Our Modern Love Story..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa
    Disclaimer:
    මම සංක්‍රමණ නීති පිළිබද lawyer කෙනෙකු හෝ migration agent කෙනෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝ වලින් මම ඔබහට විස්තර ඉදිරිපත් කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන් මා කියවා තේරුම්ගත් තොරතුරු පමණක් වන අතර, ඒවා කිසිදු ලෙසකින් නීතිමය උපදෙස් ලෙස නොසලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ความคิดเห็น • 649

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +181

    ආසියාතික යුවතියක්.... ඒ පටු සීමා වලින් මිදිලා ගිහින් බුද්ධිමත් විදියට තම ජීවිතය ලස්සනට සැලසුම් කරගෙන තිබෙන විදිහ හරි අපූරුයි... ජීවිතයේ ඉදිරි සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි...

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 2 ปีที่แล้ว +201

    කෙනෙක් නිහඩයි අනිත් කෙනා කටකාරයි ඉතින් ගැල පෙනවා අමෝ මරු ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම ❤🌿🌼 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි හැමදාම සතුටින්නම් හිනාවෙලා ඉන්න ආදරෙයි ආදරෙයි දෙන්නටම ... නිහතමානී දෙන්නම ❤🌿🌼

  • @thisurinethhara410
    @thisurinethhara410 2 ปีที่แล้ว +86

    අක්කනම් මාර විදිහට වැඩ plan කරල කරන කෙනෙක්. ඉක්මන් නොවී තමන්ගෙ වැඩේ හරිම වෙලාවෙදි කරන කෙනෙක්.. අක්කාගෙන් මමනම් ගත්තු ලොකුම දේ අන්න ඒකයි. ඒ වගේම අයියා කෙනෙක් අක්කිට ලැබිල තියෙනවා.. 👍❤️
    මගේ සුභ පැතුම් අක්කා.. අයියා...❤️💍

  • @lasanthikasinhapura5671
    @lasanthikasinhapura5671 2 ปีที่แล้ว +61

    දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මේ ලෝකය ට ගෙන ආ කෙනා ඔබට හරි කාලයට මුනගස්වලා තියෙනවා.ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ඔබ දෙපලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!!!ජේසු පිහිටයි 🙏🙏🙏

  • @sadajay8802
    @sadajay8802 2 ปีที่แล้ว +31

    අම්මෝ කතාව කියද්දි දෙන්නගේ ලැජ්ජාව🙈🙈🙈. අයියා ලූ ගනන් ඉස්සුවේ😁🙈

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +51

    අක්කා ඕනේ ඔක්කොම අයියාට කියලා කියව ගන්නවා 😂🤣🤣 හරි ලස්සන couple ඒක...හැමදාම සතුටින් ඉන්න💐💐💐💐

  • @loadmusic1261
    @loadmusic1261 2 ปีที่แล้ว +58

    ඒම තමයි කොල්ලෝ , හම්බ උනා කතා උනා වැඩේ ඉවරයි , අයිය නම් මරේ මරු ❤️🙂

  • @silelara7390
    @silelara7390 2 ปีที่แล้ว +19

    මමත් අහපු හැමෝට ම ගණන් ඉස්සුවා 😁. ඒත් දැන් මගේ bf අහපු ගමන් මම කැමති උනා. අක්කා කිව්වා වගේ එක එක්කෙනාගේ කතා වෙනස්. හරි කෙනා ආවම දැනෙනවා 😍. හැමදාම ආදරෙන් ඉන්න මම සුබ පතනවා ❤️😘

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +29

    මොඩර්න් ලව් ස්ටොරි,හරි ශොක් ඔයාලා දෙන්නට ජිව්ත කාලේ පුරාවටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @nimnadee526
    @nimnadee526 2 ปีที่แล้ว +15

    Sly අයියගේ හිනාව මරු අනේ...😍අයියට මාර ලැජ්ජාවක් තියෙන්නේ...අක්කා එයාට ඕනි ඒවා ඔක්කොම අයියා ලවා කියෝගන්නවා වගේ 😜🤣

