QnA with Giorno 23 | කවුද මේ Giorno 23 | Love story | Jobs | Ourselves | Education & More | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • QnA with Giorno 23 | කවුද මේ Giorno 23 | Love story | Jobs | Ourselves | Education & More | Sinhala
    ⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
    Thank you for checking out our channel
    Hope you'll enjoy this video.See you all soon in our next video..
    #Giorno23 #Aboutus #Sinhalavlogs #travellersQnA #lovestory #ourselves #jobs#Adayinmylife #adayinmylifesinhala #AdayintheLifeSinhala #SRILANKAN #sinhala #srilanka #italy #travel #srilankancouple #sinhalavlogs #sinhaladayroutine #lovers #lovelycouple #ourlovestory #travel #whoweare #QnA #questionsandanswers #ourlife #story #iphone13promax
    ✅Welcome to 2022
    • WELCOME TO 2022 | HAPP...
    ✅A Winter day in Abetone in Italy
    • A WINTER DAY IN ABETON...
    ✅Christmas 2021
    • CHRISTMAS 2021| WALKIN...
    ✅A day in the life කුස්සියේ යුද්දේ
    • CHRISTMAS 2021| WALKIN...
    ✅dolomites to piacenza
    • Dolomites to Piacenza ...
    ✅Dolomites අන්තිම දවස අපි ගතකල හැටි..
    • Dolomites අන්තිම දවස අ...
    ✅මෙච්චර ලස්සනද VAL DI FUNES
    • ඉතාලියේ FUNES නිම්නය ම...
    ✅DOLOMITES හි තවත් ලස්සන Lakes 2 ක්
    • Another Prettiest Two ...
    ✅ITALY ඉදන් AUSTRIA ගිය අපේ BIKE RIDE එක
    • ITALY ඉදන් AUSTRIA ගිය...
    ✅VACATION DAY 03.ඉතාලියේ HIKE කරන්න යන්න හොදම තැන.
    • VACATION DAY 03|ඉතාලිය...
    ✅VACATION DAY 02.ඉතාලියේ අපි ගිය සුන්දරම විල
    • VACATION DAY 02 ඉතාලිය...
    ✅VACATION DAY 01..සුන්දර ඉතාලියේ කදු අතරට ගිය ගමන.
    • OUR VACATION DAY 01|අප...
    ✅WATERFALL MALBACCO....අපි ගියා ලස්සන දිය ඇල්ලක් බලන්න.
    • අපි ගියා ලස්සන දිය ඇල්...
    ✅PACK WITH ME.... Vacation යන්න සූදානම් වෙමු.
    • VACATION යන්න අපේ සූදා...
    ✅තවත් ලස්සන දවසක් අපිත් එක්ක.. FORTE DEI MARMI.
    • තවත් ලස්සන දවසක අපිත් ...
    ✅Cinque Terre Day 1
    • සුන්දරත්වයෙන් පිරුණු අ...
    ✅Cinque Terre Day 2
    • යමු අපිත් එක්ක CINQUE ...
    ⭕Our equipment
    I phone 13 pro max
    Samsung Galaxy s20
    DJI OM 4
    DJI Mini 2 ( drone)www.euronics.i...
    ⭕Follow us
    ✅FB Page: / travelgiorno23
    ✅Instagram:
    / _giorno23
    ...Thank you so much...

ความคิดเห็น • 768

  • @Marintha999
    @Marintha999 ปีที่แล้ว +12

    වෙඩින් එකේ වීඩියෝ එකත් දාන්නකො අක්කී..බලන්න හරිම ආසයි...පිස්සු හැදෙයි ද මන්දා වීඩියෝස් බලලා දැන් නම්...ආදරෙයි අනේ දෙන්නා,තුන් දෙනාටම පැලෙන්න...😘💗

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 ปีที่แล้ว +49

    ඔයාල දෙන්න ගොඩාක් වාසනාවයි. මේහෙම ජීවිතය විදින්න ගොඩාක් අයට අමාරුයී .ඔයාල විදින ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතයට සතුටක් ආදර්ශයක් ගේනවා.ඒක ගොඩාක් වටිනවා.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ...❤❤😘 බුදු සරණයි 🙏

    • @mangalikawanasinghe-tk7uc
      @mangalikawanasinghe-tk7uc 3 หลายเดือนก่อน

      4

  • @shakilamalki8510
    @shakilamalki8510 2 ปีที่แล้ว +26

    මම අද මුලින්ම බැලුවේ මේ channel එක.අක්කා ගොඩක් open වගේම හරිම cute.බොරු සෝබන නෑ.අයියත් හරිම ඩීසන්..nice cuple

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ❤❤😘 බුදු සරණයි 🙏

  • @harshiifernando7652
    @harshiifernando7652 ปีที่แล้ว +5

    අනේ මම දැනුයි අක්කෙ මේ විඩියෝ එක බැලුවේ ..මගෙ ඇස් දෙකට කදුලුත් ආවා මේක බලලා සතුටට..ඇත්තටම දෙන්නටම ආදරෙයි ස්පේශල් අක්කාට 😁❤💕❤😍💕💕😍💕❤💕 තෙරුවන් සරණයි ..!

