කෙල්ලෙක්ට අයිති සුපිරිම Modified Hornet එකක් NC Bikes Galle ලක්ෂ කියක් යාවිද මෙහෙම හදන්න 🤫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • Yakadahusma 0771416287
    Nipuna :- 076 844 4245
    Ashan:- 075 484 1153
    Galle
    රැපියල් 900ට තිබුන ඔයිල් කෑන් එකක් අද රුපියල් 2700කට එහා ගිහින්. ගොඩ දෙනෙක්ට මේ මිලත් එක්ක ෆුල් සර්විස් එක කරගන්න අපහසුයි.
    අපහසු අය call එකක් දීල ඇවිත් Oil Change එක කරන් යන්න.
    සල්ලි එපා free Oil change කරලා දෙන්නම්. Oil ටික , coolant විතරක් අරන් එන්න ❤️🤝
    NC Bikes Galle
    Nipuna :- 076 844 4245
    Ashan:- 075 484 1153
  • บันเทิง

ความคิดเห็น • 904

  • @oshadaayeshan7819
    @oshadaayeshan7819 ปีที่แล้ว +59

    ❤️❤️❤️❤️Oyanam patta hoda ආදර්ශවත් charithayak aiye❤️ hama dama adarei yakada හුස්මට ❤️❤️❤️

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +111

    NC BIKE සුපිරි හදවත් ටිකක් තියෙන අවංක රත්තරන් කොල්ලො ටිකක් 😘❤️❤️ දිනෙන් දින ඔයාලගෙ ව්‍යාපාරය දියුණු වේවා...!!! ❤️🙏❤️ ඉස්සරහට සුපිරිම යක්කු ටිකක් කල එළි කරලා ගම්මූ...❤️💚❤️

  • @user-hl1hk2nb5h
    @user-hl1hk2nb5h ปีที่แล้ว +111

    ඔය ජොබ් එකම තමයි අපේ තාත්තත් කලේ එයත් ඔය වගේ වාහන මොඩිෆයි රෙපයාරින් තමයි කලේ එයාව ඊට පස්සෙ ඇක්සිඩන්ට් උනා. දනිස් දෙකම කොටස් 8කට වෙන් වෙලා තියෙන්නෙ ප්ලේට් දාල හදලා තියෙන්නෙ දැනට අවුරුදු 9ක් විතර වෙනවා. මගෙත් හීනයක් තමයි හොනට් කියන්නෙ. මට වයස තාම 16 ගෙදරින් අරන් දුන්න බයික් එක තමා තියෙන්නෙ බයික් එකක් ගත්ත දවසට එනෝ අනිවාරෙන් යකඩ් හුස්මව හොයාගෙන ❤️❤️

  • @Pradeep_Deew
    @Pradeep_Deew ปีที่แล้ว +94

    *සුපිරි අයියේ විඩියො එක 🌝💙*
    *අසරණ අයට උදව් කරන එකට එකෙන්ම Respect ❤.*

  • @gamingwithishuwa3089
    @gamingwithishuwa3089 ปีที่แล้ว +17

    බයික් වලට වගේම අයියගෙ මනුස්සකමටත් අපි ආදරෙයි පැලෙන්න හොදේ ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      ආදරේයි සහෝදරයා

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 ปีที่แล้ว +50

    NC කියන්නෙ සුපිරිම බඩු කොල්ලොන්ට දෙන තැනක් ❤️😍

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +44

    😌🔥 ගැම්මක් තමයි අයියේ දවසක යකඩ හුස්ම සහෝදරයෝ ඔක්කොම ටික එක තැනකට එකතු වෙමු 🇱🇰

  • @shalithamanda4007
    @shalithamanda4007 ปีที่แล้ว +11

    Hornet පිස්සන්ගේ හදවතේ රැදුනු එකම නවාතැන්පල NC BIKE galle 🤗♥️ සුපිරිම සේවාවක් දෙන තැනක් තමයී...♥️💪

  • @shashikarangana8887
    @shashikarangana8887 ปีที่แล้ว +7

    මරු සහොදරයා විඩියො එකක් එනකල් ඉදියේ බලන්න ❤️❤️❤️❤️😘😘 ලොකු කමක් නැති නිසා අසාවේන් බලන්නෙ ජය වේවා. ❤️😘

