අලුත් හොනට් බයික් වලට ලංකාවෙදි කරන හොර මගඩි වැඩ - Honert Bike Fraud in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2024
  • අලුත් හොනට් බයික් වලට ලංකාවෙදි කරන හොර මගඩි වැඩ - Honert Bike Fraud in Sri Lanka
    🔔 Subscribe for more videos: / @thegaragesl
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarage #vehiclemaintenance #vehicleguru
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 341

  • @INF_kane
    @INF_kane 3 หลายเดือนก่อน +18

    වාහනෙ පදින්නයි වාහනේ හදන්නයි දන්නවා කියන්නෙ තමන්ටම ගැම්මක් ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nuwansampathphotography6705
    @nuwansampathphotography6705 3 หลายเดือนก่อน +9

    හොනට් එකක් ගන්න පට්ට ආසාවෙන් උන්නා..හැමදේම දැකලා, ඇහිලා හොනට් ඕනේ නෑ කියලා හිතුවා..ඇත්තටම කවුරු කිවුවත් හොද බයික් එකක් හොයාගන්න බෑ මුලිකවම..අනික තමා ගෙනත් ලෙඩ එන ගානේ ඒවට වියදම් කරන්න බෑ ලක්ශ ගානක් වියදම් කරලා

    • @youcenon
      @youcenon 2 หลายเดือนก่อน +1

      hariyatama hari ban, nikam kattak kanna one nane

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน +1

      .🙏🙏🙏

  • @ardawq9309
    @ardawq9309 3 หลายเดือนก่อน +2

    Niyamai❤super vidio ekak hoda danuwath kirimak jayawewa aiyye...👍👍👍

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🔥🔥🔥

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් .
    කොල්ලෝ අහුවෙනව ආසාවට.. එකෙන්ම සුපිරි thank for sharing

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @evopowerbomb3862
    @evopowerbomb3862 3 หลายเดือนก่อน +8

    හොරු ටිකයි workshop කාරයොයි ටිපර් වෙලා ඉන්න තරමක් 😂💔

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Hashan483
    @Hashan483 3 หลายเดือนก่อน +10

    සුපිරිම වෑඩ්ඩෙක් තමා අසංක Bro 💗🤛🥺

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @user-ed1ku5et5g
    @user-ed1ku5et5g 3 หลายเดือนก่อน +3

    සුපිරි වැඩ්ඩෙක් තමා අසංක අයියා😊

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sanidudilantha3326
    @sanidudilantha3326 3 หลายเดือนก่อน +2

    සුපිරී...💯 ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742 3 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක් අසංක අයියා ❤️💯

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-io5qe2xz6w
    @user-io5qe2xz6w 3 หลายเดือนก่อน +11

    වැඩ්ඩෙක් තමයි ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @chamaraks5278
    @chamaraks5278 3 หลายเดือนก่อน +17

    අසංක අයියා පට්ට පොරක්... වර්ක්ශොපා ෆයර් වෙලා අරෙහෙ😹

  • @dineshkumara8098
    @dineshkumara8098 3 หลายเดือนก่อน +8

    සුපිරි වැඩ්ඩෙක් 🔥

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sajithsaparamadu
    @sajithsaparamadu 3 หลายเดือนก่อน +30

    හොඳ කාර්මික ශිල්පියෙක් ඇත්ත කතාව ....

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @thilina2774
    @thilina2774 3 หลายเดือนก่อน +2

    හොදම වෙදා ...අසංක අයිය😎🥰💖

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KaushanVlog
    @KaushanVlog 3 หลายเดือนก่อน +24

    වැඩ්ඩෙක් තමයි අසංක අයියා කඩවත ❤️🔥

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️

    • @user-vi5ot4cy8s
      @user-vi5ot4cy8s 2 หลายเดือนก่อน

      කඩවත ද තියෙන්නෙ

  • @PIYALSHANTHA-vm8xx
    @PIYALSHANTHA-vm8xx 2 หลายเดือนก่อน +1

    සුපිරි වැඩේක්

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @sl9killer
    @sl9killer 3 หลายเดือนก่อน +15

