Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Giriraj Kaushalya | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 90

  • @anojad7275
    @anojad7275 หลายเดือนก่อน +45

    සුවපත් වෙලා බව මූනෙන්ම පේනවා.. චිරාත්කාලයක් කලාවේ යෙදී සිටීමට නිරෝගීභාවය ලැබේවා!!

    • @somasiriathula592
      @somasiriathula592 หลายเดือนก่อน +1

      Obata taruwan saranai mama qatar 🇶🇦 ♥️

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 หลายเดือนก่อน +23

    ඔබ තුමා සුවපත් වෙලා කියන සුභ ආරංචිය කණ වැ කුණා සතුටුයි ජේසු පිහිටයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +34

    තෙරුවන් සරණින් ඔබ තුමාට දීර්ගායු ලැබේවා නිදුක් නීරෝගී සුවයම හැමදාම හැමමොහොතේම ලැබේවා ලැබේවා ලැබේවා රත්තරන් හදවතක් තියෙන මම හරිම ආදරෙ චරිතයක් සියලුම දෙවියන් ගේ ආරක්ෂා කරත්වා ❤❤❤❤❤❤❤❤❤❤cyprus ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 หลายเดือนก่อน +1

      ඔබතුමා ට තෙරුවන් සරනයි

    • @user-zn6lh6pm8u
      @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

      ٨anivarayan

    • @deepahalgaha
      @deepahalgaha หลายเดือนก่อน +1

      Budusaranay hamotama
      From Canada

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm วันที่ผ่านมา

      සැමට තෙරුවන් සරණයි 🎉🎉

  • @RCR210
    @RCR210 หลายเดือนก่อน +14

    තාත්තා, දුව බැදීම.❤ ඒ සෙනෙහස අදුනගත්ත දෙමාපියන්, දරුවෝ හරිම වාසනාවන්ත යි.

  • @kumarigeorge7743
    @kumarigeorge7743 หลายเดือนก่อน +9

    ඔබතුමාටසම්පූර්න නීරෝගී සුවය ලැබේවා!

  • @induathukorala
    @induathukorala หลายเดือนก่อน +9

    ඔබතුමා නීරෝගීව සතුටින් ඉන්නවා දැකීමත් අපට සතුටක්. තවත් දිගු කාලයක් අපි වෙනුවෙන් ලස්සන දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @chitrakonari6522
    @chitrakonari6522 หลายเดือนก่อน +15

    නිදුක් නීරෝගී දීර්ඝායූ සමිපත් ලැබේවා ඔබතුමාට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @padmakanthi2833
    @padmakanthi2833 หลายเดือนก่อน +9

    දැන් ඔබතුමා ට ගොඩක් හොඳයි බුදු සරණයි ඔබ සියලු දෙනාටම සියලු දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤❤❤

  • @kumaraudaya8031
    @kumaraudaya8031 หลายเดือนก่อน +10

    Attatama ඔබ weny මිනිසුන් digukalyak හොඳින් ජීවත්වීමට වාසනාව ලැබේවා deergausa ලැබේවා

  • @user-sc1bv9ft2x
    @user-sc1bv9ft2x 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා

  • @user-fv3ng2py1s
    @user-fv3ng2py1s หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏.හෙද වැඩසටහනක්, ආසාවෙන් බැලුවා 👏

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน +11

    ඔබට දීර්ඝායුශ ❤

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 5 วันที่ผ่านมา

    අනේ දැක්කාම හරි සතුටුයි . නිදුක් නිරෝගි සුවය ලැබේවා .අපි කැමතිම නිහතමානී කළා කරුවන් තමයි මේ බුදු පිහිටයි .

  • @anulaperera1952
    @anulaperera1952 หลายเดือนก่อน +6

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවායි පතමි.

  • @anujapadmawansa9993
    @anujapadmawansa9993 หลายเดือนก่อน +3

    Band playing well and the drummer playing with a smile. Very nice. We also prayed for this artist🙏

  • @troncykadana1117
    @troncykadana1117 หลายเดือนก่อน +3

    සියලු දෙවියන් ge පිහිටෙන් ජීවිතය පුරාවටම නිරෝගී වේවා ..🙏🙏 jesu පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට ..

  • @AsankaJayasinghe-oo4bo
    @AsankaJayasinghe-oo4bo หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුශ බොහෝ වේවා🙏❤️.

