ඈ ගීයෙන් කියූ දේ ජීවිතයේ කතාව වුණා ද | Priyani Jayasinghe |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • 2018 අකාලයේ මිලින නොවූවානම් Priyani Jayasinghe අදටත් ගයන්නීය, මධුර හඬින් සනහාලන්නීය..කඳුළ නිවන්නම් ,සුන්දර හදකට දී පෙම් වරම්,අලුත් සඳ ඇවිත් අහසට වැනි ගීත රැසක් ගැයු ඇය තබා ගිය සලකුණු දෙකක් ඇත.ඉන් වැඩිමහල් පුතු වූ ලෝශිත හසරැල් තම මව ගැන කිව්වේ මෙවන් කතාවකි..එහි හසරැල්ල ක් නොතිබිණි...
    ____________________________________________________________________________#maharutv
    #mharutv #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovie #maharutv #mharutv #epathawath #PriyaniJayasinghe

ความคิดเห็น • 58

  • @vajirafernando2888
    @vajirafernando2888 วันที่ผ่านมา +23

    ප්‍රියානි අක්කා හරිම නිරහංකාර අහින්සක කෙනෙක්.නිවන් සුව ලැබේවා ඇයට.

  • @kamanihandunge6578
    @kamanihandunge6578 19 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රියානි මහත්මිය හරිම හොඳ කෙනෙක් ඇයට නිවන් සුව ලැබේවා

  • @janakaweerakkody5311
    @janakaweerakkody5311 วันที่ผ่านมา +10

    පුතා, ඔබේ අම්මා මා සමග දවසක් සංගීත ය පිලිබදව කතා කර තියෙනවා ඇය හරි අහිංසකයි.
    ඇයට නිවන් සුව ලැබේවා
    පුතා ඔබට හොඳ ගැම්බුූරු හඩක් තියෙනවා ,හැකියාව තියෙනවා ඉදිරියට ගායනය කරගෙන යන්න ❤

  • @малинкидом
    @малинкидом 20 ชั่วโมงที่ผ่านมา +4

    නිරහන්කාර නිහතමානී ගායිකාවකි ඇය ❤❤❤තවමත් ඒ ගී රාවය දෙසවනට ඇසේ ❤❤❤

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK วันที่ผ่านมา +6

    බොහොම වැදගත් විදියට කතා කරනවා . ජයවේවා. ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. (Life to Explore LK )

  • @S.CAriyawansha
    @S.CAriyawansha วันที่ผ่านมา +8

    මේ මල්ලි තාත්තා ගැන වෛරීව කතා කරන්නෙ නෑඒක හරි වටිනවා.

  • @kumudolekamge4195
    @kumudolekamge4195 วันที่ผ่านมา +12

    තාත්තා ගැන කතා nokara හිටියොත් හොඳයි. මට නම් ඔහු තිරිසන් සතෙක්. එතුමියට නිවන් සුව ලැබේවා

  • @pushpaindrani6634
    @pushpaindrani6634 วันที่ผ่านมา +7

    Lassana hadak puthge hadath ලස්සනයි ethumiyata නිවන් සුව ලැබේවා

  • @thusharahr
    @thusharahr วันที่ผ่านมา +9

    Very nice song... one of the best that I loved from my early twenties. Putha you got a great voice and you look very promising...happy you are back...all the very best 👍

  • @rupikarandeni4176
    @rupikarandeni4176 วันที่ผ่านมา +4

    ❤❤❤😓😓... ලස්සන ගීත ගැයූ ඇය

  • @enlightenedShoebill
    @enlightenedShoebill วันที่ผ่านมา +11

    ප්‍රින්ස් ට ගීත ලියු ගුරුතුමා මෙතුමියට ලස්සන ගීත ලිව්වේ
    ඇය සංගීතවේදීයකුගේ ඥතියකුද වෙනවා.
    ලස්සන මතකයේ රැදෙන ගී ඇගේ කවදාවත් අමතක වෙන්නේනෑ

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 วันที่ผ่านมา +5

    මේ අයියා ලංකාවේ හිටියා නම් අද ප්‍රියානි ජයසිංහ මහත්මිය අද මේ වැඩසටහනට එනවා

  • @damayanthiwn1553
    @damayanthiwn1553 วันที่ผ่านมา +9

    නිවේදිකා මහත්මිය ගැනත් කිව යුතුයි .මේ වැඩ සටහනේ නිවේදිකා මහත්මිය ඉතාමත් අගය කළ යුතුයි .බොහොම දක්ශතා පිරි ඇයට දිගු ගමනක්!!!

