එයා ඔයා ගැන හිතන්නෙ මොනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 276

  • @christeenlaity3201
    @christeenlaity3201 5 วันที่ผ่านมา +3

    අම්මො ඇත්තම ඇත්ත මම එහෙම
    තමයි හැමදේම ඇත්ත ස්තුති 🙏❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 13 วันที่ผ่านมา +17

    මම අංක හය, ඔබේ අනාවැකි හරියටම හරි..මම බොහොම ආදරණීයයි කියල කව්රුවත් තියා අපෙ අම්මත් කියනව..වයස් බේදයක් නැතිව බොහොම දෙනෙක් මගෙ මේ හැසිරීමට කැමතියි..ස්තූතියි...

  • @lakshikaprabodani5383
    @lakshikaprabodani5383 7 วันที่ผ่านมา +4

    අංක දෙක හරියට ම හරි මිස් මං අදත් එයාට කිවා 😔 එයා ගනන් ගන්නෙ නැ මිස්කියපු හැමදේම හරි මිස් ❤

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl 3 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි

  • @nalanishan4862
    @nalanishan4862 4 วันที่ผ่านมา +1

    අංක අට මම හිතුවේ ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤

  • @dinushalakmini1293
    @dinushalakmini1293 9 วันที่ผ่านมา +4

    අංක 5.මිස් කියනකතාව ඇත්ත.කතාවෙන් මිනිස්සු එක්ක සුහදවෙන්න මට පුංචිකාලෙ ඉදන්ම පුලුවන්

  • @omansrelanka5761
    @omansrelanka5761 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @Sadamali-o9z
    @Sadamali-o9z 13 วันที่ผ่านมา +6

    අංක 9 ඔබ තුමිය කියපු දේ හරියටම හරි ස්තූතියි

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 13 วันที่ผ่านมา +7

    File 4 .. හරියටම හරී.. ❤❤

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 5 วันที่ผ่านมา +1

    මිස් කිව්වා කතාව මගේ හිතට මාරම විදිහට දැනුනා (ටජ් මහල් ඕන නැහැ ඒ වුනාට හෙල්මට් එකේ ලොක් එක දැම්ම..)පුංචි දේවල්ලට කාන්තාවන් වන අපි කොයි තරම් සතුටු වෙනවද ... මමත් කැමති ඒ වගේ ආදරේකට

  • @KeshaniHansika-d4k
    @KeshaniHansika-d4k 13 วันที่ผ่านมา +3

    මාත් අංක 9.ඔබ කියූ දේවල් හරියටම හරි❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 12 วันที่ผ่านมา +2

    බොහෝමත්ම ස්තුතියි නංගි..නොදන්න බොහෝ දේ ඔයා අපට කියල දෙනවට 💖🦋💖

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 11 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබතුමියට ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @charithdilshan4039
    @charithdilshan4039 13 วันที่ผ่านมา +4

    මම අංක 9 ඔය මිස්ට ගොඩාක් ස්තුතියි ස්තූතියි විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි❤❤🙏🙏🙏

  • @sndhyapriyadarshani5122
    @sndhyapriyadarshani5122 9 วันที่ผ่านมา

    මම හිතුවෙත් අංක 9.ඔබතුමිය කියපු දේ හරියටම හරි.ගොඩක් ස්තුතියි.

  • @nisansalakumarage5458
    @nisansalakumarage5458 13 วันที่ผ่านมา +1

    හරියටම හරි.. මගේ වචන නිසා හිත් රිදවීමක් වෙලා ඉන්නේ...ගොඩාක් ස්තූතියි

  • @thilinanishad
    @thilinanishad 7 วันที่ผ่านมา

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @inokaino8506
    @inokaino8506 11 วันที่ผ่านมา +1

    Tks .mo.No.9...❤..oba atta kiwee..mo habaei..godak hithana කෙනෙක් .. .barima time ekaka කියනවා .. e arenna hama තිස්සේම ma ne ..ara moonata kiyana eka.

