Sly ඔස්ට්‍රේලියාවෙ PR ගත්තු හැටි | Coffee with Anji - Interview with Sylvester Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 210

  • @diwyadeshani586
    @diwyadeshani586 2 ปีที่แล้ว +63

    අයියා හොදට explain කලා.අයියා තමයි අක්කිට හොදටම ගැලපෙන්නේ කියලා අද හොදටම තේරුම් ගියා.අයියත් අක්කි වගේම නිහතමානී කරුණාවන්ත උත්සාවන්ත කෙනෙක්.❤️

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 ปีที่แล้ว +14

    පිරුණු කලේ දිය නොසැලේ කියන එකට හොඳම උදාහරණයක් තමා අයියා..

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +8

    ඔයා දක්ෂ teacher කෙනෙක් කියල තේරෙනවා මේ වැඩසටහන මෙහෙය වන විදිහට. පැහැදිලි යි.හරි සතුටුයි ඔබේ වැඩපිළිවෙලට . good luck both of you dear.

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +50

    අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් හම්බෙන්න 😍 ඒ වගේම අයියා ගොඩක් හොදට අයියගේ හැමදේම විස්තර කරලා කිව්වා... ☺️ අක්කි තැන්ක්‍යු මේ වගේ ගොඩක් වටින වීඩියෝ අපිට ගේනවට ❤️

  • @subhashiamalka4982
    @subhashiamalka4982 2 ปีที่แล้ว +18

    ගැලපෙන අය හමු වෙනවා... ඒක ලොවේ සොබාව... 🥰🥰🥰🥰👍👍👍 සුබ පැතුම් අක්කටයි අයියටයි දෙන්නටම 🎊️🎊️🎊️🎊️

  • @Icapturebythisu
    @Icapturebythisu 2 ปีที่แล้ว +21

    අම්මෝ ලේසි නෑ බලන් ගියාම 😰 මං හිතුවා 2009 ආව කිව්වම pr ගන්න ලේසි ඇති කියලා 😥

  • @lifeink-rooland4786
    @lifeink-rooland4786 2 ปีที่แล้ว +20

    Hello
    I came here (Australia) in 2019 Feb intake for Masters of Environmental Science with my husband and 1yr old baby. Um following your videos from 2019 and still. You did an amazing videos regarding PR in Australia and I grabbed more from those. Thank you Dhanya. Finally, We got PR in April 2022. Wish your all the best for your future videos.

    • @dinaragamlath2812
      @dinaragamlath2812 2 ปีที่แล้ว

      May I know the masters cost and the university you applied please

    • @dinaragamlath2812
      @dinaragamlath2812 2 ปีที่แล้ว

      Anji akka openly dewal minissunta kiyala dunnata PR aran goda giya hemoma ehema ne. Thawa kenekta deyak kiyala denna kemathi nethi kuhaka minissu godak inne.

    • @mptech4352
      @mptech4352 7 หลายเดือนก่อน

      එක එක මිනිස්සුන්ගෙ අදහස්
      තමන්ම google කරලා හොයා ගන්න එක නෙද හොද අනිත් අයට බනින්නෙ නැතුව

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +5

    වැටි වැටි නැගිටින්න ඕනි. ඇත්තටම වටිනා කතාවක්.දෙදෙනාටම ජය වේවා!! ❤️

  • @nilmininadeeka3435
    @nilmininadeeka3435 2 ปีที่แล้ว +4

    ඔයාට ඉන්නේ නළුවෙක්
    ටීචර්ව හොදට බලාගන්න එක තමයි ඔයාගේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕනේ. Good luck

  • @erandathimohottala610
    @erandathimohottala610 2 ปีที่แล้ว +9

    අක්කා වගේ කෙනෙක් මුණ ගැහුනේ අයියාගේ වාසනාවට.දෙන්නටම සුභ පැතුම්.

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +5

    ඔයාට hoda කෙනෙක් ලැබිලා තියෙන්නේ . Oya ගොඩක් වාසනාවන්ත nangi කෙනෙක් .සතුටින් හැමදාම ඉන්න budusaranai .🥰😘😘😘😘😘

  • @AKR-bu6tm
    @AKR-bu6tm 2 ปีที่แล้ว +7

    Sly is shy!! The difference between Sly and shy is just a word!!

