ආදරය ලබා ගන්න බලගතු කෙමක් / A powerful way to get love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #Love #dream #wishes
    ආදරය ලබාගන්න බලගතු කෙමක්

ความคิดเห็น • 1.5K

  • @DinethDenuka-rk7qq
    @DinethDenuka-rk7qq 9 หลายเดือนก่อน +165

    අනෙ මිස් මට මෙ දේ හරි ගියා ස්තුති මිස්ට ❤

    • @chubbyboy8602
      @chubbyboy8602 9 หลายเดือนก่อน +8

      ආනෙ ඇත්ත කියන්න මේක හරි ගියාද?මගෙ ආදරෙ මාව දාලා ගියා එයාව ගෙන්න ගන්න ඕනෙ

    • @kaveeshafernando1987
      @kaveeshafernando1987 9 หลายเดือนก่อน +2

      Sathutin inna ❤️

    • @neverlost88
      @neverlost88 8 หลายเดือนก่อน +1

      ඔව් මේක හරි..

    • @user-ws5gt7te6p
      @user-ws5gt7te6p 8 หลายเดือนก่อน +1

      රට ඉන්න කෙනෙක් කොහොමද මේක කරන්නේ කියන්නකෝ

    • @ChathuRajapaksha-bu1ol
      @ChathuRajapaksha-bu1ol 7 หลายเดือนก่อน +2

      උයන්න ගන්න කුරුදු නේද මේකට පාවිච්චි කරන්නේ

  • @manjujaya2457
    @manjujaya2457 5 หลายเดือนก่อน +114

    මට හැමෝම ආශිර්වාද කරන්න මං ආදරය කරපු කෙනා මාව දාලා යන්න හදනවා.මගෙ හිත හදාගන්න බෑ.මට එයාව ඕනි මගේ ආදරය ලැබෙන්න කියලා.ඔයාලාට ගොඩක් පිං.මිස්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් බොහෝම ස්තුතියි ❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @srimalistore6602
      @srimalistore6602 4 หลายเดือนก่อน +2

      සුවපත් වේවා බුදුසරනයි

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 4 หลายเดือนก่อน

      Ane eyawa labewa oyata

    • @sudunona7336
      @sudunona7336 4 หลายเดือนก่อน +2

      Nila kada kada da ganne

    • @diyodiyoni1440
      @diyodiyoni1440 4 หลายเดือนก่อน +1

      Apita lebena deyak nam
      Apita lebenawa .duk wenna EPA .muhude eka maluwada inne .sathuthin inna .b.s

    • @SamadhiNarthna
      @SamadhiNarthna 3 หลายเดือนก่อน +2

      ඔයාගෙ ආදරේ හැමදාම ඔයා ලග තියෙයි 🥰💕💗

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +185

    මිස් ගේ මේ කෙමෙන් ආදරය අහිමි සියලුම දෙනාගේ දුක නැතිවී ආදරය හිමිවේවා.තෙරුවන් සරණයි 🙏 ඔබ සැමටම මිස්ට ස්තුතියි නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් මිස්ට ලැබේවා 🙏 🌹 ❤

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +41

    අනේ මගේ දුක වේදනාව මේ ක්‍රමයෙන් නැති උනොත් එයා නැවත මාළඟට ආවොත් ඔබ තුමියට ගොඩක් පින්. ඒත් කුරුදු කෑල්ලෙ නම ලියන එක තමයි ප්‍රශ්නය

    • @SunandaSamarakumara
      @SunandaSamarakumara 19 วันที่ผ่านมา

      එක ලියන එක අනිවාර්ය නෙ

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 ปีที่แล้ว +34

    ඔබ තුම්යට ගොඩාක් පිං.🙏 ඔයා කියලා දෙන දෙවල් ඔක්කොම ඇත්ත.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න.🙏🙏

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තූතියි හිත් සුවපත් කරන්න ඔබ තුමී කරන මේ දේවල් වලට.ඔබ තුමීගේ ගුරුතුමා ටත් පින් අයිති වේවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤❤❤❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @chamaliperera424
    @chamaliperera424 10 หลายเดือนก่อน +13

    ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් දානවට අපි මේ වගේන් ගොඩක් දැනුවත් වෙනවා ඔයාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +20

    බොහොමත් ස්තුති ඔබතුමියට දුකින් තැවෙන හැමෝටම යහපතක් වේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබේවා ආයුෂ බොහෝ වේවා ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🧡🧡🧡🧡❤️❤️❤️

  • @SadaliSamathka-jj5wz
    @SadaliSamathka-jj5wz 7 หลายเดือนก่อน +50

    මම ආදරේ කරන කෙනා මාව දාලා යන්න හදනවා එ වෙලාවේ මට මේක හම්බුනා ට විශ්වයට ස්තූතිය ❤❤❤

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 2 ปีที่แล้ว +161

    ඔයා මේක කියල දුන්නා ලස්සනට. කරලා බලන්නම හිතෙනවා , ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤❤️හිමි වූ දෙ අහිමි වුණාට පස්සේ දැනෙන වේදනාව
    දන්නෙ එ විඳපු අය විතරමයි 😥😘

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว +3

      @@kanchanapethiyagodaslt.v.1041 අනේ ගොඩක්ම ස්තූතියි මගේ කාරණාවට රිප්ලයි කරපු එකට මම බලාගෙන ඉන්නව මිස් අප්‍රේල් වල මම ලංකාවට යන්න ඉන්නේ ඊට කලින් මේ දෙගොල්ල එකමුතු වෙලා ඉන්නවනම් මගේ අවුරුද්ද එක තමා මිස් තෙරුවන් සරණයි