  • @NiwarthanaPriyangani-hi7yj
    @NiwarthanaPriyangani-hi7yj ปีที่แล้ว +7

    අනේ ගොඩක් ලස්සනයි අක්කා.හැමදාම ඔය වගේ vedios දාන්න.චූටි පැටියා ලස්සනයි....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.බුදු සරණයි 🌸😍🖤

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +6

    ඔන්න අද එකතු උනේ.මමත් ලංකාවෙ ඔයාලගෙ පැත්තට කිට්ටුව දැන් මෙහෙ ඉන්නෙ.ගොඩක් කල්.සන්තෝෂයි ඔයාල ජීවත් වෙන විදිය දැක්කම.අපිත් ඔයාල වගේ හරිම සහයෝගයෙන් ආදරෙන් ඉන්නවා.බුදු සරණයි ඔයාලට❤❤❤❤❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 5 หลายเดือนก่อน +2

    දුවලගෙ videos සියල්ලම වගේ මම බලලා තියෙනව, දුවත් පෙරේරා බව අද දැනගත්තෙ හරිම සතුටුයි තුන්දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @Sayuri4287
    @Sayuri4287 ปีที่แล้ว +6

    අහම්බෙන් හම්බුනේ අක්කේ ඔයාලව❤ අනේ හරිම සතුටුයි..අපේ රටේ අය ඔහොම සතුටින් ඉන්න එකට පරිස්සමෙන් ඉන්න දෙන්නම

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +11

    අද තමයී ඔයාලගේ මේ ලස්සන vlog එක බලන්න ලැබුනේ.🌼💜️🌼
    ඔය දෙන්නගේ ලස්සන vlogs සේරම මං අද ඉදන් බලන්න පටන් ගන්නවා.🤗 අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී ❤💚💙
    හැමදාමත් සතුටින් ආදරෙන් හොදින් පරිස්සමෙන් ඉන්න.🌸🌸🌸
    බුදුසරණයී ඔයාලට 🥰💐💛

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපේ vlogs බලනවට සහ මේ ආදරණීය comment එකට ...❤😘 videos බලලා අපිට comment එකක් දාන්නකො නංගා❤ අපිත් ගොඩාක් ආදරෙයි❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් හැමෝම එක්ක ආදරෙන් ඉන්න 😘..බුදු සරණයි 🙏

  • @thakshiladilhani6705
    @thakshiladilhani6705 ปีที่แล้ว +5

    අම්මෝ අක්කි ලව් ස්ටෝරි එකනම් ගොඩාක් ලස්සනයි නවල්වල විතරයි මන් ඔහොම සප්‍රයිස් දෙනවා දැක්කේ ♥️ අයියත් මාර සප්‍රයිස් තමයි දෙන්නේ ගොඩක් ලස්සනයි දෙන්නම 😍 අහම්බෙන් වීඩියෝ එකක් දැකලා තමයි බලන්න ගත්තේ අක්කිගේ වෙඩින් එකේ වීඩියෝ ටිකක් බැලුවා අක්කිගේ ඩාන්ස් එක සුපිරි ඉතින් හැමදාම ඔහොම ලස්සනට ආදරෙන් ඉන්න ඉන්න කියල මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා ගොඩක් ආදරෙයි ♥️♥️😍

  • @avlife5971
    @avlife5971 2 ปีที่แล้ว +6

    ඇත්තටම මම අහන්බෙන් වගේ දැක්කේ..මාත් fortedi marmi එනවා මාසෙට 3 පාරක් වගේ..
    ඇත්තටම ලංකාවේ කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා දැක්කහම හදවතින්ම සතුටු වෙනවා..ඔයාලා දෙන්නා ගැන..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..
    හිත හොඳ අයට කවදත් හරියනවා.නංගියා.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ අක්ක Forte dei marmi එනවද ... summer එකටද එන්නෙ ... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤❤😘 බුදු සරණයි 🙏

    • @avlife5971
      @avlife5971 2 ปีที่แล้ว

      නැහැ නංගි..හැම මාසෙකම එනවා.මම මේ එන සිකුරාදාත් එනවා.ඔයා වගේම තමයි
      මාත්...මෙහෙට ආවේ marry කරාට පස්සේ. ගොඩාක් සතුටුයි ඔයාලා දෙන්නාව අදුර ගන්න ලැබීම ගැන.

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ විඩියො.යුටුබ් එකෙ මෙතෙක් දැක්ක කපල්ස්ලගෙ විඩියො වලින් දැකපු නිහතමානිම සරළ කපල් එක.දැකිමත් සතුටක් .හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ .... ගොඩාක් ස්තූතියි ....❤🥰 ඇත්තටම මේ වගේ ආදරණීය comments දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා .....ඔයත් හැමදාම සතුටින් ඉන්න ....බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 🥰🥰❤❤😘😘😘

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 ปีที่แล้ว +4

    මන් අද අහම්බෙන් දැක්කෙ අනේ අක්කි අය්යා අනේ ඔයාලා දෙන්නගෙ බබා ගොඩාක් ලස්සනයි ඔයාලා හරි නිහතමානී පවුලක් අනේ ඔයාලගෙ පවුලට ඇස් වහක්නම් වදින්න එපා ඔයාලගෙ වීඩියෝ මාත් අද ඉදන් බලනවා හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️😘😍😍😍🙏🙏

