About Me.. Lets get to know me in 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 630

  • @amasabihela8306
    @amasabihela8306 3 ปีที่แล้ว +32

    Batch top🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺☹️ දෙයියනේ part time දෙකක් කරද්දීත් එහෙම උනා කියන්නේ කොච්ච්‍ර නම් අක්කි නියම චරිතයක්ද. Wowwwwwww💓 truly inspired

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 3 ปีที่แล้ว +76

    අක්කාගෙ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
    ⁣අවුරුද්දෙ අන්තිම අපට Aussi විදිහට wedding එකකුත් බලන්න පුළුවන් 😍

  • @staypositive5870
    @staypositive5870 3 ปีที่แล้ว +16

    ධන්‍යා හරිම ලස්සනයි අනේ ඒ නම ❤❤❤

  • @sunilliyanage1172
    @sunilliyanage1172 2 ปีที่แล้ว +17

    මම දුවල 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් .දුවගෙ කතාව අහල මට ඔයා ගැන ඇති වුන සෙනෙහස ,ආදරය කියල නිම කරන්න බෑ.ඔයා ඒ තරමටම ආදර්ශමත් දුවක්. මම හැමෝටම මේක Share කලා.මගේ දුවලටත්. ඒ තරමටම අපේ රටේ දරුවන්ට ඔයාගෙන් ඉගෙන ගන්න තිබෙනවා .මම Sunday School Teacher කෙනෙක් .මම ඒ හැමෝටමත් මේක Share කලා.ඔබට ඔබේ ආගමේ හැටියට ජේසුගෙ පිහිටයි. දෙවියන් ගේ පිහිටයි.ඔබේ වැදගත් විස්තර මට එවන්න.ඒව මම Share කරනව.ස්තුතියි දුව.

  • @Graphicx
    @Graphicx 3 ปีที่แล้ว +35

    අක්කගේ ඉදිරිපත් කිරීම පට්ට ලස්සනයි. Congratulations 😍

  • @youtubeshorts983
    @youtubeshorts983 3 ปีที่แล้ว +15

    අක්කගේ Life Story එක මගේ Life Story එකට 90% Same Result, Degree & Internship සේරම , දැන් Aussie එන තැන තමා හිර වෙලා තියෙන්නේ

  • @flybuy1359
    @flybuy1359 2 ปีที่แล้ว +6

    Akki ඔයාගේ මේ vid එකෙන් මම මගේ life එකේ හදාගන්න ඕනේ මොනවාද කියල මට තේරුම් ගන්න පුල්වන් වුනා.
    Thanks so much Akki.
    මේ කලේ ලංකාවේ ඉන්න අපි හැමෝම බොහොම අමාරු කලයක් ගතවෙන්නේ. But PLS දැකපු හීන සැබෑකරගන්න ගන්න උත්සාහය නවත්තන්න එපා. මේ කාලේ රට යන්න අමරුයි. කෝ dollar කියල අහන අයට , කරලම පෙන්නන්. රට යන්න බැරි එයලා වගේ අයට මිසක තාම උත්සාහය අතර ඇරලා නැති තාමත fight කරන ඔයා නෙමෙයි. NOT EVERY SITUATION IS PERMENENT. මහන්සි වෙන්න කැපවෙනන. මේ AKKI ඒකට හොඳටම උදාහරණයක්.
    අපී තමයි නියම Worriesලා , අරගල කරලා, system එකත් change කරල , රටත් බේරගෙන වීර්‍යෝ වගේ රට යන්න ඉන්න කට්ටය.
    ජය පතනවා හැමෝමටම.

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 3 ปีที่แล้ว +12

    අව්‍යජ කමට 🙏🙏🙏.GOD BLESS BOTH OF YOU.