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ආදරේයි සහෝදරයා ❤️

  • @sandunisamanthika
    @sandunisamanthika ปีที่แล้ว +38

    NC Bikes ❤
    පටන් ගනිපු දවසේ ඉදන් මේ මොහොත වෙනකම් ම ඔයා ආපු ගමන ගැන පුදුම ආඩම්බරයක් , සතුටක් තියෙන්නේ මල්ලි. මේක ලේසි පහසු ගමනක් වුනේ නෑ කියල අපි දැක්කා. තව තවත් ඉස්සරහට ශක්තිමත් ව මේ ගමන යන්න සුබ පතනවා මගේ මල්ලි ❤
    ජය 🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +4

      ආදරෙයි ❤️අපේ කොල්ලොන්ට වචනයක් හරි කිව්වට🤞🏻❤️

    • @dilanudaya5748
      @dilanudaya5748 ปีที่แล้ว

      Send me your number nc bike plz

  • @inokavitharana8010
    @inokavitharana8010 ปีที่แล้ว

    හොනට් එකට තිබ්බ ආසාව තවත් වැඩි උනා තෑන්ක්ස් අයියේ පට්ටම ලස්සනයි 🥰❤️

  • @kavindugayantha1352
    @kavindugayantha1352 ปีที่แล้ว +4

    දිගටම video දාන්ඩ අයියෙ හැමදාම බලනව hornat වලට තමා ආසම 💓💓💓

  • @lakshansajith3389
    @lakshansajith3389 ปีที่แล้ว +6

    සුපිරියක් අයියේ. Good luck. දිගටම ඔය වගේ video කරමු....... ❤️❤️❤️

  • @bikeland994
    @bikeland994 ปีที่แล้ว +12

    අයියලා වගේ වෙන අයට උදවු කරන මිනිස්සු හරි අඩුයි හදවතින්ම ආදරෙය් ❤️

  • @light_the_fire
    @light_the_fire 7 หลายเดือนก่อน

    අඩෙ මාරම චරිතයක් හොදෙ හිත හොද සුපිරිම චරිතයක් ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් පට්ටම පට්ට සහොදරයෙක් ❤ යකඩ හුස්ම බ්‍රැන්ඩ් එකක් ❤

  • @anuk3350
    @anuk3350 ปีที่แล้ว +12

    මම ඉන්න තැනටම හොයාගෙන අවිල්ලා යන්නම් මල්ලී කියලා ගියා 🥺 දැක්ක නිහතමානී මනුස්සයෙක්...❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      සහෝදරයා ආදරේයි හොදේ

  • @judeashenmalinga
    @judeashenmalinga ปีที่แล้ว +22

    NC Bikes ගැම්මක් ම තමා ❤️ ගාල්ලේ මගේ උන් ටික ❤️ මනුස්සකම අතින් නම්බර් one ❤️ දන්න උන් දන්නවා ඒක ❤️ ගැරේජ් එකකට එහා ගිය දෙයක් උන් ගාව තියෙනවා ❤️ ආදරෙයි ඔක්කම උන්ට ❤️ Nipuna aiya,Ashan Aiya,LiLshan aiya ❤️

  • @trapnationbeta3761
    @trapnationbeta3761 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි බඹරා..සුපිරියක් අයියේ මේක..bike නම් ඉතින් පණ වගේ තමයි..ආදරෙයි..💪👊😘❤️💯🔥

  • @Anjana_Lyrics
    @Anjana_Lyrics 11 หลายเดือนก่อน

    අවසානෙ ඒ පුන්චි මූනෙ හිනාව 🥰❤ නියමයි අයියා ❤️

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 ปีที่แล้ว +1

    ❤️❤️සුපිරි අයියේ ජය වේවා.....

  • @hasithaweerasekhara6144
    @hasithaweerasekhara6144 ปีที่แล้ว +16

    Aiye mn thamai hikkaduwedi hambune ❤️🥰🥰🥰👍👍👍👍👍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      අඩෝ දැක්කද උබත් ඉන්නවා විඩියෝ ඒකේ 🤫😁❤️

    • @hasithaweerasekhara6144
      @hasithaweerasekhara6144 ปีที่แล้ว +1

      අය්යේ ආදරෙයි ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියො බලන්නෙ ඔයා නම් ගැම්මක් 🥰❤️ අපේ රටේ යකඩ හීන තියන කොල්ලන්ට 🥰🥰ඔයාව හම්බෙයි කියලා බලන් හිටියා හොදේ 👍👍 පට්ට සතුටුයි ❤️❤️❤️

