පොලිසියෙන් බේරිලා CBR600 cc බයික් පදින විදිය 🤫😀🙄 Cbr600cc vs Cbr600cc 😨😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2022
  • The Honda CBR600RR is a 599 cc (36.6 cu in) motorbike made by Honda since 2003, part of the CBR series. The CBR600RR was marketed as Honda's top-of-the-line middleweight sport bike, succeeding the 2002 Supersport World Champion 2001-2006 CBR600F4i, which was then repositioned as the tamer, more street-oriented sport bike behind the technically more advanced and uncompromising race-replica CBR600RR. It carried the Supersport World Championship winning streak into 2003, and on through 2008, and won in 2010 and 2014.
    Yakadahusma TH-cam
    Yakadahusma. TikTok
    Yakadahusma Fb page
    In Sri Lanka 🇱🇰
    Love you
  • บันเทิง

ความคิดเห็น • 628

  • @Rubicworld
    @Rubicworld 6 หลายเดือนก่อน +6

    අය්යේ උබ නම් බයික් පිස්සුව තියෙන කොල්ලෝ කෙල්ලෝ තව තවත් පිස්සු වට්ටන සහ ආරක්ෂා කරන . හැමෝමටම වඩා වෙනස් Contain එකක් කරන උබ නම් මගේ අය්යේ Brand එකක්ම තමයි
    බයික් පිස්සා ආදරේයි හැමදාමත් .
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @yakadahusma6086
      @yakadahusma6086  6 หลายเดือนก่อน +2

      ආදරෙයි පන

  • @dasunimsara2479
    @dasunimsara2479 ปีที่แล้ว +76

    පිස්සු හැදෙනවා අයියා බයික් ආශාව ඔයා තවත් වැඩ් කරනවා 🥺🥰🥰

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +10

      අනිවා අපි ගමු

    • @dasunimsara2479
      @dasunimsara2479 ปีที่แล้ว +3

      @@yakadahusma6086 අනිවා

  • @pasindushyaman1619
    @pasindushyaman1619 ปีที่แล้ว +34

    යකඩ හීනවලට තියන ආසාව ඔයා දවසෙන් දවස වැඩි කරනව බුද්ධික අයියේ..දැන්නම් ඒ යකඩ හීනෙට පට්ට ආසයි,ආදරෙයි..❤️‍🔥

  • @tharisuresh5757
    @tharisuresh5757 ปีที่แล้ว +11

    හැමෝම එක්ක හිනා වෙලා කතා කරන පට්ටම චරිතයක්. පරිස්සමට පදිනවා අයියා
    බුදුසරණයි ❤

  • @chaturamadusanka2851
    @chaturamadusanka2851 ปีที่แล้ว +8

    ඉල්ලන්නත් කලින් බයික් එක දුන්නේ❤️❤️❤️💪 වටයක් දාලා බලන්න කියලා ❤️ එකෙන්ම සුපිරිම හදවතක්❤️

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️ ජය වේවා බුද්දික අයියේ..
    කලුතර සුපිරි හදවතක් ඉශි අයියත්..

  • @tharushanimsara3079
    @tharushanimsara3079 ปีที่แล้ว +15

    අපිව පිස්සු වට්ටන්න ම ඉපදුන එකෙක් ඈ අදරෙයි 😍😍😍🥺❤️

  • @ravidusadakelum941
    @ravidusadakelum941 ปีที่แล้ว +5

    ❤️🌸 අයියෙ පරිස්සමින් .කැමරාව අරන් බයික් එකෙ යද්දි පරිස්සමින් හොදෙ ❤️

  • @ChampikaGajasinghe
    @ChampikaGajasinghe ปีที่แล้ว +55

    Onna Red and White cbr 6 eka mama gaththa. Thanks Yakada Husma. 👍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +14

      සහෝදරයා ආදරේයි ❤️නුවරට සුපිරියක් ❤️

    • @ChampikaGajasinghe
      @ChampikaGajasinghe ปีที่แล้ว +7

      @@yakadahusma6086 Thanks Brother!

