මගේ Experience එක ගැන ඔයා කතා කරන්න එපා - අදත් උණුසුම් වූ Hiru Star වේදිකාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2020
  • මගේ Experience එක ගැන ඔයා කතා කරන්න එපා - අදත් උණුසුම් වූ Hiru Star වේදිකාව
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @memecricket4354
    @memecricket4354 4 ปีที่แล้ว +1651

    මෙ ජොක් එක විතරක් බලන්ඩ ආපු අය මෙ කොනට

  • @mtjeducation6644
    @mtjeducation6644 4 ปีที่แล้ว +1102

    ශිහාන්ට එකඟ අය මේ පැත්තට👍

    • @yasindulive5619
      @yasindulive5619 2 ปีที่แล้ว +6

      මම ඉන්නෝ

    • @gamingsuddayt1056
      @gamingsuddayt1056 ปีที่แล้ว +4

      ශෙහානයා මොකෙද්ද🤣🤣 බන්

    • @a.g.skumari937
      @a.g.skumari937 7 หลายเดือนก่อน +2

      Math

    • @gin6556
      @gin6556 6 หลายเดือนก่อน +1

      Palayako yanna.danna reddakuth na.magulak kiyanawa

    • @sahananuradha3527
      @sahananuradha3527 6 หลายเดือนก่อน +3

      ශිහාන් තමා හරි ❤️

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +275

    මෑත කාලයේ රටට බිහිවුණු තරුණ කට ඇති බුද්ධිමත් සාධාරණ මනා හික්මීමක් ඇති කවුරුත් ආදරය කරන සංගීත ක්ශේස්ත්‍රයේ වටිනා අගනා ආදර්ශමත් සංගීතඤයෙකි ෂිහාන් මිහිරංග මහතා! ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි!!!

  • @easyway3.14
    @easyway3.14 2 ปีที่แล้ว +236

    ශෙහාන් සර් පොඩි කාලෙ ඉදන් ආස චරිතයක් .
    හිතට ලග හැගිමක් එනව..

  • @user-qx7vy7iv9t
    @user-qx7vy7iv9t 7 หลายเดือนก่อน +81

    ශිහාන් හරිම අවංකව උත්තර දෙන කෙනෙක් ..හරිම සාදාරනයි..එයා කාගෙවත් හිතරිද්දන කෙනෙක් නෙවෙයි .පැත්තක් ගන්න කෙනෙකුත් නෙවෙයි ..හරි විදිහට පිලිතුරු දෙන කෙනෙක් ...He is kind and best of the singer in the world ...we love you shihan...God bless you ...theruwan saranai 🙏🙏🙏🤩😍

    • @user-xd6vi3le3s
      @user-xd6vi3le3s 2 หลายเดือนก่อน

      Math adarei godaariyk

  • @isharaamali56
    @isharaamali56 4 ปีที่แล้ว +161

    ශෙහාන් තමා බෙස්ට්ම හරිම නිහතමානි කවුරු මොනවා කිව්වත් කතා කරද්දි තෙරෙනවා කවුද හරි කවුද වැරදි කියලා 🖤🤘

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 4 ปีที่แล้ว +62

    හැමදාම ශෙහාන් කියන්නේ හරිම සාදාරන පැත්ත.... කොහොමද දෙන්නෙක් අරින්නේ අන්තිම 48 දෙනාට....

  • @rathindu6223
    @rathindu6223 4 ปีที่แล้ว +408

    උද්දික පුක දෙනවා වැඩී
    අමල් පණ්ඩිත වැඩී
    නිරෝෂා අසරණයි
    ශෙහාන් දක්ෂයි ❤

    • @ractsr7797
      @ractsr7797 4 ปีที่แล้ว +13

      ශෙහාන් දක්ශය්?😵😵😵 පොඩ්ඩ්ක් ලගදි කරපු ලය්ව් පර්ෆෝමන්ස් ටිකක් බලන්නකො.

    • @chinthanamarage9444
      @chinthanamarage9444 4 ปีที่แล้ว +4

      Uba pissu huththek

    • @rathindu6223
      @rathindu6223 4 ปีที่แล้ว +4

      @@ractsr7797 ලගදි 😂
      ඌ ඒ දවස් වල කරපු live singing ටිකක් බලපංකෝ

    • @rathindu6223
      @rathindu6223 4 ปีที่แล้ว +5

      @@chinthanamarage9444 උබ අහක යන comment වලට පුක දෙක මොඩ හුත්තෙක් 😂

    • @sameeramadugalla1632
      @sameeramadugalla1632 4 ปีที่แล้ว +2

      Sirawatama

  • @brols7718
    @brols7718 4 ปีที่แล้ว +80

    ශේහාන් සර් මෙච්චර හොදට පැහැදිලි කරද්දි තෙරුම් ගන්න බැරිද මන්දා මටන්ම් අම්ල් පෙන්න බැ

  • @SL-xk2ti
    @SL-xk2ti 4 ปีที่แล้ว +163

    අමල් යනු සුපිරි ගායකයෙක් හැබැයි කිසිම විනයක් නැති පිස්සෙක් තමන්ගෙ වයසින් අඩක් බාල කෙල්ලෙක් බැදලා මුන්ගේ හැදියාව ගැන කතා කරලා වැඩක් නැ

    • @amilapiyarathna2678
      @amilapiyarathna2678 3 ปีที่แล้ว

      U aththa qwe hithin ahala balanna

    • @musicwithkavii
      @musicwithkavii 2 ปีที่แล้ว

      @@amilapiyarathna2678 😂😂😂

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว +3

      කසාද බඳින්නේ තමන්ට ඕනා කෙනෙක් .එකට හැදියාවක් ඕනා වෙන්නේ නෑ ..ඒක තමන්ගේ අයිතිවාසිකමක් .ගොන් කතා කියන්න එන්න එපා .මේක තරගෙට සාපේක්ෂව බලන්න

    • @ravindudilshan8502
      @ravindudilshan8502 5 หลายเดือนก่อน

      අමල් සුපිරි ගායකයෙක් 🤣🤣

  • @stephenpeiris9517
    @stephenpeiris9517 4 ปีที่แล้ว +129

    වරෙල්ලා යන්න teen voice බලන්න... ශිහාන් bro ඔයත් එන්න .... ❤️ සිරසටම යමු..