  • @dasunvitharana8100
    @dasunvitharana8100 ปีที่แล้ว +7

    ආදරෙයි අශාන් නිපුන දිනෙන් දින ඉදිරියටම යන්න ප්‍ර්‍රාර්ථනා කරනව NC BIKES

  • @RV.Club100
    @RV.Club100 ปีที่แล้ว +1

    TH-camr ට දෙන sup එක මරු..nc bikes❤️..ගමනක් යන්න

  • @nowitysandaruwan9744
    @nowitysandaruwan9744 ปีที่แล้ว +8

    ගැම්මක් තමයි ඉතින් අයියේ පිස්සු හැදුනා යකඩ හුස්ම ආදරෙයි ❤❤❤❤❤

  • @umayangagenula9819
    @umayangagenula9819 ปีที่แล้ว +13

    Oya wage kenek balapitiyata patta watinawa ❤️ Parede dakkamath katha nokarath penne nathi dura yanakan balan innawa 🙂❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අඩ්ඩේ මල්ලි කොහේද ඔයා ඉන්නේ ❤️🥺

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว

      Mewa bike da bn🤣🤣🤣😁

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      @@user-hm8cp9mb2k මගේ රත්තරං රට කවදාවත් දිවුණු වෙන්නේ නැතතේ මේ වගේ හිත් නිසා තමයි

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว

      @@yakadahusma6086 ane ammata kukapan kariya

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว

      @@yakadahusma6086 Hadda Parana lontha bike . you tube balapan modifications restoration kiyanne mokakda kiyala

  • @nishalyakavineth
    @nishalyakavineth ปีที่แล้ว +5

    අඩේ සුපිරි අයියේ🥺ඔයාගෙ හදවතනම් පට්ට🥺❤️

  • @creativewithtd1051
    @creativewithtd1051 ปีที่แล้ว +2

    මනුස්සකම් පිරිනු පට්ට ❤ තියන අපේ කොල්ලෙක් ❤ ආදරෙයි ❤

  • @nadeera_x_
    @nadeera_x_ ปีที่แล้ว

    NC BIKE කියන්නෙ සුපිරි තැන ❤️😍

  • @Bikehub5981
    @Bikehub5981 ปีที่แล้ว +6

    දනකම් බලන් හිටීයේ 😍😍😍❤️ අයියේ ❤️😍😍😍

  • @sl3414
    @sl3414 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි අයියේ ආදරෙයි ❤🥰

  • @Sasindu_Randika
    @Sasindu_Randika 4 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් ❤️❤️❤️

  • @alexdhanush8220
    @alexdhanush8220 ปีที่แล้ว

    අන්තිමට කරපු දේ සුපිරියක් තමා බොසා මගෙ එකා 😢

  • @anuruddha2300
    @anuruddha2300 ปีที่แล้ว +3

    සුපිරි පොරක් ... ආදරෙයි මචන්...