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns 12 วันที่ผ่านมา +1

    මම හිතුවේ අංක 9.මිස් කියපු හැමදේම ඇත්ත.මිස්ට ගොඩක් ස්තුතියි ❤

  • @seelapathiraja12
    @seelapathiraja12 13 วันที่ผ่านมา +2

    මම හේතුව අංක 9 හරියටම හරි ඔබ තුමිය ta බොහොම ස්තුතියි ❤❤❤

  • @sanduni21
    @sanduni21 11 วันที่ผ่านมา +4

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you miss ♥️✨

  • @nadeeshalakshani9008
    @nadeeshalakshani9008 13 วันที่ผ่านมา +2

    අංක 2 , හරියටම කිව්වා , ඔබ තුමියට ගොඩක් ස්තුතිය ❤️

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 13 วันที่ผ่านมา +2

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි❤❤❤❤❤

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 12 วันที่ผ่านมา +1

    ඉස්තුති ඔබතුමියට ❤තෙරුවන් සරනයි

  • @kumariraj1388
    @kumariraj1388 13 วันที่ผ่านมา +3

    මම අංක 9 හරියටම හරි ඔයාට ගොඩක් ස්තූතියි

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 13 วันที่ผ่านมา +1

    අංක 9 , සම්පුර්ණයෙන් නිවැරැදිය . ගොඩාක් ස්තුතියි ඔබට ❤🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 13 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @nirmalifernando7429
    @nirmalifernando7429 11 วันที่ผ่านมา +1

    අංක, 9, හරි. ඔබ කියන දේ හරියටම, හරි...😊

  • @RoshiniMadhushani
    @RoshiniMadhushani 3 วันที่ผ่านมา +1

    අංක 9 හරියටම හරි ❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 12 วันที่ผ่านมา +1

    Sthuthi obathumiyata theruvan saranai mama no.1 ❤❤❤

  • @Sujeewasamarakoon-i7l
    @Sujeewasamarakoon-i7l 12 วันที่ผ่านมา +1

    Mis hariyatama hari .oba thumiya kiu lassana okkoma thiyenawa .sthuthii oba thumiyata ..mage aokaya9

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 13 วันที่ผ่านมา +2

    මට හැමදේම.ලබාදූන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි මම තෙරැවෙ අංක .01.ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf 12 วันที่ผ่านมา +1

    ❤ ස්තුතියි

  • @SallySally-n4p
    @SallySally-n4p 12 วันที่ผ่านมา +1

    අංක 9, සමිපුර්ණ ඇත්ත කතාව.

  • @dilininawarathne8285
    @dilininawarathne8285 12 วันที่ผ่านมา +1

    අංක 9 හරියටම හරි.ස්තූතියි ඔබට

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 11 วันที่ผ่านมา +3

    මමත් අංක 09 හිතුවේ.... අනේ හැටියට හරි...කියන්න තියන දේ කෙලින්ම කියන්න ඕනි. හිතේ තියන ඉන්න බෑ. පොල්ලෙන් ගැහුවා වගේ කියන්න නිසා මට ගොඩක් අය තරහා උනා.
    ඒ වගේම මම ගොඩක් උස්සා වන්ත යි... මම ජොබ් 2ka කරනවා දෙනාට මට අවුරුදු 26 . පුළුවන් කාලේ මහන්සි වෙලා මම හම්බ කරනවා...
    ඔයා කියපු හැමදේම හරි ❤❤❤❤❤❤

  • @NilanthiLihinika
    @NilanthiLihinika 9 วันที่ผ่านมา

    Mage nilanthi mata ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 12 วันที่ผ่านมา +2

    අංක 2 හරියටම හරි ❤miss ae වුණාට oba thumiya කිව්වා වගේ සංවේදී wedi නිසා කේන්ති එනවා උත්සාහ කරනවා slow වෙන්න eth බෑනේ 😅miss ❤

