyleAndSpeed #BespokeDesigns #PowerAndAgility #HighPerformanceBikes #CustomizedAdventures #PrecisionEngineering #PersonalizedAesthetics #ThrillOfRiding #UnleashThePower #ModifiedBikeCulture #RideWithStyle #EnhancedHandling #ExhilaratingJourney #UpgradeYourRide #TwoWheeledAdventures

ความคิดเห็น • 1K

  • @ayeshadilani-gp1dc
    @ayeshadilani-gp1dc 11 หลายเดือนก่อน +130

    සුපිරියක් අයියේ .මන් තාම ඉස්කොලේ යනවා අයියේ 11 වසරේ .එත් කවදාහරි මහන්සිවෙලා හම්බ කරලා Wrx එකක් ගෙනවා අයියේ .එදාට මුලින්ම අයියාව හොයන් එනවා ස්ටිකර් එකක් ගහගන්න❤

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +21

      අනිවා මන් බලන් ඉන්නවා

    • @user-sq8rl1pd2r
      @user-sq8rl1pd2r 11 หลายเดือนก่อน

      1k gahanna help karanna youtube.com/@shalinsilva

    • @erandairoshana2849
      @erandairoshana2849 11 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ගන්න පුලුවන් රත්තරන්

    • @ayeshadilani-gp1dc
      @ayeshadilani-gp1dc 11 หลายเดือนก่อน +4

      ❤️

    • @hirushasathsidhu4561
      @hirushasathsidhu4561 9 หลายเดือนก่อน +1

      Ay mama 10

  • @sadunudara2321
    @sadunudara2321 ปีที่แล้ว +252

    Wrx වලට ආස මෙතනට,🥰😍🤩🤗

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 11 หลายเดือนก่อน +25

    ඔච්චර වටින වාහනයක් පොඩි කෙල්ලට පදින්න දීපු අයියා උබර් නම් නියම පොරක් ❤

    • @noobgameplay8584
      @noobgameplay8584 8 หลายเดือนก่อน +2

      පිස්සෙක්

  • @user-ur5cb2cv6m
    @user-ur5cb2cv6m ปีที่แล้ว +100

    WR❌ පිස්සුව වැඩි කරනවා ඒකෙන් සිරාවටම 🥺🥺🥺🥺🥺❣️ ඕක දැක්ක දවසෙ ඉදන් පිස්සුවෙන් ඉන්නේ 😻

  • @gamingvodka
    @gamingvodka ปีที่แล้ว +44

    යකඩ හුස්ම අයියේ ඔයාගේ ඔය වැඩේ දිගටම කරන් යන්න ඔනි හොදේ මොකද අපි වගේ තාම ඉස්කෝලේ ගිහිල්ලා ඉවර නැතු පොඩි උන් ටිකගේ අසවල් ටික ගත්තාමත් අපිව බලන්න එන්න ඔනි මොකද මගේම බයික් එක විඩොයෝ කරන්න ඔයා එන්න ඔනි මොකාද ඒක වෙනම ගැම්මක් අනික ඔයා නැතුව ජනාදිපති ආවත් ඒ ගැම්ම ගන්න බෑ හොදේ🥺💯 අදරෙයි යකඩ හුස්ම🥺❤️‍🔥

  • @navindyayasas2911
    @navindyayasas2911 ปีที่แล้ว +4

    සංකෘතියටයි ලංකාවටයි බැන බැන වැරදි වහගන්න දගලන ගොබ්බ කෙල්ලෝ අතරට මෙහෙම කෙල්ලෝ ඕනේ.මරු නෙහ් ඒ කෙල්ල.පට්ට free එකේ,අතල් එකේ ඉන්නවනේ🤘
    යකඩ හුස්ම අයියටත් ඉන්න fan base එක 🤩
    අපි දවසක හම්බවෙමු අයියේ 🥰🥰