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 23 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ඔබට🙏🙏❤❤❤

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 14 ชั่วโมงที่ผ่านมา +1

      Ow neda lassanata katha karanawa

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 7 ชั่วโมงที่ผ่านมา

      @@dhananjayaadhikari8836 ස්තුති ඔබට 🙏🥰

  • @ChathuWijesingha-r5e
    @ChathuWijesingha-r5e วันที่ผ่านมา +10

    Lassana voice ekak..

  • @nimeshisansala7731
    @nimeshisansala7731 วันที่ผ่านมา +4

    එතුමියට නිවන් සුව ලැබේවා

  • @ranganiperera8890
    @ranganiperera8890 21 ชั่วโมงที่ผ่านมา +4

    හොඳ පුතෙක් 🥰

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 วันที่ผ่านมา +4

    Aney harima lassanai putha ammath hitiyanam 😢

  • @nalikaperera884
    @nalikaperera884 วันที่ผ่านมา +3

    මං කැමතිම ගායිකාවක්. අලුත් සඳ ඇවිත් අහසට එලියයි මුලු රෑම. මගේ ආසම ගීතය.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 วันที่ผ่านมา +7

    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර නිවසක්, රටක් සහ ලෝකයක් බිහිකිරීමට කැමති නම්,
    සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා,
    ගොවියෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක්, රණවිරුවෙක්, සුපෙම්වතියක් සුපෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වශයෙන්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
    කාන්තාවන්ට ගරු කරමින්,
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක කරන
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට,
    කාන්තාවන්ට
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න.
    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවන්ට,
    ඉස්පිරිතාල,
    ඉස්කෝල,
    පොලිසී
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    කාන්තාවන්ට ගරු නොකරන සහ
    බයිලා කියමින් දරුවන්ව නොමග යවන
    සෑම පුද්ගලයෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    පරාජිතයන් වශයෙන්ම මෙලොවත් මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින්
    පරලොවත් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අය මෙලොවදී මැරෙන තුරුම විදවන විදවිල්ල
    නැතිනම්,
    ජීවිත කාලයම කන පරිප්පුව
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික රගපාන අය ගැන විද්‍යාත්මකව ගවේෂණය කරලා අවබෝධ කරගන්න.
    ජීවමාන සතුන් සහ මිනිසුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට එරෙහි වෙන සෑම පුද්ගලයෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 23 ชั่วโมงที่ผ่านมา +1

      එකඟයි... මේ පණිවිඩය social media දැකපු දෙවන අවස්ථාව

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 วันที่ผ่านมา +6

    Ane පුතේ mm adai දන්නේ priyanige me taram ලස්සන ගීත තියෙනවා කියලා ,oyage hadin gayaddi kadula niwannam ගීතය marama ලස්සනයි ,ඔයා ammege geeta gayanna ඔයාට පුළුවන් අම්මාගේ කඳුළු නිවන්නට ❤❤❤budusarani.

  • @SujeewaNishanthi-n2u
    @SujeewaNishanthi-n2u วันที่ผ่านมา +10

    idiriyata yanna puthe budu saranai

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 20 ชั่วโมงที่ผ่านมา +2

    පුතේ ඔයාට hada දීලා gihin අම්මා ඔයාට ❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 21 ชั่วโมงที่ผ่านมา +2

    Niwansuwa lebewa

  • @manoriyapa5151
    @manoriyapa5151 19 ชั่วโมงที่ผ่านมา +3

    හරිම කැමති ගායිකාව ක්....නපුරු මිනිහෙක් ට ගොදුරු උනා...

  • @bimaldan8380
    @bimaldan8380 20 ชั่วโมงที่ผ่านมา +2

    Jasu pihitai ❤️

  • @SamarakoonRanjan
    @SamarakoonRanjan วันที่ผ่านมา +21

    හස්බන්ඞ් කෙනෙක්ගෙන් ඉටුවිය යුත්තෙ මෙයද.?අපරාදෙ වටිනා ජිවිතයක්.නැති කලා...

    • @thanujasandamali2458
      @thanujasandamali2458 วันที่ผ่านมา +1

      Maranna tharam una hethuwa mokada?