    Kochchara mada gahuwath
    අසංක aiya supiri waddek

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @exe.4306
      @exe.4306 3 หลายเดือนก่อน +2

      දන්න උන් දන්නවා අසංක අයියව.❤

  • @Getpass..
    @Getpass.. 3 หลายเดือนก่อน +1

    Tokimo performance eketh video ekak karanna💥♥️

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. หลายเดือนก่อน +3

    Mn දැකල තියෙන දඩ චරිතයක් 😈🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @akilasajan4671
    @akilasajan4671 3 หลายเดือนก่อน +1

    Super lokko ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rusithshansana2518
    @rusithshansana2518 3 หลายเดือนก่อน +1

    නිහතමානී වැඩ්ඩෙක් 💗❤️

  • @virangachanaka
    @virangachanaka 3 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව බන්

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @RobertRobert-pi7bc
    @RobertRobert-pi7bc 3 หลายเดือนก่อน +1

    super Malleya oya waddak

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏😁❤️❤️

  • @Bus687
    @Bus687 3 หลายเดือนก่อน +4

    අසංක අයියා අපේ එකත් ඔකෙන් හැදුවේ .සුපිරී වැඩ ❤

    • @user-rc7ms3ro5z
      @user-rc7ms3ro5z 3 หลายเดือนก่อน

      thawa tika dawaskin blnna

    • @Bus687
      @Bus687 3 หลายเดือนก่อน

      @@user-rc7ms3ro5z මස 5ක් වගේ දැන් හදලා .තව ගොඩක් කල් බලන්න ඔනේ ද 😁

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @asanka-
      @asanka- 3 หลายเดือนก่อน

      Contact Number එක දෙන්න පුළුවන් ද

  • @lakindunuwan1152
    @lakindunuwan1152 3 หลายเดือนก่อน +4

    Wayamba tec eka ganath video ekak krannko ❤ motor mechanic gana

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️

    • @jerryyt1722
      @jerryyt1722 หลายเดือนก่อน

      😂😂😂

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 3 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @donmechanic8643
    @donmechanic8643 3 หลายเดือนก่อน +1

    Hamatissema kiynne u withri hodata hadanne kiyala . Mechchra kal hornet padde nadda. Lagadi path wela pora talk.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KCK4536
    @KCK4536 3 หลายเดือนก่อน +9

    බුදු අම්මෝ පාර බස් එකේ යන එක ඊට වඩා හොඳයි 😂😅

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 หลายเดือนก่อน +1

    පට්ට

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Fitnessvg
    @Fitnessvg 3 หลายเดือนก่อน +3

    Galle nc bikes high recommend 💥💥🔥

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @MR.Amizing
    @MR.Amizing 3 หลายเดือนก่อน +12

    සුපිරි වැඩකාරයෙක් ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-rc7ms3ro5z
    @user-rc7ms3ro5z 3 หลายเดือนก่อน +6

    muu horek ne. dn chora wela inne. 2000ta passe ipadunu podi unwa rawattala bike kanawa. thawa tika kalekin oya bike okkoma condem. muu horek. goda bass.

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 3 หลายเดือนก่อน

      මේ ඉන්නෙ සුපිරි වැඩ්ඩෙක් මෙන්න මෙයා ගාවට යන්න හැමෝම බයික් හදන්න්😂

    • @chanunwee4898
      @chanunwee4898 3 หลายเดือนก่อน +1

      ow bn. meke comment krn un ada iye tiktok balanna gatta unui idalaidala hornet ekak gatta unui. mun me video balala waddek waddek gaga walalenna hanw hujja kollo🤣

