මුලු ලංකාවම හොයපු කෝටි 50 අධිබලැති BMW යකඩ හීනය..! පිටරටක නෙවෙයි මේ අපේ ලංකාවේ | රටම කතාකරන සුරපුරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 234

  • @yakadahusma6086
    @yakadahusma6086 3 ปีที่แล้ว +354

    ළහිරැ අයියා කියන්නේ සුපිරිම චරිතයක් අනිවා මාත් කරනවා විඩියෝ ඒකක් ❤️🤫😇(යකඩහුස්ම)

    • @johndesilva9179
      @johndesilva9179 3 ปีที่แล้ว +1

      Adarei Yakada husma ❤️😘💐

    • @slmusic818
      @slmusic818 3 ปีที่แล้ว +3

      අපිත් ආදරෙයි යකඩ හුස්ම වලට 💖🔥

    • @Rasanga_vimukthi
      @Rasanga_vimukthi 3 ปีที่แล้ว +4

      බුද්දික අයියා ගේමු එකක්

    • @lakshananuruddha3038
      @lakshananuruddha3038 3 ปีที่แล้ว +2

      යකඩ හුස්මෙන් මුලින්ම දැක්කේ. ආදරෙයි යකඩ හුස්මට.❤😚

    • @roshanmalinda7517
      @roshanmalinda7517 2 ปีที่แล้ว

      මල්ලි මතක් කරලා වීඩියෝ එක කරද්දි අර කෑන් වල නම් ටික අහනවා.. ෆුල් කෑන් සිස්ටම් එකම දාලාද..? එයා ගොඩාක් ආසයි කියපූ R1 ඒකේ කෑන් එක එහෙම ..

  • @shehandunuwila2011
    @shehandunuwila2011 3 ปีที่แล้ว +355

    අනිවා මේකෙන් බයික් එකක් ගන්න්වමයි කියලා හිතාගත්තු කොල්ලො මේකට ලයික් එකක් දාපං❤️👍😍💆❕

    • @gayanipathumonline3249
      @gayanipathumonline3249 3 ปีที่แล้ว

      අනිවා බන්

    • @banukachaturya1473
      @banukachaturya1473 2 ปีที่แล้ว +1

      අඩෝ හිතුනා සල්ලි ප්‍රශ්න ටමා🥺🥺

    • @shansl5214
      @shansl5214 2 ปีที่แล้ว

      Anivaren ❤️

    • @malshanethmi9316
      @malshanethmi9316 ปีที่แล้ว

      කෙම්ලො එපාද 😕😂😂

    • @stfmaster7374
      @stfmaster7374 ปีที่แล้ว

      @@malshanethmi9316 epa oni nh

  • @roshanmalinda7517
    @roshanmalinda7517 2 ปีที่แล้ว +5

    මිල ගනන් හරිම සාදාරනයි ... එහෙම කෙනෙක් දැක්කමයි මේ .. සාමාන්‍යයෙන් මේ ශේත්‍රයේ ඉන්න කෙනෙක් Ducati,BMW කීවාම පෙන්නුව බයික් වලට ඉහල මිලක් කියන්නේ .. ඒත් මේ මිල බොහොම සාදාරනයි .. හරිම නිහතමානී අවංක කෙනෙක් කියලා පේනවා .. සුභ පැතුම්.. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..!!! වීඩියෝ එක කරපු මල්ලිටත් ජයෙන් ජයම වේවා..!!!

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +90

    අනිවාර්යයෙන් වාහනයක් Drive කරද්දි පරිස්සම් වෙන්නම ඕන.අපි ගැන වගේම පාරෙ යන අනිත් අයගෙ ආරක්ෂාව ගැනත් බලන්න ඕන 👍👍