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 วันที่ผ่านมา +6

      ඌට ඉරිසියාව

    • @ritaagnassilva9514
      @ritaagnassilva9514 วันที่ผ่านมา +1

      Irisiya kara pirimin gen parissam viya yutui. 😢😢😢😢

  • @upulpriyantha2362
    @upulpriyantha2362 วันที่ผ่านมา +4

    Niwan suwa labewa 🙏

  • @bimaldan8380
    @bimaldan8380 21 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @chandichandi7173
    @chandichandi7173 วันที่ผ่านมา +3

    Eya nethi wela echchara kal giyada.iye pereda wage.mamath kandula niwannam geethayata harima kemathi.ethumiyata niwan suwa lebewa.putha e sindu apita ehenna salaswanna inda hita Lankawata awama.obata suba pathanawa.

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 วันที่ผ่านมา +3

    really sad she may have a safe journey

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 23 ชั่วโมงที่ผ่านมา +1

    Ane mata matakai e gaikawa puduma lassana hadak.ai walalunu dewal tawath sihi karanne.😢niwan sapa labewa souriye❤.

  • @thissabandara9058
    @thissabandara9058 16 ชั่วโมงที่ผ่านมา +1

    මෙි 1985 වන විට සිටිය තරුණියක් ඒ කියන්නේ 77 දුශ්ඨ කාලකණ්නි යුගය⁣ට අයත් කෙනෙක් නොවේ.

  • @maridemel6208
    @maridemel6208 วันที่ผ่านมา +2

    Harimer dukai😢😢😢

  • @nalikaperera884
    @nalikaperera884 วันที่ผ่านมา +6

    අනේ පුතා තාත්තා අම්මට අවසාන යුතුකමත් කලානේ. ඔයා කිව්වේ කොයි තාත්තා ගැනද? රටක් අගැයු ඇයව තිරිසනෙක් වත් නොකරන අදම වැඩක් කලේ

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 16 ชั่วโมงที่ผ่านมา +1

    💕💕💕💕💕💕💕🙏

  • @kalpananish1194
    @kalpananish1194 ชั่วโมงที่ผ่านมา

    වයසට යද්දි පවා සැරයටියෙන් යන කල් පවා එකට ඉන්නව කියල පොරොන්දු වෙලා ඇවිත් දරුවො හදල තමන්ගෙ පණ වගේ ආදරෙන් බලාගන්නෝන අහිංසක බිරිඳකට මෙහෙම අපරාධයක් කරන්න තරම් ඒ මිනිහ මොන තිරිසනෙක්ද. තිරිසන්නුවත් එහෙම නෑ. තිරිසන් ලෝකෙත් ඊට වඩා ආදරේ තියෙනවා. ආදරේ ගැන ම කවි ගී කියපු ජීවිතේ උපේක්ෂාවෙන් දරාගත්ත ගැහැණියකට එහෙම දෙයක් කරපු එක මට නම් හිතා ගන්නවත් බෑ. මොන අපරාධයක්ද

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr วันที่ผ่านมา +4

    Priyani kiyanne rasikayan wana apitath aithi wasthuwak....apata Paul jiwithe age thibunu prashna adala na...methumiyage wiyowa danagaththu mohothe puduma sanwegayak apata danune etharam e handata adare kala api....oyage thaththa kale gewanna bari papayak...eya ada hadawathin pasu thawenawa athi....ethumiya epa nam gedarin elawala danna thibuna...ehema unanam adath api ethumiya rasawindinawa....Dan hamadema wela awasan....puthe oyala denna amma wenuwen pin daham karanna...priyani mahathmiyata sasare kawadawath mewani akal maranayak nowewa...mithuru wesin ena sathuro muna nogasewa.....adarei priyani mahathmiya❤❤❤❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 วันที่ผ่านมา +1

    👍👍👍😀😀❤️❤️❤️

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 วันที่ผ่านมา +2

    A miniha upan gai irisiyakarayek😢

  • @Jenitapilishiya
    @Jenitapilishiya วันที่ผ่านมา +2

    Kadula newannam geteya pasal kalaye apema geteyak una eta ahenseka kantawak aya newansuwa atumeyata

  • @ramanihettiarachchi8662
    @ramanihettiarachchi8662 วันที่ผ่านมา +3

    Innocent lady, invain her life,,😭😅🙏

  • @helanjayawardena8038
    @helanjayawardena8038 วันที่ผ่านมา +2

    Anee man hamaweleema mee gayikawa gana fuk wemin hiteye.mineemaruwata daduwam labunada kiyala

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 7 ชั่วโมงที่ผ่านมา +1

    Asdaykata kadulu enawa harima dukai tirisanun atara ipadenna epa

  • @deleepaiddagoda8258
    @deleepaiddagoda8258 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @VENULFDY
    @VENULFDY วันที่ผ่านมา +1