  • @Dismigamage
    @Dismigamage 2 ปีที่แล้ว +26

    චුට්ටක් පරක්කු උනා...🥺♥️
    හරිම ලස්සන ආදර කථාවක්....❤️❤️❤️
    ආදරෙයි දෙන්නටම....😘😘😘
    Live එකක් එමු ඉක්මනටම....
    Sending lots of love...♥️😍😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      Thank youu නංගා ....❤❤
      ඉක්මනින්ම live එකක් එන්නම් ...
      Love u ❤❤❤😘

  • @Navodyahewage
    @Navodyahewage 3 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය කපල් එකක් අක්කි ඔයාලා ඇත්තමයි හරිම ආසයි... ❤️🥰

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +11

    Vídeo එක නම් නියමයි 👌 💯. තව මේ වගේ එකක් ඉස්සරහට බලන්න ඕනේ..... 🤗. මරැ අනේ Love story එක 🥰. වෙලාව ගියා දැනුනෙවත් නෑ 👌.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      😍😍 Thank youu මල්ලී ..... ඉක්මනින්ම live එකක් එන්නම්කෝ ❤❤

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 ඔන්න බලාගෙන ඉන්නේ 🤗

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +10

    ලස්සනයි Video එක 👌 💯. තව ඉස්සරහට මේ වගේම ලස්සන Videos ටිකක් නෙමෙයි ගොඩාක් කරමු 🤗. "මිනිසෙකුගේ සිතට සහ මුහුණට සිනහවක් සේම සතුටක් ගෙන එන්නට හැකි පුද්ගලයන් සුලභය" හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗 ❤. Love You සදූ අක්ක & දනූ අයිය ! 🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි මල්ලියා ... අපිට පුලුවන් විදියට ඔයාලට සතුටු වෙන විදිහට videos ගේන්නම් ❤️😘😘 ආදරෙයි .....

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +3

      @@Giorno23 Thank you so much ඔයාල දෙන්නටම 🤗🥰😘💓💯

  • @shakilaruwanthiruwanthi4
    @shakilaruwanthiruwanthi4 2 ปีที่แล้ว +3

    අහම්බෙන් you tube එකේ එහා මෙහා යද්දි ලස්සන අක්ක කෙනෙකුයි,අයියා කෙනෙකුයි කරන වීඩියෝ එකක් හම්බුනා.ඇත්තටම බලන්න ආස හිතුනා.දෙන්නම හරිම නිහතමානී ආදරනීයයි.😘😘අපිත් ඒවා බලලා සතුටු වෙනවා අක්කේ 💖💖😘😘💖💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා .... ❤🙏🥰🥰 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @lakshikanirodani220
    @lakshikanirodani220 2 ปีที่แล้ว +11

    Oyala dennawa dakiddi aththatama sathutui nangiyo😍 e kathawa ahala love karannath asa hithuna 😌 hamadama sathutin inna god bless you❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee...... Thank youu Akka.. love youu❤❤ god bless 🙏

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන ආදර කාතාවක්.ඔය දෙන්නා හරිම ලස්සනයි.හැමදාම ඔය වගේ ගොඩාක් ආදරේන් ඉන්න ලැබේවා.බුදු සරණයි .🙏🙏🙏❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න . ❤😘 බුදු සරණයි 🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +6

    අක්කිගෙයි අයියගෙයි වීඩියෝ ගොඩාක් බැලුවා අද.අක්කි කතා කරන විදිය ලස්සනයි ආසයි අහන් ඉන්න..ආදරෙයි ඔය දෙන්නටම❤🌹🌹💞

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ...🥰🥰❤❤ අනේ.... එහෙමද 🙈🙈🙈 ආදරෙයි ඔයාටත් ....පරිස්සමෙන් ඉන්න ...😘❤

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว +5

    මම දකින්නේ මේ video එක......law of attraction වලට හොද motivation එකක්.......Good .life style....

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .....❤❤😘🙏 බුදු සරණයි 🙏

  • @isurisen
    @isurisen 2 ปีที่แล้ว +5

    මම ඔයාලට ඇඩික්ට් වෙලා හරිම ලස්සනයි අක්කි අයියා සෝ ස්වීට් කපල් 😘❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 😘😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈❤❤😘💐

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 ปีที่แล้ว +5

    Shook ...ආසාවෙන් බැලුවේ ....ජය වේවා ...නිහතමානී ජීවිත ....

  • @udanisathsarani7598
    @udanisathsarani7598 2 ปีที่แล้ว +35

    මම අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ මුල් වතාවට. අක්ක ගොඩක් ලස්ස්නයි. අද ඉදන් ඔක්කොම වීඩියෝ බලන්න ඕනි.♥️ nice couple 😁

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      Anee… Godaak Stuthiii Nanga ❤️❤️😘😘

  • @riha7327
    @riha7327 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි Love story1.. මේක ගොඩක් ගෑණුළමයින්ගෙ හීනයක්💝🌸

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ..❤❤😘

  • @hirunisenarathne9740
    @hirunisenarathne9740 2 ปีที่แล้ว +8

    නියමයි සදුනි අක්කේ... Sathutin inna dennama ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank youu Patiyoo ❤❤ Oyt satutin inna hamadama...

