මේ වගේ දේහ ලක්ෂණ ඔබට නැත්නම් ඔබ වාසනාවන්තයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 671

  • @DulaniGunarathne
    @DulaniGunarathne 6 หลายเดือนก่อน +26

    අපි නැවත උත්තම දේහයක් ලබා ගැනිම කියන්නේ සසර නැවත ඉපදෙමින් දුක් විදිමක්. මේ පංචස්කන්ධය කියන්නේම මළ කදක් අසුචි වැගිරෙන දේහයක් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම මේ ආත්ම භවයේදි සත්‍ය තේරුම් ගෙන නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා...

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 8 หลายเดือนก่อน +34

    අංගසම්පූර්ණව මා හදා වඩා ගත් මගේ දෙමාපියනට බොහෝ පින් අත්වේවා ..ඔබතුමියට නිදුක් නීරෝගී සුව පතමි ..තෙරුවන් සරනයි ❤️❤️❤️🌹

    • @anomasamarasena2328
      @anomasamarasena2328 6 หลายเดือนก่อน

      ඔබතුමි්යට බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ පිහිටයි සරණයි ❤❤❤❤❤❤❤❤

    • @user-bx7nj4kg1b
      @user-bx7nj4kg1b 5 หลายเดือนก่อน

      ❤‍🩹

    • @suneethajayasooriya1875
      @suneethajayasooriya1875 3 หลายเดือนก่อน

      ඇත්තෙන්ම මිස් ඔයා කියපු දේහ ලක්ෂණ මම දන්නා හදුනන අයව මතක් වුණා ඇත්තෙන්ම මිස් ඔයා කියපු ආකාරයම තමයි, ඔබ තුමිය හරි විශිෂ්ඨයි 👌🏽👍🏽👏🏽❤❤❤🙏🏽 මිස් නාසයයෙහි උඩ මැද ගැටයක් වගේ ඉස්සිලා තියෙනවා නම් කොහොමද? පිළිතුරක් බලා පොරොත්තු වෙමි, ඒ වගේම මිස්ව හමුවෙන්න පුලුවන්ද?තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻💗

    • @sudharimikarathnayake6097
      @sudharimikarathnayake6097 2 หลายเดือนก่อน

      😮😮😅Kk😅k😅k😅😮😮k😅😮k😅😮k😅k😅😮k😅😮😮k😅😮😮k😅k😅😮k😅😮😮😮😮😮k😅k😅😮😮k😅k😅😮😅k😮😮😮😮k😅😮😅k😮😮k😅😮😮😮😮😮k😅😮k😅😮😮😮k😅😮😮😅k😮😅kk😅😮k😅😮😮😮😮😮😮😮😮😮k😅😮😮😮k😅😮😮😮k😅😮k😮😅k😅😮k😅k😅😮k😅😊k😅😢😮k😅😮k😊😮k😅😮k😮😅k😅k😮😅😅k😊k😅😮😮k😅k😅😮k😅😅k😅k😮😅k😅😅kk😅k😅😮😊😅kk😅😊k😅k😅k😅😅k😮😅kk😅😊😢k😅😅kk😅k😅😮😅😅kkk😅k😅k😅k😮😅k😅k😅k😮😅k😅😊k😅k😅😊k😅k😅😊k😅😮😅kk😅k😅k😅😊k😅k😅😊😊k😅😅kk😮😅😅😮kk😅k😅😮k😅😊😅k😮😅kk😊😅😮kk😊kk😅k😅k😅k😅k😅k😊😅k😊😅😅😅😅​@@user-bx7nj4kg1b

  • @user-vu2rb1un2n
    @user-vu2rb1un2n 9 หลายเดือนก่อน +56

    බොහෝ සෙයින් සත්‍ය කරුණු තමයි ඔබතුමිය පවසන්නේ. ඒ වගේම ඔබ ඔබේ ශරීර ලක්ෂණ ගැනද උදාහරණ ලෙස ගෙන විග්‍රහ කිරීම තුළින් පැහැදිලි වන්නේ ඔබ ඉතා අවංක නිහතමානී ලලනාවක් බවයි. ඔබට සදා ජයෙන් ජය!❤