  • @user-xx1ph8mu8l
    @user-xx1ph8mu8l ปีที่แล้ว +5

    Nc bike තියෙන්නෙ කොහෙද කියපු එක නම් වටිනවා අයියේ එක නම් සැපක් තමයි ආ....❤️❤️❤️

  • @supunthilina7876
    @supunthilina7876 6 หลายเดือนก่อน +2

    හදවතින්ම ආදරෙයි යකඩ හුස්ම❤❤

  • @jayanigunasekara1751
    @jayanigunasekara1751 10 หลายเดือนก่อน

    සුපිරියක් තාම ඉතින් ❤️

  • @mithilabanuka6887
    @mithilabanuka6887 ปีที่แล้ว +3

    NC BIKE kiyanne ඉතින් සුපිරි 😍❤️

  • @dulakshanapathum3122
    @dulakshanapathum3122 ปีที่แล้ว +6

    Hornat නම් NC bike තමා 😌🖤

  • @a.dsadun1041
    @a.dsadun1041 ปีที่แล้ว

    ලස්සන චරිතයක් 💛

  • @dulanjanaamarasooriya7769
    @dulanjanaamarasooriya7769 ปีที่แล้ว

    හොද වැඩක් කරේ මචන් අන්තිමේට. ජය වේවා ♥️✨️

  • @najadhussain4599
    @najadhussain4599 ปีที่แล้ว +3

    සහෝදරයා ආඩම්බරයි ♥️🥰💫

  • @sinethrashmika7735
    @sinethrashmika7735 ปีที่แล้ว +3

    NC bike ❤ ගැම්මක් තමයි

  • @navindudeshan4671
    @navindudeshan4671 ปีที่แล้ว

    ඔයා යන්නම ඕන තැනක් තමයි තව මාතර නිපුන් මෝටර්ස්...සුපිරි හදවත් දෙකක්❤️

  • @Anushkaanuwa
    @Anushkaanuwa ปีที่แล้ว

    මමත් ආසම බයික් එක තමා හොනට් 😍

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 ปีที่แล้ว +3

    සුපරියක් තාම අය්යේ ❤❤❤

  • @dinukagimshan1153
    @dinukagimshan1153 ปีที่แล้ว +7

    NC bik දවසක මම ගන්නෙත් මෙත්නින් තමා ❤️නියම කොල්ලෝ ටිකක් 👈👌

  • @JanakaKumara-wq3dg
    @JanakaKumara-wq3dg ปีที่แล้ว

    යකඩ හුස්ම ආදරෙයි මල්ලි

  • @Rush12511
    @Rush12511 ปีที่แล้ว

    මාත් බයික් එකක් ගත්තු දවසටත් අයියල ගාවටමයි එන්නෙ , ආදරෙයි අයියේ ❤️🥰🌍

  • @sscarsale1144
    @sscarsale1144 ปีที่แล้ว +14

    අය්යා පන්සල ගාව කරපු දේ නම් බොක්කටම වැදුනා ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      මල්ලි මේ සිනිගම දේවාලේ ගාව

  • @avishkarangana1752
    @avishkarangana1752 ปีที่แล้ว +3

    NC Bikes ලා ගේන්නෙ ඉතින් සුපිරි චීස් කෑලි❤️

  • @vidurapethum3138
    @vidurapethum3138 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ❤️ එකත් සුපිරියක් තමා ❤️

  • @rishithaprabash2976
    @rishithaprabash2976 ปีที่แล้ว +1

    ගැම්මක් ❤️ ආසයි අපේ එකත් ඒ විදියට හැඩ කරන්න. ❤️

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +4

    පිස්සු හැදුනා එකන්ම් .යකඩහුස්ම කිවුවොත් අයි ගැම්මක් NC බයික් අදරෙයි ❤️

  • @samodEdi
    @samodEdi ปีที่แล้ว +5

    Nc bike නිපුන අයියා පට්ට පොරක් 🥰 යකඩ හුස්ම 🥰 thank you වීඩියො එකකින් හරි හීන පෙන්නනවට ❤️

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +1

    ගැම්මක් තමා සහො❤️

  • @ART_ACADEMY717
    @ART_ACADEMY717 ปีที่แล้ว

    Hornet එකක් හරියට maintain කරන්නෙ කොහොමද කියලා video ekak karannako aiye plz

  • @surajrabukwella8275
    @surajrabukwella8275 ปีที่แล้ว +8

    අම්මො එක හොනට් ලොකයක් ❤

  • @gamindu2967
    @gamindu2967 ปีที่แล้ว +3

    බලන්න යන්න ඕන ඒක😍

  • @siransanjeewa5328
    @siransanjeewa5328 2 หลายเดือนก่อน

    අඩේ කාගෙද බන් මේක පූගොඩ ..ගමේනෙ..
    යකඩ හුස්ම . නියමයි බන් උබේ වීඩියෝ බයික් එකක් ගන්නත් ආස හිතෙනව ..

  • @zehaang8877
    @zehaang8877 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️ aiya parrisamn 🤜🏻🤛🏻 gammak thama

  • @chathakachathaka8561
    @chathakachathaka8561 ปีที่แล้ว +4

    Hitha hoda kollo inne galle thamai. Yakada husma a dara I❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +5

    12:26 ado ලක්ශ එකහාමාරක් දෙකක් කියන්නෙ අවුලක් නෑනේ . පට්ටනේ

  • @Dilansah8408
    @Dilansah8408 ปีที่แล้ว +1

    ❤ඉක්මනට වීඩියෝ ඕනේ aiye♥️

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    පිස්සුවක් තමා තාමත් සිහිය නෑ ❤️😁

  • @ranrumelan5316
    @ranrumelan5316 ปีที่แล้ว +7

    මාතරත් තියෙනවා මේ වගේ සුපිරියටම සුපර් බයික් මොඩිෆයි කරන ප්ලේස් එකක් Nipun motors කියලා