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +2

    ඔබ දෙපොළ, ඉතා දිගුකලක්, සාමයෙන් සතුටින් ජීවත් වේවා !

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    දෙන්නටම සුබ අනාගතයක් 😊

  • @hirunisithara6264
    @hirunisithara6264 2 ปีที่แล้ว +12

    Such a encouraging story but the thing is Australia is a dream for lot of migrants BSE now there's a new rule we can't change the course so pls do a video about that rule furthermore very soon

    • @milanikotalawala7900
      @milanikotalawala7900 2 ปีที่แล้ว +1

      Try Canada if you are interested.. There are openings...check Atlantic immigrants program.

  • @animocollege8051
    @animocollege8051 2 ปีที่แล้ว +3

    අයියෙ කොෆි with anji එ හින්දා අක්කයි කොෆි බොන්න ඕනෙ ඔයාලට හැමදාමත් අදරෙයි☺️☺️

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen 2 ปีที่แล้ว +2

    Sly Boys අපේ ඉස්කෝලේ කියලා දැනන් හිටියේ නැනේ පට්ට අපිත් Josephine❤👬👬🔥💪💙🤍💙

  • @kdproducts98
    @kdproducts98 2 ปีที่แล้ว +8

    28:26 😂 මට citizenship එක හම්බුනා, felt that bro

  • @gayandiewickramasinghe5806
    @gayandiewickramasinghe5806 2 ปีที่แล้ว +2

    මේ අයියා වගේ ම තැන්පත් අහිංසක boy කෙනෙක් ඉන්නවා අනේ මන් දන්න , එයාවමයි මතක් වෙන්නේ මේ අයියා දැක්කාම 😊😊

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +2

    I highly appreciate your (both of you) perseverance and determination to accomplish the goals. We migrated 3 decades ago to Australia, Sydney. Haven't undergone such difficulties.

  • @chamikaviraj1527
    @chamikaviraj1527 ปีที่แล้ว +1

    26:41 හැමවෙලාවෙම ඔලුව බිම තියාගෙන වැඩකරන්න ඕනි... Hats off Sly.... ✌✌✌

  • @jayathrishashikala7669
    @jayathrishashikala7669 2 ปีที่แล้ว +4

    දෙන්නටම සුභ අනාගතයකට සුභ පැතුම්

  • @udariperera7433
    @udariperera7433 2 ปีที่แล้ว +28

    We applied direct PR from Sri Lanka in 2018 with 80 marks for telecommunications and network engineering. My husband was the main applicant and he got 9,9,8,8.5 for reading, listening, writing and speaking. We applied by ourselves without an agent by referring to website. It was an easy go for us and got the PR within 1 month. I think this segment is very valuable for who ever wish to apply for PR. Keep up the good work Anji

    • @vinushakumarathunga2719
      @vinushakumarathunga2719 2 ปีที่แล้ว

      I'm an SAP ERP Consultant. I will be completing my Masters in Business Analytics this month. Is there any possibility that I can apply for my PR with the domain I'm currently working on? I'm married too and she too is working as a Business Analyst and following the same Masters program with me.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +8

      Hi Udari, i would love to hear from you more. Would you like to come for an interview?

    • @udariperera7433
      @udariperera7433 2 ปีที่แล้ว +2

      Sure Anji. My husband will do that 😍

    • @xavier2.030
      @xavier2.030 2 ปีที่แล้ว +2

      Wow! Conngratulations!!! Could you let us know how many marks you got and how many years of experience your husband had at that time?