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +10

    අක්කිගේ කතාව අහනකොට ගොඩක් සතුටුයි ඔයා ආපු ගමන ගැන..ඉස්සරහටත් ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට වෙන්න කියලා සුබ පතනවා..😍

  • @Indrani997
    @Indrani997 ปีที่แล้ว

    ඔයාගෙ කතා අහගෙන ඉන්නෙ.. Sama වැදිලා වගේ.. ඔයා ලස්සනට ආදරණීය ව katha කරනවා.. මන් හරිම ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ thank you නංගා.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. සතුටින් ඉන්න ලැබේවා.. 🙏🙏🙏💕💕🌹💕💕

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 3 ปีที่แล้ว +31

    හැමදාම ආදරෙයි මගේ ඇන්ජි අක්කා 🌿❤️🌼 නිහතමානී😍ගවුරවනීයයි🌿 සරනලයි 🌼 ලස්සනයි ❤ ආදරනීයයි📷 ❤🌼🌿 හැමදාම සතුටින් පරිසමින් ආදරෙන් දෙන්නම ඉන්න අක්කේ 🌼🌿❤ හීනයක් තියනවා දවසක එන්න එදාට බලන්න එනම් 🌿❤🌼 wedding එකෙන් පස්සේ ලංකාවට ඇවිලා පොඩි පාටියක් දාමු ❤🌼🌿 ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා 🌼🌿❤ බුදු සරනයි අක්කටයි අයියටයි දෙන්නටම 🌿❤🌼

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ปีที่แล้ว +7

    සුබපැතුම් පිරිනමනවා....අපේ දරුවන්ට ත් මේ අවබෝධය වැදගත් වේවි..

  • @riyeshahasini4877
    @riyeshahasini4877 2 ปีที่แล้ว +2

    අහම්බෙන් මේ channel එක දැක්කේ අක්කේ. හරිම ආසාවෙන් බලනව. ඒ වගේම ඔයාගේ life story එක හරිම motivete.❤❤❤

  • @Hereimflying123
    @Hereimflying123 3 ปีที่แล้ว +14

    අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සිතන පතන විදිහට ඉෂ්ට වේවා!!හැමදාම ආදරෙයි අක්කි❤❤

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානී කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ. ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @KB-ti9kg
    @KB-ti9kg 3 ปีที่แล้ว +13

    අක්කි ගැන මාරම සතුටුයි.2019 ඉදල බලන්නෙ❤️🌸

  • @gimzzysdiary
    @gimzzysdiary 3 ปีที่แล้ว +63

    100K වුනාම කියනවා කිව්වා එක 140K වුනාම හරි දැම්මට Thanks ❤️
    Live session එක miss වුනා

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +17

      100k live එකේදී කිව්වා මල්ලි.

    • @gimzzysdiary
      @gimzzysdiary 3 ปีที่แล้ว +10

      ඔව් ඒක මිස් වුනා අක්කේ. ඉස්සර බලාගෙන ඉඳියා 100K වෙනකම් ඒක හොයාගන්න 😂❤️

  • @chandimabanda6106
    @chandimabanda6106 3 ปีที่แล้ว +9

    ඔයා මාර සරලයි සහා කිසිම ලොකු කමක්නැ මාර නිහතමානි 😜 කරූනිකයි🤩👏🎉💝🌹

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +1

    ඇත්තටම දුව ඔයා ගොඩක් නිහතමානීයි. නිරහංකාරයි. ඔබට සුභ සෞභාග්‍යයමත් අනාගතයක් වේවා .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sanduniwasana1020
    @sanduniwasana1020 3 ปีที่แล้ว +7

    අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️ Good Luck ❤️

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 3 ปีที่แล้ว +4

    මුල ඉදන්ම අකක්කි එක්ක අපීඉන්නවා
    අක්කි දිනෙන් දින දියුනු වෙනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි

  • @anuththarajayathilaka1218
    @anuththarajayathilaka1218 2 ปีที่แล้ว +8

    🧡❤💛 නිහතමානීකම 1000000%
    අව්‍යාජ බව 1000000%
    Much Love Akki ❤❤🥺

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 2 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ. හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @muscularcom2209
    @muscularcom2209 3 ปีที่แล้ว +10

    ඔබතුමිය සිංහල හරිම ලස්සනට කතා කරනවා.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක් දුව..මෙහි හොද පනිවිඩ කිපයක්ම,මග පෙන්විම තියෙනවා.ඔයවගේ රටකට එන්න බලාපොරොත්තු වෙන දරුවන්ට අදහසක් ගන්න පුලුවන්..ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ජයවේවා.තෙරුවන් සරණයි !!!