  • @sanda_one
    @sanda_one 2 ปีที่แล้ว +6

    FB එකෙන් දැක්කට අදයි YT එකේ වීඩියෝ බැලුවේ 😍ජය වේවා අයියා & අක්කා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි මල්ලී ... ඔයාටත් ජයවේවා ...බුදු සරණයි ❤❤

  • @dinudeshani5653
    @dinudeshani5653 2 ปีที่แล้ว +3

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ... අනිත් වීඩියෝස් ටිකත් බලන්න ආස හිතුනා. ඔයාලගෙ චැනල් එකට ආදරෙන් විශ් කරනවා. ❤🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ....❤❤😘😘 ආදරෙයි ❤️ බුදු සරණයි 🙏

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +6

    Woww,lovely දෙන්නෙක්.....අද තමා ඔයාලගෙ වීඩියෝ එකක් බැලුව ..❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee….. Godaak stuthiii ❤️❤️❤️❤️ Godak sathutui apith ekka ekatu unata 🥰

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයී ඔයාලගේ විඩියෝ එක .මම පලවෙනි වතාවට ඔයාලාගේ විඩියෝ බැලුවේ .ගොඩාක් ලස්සනයී .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤ සතුටින් පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @sandunirandima6421
    @sandunirandima6421 2 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සනයී..🥰🥰🥰 ආයෙත් බැලුවා. මරු love story එක 🤭. පරිස්සමෙන් ඉන්න අක්කා අයියා. ගොඩක් ආදරෙයී..♥️♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි පැටියෝ ...❤❤ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘😘

  • @sachinisandaru4487
    @sachinisandaru4487 2 ปีที่แล้ว +75

    It's really happy to see you again sandu 🌸🌸.school යන කාලෙ meet උන අවංකම, බය නැති , ගොඩාක් හදවත ලස්සන චරිතයක් .සතුටින්ම ඉන්න හදවතින්ම සුබ පතනව 💫 .ඔයාල දෙන්නගෙ ලොකුම fan කෙනෙක් මමත් 🙊❤️.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +10

      අනේ.... ගොඩාක් ස්තූතියි sandaru❤ ආදරෙයි 😊😊

    • @antoinettewijeratne9701
      @antoinettewijeratne9701 2 ปีที่แล้ว +1

      Please don't do super market vlogs if they don't allow you, it can cause a problem to both of you ❤️

    • @kushaniwathsala3778
      @kushaniwathsala3778 2 ปีที่แล้ว +1

      Mama kushani oyata මතකද

    • @shakilamalki8510
      @shakilamalki8510 2 ปีที่แล้ว +2

      @@Giorno23 ඔය cute cuple එකේ වයස කිවුවේ නෑ නෙහ්

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@kushaniwathsala3778 kushanila nam godak aya innawane

  • @rupikaperera1512
    @rupikaperera1512 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයාලගෙ love story එක.හැමදාම ඔය වගේම ඉන්න.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +5

    අක්කී ගෙ විඩියෝ එකක් අද තමයි බැලුවෙ..හරිම ලස්සනයි ඔයා ලා දෙන්නම........මං ආස උනා අක්කි ඔයා ගෙ විඩියෝ වලට....😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee…. Godaak Stuthiii Nangaaaa….. ❤️❤️😘😘 Harima sathutui apita ekka ekathu unata 🥰🥰😘😘

  • @hansikageethangani7687
    @hansikageethangani7687 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙන්නටම ගොඩක් සතුටුයි ඔයාලගේ චැනල් එකටත් සුභ පැතුම් ජය වේවා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ..... ❤🥰🥰 ජයවේවා ....👍

  • @malsha1645
    @malsha1645 ปีที่แล้ว +5

    ඒකනම් ඇත්ත අක්කා හරිම ලස්සනයි 😍හිනාවෙද්දි මාර ලස්සනයි ❤ඔයාල හරිම ශෝයි හැමදාම සතුටින් ඉන්න ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා ...❤❤😘 ඔයත් හැමදාම සතුටින් ඉන්න 😘

  • @indifreesia846
    @indifreesia846 2 ปีที่แล้ว +3

    අද තමයි ඔයාලගෙ utube channel එක දැක්කෙ හොද videos ටිකක් දැක්කා subscribe කරා ඔයාලව. ඉදිරි වැඩ කටයුතු වලට සහ channel එකට සුබ පැතුම්.Tante belle cose❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak sathutui apith ekka ekatu unata …. Graziee Mille..🥰❤️❤️❤️❤️😍

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන ආදර කතාවක්❤️🤗 එත් එක ප්‍රශ්නයක් තියනවා.ඔය දෙන්නගෙ වයස කිවුවේ නැනේ🤗🤗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි ....❤❤😘😘 මට 26 අයියට 38 😃

    • @moshe9507
      @moshe9507 2 ปีที่แล้ว +1

      @@Giorno23 dennama lassanai!🔥 Aiyage wayasa penne ne!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      @@moshe9507 ස්තූතියි ....❤😘 ඔව් අයියගෙනම් පේන්නේ නැහැ වයස ...😉