  • @NavodyaSewmini-g7k
    @NavodyaSewmini-g7k 7 วันที่ผ่านมา +2

    මන් තේරුවේ 5 🥹❤️
    හරියටම හරි දෙයියනේ...
    මන් කවි ලියන කෙනෙක් 🥹💗

  • @champigamlath5263
    @champigamlath5263 12 วันที่ผ่านมา +1

    ස්තුති ස්තුති ඔබතුමියට❤❤ 9 හරියටම.හරි මිස්

  • @chathufairy1111
    @chathufairy1111 12 วันที่ผ่านมา +1

    Hariyatama hari 😍🎉♾️ sthuthii ❤❤❤

  • @PiyasiliRenu
    @PiyasiliRenu 12 วันที่ผ่านมา +2

    අනේ මිස් මමත් හිතුවෙ අංක නවයමිස්කියපුදෙවල් හරියටම හරි මගෙ ලක්වෙති මිතුන ඔබතුමියට ගොඩාක් පිං

  • @PradeepaRathnayakaSusiChathu
    @PradeepaRathnayakaSusiChathu 10 วันที่ผ่านมา

    ❤❤ ape nona budun daka niwan dakithwaa... ❤❤ wachanayak nara sathyai❤❤

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 13 วันที่ผ่านมา +4

    මම හිතුවේ අංක 3 කියපුදේ තේරුම් ගත්තා විශ්ව මාතාවට ස්තුතියි මිස්ටත් ස්තුතියි 🙏🙏🙏❤❤❤🌷🌷🌷

  • @Mallika85mahesh
    @Mallika85mahesh 13 วันที่ผ่านมา +1

    Thank you so much my dear universe and you also my dear sister ❤. Mage number eka 9. Oya kiyapuwa hari.

  • @AnuradhaManushika
    @AnuradhaManushika 13 วันที่ผ่านมา +1

    Vishwa mathawanta thank you 🌎🙏❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 13 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔව්..09...🙏🙏ස්තුති මිස්..ස්තුති ආදරනීය විශ්වයට 🥰🥰

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 13 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @DanushaPriyadarshani-g9s
    @DanushaPriyadarshani-g9s 12 วันที่ผ่านมา +2

    Mama hithuwe 5 hariyatama hari mis ...👍👍❤️

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 13 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි ..🙏..මිස්...

  • @manjumanjuma2020
    @manjumanjuma2020 12 วันที่ผ่านมา +1

    ඇත්ත මිස් මමත් තරහ උනත් මුනටම කියනව කියන්න තියන දේ හිතේ නැහැ කියපු දේට තරහ වෙලා කියලා දන්නෙත් පස්සෙ මම ඉපදුනෙත් 9 දා කැමති අංකයත් 9 මිස් කියපු සියල්ල ඇත්ත මිස් ඔයට බුදු සරනයි 🙏🙏🙏

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 12 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මිස් මම අංක 9 ගැ කියපු දෙවල් සියල්ල සත්‍යයි 👍

  • @sheshyumihen9339
    @sheshyumihen9339 13 วันที่ผ่านมา +1

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 12 วันที่ผ่านมา +1

    හරියටම හරි මමඅංක 9 හිතුවේ 👍🙏❤ ගොඩාක් ස්තුති 🙏❤🌹👍

  • @nimeshakoongahagedara5338
    @nimeshakoongahagedara5338 12 วันที่ผ่านมา +3

    අංක 4 මන් හිතුවේ හරි ට හරි මාත් පිස්සු නටන කෙල්ලෙක් තමයි ස්තුතියි මිස් මන් හරි ම ආසාවෙන් ඉන්නේ මේ නිමිත්ත වෙනුවෙන් ❤❤❤❤ආදරෙයි

  • @NishanthiHerath-ml2ix
    @NishanthiHerath-ml2ix 12 วันที่ผ่านมา +4

    Mama hithuwe 9 eka aththa mis❤❤

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 13 วันที่ผ่านมา +1

    Anka 8 oba thumiyata bohoma sthuthi ❤❤❤ mage adaraniya viswa mathawata aneka warayak isthuthi

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 12 วันที่ผ่านมา +1

    ස්තූතියි! ඔබතුමියට ..මම අංක 9 කියපු දේ හැම දේම හරි. ඒත් ම්ම කොහොමද වෙනස්වෙන්නේ ...