  • @welcometoournest3954
    @welcometoournest3954 2 ปีที่แล้ว +1

    අපේ කතාව වගෙ..
    2010 මීට් උනා.ඔයාල වගෙම කැමතිද මැරි කරමුද අහලා නෑ 2011 engage උනා.. ඔයල වගෙම එකට ජීවත් උනා..2014 ලංකාවට ගිහින් මැරි කලා.2015 first baby ලැබුනා.2018 second baby
    2021 third baby.. අදටත් ජිවිතෙ විදිනව පුංචි හෝ රන්ඩුවක් නැතිව
    එ වගෙම ඔයාලගෙත් ජිවිතේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්ව
    ගුඩ් ලක්

  • @fugixx8642
    @fugixx8642 2 ปีที่แล้ว +9

    අම්මෙක් චූටි බබෙක්ට කියලා සිංදුවක් කියෝනවා වගේ අනේ 🥰🥰🥰 වෙඩින් එක අපි දන්නෙත් නැලු 😂 congratulations akka and aiya❤️🥰

  • @tharushisenanayake7735
    @tharushisenanayake7735 2 ปีที่แล้ว +37

    මගේ affair එකත් 2020 දී fb එකෙන් meet වෙලා පටන් ගත්ත එකක් ඒකෙ කිසිම වරදක් නෑ මට නං තාම 21 එයාට 23 අපේ love story එකත් මේ වගේ තමයි දැං අපේ ගෙවල් වලිනුත් දන්නව ඇත්තටම ඒක නරක දෙයක් නෙවෙ හැබැයි අපි දෙන්න නං පලාත්2 ක ඉන්නෙ ඒත් අපි එකිනෙක විශ්වාස කරලා අවංකව ඉන්නව අපිටත් හරි කාලයක් ඇවිල්ලා එකතු වෙනකල්

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ thats so nice

    • @wicramasinghekarunarathne2342
      @wicramasinghekarunarathne2342 2 ปีที่แล้ว

      Mage affair eka patangththeth ehemama thama dan awrudu 3k wenna enawa gewal walinuth dannawa but eya dan mawa reject krnwa without a reason loku dukakin inne hethuwak nathuwa

    • @tharushisenanayake7735
      @tharushisenanayake7735 2 ปีที่แล้ว

      @@wicramasinghekarunarathne2342 එයාව meet වෙලා ටිකක් කතා කරල බලන්න reject කරන්න හේතුව සහ දෙන්නගේ අඩු පාඩු ගැන පුලුවන් තරම් කතා කරලා විසද ගන්න උත්සහ කරන්න

  • @Nidusha
    @Nidusha 2 ปีที่แล้ว +28

    Sly is shy😁

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว +9

    දුව හොඳ කෙනෙක් තොරගෙන තියෙන්නේ ජයවේවා

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +9

    මගේ ආදරෙත් මට හම්බුනේ fb එකෙන්.. පන්ති යන කාලේ දැකලා තිබ්බට අවුරුදු පහකට පස්සේ ආයෙත් දෙන්න ට කතා කරන්න හම්බුනේ fb එක නිසා..❤️❤️
    අක්කටයි අයියට යි බුදු සරණයි 💐💐

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +21

    මටත් කාලේ හරි ❤️😍❤️❤️

    • @thathsaranialahakoon6266
      @thathsaranialahakoon6266 2 ปีที่แล้ว +3

      කාලෙ හරි ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න... 🤭🤭

    • @tharushinawodika8198
      @tharushinawodika8198 2 ปีที่แล้ว +2

      Ow ow

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      Hahahahaha yes.... 🤪🤪🤪🤪 quoting beyonce " if you like it put a ring on it"

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว

      Mj අයිය දේශ් අක්කිව marry කරල නේද ඉන්නෙ...
      ඔයාලගෙ love story එකත් ඕනෙ.

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +27

    ගොඩක් කල් ඉදන් බලන් ඉදපු වීඩියෝ එක💖💖💖💖💖
    අක්කිගෙයි අයියගෙයි ආදර කතාවෙ ලස්සන දකිනකල් ඉවසිල්ලක් නෑ
    මොනවා උනත් ඒක වෙනස්ම ආදර කතාවක් වෙයි

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +6

    හැමදාමත් සතුටින් ඉන්න.... Slay හරිම cute , ඔයා හරිම නිහතමානි.... දිගු කාලයක් සතුටින් ඉන්න පුලුවන් වේවා...!!