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි ඉක්කමන්ටම හමුවෙමු පාරෙදි

    • @navindyayasas2911
      @navindyayasas2911 ปีที่แล้ว

      @@yakadahusma6086 aniwaryenma aiye

  • @MalinduSanchana
    @MalinduSanchana ปีที่แล้ว +30

    මට වැඩ කරද්දි කම්මැලි හිතුනම මම ඔයාගෙව් වීඩියෝ බලනවා අයියේ එතකොට ආපහු මොරාල් එනවා මම මගෙ ducati panigale V4s එක ගේන්නම ඕනෙ කියලා... මම කොහොමත් තව අවුරුදු 7ක් ඇතුලත ඒක කරනව මයි යකඩ හුස්ම අයියේ... බයික් එක ගත්තාම මම එනවා අයියලෑ ගෙදර අනිවා.... ආදරෙයි පනවගේ යකඩ හුස්ම බොසා....😍❤❤ හිතේ ඉන්නෙ හිතේ💯

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +3

      ආදරෙයි පන ඉක්මන්ටම යකඩහුස්ම ගන්න ලැබේවා

    • @MalinduSanchana
      @MalinduSanchana ปีที่แล้ว +3

      @@yakadahusma6086 ඒ වචන ටිකත් මහමෙරක් අයියේ.... ඊට කලින් ලයිසනුත් ගන්න ඔනේ.. මේ ජුනි 11 වෙනිදා 18 ලබනවා... දැනුත් මේ කකුල කඩාගෙන ඉන්නෙ😅

    • @jeewrthnayaka5198
      @jeewrthnayaka5198 ปีที่แล้ว +3

      Ikmnt gn lbewa

    • @sadunudara2321
      @sadunudara2321 11 หลายเดือนก่อน +2

      @@MalinduSanchana අයියෝ ,😟😟ඉක්මනට සනීප වෙයි අයියේ,

    • @MalinduSanchana
      @MalinduSanchana 11 หลายเดือนก่อน +1

      @@sadunudara2321 අඩේ thanks bn.. උබේ යකඩ හීනෙටත් ඉක්මනට යමන්...😇❤

  • @Dhana269
    @Dhana269 ปีที่แล้ว +28

    බයික් පිස්සුව තියෙන හැම කොල්ලෙක්ගෙම හීනය ඇත්තටම කවදා හරිම හැබැ වෙන්නම ඕනී ඒක ප්‍රාර්ථනයක් ...❤ යකඩ හුස්ම ජයවේවා ...❤

  • @saduwa_gaming
    @saduwa_gaming 6 หลายเดือนก่อน +3

    Bike එකක් ගත්ත දවසට අනිවරෙන් අයියගෙන් ස්ටිකර් එකක් ගන්න එනවා❤️

  • @RK-zl7tw
    @RK-zl7tw ปีที่แล้ว +66

    සුපිරියක් WRX එක නම් 😍❤️

  • @nuwanmawela1823
    @nuwanmawela1823 ปีที่แล้ว +14

    අම්මගෙන් බැනුම් අහා අහා මේ video එක බලපු මම. WRX එකේ Engine sound එකට මම වෙනම ලෝකෙකට ගියා 😋❤️.

  • @wrx___club
    @wrx___club 11 หลายเดือนก่อน +16

    WRX කියන්නෙ තනිකරම පිස්සුවක් 🥺❤️ මේක දැක්කවෙලාවෙ ඉදම් ආසාව තවත් වැඩි වෙනවා , කවදා හරි දවසක මගේ මහන්සියෙන් අනිවාරෙන් ගේනවා එදාට මුලින්ම එන්නෙ අය්යව බලන්න 💪❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +1

      ආදරෙයි පන මන් බලන් ඉන්නවා

  • @ranaweerageperera9111
    @ranaweerageperera9111 ปีที่แล้ว +55

    ලක්ශ ගානක් වටින බයික් එකට ඒ යකඩ හුස්ම ස්ටිකරෙ ගහල දෙන්න කියන්න තරම් ඒ අය්ය කොච්චර නිහතමානී වෙන්න ඇද්ද?😚😚😚👌