  • @chanakalakshan2118
    @chanakalakshan2118 4 ปีที่แล้ว +138

    කමෙන්ට්ස් වලින් ඇරගන්න එපා බං, මේව මුන්ගෙ මාකටිං පාරවල් 😂🤣

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +463

    ජීවිතේ පලවෙනි පාරට හිරුස්ටාර් පොඩි කෑල්ලක් බැලුවෙ අම්මෝ 😂😂😂 මේවා ස්ක්‍රිප්ට්ද සිරාවටමද බන් 😂 සිංදුවෙන් බැරිනම් වලියෙන් හරි voice teen පහු කරන්න ට්‍රයි එක 😂

    • @mohamedhusain1589
      @mohamedhusain1589 4 ปีที่แล้ว +11

      @@lahirumadushan4617 Godayaaa

    • @isharakulathunga7923
      @isharakulathunga7923 4 ปีที่แล้ว +18

      @@lahirumadushan4617 මොනුත් නොකිය ඉන්නම් 😂 වෙලාවක් තිබුනොත් එක දවසක් බලපන් 😂😂

    • @sajininimasha2403
      @sajininimasha2403 4 ปีที่แล้ว +23

      @@lahirumadushan4617 Voice teen එකේ ඉන්න cochලා මේවගේ බොරුවට බැනගන්නේ නෑ... දක්ෂයා ඉදිරියට යවනවා......ජීවිතේට අහපු නැති සින්දු ජනපිය වුනේ voice teen එකේ විතරයි.... Voice එකේ කැපිච්ච කෙනෙක් එක්කවත් මේකේ කෙනෙක් එක්ක තරග කරන්න බෑ ..... ඒකයි ඇත්ත..... සින්දුනම් VOICE තමා....

    • @sajininimasha2403
      @sajininimasha2403 4 ปีที่แล้ว +12

      Negative marketing මේවා youtube එකට රන්ඩු පෙන්නලා Views ගන්නේ ලැජ්ජයි.....මේවා ගායකයෝ තොරන program ද අප්පා...... නියම වට්ටි අම්මා තේරීමේ තරගය..... Hirustar👅👅👅👅👅
      ඊයා .....ලැජ්ජයි🐂🐂🐂🐂🐂🐂

    • @ishanmalshika9399
      @ishanmalshika9399 4 ปีที่แล้ว +11

      ඉසුරු සිරාවටම යකෝ😂😂😂වොයිස් ටීන් වලට ගහන්නනම් එකක් නෑ බන් ඒක පට්ට..

  • @princeyfernando8007
    @princeyfernando8007 4 ปีที่แล้ว +143

    නිෂ්පාදන මණ්ඩලය දැන් තීරණය කල යුතුයි අමල්ව විනිසුරු මඩුල්ලෙන් ඉවත් කිරීමට ,මෙතෙක් සිටි විනිසුරුවන් ඉතාමත් වැදගත් ලෙසින් මෙ අසුන් වල සිටියා

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +70

    අමල් හරි නෑ ඹය අමලයට කැමති අයත් රටෙි වැඩිය නෑ ඉදලා හිටලා අමල්ට කැමති අය ඉන්නවා ඒ උනාට මට නමි පේන්න බෑ ශිහාන් තමයි මට හොද🙂

    • @sewwandichamodya779
      @sewwandichamodya779 2 ปีที่แล้ว +1

      Matath pennama bari charithayak thamai amal eyata wadagath kama thiyaganna therenne nathi unata pach ha gahanna nam amalta hodata therenawa

    • @pramodhahansika3311
      @pramodhahansika3311 6 หลายเดือนก่อน +1

      Aniwa❤

  • @rashmikasadaruwan316
    @rashmikasadaruwan316 4 ปีที่แล้ว +95

    කුඩ්ඩොන්වයි කොකේන් කාරයොයි ගෙන්නවනේ ලැජ්ජා නැතුව හිරු එක..

    • @pinkflower2799
      @pinkflower2799 4 ปีที่แล้ว +9

      Hiru eka kiyanne kohomath kudu karayonge channel ekak ne bro😏 owa monawada ithin😏

    • @sasankashalinda6444
      @sasankashalinda6444 4 ปีที่แล้ว

      Uba dakkada kudu gahuwa...

    • @monarcgaming255
      @monarcgaming255 4 ปีที่แล้ว +4

      කුඩ්ඩො සෙට් වෙන්නෙ කොහොමත් කුඩු පොට් වලට බං

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +197

    මොකද යකෝ දේශපාලනය මගුලක් අමල්.. ලැජ්ජ නැද්ද අමල්.. තොපේ පුද්ගලික පරශ්න මෙතනට ගෙන්න එපා අමල්........ ශිහාන් උබ අවංක කොල්ලෙක් ජයවේවා ෂෙහාන් 👍❤️

    • @gayanikulathunga7804
      @gayanikulathunga7804 4 ปีที่แล้ว +1

      hm eka aththa

    • @jayanijayasinghe8814
      @jayanijayasinghe8814 4 ปีที่แล้ว +1

      Amal is no discipline, no manners, no ediucation, but shihan is good young person, we very love shihan

    • @anuanu-qf1vx
      @anuanu-qf1vx 4 ปีที่แล้ว

      Aniwarayen liyanage🙇

  • @pasindu670
    @pasindu670 4 ปีที่แล้ว +144

    ශිහාන් කියන එක හරියටම හරි අමල් මෙතනට ඇවිල්ල පිස්සු කෙලිනව😂

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +289

    Voice teen එකේ සිංදු trending යද්දි හිරු ස්ටාර් එකේ වලි trending යන්න හදනවා😂😂😂

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +104

    Voice teen වලට ගේමක් දෙන්න හිරු එක ස්ක්‍රිප්ට් ලියලා රණ්ඩු වෙනවද මන්දා😂😂

  • @chandimalnalin7164
    @chandimalnalin7164 4 ปีที่แล้ว +225

    ලස්සනයි joke එක
    වැඩසටහන ගොඩාක් හොදයි
    නමුත් මේ විහිලු නවත්වන්න
    ගැලපෙන හරි විනිසුරුවන් මෙතනට යොමු කරන්න
    මෙහි ගායකයකු තෝරන්න මිසක
    හොදම රණ්ඩු කරන එකා තෝරන්න ජනතාවට අවශ්‍ය වෙන්නේ නෑ
    විකාරයක්