  • @nadeemaramanayaka4183
    @nadeemaramanayaka4183 2 ปีที่แล้ว +5

    මල්ලි ලැජ්ජා කාරයෙක් 😀 හැමදාමත් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලට ❤️

  • @imashawanninayaka9516
    @imashawanninayaka9516 2 ปีที่แล้ว +10

    මාර්ක් අයියට තැන්කිව් කියන්න අක්කේ අයියේ ❤️

  • @chathurikakarunanayaka1813
    @chathurikakarunanayaka1813 2 ปีที่แล้ว +4

    අපිත් මීට් උනෙ fb එකෙන්.අදුනගෙන මාස 6 ඇතුලත කසාදත් බැන්දා.දැන් බබාලා දෙන්නෙකුත් ඉන්නවා

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +28

    හරිම සතුටුයි අක්කි... ☺️ හරිම ලස්සන ආදර කතාවක් 😍 අයියටයි , අක්කිටයි හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️

  • @imasha5232
    @imasha5232 2 ปีที่แล้ว +8

    අයියා පව් අක්කි එයාගෙ කටින් කියවගන්න එපා... ඔය දෙන්නා ෂෝක් අනේ.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම💞

  • @tharudish5882
    @tharudish5882 2 ปีที่แล้ว +19

    අනේ මරු අනේ.. හිනා යනවා අයියගේ වැඩ වලට😂 අක්කිත් මරු.. අය්යාව කොහොම හරි කතාකරවන්න..😂😂

  • @yash_art000
    @yash_art000 2 ปีที่แล้ว +2

    අන්තිමට හරි උඹට ඇත්ත කියන්න දහිරිය තිබ්බ ස්ලයි පුතේ!!

  • @sanzz2002
    @sanzz2002 2 ปีที่แล้ว +4

    පුංචි උනාට හරිම ලස්සනයි අක්කි story එක.. හැමදාම සතුටින් ඉන්න.. Silent boy +talkative girl makes perfect couple.. ❤️❤️

  • @krishanthisilva2567
    @krishanthisilva2567 2 ปีที่แล้ว +4

    අනේ අප්පොයි......මල්ලි නම් හරිම ලැජ්ජායි වගේ.

  • @dilsiperera15
    @dilsiperera15 2 ปีที่แล้ว +3

    කදුලු නැවිත් තියෙයිද අපිටත් සතුට වැඩි කමට කදුලු එනකොට.
    ලංකාවෙ වෙඩින්ග් එක ගත්තනම් ඇදුම මහලා දෙන්න තිබුනා.🥺🥺

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +21

    බලන්න ආසාවෙන් ඉන්නවා ඔයලගෙ ලස්සන ආදර කතාව ❤️❤️❤️❤️❤️

  • @kasuntharaka8452
    @kasuntharaka8452 2 ปีที่แล้ว +7

    අයියෝ තව මිනිත්තු 89ක් බලාගෙන ඉන්න ඕනිනේ.අනේ ඉක්මනට වෙලාව යන්නෙ නෑනී අප්පා😁😁😁😁😊

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 ปีที่แล้ว +1

    අක්ක හරිම ආදරෙයි අයියට.. අයියත් අක්කව බලා ගන්නව ආදරෙන්. 🥰🥰

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +6

    බලන් හිටපු එක...😁😘🙈

  • @sakunilsm7215
    @sakunilsm7215 2 ปีที่แล้ว +18

    Short love stories are the best. Telling from personal experience. May you two be happy FOREVER ❤️😇

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 2 ปีที่แล้ว +1

    හදිසි උනා වැඩී කියල නොහිතෙන වාසනාවන්ත අනාගතයක් උදාකර ගැනීමට උනුසුම් සුබ පැතුම්

  • @achinisankalpani4015
    @achinisankalpani4015 2 ปีที่แล้ว +1

    අපිත් හම්බුනේ face book එකෙන් 2018 2021 marry කලා

  • @The-Butterfly
    @The-Butterfly 2 ปีที่แล้ว +2

    අපිට වැඩක් තියෙනවෑ උබලෑ ලව් ඉස්ටොරි😂😂😂

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 2 ปีที่แล้ว +54

    Wow! Beautiful love story….
    A great relationship happens when two people who truly understand each other and love each other for who they are come together and create something stronger than either of them could be on their own. Whilst planning your wedding, remember to plan your marriage too..
    God’s Blessings always… 💕

