ඔබට ලැබෙන්නෙ මොන වගේ කෙනෙක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • #astrology #horoscope #motivation
    ඔබට ලැබෙන්නෙ මොන වගේ කෙනෙක්ද ?

ความคิดเห็น • 134

  • @anandalalithrathenatilake8920
    @anandalalithrathenatilake8920 หลายเดือนก่อน +3

    අන්තිමට කියපු පුංචි වචන ටික හරි වටිනවා මිස්.හරිම ලස්සනට ජිවිතේ යතාර්ථය තේරැමි කරලා දුන්නා.ඒක තමයි ඇත්ත.කොයි විවාහයෙත් තියෙන්නේ අඩු වැඩි උන ඔය යතාර්ථයම තමයි.තෙරුවන් සරනයි මිස්.ඔබ තුමියට දිර්ඝායුෂ ලැබේවා....!!!

  • @manojrathnapala3081
    @manojrathnapala3081 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් කියපු දේ හරියටම හරි මන් හිතපු.අන්කය 5 මිස් කියපු දේ හරි මට හොද මහත්තයෙක් ලැබුනා අපි හරිම සතුටින් ඉන්නවා

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja หลายเดือนก่อน +1

    ඔයා කියන විදිහ හරියට ම හරි මම අංක එක. මම දැවෙන චරිතයක්. ඉතින් එහෙම තමයි දරුවෝ පවා දුක් විදිනවා....ඇත්තටම මමත් තීරණය කරන් ඉන්නෙ අතෑරලා දාන් න

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 หลายเดือนก่อน +6

    ඔබටත්....... මාගේ අාදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... ස්තුතියි..... ස්තුතියි.... ❤❤❤❤

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 หลายเดือนก่อน +2

    ඔබතුමියටත් බොහොම ස්තුතියි 🙏🙏🙏 විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිය වේවා 🙏🙏🙏

  • @ireshaSadamali-ev1xw
    @ireshaSadamali-ev1xw หลายเดือนก่อน +3

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤

  • @ParthanaSabi
    @ParthanaSabi หลายเดือนก่อน +10

    අංකය 5 මිස් හරියට හරි..කාලා බිලා ඉමුු හෙට මැරෙයිද දන්නැ කියලා ඔහු හරිම විනෝදෙන් ඉන්නේ...මම විවාහකයි...කියපු හැමදේම අැත්ත.❤❤❤❤

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 26 วันที่ผ่านมา +1

    අංක 9 ❤✨️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน

    මම හිතට ගත්ත අංකය.03.ඇත්තම කීවා මම වයිප් අතෑරලා දැම්මා කියනදෙ අහන්නෙ නැති නිසා විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි...❤❤❤❤❤❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @rukmal4511
    @rukmal4511 หลายเดือนก่อน +3

    අනේ මිස් ඇත්තටම කියපු දේවල් හරි 05 🧿. හැමෝටම තමන් බලාපොරොත්තු වෙන විදිහෙ සහකරුවෙක් සහකාරියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ 1111☘️🎉

  • @RanganaHerath984
    @RanganaHerath984 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි🙏🙏

  • @KavindiRajapaksha-wp7kr
    @KavindiRajapaksha-wp7kr 28 วันที่ผ่านมา +1

    Obata bohoma sthuthi madam...man thoraou anakayata kiuwa dewal hariyatama hari ..❤❤❤❤🙏🙏

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 หลายเดือนก่อน +4

    කලත් නොකලත් මම මිස්ගේ,වීඩියෝ බලනවා..මම නම් අවිවාහකයි... දැන් විවාහ වෙනවයස පහුවෙලා...,ඒත් බැලුවා .