  • @dinuriprabodha9551
    @dinuriprabodha9551 2 ปีที่แล้ว +5

    Akka Ada thama channel eka dakke 😍 harima aasa hithuna ❤️ math enna inna Italy 🥰 parissamin sathutin inna akke oya wagema 🌹Budu saranai dennatama.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Godak sathutui patiyo apita ekathuwunata.... oyath hemadama sathutin parissamen inna...Budu saranai.. ❤❤😘

  • @venurimeegahawaththa8564
    @venurimeegahawaththa8564 8 หลายเดือนก่อน +3

    11.11ට ඔයාල දෙන්නගෙ video එක බලපු මම ❤🦋

  • @nadishaniperera4542
    @nadishaniperera4542 2 ปีที่แล้ว +4

    After see your one video. I watched all previous videos. Very very very beautiful. Love you lot nangi and malli.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee thank you so much❤️❤️😘 Akka....love you 🥰😘😘😘

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +5

    Congrats bro and sis ! හැමදාම සතුටින් ඉන්න ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ...❤❤😘😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ලගදි තමයි අහම්බෙන් දැක්කේ ඉතින් සුබ පතනවා සතුටින් නිදහසේ ඉන්න ලැබේවා කියලා ❤️♥️🌹🌹

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ..❤😘 සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරණයි 🙏

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi5328 ปีที่แล้ว +3

    අහම්බෙන් අද තමයි ඔයාලව හම්බඋනේ... හරිම ලස්සනයි. 😍

  • @vidusachi1537
    @vidusachi1537 2 หลายเดือนก่อน

    ඔයාලා හරිම ශෝක් අක්කී මන් ඊයේ අහම්බෙන් දැක්කේ චූටි මැණික එක්ක ලංකාවට එන වීඩියෝ එකක්..හරිම නිහතමානී ආදරණීය ෆැමිලි එකක් හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 💜️💜️💜️🌹🌹🌹

    • @Giorno23
      @Giorno23  2 หลายเดือนก่อน

      Adarei…❤️❤️

  • @prabodhaginige9277
    @prabodhaginige9277 2 ปีที่แล้ว +3

    Ahamben dakala channel ekata gihin vedio deka thunak baluwe. Anee harima shoii oya denna. So lovely..❤❤ Be happy forever..😘
    Good luck 🥰

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +6

    බර බිසී අද බලලාම කමේන්ට් කරන්නම්...❤️❤️👍👍👍👍👍👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Ok aiya , balalama comment karannako ❤😊

  • @dewapuragehansamali927
    @dewapuragehansamali927 2 ปีที่แล้ว +3

    Lassana couple ekak nisa beluwe.. adamai oyalge TH-cam channel eka dekke.. thank you Italy gena vedios krnwata.. Oyalge job ekath marune.. sathutin inna.. theruwan saranai..❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak stuthii apith ekka ekatu unata. Oyat satutin inna hamadama. Teruwan Saranai! ❤️❤️❤️❤️

  • @geethmakavishka1885
    @geethmakavishka1885 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හමුවුණු video ekak Akki & Aiya oyala denna harima lassanaii Adarei godaariyakk 😍😍😘 den hema video ekak balanna hithuwaaa 😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි නංගා .... 😘😘❤❤😍😍🥰🥰🌹

    • @geethmakavishka1885
      @geethmakavishka1885 2 ปีที่แล้ว +1

      😘

  • @silvasampath587
    @silvasampath587 ปีที่แล้ว +4

    දුවෙි හරිම ❤ ලස්සනයි ❤ පුතත් ලස්සනයි ❤ සුබ ම සුබ වෙින ඔනා දේන්නටම ❤ බුදුසරණයි

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +3

    අද තමයි ඔයාලගේ වීඩියෝ එක දැක්කේ..ඇත්තට ගොඩක් ලස්සනයි..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා දෙන්නට..😍😍😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න❤ ..බුදු සරණයි 🙏

  • @shanelillaz96
    @shanelillaz96 2 ปีที่แล้ว +9

    Awush..congratulations both of you guys..happy to see your success girly..❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much for this lovely comment .....❤❤😘 Budu saranai 🙏

  • @suranjanee2411
    @suranjanee2411 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන හුරතල් දෙන්නෙක්.ආදරේ හිතුන😍

  • @littlemermaid5921
    @littlemermaid5921 9 หลายเดือนก่อน +1

    ලස්සන couple එකක්. පුදුමයි මෙච්චර කල් මේ channel එක දැක්කෙ නෑ මන්. අද තමා අහම්බෙන් දැක්කෙ

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +3

    අද තමයි අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ බ්‍රෝ මමත් මහරගම ජනාධිපතියට තමයි ගියේ සුබ පතනවා දෙන්නටම සන්තෝසයි ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ඉස්සරහටත් ඔයාලගෙ සේරම වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි බ්‍රෝ.... ❤ බුදු සරණයි 🙏

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +9

    Congratulations both of you akka & aiyaa අහම්බෙන් ඔයාලාව හම්බ වුණේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් ඉන්න 💚💚💚💚

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ❤❤ අනේ එහෙමද හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ ආදරෙයි ......