  • @DanilkaMewan
    @DanilkaMewan 7 หลายเดือนก่อน

    ඔන්න ඇන්ජි එක්කේ 2024දී මේ Video එක බලනවා.... 🥰🥰

  • @lifeonroad_ash
    @lifeonroad_ash 3 ปีที่แล้ว +21

    Anji thank you for your video. මම university of Melbourne එකේ මේ අවුරුද්දෙ Master of Teaching Accelerated Course එකකට enrol වෙලා ඉන්නෙ. මගේ BA එක තියෙන්නෙ Philosophy, and minor - TV and Film Studies නිසා මට දීලා තියෙන්නෙ Philosophy and Media Studies teaching areas දෙක. මම teaching කරන්න ආසාවෙම් හිටියෙ නෑ ඒක මගේ backup plan එක සහා මම ඒකට inspire උනේ ඔයාගෙ videos නිසා. මට කරන්න ඕන Philosphy PhD එකක් ඒත් මට Honours course එකේ first class නෑ තියෙන්නෙ upper second class නිසා මට scholarships ගන්න එක ටිකක් challenging. ඒ වගේම PhD එකකින් job එක්ක්
    guranteeත් නැති නිසා teaching ගොඩක් practical option එකක් කියලා හිතුනා. මට ඕන online tutoring පටන් ගන්න මම course එක කරන ගමන්ම, මොකද මට මේකට පස්සෙ PhD එකක් කරන්න බලාගෙන ඉන්නෙ scholarship නැතත් මට එතකොට tutoring වලින් මගේ living expenses cover කරගන්න පුලුවන් කියලා
    හිතලා. ඔයාට ඒ වගේ teaching ඉගෙන ගන්න එක සහා ඒ වගේ jobs ගැන විශේශයෙන් share කරලා video එකක් කරන්න කියලා request කරනවා. මමත් A/L කරේ ලංකාවෙ නිසා මෙහෙ school system/curriculum එක ගැන දන්නෙ නෑ. ඒ වගේම online tutoring ඔයා කරන්නෙ කොහොමද ඒකට තියන demand එක especially as a student teacher. සහා student teacher කෙනෙක්ට සහා registered teacher කෙනෙක්ට අය කරන්න පුලුවන් fees, තව curriculum එක online බලන්නෙ කොහොමද, ඒකට සම්බන්දව lesson planning කරන්නෙ කොහොමද වගේ දේවල් share කරගන්න පුලුවන්නම් වටිනවා. 🙏🏾🤗☮️

  • @hirumi4470
    @hirumi4470 3 ปีที่แล้ว +2

    අනේ හරිම නිහතමානි අක්කියෙක්. මන් හැම වීඩීයෝ එකක්ම මන් මුල ඉදන්ම බලනවා.

  • @subanyapramodi3475
    @subanyapramodi3475 3 ปีที่แล้ว +9

    හරිම නිහතමානී අක්කා 😍

  • @pataliepiyatissa565
    @pataliepiyatissa565 3 ปีที่แล้ว +5

    oya godak karunawantha anit ayata udaw karana kenek.wish you all the best.👬💖💖

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 2 ปีที่แล้ว +3

    Successful story. Humble genuine girl.💛👍

  • @imalshaSamarasekara
    @imalshaSamarasekara 3 ปีที่แล้ว +4

    අක්කා මාත් ඇංජි 🤭 OL, AL results same 😁 ඒකත් මාරයි 💜️ best wishes akka 🥳 lv you ♥️