    • @user-rc7ms3ro5z
      @user-rc7ms3ro5z 3 หลายเดือนก่อน

      oya danna de thamai. math ragama inne mchan. mu patta horek mage yaluwo dennek mugen bandit dekak aran hondatama anduna. flooding kiy kiy bike tika kanawa. kohomath mu gana wisthara mul paththema un dannawa. eekai langapatha kwruth mu gawata bike aran yan naththe. patta horek genuine widiyt hadanneth naa. dala awoth original badu left. flood wenne engine geunama. e kiyanne engine eke compression adu wima nisa combustion chamber ekata ena petrol dahanaya karaganna tharam air pramanayk engin ekata nolabena nisa. hariytma kiwwoth indana thibunata dahana poshaka wayuwa madi nisa. eeka nisa e ledeta engine eka hadanawa misak onawata wada podi size jet dala kambi gahala engine ekt yn petrol pramanaya limit karala wadak naa. eekai muuta goda bass kiyanne. oya oya kiyewwata samaharawita oyatath bike ekak nathuwa athi. ara fb tiktok video balala form una 2000ta passe malliyek wenna athi. eth api kiyanne danna de. man gawath galakui cb400 ekakui thiyenawa. apith bike padina muuwa danna minissu eekai kiyanne. under compression low fuel duwana oya bike walt wena de balannko tika kalekin.
      @@bestmobilerepaircenter9109

  • @usithdinuwara7921
    @usithdinuwara7921 3 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් තමා අපේ අසංක අයියා

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @isurumudhalige8093
    @isurumudhalige8093 3 หลายเดือนก่อน +1

    අදත් යායට බය්ක් ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +1

    Good morning

  • @nimalsomaweera6145
    @nimalsomaweera6145 3 หลายเดือนก่อน +1

    👍

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @7979ART....
    @7979ART.... 3 หลายเดือนก่อน +1

    Waddek❤️

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @pamodpalliyaguru735
    @pamodpalliyaguru735 3 หลายเดือนก่อน +2

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni 3 หลายเดือนก่อน +3

    අපෝ මේ යකා නම් හරියන්නේ නැහැ අපේ අයියගේ බයික් එක හදන්න ගෙනාවා සතියයි පැද්දේ පරණ ලෙඩම ආවා වෙන තැනකින් බලවද්දි නිකං අටවලා දීලා තියෙන්නේ මුල ඉඳලා හදන්න වුනා ඔක්කොම. අනේ කොල්ලනේ අහු වෙන්න එපා වෙලාවයි සල්ලියි අපරාදේ ඔයාලගේ. කඩවත බ්රැන්ඩිත් හොරා තමයි මේ අසංක මුල් කාලේ මෙයා කරපු කෙරුම් දැනගත්තා නම් ඔයාලා මේ යකාගේ ගැරේජ් එක පැත්තවත් බලන්නනේ නැතුව දුවනවා.😂

    • @Bus687
      @Bus687 3 หลายเดือนก่อน

      මගෙත් එකක් තියේ හදගන්න හොද තැනක් කියන්නකෝ 😢

  • @rohanfarancis1364
    @rohanfarancis1364 3 หลายเดือนก่อน +1

    Discover eke lght ekadanna dn nath un inw

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @PmNayana
    @PmNayana หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @isurulakmal2874
    @isurulakmal2874 3 หลายเดือนก่อน +3

    එකෙක්ට හරියද්දි ලංකාවේ උන්ට බලන් ඉන්න බැරි තරමක් 😂 අසංක අයියා ගේම ගහලා ඉවරයි අනිත් උන් මොඩයො වගේ මෙකේ වැලලෙනවා 😂

  • @MalinduJayakodi
    @MalinduJayakodi 3 หลายเดือนก่อน +4

    මම දන්න විදියට හොනට් හදපු එක නැවැත්තුවෙ 2006දි කම්පැනි වහලම දැම්ම එතකොට 2024 දි අලුත් හොනට් කොහෙන්ද දන්න කෙනෙල් කියන්න පුලුවන් ද දන්නෙ නැති නිසා අහන්නෙ 🤔