  • @sanu589
    @sanu589 9 หลายเดือนก่อน +83

    දෙමාපියන්ට පිං සිද්ද වෙන්න .මේ කියපූ දේහ ලක්ෂණ නෑ.මාව හැදු වැඩු දෙමාපියන්ටත් ඔබතුම්ටත් තෙරුවන් සරණයි ....!❤🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 9 หลายเดือนก่อน +51

    හොදම දේ පින් දහම් කරමින් ජීවත් වීම තමයි දෙලොවටම යහපත් කොහොම හරි මනුෂ්‍ය ජීවිතයක් ලැබීමම පිනක්.ඔබට ස්තුතියි ❤

  • @muthuhewage5137
    @muthuhewage5137 9 หลายเดือนก่อน +76

    මේ කිසිම ලක්ෂණයක් නෑ..මාව මේ ලෝකෙට ගෙනාව මගේ අම්මට තාත්තටත් විශ්වයටත් ..මිස්ටත් ගොඩාක් ස්තූතියි✨️❤

  • @manelrambukanga-gs9ly
    @manelrambukanga-gs9ly 9 หลายเดือนก่อน +47

    විශ්වයේ ආශීර්වාදය ඔබ තුමියට ලැබේවා!!!මෙවන් වටිනා දේවල් අපිට අසන්ට ලැබීම ගැන විශ්වයට ස්තුතියි. Thankyou universe!!!

  • @odeshisachethana965
    @odeshisachethana965 9 หลายเดือนก่อน +31

    ඔබතුමිය හදුනාගත්දා පටන් ඔබගේ වීඩියෝවක් බලන හැමදවසක මාගේ දැනුමට මාගේ ආකල්ප වලට කුමක්හෝ යහපත් දෙයක් එකතුවූවා. ඒ හැමදේකටම ඔබතුමියට අනේකවාරයක් ස්තූතියි ! හැමදාම මට සත්පුරුෂ ඇසුරම ලැබේවා !සත්පුරුෂයන්ම මුණගැස්සවන ව්ශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 9 หลายเดือนก่อน +16

    උතුම් වූ විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුතියි ඒ එක දේහ ලක්ෂණයක් වත් නැතුව මා නිර්මාණය කලාට...🙏🙏 මේ ගැන දැනුවත් කල ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +17

    දේහලක්ෂණ විද්‍යාව ගැන මනා විග්‍රහයක් කල ඔබතුමියට බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @isankasewwandi2284
    @isankasewwandi2284 9 หลายเดือนก่อน +5

    ඔබ තුමියගේ හැම වැඩ සටහනක්ම මම බලනවා හරිම වටිනවා ඒ හැම කරුනකම ඔබට තුමියට බෙහෙවින් ස්තුතියි ..විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 9 หลายเดือนก่อน +8

    ගොඩක් පිං ඔබ තුමියට 🙏ගොඩක් ස්තුතියි 🙏💕ජයවේවා 🙏🙏💕💕💕💕💕තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @mashi2325
    @mashi2325 9 หลายเดือนก่อน +144

    මට මේ කිසිම ලක්ෂනයක් නෑ..මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි පින්සිද්ද වෙන්න..ලස්සනට මාව හදලා..ඔබතුමියට ස්තූතියි❤️❤️🙏

    • @nisansalarajakaruna2977
      @nisansalarajakaruna2977 9 หลายเดือนก่อน +5

      මටත්....😊

    • @sumithbandara658
      @sumithbandara658 9 หลายเดือนก่อน +2

      Matath😊❤

    • @sithakarauwgoda5744
      @sithakarauwgoda5744 9 หลายเดือนก่อน +1

      ​ 😊😊

    • @dubaicenter8664
      @dubaicenter8664 9 หลายเดือนก่อน +3

      මට මේ එකම දේහ ලක්ෂණයක් වත් නෑ.. මගෙ අමිමයි තාත්තයි මතු බුදු වේවා. මාව කිසිම අඩු පාඩුවක් නැතුව රෑප සෝබාව ඇතුව හදල තියෙනව.ඔබ තුමියට බොහොම ස්තුතියි දැනුවත් කලාට.