  • @hasandiii1361
    @hasandiii1361 2 ปีที่แล้ว +12

    as a fellow Bishopian, I'm proud of your accomplishments and appreciate all that you do to educate other Lankans! Love from NZ

    • @desertcookbook
      @desertcookbook ปีที่แล้ว

      Mage channel ekat subcribe karanna thank you

    • @desertcookbook
      @desertcookbook ปีที่แล้ว

      th-cam.com/users/shortsvb2lteZFZlw?feature=share

    • @priyanthialwis8811
      @priyanthialwis8811 ปีที่แล้ว +1

      Proud of you as Sri 😢woman with courage

  • @indranidesilva1075
    @indranidesilva1075 3 ปีที่แล้ว +52

    ධාන්‍යා ~ හරිම rare , ලස්සන නමක්. තේරුමත් ලස්සනයි. ඔයාගේ කථාව හරිම organising . අර us වල ඉන්න තනූජා වගේ. ඔයාගේ සරල , open කතාබහ හරිම ආකර්ෂණීයයි. ළමයින්ට ඇත්තටම ආදරේ කරන හොඳ ගුරුවරියක් වගේ. දුකයි ඔයාලා වගේ හොඳ ගතිගුණ තියන අය මේ රට අතෑරලා ගිහිල්ලා. ඒත් ඔයාලා හැකි පමණින් මෙහේ ඉන්න තරුණ පරපුරට උපදෙස් දෙනවා. ආදර්ශමත්ව ඉන්නවා. ඒක අපි අගය කරනවා. ඉතින් ඔයා ප්‍රාර්ථනා කරන පරිදි අරමුණු ඉහලින්ම සාර්ථක වේවා ! සතුට, වාසනාව නිරතුරුවම ඔබ දෙදෙනා ළඟ රැඳේවා ! දෙවි පිහිටයි!

    • @nathashasilva1616
      @nathashasilva1616 3 ปีที่แล้ว +1

      US තනූජා මොකක්ද ඒකත් youtube channel එකක්ද

    • @jaga7459
      @jaga7459 3 ปีที่แล้ว +3

      @@nathashasilva1616 watch pasan niwasa that's Thanuja's you tube channel.🙂

    • @indranidesilva1075
      @indranidesilva1075 3 ปีที่แล้ว +2

      Thank you Jayamali for answering Nathasha 's question..

    • @nathashasilva1616
      @nathashasilva1616 3 ปีที่แล้ว +1

      @@jaga7459 Thnq darling❤️

  • @maasha6006
    @maasha6006 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක අවසානෙදි හිතට දැණුන එකම හැගීම "සතුට❤"
    ජීවිතේ තව තවත් ලස්සන වේවා!!❤❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 ปีที่แล้ว +82

    Hi Anji you are so open and straightforward. The way you conduct the program is excellent. God has blessed you abundantly.

  • @anuththarajayathilaka1218
    @anuththarajayathilaka1218 2 ปีที่แล้ว +8

    අක්කි කතා කරන විදිහ මාර ලස්සනයි.... ආසාවෙන් අහන් හිටියා... විනාඩියක් වත් skip කරේ නෑ ❤ Australia එන්න තවත් ආසා හිතුණා.. 🥺 චූටි කාලෙ ඉදලම ඒක මගෙ හීනයක්.. මටත් අක්කි වගේ වෙන්න ඕනෙ.. මන් පුලුවන් උපරිම try කරනවා...😁🧡 Bless Me

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 ปีที่แล้ว +1

    Good Luck putha! Keep up with your good work

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +47

    this videos really inspired me.I was thinking that i was stupid because I got bad result for my AL exams . you have proven that anyone can do whatever they want to do :)