    • @udariperera7433
      @udariperera7433 2 ปีที่แล้ว +3

      We got 80 marks
      30 marks for age as he was 29 years old
      20 marks for ielts
      10 marks for 5 years working experience
      15 marks for his Bsc degree
      5 marks for my ielts, work experience and degree
      We applied from visa class 189 skilled

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว +8

    Ayya is such a humble decent person. He is an absolute sweetheart ☺️🥳

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว

    අක්කා වගේම අයියත් හරිම හොදට පැහැදිලි කරනවා හැමදේම😍😍💪💪අයියත් අක්කා වගේම නිහතමානි කාරුනික හරිම අහිංසක කෙනෙක්😍😍දෙන්නම හරිම ලස්සනට ගැලපෙනවා😍😍😍❤❤💪🙊🙈

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว +8

    අයිය හිමිට කතා කරන්නේ 😄

  • @oshadhabandara3970
    @oshadhabandara3970 2 ปีที่แล้ว +4

    Thank you both of you, ur advices are very important for us. I’m also a Josephine. 💪💪💪

    • @Techmasters_Ashen
      @Techmasters_Ashen 2 ปีที่แล้ว +2

      Sly Boys අපේ ඉස්කෝලේ කියලා දැනන් හිටියේ නැනේ පට්ට අපිත් Josephine❤👬👬🔥💪💙🤍💙

  • @samanthidweerasinghe2251
    @samanthidweerasinghe2251 2 ปีที่แล้ว +12

    Wow great
    Though it’s a long journey you guys are there and really appreciated Sly’s courage.
    We got our PRs within three years time while my husband was studying for masters. I applied as finance professional. It took one year to process the application with two kids.
    Good luck
    From Canada 🇨🇦

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma9610 2 ปีที่แล้ว +10

    Sly is so shy 😅❤️

  • @AmithaEdirisinghe
    @AmithaEdirisinghe 6 หลายเดือนก่อน

    Well done. Wonderful journey. Congratulations. God Bless both of you !!!!!! Love from Dubai..

  • @hirushijayasinghe3194
    @hirushijayasinghe3194 2 ปีที่แล้ว +5

    Really appreciate your videos Anji, in fact, they are very helpful to whoever dreaming and eagerly wants to come to Australia. I myself have watched almost all of your videos and taken many facts for my process of coming to Australia. Also would like to see some videos of how you applied for the Teacher Registration in Australia and thereby how you did the PR application process with your current teaching job. Keep up the great work Anji!! Take care

  • @amarakumari1124
    @amarakumari1124 2 ปีที่แล้ว +1

    Mr. slai oya godak uthsaha wantha kenek.oyala denna hodatama mach wenawa.best of luck both of you.

  • @kaushihansika8006
    @kaushihansika8006 2 ปีที่แล้ว +2

    Thank you so much Sly ayya and Anji akka. Very informative. Love u both❤️❤️ I sent akka a linkedIn invitation. ❤️❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නට සුභ පතමි

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +17

    PR ගන්න එකත් ලේසි නෑ නේද?😐🙂
    උත්සාහය තමයි වැදගත්..😍😊💪

    • @inushijayanga9697
      @inushijayanga9697 2 ปีที่แล้ว

      Ict , management sides වලින් ගියොත් ගන්න පුළුවන් ඉක්මනට.. living religion area , professional year complete කරාම තව points ගන්න පුළුවන් PR එකට..

    • @aroshafernando2437
      @aroshafernando2437 2 ปีที่แล้ว +1

      @@inushijayanga9697 management?

    • @aroshafernando2437
      @aroshafernando2437 2 ปีที่แล้ว +1

      @@inushijayanga9697 management walata 100 points wath one kyl mt agent kiwwa🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

    • @inushijayanga9697
      @inushijayanga9697 2 ปีที่แล้ว

      @@aroshafernando2437 management course ek anuw wens wenw... anik e year eke en new rules... new changes ekk depend wenw.. management klt madi eth anith course ekk baluwm points tikk gnn puluwn... (mn kiwwe last year PR system ekth ekk ?

    • @inushijayanga9697
      @inushijayanga9697 2 ปีที่แล้ว

      @@aroshafernando2437 yap.. e wgem management ekk ict side eken giyoth gnn puluwn.. mge akka gththe ehem.. double degrees krl

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +3

    Excellent story, results of hard work and determination of the both. Wish you both great life.

  • @sachinisiriwardhana1793
    @sachinisiriwardhana1793 2 ปีที่แล้ว +4

    So inspiring 🔥

  • @tharakasumathipala4808
    @tharakasumathipala4808 2 ปีที่แล้ว +12

    Nothing comes easy or by luck. It's always hard work and commitment that pays off ❤️🥰 This what I learnt akki. Thank you 💕

  • @darshani183
    @darshani183 2 ปีที่แล้ว +1

    හොඳටම ගැලපෙනවා ඔය දෙන්න නම්..😍😍😍😍
    අක්කා green card result out කරන්නේ කවදා වගේ ද..