    • @nimeshrandika6576
      @nimeshrandika6576 3 ปีที่แล้ว +7

      අනිවාරෙන් උලු කෙල්ලේ🙉🙉🙉

    • @Omashalakrangacampingvolgs
      @Omashalakrangacampingvolgs 3 ปีที่แล้ว +3

      මේ අස්සේ මගුලක් කතා කරනවා මෙයා අපි මේ පන දාගෙන හොයනවා මේක කොහෙද තියෙන්නේ කියලා

  • @pavinduiman
    @pavinduiman 3 ปีที่แล้ว +51

    R 1 හීනයක් තමා මගෙ🥺♥️✨

    • @slsumudu9167
      @slsumudu9167 ปีที่แล้ว +1

      මගෙත් බන්😍

  • @pasinidupunsara9501
    @pasinidupunsara9501 3 ปีที่แล้ว +17

    කෝටියක් අතට දුන්නත් ඕන එකක් ගනින් කියලා ducati monster එකක් තමා ආසම 😍😍😍😍😍😍

  • @luckyh7444
    @luckyh7444 3 ปีที่แล้ว +3

    ඔය වගේ තැනක ජොබ් එකක් කරන්න පට්ට ආසයි වාහන එක්ක ජිවත් වෙන එක ශෝක් ❤🥰

  • @dailytvshow3335
    @dailytvshow3335 3 ปีที่แล้ว +14

    LR Platinum(Lahiru Randeep Hansa)
    මම CBR600rr 2006ක ටයර් එකක් order කලා 27.පට්ට හොඳයි පොර

  • @ashangamage1342
    @ashangamage1342 3 ปีที่แล้ว +5

    හරිම හිත හොද මනුස්සයෙක් ❤️❤️

  • @ranidugayantha5382
    @ranidugayantha5382 2 ปีที่แล้ว +7

    Costermer ට උපරිම සාදාරණයක් කරන showroom එකක් owner ගේ කතාවෙන්ම තෙරෙනවා ❤🖤

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 3 ปีที่แล้ว +3

    අන්තිම වචන ටික හිතට වැදුනා රත්තරන් ❤🥺

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +13

    නියමයි 👍👍

    • @tharuyyy-b5k
      @tharuyyy-b5k 3 ปีที่แล้ว +1

      කුකුල් බබාහ් 🥺♥️

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 3 ปีที่แล้ว +16

    අඩෝ පට්ට බයික් ටික හිරිගඩුත් පිපිනා බන්😅😅

  • @GAME_PISSO
    @GAME_PISSO 2 ปีที่แล้ว +1

    ලහිරු අය්යේ අපිත් ඔන්න ළඟදීම එනවා bike එකක් ගන්න. තාත්තා කිව්වා එකක් ගමු කියලා. 🏍️💪👍

  • @kanchanasilva4773
    @kanchanasilva4773 3 ปีที่แล้ว +7

    පට්ට ආසම වන්ඩි ටික්ක❤🔥

  • @sathilperera4760
    @sathilperera4760 3 ปีที่แล้ว +5

    Niyamai aiye.
    suba pathanawa

  • @themeaning456
    @themeaning456 3 ปีที่แล้ว +10

    පිස්සුවක් මේක විනාසකාරී 😍❤️🔥

  • @evogrip4288
    @evogrip4288 3 ปีที่แล้ว +14

    මොන බයික් එක තිබ්බත් හිත යන්නේ bmw s1000rr එකට

  • @mojuboy5924
    @mojuboy5924 3 ปีที่แล้ว +4

    Dio එකක් තමා හීනේ මගේ..🙈🙈

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 3 ปีที่แล้ว +2

    පොඩ්ඩක් රේස් කරන්න තිබ්බත් හිතට සැනසීමයි 🥺🥺

  • @harshana6360
    @harshana6360 3 ปีที่แล้ว +8

    පට්ටම හීනයක් බන් දවසක ඒ හීනේ කොහොම හරි හැබැ කරගන්නවමයි..🥺😭✊❤️

    • @pradeeplakshitha2178
      @pradeeplakshitha2178 3 ปีที่แล้ว

      හා 😹

    • @harshana6360
      @harshana6360 3 ปีที่แล้ว

      @@pradeeplakshitha2178 තොට තියෙන්වද පොන්නයා comment වලට පුක දෙන්නෙ.😊😂

    • @harshana6360
      @harshana6360 3 ปีที่แล้ว

      @@pradeeplakshitha2178 පුක දෙන්නෙ නැතුව වැඩක් බලා ගනින්..😂

    • @harshana6360
      @harshana6360 3 ปีที่แล้ว

      @@pradeeplakshitha2178 හා කියපන් ගිහින් උබේ.......😂

    • @rantharu5943
      @rantharu5943 3 ปีที่แล้ว +1

      @@harshana6360 😂😂🤣 😹

  • @riderceylon3713
    @riderceylon3713 3 ปีที่แล้ว +6

    මේ අයියා සුපිරි ඩයල් එකක් හැම කොල්ලටම එකම විදිහට ගරු කරල කතා කරනවා.වෙන එවුන් වගෙ ලොකු seen එක දාන්නෙ නෑ.....

