ලංකාවේ මුල්ම honda jade 250 යද මේ ? jade එකක් ගන්නවනම් බලන්න ඔන දේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2024
  • "Explore the timeless elegance and performance of the Honda Jade 250cc, a vintage gem that has gracefully aged 28 years in Sri Lanka. Uncover the allure of this classic bike, renowned for its enduring reliability and iconic design. Whether navigating bustling city streets or scenic countryside roads, experience the thrill of riding a piece of automotive history. Discover why the Honda Jade 250cc remains a cherished choice for enthusiasts and collectors alike, embodying a perfect blend of nostalgia and functionality on Sri Lanka's roads."
    #HondaJade #VintageBike #250cc #SriLanka #ClassicMotorcycle #TimelessElegance #BikeEnthusiast #VintageRides #OldIsGold #IconicDesign #ReliableRide #SriLankaBikes #HondaLove #BikeCollectors #RetroRides

ความคิดเห็น • 176

  • @shehanindrarathne.
    @shehanindrarathne. 3 หลายเดือนก่อน +21

    සිරාවටම සුපිරියක්❤ ඊළඟට බෙන්ඩිට් එකක් ඕනෙ අයියෙ❤️✨️

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ 3 หลายเดือนก่อน +4

    ඒකනම් සුපිරියක් 🥵💗

  • @Damiya635
    @Damiya635 3 หลายเดือนก่อน +3

    me parath supiriyak ithin yakada husma. 👌 adarei ahasa wage. ❤ yamaha sr 125 video ekak oneh. 🤟

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 3 หลายเดือนก่อน +9

    මෝටර් ෂෝ එකට දම් ලැජිණක් එනවද කියලත් වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන්නම්🌹🌹❤❤😘😘🚌🚌

  • @KavinduHeshan-wn6fe
    @KavinduHeshan-wn6fe 3 หลายเดือนก่อน +1

    Eka maru ❤❤😊

  • @mahenbro1689
    @mahenbro1689 3 หลายเดือนก่อน +10

    7 weni like eka magen

  • @Zane_Samju
    @Zane_Samju 3 หลายเดือนก่อน +12

    සිරාවටම අය ඉතින් සුපිරියක් තමයි ඇ . ❤️🔥

  • @madukamalsara450
    @madukamalsara450 3 หลายเดือนก่อน +10

    සුපිරියක් අයියේ❤😍

  • @bikelife817
    @bikelife817 3 หลายเดือนก่อน +6

    ❤❤ අයියෙ

  • @user-mm8jf2bl3o
    @user-mm8jf2bl3o 3 หลายเดือนก่อน

    Supiriyak ayiye❤❤

  • @dilshanlakmuthu
    @dilshanlakmuthu 3 หลายเดือนก่อน +4

    මම හිතනවිදියට ලන්කාවෙ පලවෙනි ax1 එක තියෙන්නෙ කලුතර දොඩන්ගොඩ ඒකෙත් වීඩියෝ එකක් කරන්නකො

  • @Senethzz
    @Senethzz 3 หลายเดือนก่อน +2

    Ayiye stiker eke thiyenne budu saranayi kiyalada? 🌝♥️

  • @tadashigaming3443
    @tadashigaming3443 3 หลายเดือนก่อน +1

    අයියේ පුලුවන්නම් YAMAHA FZR 250 bike eke review ekak ගේන්නකෝ

  • @jiweshperera3397
    @jiweshperera3397 3 หลายเดือนก่อน +9

    Yakada ❤

  • @user-gh9dg3sw9j
    @user-gh9dg3sw9j 3 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම ජය වේවා අයියෙ ❤️

  • @sadunudara2321
    @sadunudara2321 3 หลายเดือนก่อน +9

    ආදර මල් පවනේ කොල්ලො ❤❤❤😂ආදරෙයි අයියේ

  • @slmalindha700
    @slmalindha700 3 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා ඉතින් ❤

  • @SPPet-bg9jj
    @SPPet-bg9jj 3 หลายเดือนก่อน +8

    Bro❤❤❤❤

  • @sadunfernando1424
    @sadunfernando1424 3 หลายเดือนก่อน +5

    සුපිරි යක් යකඩ හුස්ම ජය වේවා .👍

  • @Prostinger93
    @Prostinger93 3 หลายเดือนก่อน +8

    mage yaluwek maharagama prasidda tanakin gullarm ekk ganna giya, awrudu 10 witara kalin. bike eka dakinnet natuwa advance dunne firemark ekakata, bike eka 100% karala denawa qwa. yaluwat awlak natuwa advance ekakut damma,. dawasak bike eka balanna giyama, bike eka goda daana golaya 144- number ekk pennala meka tama oke tibba number eka qwa. apita eka awlak une na kohomat bike eka 100% condition dena nisa. habai bike eka ganna bari una salli case ekk awilla antimata.