    • @dinusanjaya9905
      @dinusanjaya9905 9 หลายเดือนก่อน +1

      මටත් ❤☺️😊

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 9 หลายเดือนก่อน +15

    විශ්ව මෑණියන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 หลายเดือนก่อน +8

    මට ගොඩක්ම සතුටුයි ඔය කිසිවක් මට පිහිටල නැති නිසා දෝනිට බොහොම පින්.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 9 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා මටත් මගෙත් දත මැද හිඩසක් තියෙනවා ඔබ කියු හැමදෙම ඇත්ත ඒ ඒ දෙහලක්ෂන තියෙන අය මම දැකලා තියෙනවා ඔබ කියු හැමදෙම ඒ අය ලග මම දැකලා තියෙනවා තව තව නොදන්නා දෙවල් වලින් අපිව දැනුවත් කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-pn1lp1pb8f
    @user-pn1lp1pb8f 7 หลายเดือนก่อน +4

    ඔබ තුමියට ගොඩාක් පිං. අසරණ මිනිසුන්ට මේ වගෙ වටිනා දේවල් කියා දීම. ඔබ තුමියට බුදු සරණයි

  • @navishkashamindi6833
    @navishkashamindi6833 9 หลายเดือนก่อน +8

    පුදුමයි මිස්.මං මේවා විශ්වාස කරන්නෙ නෑ.ඒත් කියපු දේවල් එකින් එකට හරියටම ගැලපෙන අය පෝලිමට මට මතක් උනා..ඒ දේහ ලක්ෂණ ඒ වගේම ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා ,මං ආශ්‍රේ කරපු,කරන....ස්තූතිය

  • @kulawathiperera9068
    @kulawathiperera9068 9 หลายเดือนก่อน +6

    ඔබ තුමියගේ දැනුවත්කිරීම ගැන බොහෝම පිං ස්තුතියි ඔයකියූ දේහ ලක්ෂන නමිනැහැ ඒ ගැනත් වාශ්ව මාතාවට ස්තුතිවන්තවෙමි🦋🦋🦋🦋 ඔබ තුමියට තෙරැවන්සරණයි .නිදුක් නීරොිගී කලක් උදාවෙීවා .🦋🦋🦋🦋ස්තුතියි🦋🦋🦋🦋ස්තුතියි🦋🦋🦋🦋ස්තුතියි🙏🙏🙏🙏🙏🙏

  • @tisadamayanthi2624
    @tisadamayanthi2624 9 หลายเดือนก่อน +10

    වටිනා දැනුම ලබාදෙන ඔබතුමියට ගොඩක් ස්තූතියි .බුදු සරණයි ..❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +5

    මාත් ලැබෙන සෑම මොහොතකම ඔබතුමියගේ විඩියෝ බලනවා වැදගත් වටිනා දේ දැනගන්න ලැබෙනවා ❤❤🙏🙏

  • @anushasagari5176
    @anushasagari5176 8 หลายเดือนก่อน +7

    ධර්මයට අනුව ජිවත්වෙන කිසිම කෙනෙක් අවලස්සන නැ🖤 ඔබටත් තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා🙏🖤

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 7 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් සතුටුයි .අපි නිසා කිසිම කෙනෙකුට කරදරයක් නෑ.ඔවැනි මඟ පෙන්වීම කිරිම ගැන ස්තුතියි ❤

  • @dilrukshijayasinghe8928
    @dilrukshijayasinghe8928 8 หลายเดือนก่อน +4

    ඔබ තුමියට ගොඩක් පින් මේ දෙවල් කියලා දෙනවට බුදු සරණයි ❤❤❤❤❤

  • @user-qp4jx8cp1j
    @user-qp4jx8cp1j 9 หลายเดือนก่อน +5

    ඔබ තුමිගේ වැඩසටහන් ඇත්තටම
    ගොඩක් වටිනවා. ඔබ තුමියට ගොඩක්
    ස්තූතිය .

  • @darshiherath2131
    @darshiherath2131 9 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි වටිනා වැඩ සටහන් 🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 9 หลายเดือนก่อน +4

    ඔබ තුමිය මේ ලබාදෙන දැනුමට ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙරුවන්සරනයි විස්වයට ස්තුතියි

  • @SriyaniThilakarathna-lg8rf
    @SriyaniThilakarathna-lg8rf 7 หลายเดือนก่อน +3

    මිස් කියන්නේ සම්පූර්ණ ඇත්ත .දේහ ලක්ෂණ මනෝ විද්‍යාවෙත් කොටසක්. හිත රිදවගන්න ඕනි නෑ අපි.මගේ යාලුවෙක් හිටියා තොල ගොඩක් පහලට එල්ලිලා.එයාගේ බොරැ කතාවක් නිසා මම කාලයක් විදෙව්වා.ඇත්ත කවදහරි ජය ගන්නවනේ. ඒ නිසා මම වයිර කලේ නෑ .