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිරොගි සුවය ලබේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 วันที่ผ่านมา

    ❤ලස්සනයි දුව පියානන්ටත් නිදුක් නිරෝගි සුවය පතනව තෙරැවන්සරනයි ..

  • @deepanimichaelrealestatew.7529
    @deepanimichaelrealestatew.7529 หลายเดือนก่อน +5

    God bless you 🙏🏻

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 หลายเดือนก่อน +2

    ඔයා කිව්වා හරි අමන්දා... හැමෝටම මේ වගේ ආදරණීය දෙමව්පියෝ ලැබෙන්නේ නෑ. ඇස් දෙක වගේ දෙමාපියන් බලා ගන්න. මේතුවක් කාලේට මම යම් පිනක් කරලා ඇත්ද ඒ සියළුම පිංවල ආනුභාවයෙන් තාත්තා සුවපත් වේවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🙏🙏🙏

  • @user-fl4bg1ed1d
    @user-fl4bg1ed1d หลายเดือนก่อน +4

    God bless u

  • @MangalikaAirangani
    @MangalikaAirangani หลายเดือนก่อน +2

    ජේසු සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ඔබට මම ප්‍රාර්ථනා කරනවාමම ඉතාලියේ සිට

  • @leelarodrigo6164
    @leelarodrigo6164 หลายเดือนก่อน +4

    Seyalu deve pehetai obata budusarnai

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සුවපත් වේවා...❤❤🎉🎉

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน +2

    Niduk Nirogi suwaya Lebewa obata🙏 Nanda❤❤

  • @maduganga7685
    @maduganga7685 หลายเดือนก่อน +2

    Harema lassanai...... Jp gira ankalta..... ❤ Godak adarai.... කුවේට් අපි

  • @sriyanikh3964
    @sriyanikh3964 หลายเดือนก่อน

    ඔබතුමාට තව තවත් නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා හරිම ආදරනීය කලා පවුලක් ජේසු පිහිටයි

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 หลายเดือนก่อน +5

    Ane mm hari asa kalakruvrk

  • @sunilranjith4567
    @sunilranjith4567 หลายเดือนก่อน +2

    Giriraj Aiye Obata Niduk Nirogi Suwayath Deergayu Pathami 🌹Jayawewa ☸️☸️☸️Saranai(JaffnaSunil)

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 หลายเดือนก่อน +2

    Nidukwethwa.nirogiwethwa.suwapathwewaaa..budusaranai.kalakaruwanani.obata❤❤

  • @nandikaniroshan4772
    @nandikaniroshan4772 หลายเดือนก่อน

    ඔබතුමා රටට සම්පතක් නිදුක් නිරෝගී සුවය ලබා තවත් දීර්ඝ කාලයක් ප්‍රේක්ෂකයන් සතුටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @dissanayakaullalapola2356
    @dissanayakaullalapola2356 หลายเดือนก่อน +1

    Teruwan saranai oba tumata

  • @boischiffons
    @boischiffons หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @pushpakariyawasam2637
    @pushpakariyawasam2637 หลายเดือนก่อน +2

    Lovely talk. Enjoyed every moment ❤

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v หลายเดือนก่อน

    දීර්ගායු ,නිදුක් නිරෝගී සුව ,තෙරුවන් සරණයි තාත්තා දුවල දෙන්නා,අම්මා සැමට නිරෝගී සුව ,සුහ අනාගතයක්

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @umangadesilva756
    @umangadesilva756 หลายเดือนก่อน +2

    Theruwan saranin nirogi suwaya ha deergau wewa

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

    Harima sarhutuy❤❤❤❤❤

  • @chandmobilephone9394
    @chandmobilephone9394 หลายเดือนก่อน +2

    God bless you 🙏

  • @marycolombage3026
    @marycolombage3026 หลายเดือนก่อน +2

    Jesu pihitai ❤

  • @user-wl5qk1bd3i
    @user-wl5qk1bd3i หลายเดือนก่อน +2

    Oba thumata neduk nerogei suwa denen dena labewa mama hama dama parthana karanawa dergausa labewa

  • @pemasiriarandara6528
    @pemasiriarandara6528 23 วันที่ผ่านมา

    Podikaale API ekata gathakala sonduru kaalaya mathakwenawa theruwan saranai. Pemasiri aiyaa meddegama

  • @anulavithana5913
    @anulavithana5913 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ...!