    • @damithasathruwan1442
      @damithasathruwan1442 7 หลายเดือนก่อน

      Yakada husma aiye

  • @tharindusandaruwan8654
    @tharindusandaruwan8654 ปีที่แล้ว +6

    පරිස්සමෙන් සහෝදරයා 😍 කරන හැම දෙයක්ම සාර්තක වේවා. අනිත් කොල්ලො සේරමත් එහෙමයි,ජයෙන් ජය වේවා.පරිස්සමෙන් ඔක්කොම.ආදරෙයි ❤️

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +21

    අඩේ අද ටිකක් දුකයී 🥺 බණ්ඩාරවෙල පොලීසිය ලගින් යද්දී R1 දෙකක් පොලීසිය අල්ලලා 🥺💔

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +4

      ❤️🥺

    • @romy_macmiller2377
      @romy_macmiller2377 ปีที่แล้ว +1

      R1 m එකක් තිබ්බා එක නම් orginal rejecter එකක් නෙමෙයි.. එකයි කේස්..👍

    • @funfilled7554
      @funfilled7554 ปีที่แล้ว +1

      @@romy_macmiller2377 me anith eka orginal rejecter da
      kiyak yayida orginal rejecter karnna

    • @lisarasamarasingha2529
      @lisarasamarasingha2529 ปีที่แล้ว

      ​@@funfilled7554 15lks wagee 🥲

    • @lahirulakshanjayawardana8361
      @lahirulakshanjayawardana8361 ปีที่แล้ว

      Hamadama udeta yaddi e deka diha balagena yanne math 💔🥺

  • @kartiksaran2500
    @kartiksaran2500 ปีที่แล้ว +1

    Niyamai aiye 🔥🔥🔥 video ekka suprii 💙💙

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      සහෛ්දරයා මගේ ඒකා

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว

    අඩො ගැම්මක් යකඩ හුස්ම.ආදරෙයි ඈ.

  • @chandanaprasan3236
    @chandanaprasan3236 ปีที่แล้ว +11

    ගල් ආම් එකක් විතරයි තාම පැදලා තියෙන්නෙ 🥺. ඒකත් අම්මෝ හීනයක්

  • @ashaninduwara2764
    @ashaninduwara2764 ปีที่แล้ว +2

    මම වැඩිය බයික් ගැන දන්නෙ නෑ .ඒ උනාට ඔයාගෙ video බලන්න ගොඩක් ආසයි 😍😊😊❤️👌

  • @sltechkaviya2882
    @sltechkaviya2882 ปีที่แล้ว +5

    පට්ට පදිරි පිස්සු පීකුතූ විඩිඕ එක නම්😍❤️‍

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +8

    යකඩහුස්ම අදරෙයි හැමදමත් මටත් යකඩ හුස්ම ස්ටිකර් එක්ක් ඔනෙ 😍❤️

  • @slmodifiedbuslovers3295
    @slmodifiedbuslovers3295 ปีที่แล้ว +7

    පිස්සු හැදුනා හොදේ ඒකට අදරෙයි යකඩ හුස්ම😍😍😍❤❤

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    සුපිරි...❤️අනිවා එකක් ගේනවාමයි ❤️😍😍

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +12

    මං හැමදාමත් කියනවා වගේ... පෞද්ගලිකව දන්නේ නෑ... දැකලා තියන දේවල් වලින් හා කතාබහෙන්... සුපිරි නිහතමානී චරිතයක්.... ishi roshan අයියා කියන්නේ.... ❤️ අවංකයා

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අනිවා සහො සෙට් වෙමු දවසක

    • @chalarulzz8598
      @chalarulzz8598 ปีที่แล้ว

      @@yakadahusma6086 bike එකනම් නෑ සහෝ දැන්.. ගිය සතියේ වික්කා.... ආසවෙන් පැද්ද බයික් එක පොඩි සල්ලි ප්‍රශ්නයක් නිසා දුන්න... තාම දුක් වෙනවා බ්‍රෝ... ස්ටිකරයක් දෙන්න කවද හරි දවසක hornet 250 එකක් ගේනවා ඒකෙ ගහමු අනිවරෙන්...

  • @deejkassa1879
    @deejkassa1879 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ ආදරෙයි යකඩ හුස්ම 🥰

  • @avishkamadushanka2964
    @avishkamadushanka2964 ปีที่แล้ว +45

    Palaweni cament aka magen tibba lokuma asawak palaweni cament aka danna🥺❤️

  • @pathummadusanka5114
    @pathummadusanka5114 ปีที่แล้ว +2

    supiri vidio ekak aiye❤

  • @tharithnimsara576
    @tharithnimsara576 ปีที่แล้ว +2

    පට්ට ආස පිස්සුවක් ඇ සූපිරි අයියෙ ජයවෙවා🏍️👍👍👍👍

  • @avishkaumayanaga3002
    @avishkaumayanaga3002 ปีที่แล้ว +1

    Adarei aiye hamadatamath oyage vidio anakan balan enne man vitharada❤️🤜🤜

  • @maleeshadasun4725
    @maleeshadasun4725 ปีที่แล้ว +2

    ආසම බයික් එක...කවදහරි ගන්නෙත් ඕකක් තමයි...ඒ පිස්සුව තවත් වැඩි කරනව අයිය..ජය වේවා කරන කියන හැම දෙයක්ම සාර්තක වේවා...❤️