    • @sudusudu4831
      @sudusudu4831 2 ปีที่แล้ว

      Mona maglakda oya kiyanne asarthaka wenawa kiyalane kaiwaruwa nawaththala awasyade vitharak kiyanna

    • @englishwithhans5336
      @englishwithhans5336 2 ปีที่แล้ว

      ඔයාට හරි ගියාද

    • @nuwanmaduranga6487
      @nuwanmaduranga6487 2 ปีที่แล้ว

      @@englishwithhans5336 inboks

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว +26

    ඔබ තුමියට ගොඩක් පිං වේදනා විදින දහසක් සිත් නිවි සැනසීමක්ම ලැබේවා . තමන් පතන නිර්මල ආදරේ මටත් සැමදෙනාටත් ලැබේවා...🙏🙏

    • @cat.m8873
      @cat.m8873 ปีที่แล้ว

      Godak pin mis

    • @susilaperera5455
      @susilaperera5455 ปีที่แล้ว

      මිස් ඔයාගේ නම්බර් ය දාන්න

    • @inokanimali7770
      @inokanimali7770 ปีที่แล้ว

      @@cat.m8873 mis number ekak dendako

  • @nu7572
    @nu7572 4 หลายเดือนก่อน +7

    ඇත්තටම හොද දෙයක් ඔබතුමිය මෙක අනෙක් අයට කියන්න හිතපු එකම පින්වත් සිතුවිල්ලක් ,නැත්නම් ගොඩක් අය සල්ලි වියදම් කරගෙන සමහර අය පස්සෙ ගිහින් තවත් නාස්ති වෙනව රැවටිලා

  • @lakshikajeewani4035
    @lakshikajeewani4035 ปีที่แล้ว +27

    ඔබතුමිට ගොඩක් පිං. තවත් අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙවා.. 🙏🙏🙏
    දීර්ඝායු වේවා.. ❤️

  • @sriyanimallika105
    @sriyanimallika105 ปีที่แล้ว +71

    ඔබ තුමියට ගොඩක් පිං අැත්තටම අාදරේ ලගදි මිනිස්සු ගොඩක් අසරනයි අාදරේ කරද්දි සමිමත අසමිමත ඔය දෙකම තියනව එ්ත් එතනදි අපි වැරදිද කියන්න තේරෙන්නෙ නෑ එ්ත් අපි කවිරුත් කැමති අාදරේ දැනුන තැන නතර වෙන්න මමත් මෙික කරනව මගේ වැඩෙත් සාර්තක වෙන්න ඔින දෙවි පිහිටෙන්🙏🙏🙏

    • @NamalKumara-kf4sx
      @NamalKumara-kf4sx 11 หลายเดือนก่อน +1

      Matath tiynw haby sammath na eth karnw blnn

  • @madukanilushi3123
    @madukanilushi3123 4 หลายเดือนก่อน +5

    අහිමි වෙච්ච ආදරය නැවතත් හැමෝටම ලැබේවා ඔබතුමියටත් ගොඩක් පින් විශ්වයට ස්තූතියි

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 3 หลายเดือนก่อน +3

    විශ්ව මෑණියනි බොහොම ස්තුතියි❤️ ,අවංක ආදරයක් හැමෝටම ලැබේවා ,හැමෝටම සතුට ලැබෙන්න ඕන ❤️🙏

  • @kamalsenarath9341
    @kamalsenarath9341 2 ปีที่แล้ว +16

    ගුරු මෑණියනේ මම කළදේ අද උදේ කැළණිගඟට පාවෙන්න දැම්මා එය ටික දුරකට පාවී ගොසින් යටට ගිලි ගියා ..මගේ වියායාමය ඉතාසාර්තක වේවායි ප්‍රර්තන කරමින් ඔබතුමියටත් ඔබතුයගේ ගුරුබවතුනටද ස්තූතිකරමි පාර්තනය සිදු කලා ස්තූතියි ඔබතුමියට...

    • @neeliyashehani5341
      @neeliyashehani5341 2 ปีที่แล้ว

      Oyata hari giyada

    • @Startpixie12
      @Startpixie12 2 ปีที่แล้ว +1

      Oyata hari giyada

    • @nilanthi4377
      @nilanthi4377 2 ปีที่แล้ว +1

      m.th-cam.com/video/PZhartVu8Yc/w-d-xo.html
      මම ඔය හැම එකෙට්ටම රැවටුනා අපි රට ඇවිත් වලන් හොදලා රැවටුනා මෙන්න මේ ලිංක් එකෙ ඉන්න කෙනා මට ඇත්තටම පිහිට උනා හොරුන්ට අහුවෙන්න එපා

    • @pasindumadushan4392
      @pasindumadushan4392 2 ปีที่แล้ว

      හරි ගියාද මේක

    • @dskt536
      @dskt536 2 ปีที่แล้ว +1

      මේක හරි ගියාද

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 9 หลายเดือนก่อน +7

    මගේ දුවගෙ අම්මා මගෙන් ගොඩක් දුර ගිහින්, ඒ මගේ හුස්ම ටික. මේකත් කරල බලන්නම් මිස්ට ගොඩක් පින්. 🙏 මම වගේ අසරණ උන හැම ගෙනෙක්ගෙම හිත් විශ්ව ශක්තියේ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @user-xi8sp5mx2f
      @user-xi8sp5mx2f 7 หลายเดือนก่อน

      ඔයාට මේ කෙම හරි ගියද

    • @nissankagunarathna4871
      @nissankagunarathna4871 5 วันที่ผ่านมา

      ඔයා මේක කලාද හරි ගියාද

  • @madugamage5803
    @madugamage5803 2 ปีที่แล้ว +34

    ඔබ තුමියට බොහෝම ස්තුතියි ...මේ වගේ දේවල් කියලා දීලා දුකින් වේදනාවෙන් ජීවත් වෙන අයට සහනයක් ලබා දෙනවාට.....ඒ වගේම කමන්ට් කියෙව්වම....හිතෙනවා වීඩියෝ එක ස්කිප් කරලා බලලද කියලා එතුමියගේ වටිනා කාලය අපි වෙනුවෙන් වියදම් කරලා ලබාදෙන මේ සේවාව අගය කරමු..