    • @hirancosta467
      @hirancosta467 3 หลายเดือนก่อน +2

      ජපානේ පැදපුව එන්නේ අලුත් ඒවා නෑ

    • @hirancosta467
      @hirancosta467 3 หลายเดือนก่อน +3

      ගොඩක් 250 cc bike හොදම තත්වේ තියෙන්නේ මොකද 250cc ජපානේ learnners bike ඒක නිසා ලොකු milage පැදලා නෑ

    • @MalinduJayakodi
      @MalinduJayakodi 3 หลายเดือนก่อน +1

      @@hirancosta467 eka thamai bn math baluve vedio eke kiyanavane aluth hornet ganna kollonta salli na kiyala aluth eva kohenda kiyala baluva mamath company vahalath aurudu 14k vithara venava danata

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @user-bq9hl9hf9x
      @user-bq9hl9hf9x 3 หลายเดือนก่อน +1

      koheda bn honda campaniya wahuwe 😂😂

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 3 หลายเดือนก่อน +1

    හරිම චරිතෙ හම්බවෙල තියෙයෙන්නෙ ❤🙂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏👍👍👍

  • @nafeeljisthy7728
    @nafeeljisthy7728 3 หลายเดือนก่อน +1

    Poosa koheda dan naha 😢

  • @TharinduFernando99
    @TharinduFernando99 3 หลายเดือนก่อน +2

    Munta mol honet ekakata walapenawa aurudu ganak patta gahapu bike ekak

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dineshchamal2640
    @dineshchamal2640 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chathurakapuge
    @chathurakapuge 3 หลายเดือนก่อน +1

    Should be Honda Hornet...

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @shehandissanayake7674
    @shehandissanayake7674 3 หลายเดือนก่อน +1

    💖💖💖

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-jv5we9ii9x
    @user-jv5we9ii9x หลายเดือนก่อน +2

    අයියෙ හොනට් එකට කොච්චර තෙල් වදිනවද full tank තෙල්

  • @PRADEEPKONESHAN-th2uh
    @PRADEEPKONESHAN-th2uh 3 หลายเดือนก่อน +1

    Wnnappuwata Enna honet original parts hadaganna

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @MohamedRuzaik
    @MohamedRuzaik 2 หลายเดือนก่อน +1

    Brand new Hornet ganne kohomada?

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 3 หลายเดือนก่อน +2

    මේ දවස් වල ෆේස්බුක් එකේ මඩ ප්‍රහාර යනව නේද😢😢😢
    නමුත් දැන් හොනට් 100 කින් හොනට් 5යි ඔරිජිනලි සැපට තියෙන්නෙ...අනිත් ඒව ඔක්කෝම ජරාවිදියට මරල තියෙන්නෙ ලංකාවේ පාවිච්චි කරන්න දන්නෙ නැති උන් සහ හොනට් එකට ආදරේ නැතු උන්😢😢😢අනිත් කාරනේ දැන් හොනට් එන්නෙත් නෑ හදන්නෙත් නෑ 😢😢😢

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @vlogsTK
    @vlogsTK 3 หลายเดือนก่อน +1

    😊

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @user-rp3om3uz7p
    @user-rp3om3uz7p 3 หลายเดือนก่อน +3

    Drz eke ganath video ekak karanne

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AkilaFernendo
    @AkilaFernendo 3 หลายเดือนก่อน +3

    camry hora danna un dannva

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-bj1qu1pc4p
    @user-bj1qu1pc4p หลายเดือนก่อน +2

    තාත්තා ඩොක්ටර් හින්ද මටනම් බයක් නෑ හොනට් එකක් ගන්න 😏

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ravindumadushan6454
    @ravindumadushan6454 3 หลายเดือนก่อน +2

    අය්යේ brand new බයික් එකක් කීයක් වෙනවද ..