    • @sanjulakshan182
      @sanjulakshan182 4 ปีที่แล้ว +3

      Aniwa

    • @luckmalrupasinghe58
      @luckmalrupasinghe58 4 ปีที่แล้ว +2

      Ow eka eththa,amal ehema wedak ne

    • @yohanerandika4336
      @yohanerandika4336 4 ปีที่แล้ว +7

      aniwarenma
      mee wade waradine amal perera mekata sudusu ne attatama

    • @ushaniratnayake1979
      @ushaniratnayake1979 4 ปีที่แล้ว +2

      @@yohanerandika4336 amal perera neme sudusu naththe shihan

    • @sajininimasha2403
      @sajininimasha2403 4 ปีที่แล้ว +2

      මේවා programද අනේ....

  • @jeremyreid8315
    @jeremyreid8315 4 ปีที่แล้ว +224

    අමල් ගන්ඡා නොගහ ආවානං තමයි හොද. Sunglass දාලා ඉන්නේ ඇස් රතු නිසා

  • @shalii1798
    @shalii1798 4 ปีที่แล้ว +77

    මොනව උනත් ශෙහාන් තරම් වැඩ්ඩෙක් නෑ ඔතන ❤️ ශෙහානුයි උද්දිකයි නැත්නම් හිරුස්ටාර් නෑ අපි බලන්නෙත් නෑ 😶

    • @newdinushka1299
      @newdinushka1299 4 ปีที่แล้ว +3

      Shihan waddek Mona athinda redda thamai Amal perera thamai wadda oneme sinduwak kiyanna puluhan wadek .oluwak nathi un ragapam walata andenawa

    • @isurusampath4222
      @isurusampath4222 4 ปีที่แล้ว +1

      Atta atta

    • @shalii1798
      @shalii1798 4 ปีที่แล้ว +3

      @@newdinushka1299 shihanta amalta wda manussakamak tyno shehan kathakrnne tharageta adalawa..

    • @newdinushka1299
      @newdinushka1299 4 ปีที่แล้ว

      @@shalii1798 Amal Katha karanneth tharageta adalawa patu hith athi ayata aththa dakinna ba sinibola ragapam walata andenawa eka lankawe godak minissunge hati oyage vitharak neme

    • @pasiya3385
      @pasiya3385 4 ปีที่แล้ว +2

      Eka atta ..Shihanta hoda talent ekak thiynw..Mihirawiye ehema patta Sindu E kale

  • @geethanikusum3678
    @geethanikusum3678 4 ปีที่แล้ว +68

    අමල් දැනුත් කුඩු ගහලා වගේ ඒ තැනට අමල් සුදුසු නැහැ බිලි නියමයි ශෙහාන් ඔයා නියයමයි හැම තැනම සාදාරනයට කතා කරන්නේ හොද සිහි බුද්ධියෙන් ඔයාට යහපතක්ම වේවා

  • @ushan9882
    @ushan9882 4 ปีที่แล้ว +403

    අමල්, මහා, පණ්ඩිත, කුඩ්ඩෙක් පණ්ඩිත, කමට, කතා, කරන්නේ, හරියට, හොද, මිනිහෙක්, වගේ, ෂෙහාන්, කියන්නේ, සාදාරන, කොල්ලෙක්, පට්ට, ෂෙහාන්, ඔයා

    • @ahadvlogs7710
      @ahadvlogs7710 4 ปีที่แล้ว +17

      ow shehan katta kala ava kenek.eyata experience wedi

    • @anisrohman2891
      @anisrohman2891 4 ปีที่แล้ว +4

      Anna hari bro...

    • @imashmelan3799
      @imashmelan3799 4 ปีที่แล้ว +6

      Amalge oluwa wadiy akai mula

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว +2

      Amal KuDu ghNwA Amal.bak 👬👭🕺👬 thaRun Ayge ❤️❤️❤️ Ridawann APA Amal Baka

    • @user-yy7xv4qf2z
      @user-yy7xv4qf2z 4 ปีที่แล้ว +2

      Muta kohila tikk kawamuda..kudu tikk dala 😁

  • @hemakukka7664
    @hemakukka7664 4 ปีที่แล้ว +167

    බිලී සර් හිටපු කාලෙ මතක් වෙනව. හොඳ coach කෙනෙක්

    • @priyngawarnasooriya6297
      @priyngawarnasooriya6297 4 ปีที่แล้ว

      # ඔව් බම් ආතල් ඒ කාලේ ♥️♥️

    • @isharaamali56
      @isharaamali56 4 ปีที่แล้ว

      අනිවාහ් 🖤

  • @pramitadarshani2315
    @pramitadarshani2315 4 ปีที่แล้ว +72

    ශිහාන් පොලවෙ පය ගහලා ජීවත් වෙනවා.අමල් පොලවෙන් අඩි දෙක තුනක් උඩ ඉන්නේ

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว +70

    ශිහාන් ඔබගෙ කාඩ් එක තියන් ඔතනින් අයින් උනානම් හොදයි ඔබ මොකද අපි අනිත් දෙපලට වඩා ගොඩක් ආදරේ කරණ ගායකයෙක් ඔබ 👍❤ හිරු ස්ටා දැන් තනිකර ජෝක් එකක් වෙල

  • @shehanudayanga3548
    @shehanudayanga3548 4 ปีที่แล้ว +339

    කුඩු අයියේ ඔයා තමයි මෙතන ඉන්න වැඩ්ඩ.. මයි නෙම් ඉස් කුඩු , නො ඩිසිප්ලින් අම්මට උඩූ... ගැහුවෙ මදුශ්ගේ හෙරවින් කුඩූ.. අම්මට සිකෙයි අයි ඩොන්ට් නෝ මයි වොයිස් ඉස් මරූ.. 😂