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +10

      ඒක තමයි ගැම්ම

    • @noobgameplay8584
      @noobgameplay8584 8 หลายเดือนก่อน

      පිස්සෙක්

    • @Teddyboysl.l3496
      @Teddyboysl.l3496 หลายเดือนก่อน

      ​@@noobgameplay8584තෝනේ පිස්සා😂

  • @Gihabro
    @Gihabro ปีที่แล้ว +23

    අඩෝ සුපිරි පහර කෙල්ලෙක් බොල ❤ respect

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      රත්තරං කෙල්ලෙක්

  • @nadeepsachintha6638
    @nadeepsachintha6638 ปีที่แล้ว +9

    ගම්පහ බොඩරෙ සුවුපිරියක් වෙනුශ්ක අයියගෙ අදරනිය චරිතයක් ❤️❤️❤️❤️🤟❤️❤️❤️❤️

  • @INF.RIZONE
    @INF.RIZONE ปีที่แล้ว +25

    බාර ගනන් වටින bike එකෙ අයියන්ඩිගෙ පුංචී sticker එක අලවන්න තරම් අයියගෙ ෆැන් බෙස් එක කොච්චර අයියට අදරෙයි ද බලන්ට ...😏💕🙈

  • @geming_sana
    @geming_sana ปีที่แล้ว +30

    සුපිරියට හදපු ඇත්ත ct 100 එකක විඩිඔ එක ඔනෙ ❤

  • @bashithasankalpa7339
    @bashithasankalpa7339 ปีที่แล้ว +6

    වෙනූස්ක අයියා පට්ට හිත හොද චරිතයෛ 😊❤

  • @user-tf4hc2st2q
    @user-tf4hc2st2q 4 หลายเดือนก่อน

    සුපිරි අදත් වීඩියෝ එක ♥️♥️🙏

  • @PadPodda
    @PadPodda ปีที่แล้ว +13

    අයියෙ අර නංගිට බයික් එක දුන්න එක නම් පට්ට රෙස්පෙක්ට් ❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      ආදරෙයි සහෝදරයා සම හරක්ගේ කොමෙන්ට් කියෙව්වාම මාරම හිනා එත් උබ මගේ එකෙක් ❤️❤️👋යකඩහුස්ම ප්‍රණාම

  • @Samu__1018
    @Samu__1018 ปีที่แล้ว +25

    ගේනවමයි කියලා හිතන් ඉන්න bike එක WR ❌ 🥺❤️
    තවත් පිස්සුව වැඩි උනා

  • @charukadilshan2709
    @charukadilshan2709 ปีที่แล้ว +10

    මේ bike වගේම cars වලටත් ආසයි අයියේ.😍❤

  • @nalakacrishanthakumarawije8450
    @nalakacrishanthakumarawije8450 11 หลายเดือนก่อน

    Supiri ayye mn kellek thama iskole yanawa 8 wasare d traker ekk honert ekak padinna pattama asai ayye me wage video dnawata thankx ayye adarei godak 🖤🥺

  • @ashensanka6839
    @ashensanka6839 ปีที่แล้ว +10

    තඩියට හිමින් සැරෙ පලයන් කියලා
    ගියානෙද ඇරලා දාලා 😁🔥 ආදරෙයි යකඩහුස්ම ❤️

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว +9

    පිස්සුවක් තමා මන් kawasaki d tracker එකක් අරන් හදනවා මේ වගේ අනිවාරෙන්ම ❣️❣️🔥

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +17

    WRX කියන්නෙ සුපිරියක් තමා ❤️😍✨️

  • @mathkuppiya
    @mathkuppiya 11 หลายเดือนก่อน +8

    WRX පිස්සුව ඇති කළේ අයියා තමයි🥺❤️. කවදා හරි ගන්නවා එකක්.

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +9

    සුපිරියක් අයියේ ඒකනම් ගැම්මක් තමා 💙

  • @devindamilan3077
    @devindamilan3077 ปีที่แล้ว +6

    කෙට්ටු උස කෑල්ල ජීවිතේට පැද්දෙ නැතත් ගැම්ම හිතේ තියනව ඉතිං.. ආදරේ පරිස්සමෙන් .
    💪🤘🤘🤘🤘

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ගමු අපි

    • @devindamilan3077
      @devindamilan3077 ปีที่แล้ว

      @@yakadahusma6086 අනිවරෙන්ම
      බඹරෙක් ට තාමා ආසම..