  • @S.HP.P-oe6wt
    @S.HP.P-oe6wt 9 หลายเดือนก่อน +5

    ඔබ තුමියගේ video මානිතරම බලමි, ඉතින් මෙවන් වටිනා අදහස් ප්‍රකාශකර දෙනවාට ගොඩ්ක් පිංඅත් වෙනවා ,තෙරුවන්සරනින්, නිදුක් නිරොගිම සුවය අත්වෙවා,,

  • @user-yi4eg5mz8e
    @user-yi4eg5mz8e 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏මගේ අම්මටයි තාත්තට ගොඩක් පිං එහෙම කිසිම ලක්ෂනයක් නෑ මට තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @nalanigamage6892
    @nalanigamage6892 8 หลายเดือนก่อน +3

    ඔබට ගොඩාක් ස්තූතියි අපව දැනුවත් කිරීම සම්බන්ධව තෙරුවන් සරණයි 💗🙏

  • @coolmax8428
    @coolmax8428 9 หลายเดือนก่อน +6

    අද ලස්සනයි මිස්. මට ඔයා දැකීම පවා සතුටක් මම වැරදි ගොඩාක් හදා ගත්තා. ඔබ තුමියට පින් ලැබෙන්න

  • @priyanipriyani6862
    @priyanipriyani6862 9 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං ඔබ .තුමියට..දිර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @dinushalakmini1293
    @dinushalakmini1293 9 หลายเดือนก่อน +16

    අප්පුත්ති⁣යේ ඔය එකක්වත් නැ..ගොඩක් පිං මාව බිහිකළ අම්මට තාත්තට වගේම දැනුවත් කල ඔබටත්🙏

  • @nilminifrenando4744
    @nilminifrenando4744 9 หลายเดือนก่อน +3

    ගොඩක් පින් දැනුවත් කලාට ❤මගෙත් එක ලක්ෂණයක් වත් ne මගේ දෙමාපියන්ට අනේක වාරයක් පින් budusaranai

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති වටිනා වීඩියෝ එකක්..හරවත් ..පැහැදිලි කිරීමක්..ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏නීරෝගී සුවය ලැබෙවා...🙏🙏🎉🎉

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 8 หลายเดือนก่อน +1

    දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න ,මෙි කිසිම දෙයක් මට පිහිටල නැ ,එත් මන් ඇසුරැ කරන සමහර අයට පොඩි පොඩි දේවල් තියෙනවා ,ඔබ තුමියට බොහොම පින් දැනුවත් කරාට,,

  • @achaladilrukshi-zi6lr
    @achaladilrukshi-zi6lr 5 หลายเดือนก่อน +2

    මට මේ ලක්ෂණ එකක්වත් නෑ මගේ අම්මා තාත්තට ගොඩක් පින් මට හැමෝම කියන්නේ වාසනා වන්තයි කියලා හිනා උනත් හිත පිරෙනවා කියලා මං හිනා වෙනකොට කම්බුල් දෙකේ වල ගැහෙනවා මගේ අම්මා තාත්තට ගොඩක් පින් 🙏♥️😍😍😍

  • @user-ly6fr1ct3o
    @user-ly6fr1ct3o 9 หลายเดือนก่อน +7

    ඔබ තුමිය වගේ මයි උබ තුමියගේ දුවනියත් දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @renukaanoma2885
    @renukaanoma2885 9 หลายเดือนก่อน +3