  • @madushisakunthala8455
    @madushisakunthala8455 4 ปีที่แล้ว +153

    ශිහාන් අයියා හරිම සාදාරනයි. ආදරෙයි ශිහාන් අයියේ අපි හැමෝම

  • @kavindunethsara8566
    @kavindunethsara8566 4 ปีที่แล้ว +115

    අමල් මොන හුත්තෙක්ද??? ශෙහාන් ඔයා තමා best.... අමල්ව අයින් කරල බිලිව ගේන්න...මූ මොන කුඩු හුකන්නෙක්ද??? Program එකෙන් වැඩකුත් නෑ..මූව අයින් කරේ නැති වුනොත් හිරු අතෑරල යනව සිරසෙ voice teens බලන්න......ලැජ්ජ නැද්ද හිරු ...මේ වගේ කුඩු ගහල judge කරන්ඩ එන මෙලෝ සිහියක් නැති කුඩ්ඩො ගේන්න...🙃🙃🙃🙃🙃

  • @niroshana1986
    @niroshana1986 4 ปีที่แล้ว +123

    අනේ ශිහාන් ඔයාගේ තැන තියාගෙන වෙන තැනක වැඩ කරන්න

  • @binkaaa1472
    @binkaaa1472 4 ปีที่แล้ว +200

    ශිහාන් දිගටම ඉන්න ඔින අමල් ගෙදර යවන්න

    • @amilapiyarathna2678
      @amilapiyarathna2678 3 ปีที่แล้ว +1

      Ubalage ammath ekka budiyannada
      ..amal wadda yakoo

  • @lakshanprabath2003
    @lakshanprabath2003 4 ปีที่แล้ว +261

    ශිහාන් තමයි මෙතන වැඩ්ඩා...

  • @shenu3735
    @shenu3735 2 ปีที่แล้ว +40

    ශිහාන් කියන්නේ හරිම නිහතමානී කෙනෙක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @3rdlineeye488
    @3rdlineeye488 4 ปีที่แล้ว +80

    කව්ද ඔය කුඩු කාරයව ඔතන ජජ් බෝර්ඩ් එකට ගත්තෙ? මෙච්චර කාලයක් ශිහාන්ල ඕක ගොඩක් හොදට ජජ් කලා.. කොහෙද යන ගොනෙක්ව ගෙනත්..

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +242

    ජනතාවගේ මතය නම් අමල් මෙතනින් අයින් කරන්නම වෙනවා .එහෙම නොවුනොත් මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යන්න පහසුයි .

    • @tharindurathnayake9345
      @tharindurathnayake9345 4 ปีที่แล้ว +10

      Kuddo kuddan ව නඩත්තු කරන්න එපැයි....

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +2

      අණිවාර්යයෙන්ම yes..

    • @adeeshakarandeniya7441
      @adeeshakarandeniya7441 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @rasithvidusara5868
      @rasithvidusara5868 4 ปีที่แล้ว +4

      මේ රෙද්දේ රියලිටිය නැති කරල ම දාන්න ඕන

    • @anuanu-qf1vx
      @anuanu-qf1vx 4 ปีที่แล้ว +2

      Amal ain karnna one aniwarayen 🙇🙇

  • @mkseries3035
    @mkseries3035 4 ปีที่แล้ว +153

    අනේ ගිහින් voice teens බලහල්ලා. මොනාද මේ විහිලුවක් 😂

  • @user-ut3eu6qq5r
    @user-ut3eu6qq5r 4 หลายเดือนก่อน +4

    මෙ අයගෙ වලි වලට අකමැති අය මෙ පැත්තට😊

  • @gamingakashi3921
    @gamingakashi3921 2 ปีที่แล้ว +65

    අමල්ව අයින් කරලා බිලී සර්ව ගෙන්නුව නම් හිරු ස්ටාර් තවත් දියුනු වෙනවා ❤️ ඔහොම ගියොත් ගායකයන්ට තැනක් නැතිවෙයි 💔

    • @sewwandichamodya779
      @sewwandichamodya779 2 ปีที่แล้ว +1

      Aththatama bili sir hitapu dawas wala ochchara wali thibune na

  • @binewthejakaofficial4585
    @binewthejakaofficial4585 4 ปีที่แล้ว +82

    අමල් අනේ 😂😂යන අතක් බලන් යන්නකෝ

  • @UdaraNawodya
    @UdaraNawodya 4 ปีที่แล้ว +9

    මේවා ඇත්ත කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +77

    නුදුරු දිනයේ Fight Star 🌟 Season එකක් එයි නේද?🌟😹😹😹😹

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp 4 ปีที่แล้ว +25

    Shihan very intelligent. God bless you shihan🙏

  • @sarathkumarage5209
    @sarathkumarage5209 4 ปีที่แล้ว +129

    අමල් කුඩු ගහලද

    • @yohanerandika4336
      @yohanerandika4336 4 ปีที่แล้ว +2

      ow itin kudu karayo kudu ganne natuwa idivida

    • @yasanthalankanath9202
      @yasanthalankanath9202 4 ปีที่แล้ว +1

      taie pollak dagane uba ammata hukane kathe kiyanne epa pako

    • @kasunlakshan6371
      @kasunlakshan6371 4 ปีที่แล้ว

      Saneepada reply ek 😂

    • @aaaaa8718
      @aaaaa8718 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @kavindakawshalya7514
    @kavindakawshalya7514 4 ปีที่แล้ว +97

    Dream star හරි voice teen හරි බලපල්ලා.. මේවා බලලා අපි මොංගල් වෙනවා..

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p 4 ปีที่แล้ว +128

    අමල් කියන්නෙ මොන ගොබ්බයෙක් ද බන්..
    උගේ රෙද්දෙ එක්ස්පීරියන්ස් එක..
    උගේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ මාකදුරෙ මදූශ් එක්ක.
    ඒ අතින් ශෙහාන් ට එහෙම නැහැ .