  • @gayanbuddhi9340
    @gayanbuddhi9340 11 หลายเดือนก่อน +1

    මාත් පොඩි කාලේ ඉදන් ටැකර් වගේ උස බයික් වලට ආසයි ගොඩක්. මංගාව තියෙනව අලුත් ඩිස්කවරියක් එක දීලා ඉතුරු ගාන ගෙවාගෙන යන්න පුලුවන් ටැකර් වගේ උස බයික් එකක් තිබ්බොත් කියන්න මට ආදරේයි බයික් යාලුවෝ ඔක්කොටෝම හැම කෙනෙක්ම පදින බයි පරිස්සමෙන් පදින්න දලදාසමිදු පිහිටයි අයියටත් බයික් යාලුවෝ හැමෝටමත්

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok 5 หลายเดือนก่อน +1

    මොනරාගල අවට hornet service සහ tiunaup කරන තැනක් නැද්ද ?? හොඳ තැනක් 😢

  • @dinu6837
    @dinu6837 ปีที่แล้ว +8

    අපිත් ගාල්ලෙ තමා..
    ගාල්ලෙ උන්ගෙ හිත් පට්ට හොදයි😇✊❤️

  • @shashividyalankara9220
    @shashividyalankara9220 ปีที่แล้ว +2

    තාම සිහි නෑ යකෝ 💜️💜️💜️💜️😍

  • @tharinnilanga769
    @tharinnilanga769 ปีที่แล้ว +2

    අල්ලපු ගම😍❤️ආසම bike eka honda hornet 🥹කවදහරි හොනට් එකක් බස්සනෝමයි

  • @Fitnessvg
    @Fitnessvg ปีที่แล้ว +2

    Nc bikes walata ghnn place ekk ne supirima kollo tikk inne ❤ Bayak nethuwa bike ekk dala ynn puluwan highly recommend ❤️💯🥰 ashan ,nipuna,lilshan,supun bike walat ehagiya sahadara bedimak❤️❤️❤️

  • @tnfvlogs7012
    @tnfvlogs7012 ปีที่แล้ว +9

    අපිත් ජපන් බයික් එකක් ගත්ත දවසට අයිය එන්නෝනෙ ඈහ් 😁❤️

  • @nimeshdilshan2629
    @nimeshdilshan2629 ปีที่แล้ว +3

    අඩෝ ඩබල් කෑන් 😍❤️

  • @shehanzoysa4491
    @shehanzoysa4491 ปีที่แล้ว +2

    Pattama sadarana kollo tikakne supiri ekenma jaya wewa❤

  • @stuntraviya-ro7ty
    @stuntraviya-ro7ty ปีที่แล้ว +1

    සුපිරි පහරක්

  • @SUDDA_H490
    @SUDDA_H490 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා හොනට් බැතිමතෙක් තමා සිහියන්නැ හොදේ🥺❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      Aniwaryen saho

    • @SUDDA_H490
      @SUDDA_H490 ปีที่แล้ว

      @@yakadahusma6086 අයියා❤️

  • @gihanperies5399
    @gihanperies5399 ปีที่แล้ว +3

    දවසින් දවස්ස් දියුනු වෙන්න ඕනා බිස්නස් මේවා.. ජේසු පිහිටයි ❤❤

  • @DUMIYA47
    @DUMIYA47 ปีที่แล้ว

    අඩෝ මරූ බන් මෙන්න කොල්ලෝ 😍කොල්ලෙක්ගේ යකඩ හීනෙක දූක දන්න සුපීරී හදවත් තියෙන්නෙ කොල්ලො සෙට් එකක් ආදරෙයී සෙට් එකටම

