ඇඟිල්ල දික් කරන්න එන්න එපා, හිරුස්ටාර් වේදිකාවේ අමල් නිරෝෂා ගැටෙයි | Hiru Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2022
  • ඇඟිල්ල දික් කරන්න එන්න එපා, ප්‍රශ්නයක් තියෙනවා නම් එළියේදී කතා කරන්න අදත් හිරුස්ටාර් වේදිකාවේ අමල් නිරෝෂා ගැටෙයි | Hiru Star
    FULL EPISODE : • Hiru Star Season 03 | ...
    #HiruTV #Hirustar #Hirustarseason3 #No1RealityShow
  • บันเทิง

ความคิดเห็น • 795

  • @srimakanthi5473
    @srimakanthi5473 ปีที่แล้ว +416

    ඉස්සරනම් හිරැස්ටර් බැලුවේ කවුද ඉස්සරහාට යන්නෙ කියලා දැන් බලන්නේ කොයි වේලාවේද කා එක්කද අමල් වලියක් දා ගන්නේ කියලා😂😂😂

  • @sudeeradilukshi1735
    @sudeeradilukshi1735 ปีที่แล้ว +148

    නිරෝෂා මිස්, ෂෙහාන් sir ඇත්තටම නිහතමානී චරිත. ඒ දෙන්නගේ නිගමනය නිවැරදිi.

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 ปีที่แล้ว +38

    අමල්.මොනව හරි බීලා ඇවිත්ද මන්දා 🥲😅

  • @rekhamaduwanthi3659
    @rekhamaduwanthi3659 ปีที่แล้ว +26

    නිරෝෂා කියන්නේ සංගිත රාජිනියක්.අමල් කවුද තාත්තාගේ සිංදු කියලා ඉදිරියට ආපු කෙනෙක්.

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 ปีที่แล้ว +18

    ශිහාන් මිහිරංග සර් ගොඩක් වටින මනුස්සකම පිරි නියම වටින චරිතයක්...මම ගොඩක් ගරු කරනවා...hiru star වැඩසටහන දිහා බැලුවම ගොඩක් වටින වැඩසටහනක්.ඒත් මෙහෙම වෙනකොට එපා වෙනවා...සමාජෙට වැරදි ආදර්ශයක් පවා යන්න පුළුවන්.මොකද අපි වගේ ළමයින් පවා මේ වැඩසහන් නරඹනවා... වැරදි ආදර්ශයක් සමාජ ගත නොකරන්න වග බලා ගැනිම ඔයාලගෙ වගකීමක් වෙනවා🙂✊

  • @ranganajayasanka71
    @ranganajayasanka71 ปีที่แล้ว +328

    නිහතමානි මනුස්සයෙක්ට ඉන්නේ ෂෙහාන් අයියා විතරයි 🙃🙃💗

    • @inushashena5386
      @inushashena5386 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @dnteckbro6850
      @dnteckbro6850 ปีที่แล้ว

      Ow🥲

    • @sandasidahamsa7139
      @sandasidahamsa7139 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 ปีที่แล้ว +10

      එයා කපටියා..බලාගෙන ඉඳලා හෙමීට කොනිත්තනවා අර දෙන්නාව ම 🤣🤣🤣

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว

      @@thushariranasinghe1235 හරියට හරි

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +337

    අමල් කියන එකා පේන්න බෑ..නිරෝෂට කේන්ති යන එක සාධාරණයි

    • @lakshikamadu5063
      @lakshikamadu5063 ปีที่แล้ว +28

      ඔවු මටත් පේන්න බෑ හරි ඉරිසියයි දක්ශයෙක් ඉස්සරහට යනකොට උගෙ කණ්ඩායමේ අයට විතරයි වෝට් කරන්නේ

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +23

      ඔව් ගූ ගොඩක් අමල් 💩

    • @shashikadiwyanga7108
      @shashikadiwyanga7108 ปีที่แล้ว +19

      ඔව් මටත් පේන්න බෑ අමල්ව.නිරෝශට තරහ යන එක සාදාරනයී

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +20

      අමල් කියන්නනෙ කුහකයෙක්

    • @nethmiumesha5116
      @nethmiumesha5116 ปีที่แล้ว +10

      ඔව් ඒකනම් ඇත්ත

  • @kavindiashinsa2968
    @kavindiashinsa2968 ปีที่แล้ว +48

    Nirosha miss සාදාරනයි

  • @jinjin16016
    @jinjin16016 ปีที่แล้ว +60

    නිරොෂා ඔයාගෙ ටිම් එකෙ ලමයි වෙනුවෙන් මෙ විදියටම පෙනි ඉන්න
    අහිංසක ලමයිට මානසිකව වැටෙන විදියට අමල් කමෙන්ට් එක දෙනවා
    ඔයා හරි නිරොෂා