  • @pf7578
    @pf7578 12 วันที่ผ่านมา +1

    Oba hariyatama hari. Mama hithuwe 9 mata mage hithata prashnayak avahama eka hithe thiyaganna baha mata ahannama ona. Itapasse mage manasa his. Mama hariyata minisunta undau karana kenek. Namuth eka deyak thaniwama hithetiyaganna gihin mata mage school age eke indala thibuna adaraya nathiuna. Mama enisa jeewithema duk venawa. Mata apassata jeewithe harawanna puluwanam mama karanawa . Namuth eka karanna baha. Oyata Jayawewa 🙏

  • @runikw5409
    @runikw5409 12 วันที่ผ่านมา +1

    2, aththamai miss.

  • @DeepthikaPriyadarshani-um1ei
    @DeepthikaPriyadarshani-um1ei 13 วันที่ผ่านมา +1

    Mis mamahithuwe 9 hariyatama hari thanks

  • @harshanawariyapperuma8530
    @harshanawariyapperuma8530 8 วันที่ผ่านมา +1

    9 සහතික ඇත්ත .....මිස්

  • @nilukarathenayaka6621
    @nilukarathenayaka6621 13 วันที่ผ่านมา +1

    Mama අංක 9 ,oya ඇත්ත කිව්වේ , බුදුසරණයි 🥰🥰🥰

  • @kasunimahesh3626
    @kasunimahesh3626 11 วันที่ผ่านมา

    Mama hithuweth 9 miss.kiyapu de hariyatama hari.❤❤❤

  • @සනූඋදේශිකා
    @සනූඋදේශිකා 12 วันที่ผ่านมา +1

    අංක 7 හිතුවෙ..හරියටම හරි..❤❤❤❤

  • @MadhuGamage-ty6bp
    @MadhuGamage-ty6bp 8 วันที่ผ่านมา +1

    අංක 9 ,ඔබ තුමිය කිවුවා හරියටම හරි,

  • @MMm-n7q8o
    @MMm-n7q8o 11 วันที่ผ่านมา +1

    Hariyatama hari ehemai

  • @SLGAMINGPRO444
    @SLGAMINGPRO444 12 วันที่ผ่านมา

    Miss oya matakuwa dayak atta mama ada idala anugamnaya karanawa.thankyou.

  • @ChulaniKoswaththa-je9fn
    @ChulaniKoswaththa-je9fn 4 วันที่ผ่านมา

    Mama hithuwe anka 5 hariyatama hari mis🙏🙏🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 วันที่ผ่านมา

    🎉❤ yes thank you

  • @MelrinKodikara
    @MelrinKodikara 12 วันที่ผ่านมา +1

    8.9 hariyatama hari. Man oba thumiyage programme balanawa

  • @NethmiPramodya-b4e
    @NethmiPramodya-b4e 9 วันที่ผ่านมา

    Hariyatama hari...

  • @deepadammika9446
    @deepadammika9446 12 วันที่ผ่านมา +1

    Thank.you.thanķ.you universe and mother.universe🌎🌈✨❤

  • @NadiraAli-l1u
    @NadiraAli-l1u 13 วันที่ผ่านมา +1

    Anee miss mama hamadama oyage video balanwa. Ath pita rataka inna nisa wada nisa welwak na mg danna. Oya kiyana dewal godak atta. Mama addakimen kiyanne. Godak pin oyata

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 13 วันที่ผ่านมา +1

    මන් හිතුවෙ 2 ඔයා හරියටම කිවුවා මිස් ඔයාට සුබ දවසක් ❤

  • @inokadilhani3944
    @inokadilhani3944 13 วันที่ผ่านมา +1

    Oyata godak sthuthii apee prassna theruma aragena apita shanayak denawata

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd 13 วันที่ผ่านมา +1

    Adaraniya vishva mathavata mage ishta deviyanta obata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🥰🥰🥰🥰