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් හැම ප්‍රශ්නයකටම උත්තර කියල තියෙනවා

    • @mithtilakumari7038
      @mithtilakumari7038 2 ปีที่แล้ว

      Dawas

    • @mithtilakumari7038
      @mithtilakumari7038 2 ปีที่แล้ว

      Dawas hatenma banna deriunot

    • @nilanthi4377
      @nilanthi4377 2 ปีที่แล้ว

      m.th-cam.com/video/PZhartVu8Yc/w-d-xo.html
      මම ඔය හැම එකෙට්ටම රැවටුනා අපි රට ඇවිත් වලන් හොදලා රැවටුනා මෙන්න මේ ලිංක් එකෙ ඉන්න කෙනා මට ඇත්තටම පිහිට උනා හොරුන්ට අහුවෙන්න එපා

  • @sindujakwt3305
    @sindujakwt3305 2 ปีที่แล้ว +10

    ඉස්තුතියි මිස් අනිවාර්යයෙන් මම මේ දේ කරනවා ලොකු විෂ්වාසයෙන්

  • @amilapradeep357
    @amilapradeep357 หลายเดือนก่อน +2

    පියන්ති මානෙල්ව මට ලබාදුන් විශ්වයට ස්තූති. 🙏
    ඔබ තුමියටත් ස්තූති. 🙏

  • @slvideo7936
    @slvideo7936 2 ปีที่แล้ว +28

    ඔබතුමිට ගොඩක් පින්.හමදාම තවත් කෙනෙක්ගේ සතුටවෙනුවෙන් යමක් කරනවා .බුදු සරනයි .දිර්ග ආයුශ වෙවා .....

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      බුදු සරනයි

    • @dilraja8374
      @dilraja8374 2 ปีที่แล้ว

      Miss podi nuulak kamk nadda

    • @businessbuildersbusiness5158
      @businessbuildersbusiness5158 2 ปีที่แล้ว

      කෙම් කරන තොට කෙමි කිහිපයක් එකවර කරාට කමක් නැද්ද? උදා: බුලත් කොගය සහ කුරුදු පොතු කෙමි දෙදකම එකනර කලාට කමක් නැද්ද?

    • @chandanirajapaksha2065
      @chandanirajapaksha2065 ปีที่แล้ว +2

      Ana mis kiiyannawada 77wathawak nama kiiyanna onada

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +10

    මේ අහන හැම ප්‍රශ්නෙටම පිලිතුරු කමෙන්ට් රිප්ලයි වල තියෙනවා .කහ දියර නැත්නම් කහ නූල් බෝලයක් ගන්න කිසිම වෙලාවක නූල කඩන්නෙ නෑ නූල් බෝලෙ එහෙමම තියන්න .ගලාගෙන යන වතුර නැත්නම් වතුර භාජනයකට දාල සතියක් තියල විසි කරන්න .අවසානෙදිත් නූල කඩන්න එපා .එහෙමම තියන්න .වෙලාව ඕනෑම දවසක උදෑසන අවදි වූ වෙලාවයි .

    • @niroshalasanthi2222
      @niroshalasanthi2222 2 ปีที่แล้ว +1

      මිස් දවස් 7 ඉවර වෙලා නූල කඩන්නේ නැතුව එහෙම්මම වතුරට දානවද

    • @shashisamaranayaka2246
      @shashisamaranayaka2246 2 ปีที่แล้ว

      මිස් මේක එකට ජීවත් වෙන අඹු සැමියන්ට උනත් කරන්න පුලුවන්ද .

  • @piumipiumi3183
    @piumipiumi3183 2 ปีที่แล้ว +23

    මේවගේ කෙම්ක්‍රම යක් කියන්න කො මැඩම් දරුවන් නැති අයට දරුවන් ලැබෙන්න.ඔබතුමියට ගොඩක් ස්තූති මේවගේ දේවල් අපිට ලබාදෙනවට.🙏🙏🙏

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 ปีที่แล้ว

      Oya balanna nadi reading ganna

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 9 หลายเดือนก่อน

      රුවන්වැලි සෑය ට බාර වෙන්න

  • @nilushadil1234
    @nilushadil1234 ปีที่แล้ว +35

    ගොඩාක් පිං ඔබතුමියට ...🙏ගුරුතුමාටත් පිං .🙏🙏හරියටම.හරි ....මේක හරි ගියා..👍👍👍👍

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      එහෙම කුරුදු කැලි කොහෙනද හොයන්නෙ රොල් කරන්න පුලුවන් 😔

    • @NamalKumara-kf4sx
      @NamalKumara-kf4sx 11 หลายเดือนก่อน

      Me kurudu kali khend sis gththe aye e nula kdnne nthuw khmd tiygnne m

    • @suddi3715
      @suddi3715 11 หลายเดือนก่อน

      @@NamalKumara-kf4sxme okkoma boru appa pissu.apita.oyt kurudu kellak ganna wenne kurudu kadawal wala pekat karapuwa tiyenawa ewala oi rol una kurudu thamai tinne

    • @NamalKumara-kf4sx
      @NamalKumara-kf4sx 11 หลายเดือนก่อน

      Ha oi thnk u kiwt oi

    • @suddi3715
      @suddi3715 11 หลายเดือนก่อน

      @@NamalKumara-kf4sx සතොසෙන් බලන්න.