  • @h.mashaa3041
    @h.mashaa3041 ปีที่แล้ว +99

    නිරෝෂ මිස් බයවෙන්න එපා අමල් පිරිමියා කියලා නිරෝෂා සේකන් වෙන්නද ඩුබායි යන්න කියන්න නැවත😂😂

  • @prasannanp1565
    @prasannanp1565 ปีที่แล้ว +184

    නිරෝෂා තමා හරි, සංගීතය සම්බන්ධයෙන් මනා දැනුමක් ඇත්තේ මෙතනදි නිරොෂට ඒ ගරුත්වයත් තියාගෙන මේ වගේ තරග වලට අයේ සම්බන්ද නොවුනානම් හොදයි

    • @snowgirlbabyboy1213
      @snowgirlbabyboy1213 ปีที่แล้ว +4

      දන්න බම්බුව තමයි.music ගැන දන්නෙ නැත්නම් මෙතන කියවන්න එපා

    • @Gihanbandara234
      @Gihanbandara234 ปีที่แล้ว +1

      @@snowgirlbabyboy1213 උඹ දන්නවද ඉතින්😹😹

    • @srimakanthi5473
      @srimakanthi5473 ปีที่แล้ว +9

      නිරෝසා කියන්නේ සංගිතය ඉගන ගත්ත කෙනෙක්

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว +7

      අනිවාර්යෙන් අපිත් එකඟයි ඔයත් එක්ක nirosha මල් ට වඩා ඉදිරියෙන් ඉන්නවා.

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +34

    අමල් අදනම් මල් චීත්තයක් ඇදගෙන ඇවිත් .නිරෝෂගෙ දේවල් හොයනවා වැඩි🤣

  • @lahirunethmina6531
    @lahirunethmina6531 ปีที่แล้ว +59

    මේ අමල්ව අයින් කරන්න ඕනේ හිරු star වලින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sapnaanthany3326
    @sapnaanthany3326 ปีที่แล้ว +251

    Amal sir ළඟදීම කාන්තා සංගමයකින් ගුටි කනෝ නියතයි😂😂😂😂😂

  • @sumududulanga1099
    @sumududulanga1099 ปีที่แล้ว +10

    කුඩ්ඩෙක්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තුවන්න බැ

  • @sumalikanchana3303
    @sumalikanchana3303 ปีที่แล้ว +103

    කවුද බන් අමල්ල වගේ ගොන්නු මේවට ගන්නේ😂😂😂හිරුම තමා😹😹

  • @dineshsakindu5964
    @dineshsakindu5964 ปีที่แล้ว +22

    කොහොමත් අමල් මනාපය දෙන්නේ එයාගේ අයට විතරයි

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +88

    හිරු ස්ටාර් නෙමෙයි මේක වලි ස්ටාර් 😅😅😅😅

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +163

    අමල් කෝ ආදරය,ඉවසීම,වැරදි ආදර්ශයක් දරුවන්ට එපා දෙන්න වෙනස් වන්න.

    • @savesl4200
      @savesl4200 6 หลายเดือนก่อน

      කුඩුකාරයන්ගේ ආදර්ශය අවශ්‍යද?

  • @inokasanjeewani4353
    @inokasanjeewani4353 ปีที่แล้ว +16

    අමල්ගේ ඔලුවේ අමරුවක් තියනවා කියලා හොදට පේනවා.. කතා කරන්න දන්නේත් නෑ . සිංදුවලට කැමති උනලට.. අමල්ගේ හැදියාව නම් හරි නෑ.. මුලින් නිහතමානීව කතා කරන්න ඉගන්න ගන්න.

  • @kanchanaroshinijayaweera3485
    @kanchanaroshinijayaweera3485 ปีที่แล้ว +12

    හරි වැඩක්නෙ අමල් දෙන කෙනට නිරෝශා දෙන්න ඕනි නෑනෙ. පැනලා දෙනවා කියන්නෙ. ඉදකින් අම්මාපල්ල මුගෙ ගෑනු දෙන්නා ට දෙය්යන්ගෙම පිහිටයි.. මහා සක්කිලි අමල් ගන්න එපා හිරු ස්ටාර්වලට.