  • @Jamail-l6e
    @Jamail-l6e 13 วันที่ผ่านมา +2

    බුදු සරනයි මිස්🙏🙏🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 12 วันที่ผ่านมา +1

    Mama anka 4.5.dekama hituwa .e dekams widiyata tamai msma inne.❤❤❤

  • @chandrakumari1572
    @chandrakumari1572 12 วันที่ผ่านมา +5

    Mamath anka 9 .kiyapuwa hariyatama hari.

  • @Anuuc7l
    @Anuuc7l 12 วันที่ผ่านมา +1

    Thank you universe ♥️❤️❤️❤️

  • @heshanisheharika8273
    @heshanisheharika8273 12 วันที่ผ่านมา +4

    අද්‍යාපනය පිලිබද කාටවත් ආසාවක් හිතෙන් නැද්ද 😒
    Relationship ම ඉල්ලන්නෙ

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 13 วันที่ผ่านมา +1

    මගේ.අන්ක.9.මිස්.කියපු.හැම.දේම.ඇත්ත 🙏❤️

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 12 วันที่ผ่านมา +1

    5 .කියපුවා හරි මිස්❤

  • @WasanthaManel-b7r
    @WasanthaManel-b7r 11 วันที่ผ่านมา +1

    9.harry thank you mother universe

  • @KusumRathnaya
    @KusumRathnaya 12 วันที่ผ่านมา +1

    ❤❤❤Mis mama nekamata awtageyatawage tamai ankaya hetagathe namuth aken oya kryapu serama athta bohoma istuthi oyata oyawa mata hamu eenna one viswa mathawage pihetai❤❤❤❤❤❤

  • @SurprisedFieldHockey-pw4st
    @SurprisedFieldHockey-pw4st 12 วันที่ผ่านมา +1

    Hariyatama hari miss❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 13 วันที่ผ่านมา +1

    ඇත්තමයි කිවෙ🙏❤️❤️🙏

  • @KReativeClef
    @KReativeClef 11 วันที่ผ่านมา +1

    4 🤭🤭 ඇත්ත.. පිස්සු කියවන අනිත් අයව හිනස්සන කෙනෙක්..හිත උණු වන සංවේදී කෙනෙක් ඒ වුණාට..

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 13 วันที่ผ่านมา +1

    Sthuthei miss no.4 oya kiuwa hari. ❤ Godakma sahalluwen inna kenek mn 🥰

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 13 วันที่ผ่านมา +2

    Siyaluwada katayuthu athi sarthaka wewa...❤❤❤

  • @nisheekawishmadee1486
    @nisheekawishmadee1486 13 วันที่ผ่านมา +1

    Ow miss 9 hariyatama hari❤

  • @Manuwa7743
    @Manuwa7743 12 วันที่ผ่านมา +1

    9 හරි ස්තුතියි

  • @indikaperera178
    @indikaperera178 13 วันที่ผ่านมา +1

    ස්තුති ඔයාට අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @anojperera944
    @anojperera944 13 วันที่ผ่านมา +1

    I think -09 Miss kiyapu dewala 100% true Thank you universe and miss 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirashalakmali-s9s
    @nirashalakmali-s9s 12 วันที่ผ่านมา +1

    Mama 8 aththa.thanks❤ misse

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 13 วันที่ผ่านมา +1

    Thank you so much ms ❤️🙏🙏🙏

  • @pavithradilhari1227
    @pavithradilhari1227 12 วันที่ผ่านมา +4

    9 හරියටම හරි

  • @goodfuture9839
    @goodfuture9839 8 วันที่ผ่านมา +1

    Mama hithuveth anka 9..serama hari

  • @shayumiwalallavita5854
    @shayumiwalallavita5854 11 วันที่ผ่านมา

    හරියට හරි