  • @mihanlakvindu6100
    @mihanlakvindu6100 2 ปีที่แล้ว +1

    අයියා හරිම උත්සාහවන්තයි .
    උත්සාහවන්තයා ජයගන්නවාමයි.💖❤️😊😊👍👍

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว +2

    Really appreciate his courage!💫

  • @sharmilaperera6562
    @sharmilaperera6562 2 ปีที่แล้ว +2

    Great success story....Good luck to both of you....

  • @ayodya6522
    @ayodya6522 2 ปีที่แล้ว +8

    පුදුම කට්ටක් කාලා තියෙන්නේ 🥲

  • @udarialwis97
    @udarialwis97 2 ปีที่แล้ว +1

    Aiya harim uthsahawanthai❤

  • @dilukshalekamge9879
    @dilukshalekamge9879 2 ปีที่แล้ว +1

    Wow..wonderful journey..best of luck sly aiyya..👍👍👍

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +2

    Aww nice 💑 valuable vedio .Thnkyou details hrim clearly explain krta..Budusaranai both of u ❤

  • @sudeshiperera2178
    @sudeshiperera2178 2 ปีที่แล้ว +3

    Well done. I suggest to do some videos for trade stutents who are doing cert iii and diplomas.
    Wish all the best!

  • @snishu8451
    @snishu8451 2 ปีที่แล้ว +2

    Thank you so much❤️

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 ปีที่แล้ว

    දෙදෙනාටම ඉදිරියට සුභගමන් ...පරාර්තනා කරනවා....👍❤️

  • @goodhuman3991
    @goodhuman3991 2 ปีที่แล้ว +7

    Anji could you please give some references to migration lawyers/ companies, agents. Especially to do a proper cv.

  • @gayathriuag9574
    @gayathriuag9574 2 ปีที่แล้ว +2

    Akke Australia wla senuri wijenayake akkawth programme ekata gennko!

  • @paulmendis985
    @paulmendis985 2 ปีที่แล้ว +1

    Adey ubawa dakka kal ban... school eken passe dakkamai... 😀😀

  • @tharuwarsh4563
    @tharuwarsh4563 2 ปีที่แล้ว +2

    Thanks for the video akka this is a motivational story buy sly ayya 💓

  • @teeman5615
    @teeman5615 2 ปีที่แล้ว +2

    Nice 💑 couple , thank q akke me විස්තර genawata❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +3

    sly..... great 👍❤️

  • @subodhi6
    @subodhi6 2 ปีที่แล้ว +2

    So inspiring..🙌

  • @shamalishanika2918
    @shamalishanika2918 2 ปีที่แล้ว +1

    Wow this is the most interesting pr story 😍

  • @t.ssamarasinghe6499
    @t.ssamarasinghe6499 2 ปีที่แล้ว +3

    Akke Logistics and Supply Chain Management ohe demand eka gena visthara. Kiyannko 💫

  • @rashikasuriyaarachchi6653
    @rashikasuriyaarachchi6653 ปีที่แล้ว

    I am seynila and i am happy to know that aiya was studing in my collage. Thank you and your vedios are very useful. Will meet in Australia very soon . Bue till that God bless you both

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +2

    You both looking good.

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    Enjoy your life and have a good time..

  • @kanchanadilrukshi8125
    @kanchanadilrukshi8125 2 ปีที่แล้ว +1

    Love you both anji and sly ❤

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว +2

    Thanks akka & ayya ...😍❤️
    job offer එකක් ගන්නෙ කොහොමද ලකාවේ ඉදන් සහ ඒ process එක explain කරන්න අක්කා .... specially ලංකාවේ tread cause එකක් කරපු කෙනෙක් ට සහ counselling diploma එකක් කරපු කෙනෙක් ට ....

  • @dahamdidissanayake3873
    @dahamdidissanayake3873 2 ปีที่แล้ว +3

    1st 🥳🥰

  • @amilathilanka7072
    @amilathilanka7072 ปีที่แล้ว

    Wife , Husbandwa interview karanawa..😊..he,,ekat niyamai..