  • @charithe
    @charithe ปีที่แล้ว +3

    අයියා❤️

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +3

    අම්මෝ සුපිරියක් අයියෙ 🔥❤👌

  • @nuwankumara9311
    @nuwankumara9311 ปีที่แล้ว

    ආදරෙයි යකඩ හුස්ස්ම අයියෙ

  • @trendingvideo144
    @trendingvideo144 ปีที่แล้ว +1

    ගාල්ලේ කොටුව පැත්තේ එන්නේ නැද්ද අයියේ විඩියො බලනවා හැමදාම සුපිරි බන් ඉතින්

  • @chethinakaushala6110
    @chethinakaushala6110 ปีที่แล้ว +7

    බයික් කියන පිස්සුව හැදෙව්වෙ අයිය තමා 🖤👣

  • @rihammhd9582
    @rihammhd9582 ปีที่แล้ว +2

    Yakada husam Adarei 💯♥️

  • @kaviduLaksan-jr9iz
    @kaviduLaksan-jr9iz 7 วันที่ผ่านมา

    සුපිරියක් තමයි අයියෙ

  • @sasithdilaka3703
    @sasithdilaka3703 ปีที่แล้ว +2

    බලන ගමන් අයියා Good Look
    Sticker එකක් ඔනි 👍😍🇱🇰🏍️

  • @nuwankumara9311
    @nuwankumara9311 ปีที่แล้ว

    ආදරෙයි යකඩ හුස්ම

  • @FoodKingdom_S
    @FoodKingdom_S ปีที่แล้ว +1

    Ishi aiya kiynne ai itin supiri charitayak...loku kama kiynna eka pidakwat nati..supiri kollek..❤️

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use ปีที่แล้ว

    600 cc and litre capacity register karanna puluwanda den?
    Register karapu high capacity bikes road legal ride karanna puluwan neda?

  • @Sadeeshachamitha_
    @Sadeeshachamitha_ ปีที่แล้ว +1

    අදරෙයි යකඩ හුස්ම 😍😍😍❤❤

  • @nimeshMalshan342
    @nimeshMalshan342 ปีที่แล้ว

    මගේ හීනෙ WRX එකක්❤️😍 video eka maru aiya❤️

  • @wstatus5054
    @wstatus5054 ปีที่แล้ว +5

    අනේ හරිශෝක් අයියේ මට බයික් පිස්සුව ලේවලටම ගහලා තියෙන්නේ ඒත් ඡිවිතේට හොනට් එකක් වත් අල්ලලා වත් නෑ ඔයා බයික් පදින දිහා බලලා සතුටු වෙනවා😊😊🤩

  • @kavinduvishwajith5603
    @kavinduvishwajith5603 ปีที่แล้ว +3

    මේ හීනෙනම් කවදාවත් නැති වෙන්නෙ නෑ ❤️🥺

  • @kuchiraheshan2586
    @kuchiraheshan2586 ปีที่แล้ว

    පරිස්සමින් පදින්න අයියා බුදුසරණයි! අාදරෙයි❤

  • @KAVI391
    @KAVI391 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ගොඩක් දවසකින් ❤️😍🥀

  • @ruhunupura336
    @ruhunupura336 ปีที่แล้ว +1

    Paharak Yakada husma

  • @ravindumihisara1520
    @ravindumihisara1520 ปีที่แล้ว

    Aiye original registration ewa thiynawada 250cc walin uda , thiyanawanm ekk gannea kohomada

  • @inokasandamali7579
    @inokasandamali7579 10 หลายเดือนก่อน +1

    details එල්ල ❤❤🌹🤗🤗

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +2

    Ado ආදරෙයි 😁❤️කොල්ලෝ

  • @bikepissa2385
    @bikepissa2385 ปีที่แล้ว +2

    Ela bokka🥰

  • @defa9726
    @defa9726 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ♥️

  • @madusanka8669
    @madusanka8669 ปีที่แล้ว

    සුපිරිම හදවතක් ❤❤

  • @namalnamal1223
    @namalnamal1223 ปีที่แล้ว +2

    සුපිරි මචං වීඩියෝ එක හැමදාම බලනවා ඔයාගේ වීඩියෝ හැමදාමත් මේ වගේ වීඩියෝ කරන්න ජය වේවා 👍👍👍💗