    • @thissafarnando3981
      @thissafarnando3981 4 ปีที่แล้ว +2

      Hariyata hari

    • @ishanuthpala2341
      @ishanuthpala2341 4 ปีที่แล้ว +5

      kiyala pennanna kiyapiyauko shihanta sinduwak kiyaida balanna...amal oni welawaka ona kenekge sinduwak ok

    • @mspfight8334
      @mspfight8334 4 ปีที่แล้ว +3

      සිරාවට බං 😃😃

    • @janidudion6551
      @janidudion6551 4 ปีที่แล้ว +1

      Paka thma

    • @tharangakumuduni1807
      @tharangakumuduni1807 4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

  • @madushaninishal2337
    @madushaninishal2337 4 ปีที่แล้ว +71

    අමල් පෙරේරාව අයින් කරලා බිලීව හරි රූකාන්තව හරි දාන්න... අමල් පෙරේරා හරි යන්නේ නෑ

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +4

      රූකාන්තයත් එච්චර තමා...බිලී නම් හොඳයි

    • @isharagayathriwijesundara1799
      @isharagayathriwijesundara1799 4 ปีที่แล้ว +5

      රූකාන්ත ඔක්කොටම එහා

    • @fahmymzm4708
      @fahmymzm4708 4 ปีที่แล้ว +1

      Rukantha supiri👌👌👌

    • @dinidutharaka2201
      @dinidutharaka2201 4 ปีที่แล้ว

      Oya enna ane amalge thenata

    • @anjithayashashve3078
      @anjithayashashve3078 4 ปีที่แล้ว

      බිලී හොදයි

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +27

    Program එකෙ quality එක ඉවරයි මෙහෙම දේවල් උනාම.

  • @shankularathna1154
    @shankularathna1154 4 ปีที่แล้ว +55

    ශිහාන් සාදාරනයි.
    නිරෝෂා..... හිතාගන්න බැහැ සුපිරි ගායනවලට vote කරන්නේ නැහැ.
    අමල් ගායනයේ නිවැරදිබාවය දකිනවා.

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 4 ปีที่แล้ว +22

    සින්දු කියන පලියට ජාන්ත්‍යාන්තර කුඩු කාරයෝ ගෙනත් මගුල් නටනවා

  • @IndunilTV1
    @IndunilTV1 4 ปีที่แล้ว +97

    ඕව වැඩසටහන ජනප්‍රිය කරන්න කරන රගපානව 😃

    • @pilingconstruction157
      @pilingconstruction157 4 ปีที่แล้ว +1

      Sirwata

    • @rkmusic5618
      @rkmusic5618 4 ปีที่แล้ว +2

      එහෙමත් වෙන්න ඇති නේ බන්

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +2

      uba kohomada kiyanne uba hiru ekeda wada karanne 😂

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +1

      hakiyawa gana hoyanna music karala hodata igenagena thiyenna one pako. uba mona karada mn dan na. habai uba igenagena na kiyala penawa 😂 😂 😂

    • @IndunilTV1
      @IndunilTV1 3 ปีที่แล้ว +2

      @@ddeshan8081 Uba dane monada Bun රියලටි Show gana 😁

  • @a.p.w.abeysuriya5405
    @a.p.w.abeysuriya5405 4 ปีที่แล้ว +110

    සිරසේ එකෙන් ප්‍රේක්ශකයො කඩන්න බෑ මේ වගේ දේවල් රගපෑවට.quality එක තියෙන්නෙ කොතනද එතන ප්‍රේක්ශකයන් රැදේවි.

    • @priyanthidilani3133
      @priyanthidilani3133 4 ปีที่แล้ว +6

      නොදන්න දේ නොකියා ඉන්න හිරු ස්ටාර් download ලම ලක්ශ පහකට වැඩි

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 ปีที่แล้ว +14

      @@priyanthidilani3133 voice teens seoson 1 ekenma subscribers la 500k. Api nm hiru star balanne na. Waliya balanna awe.

    • @RNbeatz15
      @RNbeatz15 4 ปีที่แล้ว +4

      මේව negative marketing අනේ
      සිරසත් සහංගි අයින් කරලා කලේ ඒකමයි

    • @priyanthidilani3133
      @priyanthidilani3133 4 ปีที่แล้ว +1

      @@vimukthiniroshan8114 hiru star subscribe ලා මිලියන 1200 ට වාඩා වැඩි නේ

    • @rangithdishantha6502
      @rangithdishantha6502 4 ปีที่แล้ว +6

      @@priyanthidilani3133 lankawe janagahaneth miliyana 20i

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 4 ปีที่แล้ว +38

    පුලුවන් එකෙක් ඔතෙන්ට දානවද..නැත්තන් තා ටික දවසකින් අපිට මේක එපාම වෙලා යනවා...දැනුත් එහෙමයි

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 3 ปีที่แล้ว +68

    හොදම විනිශ්චය මණ්ඩලය ඉන්නේ දෙරණ Dream Star එකේ ♥️👌

  • @senuraoshan3364
    @senuraoshan3364 4 ปีที่แล้ว +95

    මට සල්ලි නෑ,ඉන්න ගෙදරක් නෑ,කරන්න රස්සාවක් නෑ ඒනිසයි මම සංගීතය තෝරගත්තේ අනේ මට වෝට කරන්න.අනේ හුකේ නන්නානේ..හොරුස්ටා...⭐⭐😂😂😂😂

  • @wishwasandaruwan6125
    @wishwasandaruwan6125 4 ปีที่แล้ว +13

    රේනො, හිරැ රැක ගන්න නම් ඔතන ඉන්න කුඩිඩා එලියට දාන්න, නැත්නම් ඔය වැඩසටහන නවත්තන්න 😭😭😭

  • @LokayaSL
    @LokayaSL 4 ปีที่แล้ว +33

    Hiru කරපු ලොකු වරදක් අමල් කියන එකාව ගත්ත එක.