    ඔබ තුමිය ලබා දුන්න උපදෙස් වලට ගොඩක් ස්තුති . 🙏🙏🙏🙏❤️❤️❤️❤️🏆️🎓

  • @nirmalapamala7784
    @nirmalapamala7784 9 หลายเดือนก่อน +6

    ස්තුතියි ❤ ඔබතුමියට හොද කියක විිඩියෝ එක ගේනතුරු බලා ඉන්නවා තෙරුවන් සරණයි

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 9 หลายเดือนก่อน +7

    මිස් හරීම නිහතමානී..ඒ නිසයි කාගෙ හෝ හිත රිදුනනම් සමාවෙන්න කියන්නෙ, ඒත් ඒ කියපු කාරණා සහ ඒ දේවල් තියේනම් ඒ අයට ඒ දේවල් යටපත් වෙන්න සිදු කරගන්න පුලුවන් කුසල කර්ම ගැනත් මතක් කරා, ඉතින් සමාව ඉල්ලන්නනම් අවශ්‍යම නෑ මිස්❤️🙏 ඒ දේවල් ගැන දැනුමක් ලබා දීමමත් බොහෝ වටිනවා.. කොහොම නමුත් මිස්ට ඇති ආදරයනම් වැඩි වෙනෝ ඉතින් තවත්..❤️❤️ මිස්ගෙ සියලූම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..තෙරුවන් සරණයි මිස්ගෙ පවුලේ සියලුම දෙනාට..🙏❤️💐අනෙක් වීඩියෝවත් ඉක්මනින් ගේන්න මිස්..❤️🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමියට වටිනා කරුනු දැනුවත් කිරිම පිලිබදව ස්තුතියි .තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @Maniake824
    @Maniake824 9 หลายเดือนก่อน +2

    වැදගත් .පැහැදිලි.කිරිමක්...❤❤❤මත්.බැලුවා.මවම.එත්.එකක්වත්.නැ.දෙවමතාවට.ස්තුතියි.ගොඩක් ❤❤❤🎉🎉🎉

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 9 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස් ඔබ කිවා හරියටම හරි එහෙම අය ඉන්නවා මගෙ අද්දැකිමෙන් මට කියන්න පුලුවන් එකට හොදම දෙ දමයි ඔබ කිවෙ වයිර කරලා තරහා වෙලා අැත් වෙනවට වැඩියෙ මිනිශ්සු අදුරගන අපි අැසුරැකරාම හැම දෙම යහපත් වෙයි ඔබට ගොඩාක් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏

    • @KavinduMadushan-fy6uq
      @KavinduMadushan-fy6uq 9 หลายเดือนก่อน

      😅 ඔබ තුමිය ස්තුතිය,,,,

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 9 หลายเดือนก่อน +3

    මිස්ට ගොඩක් ස්තූතිවේවා ....මේ දැනුම නිර්ලෝභී ව ලබාදෙනවට...

  • @rasikanandihewa6585
    @rasikanandihewa6585 9 หลายเดือนก่อน +3

    ඔබතුමිය කියපු ඒවගෙන් එකක් තියනව මිස් දතේ හිඩැස කියපු කතාව හරියටම හරි මිස් ගොඩාක් ස්තූතියි 🙏

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 9 หลายเดือนก่อน +3

    පින් හා දීර්ගායු්ෂ ලැබේවා මිස්
    දේවි පිහිටයි

  • @manjulakarunarathna
    @manjulakarunarathna 9 หลายเดือนก่อน +19

    ඔබතුමිය පෙරට වඩා දැන් ලස්සනයි. තව තවත් ලස්සන වේවා කායික මානසික වශයෙන්. තෙරුවන් සරණයි

  • @user-xy1eu2kz9f
    @user-xy1eu2kz9f 8 หลายเดือนก่อน +1

    මට මේ කිසිම ලක්ෂණයක් නැ මගේ රත්තරන් අම්මටයි තාත්තට‍යි පින්සිද්ද වෙන්න මවා ලස්සනට හදලා තියේනවා එ වගෙම අපිට මේ දේවල් කියාදේන ඔබ තුමියටත් බොහොම ස්තුතියි .❤❤❤ මට මේ හොඳ දෙකක් අහන්න සැලසු මගේ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @SihiniShenaya-er4cc
    @SihiniShenaya-er4cc 9 หลายเดือนก่อน +6

    මැඩම් මම අද 11:11 ඒන්ජල් නම්බර් එක ටීවි එකේ දැන්වීමක ලොකුවට තියනව දැක්ක . ඒක දැකල විනාඩි දෙක තුනකින් කාමරේට එනකොට පලගැටියෙක් කාමරේ බිත්තියේ හිටියා . විශ්ව මතාවට අනේක වාරයක් සිතූති වන්ත වෙමි .❤️❤️❤️❤️