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 ปีที่แล้ว +86

    මේ අමල් කියන පුද්ගලයා තාත්තාගේ සින්දු වලින් එලියට ඇවිල්ලා මොකද දඟලන්නේ nirosha virajini කියන්නේ නම් ඉතින් සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් අමල් පෙරේරා තාත්තාගේ සින්දු කියලා කලාවට ඇතුල් වුණා කියලයි මම නම් දන්නේ කොහොම වුණත් ඔයා ළමයි වෙනුවෙන් සාධාරණයක් කරන්න

    • @hasini1680
      @hasini1680 ปีที่แล้ว +6

      සහතික ඇත්ත

    • @madushankashan716
      @madushankashan716 ปีที่แล้ว

      Kawda tathta MILTADA

    • @amanthasrimal6866
      @amanthasrimal6866 ปีที่แล้ว +2

      අමරසිරි සර් වගේ කෙනෙක් ආවොත් හිරු ස්ටාර් 🤣 දවසින් යයි 😅

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว +1

      Amal thaththage sindu walin awata.anith eun enne anunge sinduwalinne yako

    • @jeni6757
      @jeni6757 ปีที่แล้ว +4

      @@madushankashan716 මර්වින්,පෙරේරා,,,ඒමනුස්සය,වැදගත්,මෙි,වාගෙ,ජරා,වැඩකරන්නෙ,නැහැ,අමල්ල,බෙිබද්දොනෙ

  • @janakirathanayaka9050
    @janakirathanayaka9050 ปีที่แล้ว +144

    අමල් කවදත් අමල්ගේ කන්ඩායම ගැන හිතන හිවලෙක්.ශීහාන්ස නිරෝෂා මිස් තමා නියම දක්ෂයෝ තෝරන්නේ.

  • @kanthihapuarachchi9249
    @kanthihapuarachchi9249 ปีที่แล้ว +16

    අමල් ඉන්නෙ හැම වෙලාවෙම ලෝඩ් වගේ අමුතුවෙන්ම හිතට අරන්. උපහාසය,අපහාසය, මොකක්දෝ ඔලුව ඉදිමුණු ගතියක්. මේ රටේ සුවහසක් ගායක ගායිකාවෝ ඉන්නව ඒ අය අතරෙ ඔහු කොතනද ඉන්නේ.
    පියාගෙ ගීත නේද වැඩියෙන්ම ගායනා කරන්නෙ ඔහු.
    මේ වගේ වැඩසටහනකට හොඳම ෂෙහාන් වගේ නිහතමානී පුද්ගලයෙක්.
    නිරෝෂත් අමල්ට වඩා හොඳයි.
    ඒ අස්සේ පුරුෂාධිපත්‍යත් පෙන්නනව. ඔතන කවුරුත් විනිශ්චය දෙන අය. එයා අත දික් කරල නිරෝෂට දොස් කියනව. එයා පිරිමියෙක් නිසාත් ඇය ගැහැණිය ක් නිසාත් නිරෝෂට එහෙම බැරිලු. මෝඩ උද්දච්චකමක්.
    නිරෝෂා විරාජිනී කියන්නේ තමන්ටම කියල අනන්‍යතාවයක් ගොඩ නගාගත් දක්ෂ ගායිකාවක් කියන එකට තර්කයක් නෑ.
    ෂෙහාන් බුද්ධිමත්, වැදගත් සහ හරිම සංවේදී ප්‍රියමනාප පුද්ගලයෙක්.
    අසන්නනො සහ නරඹන්නො මෝඩයො කියල අමල් හිතනව ඇති. අමල්ට ෂෙහාන්ගෙන් වැදගත්කම , හැදියාව, සහ මනුස්සකම ඉගෙන ගන්නම වෙනව.
    සන්ග්ලාස් එක ගලවල පියවි ඇසින් බලන්න මිනිස්සු කොතරම් ප්‍රතික්ෂේප කරනවද අමල්ව. අනෙක් දෙන්නම තමන්ට වඩා අඩුපාඩු තියෙන දෙන්නෙක් වගේ මෙයා හැසිරෙන්නෙ.
    නිරෝෂව විවේචනය කරන විදිය හරිම ප්‍රාථමිකයි. කාන්තාවකට ගරු කරන්නවත් දන්නෙ නැහැ. ඇත්තටම මේ වගේ අය විනිසුරුවන් වෙන්නෙ මොන සුදුසුකම නිසාද?
    ඇත්තටම අමල් පෙරේරා කියන පුද්ගලයාගෙ ගායනයට මම පෞද්ගලිකවම කැමැත්තක් තිබුණ. ඒත් ඔහ දිනා ගත් ජනතා ප්‍රසාදය මේ වගේ හැසිරීම් වලින් නැති කර ගැනීම ගැන කණගාටුයි.