    • @Prostinger93
      @Prostinger93 3 หลายเดือนก่อน

      e dawas wala cheese gullarm 3.50i uparima

  • @sllife7373
    @sllife7373 3 หลายเดือนก่อน +1

    ෆ්ලඩින් ගැන වීඩියෝ එකක් කරමුකෝ 😁

  • @chathurikaprabakumari6272
    @chathurikaprabakumari6272 3 หลายเดือนก่อน +5

    Supiri❤

  • @DilshanWijesinghe-nw6lo
    @DilshanWijesinghe-nw6lo 3 หลายเดือนก่อน +1

    යකෙක් ❤

  • @jeflowreckerman2745
    @jeflowreckerman2745 3 หลายเดือนก่อน +6

    Enging eke sadde wadi wage danune mata vitarada

  • @thathsatajayasanka4664
    @thathsatajayasanka4664 3 หลายเดือนก่อน +5

    😮😮❤❤❤

  • @fakepodda6974
    @fakepodda6974 3 หลายเดือนก่อน +3

    සුපිරි කොල්ලෙක්❤️‍🩹

  • @harindusasmitha6306
    @harindusasmitha6306 3 หลายเดือนก่อน +6

    අදත් හොඳ වීඩියෝ ඵකක් මාමෙ යකඩ හුස්ම ආදරෙයි

  • @DrivingSimulatorSrilanka-zv8mr
    @DrivingSimulatorSrilanka-zv8mr 3 หลายเดือนก่อน +11

    demma gaman beluwa

  • @chameenpathirana8288
    @chameenpathirana8288 3 หลายเดือนก่อน +3

    😍♥️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 หลายเดือนก่อน

    super

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ඇ ❤❤❤❤❤😊😊😊😊😊 අයියා.මට තාම ස්ටිකර් එකක් හමිබවුනේ නැහැ අයියා.අවුරැදු 2ක් විතර ඉදලා කිව්වේ දෙන්න ඇ😊😊❤❤

  • @thilinatharaka12
    @thilinatharaka12 3 หลายเดือนก่อน +1

    අයියේ අපි ගාවත් තීනෝ සයිඩ් කාර් බයික් එකක් අපි හදපු ❤

  • @chamikalakmali2022
    @chamikalakmali2022 3 หลายเดือนก่อน +1

    Mama dakka aiye ada motar show ekidiiii❤😊

  • @SPPet-bg9jj
    @SPPet-bg9jj 3 หลายเดือนก่อน +5

    🎉❤❤❤❤

  • @KALUMSANKALPA631
    @KALUMSANKALPA631 3 หลายเดือนก่อน +7

    ගලක් ඕනි කියන අය ලයික් එකක් දාගෙන යන්💥🏍️

  • @grypasiya6142
    @grypasiya6142 3 หลายเดือนก่อน +1

    Bendit ekath one❤

  • @mrleader31
    @mrleader31 3 หลายเดือนก่อน +26

    ayyee high capacity register karanna denawalu ne da

  • @Vikuma722
    @Vikuma722 3 หลายเดือนก่อน +2

    Nice ❤

  • @user-cx8te5kv2q
    @user-cx8te5kv2q 3 หลายเดือนก่อน +2

  • @buddikahabarakada4153
    @buddikahabarakada4153 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @podiya_ff3818
    @podiya_ff3818 3 หลายเดือนก่อน +1