  • @feelmusic273
    @feelmusic273 11 หลายเดือนก่อน +4

    මමත් කවදා හරි D TRACKER එකක් ගෙනවා අයියෙ ❤අයියට කියලා ස්ටිකර් එකක් ගහාගන්නවා❤😊

  • @dimuthuliyanage9925
    @dimuthuliyanage9925 10 หลายเดือนก่อน

    සුපිරියක් තමයි සහෝ❤

  • @NuwanNuwan-nd2uy
    @NuwanNuwan-nd2uy 11 หลายเดือนก่อน +1

    Ela bn pattay supiri bn ubata wenama gemmak bokka 🤟🤟

  • @Geminshaggya
    @Geminshaggya ปีที่แล้ว +9

    බයික් වලින් ආසම එකක් තාමා WRX තාමා ❤

  • @gameboy9963
    @gameboy9963 ปีที่แล้ว +3

    ❤❤❤ පට්ට අයියෙ එලම 😊

  • @Genuka_Charles
    @Genuka_Charles 11 หลายเดือนก่อน +1

    Modification walin dekka lankawe supirima eka🎉❤safe ride⚡️

  • @madukamalsara450
    @madukamalsara450 ปีที่แล้ว +1

    පලවෙනි කමෙන්ට් ඒක මගෙන් ❤️🥰ආදරෙයි යකඩ හුස්ම ❤️🥰

  • @GAMING_CHAMA
    @GAMING_CHAMA ปีที่แล้ว +15

    සුපිරි යකඩ හුස්ම අය්යේ❤️❤️

  • @xtheeka7407
    @xtheeka7407 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරියක්ම තමා😍😍🥰🥰🥰

  • @manishanirmal978
    @manishanirmal978 11 หลายเดือนก่อน +1

    WRX නම්‍ සුපිරියක් Kollo ❤😍🔥🤘

  • @Hasiya--xx
    @Hasiya--xx 11 หลายเดือนก่อน

    ela kiri ayye gemmk digatama me vage patta video danna gemmk

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +6

    ඒ අක්කනම් ගැම්මක් තමා අයියේ 💪😎

  • @Gihanmadusanka6625
    @Gihanmadusanka6625 ปีที่แล้ว +25

    WRX නම් පිස්සුවක් 🥰🥰

  • @gayanindika3698
    @gayanindika3698 11 หลายเดือนก่อน

    වැඩේ හොදයි ඔන්න එහෙනම් supscribe කරා ,👊👊⭐⭐⭐⭐👍👍👍

  • @cookingTV-jg8bj
    @cookingTV-jg8bj 6 หลายเดือนก่อน +2

    Wrx නම් පිස්සුවක් තාමා තද තමා අයියේ

  • @PavithraSulojana-ty4ce
    @PavithraSulojana-ty4ce ปีที่แล้ว +3

    යකඩ හුස්ම ආදරෙයි අහසතරම් මයෙ එකා 🏍️❤️ හැමදේම පරෙස්සමෙන් සහෝ

  • @nethminisankethi6576
    @nethminisankethi6576 ปีที่แล้ว +5

    ඒකනම් මරු හැබැයි ❤🙈

  • @pasindubhashitha600
    @pasindubhashitha600 11 หลายเดือนก่อน

    Gammak sudda❤ parissamin padapan.bn❤

  • @kavishkavishwanath2173
    @kavishkavishwanath2173 ปีที่แล้ว

    සුපිරී බයික් එකයි වීඩියෝ එකයි ඔක්කොම.💖💖

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... ปีที่แล้ว +4

    ඒක සුපිරි යක් ❤

  • @prasadm3400
    @prasadm3400 ปีที่แล้ว +7

    පිස්සුවක් ඒක නම්.❤️🔥😀

  • @chethanaudesh5073
    @chethanaudesh5073 ปีที่แล้ว +2

    පට්ට wr eka විඩියො එකත් මරු ❤

  • @imeshliyanage2496
    @imeshliyanage2496 ปีที่แล้ว +3

    ආසම එක 🥰❤️

  • @mi___editor
    @mi___editor 11 หลายเดือนก่อน +6

    අනුන්ගෙ වාහන හැමෝට පදින්න දෙන්න එපා 😢❤ wrx❤️❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +5

      අනිවා එත් හැමොම මුලිම්ම පැද්දේ අනුන්ගේ වාහන තමයි සහෝ

  • @anupanirmana1223
    @anupanirmana1223 11 หลายเดือนก่อน

    ගැම්මක් ❤️

  • @kamubomu
    @kamubomu 10 หลายเดือนก่อน

    සුපිරියක් ඈ !!