  • @_deshadie_
    @_deshadie_ 2 ปีที่แล้ว +3

    අයියා තමයි හොඳටම කලේ 😂🤣✌

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +10

    140,000 subscribers 💖 congratulations for subscribers and the engagement 🍾

  • @imashaudari7134
    @imashaudari7134 2 ปีที่แล้ว +9

    Matath mage husbandwa labune fb eken chat karala. Awrudu dekak withara giyata passe marry kala. Dn chuti babekuth labenna inne ❤️
    Congratulations akka and aiya 😘

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 2 ปีที่แล้ว +10

    බලන් ගියාම අක්ක මයික් එක අයියට නොදීනෙ ඉදල තියෙන්නෙ. ඔය බලන්නකො අයිය අක්කට වඩා හොදට, ලස්සනට කතා කරනව.. ඉස්සරහට අක්කට තැනක් නැති වෙයිද මංද... 😍❤️

  • @zaratwinkey4376
    @zaratwinkey4376 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක ..අයිය නම් හරි ලැජ්ජාකාරයෙක් වගේ

  • @madushanperera8704
    @madushanperera8704 2 ปีที่แล้ว +1

    අයියා අදතමයි වැඩියෙන්ම කතා කරේ . Congratulations 🎊🎉 akki

  • @dilrukshipriyadarshani4254
    @dilrukshipriyadarshani4254 2 ปีที่แล้ว +9

    Oh my god!!😍 Waiting💖 and Excited 💖

    • @prasanthasilva1287
      @prasanthasilva1287 2 ปีที่แล้ว +1

      Oh my God 😍 Waiting ❤ and Excited ❤

  • @Hereimflying123
    @Hereimflying123 2 ปีที่แล้ว +1

    හැමදේම හරි වෙලාවට වේවි කියල මං විශ්වාස කරනව.හැම. Video එකකින්ම මං අක්කිගෙන් මොනව හරි දෙයක් ඉගෙන ගන්නව.වාසනාවට වඩා මං විශ්වාස කරන්නේ අක්කිගෙ උනන්දුව,උත්සාහය,කැපවීම තමයි අද අක්කි ගොඩක් සතුටින් ඉන්න හේතුව.මං ආස ජීවිතය අක්කිගෙ videos තුළින් මං හැමදාම දකිනව.අක්කිට ගොඩක් ස්තූතියි ඒ හීනෙට යන්න මාව motivate කරනවට.හැමදාම අක්කියි,අයියයි සතුටින් එකට ඉඳීවි කියල මට විශ්වාසයයි.බුදුසරණයි අක්කි,අයිය!❤❤🤗🤗

  • @NirooL
    @NirooL 2 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා.බුදුසරණයි

  • @sanujasandali1833
    @sanujasandali1833 2 ปีที่แล้ว +1

    සිංදු කියන කෙවිළියකට බස්සෙක් හම්බෙලා වගේ...love u both ❤❤😍

  • @myson7680
    @myson7680 2 ปีที่แล้ว +1

    පෙරැම්පුරාගෙන අැවිල්ලා තියෙන්න ඔය දෙන්නා

  • @ayeshanimali7943
    @ayeshanimali7943 2 ปีที่แล้ว +12

    ❤❤❤❤❤❤❤හැමදාම ගොඩාක් ආදරෙන් ,සතුටින් හිනාවෙලා,පරෙස්සමෙන් ඉන්න .මගේ උණුසුම් සුභ පැතුම් ඔයාලා දෙන්නාගේ අලුත් ජීවිතය ට.නංගීව බලාගන්න මල්ලි අදරෙන්.බුදු සරණයි .❤❤❤❤❤❤❤❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා අක්කේ. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +1

    ALL the very best! SLY IS SHY😁😀

  • @chamith_sri
    @chamith_sri ปีที่แล้ว

    ඒ කතාව ලස්සනයි ☺️( but mm aya adre kranne ne ; eka mata “set” nethuwa ethi )

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +3

    මුද්ද වම් අතට දාන්නේ.සුබ මංලම් හැරමිටියෙන් යනෙනතුරා සතුටින් ඉන්න.🎁💝

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +1

      Ane ow. Meka front eken video kala nisa flip wela penne

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +5

    ලස්සනයි ඉතිම් අපේ ජෝඩුව ♥️♥️

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 2 ปีที่แล้ว +1

    Love story වල දිග පලල වැදගත් නැහැ අක්කේ...❤❤ CONGRATULATIONS අක්කේ ✌✌

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +2

    අනේ අයියටත් සිංහල ටිකක් පුළුවන් නේද...?☺️☺️☺️

  • @madhusamarakoon4323
    @madhusamarakoon4323 2 ปีที่แล้ว +1

    Aneee shoook oyala denna…short and sweet love story ekk….💙🥰🥰🥰hamadaama sathutin parissamat inna oni hamadamath………💙💙💙💙💙💙💙💙💙💙