  • @lakshithasandeepa9327
    @lakshithasandeepa9327 3 ปีที่แล้ว +2

    හ්ම්මච්යේ දිව්‍යලෝකේ දැක්කා වගේ😍❤️

  • @rakash9657
    @rakash9657 2 ปีที่แล้ว +3

    කොච්චර තිබ්බත් bmw s1000rr එක තමයි ආසම ❤🙂කවද හරි ගන්න එක ගන්නවමයි 😌✊

    • @sanurapiumal9139
      @sanurapiumal9139 ปีที่แล้ว

      මගෙත් bmw s1000rr එක තමා ❤️

    • @Kaveeshanuwanx
      @Kaveeshanuwanx ปีที่แล้ว

      මගෙත් බන් s1000rr eka hari cbr ekak thamayi ගත්තොත් ගන්නෙ කවදහරි💪❤️‍🩹💯

  • @hashiyabro
    @hashiyabro 3 ปีที่แล้ว +7

    Bike tika nam niyamai ❤

  • @shanthishshanthivishska27
    @shanthishshanthivishska27 3 ปีที่แล้ว +7

    අම්මෝ කොල්ලො ටිකට පිස්සු හැදෙයි ඕව එන්නන්න එපා..🤣🤣

  • @hitmaniko6086
    @hitmaniko6086 3 ปีที่แล้ว +4

    Level brother 🔥👍...keep it up🙌💯

  • @Lahirumadava
    @Lahirumadava 2 ปีที่แล้ว +1

    නියමයි මචන් වීඩියෝ එක

  • @thenushahashith2737
    @thenushahashith2737 2 ปีที่แล้ว +4

    මගේ dream eka නින්ජා H2 එකක් තමා❤️. ඒත් ඒක dream eඑකක්ම වෙන එක ගැන දුකයි😢.

  • @thilochananethmini2616
    @thilochananethmini2616 3 ปีที่แล้ว +4

    Patta ayya oya supiri adeley😊

  • @chamika5230
    @chamika5230 2 ปีที่แล้ว +1

    Hi mama nivain good luck 💕🥂

  • @damithnayanarathna9964
    @damithnayanarathna9964 2 ปีที่แล้ว +1

    Supirima video ekak😍👍

  • @NoTiya-x2u
    @NoTiya-x2u ปีที่แล้ว +1

    හදුන්කුරක් ගන්නවද🖤🥺

  • @dakunulanka588
    @dakunulanka588 3 ปีที่แล้ว +3

    Niyamai ushan ayye

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว

    Ada Video eka supiriiii. Dakkahama asa hithenawa. Eth jeevithe jana hithaddi roda 4kata thama hithayanne. Monawa Karannada ithinm