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +16

    එතකොට කියද්දිම අම්මෝ අමල් කියල පටන් ගත්තා නිරෝශා අමල්ගෙ කට වැහිලම ගියා

  • @niroshanbandara6755
    @niroshanbandara6755 ปีที่แล้ว +228

    සිරස වොයිස් වැඩසටහන මේකට වඩා 200% හොදයි

  • @kumarimanike8806
    @kumarimanike8806 ปีที่แล้ว +13

    Nirosha mis hari ❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +136

    සාරංගයි, අමලුයි දෙන්නම නිසා අනෙක් දෙන්නට හරියට වැඩක් කරන්ට අමාරුයි.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว

      Sahathika aththa. Saranga uluppa uluppa edaa ara Tamil boywa kapuwa. Ohu eillaa ayin uney hithey amaaruwen neda ?

  • @upulkumara6070
    @upulkumara6070 ปีที่แล้ว +23

    හිරු එක වැඩක් කරොත් එකට එකක් නෑ .සිරස සුපර් .

  • @shanikamadhuwanthiagalakum9648
    @shanikamadhuwanthiagalakum9648 ปีที่แล้ว +40

    අමල් ට වැඩක් නෑ නිරෝශගෙ වෝට් එකෙන්.

  • @kavinduchathuranga9915
    @kavinduchathuranga9915 ปีที่แล้ว +24

    ඔයා බය වෙම්න එපා නොරෝසා❤️

  • @udeshikavedasinghe5631
    @udeshikavedasinghe5631 ปีที่แล้ว +11

    අමල් නම් අප්පිරියයි. හිතාගෙන ඉන්නේ එයාට වඩා කෙනෙක් නෑ කියලා. පිස්සු

  • @Vima_z
    @Vima_z ปีที่แล้ว +36

    ජනතා මනාපෙන් විතරක් වෝට් කරානම් ඉවරනේ..තම තමන්ට් ඕනි අය අරම් යනවා..

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +16

    Nirosha ge කතාව hari

  • @sajithshanuka8982
    @sajithshanuka8982 ปีที่แล้ว +82

    ඒ අස්සේ හිමරු හිනා වෙනව දැක්කේ ම්න් විතරද..🥲

  • @sehu4096
    @sehu4096 ปีที่แล้ว +171

    මේක live යන නිසා හොදයි.නැත්තම් වලි සීන් කපනවනෙ 😂💔🤣

    • @sasinduishan4501
      @sasinduishan4501 ปีที่แล้ว +6

      Mewa markatin bn

    • @d..518
      @d..518 ปีที่แล้ว +3

      ඔව්මයි යකෝ

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +38

    අමල්ව,දැන්වත්,අයින්,කරන්න,ඔින,ලොකුකමින්ම,තමයි,තවමත්,කාන්තාවකට,ගරැකරන්නවත්,නොදන්න,කෙනෙක්,

  • @rathnakumari4037
    @rathnakumari4037 ปีที่แล้ว +15

    අමල් ට වැඩක් නැනෙ නිරොෂාගෙ වොටිඒක අමල් ගෙ වොටිඒකදනවනමි දෙන්න ඕනෙ නැත්නම් නොදි ඉන්න ඕනෙ අමල් ට නිරෝෂා ගෙ වොටිඒකකතාකරන්න අදලත්වයක්නැනෙ

  • @Vima_z
    @Vima_z ปีที่แล้ว +34

    සමාජෙට විහිලුවක් වෙනෝ විතරයි 😏

  • @chandimajayawickrama7235
    @chandimajayawickrama7235 ปีที่แล้ว +20

    අමල් ඉතින් වැඩ්ඩනේ බයවෙමු නිරොශා බයවෙමු අපි...😁

  • @chamaraushantha3950
    @chamaraushantha3950 ปีที่แล้ว +26

    බයි ස්ටාර් 😭
    අමල් 👑️
    ( but නිරොශ දුන්නා කියල ඔබ vote නොකිරීම තරගකරුවට අවුලක් .. )
    කොහොම උනත් මේ season එකේ වත් නලුවෙක් නොවන විකට ඇඳුම් කාරයෙක් වත් නොවන නැට්ටුවෙක් නොවන සැබෑ කලාකරුවකු 1st කරන්න . ජයවේවා 🙏🙏🙏