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @buddikawarna5695
    @buddikawarna5695 3 หลายเดือนก่อน +1

    Malli oyaga katawa nam sahtika athtaa

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 3 หลายเดือนก่อน +3

    මමත් ආසම බයික් එකක් හොනට් කියන්නේ.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-le5kx8uh9y
    @user-le5kx8uh9y 21 วันที่ผ่านมา +1

    Subscribe 100.000 lagai kollo onn hamadama innava ❤

    • @TheGarageSL
      @TheGarageSL  21 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @sahansacreations3456
    @sahansacreations3456 3 หลายเดือนก่อน +1

    🖤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NalakaChaminda-ze5nq
    @NalakaChaminda-ze5nq 3 หลายเดือนก่อน +1

    Tharaha ewnna epa mahatthayo.lagadi oya hathanna gatte.ethakota oya yaturu peti petthe nettha.hisatin thaniyama evith his atin thaniyama yanne amathaka karanna epa ekak.thamange job ekak respat.anikage job ekathath respat tenna.bs

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @smartengineers541
    @smartengineers541 3 หลายเดือนก่อน +2

    Lede hoyanne nathuwa Badu Dala bike kannawa.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🚗

  • @slmartino8358
    @slmartino8358 3 หลายเดือนก่อน +1

    aulk nehe pusa ennakam baya wenna deyak nehe

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @roshanpietersz4164
    @roshanpietersz4164 3 หลายเดือนก่อน +1

    Bandit done, now hornet

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @nipunhasaranga4382
    @nipunhasaranga4382 3 หลายเดือนก่อน +2

    බයික් එකක් ගෙවන්න බැරිද අයියගෙන් 😮❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @isuruaravinda1464
    @isuruaravinda1464 3 หลายเดือนก่อน +10

    අසන්ක අයියා සුපිරි වැඩකාරයෙක් ❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @SamithKrishan-zz2bk
      @SamithKrishan-zz2bk 3 หลายเดือนก่อน

      @@TheGarageSLKoheda machan asanka aiya weda karanne

  • @user-jj1fu1io6w
    @user-jj1fu1io6w หลายเดือนก่อน +2

    මෙයා කියන කතා හොඳ කර්ම්කයෙකු කියකතා නෙමෙයි චයිනිස් එවා ජෙනුවින් වෙන්නැ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏❤️

  • @kiddod5596
    @kiddod5596 3 หลายเดือนก่อน +2

    Brand new hornet කොහෙද තියෙන්නේ...😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @dhanushkafernando7788
    @dhanushkafernando7788 3 หลายเดือนก่อน +1

    Pako,
    Me video eke kiyana hora wada okkoma krnne mu tamai.
    Chinese plug, Chinese badu,bike ekak hdanna dala gyot eelaga daswe enkota tibba carb eka maaru krla wena bike walata wadi gaanskta deela.
    Hornet nan aran na,mugen bandit nan aran tynwa issra idan.
    Tanikra ooka naluwek.
    Ooka issara patan gaddi hitapu lagama yaluwontat marusi daala tynwa.
    Wada walata wada pamporiya😂
    Kollawa api danne 2014 idan,parana ewun dannawa muge marusi gana

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🔥

    • @dhanushkafernando7788
      @dhanushkafernando7788 3 หลายเดือนก่อน

      @@TheGarageSL
      Asanka gana kiwwe yako
      Assawen balpu channel ekak,naluwon WA promote krnna ghn chora wenna epa.
      Mu wada dannawa,hbai kapatiya.
      Issara asankaya hodai,Dan ragapaama wadi.

  • @chanunwee4898
    @chanunwee4898 3 หลายเดือนก่อน +2

    video dada challenge kr kr wade illan puke gagatta. dn itin interview danw. tiktok nattn mun okkoma budi🤣🤣🤣. real waddek kawadwt dagalanne na wada witarai😂

    • @fayasmhd445
      @fayasmhd445 3 หลายเดือนก่อน +1

      Aniwh ❤
      Melo rahak neh bn brandit mts ek
      Mage yaluwkge Hornet engima kawh mun
      Kata withrai

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 3 หลายเดือนก่อน +1

    Alutin Hornet enne na neda

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ushankanishka6361
    @ushankanishka6361 3 หลายเดือนก่อน +1

    Meya koheda inne

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @NimeshMadusanka-rf9ky
    @NimeshMadusanka-rf9ky 3 หลายเดือนก่อน +1