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 หลายเดือนก่อน +2

    මිස් කියපුව හරි තෝරපු අන්කයට විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @My_journey_
    @My_journey_ หลายเดือนก่อน +2

    මම හොදට සැහැල්ලු වෙලා මගේ හිතේ ඉන්න මං ආස කරන විදිහේ කෙනෙක් මට ලැබෙනවා කියලා හිතුවා විතරයි මට ඉතුරු ටික හිතන්න හම්බුනෙත් නෑ හිතට තදින්ම අංක 5 ආවා. මේක නම් මාර පුදුමයක් අංක 5 මගේ හිතේ ඉන්න කෙනා කිව්වත්- හිතේ ඉන්න කෙනා අංක 5 කිව්වත් දෙකේම වෙනසක් නැතිම තරමට සමානයි. Oh my goodness. Thank you loving universe and Mrs. Kanchana....❤

  • @nilukasubani1442
    @nilukasubani1442 หลายเดือนก่อน +3

    අංක 6 ඇත්තටම ඔව් ඔබතුමියට ස්තුතියි ❤❤

  • @sanduni21
    @sanduni21 หลายเดือนก่อน +3

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚

  • @DilikiKahawatta
    @DilikiKahawatta หลายเดือนก่อน +1

    Number 5 මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏❤🌸
    ඔබට ගොඩක් ස්තුතියි❤❤

  • @srimampitiya5609
    @srimampitiya5609 หลายเดือนก่อน +1

    මං තේරුව අංකයට කිව්ව දේවල් හරියටම හරි ම්ස් ස්තුතියි තෙරුවන් සරණයි

  • @udenimadhushika3940
    @udenimadhushika3940 หลายเดือนก่อน +3

    මම නැන්දිව ගොඩක් විශ්වාස කරනවා.කටහඬ අම්මා කෙනෙක් වගේ.මේකෙදි මම දැක්ක ගමන්ම ආව අදහස අංක 9 .මම වෙන අංකයක් හිතන්න කොච්චර හිතුවත් අංක 9 මයි මුල්වුණේ.ඉතින් හරි මේ කතාව❤

  • @NelkaRoshini-g5e
    @NelkaRoshini-g5e หลายเดือนก่อน +2

    හරියටම හරි මිස් කියන දේවල් ❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w หลายเดือนก่อน +1

    මම අංක හය" හිතුව... ඔබේ අනාවැකිය හරියටම හරි..ඔබට ස්තූතියි.

  • @dilkiimesha2853
    @dilkiimesha2853 หลายเดือนก่อน +3

    අංක 9 .බොහොම ස්තුතිය.

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමිය නිවැරදියි .... ගොඩාක් පින් ..... තෙරුවන්සරනයි. ...🙏🥹

  • @deshanirodrigo3487
    @deshanirodrigo3487 หลายเดือนก่อน +1

    මට දැනට සම්බන්ධතාවයක් නැහැ. නමුත් පොඩි ප්‍රේම ඇරයුමක් තියෙනවා, මම හිතුවේ අංක 05 කිව්ව දේවල් ඇත්ත. එයා එහෙම කෙනෙක්. ඔයා ගොඩාක් දක්ෂයි මිස් , බුදුසරණයි.

  • @hashaniathapaththu7570
    @hashaniathapaththu7570 หลายเดือนก่อน +2

    අංක 5❤ මිස් කිව්වා හරියටම හරි. 👍👍👍🙏

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +1

    ස්තුති ස්තුති මිස්..(5)..එයා එහෙම කෙනෙක් ..❣️❣️💥💥ඇත්තටම ඔයා කිව්වා ..ඔක්කොම ඇත්ත🥰

  • @AnuSadanethu
    @AnuSadanethu หลายเดือนก่อน +1

    අනේ ශෝක් .මිස් මන් හිතාගෙනම ඉන්නෙත් එහේම කෙනෙක් . මන් අන්ක 5 හිතුවේ . මට හරිම සතුටුයි❤❤❤❤

  • @TharushikaDewindi-e2g
    @TharushikaDewindi-e2g 5 วันที่ผ่านมา

    Thank you mother universe ❤❤❤

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 หลายเดือนก่อน +1

    No 5 thank you universe🌎🙏❤️

  • @Anuuc7l
    @Anuuc7l หลายเดือนก่อน +2

    Thank you universe ❤️

  • @ranalidinushi8272
    @ranalidinushi8272 หลายเดือนก่อน +2

    මම හිතුවෙ අංක් 4.
    ඔය කියපු දේවල් වැරදි මිස්.