  • @asithaperera8244
    @asithaperera8244 ปีที่แล้ว +34

    නීරෝශා නිසා හොදයි, උමාරා, ශශිකා වගේ කෙනෙක් හිටියනම් තමයි.🙂🙂

    • @deshanvihanga8693
      @deshanvihanga8693 ปีที่แล้ว +7

      ඒ වගේ අය මේ වගේ බලන් ඉන්නෙ නෑ
      අයින් වෙලා යනවා.මේ වගේ නාඩගම් නටන්නෙ නෑ

    • @okithav.r1296
      @okithav.r1296 9 หลายเดือนก่อน +1

      ​@@deshanvihanga8693aththa

  • @nilankakumari4227
    @nilankakumari4227 ปีที่แล้ว +151

    වැදගත්කමක් නැති මිනිහෙක් අමල්.

  • @rashmiimasha7528
    @rashmiimasha7528 ปีที่แล้ว +23

    පව් ශිහාන්😂

  • @deepikachandani8509
    @deepikachandani8509 ปีที่แล้ว +25

    අමල් තමුන් හැමදාම කරේ අනිත් අයගෙ වෝට් එක අල්ලගෙන රණ්ඩු වෙන එක.තමන්ගෙ වෝට් එක හරියට දීලා ඒ ගැන විතරක් කතා කරානම් ඉවරනේ.මේ මනුස්සයගෙ පුරුද්ද අනුන්ගෙ දේවලට හොට දදා රණ්ඩු වෙන එකමයි.කොච්චර ප්‍රසිද්ධ වුනත් හැදියාවක් ඇත්තෙම නැති මිනිහෙක්.😢😢

  • @sudarahansani4363
    @sudarahansani4363 ปีที่แล้ว +4

    අමල් හිරැ ස්ටාර් වේදිකාවට එන්නේ් මෝඩකම පෙන්නන්න මහ පිස්සේක් අමල් නම්

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr ปีที่แล้ว +26

    තමන්ට අයිති රාජකාරිය කරානම් ඉවරයි අමල් නේද පිස්සෙක් නොවී

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +4

    මෙතන සාධාරණ නිරොෂා විරාජිනී පමනයි

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +89

    නිරෝශා හරි. අමල් හැමදාම උගේ උන්ට අදිනවා. කලින් පාර එරංගට වෝට් එක දීලා කිව්වා වැරදි වුනේ පස්සෙ කියලා. අද කියනවා නිරෝශා දුන්නු නිසා වෝට් කරේ නැහැයිලු. අමල් ගොන් හරකෙන්

    • @lakshikamadu5063
      @lakshikamadu5063 ปีที่แล้ว +1

      පිස්සු බල්ලෙක් ඕකා

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr ปีที่แล้ว +24

    Program ekata ඔබින විදියට කතා කරන්න අමල් ඔයා. ඔයා තමයි පිස්ස

    • @priyanthiranasinghe4651
      @priyanthiranasinghe4651 ปีที่แล้ว

      Amazing pissk thamai amisha essarahata yana nisa kapanwa meeta wada hodai awake wage aya me wage wadasatahan walata gsnne nathuwa ennwanm

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      වූ කුඩු ගහලා එන්නේ බන් 😂

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +12

    නිරොෂා තමයි සාදාරන විනිසුරු වරිය

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 ปีที่แล้ว +29

    තාත්තා නැත්නම් අමල්ටත් පැවැත්මක් නෑ .නිරෝශා එහෙම නෑ..මූට ඕනෑ ඌ විතරයි සියල්ල දත් කියලා පෙන්නන්න

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +26

    නිරොෂා හරියට හරි

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +91

    වලි ස්ටාර්....ලජ්ජාවක් නැති මිනිස්සු ...ගැහැනියක් ඉන්න ඕන ඔහොම තමා නිරෝශ .පෑගෙන්න එපා ඔය වගේ එඩිතර වෙන්න. ඉන්නම බැරිනම් නැගිට්ට ගියා.මොකද ඔයාට වෙන කරන්න දෙයක් නැතිව නෙවෙයිනේ ...මරු චැනල් මේව .එක පැත්තකින් අහිංසක ලමයි මානසිකව වට්ටනව.අනෙක් පැත්තෙන් මේ වැඩේ 🚹 එපා කරවනවා ...මිනෝල් කපල දාන්න තමා ඊලඟට හදන්නේ .