    අයියා Ax-1 කරන්නැද්ද

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @NewTv883
    @NewTv883 3 หลายเดือนก่อน +1

    Mage bike eke shocket hadanne ahuwama hdanna bha kewwa😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dinsad123
    @dinsad123 3 หลายเดือนก่อน +1

    මුන්ගේ මේ සෝෂල් මීඩීයා වලියෙන් හිතාගත්ත එකම දේ තමයි ජිවීතේට හොනට් එකක් නම් ගන්නේ නෑ කියලා 😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @donmechanic8643
    @donmechanic8643 3 หลายเดือนก่อน +1

    Ane bn api bike padiddi oya wikara nah . Business krgnna kiyna baila

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @user-rq5yw5pq8e
    @user-rq5yw5pq8e 3 หลายเดือนก่อน +1

    හොනට් එකක් අඩුම කියට ගන්න පුලුවන් ද

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ffslbot6273
    @ffslbot6273 3 หลายเดือนก่อน +1

    Ape unge oluwak na.😢😢parana kabal aragen dagalawa😮 jeppoth ganan gannena meawa😮😮ape unta wow. 😅😅😅

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏😒❤️❤️

  • @sr_shan_ff
    @sr_shan_ff 3 หลายเดือนก่อน +2

    මගෙ හොනට් එක ලීටරේට 22/25 KM කරෙ දෙනකොටත් 😼🍃

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +2

      🙏❤️👍👍

    • @sr_shan_ff
      @sr_shan_ff 3 หลายเดือนก่อน +1

      @@TheGarageSL ❤️

  • @user-mi2yi6hp3r
    @user-mi2yi6hp3r 3 หลายเดือนก่อน +1

    Meyage video1 neda fb1 metike yanne

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dumiduwidyadithya3568
    @dumiduwidyadithya3568 3 หลายเดือนก่อน +2

    Pora bandit wikunaddi karapu tika tami kiyanne. Ekama bike eka wikunanw aye ugenma gnnaw aye denw ehema krpu ekek oka

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ravinduariyarathna8416
    @ravinduariyarathna8416 3 หลายเดือนก่อน +2

    Mkkd bn me flooding seen ek🙂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dilshandarshana8689
    @dilshandarshana8689 3 หลายเดือนก่อน +1

    Hornet මොනවද බන් platina එක්ක හැරෙන්න වත් බැ

  • @hotpistonzz6711
    @hotpistonzz6711 3 หลายเดือนก่อน +2

    අසංකයට කියන්නකො අර පූසා තාම ඇවිත් නෑ කියල..😂😂 ටෙම්පරි හදනවා කියන එක මුගෙ එදා ඉඳන්ම වැඩේ..ඕකා කරපු කැරි වැඩ ගැන දන්න උන් සෑහෙන්න දන්නවා..😂😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @mrexperi9664
    @mrexperi9664 หลายเดือนก่อน +1

    අනෙ අම්මො හොනට් එපා car එකක් ගන්න ගානට bike එකක් ගන්න පුළුවන් රටක් මේක😂😂😂😂

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @Cvgamage
    @Cvgamage 3 หลายเดือนก่อน +1

    යායට හොනර්ට්😁😁

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @navanjanarakitha
    @navanjanarakitha 3 หลายเดือนก่อน +1

    අම්බානෙට කොල්ලෝ අන්දපු එකෙක් කියන්නේ..😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dasunudayanga125
    @dasunudayanga125 3 หลายเดือนก่อน +1

    මගෙ තිබ්බ 600එකත් 1l වලට 26ක් කරනවා🌚

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @krishanthagayan3749
    @krishanthagayan3749 3 หลายเดือนก่อน +6

    හොර බොරු නැති වැඩ්ඩෙක් ,,,,,

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dhirenmendis7950
    @dhirenmendis7950 3 หลายเดือนก่อน +2

    Ethakota ai mage bike ekata jet 4 size 4kin daala thibbe 🤔😂. Passe galawala baladdi thama wade mattu une