  • @kaveeshapramodani1947
    @kaveeshapramodani1947 ปีที่แล้ว +12

    ඔබ තුමිය වගේ හිත හොද කවුරුත් මේ ලොකේ තවත් නැතිව ඇති.. ඔබ තුමියට කවදාවත් වරදින්නේ නෑ.. බුදු සරනයි❤❤

  • @kumudinijayasundara7848
    @kumudinijayasundara7848 2 ปีที่แล้ว +10

    ගොඩක් පිං. ඔබ තුමියට. මට අවශ්‍ය දෙයක් අවශ්‍ය වෙලාවට කියලා දුන්නට.

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 8 หลายเดือนก่อน +2

    Thank you mis mn e karamaya karanwa aniwaren මාගේ අවංක මිනිස්සුන්ට මට ලැබුනා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🦋🦋🦋🦋

  • @user-gs8pd7bi1w
    @user-gs8pd7bi1w 11 หลายเดือนก่อน +6

    🙏ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏ස්තුතියි විශ්වයට 🙏❤️

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +27

    ගොඩාක් ස්තුති .ඔබ තුමියට ගුරුවරුන් ට.ගොඩාක් පින්.මෙය සාර්ථක ක්‍රමයක් 🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  ปีที่แล้ว +3

      බෙහෙවින්ම ස්තුතියි

    • @rinosharino8837
      @rinosharino8837 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 ගලාගෙන යන වතුරක් නැත්තම් ඒ කියන්නෙ ගඝක් නැත්තම්

    • @nadeeshamadurangani4095
      @nadeeshamadurangani4095 ปีที่แล้ว +1

      Sththi

    • @tharangasuraweera8796
      @tharangasuraweera8796 ปีที่แล้ว +1

      oyat wathurata dala kochchara kalayakinda prathipala lebune.mage dawas 7iyen iwarai iye man eyawa dekka eth wenada widihata wath man diha nobala giya.man meka karaddi deparak withara kaha karapu nula iwara wela thawa nulakin ethuwa.ekai man ahnne.

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 ปีที่แล้ว

      @@tharangasuraweera8796 මේක බොරු .මගේ දේ ඉශ්ට උනේ නෑ අනේ .මේවා ඔක්කොම මානසික වියාදි.

  • @sujathakumari425
    @sujathakumari425 11 หลายเดือนก่อน +7

    විශ්වමාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි මිස් ..මට අවශ්‍ය ම වෙලාවක මේදේ කියලා දුන්නට ...කරලා කියන්නම් අනිවාර්යයෙන් ප්‍රතිඵල ...

    • @tharangasuraweera8796
      @tharangasuraweera8796 ปีที่แล้ว

      oyata prathipala kohomada

    • @chandaninarasinghe8748
      @chandaninarasinghe8748 3 หลายเดือนก่อน

      ​@@tharangasuraweera8796අනෙ ම්ස් මම අද උදේ ඉස්සෙල්ලා ම පටන් ගත්තේ මම නුල කැඩුව හෙට අයේ අලුතෙන් පටන් ගත්තා ට කමක් නැති ද මම මේ වෙලා වේ ගොඩක් දුකෙන් ඉන්නෙ ,,මට උපදෙසයක් දෙන්න ,ඔබ තුම්‍ යටත් ,,,ගුරු තුමාට ත් අනෙ ක වාරයක් පින්

  • @kumarisandya8745
    @kumarisandya8745 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි! ඔබ තුමියට

  • @dammikajiwanthi4608
    @dammikajiwanthi4608 ปีที่แล้ว +12

    අපි අකමැති පිරිමි ලමයෙක් හො ගැහැනු ලමයෙක් හොයාගෙන ඉන්න ඒවට ව්සදුමක් කියන්නකො බොහොම පින් ඔබ තුමියට

  • @harshanicharika5439
    @harshanicharika5439 ปีที่แล้ว +13

    අනේ ඔබ තුමියට ගොඩාක් පින්... ඔබ තුමියටත්, ඔබ තුමියට මේ දේවල් අසරණ මිනිසුන් උදෙසා කියලා දෙන්න අවස්ථාව දීපු ඒ ගුරුන්නාන්සේටත් විශ්වයෙන් ලැබෙන විශ්ව බල ශක්තින් නොඅඩුව ලැබෙනවා ඒකාන්තයි!!!!🙏🙏🙏 ඔබ තුමියගෙන් යමක් ඉල්ලනවා මම.... මමත් දරුවෝ දෙන්නෙක් එක්ක අසරණ වෙලා ඉන්නේ ආදරේ නිසා..... දැන් මම ඉන්නේ විදෙස් ගතවයි.... ඉතින් මට ගලාගෙන යන ජලය නැහැ.... අනේ පින් සිදු වෙයි ඔබ තුමියට 🙏🙏🙏🙏ඒකටත් විසදුමක් ඕන

  • @mariettamoises3852
    @mariettamoises3852 ปีที่แล้ว +2

    Ani missta bohoma isstuthi me dewall apita kiyala denawata man godakk viswasa karanawa e hama dayakkma budu saranai

  • @wimalaranjani946
    @wimalaranjani946 10 หลายเดือนก่อน +2

    Thankyou so much vishwa mathawani

  • @sujathakumari425
    @sujathakumari425 11 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +15