  • @ThusithapradeepKumara
    @ThusithapradeepKumara 26 วันที่ผ่านมา +1

    Dennama harima lassanai adarei dennatama hamadama sathutin Inna labewa kiyala prarthana karanawa jp

  • @thilinikulathunga1471
    @thilinikulathunga1471 2 ปีที่แล้ว +3

    හරිම සුන්දර ජීවිතයක් 😘❤️❤️ හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ...🙏🥰🥰❤❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි නංගි මල්ලි ❤️❤️.ආදරේයි.ගොඩක් ලස්සන ආදර කතාවක්.හැම දේකට පිලිතුරු හම්බ වුණා.සතුටින් ඉන්න.හදවතින්ම සුබ පතනවා.අපිට විඩියෝ ගොඩක් ඕන.පරිස්සමින්.ඉතාලියේ අයමත් Corona වැඩි වෙනවා නේද.ගොඩක් පරිස්සම් වෙන්න.දෙන්නටම ගොඩක් ආදරෙයි.💕💕👍👍👍👍👍👍👏👏👏👏👏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අයියේ ..ඔව් දැන් අපිත් පරිස්සමෙන් ඉන්නේ.... ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤️

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +3

    Ciao හැම dema ❤️ එකෙන් ඔක්කොම කියනවා thank you දෙන්නට ආදරෙයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei ❤️❤️

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว +13

    සිරාවටම අයියේ අක්කා මාරම ලස්සනයි 😇

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි මල්ලි ..❤❤😘😘

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

      @@Giorno23 ❤

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +5

    Aneee akkage amuthu lassanak thiyenava..hinava konde skin colour eka hrima lassanai....❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Godak sthuthi Nanga..❤❤😘😘

  • @nipuniprebodha8527
    @nipuniprebodha8527 2 ปีที่แล้ว +3

    Ane oyala denna harima lassana adaraniya dennek....hemadama sathutin adariyawa jiwath wenna lebenna kiyala prarthana karanawa........❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..🙈❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරණයි 🙏

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +8

    අද තමයි ඔයාලගේ වීඩියෝස් බලන්න ගත්තේ..හරිම ලස්සනයි.ඔක්කොම වීඩියෝස් දැන් එක දිගට බලාගෙන යන ගමන් 😍❤
    දෙන්නටම ජේසු පිහිටයි! 😌❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ.... එහෙමද 🥰🥰... ගොඩාක් ස්තූතියි .... ආදරෙන් පිලිගන්නවා 🙏❤ ජේසු පිහිටයි..... පරිස්සමෙන් ඉන්න ....

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 5 หลายเดือนก่อน +2

    Godak dawas idala oyalage videos beluwa.
    Baby chuti menika Nisa godak asa hithuna balanna.
    Ada video aka harima lassanai ❤❤❤❤❤❤

  • @aselakumara2431
    @aselakumara2431 ปีที่แล้ว +6

    හරිම ලස්සන ආදර කතාවක්...
    😍😍😍😍😍💖💖💕💕...ඇස්වහ කටවහ නම් වදින්න එපා!... පෙරුම් පුරා ගෙන ආව දෙන්නෙක්...ඔයාලගේ ආදර කතාව අහද්දි මට නම් දැනුනේ ලස්සන ආදරණීය නවකතාවක් කියෙව්වා වගේ හැඟීමක්.....ජයෙන් ජයම වේවා!....තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @rasikaamarawickrama7254
    @rasikaamarawickrama7254 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන ආදර කතාවක් ඔයාල දෙන්නටම බුදු සරනයි

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි Aunty.. බුදු සරණයි ..❤❤

  • @janania_n_j_i08
    @janania_n_j_i08 ปีที่แล้ว +2

    Akki aiya oyala dennaga Chanel eka mn Dan dakke oyala denna aththtama maarama lassana couple ekak oyalaga channel ekath ekka issrahatath innawa.. best of luck aiya and akka❤

  • @vimujayawardena4861
    @vimujayawardena4861 2 ปีที่แล้ว +5

    ලස්සනයි,ගොඩක් වාසනාවන් family එකක් ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤❤😘😘

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 2 ปีที่แล้ว +3

    අද Insta එකේ ඔයාලගෙ trailer එකක් දැකලා තමයි channel එක බැලුවේ 🥰හරිම ලස්සනයි channel එක කරනවා 🥰💖 ඒ love story එකනම් film එකක් වගේ තියෙන්න ඇති 🌚😍 ඉස්සරහටත් ලස්සන vlogs ගේන්න අයියා & අක්කි congratulations❤️✨

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee…… Godaak Stuthiii Malliya apith ekka ekatu unata 🥰❤️❤️ Aniwaryenma issarahatath oyalata balanna lassana vlogs api aran enawa❤️❤️ much love

    • @pasindusenanayake1179
      @pasindusenanayake1179 2 ปีที่แล้ว +1

      @@Giorno23 prissmt inna දෙන්නම ❤️✨

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@pasindusenanayake1179 🙏🏻🙏🏻❤️❤️