    අයියා 😗🥰 හදවත 🥰🥰

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx 3 หลายเดือนก่อน +6

    Eka Maru ❤😊

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 3 หลายเดือนก่อน +2

    බෙන්ඩිට් එකක් ඕන ඉලගට 😊😊😊

  • @kavishnakalhara
    @kavishnakalhara 3 หลายเดือนก่อน +5

    සුපිරියක් ❤️

  • @achintharanthunga
    @achintharanthunga 3 หลายเดือนก่อน

    ❤❤

  • @Notnow-iq4fy
    @Notnow-iq4fy 3 หลายเดือนก่อน

    Cb 125T eke ekak one 😊

  • @shevondesilva982
    @shevondesilva982 3 หลายเดือนก่อน

    Bike nm ithin yakada husma thama 😍❤💪

  • @ImalVismith
    @ImalVismith 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @newgossipvideos6380
    @newgossipvideos6380 3 หลายเดือนก่อน +2

    asanka moters eke ekak dannako ayiye

  • @Ninja_Gaming_gg4951
    @Ninja_Gaming_gg4951 3 หลายเดือนก่อน +4

    Ammo eka ayye 😮

  • @Antonio8612tu
    @Antonio8612tu หลายเดือนก่อน

    Jade tu 8612 me bike eka mata ganne ona hoyala denne puluwannde

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 3 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @buddibuddi5309
    @buddibuddi5309 3 หลายเดือนก่อน

    Ft

  • @yashrasik2371
    @yashrasik2371 3 หลายเดือนก่อน +1

    අපේ බඩු කෑල්ලක් ❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 3 หลายเดือนก่อน +2

    අයියෙ 2000 උඩ අපු හෝන්ඩා 250cc හයි කැපෑ සිටි බයික් වල ගොඩක් අවේ ගෝල්ඩන් පැකින්. ඉට පස්සෙ අපු බයික් වල තමයි කලු පැකින් අවේ. මම දන්න විදිහට.

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน +2

    කලර් ටෝන් එක ගැන දැන ගන්නකං මමත් නොඉවසිල්ලෙන් හිටියේ. මොකද අනූ ගණන් වල ඔය කලර් ඩිසයින් එක ආවේ cb 400 වාගේ බයික් වලටයි.

    • @yakadahusma6086
      @yakadahusma6086  3 หลายเดือนก่อน

      ඔවු නේද

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน

      @@yakadahusma6086 හැබැයි අපි ඒ බයික් එක මුලින්ම දැක්කේ ceylon petrolatum corporation එකෙන් එවපු කැලෙන්ඩර් එකෙන්. මට මතකයි අනූව මුල් කාලේ Honda MVX 250 කියලා VT 250 එකට ටිකක් සමාන බයික් එකක් ලංකාවට ආවා. හැබැයි ඒක two stroke බයික් එකක් සයිලන්සර් exsost තුනක් තිබුනා. දෙපැත්තේ දෙකයි හෝර්නට් එකේ වාගේ දකුණු පැත්තෙ උඩින් එකයි. හැබැයි ඒ බයික්එක ලංකාවේ මාකට් වුනේ නැහැ. මට මතකයි අපේ තාත්තා කිව්වා ඒ වෙනකොට TZR හා YZR Suzuki RGV වාගේ බයික් Two stroke මාකට් එක අල්ලලා තිබුන එකත් ඒකට හේතුවක්ද Honda එකෙන් NSR popular කරනකම් ගොඩාක් දෙනෙක් honda වලින් කැමති වුනේ බොහෝදුරට four stroke බයික් වලට විතරයි කියලා.

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน

      ​@@yakadahusma6086 අනූව මුල් කාලයේ ලංකාවට ආවා Honda MVX 250 කියලා two stroke බයික් එකක්. ඒකේ සයිලන්සර් exsost තුනක් තිබුනා. දෙපැත්තේ දෙකයි හෝර්නට් එකේ වාගේ දකුණු පැත්තෙ උඩ එකයි.ඒකෙත් තිබුණේ ඔය කලර් ටෝන් එකමයි.