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 หลายเดือนก่อน +2

    💝🙏💝🙏💝🙏

  • @nalamudubhashini7652
    @nalamudubhashini7652 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน +2

    God bless you 🙏 ❤

  • @sarathkoholane2626
    @sarathkoholane2626 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @travelwithhemasiri
    @travelwithhemasiri หลายเดือนก่อน

    May the triple gem bless all of them

  • @dhanushaweerasuriya9105
    @dhanushaweerasuriya9105 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි

  • @jasintha0923
    @jasintha0923 24 วันที่ผ่านมา

    Turunuwan saranai

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 หลายเดือนก่อน

    බුදුසරනයි ඔබතුමාට

  • @user-ih3qi3wj5e
    @user-ih3qi3wj5e หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +2

    Sakalaguru එන්නේ නැද්ද ? Dan නම් සනීප වෙලා වගේ.theruwan saranin නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 หลายเดือนก่อน +2

    Giniraj mahathmath donith niduk nirogi wave budusaranai jasu phetai adarei ❤❤❤❤

  • @namalieranasinghe6157
    @namalieranasinghe6157 3 วันที่ผ่านมา

    වාසනාවන්ත පවුලක් අම්ම වාසනාවන්ත යි තාත්තා වාසනාවන්ත යි දූල දෙන්න ත් වාසනාවන්ත යි. මේ වගේ දේවල් බලන්න අපිත් පින් කරල තියෙනවා

  • @udayachathu8966
    @udayachathu8966 3 วันที่ผ่านมา

    Amanda nangi lassanay
    Adareyi dennatama ❤

  • @mnrraja105
    @mnrraja105 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️🌹

  • @user-wy9nm1iy9l
    @user-wy9nm1iy9l หลายเดือนก่อน +3

    Ajdharaneeya thatha kenek. Man asama duwak. Lasanama kata hadak

  • @diliniimalsha7939
    @diliniimalsha7939 หลายเดือนก่อน +2

    ❤❤

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 28 วันที่ผ่านมา

    N❤❤❤

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j 23 วันที่ผ่านมา

    ❤👍

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd หลายเดือนก่อน

    Gira the best 😂

  • @LalaniDilrukshi-lu8nn
    @LalaniDilrukshi-lu8nn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramanichithrani1800
    @ramanichithrani1800 หลายเดือนก่อน

    Kalekin dakke.god bless you.

  • @maliniekarunarathna4826
    @maliniekarunarathna4826 หลายเดือนก่อน +2

    Hoda thathek duwekuge kathawak ahanna lacuna sirasata thuthi

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb หลายเดือนก่อน

    මගේ අංක එකේ නළුවා, ඉන්න ඕන නාට්ටියක් ෆිල්ම් බලනවා.

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p หลายเดือนก่อน +2

    Wadasathan karadde klenekx labadenna gereraj mhatatath deyaneyatath stutei

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 หลายเดือนก่อน +1

    B s

  • @sb-ex6qy
    @sb-ex6qy หลายเดือนก่อน

    සිනහව , සතුට කුසලය මේවා high freequency දේවල්, ඒවගේම පන්සලක ඝණ්ඨා නාදය කියන්නේ දෙවියන් වඩම වන high frequency .මිනිස්සුන්ගේ සිත් සනසන චරිතා නිසාම ඔබට නිදුක් නිරෝගීසුව ලබන්න දෙවියන්ගේ බඹුන්ගේ ආශ්වාදය ලැබෙනවා ඇති. ගෙදරට ලාර්‍ය බහුල නොවම දරුවන්ගේ සිත්සතන් සන සන ප්‍රබුද්ධ කලා කාරයෝ අඩුයි. ඒ අතරේ comedy කරන කලාකරුවෝඉටා වඩ කලාව ගෙදර ජීවිතය balance කරනවා නේද.

  • @sachandasethunga1072
    @sachandasethunga1072 4 วันที่ผ่านมา

  • @user-fv3ng2py1s
    @user-fv3ng2py1s หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏.හෙද වැඩසටහනක්, ආසාවෙන් බැලුවා 👏

  • @panagiotacharalambous
    @panagiotacharalambous หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @piumalifernando1985
    @piumalifernando1985 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rupikagunawardhana
    @rupikagunawardhana หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @RenukaPadmalatha
      @RenukaPadmalatha 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