    • @shaznafazal5416
      @shaznafazal5416 9 หลายเดือนก่อน

      Palagatiyagen kiyanne mokakd

  • @lihinilanka9006
    @lihinilanka9006 9 หลายเดือนก่อน +4

    මුලින්ම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤💕❤
    ඔබතුමිය කියූ දේහ ලක්ෂණ මට නොපිහිටීම ලොකු ආඩම්බරයක් ❤ පෙර කල කුසල් වල බලයෙන් මාගෙ මව්පියන් මාව මෙ⁣ලොවට දායාද කරල තියෙන්නේ යෙන් නීරෝගී පිංවන්ත දරුවෙක් ❤
    මගෙ මව්පිය දෙපළ ටත් නිදුක්⁣ නීරෝගී සුවය ලැබේවා ස්තුතිය ස්තුතියි ස්තුතියි ඔබතුමියට ත්
    බෙහෙවින්ම ස්තුතියි .🙏🙏🙏

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 9 หลายเดือนก่อน +3

    නොදන්නා දේ දැනුවත් කලාට බොහොම ස්තුති ❤❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 9 หลายเดือนก่อน +5

    ආයුබොවන් ......... තෙරුවන් සරණයි ........ ගොඩාක් දවසකින් ඔබතුමියගේ වීඩියෝ වක් බැලුවෙ ......... ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම ඉතාම ශේශ්ඨයි ....... බොහොම පිං ජය වේවා ....තෙරුවන් සරණයි

  • @kaushalyegunasekara5737
    @kaushalyegunasekara5737 5 หลายเดือนก่อน +2

    සියල්ලටම බලපන්නෙ මනස.. ඔබ ඔබගේ මනස නීරෝගිමත් කරගන්න. නිවැරදි ආකල්ප වලින් මනස පුරෝ ගන්න. දියුනු වූ මිනිසුන් දෙස බලන්න. යහපත් ආදර්ශ ලබා ගන්න. මනස ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් හා සම්බන්දයි මනස නීරෝගී වීම තුලින් ශරීරයේ ඉම්දියම්ද නිරෝගී වෙ... ලැබිල තියෙන දේහ ලල්ශන පිලිබද කනගාටු නොවී වර්තමනයේ ජීවත් වන්න. ජීවිතය යහපත් වෙවී.... තෙරුවන් සරනයි සියලු දෙනාටම....

  • @niman604
    @niman604 9 หลายเดือนก่อน +6

    ස්තුති ❤මිස් තෙරුවන් සරණයි

  • @yoro-se7xt
    @yoro-se7xt 9 หลายเดือนก่อน +5

    Thank you so much mother universe ..🙏❤️

  • @rawana927af5
    @rawana927af5 5 หลายเดือนก่อน +3

    මේවා විස්වාස කරන්න එපා ,මනස ශක්තිමත් නම් ඕන දෙයක්(කළයුතු) කරන්න පුළුවන්, ලස්සනයි මිස් ඔයා,,මිස්ටත් මේ කියන අඩු තිබුනත් ඔයා සතුටින් ඉන්නවා නේ,,,❤🙏🙏🙏

    • @MjDj-nn4py
      @MjDj-nn4py 5 หลายเดือนก่อน

      එහෙම නැ මේ දේවල් අත්දැකීමෙන් දැකලා තියෙනවා

  • @user-hz2qq1sd5n
    @user-hz2qq1sd5n 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් පිං අපිව මේ දේවල් වලින් දැනුවත් කරාට🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 9 หลายเดือนก่อน +10

    ඔබතුමිය මේ දෙන දැනුමට හදවතින්ම ස්තුතියි🙏🙏🙏❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +2

    ස්තූතියි මිස් 🎉🎉ඇත්තමයි කියපුවා ඔක්කොම හරි ..උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ ලොකු අක්කා සනීප කරන්න බැරි විලුඹ ඉරිතලා රතු මස් පේරා පැත්තටය ඉන්නේ විෂාදිය එයා ඉන්නේ තරහයින්..නිවෙස් අවට ඉන්න කාන්තාවන් දිහා බැලුවම එය සත්‍යයි.. තහවුරු වෙනවා .. එයාලා ඉතින් කරපු පින් පව් අනුව නේ ..තෙරුවන් සරණයි ම්ස්..