    අනේ මගේ ආදරෙත් මේ වෙද්දි මගෙන් ඈත් වෙන තැනට ප්ත් වෙලා මට පිහිටක් වෙන්න..ඔබ තුමියට පිං සිද්ද වෙනවා..🙏❤️

    • @disanayakarois7666
      @disanayakarois7666 5 หลายเดือนก่อน

      ana maga adare ahimi wana tanata avit 😢maka hare giyot oba tumiyata pinsedda wanawa

  • @kaveeshafernando1987
    @kaveeshafernando1987 9 หลายเดือนก่อน +9

    ඕනම වෙලාවෙ දැක්කෙ 🥺🙏❤️ පිං ඔබතුමියට

  • @ranudigehansa9569
    @ranudigehansa9569 ปีที่แล้ว +14

    අනේ ඔබතුමියට පුලුවන් නම් ගෙදර අයව අපේ සම්බන්දේට කැමති කරව ගන්න කෙමක් කියලා දෙන්නකෝ...ගොඩක් පින්🙏😔😔

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +15

    මන් ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. මට මුලු ලෝකෙම ආදරේ ලැබෙනවා .මගේ හිත හොදයි. අවංකයි . විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 අධ්‍යත්මීය ගුණ වගාව තුලින් නිර්මාංශික වෙලා ඉන්නවා ඒකෙන් මට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය බෙදන නිසා මට ලැබෙනවා .විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ ලාට ස්තුතියි 🙏 🌹 ❤ මිස්ට නොඅඩුව ආදරය කරුණාව දයාව ලැබේවා 🙏

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 ปีที่แล้ว +1

      Goooooooooood oya

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      @@sisiraabeyratne6874 ඔබට ස්තුතියි 🙏

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 ปีที่แล้ว

      @@chandimabandara2138 oyata suba nawa wasarak wewa 2023.

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      @@sisiraabeyratne6874 ජීවිතේ සතුටින් සාමයෙන් සෙනෙහසින් ඉන්න ලැබේවා 🙏 🌹 ❤ සියලුම යහපත් බලාපොරොත්තු 2023 පමණක් නොව ජීවිත කාලයටම ඉටුවේවා 🙏 ඉටුවෙනවා ආශිර්වාද කරමි.🙏

  • @deepikavithanage7815
    @deepikavithanage7815 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ම්ස් අද ඇහුවෙ මම මගෙ මහත්තයා නොවූනත් මම එයාට ගොඩක් ආදරෙයි එයා මා එක්ක කතා කරන්නෙ නෑ ඉන්නවා පොන් අන්සර් කරන්නෙ නෑ මගෙ බලාපොරොත්තු ව ඉෂ්ට සිද්ධ කර දෙන්න කියලා ආශිර්වාද කරන්න

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp 4 หลายเดือนก่อน

      Oyage kathawa thama matath thiyenne

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 5 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඔබ තුමියට . මට අවශ්‍ය දෙයක් අවශ්‍ය වෙලාවට කියලා දුන්නට ......❤️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 ปีที่แล้ว +26

    පිං සිදුවේවා මැතිණියනි.....ගුරු පියානන්ටත් පිං අනුමෝදන් වෙත්වා!!!

  • @rajapakshan9950
    @rajapakshan9950 ปีที่แล้ว +13

    අවන්ක කම මුනෙන් පෙනවා.ගොඩාක් පිං

  • @hansanidesilva4154
    @hansanidesilva4154 ปีที่แล้ว +1

    නුල් බෝලෙම එක පරම කහ දියරෙන් පොගවලා තියාගන්න පුළුවන්ද මිස්.නැත්තම් එදාට එදාට විතරමද කරන්න ඕනේ පලවෙනි වතාවට මම ඔබ තුමිය ගේ වැඩ සටහන් බැලුව මම ඉතා විශ්වාසයෙන් මේ දේ කරන්න පටන් ගන්නවා. මගේ ජීවිතේ ඒ දුරස් වුන එයාව නැවත ලබා ගන්න. ඇත්තටම සතුටුයි ඔබතුමියටත් ඒ ගුරුන්නාන්සේටත් ගොඩක් පින් 🙏 අනේක වාරයක් ස්තුතියි!!!❤

    • @dulaksha9280
      @dulaksha9280 หลายเดือนก่อน

      මෙක හරිගියාද මචන්

  • @user-nf7rr4ct9v
    @user-nf7rr4ct9v ปีที่แล้ว +1

    මම කුවෙට් සිට ඔබ තුමියගේ සියලුම videos මම බලනව.
    විශ්වයට ස්තූතියි

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මිස් ඔයාගේ video මම ගොඩක් බැලුවා ලඟදි තමා මම අහම්බෙන් දැක්කෙ මමත් සයිප්‍රස් රටේ වැඩ කරන්නේ අනේ මිස් මම ගොඩක් මානසිකව පීඩා විඳිනවා මගේ මේ පවුල් අතර තියෙන ප්‍රශ්නයක් නිසා පොඩි දේකට මගේ ළඟම ඥාති mage lokuma මගේ පවුලේ අය මගේ පවුලේ අය සමග අමනාප වෙලා දැනට අවුරුදු දෙකකට වැඩි ලොකු හේතුවක් නැහැ එයාලට එහෙම අමනාප වුණා කියලා ගානක් නැහැ නමුත් මට ඒක ගොඩක් හිතට වදයක් මම හැමදේම බුදුන් වැදලත් ප්‍රාර්ථනා කරන්නේ මේ අය එකමුතු කර දෙන්න කියලා මොකද අපි pu එකටම හිටිය පොඩි කාලේ ඉඳලා හැදුන වැඩුන අය මගේ අම්මයි නැන්දයි කියන්නේ සහෝදරයෝ වගේ හිටියේ ඒත් දැන් කතාබහ කරන්නැහැ ඉතින් මිස් මගේ නංගිත් ටිකක් තද හිතක් තියෙන කෙනෙක් මිස්ටර් පුළුවන්ද මේ වෙනුවෙන් ඉගෙනගෙන තියෙන දේවල් වලින් මට මේ පවුල් දෙක එකමුතු කරගන්න හොඳ දෙයක් කියල දෙන්න මිස් එහෙම කරන්න පුළුවන් නම් ලොකු පිනක් මොකද මම මෙහේ වැඩකරාට හිත එකලාසයක් නැහැ මේ කොල්ලන්ගෙ මේ අමනාපකම් එන්න එන්න වැඩි වෙනවා එහෙම දෙයක් පුළුවන් නම් කියලා දෙන්න මිස් ගොඩාක් පින් ඇත්තටම තෙරුවන් සරණයි මිස්ටර් කතා කරන්න නම්බරයක් තියනවනම් කැමතිනම් දෙන්න