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว

    s1000 rr eke 300t gyapu video ekk dkla tye lahiru ayyge.wddek thama❤

  • @pasindusrinath9126
    @pasindusrinath9126 3 ปีที่แล้ว +10

    සුපිරි බයික් ටික😁ගන්න සල්ලි තමා නැත්තෙ 😒💔✨

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +3

    දවසක ගේනවා 🙂🤟❤️

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 3 ปีที่แล้ว +1

    සුපිරි😍😍😍

  • @musicrox7876
    @musicrox7876 3 ปีที่แล้ว +7

    බයික් පිස්සියක් මන් ❤❤❤

  • @nethyasonal7494
    @nethyasonal7494 3 ปีที่แล้ว +1

    බයික් නම් පිස්සුවක් ❤😍🔥

  • @worldboy1000
    @worldboy1000 3 ปีที่แล้ว +10

    සුපිරි❤❤❤💪

  • @Infaaq4
    @Infaaq4 3 ปีที่แล้ว

    Supper video ekai❤️🔥

  • @Lahirumadava
    @Lahirumadava 2 ปีที่แล้ว +1

    R1 කියන්නෙ යකෙක් කවද හරි ගන්නවා ගන්නවාමයි ❣️❣️❣️

  • @akashakash-m4z
    @akashakash-m4z 3 ปีที่แล้ว

    Maru bn ube videos. 👍👍❤️

  • @pramukasanitha4693
    @pramukasanitha4693 3 ปีที่แล้ว +8

    කවද ගන්න ලැබෙයිද කිලා මම දන්නැ එත් කවද හරි අනිවා මගෙම සල්ලි වලින් ගන්නවා ❤❤

  • @chathuradasith9210
    @chathuradasith9210 3 ปีที่แล้ว +2

    Patta aiyeeee 😍😍😍😍

  • @disithdulanjana1205
    @disithdulanjana1205 3 ปีที่แล้ว +3

    Lahitu aiyage ❤️👌

  • @rsltavaling9045
    @rsltavaling9045 3 ปีที่แล้ว +1

    Mt10 මම ආසම බයික් එක කවදා හරි ගේනවා😇

  • @avishkasupun9654
    @avishkasupun9654 3 ปีที่แล้ว +18

    අපිට ඉතිං බලා සෙනසෙන්න තමා වෙන්නේ🥺🥺

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 3 ปีที่แล้ว

    සුපිරි

  • @isharalakshan9712
    @isharalakshan9712 2 ปีที่แล้ว

    අදටත් ආස 49cc මදුරුවා.

  • @rusirurandika213
    @rusirurandika213 3 ปีที่แล้ว +1

    Supiri ayye 🙂🙂🙂

  • @sampathnishantha6950
    @sampathnishantha6950 3 ปีที่แล้ว +1

    my dream ct100 &full tank petrol😝😝😝

  • @dinethisuranga1442
    @dinethisuranga1442 2 ปีที่แล้ว

    කවදා හරි ලහිරු අයියගෙන් බයිකයක් ගන්නවාමයි.

  • @thisaradananjaya2550
    @thisaradananjaya2550 ปีที่แล้ว

    2 stoke zuzuki eka kiyd 🙂👍

  • @ChandanaAppuhamy-dv1gp
    @ChandanaAppuhamy-dv1gp 3 หลายเดือนก่อน

    Aiye h2 ekak nadda balanna

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว +1

    Apith asae bn me malakada desapaluwo thamae badake

  • @Gosi55
    @Gosi55 3 ปีที่แล้ว

    පට්ට...👍

  • @sljokar8154
    @sljokar8154 2 ปีที่แล้ว +1

    H2r my love 💓

  • @janakasilva4871
    @janakasilva4871 3 ปีที่แล้ว +1

    Ayye mn awoth mata watayak denna puluwanda

  • @dxjaguar6372
    @dxjaguar6372 2 ปีที่แล้ว

    Bmw bike Sri Lanka ve padinna puluwanda 🥺🥺 awulak nedda bmw , Ducati Sri Lanka ve padinna puluwanda 🤔

  • @ndun300
    @ndun300 3 ปีที่แล้ว +3

    ADO MT10 aka ganna kihan ko bn plz

  • @dopemine6730
    @dopemine6730 ปีที่แล้ว

    Usan malli salli oneda?

  • @prasathjayasingha6302
    @prasathjayasingha6302 3 ปีที่แล้ว

    Lahiru aiya patta charithayak adarei❤️

  • @badeddvl5141
    @badeddvl5141 3 ปีที่แล้ว

    koheda place eka bro Lr Platinum Tire Shop ekada

  • @SLtrawlboy
    @SLtrawlboy ปีที่แล้ว

    Math gannawamai oya baik ekak

  • @pasindumadhumintha1517
    @pasindumadhumintha1517 3 ปีที่แล้ว +6

    කෝටි 50 නෙමෙයි යකෝ ලක්ශ 50 ක් කියපන් 😂😂😂😂😂😂😂😂 මෝඩය

    • @harshana6360
      @harshana6360 3 ปีที่แล้ว

      ලකශ 50ට වඩා තියෙයි හැබැයි 😹

    • @dilshandilshan8343
      @dilshandilshan8343 2 ปีที่แล้ว

      Oya shop eke thiyanawa koti 1i laksha 75 kata wadiya watina six silynder cb bike ekak huttho🤣🤣 tho danna paka

  • @tharushasathsara7210
    @tharushasathsara7210 5 หลายเดือนก่อน +1

    Hadunkuru hora hu hu hu hu huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu😂😂😂😂😂😂

  • @user-pp2vz8dj1m
    @user-pp2vz8dj1m 2 ปีที่แล้ว +1

    BMW s1000rr මගේ හීන බයික් එක

  • @kaveeshashehani9256
    @kaveeshashehani9256 3 ปีที่แล้ว +1

    Kawasaki ninja h2 ekak genna kiyak gannawada

  • @binadsennet8716
    @binadsennet8716 3 ปีที่แล้ว

    aiye s1000rr 2020 version ekak ganna nadda

  • @Minod-f2w
    @Minod-f2w 3 ปีที่แล้ว +4

    කොල්ලොනේ 😝😝😝😝

  • @piumalchathuranga3190
    @piumalchathuranga3190 2 ปีที่แล้ว

    Baik ekak gannawanam koheda tiyanna

  • @navodpushpika4997
    @navodpushpika4997 3 ปีที่แล้ว +1

    Best 🔥🇱🇰

  • @sandharuu5804
    @sandharuu5804 3 ปีที่แล้ว

    මේ බයික් රෙජිස්ට්‍රාර් කරන්න කීයක් විතර යනවද ඒ යන ගානත් එක්කමද මිල කිව්වේ මේ අයියා 🤘🤘🤘🤘