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h หลายเดือนก่อน +1

    මිස්ට.ස්තුතියි.විශ්ව.මාතාවට.ස්තුතියි.❤🙏

  • @RenukaKulasooriya-s7r
    @RenukaKulasooriya-s7r หลายเดือนก่อน

    Mis obathumiyata bohoma sthuthi wishwamathawatath sthuthi ❤

  • @chandibopage-ih2fz
    @chandibopage-ih2fz หลายเดือนก่อน

    Sahathika aththa❤

  • @KanishkaWithanage-v4o
    @KanishkaWithanage-v4o หลายเดือนก่อน

    No -8
    Your reading was so true for me.Thank you

  • @Naturerosaliya
    @Naturerosaliya หลายเดือนก่อน +5

    ඔයා දැක්කම අම්මෙක් වගේ දැනෙනවා හිතෙනවා මිස් මට .... වරදව තේරැම් ගන්න එපා මිස් , ඇයි කියලා මට තේරෙන්නෙත් නැහැ ....මගේ අම්මා නපුරැ කුඩම්මෙක් වගේ...😞 ඒ වෙනස්කම් ගැන කියලා ඇත්තටම තේරැමක් නැහැ ... මගේ හිත රිදෙන එක විතරයි වෙන්නේ තවත් ....ඔයා කතාකරන විලාසය හිනාව එක්ක මොකක්ද ලෙංගතු හැගීමක් දැනෙනවා මට මිස් ...!
    මං සදුන්‍යා
    🎉

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 หลายเดือนก่อน +1

    අංක හය මං හිතුවේ..මං හිතන්නේ කියපු දේවල් ගොඩක් හරි

  • @jagathkalugampitiya8231
    @jagathkalugampitiya8231 หลายเดือนก่อน +1

    Thank you miss 🎉Thank you universe ❤❤❤

  • @tharushirasangi
    @tharushirasangi หลายเดือนก่อน +1

    No.6❤ thank you universe ❤

  • @thushantilina7707
    @thushantilina7707 หลายเดือนก่อน +3

    මම අංක 5 හිතුවේ.....
    තාම කෙනෙක් හම්බුනේ නැ....
    අනාගතේ මෙහෙම කෙනෙක් හම්බවෙන් න කියලා මම මටම ප්‍රර්ථනා කරනවා.....

  • @GoodneGood-ot4ze
    @GoodneGood-ot4ze หลายเดือนก่อน

    සහතික ඇත්ත මිස් මම හිතුවේ 4

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔයාට ✨✨🌸🌸

  • @thenuwaradaminda1706
    @thenuwaradaminda1706 หลายเดือนก่อน +1

    හරියටම හරි මිස් ස්තුති ...8888888

  • @NimeshaKoongahagedara
    @NimeshaKoongahagedara หลายเดือนก่อน +2

    බොහෝම ආදරෙන් උනන්දු වෙන් මේ අංක නිමිත්ත වෙනුවෙන් මන් හැමදාමත් බලාගෙන ඉන්නවා.ස්තුතියි මිස් ❤❤❤

  • @anojperera944
    @anojperera944 หลายเดือนก่อน +1

    Thank you universe and miss, 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 หลายเดือนก่อน +1

    Mama hithuwe 3.hariyatama hari.

  • @AyeshaSandeepani-y1l
    @AyeshaSandeepani-y1l หลายเดือนก่อน +1

    මිස් ආකර්ශන නීතිය පාවිචි කරද්දි අපි කරන වැරදි ගැන වීඩියෝ එකක් ඕනි

  • @saumyarekhani5012
    @saumyarekhani5012 หลายเดือนก่อน +1

    5 හරියට හරි ❤❤❤

  • @jayaniranasinghe2375
    @jayaniranasinghe2375 หลายเดือนก่อน +1

    කියපු දේවල් හරි

  • @prageethaalwis1505
    @prageethaalwis1505 หลายเดือนก่อน +1

    මම හිතුවේ අංක 3. කිව්ව දේවල් නම් හරි මිස්. එයා වැදගත්. හයියෙන් කතා කරනවට වත් කැමති නෑ. ඒත් මං එයාට ආදරෙයි. වෙන කාවවත් එයා තරම් දැනිලා නෑ ❤️

  • @nilminikumari5566
    @nilminikumari5566 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මිස් ❤❤❤

  • @SuwrnamaliSuwrnamali-f6k
    @SuwrnamaliSuwrnamali-f6k หลายเดือนก่อน +2

    💐ස්තුතියි

  • @SudarmRanjani
    @SudarmRanjani หลายเดือนก่อน +1

    Ane mis oya godak dawsakin viswa mathawata esthuthi esthuthi esthuthi ♥️ tharuwan Saranai mis Mata ehama kamak ne mis