  • @sandeepanijayantha6338
    @sandeepanijayantha6338 9 หลายเดือนก่อน +10

    කියන්න ගොඩාක් සතුටුයි මේ කියපු ලක්ශන එකක්වත් නෑ❤. ඔබතුමියට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ❤️❤️❤️

  • @komaripathirana8221
    @komaripathirana8221 9 หลายเดือนก่อน +4

    ඔබතුමීගේ වගේ තමා මගේ උරපතු දෙකත් අවංකවම 😊😊😊

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි වටිනා වැඩසටහනක්. ඔබතුමියටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි .හැම දේම හොදට තියනවා.දේමාපියන්ට පිං සිද්ද වෙන්න .🙏🙏🙏

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 9 หลายเดือนก่อน

      අනේ මිස් ගොඩක් පින් මට නම් නැහැ තැන්ක්ස් god

  • @chandra5654
    @chandra5654 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමියට මටනම් එහෙමනරක ලක්ෂණ නැහැ හිත හදාගන්න පුලුවන් බුදුසරනයි

  • @nalanishan4862
    @nalanishan4862 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට දෙමාපියන්ට පිං මගේනම.නැහැ.ඒහේම🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌹🌹🌹💕💕🙏🏻💐💐💐

  • @sunithaqa7547
    @sunithaqa7547 9 หลายเดือนก่อน +7

    ඔබතුමියට ස්තුතියි ආදරණිය ව්ශ්ව මෑණියන්ට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-zm4ox6vm2s
    @user-zm4ox6vm2s 6 หลายเดือนก่อน

    බොහොම ස්තූති ඔබතුමියට,නොදන්නා බොහෝ දේ කිය දෙනවාට🙏🌼

  • @erandathidahampath6553
    @erandathidahampath6553 9 หลายเดือนก่อน +2

    ස්තුතියි විශ්වයට, මේ කියපු කිසිම ලක්ශනයක් මට නැහැ... 😊 🙏 🙏 🙏

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 9 หลายเดือนก่อน +3

    සිරුරේ කිසිම අඩුපාඩුවක් නැතිව මා හැදූ වැඩූ දෙමව්පියන්ට පින් සිදු වේවා.....

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 9 หลายเดือนก่อน

      දේහ ලක්ෂණ වයස යෑමත් සමඟ වෙනස් වෙයි.

  • @nandanipithunugama7138
    @nandanipithunugama7138 8 หลายเดือนก่อน

    මම අදයි මෙි වීඩියෝ එක බැලුවේ ඔබ තුමිය කිව්වා වගේ මගේ උරහිස් ටිකක් කුදුයි ඒ ඇරෙන්ඩ වෙන කිසිම දෙයක් නැ ඔබ තුමිය කිව්වා වගේ හරියටම හරි මම පොඩි කාලෙ ඉදල හුඟක්ම දුක් වින්දා බැදලත් දුක් වින්දා දැන් නම් ඒ කරදර නැ උත්සාහයෙන් දියුණු වෙලා ඉන්නවා ගොඩක්ම ස්තුතියි ඔබ තුමියට මෙි දුන් අවවාද වලට

  • @deshandissanayake8325
    @deshandissanayake8325 9 หลายเดือนก่อน +6

    හොද වීඩියො එකක් .තෙරැවන් සරනයි.❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 8 หลายเดือนก่อน +1

    ඔබතුමිය කියූ සියලුම දේවල් හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ අපිට ගොඩක් වැදගත් වැඩසටහනක් මම නිතරම ඔබතුමියගේ උපදෙස් අදාළ කර ගත්ත නිසා පුදුම විදියට ජිවිතයට වෙනසක් උනා බොහොම පින් ජිවිතයට පුදුම ශක්තියක් දැනෙන්නේ මට පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද මට ඔබතුමියගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය තෙරුවන් සරනයි

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි 💞

  • @sabakaone3041
    @sabakaone3041 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබතුමියට විස්වයට ස්තුති 🙏🙏🙏

  • @user-rs2gm8kb7b
    @user-rs2gm8kb7b 9 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුභ රාත්‍රියක් වේවා ඔබතුමියගේ උතුම් අදහස් අපට නම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි❤️❤️❤️