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว

    පව් අනේ එයාට ඉස්සරහ කවුරුත් නැතුව නිකන් කියවන්න බැ ඔයාට වගේ ❤️

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 2 ปีที่แล้ว

    අයියා මරු .....අක්කට නියමෙට ගැලපෙන වා......❤️💙❤️අක්කා කටකාරයි අයියා නිහඩයි.....👌හරිම ආදරණීයයි ......💚💛💚......

  • @krishanthagayan43
    @krishanthagayan43 2 ปีที่แล้ว

    අනේ අයියේ අපි ඔයාව කන්නේ නෑ අනේ. බය නැතුව කතා කරන්නකෝ අනේ.😊

  • @sudeshikalakmali6106
    @sudeshikalakmali6106 2 ปีที่แล้ว

    අයියා කථා කරනවා අහන් ඉන්න ආසයි අක්කිට හොදටම ගැලපෙනවා. බුදු සරණයි දෙන්නට ම

  • @savidyagaspe4663
    @savidyagaspe4663 2 ปีที่แล้ว

    ගෙදර කට්ටිය මොකද කීවේ කැමති වුණා ද wedding ek kavadda

  • @sitharasammani2355
    @sitharasammani2355 2 ปีที่แล้ว +8

    සුභ පැතුම් දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි 🥰🥰🥰🥰

  • @youvegotafriendinme2711
    @youvegotafriendinme2711 2 ปีที่แล้ว +8

    Sweet, all the very best to you both for a blessed and prosperous future together.

  • @ashayasathsarani908
    @ashayasathsarani908 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියො බලනවා මං කොයි වෙලෙත්.. අලුත් එවා. අද බලන්න එකක් නැති නිසා මේක බලන්න ගත්තා. මෙක බලලා තිබුන් නැහ. මේක බලද්දි හිනා යනවා අනේ..😂😂

  • @chamaniishara9728
    @chamaniishara9728 2 ปีที่แล้ว +2

    දෙන්නටම උණුසුම් සුබ පැතුම්..සුබ් අනාගතයක් වේවා.. 💐💐🌹🌹

  • @saram8920
    @saram8920 2 ปีที่แล้ว

    මාත් fb එකෙන් යාලු උනේ.දැන් අවුරුදු 8 ක්.මැරි කලත් එක්ක 🙂

  • @dulaganithage
    @dulaganithage 2 ปีที่แล้ว +39

    My warmest regards to akka and aiya. I wish you both happy family life filled with love and joy.congratulations ❤️

  • @Graphicx
    @Graphicx 2 ปีที่แล้ว +2

    අයියා නම් පට්ට නිහතමානී චරිතයක්. 😁

  • @gisaldin426
    @gisaldin426 2 ปีที่แล้ว +11

    Congratulations and God Bless you both.

  • @vajirasalinda6220
    @vajirasalinda6220 2 ปีที่แล้ว +1

    හලි ටටුටුයි අනේ.. චෝයි...

  • @nandanikumari4088
    @nandanikumari4088 2 ปีที่แล้ว +2

    සතුටුයි නංගෝ.හැමදාම අාදෙරන් සතුටින් ඉන්න.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +12

    My heartiest congratulations to both of you .❤️❤️

  • @minendra2622
    @minendra2622 2 ปีที่แล้ว +1

    වචන නෑ මාත් ඉමෝෂනල් උනා😘❤️🥰

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +1

    කොල්ලො එහෙමනෙ අක්කෙ හෙනම ඝනකම 😂 සුභ පතනවා ඔයාලා දෙන්නටම 💐 ජේසු පිහිටයි ❤

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว

    මං හිතුවෙ අයියා කතා නොකරන නිසා සිංහල නෙවේ කියලා 😁😁😁 ස්වීටෝස්ස්....congratulations ❤️

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +3

    හැමදාම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාමත් oyala denna.budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න පැටියා

  • @yanushabrahmanage3768
    @yanushabrahmanage3768 2 ปีที่แล้ว

    Oyagen godaak dewal igena gaththa akke man...me dawas wala mage 2022 vision board aka hdna gaman..e wagema save krnnath patan gththa...oya nisa godaak motivate una wena ratakata ynna...godaak thank you..me wdhata lassana ideas kiyala dunnata..