  • @inokaino8506
    @inokaino8506 หลายเดือนก่อน +1

    Mo..9.....hari...Tks Miss.❤❤

  • @rasithasirimewan889
    @rasithasirimewan889 หลายเดือนก่อน +1

    Thanks 😊

  • @Yasu-m7v
    @Yasu-m7v หลายเดือนก่อน +2

    Man3hituwe hariyatama hari miss monawa karannada nada obata istuti wawa viswayata istuti wawa

  • @SriyanthiRa
    @SriyanthiRa หลายเดือนก่อน +1

    Goodak sthuthi mis miswa dakkath athi b.s ❤❤❤❤❤❤

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 หลายเดือนก่อน +2

    අංක 5.ඒත් මම බදින්න හිතාගෙන නෑ

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk หลายเดือนก่อน +1

    Bohoma isthuthi obathumiyta .9.

  • @thilinimadushika1063
    @thilinimadushika1063 หลายเดือนก่อน +1

    9..
    tawama kenek hoyanawa oya wage wayasa gihillath

  • @thakshalaprabahashi9014
    @thakshalaprabahashi9014 หลายเดือนก่อน

    Mama 5 hithuwe..

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 หลายเดือนก่อน +1

    Wishwa matawata godakkkk adariiiiiiii❤❤❤❤❤❤

  • @anomadamayanthi796
    @anomadamayanthi796 หลายเดือนก่อน +1

    අංක 2 නිවැරදියි.

  • @nadunsampht2886
    @nadunsampht2886 หลายเดือนก่อน

    මම හරිම වාසනාවන්තයි මොන දේ උනත් මට කිසිම දෙයක් වෙන්න නෑ මට මොන දේ උනත් මට අරාක්ෂාව පිහිට ලැබේනවා. එවාගේ මට අපහස ව්දින්න සිදුවෙනවා. මම එවා වැඩ්ය හිතට ගන්න නෑ. මොකද එවා හිතට ගත්තොත් මට ජීවිතේම එපාවෙලා යනවා.

  • @Json-with-a-Kay
    @Json-with-a-Kay หลายเดือนก่อน +2

    අංක 9

  • @narmadakarunasena8890
    @narmadakarunasena8890 หลายเดือนก่อน

    ❤❤❤❤❤ exactly correct❤❤❤❤ no. 5

  • @Komari-dv1bt
    @Komari-dv1bt หลายเดือนก่อน

    අංක 6 ස්තූතියි මිස්

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 หลายเดือนก่อน +1

    Budu saranai miss 🙏❤️❤️❤️4👍

  • @rcwijepala6951
    @rcwijepala6951 หลายเดือนก่อน +1

    ස්තූතියි මිස් ❤

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 หลายเดือนก่อน +30

    අනෙ මිස් , මම සැහෙන කාලෙක ඉදන් කියන්නෙ "" විශ්ව ආකර්ෂණ නීතීය මගින් මහත් වෙන්න පුලුවන් ආකාරය ගැන vedio එකක් කරන්න කියල """...ඔබතුමිය ඒකට උත්සහ කරන්නම් කියලත් කිව්ව...කෝ අනෙ තාම නෑනේ..please ගේන්නකො 😪😪💔💔💔😭

    • @Ishini17161
      @Ishini17161 หลายเดือนก่อน +2

      Ow

    • @Norahamdan-pf3vl
      @Norahamdan-pf3vl หลายเดือนก่อน +1

      Oya nitharama hithanna oya mahathai kiyala

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 หลายเดือนก่อน +3

      මමත් එස්සර ගොඩක් කෙට්ටුයි දැන් මහතයි. මහත් වෙලා ඉන්නවා visualize කරන්න. ඊට පස්සේ ඒ ගැන හිතලා වද වෙන්න එපා අමතක කරලා දාන්න. කාලයක් යද්දි ඒක වෙයි

    • @navodadilrukshi7912
      @navodadilrukshi7912 หลายเดือนก่อน

      @@Norahamdan-pf3vl thank you dear 😚😚💖..