    • @lakshikamadu5063
      @lakshikamadu5063 ปีที่แล้ว +8

      ඔවු අමීශව කපන්න තමයි දැන් අමල්ට ඕනි

    • @renukapriyangani2247
      @renukapriyangani2247 ปีที่แล้ว

      Ow eknm atta

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +3

    නිරොශාගේ vote එකේ අයිතිය තියෙන්නේ එයාට...නිරෝශා මහේෂ්ට vote එකේ දුන්නා කියලා අමල් මහෙෂ්ට vote කෙරුවෙ නැතිනිසා මහෙෂ්ට ඉදිරියට යන්න බැරුව ගියේ....මේ අය සෙල්ලම් කරන්නේ අහිංසක තරුවල අනාගත හීන එක්ක....පව්..

  • @janakapushpakumara4852
    @janakapushpakumara4852 ปีที่แล้ว +5

    nirosha mis hari

  • @bhagyadulanjale822
    @bhagyadulanjale822 ปีที่แล้ว +3

    අමල් මාර විදිහට අදිනවා කණ්ඩායම වෙනුවෙන් අනිත් සැරේ නම් එයාව ගන්න හොඳ නෑ හිරු ස්ටාර් එකට මහා සාපයක් තරුණ ජීවිත විනාස කරනවා මම

  • @sshehanianuh3407
    @sshehanianuh3407 ปีที่แล้ว +31

    අපෝ අමල්නම් වලියෙන්මයි හැමදාම.මට පේන්න බෑ අමල්නම් 🤑🤑🤑

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 ปีที่แล้ว +3

    අමල් බලන්නෙ එයගෙ කට්ටිය ඉස්සරහ ට අරන් යන්න .එයා සාදරනයි කිඋවට බොහොමයක් දවස් වලට අමල් එයගෙ කට්ටියට අදිනව. කොහොම හරි ඉයෙ එයගෙ දෙන්න ඉස්සරහට ගත්ත එයට ඕන දේ කර ගත්ත .පවු මහේශ්

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +13

    නිරොශා කියන්නෙ සන්ගිතය හොදට හදාරල addashka කෙනෙක් විශාරද කෙනෙක් අමල් පෙරේරා කියන්නෙ නිකන් ගායකයෙක් මුනම් මටත් පේන්න බැ

  • @amilaindika9853
    @amilaindika9853 ปีที่แล้ว +3

    Niroshata paduwe inna dennema na hamadama puduma tharahak thiyenne

  • @nanisriywathi9498
    @nanisriywathi9498 ปีที่แล้ว +6

    අමල් සර් හාරි පන්ඩිතයි හැමදාම කියන්නෙ නිරෝසා මිස් වැරදි කියලා එපා වෙනවා මේක බල්ලන්න අමල් සර් නිසා

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 ปีที่แล้ว +3

    නිරෝශා මොනව කළත් අමල්ට මොකද

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 ปีที่แล้ว +6

    ගෑණු පිරිමි කතාවක් අදාළ නැහැ අමල් නිරෝශා කියපු දේ හරි..අමල් කතා කරන විදිය හරි නැහැ මහ උද්ද්ච්ඡ් මිනිහෙක්

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 ปีที่แล้ว +3

    අමල් පන්ඩිතකම පෙන්නන්න යන්නෙ මෙවැනි අය මෙ වගෙ වැඩසටහන් වලට ගැළපෙන්නෙ නෑ.

  • @asela8581
    @asela8581 ปีที่แล้ว +7

    මෙි අමල් කියන ගොබිබයට සිංදුවක් කියා ගන්නත් බැ මොකට ගෙන්න ගන්නවාද දන්නේ නැ මෙි වගේ වැඩ සටහන් වලට මිට වඩා දක්ස විනිසුරුවන් ඉන්නවා

  • @sajithshanuka8982
    @sajithshanuka8982 ปีที่แล้ว +29

    මට හිතේනවා අමල් ඉල්ලන් කෑව වගේ.අද නම් නිරෝෂා ඉවසලා ඉවසලා බැරිම තැන.පව් අප්පා නිරෝෂා.😂ඔහොම ප්‍රසිද්ද් මාදය ඉස්සරහා රන්ඩු වෙන එක හරි නේද

    • @charithrathnayaka416
      @charithrathnayaka416 ปีที่แล้ว +4

      හම් යසයි කුඩු අමල්ට,නිරෝශා ඉවසලා ඉවසලා බැරිම තැන කියන්න ඕනි ටික නියමෙට කිව්වා😂🙏

    • @sajithshanuka8982
      @sajithshanuka8982 ปีที่แล้ว +2

      @@charithrathnayaka416 🥲 අමල් තමයි මොනවා උනත් jok එකක් උනේ...