  • @rkf454
    @rkf454 ปีที่แล้ว +5

    පට්ටම බයික් එකක් ❤️

  • @danukasandaruwan8707
    @danukasandaruwan8707 ปีที่แล้ว +3

    Silancer එක නම් පිස්සුවක්❤️

  • @niluk895
    @niluk895 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤️❤️

  • @user-uo5cv8uc7i
    @user-uo5cv8uc7i 10 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤

  • @rashmikadesilva7162
    @rashmikadesilva7162 6 หลายเดือนก่อน +9

    Aiye police kes nadda aiye

  • @jestergaming7047
    @jestergaming7047 ปีที่แล้ว +3

    Supiriyak❤

  • @Nimeshmadusahnkha
    @Nimeshmadusahnkha ปีที่แล้ว +2

    එකනම් පිස්සුවක් 😍❤ ආදරෙයි ❤❤❤❤......﹏💜

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial 11 หลายเดือนก่อน +2

    අඩෝ ඒක නම් පිස්සුවක් ඕයි 🥺❤️

  • @geming_sana
    @geming_sana ปีที่แล้ว +13

    Ct 100 දුවන් නැති උනාට modifie කරාම පදිරියක් තමා 🔥

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว +6

    අම්බෝ. අයිති කාරයට වඩා මම බය උනා wr එක පදිද්දී ❤️😍

  • @T.A.D__
    @T.A.D__ ปีที่แล้ว +2

    _අයියා බෑන්ඩ් එකක්_ ❤💆‍♂‍🧠
    _ජයෙන් ජය අයියේ_❤✌

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      සහෝදරයා

    • @T.A.D__
      @T.A.D__ ปีที่แล้ว +1

      ​@@yakadahusma6086 💆‍♂‍❤️

  • @kalumalli9677
    @kalumalli9677 ปีที่แล้ว +1

    වෙනුෂ්ක අයියා ❤️🤞🌼 ගැම්මක් සහො

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනිවා හදවතක්

    • @kalumalli9677
      @kalumalli9677 ปีที่แล้ว

      ජය වෙවා අයියෙ 🤭❤️ මමත් දවසක යකඩ හුස්මක් වෙනවා අනිවා ❤️❤️🥺

  • @malidukavishan__xx9287
    @malidukavishan__xx9287 ปีที่แล้ว +3

    ඒක❤

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +4

    🥰ආදරෙයි යකඩ හුස්ම අය්යේ❤❤

  • @user-tf2jb4oy4p
    @user-tf2jb4oy4p 10 หลายเดือนก่อน +1

    Lassanai ane❤❤❤❤❤❤❤

  • @sarasihansana
    @sarasihansana 11 หลายเดือนก่อน

    ඒ්ක පිස්සුවක් අයියේ ❤️😍

  • @user-ht4sl5bv3f
    @user-ht4sl5bv3f 11 หลายเดือนก่อน +3

    ayye Isuru ayyawa puluwnnm blnn ynnko ara ewidinna beri une aurudu 11 kata wage klin

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 ปีที่แล้ว +3

    රන්දිම අයියා දබදෙණියෙ ❤️‍🔥

  • @zer_JR_SL_
    @zer_JR_SL_ ปีที่แล้ว +1

    Amboo.asama heenayak😋sihiya nathi una bike eka dakala🤗gammak yakada husma adarei😍😎