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน

      මම ගිය අවුරුද්දේ ලංකාවේ බයික් මොඩිෆයි කරන තැනක වීඩියෝ එකක් බැලුවා. එතන Yamaha YD 250 බයික් එකක් cafe racer කරලා තිබුනු අතර modify කරන්න ගෙනාපු තව එකක් ඔරිජිනල් තත්ත්වයට තිබුනා. ඒක මම වීඩියෝ එක දකිද්දී දහපාරක් modify කරන්න කාලය හරි. නැත්නම් වැඩිපුර කීයක් හරි දීලා මම ගන්නවා. මම ඒකක් දැක්කාමයි. හරියටම රෝඩ්මාස්ටර් 200 එක වාගෙයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා එයා ලංකාවට CD 185-200 roadmaster ආව මුල්ම සෙට් එකෙන් ගත්ත කෙනෙක්. එයා කිව්වා ඒ කාලේ එයා කොලඹ පැත්තෙ දෙකතුනක් දැකලා තියෙනවා කියලා. Honda CD 185-200 මුලු රටේම ජනප්‍රිය වෙලා පැතිර යද්දී කොලඹ පැත්තෙ ටික දෙනෙක් සමහර විට ඕවා ගන්න ඇතිලු. පුළුවන්නම් ඒ බයික් එකක් හොයලා වීඩියෝ එකක් කරන්න. Classic bike loversලා ඕනා තරම් ඉන්නවානේ.

  • @user-sj3vl3bw2p
    @user-sj3vl3bw2p 3 หลายเดือนก่อน +1

    ක්ලච් සද්දෙ එක්ක speed යන්න බය නැද්ද😢 කඩලා යන්න වගේ

  • @dineththarusha9672
    @dineththarusha9672 3 หลายเดือนก่อน +1

    WR එකක විඩියෝ එකක් ඔනේ

  • @osh__xx
    @osh__xx 3 หลายเดือนก่อน +1

    අයියේ R1 එක්කුත් ගේන්නකෝ

  • @sanjayabandara7412
    @sanjayabandara7412 3 หลายเดือนก่อน +2

    හොද දැනුමක් තියෙන කොල්ලෙක් 👌

  • @kalantherider7587
    @kalantherider7587 3 หลายเดือนก่อน +2

    Hi ayiye ada hambauna oyawa mathakada mawa❤

  • @subhashravi-jh3hw
    @subhashravi-jh3hw 3 หลายเดือนก่อน +1

    JRC ක්ලබ් එකේ ගහේ බඩු ❤

  • @slbatta6355
    @slbatta6355 3 หลายเดือนก่อน +1

    AX1 ගැන

    • @yakadahusma6086
      @yakadahusma6086  3 หลายเดือนก่อน

      10 එින්න කලුතර

  • @Mg2185g
    @Mg2185g 3 หลายเดือนก่อน

    අනේ අයියා Bandit එකක් පෙන්නන්නකෝ 🥺

  • @chamodkavinda3492
    @chamodkavinda3492 3 หลายเดือนก่อน

    Ax1 ekak one

  • @MANUJATECK-tb9ez
    @MANUJATECK-tb9ez 3 หลายเดือนก่อน

    අයියේ මට ඉෂ්ටිකරක් ඔනි අපේ ගෙවල් ගාව❤🥺

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 3 หลายเดือนก่อน

    Benly or roadmaster ilageta penna neko 🙂

  • @UvinIDu007
    @UvinIDu007 3 หลายเดือนก่อน +2

    Ayye gullarm eketh gennako 😊👀

  • @Gaming_Aviya1
    @Gaming_Aviya1 3 หลายเดือนก่อน +1

    Bandit Onaa

  • @Moviewld
    @Moviewld 3 หลายเดือนก่อน +1

    144 ax-1 ekak thibba mn dakka fb eke sale ekata dala

  • @user-tt1hs8yn7d
    @user-tt1hs8yn7d 20 วันที่ผ่านมา

    Ape gewal laga aiyya kenek ge ape gewl oya gedata 50m durak thiyenw

  • @mohariyas9825
    @mohariyas9825 3 หลายเดือนก่อน +2

    Oyage vlog eke mage name ek a kiyanna puluwanda යකඩ හුස්ම අයියා mage nama hassan kiyanna puluwanda plz plz