  • @ridmidulanjalee2436
    @ridmidulanjalee2436 4 ปีที่แล้ว +30

    තමන්ගෙ ආයතනයෙන් කරන වැඩේදී අනිත් ආයතන වල කරන වැඩසටහන් වල ඇද කියන එක වැරදී...දෙරණ සිරස වගේ චැනල් වල සජීවීව කියන්නෙ නෑ එයාල රෙකෝඩ් කරල කියන නිසා ගායනය ජනතාවට හොදට ඇහෙනව කියනව...වෙන්න පුලුවන් නමුත් සුනීර සුමංග රවීන් කනිශ්ක වගේ අයගෙ ගායනා දක්ශතාවය කොච්චර ඉහළ මට්ටමක තියනවද කියල සිහිනයකි රෑ වගේ වැඩසටහනක් බැලුවම තෙරෙන්ව...තරගය පවත්වන්නෙ ආයතනයේ ආදායම් මාර්ගයකුත් සපයගැනීමෙ අරමුණින් කොහොමත්...මේ තරගය නම් විකාරයක් සජීවි කරත් රෙකෝඩ් කරල කරත් මේකේ තියෙන්නෙ තරගකරුවන්ගෙ අතර තරගයක් නෙමේ විනිශ්‍ය මන්ඩලයෙ තරගයක්....ශිහාන් මිහිරංග කියන්නෙත් දක්ශයෙක් රියැලිටියකින් ආවත් අමල් පෙරේරගෙ හැසිරීම නම් හරිමි මෝඩයි😒😒

    • @rasithvidusara5868
      @rasithvidusara5868 4 ปีที่แล้ว +3

      Dream stars,voice එක්ක සසදන්නෙපා අප්පා මේවා..ඒවයින් බිහිවෙන්නෙ ගායකයෝ..මේකේ ඉන්නේ දුක් ගන්නාලාරලා

    • @warunadidulanga8785
      @warunadidulanga8785 4 ปีที่แล้ว

      The Voice Teens Sri lanka ekka baladdi meka joke ekak

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +13

    ශිහාන් අයියේ ආදරේයි 💕💕 බුදු සරණයි ...... ❤️❤️❤️

  • @sajikashashi7050
    @sajikashashi7050 4 ปีที่แล้ว +52

    Shehan oba hari sadaranai ..🌷🌷🌷🌷obage vinishaya gred.

  • @lakshanprabath2003
    @lakshanprabath2003 4 ปีที่แล้ว +124

    අමල් හරියන්නැ බිලි දේන්න අයේත්...

  • @dilukamadushanimaduhani9473
    @dilukamadushanimaduhani9473 3 ปีที่แล้ว +15

    Shihan mihiranga ayya harima බුද්ධිමත් mn asama ගායකයෙක් adareiii හැමදාම ayye ❤️❤️❤️❤️❤️

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +23

    මේකෙත් ආතල් එකක් තියනවා 😂😂😂😂බලන් ඉද්දි 😂😂😂

  • @slshaan3757
    @slshaan3757 4 ปีที่แล้ว +46

    Vote එක දෙන්නෙ couch ගෙ කැමැත්තට..ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්..කලින් ගායනා කරපු කෙනා එක්ක පස්සෙ කෙනා සංසන්දනය කරන එක ගොං වැඩක්..ඒ වෙලාවෙ ගායනා කරන කෙනාගෙ වැරැද්දක් තිබුනොත් vote නොදී ඉන්නව හොදට කිව්වොත් vote දෙනව..ඉතුරු 79%ම ප්‍රේක්ෂකයා අතේ..

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 4 ปีที่แล้ว +31

    shihan mihiranga❤🌷💗💗❤😍😍❤

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +10

    මට අරක නෑ මට මේක නෑ කිය කිය vote ඉලන්නේ නතුව ගිහින් voice teens බලන්න මුන්ගෙ වලි බල බල ඉන්නෙ නැතුව

  • @hjshhs4261
    @hjshhs4261 4 ปีที่แล้ว +21

    ඇත්තටම ශිහාන් හරි නිහතමානී කෙනෙක්

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 4 ปีที่แล้ว +61

    අමල් කුඩ්ඩා අයින් කරනවට කැමති අය ඉන්නවද....

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +22

    මෙහෙමයි ..වැඩ්ඩෙක්..නමුත් ශිහාන් එක්ක වැඩ්ඩෙක් නොවේ...ශිහාන් හැමදේකින්ම...සුපර් ....ප්ලිස් අමල් මෙතන වැදගත් මිනිසුන්ගේ තත්ත්වය බාල කරනවා ...බිලි මහත්මයා ගෙන්න ...ජනතාවගෙන් නාලිකාව හිරු ...ජනතාවට සවන් දෙන්න

  • @yasindulive5619
    @yasindulive5619 2 ปีที่แล้ว +9

    ශිහාන් සර්ට ගොඩක් ආදරෙයි

  • @wasanamadumali2275
    @wasanamadumali2275 4 ปีที่แล้ว +44

    ශිෂාන් සර් හරි අමල් සර් වැඩසටහනක ද ඉන්නේ කියලා දන්නේ නැතුව කතා කරන්නේ හරිම කැතයි මේ වැඩසටහනත් එක්ක ඉන්න ජනතාව මේ වගේ දේවල් වෙන කොට අයින් වෙනවා බිලි සර් ආය ආවනම් වැඩසටහන ලස්සන වෙයි හිරු .. season 01 ලස්සනට කරා වගේ මේ පාර ලස්සනට කරන්න අමල් සර් වැඩසටහනට අදාල නොවන ඒවත් කියවනවා . බිලි සර් ආය එනවානම් ගොඩාක් හොඳයි හිරු ...