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +33

    කාන්තා හිංසනය

    • @nevilgunendhra5106
      @nevilgunendhra5106 ปีที่แล้ว +4

      මූ ඔලුව ඉදිමිච්ච මෝඩයෙක්. මූ පැටලෙන්නෙම නිරෝශා එක්ක. ශිහාන් එක්ක පැටලෙන්න ගිහින් කලින් හොඳට අහගත්තා

  • @user-ge3ws1gp8r
    @user-ge3ws1gp8r ปีที่แล้ว +15

    මේවා කතාවෙලා කරන දේවල්.ජනතාවගේ ආකර්ෂණය ගන්න.

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +56

    මන් ආසම වලි බලන්න🤣😂😂😂😂

    • @sitharasewmini2452
      @sitharasewmini2452 ปีที่แล้ว +3

      මාත්🌚🌚

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +4

      ඒක තමා ගොඩක් අය ආස කුනුරහට ඒක මාද්‍ය දන්නවා 😅

    • @yashmianthony5094
      @yashmianthony5094 ปีที่แล้ว +3

      මාත්

    • @dcproductionofficial3392
      @dcproductionofficial3392 ปีที่แล้ว +1

      🖐️🖐️

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +6

    අමල් ගෑනියෙක් වගෙ බන්

  • @kavinduwijewardana2769
    @kavinduwijewardana2769 ปีที่แล้ว +4

    මේකත් එක්තරා ආකාරයක මාකටින් පාරක්, මේවට හසු නොවන්න, මුං ඔක්කොම යාලුවො

  • @supunishara8505
    @supunishara8505 ปีที่แล้ว +4

    Mamanm ganne nirosha misge peththa amal hemadama randu wennwa mis ekka pisssuda manda amalta hemadama kata piyan ennakota ohoma wenawa ada aha gaththa hodata amal☺☺☺☺☺ ohoma thamai enna one neththam ege goda wenawa..

  • @SgianHasii
    @SgianHasii หลายเดือนก่อน +1

    බල්ලො එක්ක හිටියොත් නැගිටින්න වෙන්නෙ මැක්කෝ එක්ක...ඒ නිසා නිරෝශා ඔය බේබද්දෝ ඉන්න මේ වගේ තැන්වලට එන්න එපා.❤❤❤

  • @Hemali397
    @Hemali397 ปีที่แล้ว +2

    Amal danaganna ona meka live programme ekak kiyala....hama dama enne monahari waliyak daganna.....Nirosha iwasala iwasala thamai passe kiyanna gathe....😎😎 🙋🙋

  • @PR80801
    @PR80801 ปีที่แล้ว +28

    පිටපත ලිවීම ඉතා විශිස්ටයි. . .

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +6

    Nirosa❤️❤️❤️

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak ปีที่แล้ว +12

    😁😁😁😁 ඔවා රගපෑම් ඔක්කොම...මේක ලංකාවනේ ....රැවටිම තමයි හැමතැනම.

  • @imalshadilshan357
    @imalshadilshan357 ปีที่แล้ว +7

    Amalge wadema nirosha ekka ellena ekami.

  • @shaninisha6360
    @shaninisha6360 ปีที่แล้ว +5

    Nirisha godak dajsha gaikawak saha shehan harima hodai 🙏🌹

  • @sarakwt3356
    @sarakwt3356 ปีที่แล้ว +2

    අමල් කා එක්ක හරි එල්ලෙන්නමයි බලන්නෙ.pls අමල්ව හිරු ස්ටාර් වලින් අයින් කරන්න.

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +37

    ,අමල් පිස්සා හෙන ලොකු කම කුඩ්ඩාගේ එයාට අනිත් අයගෙන් වැඩක් ඇයි.කොච්චර හොදට කොල්ලෝ කෙල්ලෝ සිංදු කිව😄😄😄😄ත් පිස්සු අමල් ඔහොම තමයි

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 ปีที่แล้ว +17

    නිරෝෂා එයාගේ කැමැත්තක් කරා අමල් කොහොමත් පණ්ඩිතයි

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතිං නිරෝෂා මිස්ගෙ වෝට් එක ගැන මොකටද අමල් සර්ට ... ඇත්තටම වැඩක් නෑනෙ ..ලස්සනට තමන්ගෙ වෝට් එකේ හේතුව පැහැදිලි කරා නම් ඉවරනෙ. අමල් සර් හැමදාම වරද්දගන්නෙ අනුන්ගෙ වෝට් එක ගැන කතා කරලා...🤦