  • @niwarthananetminini2430
    @niwarthananetminini2430 2 ปีที่แล้ว +5

    මේක හරියටම කලොත් අනිවාර්යයෙන්ම හරි යනවද මැතිණියනි 😌

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +10

    මම් කියලා දුන්න දේවල් කරපු කෙනෙක් නෙවේ ඒත් කැමති ඒවට ඔබතුමි ඉතා හොද කෙනෙක් බව නම් කතාවෙන්ම පෙනවා

  • @sanithvihaga8285
    @sanithvihaga8285 2 ปีที่แล้ว +4

    ඔබතුමාට වැඩි වැඩියෙන් පින් ගුරුතුමියනි...

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤❤

  • @user-bx4jh1kx9v
    @user-bx4jh1kx9v 9 หลายเดือนก่อน +3

    අනේ මගේ ආදරෙත් මේ දවස් වල ටිකෙන් ටික ඈත් වෙනවා.මම පිටරට ඉන්නේ..අනේ මට එයාව ආයේ හිටිය විදියට මට ආදරෙන් ඉන්න පිහිට වෙන්න..🙏🙏

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මිස්..❤

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +11

    ගොඩාක් පින් ඔබතුමියට ගුරුවරුන්නාන්සේටත් ගොඩාක් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @inokarasadari4334
      @inokarasadari4334 ปีที่แล้ว

      මිස් මට නොමිමරය දෙන්න කෝ

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@inokarasadari4334
      ලැබුණොත් මටත් දෙන්න !! Thanks

  • @nimeshakoongahagedara5338
    @nimeshakoongahagedara5338 ปีที่แล้ว +5

    රට ඉන්න කෙනෙකුට ගලාගෙන යන වතුරක් නෑ නේ ම්ස්.ඒ වෙනුවෙන් කල හැකි දේ කුමක්ද.ස්තුතියි❤

  • @dilsharamadubhashini7510
    @dilsharamadubhashini7510 2 หลายเดือนก่อน

    මම පන මෙන් අදරෙ කරපු කෙනා මාගෙන් ඇත්වෙලා .මට මෙ දෙ කරන්න බැ . ඔයාට ගොඩක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙන්නවට .මන් ලන්කාවට ගිහින් කරනවා . මිස්ට බුදු සරනයි ❤

  • @PriyanthiGamage-ct7cn
    @PriyanthiGamage-ct7cn หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩාක් පින්..

  • @ishara4162
    @ishara4162 2 ปีที่แล้ว +15

    අනේ මිස් නරක දේවල් හිතට එන එකෙන් හිත ආරක්ශා කර ගන්න විදියක් දන්නවා නම් කියලා දෙන්න.ගොඩාක් පින්😒🥺

    • @padminikarunarathna6107
      @padminikarunarathna6107 2 ปีที่แล้ว

      මිස් බුල්ත් කොල කෙම කරා ඉතුරු රොඩු අලු වතුරක් නත්නම් කොහොමඩ ඩන්නෙ

  • @nilakshiamarasinghe6236
    @nilakshiamarasinghe6236 2 ปีที่แล้ว +5

    Ane miss oyata godak sthuti.ewagema missth meya laba dun gurunnanseth godak pin.hemogema pethum ituwewa budusaranai

  • @ayomichathurangani3491
    @ayomichathurangani3491 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩාක් ම ස්තුතිය .බොහොම පින්.

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 18 วันที่ผ่านมา

    මාත් ලංකාවට ගියාම කරනවා මෙහෙ ගලාගෙන යන වස්තුරක් නැහැනේ මිස්ට ගොඩක් පිං 🙏🙏🙏❤️

  • @kaveesha3914
    @kaveesha3914 10 หลายเดือนก่อน +3

    මිස් ,ඒක ගලාගෙන යන වතුරකට දැම්මට පස්සෙ වෙන කාට හරි හම්බ උනොත් ප්‍රශ්නයක් වෙන් නැද්ද

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +2

    ඔබ එතුමියගේ ආදරණීය කැදැල්ල දිනෙන් දින සතුටට පත් වෙනවා..