  • @user-tf2jb4oy4p
    @user-tf2jb4oy4p 10 หลายเดือนก่อน

    Lassanai ane❤❤❤❤❤❤❤
    Pissuwak thama
    😊

  • @Themika1000
    @Themika1000 ปีที่แล้ว +5

    ❤️‍🔥

  • @Siriyaa..69
    @Siriyaa..69 ปีที่แล้ว +1

    ඕකක් පදින ඒක හීනයක් අය්යේ 🥹😍

  • @hirunsaniru2001
    @hirunsaniru2001 11 หลายเดือนก่อน

    🥰😘😘 ආදරෙයි ආහ්

  • @shamishkabandaraadik
    @shamishkabandaraadik 11 หลายเดือนก่อน

    ජය අයියා ❤🇯🇵😍

  • @pradeepsameerasupremecourt
    @pradeepsameerasupremecourt 11 หลายเดือนก่อน +5

    Hi now❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshanEditzofficial
    @lakshanEditzofficial 11 หลายเดือนก่อน +3

    mata podi udauwak oni like shere subscribe

  • @SupunMadushanka-mp3cr
    @SupunMadushanka-mp3cr 9 หลายเดือนก่อน

    Supiriyak thama ❤❤

  • @Sathsa_Gaming
    @Sathsa_Gaming 11 หลายเดือนก่อน

    My favourite baik ekak thama ithin . ❤️ pulucan velavaka apivath balanna ekka kiyanna oken ❤️❤️

  • @vihangasathsara9700
    @vihangasathsara9700 ปีที่แล้ว +2

    කවදහරි බයික් එකක් ගන්න්වා 😊

  • @Vishwa_Bandara
    @Vishwa_Bandara 4 หลายเดือนก่อน

    ඒ බයික් එකනම් පිස්සුවක් 🥺💗 34:37

  • @traveling.brothers
    @traveling.brothers ปีที่แล้ว

    Apivath mathakkarata THANKS sahodaraya. Api thama CBR600RR eke ave. Budusaranai ! Jayaweva!

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරෙයි පන හැමොම මේ සහෝදරොන්ව සබ්කරන්න

  • @DanuskaRuwan-op7kb
    @DanuskaRuwan-op7kb 11 หลายเดือนก่อน

    එකනම් පිස්සුවක් තමයි 😍

  • @wmsshanthi
    @wmsshanthi 11 หลายเดือนก่อน

    සුපිරි

  • @shamikalsanjeewa127
    @shamikalsanjeewa127 11 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @user-tf2jb4oy4p
    @user-tf2jb4oy4p 10 หลายเดือนก่อน

    Lassanai ane❤❤❤❤❤❤❤
    Pissuwak thama

  • @inu_official
    @inu_official ปีที่แล้ว +2

    Niyamai ayya ❤ hornet bike ekaka video ekk oni🤗❤️💙

  • @Vishwa_Bandara
    @Vishwa_Bandara 4 หลายเดือนก่อน

    ඒ බයික් එකනම් පිස්සුවක් 🥺💗 34:37 34:37

  • @SupunMadushanka-mp3cr
    @SupunMadushanka-mp3cr 9 หลายเดือนก่อน

    Hinayak thama eka nam ❤❤❤

  • @madurarukshan6685
    @madurarukshan6685 11 หลายเดือนก่อน +2

    සුපිරියක් 🤟😍

  • @ashenkawshalya6198
    @ashenkawshalya6198 11 หลายเดือนก่อน

    gammak bri❤❤

  • @notysahas
    @notysahas ปีที่แล้ว

    සුපීරී වැඩක් අයියේ බුදු සරණයී💗💗🤍

  • @denukadenuka8406
    @denukadenuka8406 11 หลายเดือนก่อน

    😘❤️❤️❤️supiri👍👍

  • @shanranasinghe2
    @shanranasinghe2 ปีที่แล้ว

    ඊයෙ ඉදන් බලන් හිටියේ වීඩියෝ එක දානකල් 😍

  • @shammichathurya3562
    @shammichathurya3562 11 หลายเดือนก่อน +1

    Wrx මරු පට්ට 👍👌

  • @priyashanrashmika-jl4th
    @priyashanrashmika-jl4th 11 หลายเดือนก่อน +1

    💕ආදරෙයි සුපිරි අයියේ🌼