  • @tv-mx7pi
    @tv-mx7pi 3 หลายเดือนก่อน

    Sirawatama cb4 wage😮❤

  • @user-rz7jn3hb2b
    @user-rz7jn3hb2b 3 หลายเดือนก่อน +1

    Ilagat Hornet 6 hri Cb4 hri one🙂❤️

  • @erangafernando8938
    @erangafernando8938 3 หลายเดือนก่อน +1

    Kana kara illna saddaya anna

  • @Sithijanimsara-kx6tv
    @Sithijanimsara-kx6tv 3 หลายเดือนก่อน

    ලංකාවෙ පලවෙනි ඩියෝ එකත් පෙන්නන්නකො අයියෙ

  • @tipper_rider1
    @tipper_rider1 3 หลายเดือนก่อน +2

    Ane aiye R15 ekak pennannako mn R15 ekak ganna inne gannna visthara poddak danaganna plz R15 ekak balanna yanko 🥲🩷

    • @yakadahusma6086
      @yakadahusma6086  3 หลายเดือนก่อน

      අනිවා

    • @tipper_rider1
      @tipper_rider1 3 หลายเดือนก่อน

      @@yakadahusma6086 adarei sudda 🥲🩷

  • @sunethraRanasingha-ny3pi
    @sunethraRanasingha-ny3pi 3 หลายเดือนก่อน +1

    Tw200

  • @AnupaInduwara-lb5gw
    @AnupaInduwara-lb5gw 3 หลายเดือนก่อน

    ape gmatath enna ayye

  • @HarshaPrabath-ux9ud
    @HarshaPrabath-ux9ud 3 หลายเดือนก่อน +2

    මට එන්න විදියක් නෑ එන්න කවුරුත් නෑනෙ 😢

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 หลายเดือนก่อน

    ෆ්ලෝඩින් ගැන වීඩියො එකක් කරන්න බැරිද 😢

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 3 หลายเดือนก่อน

    ඔය බායික් එනඩත් කලින් සයිලන්සර් 4 බයික් කුරැනැගල තිබුනා

  • @rashmikadesilva406
    @rashmikadesilva406 3 หลายเดือนก่อน +1

    DRZ oneee

  • @sunethraRanasingha-ny3pi
    @sunethraRanasingha-ny3pi 3 หลายเดือนก่อน

    Ninja H2r

  • @dimanthamadudimanthamadu6737
    @dimanthamadudimanthamadu6737 3 หลายเดือนก่อน +1

    Cb400 ekk one

  • @Naveenthikshana634
    @Naveenthikshana634 3 หลายเดือนก่อน

    Shuwarda paranama eka kiyala ape mama kenek gawa thiyenawa 121 number ekak

  • @rapstore7764
    @rapstore7764 3 หลายเดือนก่อน +2

    walipilawa ape gama nee

  • @user-cx8te5kv2q
    @user-cx8te5kv2q 3 หลายเดือนก่อน +2

    Maduruwa

  • @user-sm8jv3bv6x
    @user-sm8jv3bv6x 3 หลายเดือนก่อน +15

    2000න් පස්සේ අය බයික් ගැන දන්නවා ඔය 90 ගනන් වල අයියලාට වැඩිය 😂

  • @user-uy5ou8wh6j
    @user-uy5ou8wh6j 3 หลายเดือนก่อน

    bandit one

  • @mohariyas9825
    @mohariyas9825 3 หลายเดือนก่อน

    Mama galle e inne

  • @harshaniluka4022
    @harshaniluka4022 3 หลายเดือนก่อน +1

    Ax1 krnda

  • @tipper_rider1
    @tipper_rider1 3 หลายเดือนก่อน +3

    R15 Ekak oneee 🥲🩷

  • @lidunsankalpa7648
    @lidunsankalpa7648 3 หลายเดือนก่อน +2

    DTM එකක්

  • @kushanwimalasuriya
    @kushanwimalasuriya 3 หลายเดือนก่อน +2

    Chees kallak🧀💣

  • @SisiraAbeynayake
    @SisiraAbeynayake 3 หลายเดือนก่อน +1

    Wrx

  • @user-cx8te5kv2q
    @user-cx8te5kv2q 3 หลายเดือนก่อน +2

    Heliyak

  • @srinathfernando9147
    @srinathfernando9147 3 หลายเดือนก่อน

    hondaජැලිගන්න එකක් වෙන්න

  • @hansana915
    @hansana915 3 หลายเดือนก่อน

    amma pick up eka yako 🥲😍😍😚😚😚

  • @user-cx8te5kv2q
    @user-cx8te5kv2q 3 หลายเดือนก่อน +2

    Tepalnaintiyak