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 2 หลายเดือนก่อน +2

    මිස් මේක මුලින්ම කරන දවසේ කරන්න ඕන උදේ පාන්දරමද නැත්තම් ඕන වෙලාවක් මුලින්ම කරන්න පුලුවන්ද

  • @madukanilushi3123
    @madukanilushi3123 3 หลายเดือนก่อน

    ආදරය අහිමි වෙච්ච හැමෝටම ඒ ආදරය නැවත ලැබේවා.. ඔබ ඉටුකරන මේ සේවයට ඔබටත් දීර්ඝායුෂ ලැබේවා

  • @ItzMeRashiiii
    @ItzMeRashiiii ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි...!❤️🙏🙏🙏

    • @brenkadessa7018
      @brenkadessa7018 ปีที่แล้ว

      මම ඉන්නේ රට කොහොමද වතුරට දාන්නේ

  • @Short.ytube.
    @Short.ytube. 2 ปีที่แล้ว +8

    මිස් මං යාලු වෙච්ච කෙනා එයාගේ තාත්තා අකමැති නිසා දැන් වෙන් වෙලා ඉන්නේ කතා බහ කරනවා ඒත්.ප්‍රශ්නේ තාත්තාගේ අකමැත්ත.ඒකට කරන්න දෙයක් කියලා දෙන්න පුළුවන්ද තාත්තාම වෙනස් වෙලා කැමති වෙලා අපිට එකතු වෙන්න අවසර දෙන විදිහට

    • @savijayasekara8766
      @savijayasekara8766 6 หลายเดือนก่อน +1

      අනෙ මිස් මට ත් ඉක්මනට පිළිතුර ක් අවශ්‍යයි 🤗😊

  • @user-ou9gx2ry1x
    @user-ou9gx2ry1x ปีที่แล้ว +1

    මිස් මම මේක කරන ගමන්.මට ව්ස්වාසයි මට ඉටුවෙනවා කියලා අනිවාර්යයෙන් .මම දැන් අහන්න යන්නෙ මිස් මේක කරන ගමන් තවත් ක්‍රම කලාට කමක් නැද්ද කියලා..සතුට ලබා දෙන ඔබතුමියටත් ව්ස්වයටත් ස්තුතියි

    • @user-ou9gx2ry1x
      @user-ou9gx2ry1x ปีที่แล้ว

      දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද එක දෙයක් කරන ගමන් ඉන්න කොට තවත් එකක්.කලාට කමක් නැද්ද..උත්තර දෙන්න.🙏.ස්තුතියි ව්ස්වයට

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  ปีที่แล้ว +2

      කමක් නෑ කරන්න

    • @user-ou9gx2ry1x
      @user-ou9gx2ry1x ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි ඔබට.බුදුසරණයි

  • @yashodhamax8680
    @yashodhamax8680 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩාක් පින්...මට මගේ ආදරේ ආයෙම ලබා දෙන්න please මන් ඔබ තුමියගෙ video එකක් බැලුවා ..clouds method එක ..ඒ දේ කරාට පස්සෙ මගේ අකිල මාව unblock කරා ..ඒත් මගේ කිසිම වැරැද්දක් නැතුව ආයෙම block කරලා...please විශ්ව මාතාවනී මගේ අකිල ආයෙම මාව unblock කරන්න 😭😭😭😭🙏🙏🙏🙏

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว +7

    Aney දුව ඔයාගෙ kata hada ehuwath ethi.siriyawantha මුහුණ .mata අවශ්‍ය නැති වුණත් mama හරිම ආදරයෙන් .

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      ස්තුතියි ආදරණීය ආන්ටී

    • @rajithavidanage3521
      @rajithavidanage3521 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 miss palaweni sarem radawan nul boleth ekkamda dwas hathama kotte lagath thiyala iwara una dawasata nul boleth ekkamda wathurakata danne ane pin sidda wei miss ea tikath kiyana pahadili na

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +4

    ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct หลายเดือนก่อน

    ස්තුතියි සදාදරණීය විශ්ව මාතාවට ස්තුතියි ✨ ස්තුතියි ✨ ස්තුතියි ✨ ස්තුතියි ✨ ස්තුතියි ✨

  • @maheshudayashantha3063
    @maheshudayashantha3063 5 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට නමෝ නමෝ නමස්කාර් 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @vijayarani4613
    @vijayarani4613 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුම්යට

  • @vishmaya9394
    @vishmaya9394 ปีที่แล้ว +2

    ඔබතු මිය කියලා දෙන දේවල් ඇත්ත ස්තුති .... 🙏🙏🙏🙏🙏

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි මට එයාව ලබා දුන්නා ට...අනේක වාරයක් ස්තුතියි

  • @rainrain751
    @rainrain751 2 ปีที่แล้ว +22

    ඒත් විදේශ ගතව සිටින අයට ගලා බසින තැනක් නැහැනෙ 😥 බුදු සරණයි ❤️

  • @ajealajeal1167
    @ajealajeal1167 2 ปีที่แล้ว +6

    ඔබතුමියට ගොඩක් පින්

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      බුදු සරනයි

    • @wasanabridalartmiracle528
      @wasanabridalartmiracle528 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 දවස් හතට නූල් කෑලි හතක් ගන්නවද

    • @AsankaMusic20
      @AsankaMusic20 4 หลายเดือนก่อน

      මිස් නූල් කොහොමද ගන්නෙ රෙදි මහන ලොකු නූලෙන් කරාට කමක් නෑද්ද

    • @HasenPulsara-t4r
      @HasenPulsara-t4r หลายเดือนก่อน

      ​@@kanchanapethiyagodaslt.v.1041ම්ස් ඔයා සම්බන්ද කර ගන්න ව්දිහක් කියන්න

    • @HasenPulsara-t4r
      @HasenPulsara-t4r หลายเดือนก่อน

      ​@@wasanabridalartmiracle528මට අසායි ඔයා වාසි කර ගන්න

  • @chamodimalshani926
    @chamodimalshani926 10 หลายเดือนก่อน +2

    එයා මාව දාලා ගිහින් දැන් මාස 3ක් වෙනවා..ඒත් එයාගේ නම දාලා මගේ සැමියා බවට පත් කරපු විශ්වයට ස්තූති කියලා ලිව්වට කමක් නැද්ද අම්මා