    • @newdinushka1299
      @newdinushka1299 4 ปีที่แล้ว +1

      Hm u ragapala ubala wage Moda un and gannawa Amal kelin Katha karanawa

    • @amilapiyarathna2678
      @amilapiyarathna2678 2 ปีที่แล้ว

      Amal hari bolauane manda ubala innakal lankawata kelawenawa

  • @nilushikanandani1493
    @nilushikanandani1493 4 ปีที่แล้ว +144

    Ane me amal පෙරේරා ain keranna පුදුම ලොකු කමක්

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 4 ปีที่แล้ว +2

      Ane aththata.hena loku kama

    • @ishanuthpala2341
      @ishanuthpala2341 4 ปีที่แล้ว +3

      loku kama neme amal kiyanne aththa.amal tharam waddek othana innawada

    • @minupakanaheraarachchi6584
      @minupakanaheraarachchi6584 4 ปีที่แล้ว +2

      Yako coach kenek kiyanne hamadama thiyagena inna ekek nemeine.
      Sindu kiyana eka hari nathnm coachta puluwan eyawa ain karanna.
      Eka loku kamak nemei

    • @tharangakumuduni1807
      @tharangakumuduni1807 4 ปีที่แล้ว

      උගේ පුතානම් සුදුසුකම් තිබ්බත් නොතිබ්බත් vote දෙයි

    • @newdinushka1299
      @newdinushka1299 4 ปีที่แล้ว

      Tho dannada kiyanne Amal Ain karala

  • @ractsr7797
    @ractsr7797 4 ปีที่แล้ว +28

    වොය්ස් ටීන් බලපන් බන් මේ ජරාජීර්ණ රියැලිටි බලන්නැතුව

  • @sajininimasha2403
    @sajininimasha2403 4 ปีที่แล้ว +11

    Voice teen එකේ Views එන්නේ සින්දුව කියන ලමයගේ photo එක දැකලා ඒ ලමයගේ දක්ෂතා බලලා.....මේකෙ විනිසුරුවෝ රන්ඩු වෙනවා බලන්න ..... ලැජ්ජයි.....

  • @maxlaki6752
    @maxlaki6752 4 ปีที่แล้ว +73

    මේක හරියන්නෙ නෑ ලබන සතියේ ඉදන් මම යනවා බෝඩ් එකට තව පුටුවක් දාන්න 😌 මම එනවා අර ඇගිල්ලෙන් ඇද්දම කොල පාට වෙන එකකුත් තියන්න නැත්තම් මම කොනේ නේ .😒 ලබන සතියෙ ඉදන් බලමු හිතුනොත් ඔක්කොම අයින් කරලා දානවා😌

    • @chalichali6911
      @chalichali6911 4 ปีที่แล้ว +3

      😅😅😅

    • @neeshamadushi9548
      @neeshamadushi9548 4 ปีที่แล้ว +1

      එකගායී 🙌 😳

    • @user-xs9ki5fc9t
      @user-xs9ki5fc9t 4 ปีที่แล้ว +1

      🤭🤭 මටත් ඕනි බෝඩ් එකට යන්න

    • @maxlaki6752
      @maxlaki6752 4 ปีที่แล้ว +2

      @@neeshamadushi9548 ඔයාටත් පුටුවක් ඔනිද අර ඇගිල්ලෙන් ඇද්දම කොල පාට එකද රතු එකද ඕනි🙄

    • @neeshamadushi9548
      @neeshamadushi9548 4 ปีที่แล้ว +2

      @@maxlaki6752 මං ගැන සහ මගේ හැකියාවන් ගැන මිනිස්සු දැනගනී එතකොට. මං නම් ඉතිම් කැමතිත් නෑ ඒකට.. ඔයා ආරාධනාවක් කරනවා නම් මං එන්නම් බෑ කියන්නත් බෑනෙ ඔයාට..මට කොල පාට ඔයා රතු

  • @priyapasyala4345
    @priyapasyala4345 4 ปีที่แล้ว +47

    ශිහාන් හරිම සාදාරනයි..

  • @sajanisethunga1452
    @sajanisethunga1452 4 ปีที่แล้ว +8

    ශිහාන් ඔයාට experiance නෑ රත්තරං. අමල්ට තරම්.මොකද අමල් traning උනේ මාකදුරේ මදූෂ්ගෙන් .දන්නවනේ ඌ ඇවිල්ලා සුපිරි coch කෙනෙක් .

    • @topten4636
      @topten4636 4 ปีที่แล้ว

      Aniwa bn

    • @yulia9589
      @yulia9589 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @asithadilshan6357
    @asithadilshan6357 4 ปีที่แล้ว +14

    අමල් පෙරේරටත් වඩා මියුසික් දන්න සෙට් එකක් ඉන්නවා කමෙන්ට් බැලුවම 😂

    • @amilapiyarathna2678
      @amilapiyarathna2678 3 ปีที่แล้ว

      Aniwa amalta wada othana ekektawath music na amal wadda u hari

  • @harshakeselgaswita7025
    @harshakeselgaswita7025 4 ปีที่แล้ว +124

    ඔය කුඩ්ඩව අයින් කරල දාපල්ලා. ආයෙමත් බිලීව හරි රූකාන්ත හරි ගේන්න. නැත්නම් මේ කැහුත්ත අතෑරල සිරස වොයිස් ටීන් බලමු

    • @mhd5737
      @mhd5737 4 ปีที่แล้ว +3

      සිරාම

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +2

      රූකාන්තයත් එච්චර තමා

    • @chalichali6911
      @chalichali6911 4 ปีที่แล้ว +1

      ඔව් නැත්තම් පොඩි ලමයෙක් දාන්න ඉට වඩා හොදයි....😒😂

    • @warunaloka4195
      @warunaloka4195 4 ปีที่แล้ว

      Sirawatama bn

    • @janidudion6551
      @janidudion6551 4 ปีที่แล้ว

      Oya පුටුව dipn sujita😂

  • @nadeeshaperera9507
    @nadeeshaperera9507 4 ปีที่แล้ว +95

    Unlimited විහිලු සපයනවා අප්පා 😅.. ගිහින් voice teen බලලා එන්න... ඕවා කරාට ප්‍රේක්ෂකයෝ රඳවාගන්න බැ.. voice teen is the best 😁😁😁

    • @pamudithaa
      @pamudithaa 4 ปีที่แล้ว +1

      pissuda bn puluwan.api awe athal eke waliya balandane.hikzz

    • @nadeeshaperera9507
      @nadeeshaperera9507 4 ปีที่แล้ว +1

      @@lahirumadushan4617 හා 🐰

    • @nadeeshaperera9507
      @nadeeshaperera9507 4 ปีที่แล้ว +5

      @@pamudithaa මම voice teen comment එකක දැකලා awe වලිය බලන්න. ඒ උනාට අපි දිගටම රැඳෙන්නේ නෑනේ. ආයේ වලියක් අවොත් ඒ ටික විතරක් බලනව 🦍🦍😁

    • @gayashanmaduranga4831
      @gayashanmaduranga4831 4 ปีที่แล้ว +1

      @@lahirumadushan4617 🤭🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

    • @slfoodie
      @slfoodie 4 ปีที่แล้ว +6

      Lahiru Madushan iyaaa bn voice teen ake podi un akka baladi mun kabbooo bn gustar

  • @donchamod3389
    @donchamod3389 4 ปีที่แล้ว +11

    මුන් තුන් දෙනාගෙ වලිය බලන්න නෑ එක එකා මැද්දෙන් ඇවිල්ලා සිංදු කියනවා 😅

  • @ridmajayawardene8127
    @ridmajayawardene8127 4 ปีที่แล้ว +11

    ශිහාන් හිරු එකෙන් අයින් වෙන්න..නැත්නම් ඒ බකට් එකටම වැටෙනවා.