  • @akilamadushan6181
    @akilamadushan6181 ปีที่แล้ว +5

    Safe ride mage aiye budu saranai ❤❤

  • @kavindunemal4944
    @kavindunemal4944 ปีที่แล้ว +2

    Eka maruu 😍❤️

  • @___-cf3oo
    @___-cf3oo ปีที่แล้ว

    ආදරෙයි අයියේ😊😍😍😍

  • @slborn2killyt446
    @slborn2killyt446 7 หลายเดือนก่อน

    Bandit 250 review එකක් අනිවාර්යයෙන් one අයියා 😢😢

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 ปีที่แล้ว +2

    සුපිරි අය්යේ ❤❤❤❤❤

  • @kaushikasulakshana6754
    @kaushikasulakshana6754 ปีที่แล้ว +2

    එක මරු💞🙈...දැන් wrx එකකත් විඩියො එකක් දාමු 🥺🥺

  • @sanjanaperera9554
    @sanjanaperera9554 ปีที่แล้ว +1

    සුපිරි අයියේ🏍🏍🏍🏍🏍🏍🏍❤

  • @suvideoshome6511
    @suvideoshome6511 ปีที่แล้ว +1

    ❤️💜👊 gemmak ayiye niyamayi ....

  • @thanukasubashana6616
    @thanukasubashana6616 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් බන් ❤🙏

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว

    Anee mattah sticre ekak yakda husma❤

  • @nethmisathsarani4816
    @nethmisathsarani4816 ปีที่แล้ว +2

    කෙල්ලෙක් උනාත් අයියාගෙ හැම video එකක්ම බලනවා 🥺🥺🥺💖

  • @bikehubwiththameera
    @bikehubwiththameera ปีที่แล้ว +2

    ජයවේවා සහෝදරයා 🫡♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      මගේ දකුණු අත 🤞🏻තමිර / ඇන්ටන්🤟🏻

  • @jithmamamadhushan470
    @jithmamamadhushan470 ปีที่แล้ว

    Supiri aiyeee..

  • @janith4068
    @janith4068 ปีที่แล้ว +2

    ආසම හීනයක් තමයි ♥️🔥

  • @kaveeshakalhara-hj1he
    @kaveeshakalhara-hj1he ปีที่แล้ว

    අයියා ns200 ගැන විඩියෝ
    එකක් දෙන්නකෝ

  • @dahamtharaka6997
    @dahamtharaka6997 ปีที่แล้ว +1

    1st comment ❤️❤️❤️

  • @nippaff3948
    @nippaff3948 ปีที่แล้ว +1

    Hamadama kana welawata oyage video ekak balanwa dn puruddakata gihin 🥺❤️bike walata thiyena asawa thwath wadi wena aiye oya nisa 🥺🥰❤️supiri wadak aiye digtama karan ymu 😍

  • @navidumihiran3921
    @navidumihiran3921 ปีที่แล้ว +1

    Adath supiriyak ♥️

  • @imobiletechnology4596
    @imobiletechnology4596 ปีที่แล้ว

    Amila aiyya 😊 thama ishi aiyyge bike hadnne

  • @Dhanu34900
    @Dhanu34900 ปีที่แล้ว +1

    ඔන්න බැලුවො 💚💚💚

  • @c.conlineearner2668
    @c.conlineearner2668 ปีที่แล้ว +2

    අය්යේ උබ නම් බයික් පිස්සුව තියෙන කොල්ලෝ කෙල්ලෝ තව තවත් පිස්සු වට්ටන සහ ආරක්ෂා කරන . හැමෝමටම වඩා වෙනස් Contain එකක් කරන උබ නම් මගේ අය්යේ Brand එකක්ම තමයි
    බයික් පිස්සා ආදරේයි හැමදාමත් .
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰💥
    බුදු සරණයි ☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️

  • @sasindunethmina96
    @sasindunethmina96 ปีที่แล้ว +2

    Ayye 600cc original register ekak hoyaganna nadda ganna price kohomada original register ?

  • @sanduniwindya5144
    @sanduniwindya5144 5 วันที่ผ่านมา

    Ara dosaduro eka gena video ekak karannako

  • @tourmania837
    @tourmania837 ปีที่แล้ว

    Original reg CBR 600 kiyak wenawada?

  • @ashenperera2672
    @ashenperera2672 ปีที่แล้ว +1

    උදේම fb එකේ පෝස්ට් එක දැකල ආවෙ බලන්න.🙂 ❤

  • @nippaff3948
    @nippaff3948 ปีที่แล้ว +1

    19:55
    Ekha 🥺❤️🧚‍♂️

  • @duvindutharaka3966
    @duvindutharaka3966 ปีที่แล้ว

    මචන් ඔරිජිනල් රෙජිස්ටරේ දැන් කීයක් වෙනෝද.