  • @thusharadesilva124
    @thusharadesilva124 2 ปีที่แล้ว +3

    Meka mn duwage balapu first video eka... harima lassanai duwa videos okkoma... all d best 🤩🤩🤩

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .. ආදරෙයි ❤️❤😘 බුදු සරණයි 🙏

    • @hansikageethangani7687
      @hansikageethangani7687 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දෙන්නටම ඒ වගේම ඔයාලගේ චැනල් එකටත් සුභ පැතුම් ගොඩක් සතුටුයි ඔයාලගේ වැඩසටහන් අපි බලනවා ඔයාලා කතානියා sisiliya ට ආවොතින් අපිට කතා කරන්න ඔයාලට වීඩියෝ එකක් කරන්නලස්සන තැන් තියෙනවා තෙරුවන් සරණයි දෙන්නටම

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@hansikageethangani7687 ගොඩාක් ස්තූතියි ..❤❤😘 අපි ආසවෙන් ඉන්නෙ sicilia එන්න.. අනිවාර්යයෙන්ම එද්දි කියන්නම් ... තෙරුවන් සරණයි 🙏

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +3

    Mt hitenne ape chooty manika labila wage ane asai ikmanta balanna adaren asawen balagena innawa mage akki pah and ayye ♥️🌼 dukai aluth video ekak balanna nati nisa kalin ewa Bala Bala Innawa ane eth Mara satutui Happy news ekak balanna 💖💖💖💖🥺👶

  • @charinduliyanage9224
    @charinduliyanage9224 2 ปีที่แล้ว +3

    lovely couple...thankyou ayye akke godak couple walata oyala wage jivithe vidinna motivation ekak denawata mehema video dala..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... ❤❤😘 අපි දෙන්නා හරි ආසයි හැමෝම සතුටින් ඉන්නවා බලන්න මල්ලි .. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +3

    අදයි ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ.සතුටින් ආදරෙන් ඉන්න. බුදු සරණයි. ❤❤❤👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ....ගොඩාක් ස්තූතියි ....ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ❤❤😘😘

  • @thilinimadushani5821
    @thilinimadushani5821 2 ปีที่แล้ว +2

    Math ada thamai oyalage video balanna gaththe..aththtama lassanai...oyalage pera pin nisa labunu dewal...apith asawen balanawa..sathutin inna oyala dennama...bs

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak stuthii ape videos balanna gaththata .... 🙏🥰 oyala sathu wenawanam apita one eccharai... parissamen sathutin inna බුදු සරණයි 🙏 ❤🥰🥰😘😘

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 2 ปีที่แล้ว +6

    So nice..first time watched this vlog..keep it up....god bless you both...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so Much..❤😘 God Bless you..🙏

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka2544 2 ปีที่แล้ว +10

    It's been about two days since I last watched your channel..I'm so glad you share your experiences with us...My mother also likes you two..I also want to say the same thing Akki you are lucky to have a good husband like and also ayya you are lucky to have a beautiful wife ..Congratulations to both of you on your future..Stay safe..love you both..❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much for this lovely comment ....❤❤🙈😘 what is your Mother's name Nanga..? Stay safe n take care... Love you....❤❤

    • @upadhyadissanayaka2544
      @upadhyadissanayaka2544 2 ปีที่แล้ว

      @@Giorno23 She is Chandhani ❤

  • @udarichathurika9758
    @udarichathurika9758 2 ปีที่แล้ว +3

    First time ada oyalage video ekak baluwe n this is my first comment for u. Both ur a very Sweet couple. Denna Hamadama oyawagema aadaren sathutin inna. ♥️♥️♥️♥️♥️
    god bless n triple gem bless you 😇😇😇💐💐💐💐💐💐🌈🌈

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      Ape videos balanawata Saha me Adaraniya comment ekata Godak Sthuthi…❤️😘 parissamin sathutin hamadama inna…Budu Saranai..🙏🏻❤️

    • @udarichathurika9758
      @udarichathurika9758 2 ปีที่แล้ว +1

      @@Giorno23 sending lots of love to both of you 💖💖💖💖💖💖💖💖oyala dennath parissamin inna. life long godak sathutin e wagema so beautifully, healthy loverbel married life ekak gathakaranna hadawatinma blessings send karanawa. Take care both of you loverly friends God bless n triple gem bless you 👍🌈💐💐💐♥️♥️♥️♥️♥️😍😍😍😇😇🙋‍♀️

  • @dilshanfonseka399
    @dilshanfonseka399 2 ปีที่แล้ว +3

    හරිම අාසාවෙන් බැලුවා. සුබ පතනවා ඔය දෙන්නටම..❤❤ මමත් ඉන්නෙ ඉතාලියේ. අපිත් දවසක කොහෙදි හරි හම්බෙයි.. ❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ....❤❤😘😘 ඉතාලියේ කොහෙද ඉන්නෙ? දවසක අනිවාර්යයෙන්ම හම්බවෙයි ..❤ බුදු සරණයි 🙏

    • @dilshanfonseka399
      @dilshanfonseka399 2 ปีที่แล้ว

      @@Giorno23 ඉතාලියේ treviso වල බුදු සරණයි ඔයාලටත්..💖😘

    • @hasankakottahachchi8546
      @hasankakottahachchi8546 ปีที่แล้ว

      අපි tosvano එනවා නිවාඩු කාලය ta

  • @dewnianjali4866
    @dewnianjali4866 2 ปีที่แล้ว +3

    Woow akki..mama අහම්බෙන් dakke oyalage video eka..A beautiful couple 💑 .....hamadama sathutin inna labenna one...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you So much Nanga...❤❤😘 oyath sathutin parissamen inna..