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sameemusic2132
    @sameemusic2132 3 หลายเดือนก่อน +2

    Kadawatha inna Lanakwema hodama wadda❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @chanunwee4898
      @chanunwee4898 3 หลายเดือนก่อน

      ube bike eka mokkd bn

  • @KamaldeenSaajir
    @KamaldeenSaajir 4 วันที่ผ่านมา

    Ayye oyage number thendeko

  • @ranithranawaka9279
    @ranithranawaka9279 3 หลายเดือนก่อน +70

    මම නම් chinese බඩු දාල ඔනෙතරම් කටු කාල තියෙනව, ඒ හන්ද පුලුවන්නම් original දාන එක තමයි හොදම, මෙයා මේ කියන්නෙ මෙයාට තවත් වැඩ ගෙන්නගන්න 😄

    • @sameemusic2132
      @sameemusic2132 3 หลายเดือนก่อน +4

      Meha hadala Waranty ekkuth denwa

    • @ranithranawaka9279
      @ranithranawaka9279 3 หลายเดือนก่อน

      @@sameemusic2132 warranty denna puluwan masa 3 4 kata, eken wadak na.

    • @ranithranawaka9279
      @ranithranawaka9279 3 หลายเดือนก่อน +3

      @@sameemusic2132 masa thunak warranty deela monawa karannada 😅

    • @chanunwee4898
      @chanunwee4898 3 หลายเดือนก่อน

      kawada idanda mchn 4cyl padinne uba🙂🙂@@sameemusic2132

    • @sampathranawaka8596
      @sampathranawaka8596 3 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් fb එකෙත් මම වැඩ්ඩ මම වැඩ්ඩ මම ගාවට එන්න කියනව. මූ තමයි ලංකාවෙ ඉන්න එකම වැඩ්ඩ😂😂😂😂😂. අනුන්ට මඩ ගහනව.

  • @badeddvl5141
    @badeddvl5141 3 หลายเดือนก่อน +1

    හොර්නට් ඩොකා අසංක❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @asankapradeepss8535
    @asankapradeepss8535 3 หลายเดือนก่อน +1

    Asanka aiya සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️❤️

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @premalalkanishka5068
    @premalalkanishka5068 3 หลายเดือนก่อน +2

    මේකට කියන්නෙ පඩිං කියලා😂

    • @chanunwee4898
      @chanunwee4898 3 หลายเดือนก่อน

      lankawe pudding hadanne api witarai aran enna hornet mama denawa pudin asanka

  • @PrasannaSampath-bo7ot
    @PrasannaSampath-bo7ot หลายเดือนก่อน +1

    මෙයාගෙ නම්බරෙ ඔනි🙂❤️‍🩹

    • @TheGarageSL
      @TheGarageSL  29 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @TheBigMango-hd9wk
    @TheBigMango-hd9wk 3 หลายเดือนก่อน +2

    වැඩකාරයෙක් නැම් රගන්න ඕන නෑ බං කොහෝමත් කොල්ලො හොයන් එන්නේ.. දන්නේ නැ මූ වැඩ්ඩෙක්ද නැද්ද කියලා.. හැබැයි මීඩියා වල වැලලෙන විදියට නම් චොර වගේ.. වැඩ්ඩෙක් නම් දගලන්න දෙයක් නෑනේ වැඩ කරලා පෙන්වන්න විතරයි ඕන.. කොහෝම උනත් සුබ! හරියට වැඩ කරන්න🤟

    • @YT-nj9dc
      @YT-nj9dc 3 หลายเดือนก่อน

      Agreed. meya tharam waddek nh kiyl hitn inne. pudding thmi lokum case eka🥴

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 หลายเดือนก่อน +1

      මීඩීයා වල වැලලෙන් නැ මෙයානම් කොහොමත් හැබැයි ගොඩක් අහින්සක කොල්ලො දැනගත්තා මෙයා වගෙ කෙනෙක් ඉන්නවා කියලා ❤️