  • @emashaemashakawindi7614
    @emashaemashakawindi7614 2 ปีที่แล้ว +1

    Akki oya harima nihathamani kenek.. Good luck ♥️

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 ปีที่แล้ว

    Hari pahadili vidio akak thank you nangi❤

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 ปีที่แล้ว +1

    ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා ,,,

  • @ranasinghe2911
    @ranasinghe2911 2 หลายเดือนก่อน

    Wow...harima sathitui..❤❤❤

  • @milindamedagama9235
    @milindamedagama9235 2 ปีที่แล้ว +2

    නිහතමානී ඉදිරිපත් කිරීමක් 👍👍💝💝💝

  • @dhammikasenanayaka5388
    @dhammikasenanayaka5388 3 ปีที่แล้ว +8

    දුවේ ඔයා හරිම නිහතමානී දරුවෙක් ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා. ජේසු පිහිටයි 🌷🍂🌺🍁🌻🌷🌺🌹🌸🌳🍁🍂🍃🌺🌻

  • @kavyaakarshi3824
    @kavyaakarshi3824 3 ปีที่แล้ว +5

    Dhanya nama lassanai.Harima uncommon

  • @himaya3609
    @himaya3609 3 ปีที่แล้ว +3

    අක්කිගෙ අම්මව පෙන්නන්නකො බලන්න ආසයි ❤

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +5

    I m pretty much the same as your o/l and a/l results . I faced al exam in 2020 , I have two S passes for chemistry and physics. Biology failed. then I changed my stream. now I'm doing physical science.....
    .

  • @prarthanaweerasinghe4770
    @prarthanaweerasinghe4770 11 หลายเดือนก่อน

    මටත් o/l A3 ක් විතරයි තියෙන්නෙ.A/l 1st shy S2(combined math=F), 2nd shy B2,C1(chemistry C). මම කැලණි cmpz එකේ physical science degree එකට තේරුනා. අපේ ගෙවල් තියෙන්නෙත් cmpz එක ළඟ නිසා මම ඉල්ලුම් කරලම කැලණිය cmpz එක ගත්තා. 2nd upper class එකකුත් ගත්තා. ඉලග ඉලක්කය australia එන එක master එකකට...මේ අවුරුදදේ එකත් කරනවා..එකනිසා ol result වලින් කිසිම දෙයක් තිරනය කරන්න එපා. ඉතින් හැමෝටම කියන්නේ ඔයාගේ target වලට යන්න කොහොමහරි...
    අන්ජි ඔයාව දක්කහම ලොකු ආත්ම විශ්වායක් එනවා සහ මට මාවම මතක් වුනා.good luck 💐

  • @vajirasalinda6220
    @vajirasalinda6220 3 ปีที่แล้ว +1

    ඔයාගේ කතාව හරිම රසවත්.. හරිම ජෙනුඉන්.. ඔයාට සුබපතනවා නංගි..

  • @nilunature192
    @nilunature192 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you.

  • @avishnafernando3065
    @avishnafernando3065 3 ปีที่แล้ว +2

    Mn oyage new subscriber knk akki .oyage nama maaram lassnai mn hithuwe ekko me anji kyanne anjalika or something kyala ...😇ath oyage nama nm marala lassnaaii .. oyage wayasa nm kohomth penne naaa ... ape ammith oyage hoda fan knk .. eyath kuwa me vdo ek balannathuwam... mai eyai ktha kran welawaka oya ge vdo gana kyaddi kuwa ... oya hri lassnai ned kyala ...ow aththtm lassnai .. 34k kyala penne m naaa .. cutyyy ..

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +6

    සුචරිත චරිතෙ ❤🔥😋

  • @kalyaniabeysooriya1327
    @kalyaniabeysooriya1327 2 ปีที่แล้ว

    Mama oyage vedio balanava sathutui oya inna thana gana australia valata gihin thanivama path aka hadagana inna akata sathutui good luck to you

  • @nimalinimanimali45
    @nimalinimanimali45 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ...,සුබපතනවා ඉදිරි ජීවිතය හැම බලාපොරොත්තු වක්ම ඉටුවෙන්න...❤️❤️❤️❤️❤️❤️

  • @christineranasinghe8634
    @christineranasinghe8634 2 ปีที่แล้ว

    Thank you .. wishing you all success... With God's blessings may all your dreams come true....