  • @nirmalagagani4253
    @nirmalagagani4253 4 ปีที่แล้ว +130

    අමල් එපා බිලි ගෙන්න

  • @risasinatalents8630
    @risasinatalents8630 4 ปีที่แล้ว +15

    අයියෝ...HIRU විනිසුරුවන් ගේන කොට එකිනෙකාට අදහස් ගැලපෙන තුන්දෙනෙක් ගේන්න..නැත්නම් ඉතින් හිරුට බුදුසරණයි.

  • @purnamadushan2000
    @purnamadushan2000 4 ปีที่แล้ว +7

    Mokakda bn me background music eka සිත නිවන කතා eke wage 😂

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +10

    Shihan best singer ...👌👌🙏😍

  • @nirmalagagani4253
    @nirmalagagani4253 4 ปีที่แล้ว +38

    අමල් එපා

    • @newdinushka1299
      @newdinushka1299 4 ปีที่แล้ว +1

      Uba palayan Danna redda Moda haththa

    • @masterbuddhi8603
      @masterbuddhi8603 4 ปีที่แล้ว

      අමල් කුඩ්ඩා එපා

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +24

    ගිය වාරේ රූකාන්ත හිටියා..මෙහෙම අවොල් නැහැ..🤔🤔🤔

  • @salla5302
    @salla5302 3 ปีที่แล้ว +11

    ශේහාන් තමා සධාරණ

  • @Madhura87
    @Madhura87 4 ปีที่แล้ว +5

    මෙතන අමල් පෙරේරා කියන දේ 100%ක් හරි. මෙතන සිදු විය යුත්තේ තුන්දෙනාම කියලා ඉවර උනාම විනිශ්චය මණ්ඩලය තමන්ගේ තීරණය ප්‍රකාශයට පත්කල යුතුයි. එහෙම නැතුව මේ යන ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම අසාධාරණයක් වෙනවා එක්කෙනෙකුට

  • @alokamadhushangani3908
    @alokamadhushangani3908 4 ปีที่แล้ว +22

    Shehan hari sadaranai.amal perera wage aya hariyanne ne me wdeta

  • @sasitv2610
    @sasitv2610 4 ปีที่แล้ว +22

    ශිහාන් 😍

  • @ahinsakadonibaba2010
    @ahinsakadonibaba2010 4 ปีที่แล้ว +6

    අමල් ආව දවසේ idan epa wela තමයි බලන්නේ.ශෙහාන් සාධාරණ තීරණ ගන්නවා❤️ .අමල් පිස්සෙක් වගේ කියවනවා මහ විකාරයක් 🤨බිලී සර් කොච්චර හොඳද

  • @hobesnirmal2158
    @hobesnirmal2158 4 ปีที่แล้ว +44

    අමල් කියන්නෙ කුඩ්ඩෙක්.. හිරු කියන්නෙත් කුඩු... කුඩු දෙකක් එකතු උනාම ඉතින් කුඩේ කුඩු😝😝

  • @chamilkarunaratne2629
    @chamilkarunaratne2629 4 ปีที่แล้ว +7

    sirasa voice teens ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට තේරෙයි ඒක කොච්චර වැදගත් විදිහට නිහතමානීව පවත්වාගෙන යනවද කියලා. මේක නිකන් හන්දියේ මාළු කඩේ වගේ කුඩ්ඩොයි පිස්සොයි ඔක්කොම මේකෙ කෑගහනවා. ජාත්‍යන්තරයෙන් මේවා දැක්කම පුකෙන් හිනා වෙන්නේ.

  • @vipstar1727
    @vipstar1727 4 ปีที่แล้ว +11

    amalpereera ain කරලා හිරු එකේ නම්බුව රැක ගන්න කලින් unna aya හරි එකමුතුව වැඩේ කරගෙන ගියා බිලී wa නැවත ගේන්න
    Violet fernondo ඩුබායි සිට

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +22

    අමල් අංකල්ට මාත්‍රාව අවුල් වෙලා .
    මාත්‍රාව නොදැන ගැනීමේ ප්‍රතිඵල බලන් නිරුවත් දැසින්........😂😂😂😂😂

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +3

    මෙතැනදී අපේ පෞද්ගලිකත්වයත් අපිට වැදගත්කමක් නෑ අපිට කොහෙත්ම. එක් අයෙක් අමල්ට කැමති, තවත් කෙනෙක් නිරෝෂා මිස්ට ආදරෙයි, තවත් කෙනෙක් ෂෙහාන්ටත් කැමති. ඒ තම තමන්ගේ පෞද්ගලිකත්වය. මෙතැනදී ගීතය ගායනා කරන කෙනාට කැමැත්ත අකමැත්ත දෙන්න. විනිසුරු මඩුල්ල රන්ඩු කරගන්න එක එයාලගේ අපකීර්තිය බව එයාල තේරුම් ගන්න වෙලාවෙ එයාල සජීවීව වලය ගිහින් ඉවරයි.

  • @roshansachira8034
    @roshansachira8034 4 ปีที่แล้ว +10

    hiru star nam anthimai..okkoma vikaraya..hoda nalikawaka me wage deyak ane manda..kauru pili gaththrhath nethath -The voice teen ekanam niyamai..inneth eththatama godak daksh aya..