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 3 ปีที่แล้ว +4

    මල්ලි මේ අයගෙන් ආධාරයක් ඉල්ලගෙන අර අක්මාවේ ලෙඩක් තියෙන පොඩි ළමයෙක් ඉන්නේ ඔයා කරපු වීඩියෝ එකේ .ඒ පවුලට උදව්වක් කරන්නකෝ

  • @Chamikalakshan13
    @Chamikalakshan13 2 ปีที่แล้ว +1

    කෙලින් උනේ මයිල් නෙවේ අරක 😅

  • @shera9740
    @shera9740 2 ปีที่แล้ว

    Wrx ekada dtm ekada d taker ekada usa kollekta set wenne

  • @නුවා-ඞ5ප
    @නුවා-ඞ5ප 2 ปีที่แล้ว

    Pettral 50k wath denawada

  • @maleeshadewmini4626
    @maleeshadewmini4626 3 ปีที่แล้ว +1

    Kawasaki ninja h2 ekak genalla vikunanne kiyakatada

  • @slsara9435
    @slsara9435 3 ปีที่แล้ว

    රෙජිස්ටර් කරපුවද ඔක්කොම කියල දැනගන්න පුලුවන්ද 🥺

  • @Kosthacreated
    @Kosthacreated ปีที่แล้ว

    කවදා හරි මෙතනින්ම ගන්නවා high capacity යක් 😌

  • @danu8869
    @danu8869 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @slmtadii5232
    @slmtadii5232 3 ปีที่แล้ว

    Ushan kohed shop eka tiyenne ❤

  • @sinhalastatusvideo2411
    @sinhalastatusvideo2411 2 ปีที่แล้ว

    අයියේ අපි බයික් ඒකක් ගෙන්නුවෝත් රේගූවෙන් අල්ලනවද .අල්ලන්නැතුව ගෙන්න බැරිද.🥲

  • @gsgshahha3232
    @gsgshahha3232 3 ปีที่แล้ว

    Patta ආසයි

  • @nishiya4329
    @nishiya4329 3 ปีที่แล้ว

    ඔය ඔක්කොම bike registerd ඒවද😍😍😍

  • @vihagadeneth2525
    @vihagadeneth2525 2 ปีที่แล้ว +1

    අයියෙ දැන් මෙව්වගෙ ගනන් වෙනස්වෙලා ඇති නේද

  • @athulaprasad6212
    @athulaprasad6212 3 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ මේක

  • @tomtommy8154
    @tomtommy8154 3 ปีที่แล้ว

    1000cc bike register කරලා පාරේ පදිනකොට පොලිසියෙන් අල්ලනවද bro

  • @kuchiraheshan2586
    @kuchiraheshan2586 3 ปีที่แล้ว

    R1 dream bike😊❤❤❤

  • @jeenahansa8192
    @jeenahansa8192 3 ปีที่แล้ว +1

    Jayen jaya.

  • @hiroshshehanga6420
    @hiroshshehanga6420 3 ปีที่แล้ว

    Fatta ambooo❤❤❤❤

  • @lifewithkaviii99
    @lifewithkaviii99 3 ปีที่แล้ว +1

    මරන්නද හදන්නේ අයියේ ...🏍🏍

  • @dilshansilva337
    @dilshansilva337 3 ปีที่แล้ว

    Finance krala gnna barida bro

  • @sandharuu5804
    @sandharuu5804 3 ปีที่แล้ว

    අයියේ මේ බයික්වල ඔක්කොම මිල රෙජිස්ට්‍රාර් කරාට පස්සේ කීයක් වෙනවද 👍

  • @samitharajapaksha9431
    @samitharajapaksha9431 2 ปีที่แล้ว

    R1 thama heene🥺💖

  • @athulaprasad6212
    @athulaprasad6212 3 ปีที่แล้ว

    R 1 නැද්ද මෙතන

  • @mishel5218
    @mishel5218 3 ปีที่แล้ว +1

    Patta bike tika