  • @chathurikasajeewaniperera7012
    @chathurikasajeewaniperera7012 หลายเดือนก่อน

    අනේ මිස්,,, 🍀කුරුලෑ නැති කරගන්න, ලස්සන වෙන්න හොද කෙමක් අපිට කියල දෙන්නකො❤🙏🙏🙏

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින්

  • @kristopherdion
    @kristopherdion 2 ปีที่แล้ว +10

    කෙසෙ වෙතත් ඔබ ගුනංග කෙනෙක් .දෙව රැකවරණය ලැබේවා

  • @NadeeraNadeera-ez8fw
    @NadeeraNadeera-ez8fw 4 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩක් පින් කරලා දුන්න කියලා දුන්නට

  • @user-gv1cs1et3v
    @user-gv1cs1et3v หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම පිං මේක දවසකට කීප වතාවක්ම කරත් කමන් නැද්ද දින හතක් යනකම්

  • @sulakshanasathsaranijayaso2910
    @sulakshanasathsaranijayaso2910 2 ปีที่แล้ว +11

    මිස් ඔබ තුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි .🙏🙏🙏🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මිස් නයට දීපු මුදල් ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියනවා නම් කියලා දෙන්නකො ගොඩක් පිං

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් කියල දෙන්නම්

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 බොහොම ස්තුතියි මිස් තෙරුවන් සරණයි

    • @nilanthi4377
      @nilanthi4377 2 ปีที่แล้ว +1

      m.th-cam.com/video/PZhartVu8Yc/w-d-xo.html
      මම ඔය හැම එකෙට්ටම රැවටුනා අපි රට ඇවිත් වලන් හොදලා රැවටුනා මෙන්න මේ ලිංක් එකෙ ඉන්න කෙනා මට ඇත්තටම පිහිට උනා හොරුන්ට අහුවෙන්න එපා

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว

      @@nilanthi4377 ok thak you

    • @asankasanjeeva8960
      @asankasanjeeva8960 2 ปีที่แล้ว

      @@nilanthi4377 කවුද

  • @YamunaHewagamage
    @YamunaHewagamage 17 วันที่ผ่านมา

    සියලු denatama විශ්වයේ පිහිට ලැබේවා ...wishwayata isthuthi වේවා

  • @nimashakawshalya6715
    @nimashakawshalya6715 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතිය..

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏🙏🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      බුදු සරනයි

    • @kumaremaritta7239
      @kumaremaritta7239 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 මට ඔබ තුමිගේ නො 1ගන්න පුළුවන් ද 🙏🙏

  • @maheshikalk8788
    @maheshikalk8788 ปีที่แล้ว +7

    විශ්වයට ස්තුතියි ගුරුතුමියට ගොඩාක් පිං🙏🙏🙏

  • @hemanthimadagamage1642
    @hemanthimadagamage1642 11 หลายเดือนก่อน +2

    God bless you.

  • @rashmikapathum3740
    @rashmikapathum3740 ปีที่แล้ว +2

    විශ්වයට ස්තූතියි...

  • @dulajisaumya4045
    @dulajisaumya4045 2 ปีที่แล้ว +13

    ඇත්තටම මටත් ඔනේ මන් ආදරේ කරන කෙනා මගේ වෙන්න මන් එයාට ආදරෙයි මට හිතේ තියෙන වේදනාව කියාගන්න කවුරුත් නෑ

    • @DIWINGSTON
      @DIWINGSTON 2 ปีที่แล้ว

      Oyage wade hari giyada

    • @disanayakadm7898
      @disanayakadm7898 2 ปีที่แล้ว +1

      Mona karath wedak ne apita adarayak tiyana kenak kawadawath dalayanna ne boru dewal karala monatada lankaraganna hithe sathutin inna dala giyapu unta penna

  • @dilraja8374
    @dilraja8374 2 ปีที่แล้ว +4

    Miss පළවෙනි නූලෙන් ගැටයක් daanna onada?

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 หลายเดือนก่อน +1

    ❤ඔබ තුමියගෙ නිහතමානී ගුනය අගය කරනවා, ❤

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 ปีที่แล้ว +1

    ස්තුතියි 🌹🙏...ඔබ තුමියට

  • @vidushakapriyashan3664
    @vidushakapriyashan3664 2 ปีที่แล้ว +14

    හැමෝගෙම ආදරේ ලැබෙිවා කියලා මෙික කරාට කමක් අනිත් අය ඉස්සරා මගේ අගේ නැති වෙනවා මැනියනි මෙි හරි යයිද එකට 🥺

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +2

      එහෙම බෑ මේක එක් අයෙක්ට විතරයි

    • @vidushakapriyashan3664
      @vidushakapriyashan3664 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 හැමෝම අතර ඡනප්‍රිය වෙන දෙයක් කරන්නකෝ මැනියනේ 🙏❤️

    • @madushanidilrukshika5477
      @madushanidilrukshika5477 5 หลายเดือนก่อน

      Adrayak denata nethi kenekuta meka කරන්න puluwnda mis?🙏❤️

  • @Sweety-qb6no
    @Sweety-qb6no 2 ปีที่แล้ว +4

    මිස් තව ප්‍රශ්නයක් තියෙනවා.
    7 වෙනි දවසෙ නූල අපි ඔතලා ඉවරවෙලා ඒක ගැටගහලද වතුරට දාන්න ඕනෙ..