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 9 หลายเดือนก่อน +4

    මගෙත් උරහිස මිස්ගෙ වගේ,පොඩිකාලෙ ඉදන් ගොඩාක් දුක්වින්දා,දැන් ප්‍රශ්න ගොඩක් අඩුවෙලා,මගෙ පුතා සම්භන්දයක් පැවත්තුවා විශකන්‍යාවක් එක්ක,බොහොම අමාරුවෙන් අයින් කලේ,ඒ ආශ්‍රය කල ටික කලෙට පුතාගෙ ජීවිතේ ගොඩාක් කඩන් වැටුනා,ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා,දැන් ආයෙ ජීවිතේ පටන් අරන් ඉන්නෙ මුල ඉදන්ම,

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 6 หลายเดือนก่อน

    වාසනාවකට ඒ කිසිවක් නැහැ මිස් ස්තුති ඔබ තුමියට .🙏❤️

  • @Nilminikumari235
    @Nilminikumari235 6 หลายเดือนก่อน

    මිස්ට ගොඩක් ස්තූතියි.මෙ දැනුවත් කිරීමට ❤මගෙ උරහිස් පළල් නැ.මන් ගොඩක් දුක් වින්ද තාමත් විදින කෙනෙක්.අනිත් දේවල්නම් එකක්වත් නැ.

  • @PDayawathi
    @PDayawathi 5 หลายเดือนก่อน +1

    ඔබ තුමියට. තෙරුවන් සරණයි

  • @SM-pm8xi
    @SM-pm8xi 9 หลายเดือนก่อน +1

    ඇත්ත මිස්...මගේ ඉස්සර ඝන කෙස් තිබුණා..දැන් සිනිදුයි.⁣කැඩෙනවා...මට ඒක හැදුනේ අසනීපයක් නිසා

  • @user-my5bu6xy5l
    @user-my5bu6xy5l 9 หลายเดือนก่อน +1

    ඔබ තුමියට විශ්වයට ගොඩක් ස්තුතියි

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 8 หลายเดือนก่อน

    මට මේ දේහ ලස්සන කිසිම දෙයක් නැති එක ගැන සතුටු වෙනවා වගේම.මේ ලස්සන තියෙන අය මට මුණ gahila තියෙනවා ඔබ thumiya හරි ලස්සන පැහැදිලි කිරීමක් කලා ඉස්තුතියි

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน +2

    Thank you so much for sharing this video 🙏🌷

  • @NadeekaRuwanmali-rt9to
    @NadeekaRuwanmali-rt9to 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
    මගේ විලුඹ රෝස පාටයි.

  • @user-hf3on9ig1r
    @user-hf3on9ig1r 9 หลายเดือนก่อน +1

    මේ දේවල් කියලා දෙනවට මිස්ට පිං 🙏බුදුසරණයි

  • @rathwije1579
    @rathwije1579 8 หลายเดือนก่อน +1

    great and disclosed inventions experimental reveals in many tears appreciated accordingly keep up all the best to you and all in own family take care all get alright gradually takes times with visualizing daily as a meditation and follow universal dammas qualities too appreciated way to go hats off

  • @user-vo6xp5uz2j
    @user-vo6xp5uz2j 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තූති

  • @anojperera944
    @anojperera944 9 หลายเดือนก่อน +3

    Thank you my parents and miss and universe 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @tharangatharanga8822
    @tharangatharanga8822 9 หลายเดือนก่อน +10

    ඔබතුමියට ත් විශ්ව මාතාවටත් අනේක වාරයක් 🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 9 หลายเดือนก่อน +1

    Godak watinawa ms me karunu tika.Thank you🧡 so much❤️🙏🙏🙏

  • @lalinichandrasekara77
    @lalinichandrasekara77 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤🙏🙏😇😇

  • @shanthikuwait1951
    @shanthikuwait1951 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි

  • @kumarysandiya245
    @kumarysandiya245 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති oba thumiyata🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 9 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 9 หลายเดือนก่อน +22

    මිස් මුනෙ ලප ගැනත් දාන්නකො❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් මේ වටින වැඩසටහනට❤

  • @samanthihw
    @samanthihw 9 หลายเดือนก่อน +6

    මේ කියපු දේහ ලස්සන එකක් මට නෑ ,හැදූ වැඩු දෙමාපියන්ට ස්තූතියි

  • @disnasilva1995
    @disnasilva1995 9 หลายเดือนก่อน +2

    Sthuthi obathumiyata theruwan saranai devipihitai