  • @Saveen1234
    @Saveen1234 ปีที่แล้ว +1

    Drz වීඩියෝ එකක් ඕන 😅

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga ปีที่แล้ว +3

    Aka nam diviyaloken genapu cheese ma kellak patta sound aka

  • @santhushpathum9236
    @santhushpathum9236 ปีที่แล้ว +4

    සෙව්මිණ අයියා පොලිස් සෑර් ❤️

  • @keshanhirantha5216
    @keshanhirantha5216 ปีที่แล้ว +2

    Nipuna මහත්තයා සුපිරි හදවතක් මුනගැහුන,,, dusith thani බලපිටිය ❤✋

  • @madushanjayawickrama3986
    @madushanjayawickrama3986 ปีที่แล้ว +2

    ආදරෙයි සෙට් එකටම යකඩ හුස්ම අයියා ❤

  • @rasengimandira4503
    @rasengimandira4503 ปีที่แล้ว +3

    Golden bird🧡🐝

  • @nimeshdilshan2629
    @nimeshdilshan2629 ปีที่แล้ว +4

    මන් තමයි ඉස්සෙල්ලම බැලුවේ 😍

  • @rockybro891
    @rockybro891 ปีที่แล้ว +1

    සුපිරිම හදවත් ටිකක්💕

  • @RusiruJayanath
    @RusiruJayanath 10 หลายเดือนก่อน +1

    අඩෝ බන් මමත් පූගොඩට ලගනේ බන් ඉන්නේ මම ඉන්නේ කොස්ගම බන් අඩේ සුපිරියක් බන් ❤️❤️❤️ මමත් try කරනවා කවදාහරි හොනට් එකක් අරන් ඔහොම modyfi කරලා හදන්න 🥲🥲🥲

  • @ajasahamed5602
    @ajasahamed5602 ปีที่แล้ว +3

    Yakada හුස්ම ❤

  • @vishwaridmal6925
    @vishwaridmal6925 ปีที่แล้ว +5

    කෙල්ලන්ට මොන Hornet ද බන් 😒 මෙහෙ bike නැතුව කොල්ලො වේලි වේලි ඉන්නවා 😒 මටනම් කවද ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ 😪 සුපිරියක් තමයි ඒක නම් සුපිරියක් modifieyak දීලනේ 🙂 ගින්දර වගේ

  • @priyanthirathnekumari3218
    @priyanthirathnekumari3218 ปีที่แล้ว +2

    ගැම්මක් තමා යකඩ හුස්ම....

  • @madhukakavinda6136
    @madhukakavinda6136 ปีที่แล้ว

    අශාන් කියන්නෙ හිත හොද සහෝදරයෙක්...වැඩ්ඩෙක් තමා..❤️

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +3

    අම්මො කිව්වා වගේම video එක 6.00 වෙද්දිම දැම්මා නේත 😍❤️

  • @highcapacitybikelover9923
    @highcapacitybikelover9923 ปีที่แล้ว +3

    NC Bike nihathamani sahodarayo 🤍🏍

  • @kaveeshamadumali5856
    @kaveeshamadumali5856 ปีที่แล้ว

    Ekenma ela kollek. Ado supiri ayya. Vidio eke enda eka. Eka patta

  • @sumithkelum7401
    @sumithkelum7401 ปีที่แล้ว +1

    Nc bike sipuri kollo hadawathin suba
    Pathawa budu saranai ❤️❤️❤️❤️

  • @pathumlakshan5140
    @pathumlakshan5140 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක් අයියේ❤

  • @danananjayasanjeewa
    @danananjayasanjeewa ปีที่แล้ว

    හොනට් විතරද හදන්නෙ DTM ehemath hdanne nedda

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි බං, දැක්කම මර ආසයි, මාත් ගෙනාව 2012 වගෙ, උන තිබ්බ කාලෙ මාත් පැද්දා, විකුන්නෙ නෑ උන තියන උන්ට පදින්න දුන්නා, පස්සෙ මං පදින්නෙ නැති නිසා තදටම උන තිබ්බ ගන්න බැරි පොඩි එකෙක්ට තියාගන්නම දුන්නා, දැන් නම් බයික් එක ඉවරම වෙලා, දැක්කම මල පනිනව ඒත් බැනල වැඩක් නෑ, මටත් දැන් හයිකැපෑසිටි එකක් නඩත්තු කරන්න අමාරුයි, වැඩ ටික කරගන්න ඩියෝ එකක් ගත්තා, හැබැයි මේක දැක්කම අවුරුදු ගානකට පස්සෙ ආයෙ උන තදටම හැදෙනව වගෙ දැනෙනව 😁😂
    බයික් එක ආයෙ ගෙනත් හදනවද කියල හිතන ගමන් ඉන්නෙ 😁

  • @ushanchanika7099
    @ushanchanika7099 ปีที่แล้ว +1

    හොනට් එකේ අයිති කාරිත් එක්කත් වීඩියෝ එකක් කරලා දාන්න අයියේ...🤟ඒක වටිනවා

  • @MRSanjeewa-mk9ow
    @MRSanjeewa-mk9ow ปีที่แล้ว

    Senaro GN bike එක හොදයි ද