  • @milanikotalawala7900
    @milanikotalawala7900 2 ปีที่แล้ว +1

    Very inspiring story....

  • @hssiriwardhana5252
    @hssiriwardhana5252 2 ปีที่แล้ว +1

    Thank you so much for motivating us 🙏❤

  • @ksd9756
    @ksd9756 2 ปีที่แล้ว +1

    Wow that's a very long journey. Well done. I even gave up my Aussie PR some 20 years ago, reapplied 5 years later and got it back in 3 days. And my wife and baby daughter got their PR in one week. Sometimes you need to listen to others' experience to appreciate what you have.

  • @charityperera4054
    @charityperera4054 2 ปีที่แล้ว +4

    Bullet journal or todolist video ekak one

  • @nadithdinsara
    @nadithdinsara 2 ปีที่แล้ว +7

    Akke Sly ayya ekka ausi wala car sale ekak car prices pennanna

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 2 ปีที่แล้ว

    Very humble person..💐

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +2

    Family eke kauda inne kiwwe na ne sly🙂🙂

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 ปีที่แล้ว

    Thank you .. very important

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +1

    අක්කී අයියා 😘😘😘😘❤❤❤

  • @usl007
    @usl007 2 ปีที่แล้ว

    You both are very nice. Thank you for valuable videos

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +1

    Thank you akki and aiya ❤️❤️❤️❤️

  • @mohamedrifkey1826
    @mohamedrifkey1826 2 ปีที่แล้ว

    Sly should start up a channel ... fan of sly

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +1

    Congratulations dr

  • @hashinimalsha8693
    @hashinimalsha8693 2 ปีที่แล้ว +2

    Akki aiyai dennma ada godak lssnai

  • @harshigunarathne6616
    @harshigunarathne6616 2 ปีที่แล้ว +3

    1 st camment ❤️

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว

    Tnq for information akka and aiya ❤️❤️

  • @ajithamarasinghe5589
    @ajithamarasinghe5589 2 ปีที่แล้ว +1

    God bless you both

  • @MsHasanthi
    @MsHasanthi 2 ปีที่แล้ว

    Omg... I think he is indian boy. Because he looks like kollywood actor..

  • @imluci1421
    @imluci1421 2 ปีที่แล้ว +3

    Hii akki ayya ❤️

  • @kaushikaushi9257
    @kaushikaushi9257 2 ปีที่แล้ว

    A best couple I have ever seen ❤️

  • @dilshanithathsarani555
    @dilshanithathsarani555 2 ปีที่แล้ว +2

    Akki human resource management walt PR thiynawad

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 2 ปีที่แล้ว +2

    akki LLB eka lankawe karala masters walata ausi ena law student kenekta pr eka ganna thiyena probability eka kohomad ? pr list eke law gana kiyala na ne ... foreign lawyers lata pr hmbenawa aduida ? ekema apu lankan lawyers la ohe nadda pr gththa . inna aya hodata earn krnawada ? please rply

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว +2

    💛

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Good luck to both

  • @isitha6407
    @isitha6407 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @eunbinparksl6013
    @eunbinparksl6013 2 ปีที่แล้ว +2

    akkige aiyagei stories same wge...

  • @winterbear2907
    @winterbear2907 2 ปีที่แล้ว +1

    woow 👍👍👍💐

  • @kaveedias5298
    @kaveedias5298 2 ปีที่แล้ว +2

    Kohomada Akkiyo

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว +1

    Akki loves stories ekth oni

  • @tharutharu9310
    @tharutharu9310 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +2

    💕💕❤️

  • @dilkishashikala2576
    @dilkishashikala2576 2 ปีที่แล้ว +2

    Akki man diploma ekak karanawa primary teaching walin...mata aken australia wala job ekakata apply karanna berida??

  • @nilukawasantha9147
    @nilukawasantha9147 2 ปีที่แล้ว

    U very lucky girl. Your boyfriend very good person

  • @aravindadesilva3446
    @aravindadesilva3446 2 ปีที่แล้ว +1

    Thankyou