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +2

    අක්කා ඉගෙන ගන්න කාලේ හිතන් හිටිය ද ටීචර් කෙනෙක් වෙන්න? හිතන් ඉන්න දේ හැම වෙලාවෙම වෙන්නෙ නෑ නෙ

  • @chandimabanda6106
    @chandimabanda6106 3 ปีที่แล้ว +3

    අක්කි දෙන උපදෙස් වටිනවා ඔයා මාරයි thanks 😊😊😊😊😊😊😊😊💖🎉👏😀😊🤩 congratulation 🤩😊

  • @sudeekshaeshani3529
    @sudeekshaeshani3529 6 หลายเดือนก่อน

    Congratulations 🎉

  • @Athzi_
    @Athzi_ 3 ปีที่แล้ว +6

    dhanya is so beautiful, unique, and rare. anji is cute 🧡

  • @manojacm9250
    @manojacm9250 3 ปีที่แล้ว +4

    ලස්සන නමක්... 😍😍😍

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 ปีที่แล้ว

    Akki pana❤❤

  • @nddula1874
    @nddula1874 3 ปีที่แล้ว +5

    අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනි🤗

  • @niashayapunsandini1555
    @niashayapunsandini1555 2 ปีที่แล้ว

    Akka, 🙂 භාවනාවක් වගේ ඔයා කතා කරනවා ඕන තරම් අහන් ඉන්න පුළුවන් අක්කා.. 😍💐🌷🥀🌹

  • @shanukishanuki9407
    @shanukishanuki9407 3 ปีที่แล้ว +19

    මටත් o/l english A, literature වලටත් A ...dn a/l කරන්නෙත් literature ...කවදහරි australia එන්න තමා dream ek❤

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 2 ปีที่แล้ว

    Man duvatath oyava pennanava nangi. Harima vatina charithayak oya. Mata oya gena harima sathutuy nangi. Hemadama sathutin innava kiyala nam mama dannava. Budu saranayi oyata saha sly ta. 😘😘😘😘

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 3 ปีที่แล้ว

    කරන හැමදේම අනාගත බලාපොරොත්තු ඔක්කොම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 ปีที่แล้ว

    ඔයා නම් හරිම හොඳ කෙනෙක් ,, ඔයගෙ උපදෙස් හරිම වටිනවා

  • @davandtheera
    @davandtheera 2 ปีที่แล้ว +1

    Awwww Bishopian ❤️❤️❤️❤️ so proud 😘

  • @shanthakarunarathna7128
    @shanthakarunarathna7128 2 ปีที่แล้ว +1

    Interesting and we can learn some concepts in austrailia. Happy

  • @shanikasomarathna117
    @shanikasomarathna117 3 ปีที่แล้ว +1

    Jesu pihitai nangiya oyata,ada video wen oyage thorathuru godak dena gaththa,oyage anagathe me gewuna jewethe tath wada,wasanawantha,niduk nirogi wasanawantha wewa!!

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 ปีที่แล้ว +1

    ඉදිරි අනාගතයට සුභ පතනවා පරිස්සමෙන් ඉන්න

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    oyage "Nihathamani" kama godak watinne.Suba Anagathayak.