    • @navodadilrukshi7912
      @navodadilrukshi7912 หลายเดือนก่อน

      @@ishuthilakarathna8057 thank you dear . Mn krl blnnm...ඔයාට එහෙම මහත් වෙන්න කොච්චර කාලයක් ගියාද 💖

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน +1

    අනාවැකියක් කියන්නකෝ අපේ මිස් 🙏🙏

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi หลายเดือนก่อน +1

    Thanks universe thanks mis🎉🎉🎉🎉🎉❤❤❤

  • @nadunsampht2886
    @nadunsampht2886 หลายเดือนก่อน

    කියපු දේවල් හරියට කිව්වා මීස් ඉදිරියට කුමක් වෙයිද කියලා කියන්න පුළුවන් ද? මීස්

  • @subasuba8230
    @subasuba8230 หลายเดือนก่อน +1

    Bohoma sthuthiy obata ❤❤❤

  • @KalaniBandara-y6u
    @KalaniBandara-y6u หลายเดือนก่อน +1

    ඔබතුමියව සම්බන්ධ කරගන්ඩ ක්‍රමයක් තිබේද

  • @MadushanikaJayaratna
    @MadushanikaJayaratna หลายเดือนก่อน +1

    අංක 9 ❤

  • @ChamilaPriyamali
    @ChamilaPriyamali หลายเดือนก่อน +1

    Ane miss ara kurudu kama Kara earadeemak une nam na masekatath wadi prathi pala kalgihinuth labenawada ? B s

  • @MDJDamayanthi
    @MDJDamayanthi หลายเดือนก่อน +2

    8 hariyata hari

  • @PriyangiGUNASEKARA-m3y
    @PriyangiGUNASEKARA-m3y หลายเดือนก่อน +1

    3 ❤

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s หลายเดือนก่อน

    අංක 5

  • @dpt7062
    @dpt7062 หลายเดือนก่อน +1

    මිස් කේන්දර බලනවාද?

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤wishwa matawata godakkkkk stutiiiii❤❤❤❤❤❤❤

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 หลายเดือนก่อน +1

    5

  • @imalshibandaragala9787
    @imalshibandaragala9787 หลายเดือนก่อน

    Math anka 5

  • @yunsaymontila5168
    @yunsaymontila5168 หลายเดือนก่อน

    4 bus එකේදි දැක්කෙ ගෙදර ගිහින් 𝐯𝐢𝐝𝐞𝐨 එක බලනවා

  • @SiromiKalinga-yo6sh
    @SiromiKalinga-yo6sh หลายเดือนก่อน +1

    Miss hamadama adrei❤❤❤

  • @ireshakarunarathne3430
    @ireshakarunarathne3430 หลายเดือนก่อน

    9 🙏🙏🙏

  • @ThilakshaDahanayaka.
    @ThilakshaDahanayaka. หลายเดือนก่อน +2

    7

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ 9 man hituwe

  • @AntenRasika
    @AntenRasika หลายเดือนก่อน +1

    Hmmm .

  • @dulannisala6587
    @dulannisala6587 หลายเดือนก่อน +1

    අංක 5 💙🤍

  • @nishanthiperera4060
    @nishanthiperera4060 หลายเดือนก่อน +1

    9

  • @pt12lakmal_
    @pt12lakmal_ หลายเดือนก่อน +1

    5 මට හිතුනේ🙄

  • @KumariKumari-pv1xh
    @KumariKumari-pv1xh หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +1

    06 🥺❤

  • @NethmiparindhayaRajapaks-lj5ss
    @NethmiparindhayaRajapaks-lj5ss หลายเดือนก่อน +1

    ❤️❤️

  • @wmpriyadarshani
    @wmpriyadarshani หลายเดือนก่อน

    Teruwan saranaii miss ..miss අනේ miss wadala ඉල්ලන්නේ mm ඔබ tumiyagen mta oba tumiya එක්ක ktha krnna අවස්ථාවක් දෙන්න ..mn wtsf msg kra eth reply නැහැ pin සිදු weii අනේ පින්වත් ඔබ tumiyata මගේ me ඉල්ලීම ista kra දෙන්න teruwan saranaii සියලුම devi පිහිටයි 🙏🙏🙏🌻🌻🌻🌻❤️❤️❤️

  • @ThushaniWathsala-qd5yr
    @ThushaniWathsala-qd5yr หลายเดือนก่อน +1

    ❤❤❤😊