  • @amanthasrimal6866
    @amanthasrimal6866 ปีที่แล้ว +5

    අඩේ,මලිදු ප්‍රනාන්දු ටවෙච්ච කේස් එකේදි නිරෝශා මැඩම් ට ඔක්කොමල බැන්නා,අද අමල් සර්ට බනිනවා නිරෝශා හොදයි කියල ,ඇත්ත මේකයි මේත් මිනිස්සු ,හැමෝම එක විදිහ නෑ හැම වෙලේම 😅

  • @puminduengineering8925
    @puminduengineering8925 ปีที่แล้ว +7

    නොදන්නා මිනිස්සු සහ දන්න මිනිස්සු අතර ලොකු වෙනසක් තියෙනවා එකඊ විශාරද කියන්නේ

  • @sumedanissanka533
    @sumedanissanka533 ปีที่แล้ว +2

    අමල් එයගේ මොඩකම ප්‍රදර්ශනය කරනවා. සරන්ගත් එක වෙලවකට ගොන් ප්‍රශ්න අහනවා . එයාලාට අමතක දන්නැ පිරිසක් බලන් ඉන්නවා කියලා

  • @nw3314
    @nw3314 ปีที่แล้ว +28

    අමල්ට අපි අකමැතියි

    • @santanahdi4149
      @santanahdi4149 ปีที่แล้ว +2

      Vinssaya.mandalen.ain.karanna.ona.nirosa.mis.pau

  • @flowers6775
    @flowers6775 ปีที่แล้ว +3

    අමල් නම් පන්ඩිතයි තමයි,එකා කියන විදිහට තමයි අනිත් අයත් වෝට් කරන්න ඔනී 😡

  • @bakthitharangi8692
    @bakthitharangi8692 ปีที่แล้ว +3

    ගැහැනියකට ගරු කරල කතා කරන්න දන්නැති පිස්සු යකෙක් අමල්

  • @sampathsamarasingha3570
    @sampathsamarasingha3570 ปีที่แล้ว +2

    Nirossha katha kirema niwarade bawa theranawa .hamakenama anum wewachanaya nokaranna. Balasetema Appreyayi

  • @nethmisadarenu7804
    @nethmisadarenu7804 ปีที่แล้ว +1

    නිරොෂා මිස් සහ ශෙහාන් සර් විතරයි නිහතමානීව හිරුස්ටා වෙදිකාවෙ ලස්සට කමෙන්ට් එක දෙන්නෙ

  • @naveensilva7671
    @naveensilva7671 ปีที่แล้ว +2

    මෙතන තරඟ කරන්නෙ විනිශ්චය මණ්ඩලේ අයද ?

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +14

    මොනා ද මෙ.!
    වොයිස් මීට වඩා හොදයි 🥰

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +2

    අමල් ෂෙහාන් එලවන්න

  • @chandrikakumari665
    @chandrikakumari665 ปีที่แล้ว +2

    අනේ පිං සිද්ද වෙයි ඊළඟ season එකේදි නම් අමල්ව ගන්න එපා...

  • @chanutextiles4527
    @chanutextiles4527 ปีที่แล้ว +4

    අමල් පේනන්න බැරි මිනිහෙක්.කාන්තාවකට ගරැ කරන්න අමල්

  • @nadeekajayasinha4434
    @nadeekajayasinha4434 6 หลายเดือนก่อน +2

    ඇත්තටම අමල් තාත්තගෙ සින්දුනලිනුයි ආවෙ ඒ වගෙද අනිත් අය ගොඩක් සංගිත ඉගනගන නිරෝශ විශාරදත් වෙලා සෙහාන් හරිම අමාරැවෙන් සුපර්ටා ඇවිල්ල මාන්සිවෙලා තමන්ගෙ ස්රමෙයෙන් දයිවයෙන් ගත්තෙ ඉතිං ඒ අයට අකුල් හෙලන්ඩ අබියෝග කරන්ඩ මේ තාත්තගෙ සිංදු වලිං ආපු අයට ඉඩදෙන්ඩ හොදනැ මාද්ද්‍ය කාටත් අයිති තැනක් ඒ කියන අයට විතරක් අයිති තැනක් නෙමෙයිනෙ

  • @user-ee1id3zx2z
    @user-ee1id3zx2z ปีที่แล้ว +2

    3:47 🌝🔥

    • @deshanvihanga8693
      @deshanvihanga8693 ปีที่แล้ว +2

      අම්මෝ ඒ ටික නම් මරු

  • @senurikavindya3450
    @senurikavindya3450 ปีที่แล้ว +2

    Hiru star එකේ ඊළඟ session එකට අමල්ව ගේන්න එපා.