  • @kavindyamadurangi5087
    @kavindyamadurangi5087 3 ปีที่แล้ว +5

    නම ගොඩක් ලස්සනයි ❤️

  • @Booboo-cx6ht
    @Booboo-cx6ht 3 ปีที่แล้ว +11

    Akki hair style ek wens krnnako ☺️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว +1

    Oyala dennage siyalu balaporoththu itu wenna kiyala prarthana karanawa 🌷🌹

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 2 ปีที่แล้ว

    so proud of you best of luck duwa

  • @kavyaakarshi3824
    @kavyaakarshi3824 3 ปีที่แล้ว +13

    Akka you are truely genuine and humble person .Thank you sooo much for sharing your life journey ❤

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    Your voice is soothing and you are a genuine person not jealous to share your experience unlike most Sri lankans. Europeans are also help people without jelousy. Showers of blessings for a bright future duwa ❤

  • @JenadariDesilva-oc2oy
    @JenadariDesilva-oc2oy ปีที่แล้ว

    Duva thama asnipada 🙏

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +3

    හැමදේම ලස්සනයි පැහැදිලියි අක්කී නියමයි ඔයා ❤️❤️ ඔයාට සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ඔයා හිතන විදිහට ඇන්ජි අක්කී ❤️❤️😘😘😍😍

  • @kavindulakmal7741
    @kavindulakmal7741 3 ปีที่แล้ว +1

    Oba hrima nihathamani kenek,😊😍

  • @j...5778
    @j...5778 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන
    Congratulations 😘😘😘😘

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว

    You are very strong
    Wish you all the best

  • @virajiniudagedara8299
    @virajiniudagedara8299 3 ปีที่แล้ว +2

    Anji akke harima siriyawanthai oya..hinawa lassani❤

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    Ane darling godak hodai oyage wada දුව marama usaha wantai mama harima asai oyata darling ඉදිරියට oyage පවුල් ජීවිතය sartaka wenna ona ♥️❤️❤

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි ජයෙන්ජයම වේවා ❤️🙏🌹

  • @virochanajayarthna151
    @virochanajayarthna151 3 ปีที่แล้ว +5

    So proud of you akki!! Happy to hear that you're from our faculty ❤️

    • @thushanthithakshila9259
      @thushanthithakshila9259 2 ปีที่แล้ว

      Nangi..oya giyapu agency eke contact number 1 denna puluwanda..loku udawwak

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 3 ปีที่แล้ว

    ඔයා නම් හරිම හොඳ කෙනෙක්. සියලු බලාපොරොත්තු ඉටු වේවා . බුදු සරණයි .❤️

  • @ahalyapeiris2233
    @ahalyapeiris2233 2 ปีที่แล้ว +2

    Proud to be a Bishopian 💜💛💜

  • @navodsaminda3980
    @navodsaminda3980 3 ปีที่แล้ว +3

    Thank you very much Anji akki to sharing your experience with us... waiting for next video...

  • @renukajayarathne1856
    @renukajayarathne1856 3 ปีที่แล้ว

    Girawiyak wage kiwwa dewal asawen ahagena hitiya. Good luck Nangi

  • @Sesandichamithna
    @Sesandichamithna 3 ปีที่แล้ว +2

    කෝ අද අයියා 😉🤭💖💖💖

  • @upulindrajith6070
    @upulindrajith6070 2 ปีที่แล้ว

    ඇන්ජි හොඳ බොක්කක් 👍👍 හොඳ යාළුවේක් ❤

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว

    ඔයාගේ නිහතමානි ක්‍රම මම අගය කරනවා පරෙස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ඔයලට ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️

  • @sjayawardhana3557
    @sjayawardhana3557 2 ปีที่แล้ว +2

    Proud bishopian ❤️

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 ปีที่แล้ว +1

    Hi Anji watching your story. Excellent!! Regards from UK.

  • @gayathrimorathenna9739
    @gayathrimorathenna9739 2 ปีที่แล้ว +1

    Thanks a lot akki. Akki, plz do IELTS vedio series too.

  • @sanuwa6360
    @sanuwa6360 ปีที่แล้ว

    obage anagatha balaporothu parthana karana aurinma sapala wewa mama Thilina Jaela Pamunugama inne.

  • @ashanisaveena4588
    @ashanisaveena4588 3 ปีที่แล้ว

    ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා පුාර්ථනා කරනවා...