  • @thilinimadushika3861
    @thilinimadushika3861 4 หลายเดือนก่อน +2

    Nangigei malligei video eka baluwe ada as wahak kata wahak wadinna epa hamadama sathutin inna oya wage adarayak hamotama labenne na ekatath wasanawa thiyenna one ❤

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว +3

    Today is the day I started to watch this channel❤ and u guys are super ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Hii aneee thank you so much ❤️😘

  • @geneirahim7475
    @geneirahim7475 ปีที่แล้ว +3

    You two are a very beautiful couple made for each other. And your beautifull baby

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @mudithapabasara2245
    @mudithapabasara2245 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ channel එක මාත් මීගොඩ ගොඩක් කීට්ටුව ඉන්නෙ අක්කි මීගොඩ කොයි හරියෙද 🎉

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 2 หลายเดือนก่อน

    Akke man oyalage video hamadamath balana kenek..akke mewele mata podi udauwk ona..mata danaganna puluwnda hariyatama ithaly yawana oyala danna kaurumahari innwda kiyla..pinsiddawei loku udauwk..mage loku heenayak ithaly kiyanne❤

  • @tharukadushantha4953
    @tharukadushantha4953 2 ปีที่แล้ว +7

    දිගටම කරගෙන යන්න අක්කා & අයියා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි...❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    Stay happy ,safe & healthy nanga & malli..
    God bless you ..❤️

  • @rashmiprabodha8784
    @rashmiprabodha8784 2 ปีที่แล้ว +3

    Akki thawa hair care routine beauty routine danna videos oyage ❤️❤️🌸

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      හරි නංගා මම ඉස්සරහෙදි ගේන්නම් vlog එකකින්...❤❤😘

  • @ushaninavodya7600
    @ushaninavodya7600 2 ปีที่แล้ว +3

    Aththatama laasnai love story ekek. hamadama sathutin inna dennama budusaranai 💖💖💖🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godak sthuthi me adaraneeya comment ekata.. oyath hamadama sathutin inna..❤❤😘 Budu saranai🙏

  • @Yenu912
    @Yenu912 ปีที่แล้ว +5

    Congratulations both of you❤️❤️
    Love you both❤️❤️😍

  • @travel3905
    @travel3905 ปีที่แล้ว +2

    Ada thama oyalage channel eka hambune aiye akke. Channel eka adaraneeyawa karagena yanawa ❤️😍🔥 subapathum ❤️

  • @chathurikagunarathna2370
    @chathurikagunarathna2370 2 ปีที่แล้ว +7

    Binario 12😍❤️ & Giorno 23 😍❤️ love you both ayya akki ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga...❤❤😘😘 love you too...❤ Budu saranai 🙏

  • @anugirl_01
    @anugirl_01 2 ปีที่แล้ว +5

    soo lovely akka & aiya ❤
    oya dennama godak lassanai ❤
    Thank you meh lassana videos walta ❤
    digatama balanawa ❤
    stay safe akki & aiya ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Godak sthuthi me adaraneeya comment ekata saha ape vlogs balanawata❤❤😘

  • @ruhansa7174
    @ruhansa7174 2 ปีที่แล้ว +5

    Wow lovely couple akki. You and aiya made for each other. May god bless both of you 💗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much .. 🙈❤😍😘 God bless Nanga..❤

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 2 ปีที่แล้ว +12

    You've got so humble and genuine personalities.. ♥ I really love that. Also a sweet love story. 💕Watched without skipping a single second. You have another big fan now. waiting for more..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much Brother ...❤❤😘

  • @hemalwanasinghe
    @hemalwanasinghe 2 ปีที่แล้ว +5

    Hit වෙන චැනල් එකක් 🌹🔥

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි Brother..❤❤

  • @isurisen
    @isurisen 2 ปีที่แล้ว +7

    අක්කි අයියගේ අම්මා ඇවිත් තියෙන්නේ ගෙවල් හොයන්නම නෙවේද කොහෙද අක්කිව අයියව සෙට් කරන්නම වෙන්න ඇති කියුට් අනේ 😂😂😘😘❤❤🤗🤗නයිස් ලව් ස්ටෝරි ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      මමත් හිතන්නෙ එහෙම තමයි ..😬😁🙈❤😘

  • @rusirukaveen
    @rusirukaveen 2 ปีที่แล้ว +3

    Math ada oylge videos balnna gththe🥰 interesting ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ..❤❤😘 බුදු සරණයි 🙏

  • @samanaliperera6481
    @samanaliperera6481 ปีที่แล้ว +3

    දෙන්නම ලස්සනයි ..අයියානමි ලස්සනයි මාරම ලස්සනයි ..අක්කා ඊට දෙවනි නැ