  • @NPpSrilanka1
    @NPpSrilanka1 ปีที่แล้ว +3

    කලුතර කියන්නේ වෙනම bike පුරවරයක් ඒ වගේම නිහතමානී කොල්ලො ඉන්න පුරවරයක්

  • @rashenhansana8787
    @rashenhansana8787 ปีที่แล้ว +6

    අපිත් කලුතර අයියේ අපිට එහෙ ගියොත් ඕව බලන්න දෙන්නැති වෙයිද😐❤️

  • @gaganagagana7566
    @gaganagagana7566 ปีที่แล้ว

    Sooriya wewata ennaki kiyak gannawada enna laksha30k gannawada

  • @deshanbro902.
    @deshanbro902. ปีที่แล้ว +2

    ආසම හීනයක් ❤️❤️😍😍

  • @gayanmadhusanka1135
    @gayanmadhusanka1135 ปีที่แล้ว +1

    Ammo aiye supiriii❤️❤️❤️❤️

  • @c.conlineearner2668
    @c.conlineearner2668 ปีที่แล้ว +4

    අය්යේ උබේ වෙඩින් එක දවසට නම් ඉතින් පිස්සුවක් වේවි . ලංකාවේ වටේම ඉන්න අය්යේ උබට ආදරේ කරන කොල්ලො කෙල්ලො ඇවිත් බයික් වලින් වැඩ දාද්දී 🥰💥🏍️💖.
    උබේ ආදරේ හැමෝටම පෙනෙවි . ආදරේයි අය්යේ 👋💥
    ඒ දවස එනකන් බලාගෙන ඉන්නවා 🤗😁
    බුදු සරණයි ☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว

    thel prashnath ekka bike eke watayak padinna dena e ayya nm manussayek wenna be..patta patta..adarei set ekatama

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      උබලා නිසාම තමයි මන් ගියේ

  • @gamingchamma3294
    @gamingchamma3294 ปีที่แล้ว +1

    Ane aiye supiri ane

  • @lahiru479
    @lahiru479 ปีที่แล้ว

    මේ contract එකෙන් පොඩි කාලෙ ඉදන් ලොකුම ආසව 😍 d- tracker එකක් බස්සලා දෙවෙනි contract එනෙන් original register yamaha r6 එකක ගේනව මයි 🥺😍🌹🖤 බං අයියේ 🖤

  • @user-oi3deshan
    @user-oi3deshan ปีที่แล้ว

    lankawe kes ekak nathuwa padhinna puluwan uparima cc keeyada 🤔

  • @isururamyak1430
    @isururamyak1430 ปีที่แล้ว +1

    eka nam maruu aiyeeee

  • @sathsiduabiman
    @sathsiduabiman ปีที่แล้ว

    අයියෙ පට්ටම බයික් එකක්

  • @user-wp5oy1mp6w
    @user-wp5oy1mp6w 11 หลายเดือนก่อน +1

    පට්ට ඔඉ

  • @ravindusathsara8065
    @ravindusathsara8065 ปีที่แล้ว

    හීනයක් තමා ඉතිම් ❤️

  • @ruhunupura336
    @ruhunupura336 ปีที่แล้ว +1

    2nd comment mama Pitigala

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      පරක්කුයි🤫😂😂❤️

    • @ruhunupura336
      @ruhunupura336 ปีที่แล้ว

      😥😥😥 mama jayangalage malli kenek dawasaka hamba wemu Saho

  • @pathumsaranga8205
    @pathumsaranga8205 ปีที่แล้ว

    Aiye math assai budusarani oyater

  • @sonicgaming9755
    @sonicgaming9755 ปีที่แล้ว +1

    Notifiya apu gmn awa ❤️

  • @pasinducharuka5862
    @pasinducharuka5862 ปีที่แล้ว +2

    හිත හොද ම මනුස්සයෙක්

  • @manojadesilva1181
    @manojadesilva1181 ปีที่แล้ว +3

    Bokka 😍😍😍🤘

  • @namalnamal1223
    @namalnamal1223 ปีที่แล้ว +4

    මේවා දකිද්දි බයික් පිස්සුව තවත් වැඩි වෙනවා මචෝ පිස්සුවක් තමයි හොඳේ 💗👍

  • @isuruchamara2750
    @isuruchamara2750 ปีที่แล้ว

    Hitha hoda kollek kathawenma tharenawa uba gana.

  • @Sooha20
    @Sooha20 ปีที่แล้ว

    Love this ❤️