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    Ane hari soi දුව හැරීම asai oya gana jesu පිහිටයි

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 2 ปีที่แล้ว +7

    Simple and sweet lovestroy!.god bless both of u!❤

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว +4

    Congratulations for the beautiful couple..හැමදාමත් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว +6

    අනේ congratulations අක්කියෝ..... හැමදාම සතුටින් ඉන්න ඕනි දෙන්නම.... හැමදාම අක්කි දාන video බලනවා අපි ආසාවෙන්... 😘😘🤗🤗

    • @asankasanjeewa9990
      @asankasanjeewa9990 2 ปีที่แล้ว +1

      හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නාට ආදරෙ පිරැනු විවාහ ජිවිතයකට ජෙසු පිහිටයි ඔයලාට 👫

  • @Kuluni_mannapperuma
    @Kuluni_mannapperuma 2 ปีที่แล้ว +17

    My warmest regards to you two Akki and Aiya❤️🥰 Congratulations 💫❤️
    Stay gold forever...

  • @ninyusenaweera6810
    @ninyusenaweera6810 2 ปีที่แล้ว +7

    Congratulations and sincere wishes for a wonderful future ! Blessings to both of you !

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 ปีที่แล้ว +1

    I'm watching dis video for the 4th time and still I feel da same feeling which I felt at da first❤🎉

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +2

    Aiya shoii anee.kathawa patan gddi lejjai wage hitiya.et katha k patan gttma katha k yanawa.shok anee oyalaa❤️

  • @saumyageeganage7470
    @saumyageeganage7470 2 ปีที่แล้ว +1

    Aiyawa akki hadala aran...aiyage camera shy gathiya nathiwela dan... love you guys ♥️♥️♥️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න akke අයියේ . Dan එහෙනම් ඔයාගෙ amma තාත්තා බලන්න පුළුවන් අපිට . Dp

  • @misumi7085
    @misumi7085 2 ปีที่แล้ว +4

    Sly aiya hari shy anehhh😘😋😂

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +7

    Wish both of you a very happy, peaceful future. God bless you.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නාට හැමදාම මේ විදිහටම සතුටින් ආදරෙන් ජීවිත කාලය පුරාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!❤️❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අක්කෙ අක්කට මෙ.ලොකෙ ඉන්න හොදම හොදම හස්බන්ඩ් කෙනෙක් තමා හම්බු වෙලා තියෙන්නෙ..අයියෙ අයියටත් එහෙමයී ලොකෙ ඉන්න හොදම වයිෆ් තමා ඇන්ජී අක්කා.🥰🥰දෙවියන් වහන්සෙ විසින් අක්කට වගෙම අයියට දුන්න.ලොකුම තැග්ගක් තමයී ඔය දෙන්නට දෙන්නා අහම්බෙන් හරී මුන ගස්සපු එක🥰🥰🥰අක්කායී අයියයී හැම අතින්ම ගැලපෙනවා එක අපිටත් පෙනවා අද ඔයලා දෙන්නා ඉන්න විදිය දැක්කම උනත්🥰🥰🥰🥰ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් සතුටෙන් ලස්සනට හිනා වෙලා ඉන්න...ජෙසු පිහිටයී බුදු සරනයී...ආදරෙයී දෙන්නටම🙏🙏🙏🙏✝☸️✝️🥰❤❤❤

  • @kithsirimunasinghe7694
    @kithsirimunasinghe7694 ปีที่แล้ว

    Ammee oyaala dennage tiyana komalee..Hari shook anee oyaala satutin inna.

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්...
    දෙවි පිහිටයි දෙදෙනාටම.....

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว

    සුභ අනාගතයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දෙව්පිහිටයි .

  • @anjaleeweerasinghe4403
    @anjaleeweerasinghe4403 2 ปีที่แล้ว +5

    Stay happy forever❤️ God bless you both ❤️

  • @kpopmania4679
    @kpopmania4679 2 ปีที่แล้ว +3

    Sly is very shy

  • @sewwandifernando6567
    @sewwandifernando6567 2 ปีที่แล้ว +5

    Warmest wishes....this is how God's miracles happened. Sly is the best matching guy to you. Very happy ❤️