ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගිට නටන්න පටන් ගත්තු ගායනය අවසන් කරන්න නොදී උද්දික කරපු වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2018
  • ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගිට නටන්න පටන් ගත්තු ගායනය අවසන් කරන්න නොදී උද්දික කරපු වැඩේ
  • บันเทิง

ความคิดเห็น • 631

  • @pissuwage7470
    @pissuwage7470  6 ปีที่แล้ว +316

    හිරු Star තරඟය තුළ මනාපය පළ කිරීමේදී
    සැලකිලිමත් විය යුතු කරුණු...
    මෙතනින් - goo.gl/K4qGCt

    • @youlike5831
      @youlike5831 6 ปีที่แล้ว +4

      Pissu Wage
      ads274.blogspot.com/2018/05/blog-post_29.html?m=1

    • @agnasagnas2585
      @agnasagnas2585 6 ปีที่แล้ว +8

      Pissu Wage ගොඩක් ලස්සනයි ඔබට ඉදිරියට ම යන්න ලැබෙන වා ගුට් එල

    • @agnasagnas2585
      @agnasagnas2585 6 ปีที่แล้ว +5

      Pissu Wage අරින්න එපා මල්ලියා හරිම ලස්සනයි මම ගොඩක් ආස සින්දුවක්

    • @shanakanadeethfenando2269
      @shanakanadeethfenando2269 6 ปีที่แล้ว +1

      Pissu Wage superrrrrrrb

    • @dineshchamara5002
      @dineshchamara5002 5 ปีที่แล้ว +3

      Ela supiri

  • @Sewwandi_Liyanagamage
    @Sewwandi_Liyanagamage 2 ปีที่แล้ว +214

    මම දැකපු නිහතමානීම පුද්ගලයෙක්.මම ආසම Actor.ඔහුගේ ඉදිරි ජීවිතයට සුභ පතනවා❤️❤️ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s 7 หลายเดือนก่อน +51

    උද්ධික ප්‍රෙමරත්නට අනේ මම මාරම විදියට ගරු කරනව.දක්ශතාවය විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයට සුදුසු තැන දෙන නිහතමානී කෘතහස්ත කලාකරුවෙක්❤

  • @coctiran5095
    @coctiran5095 3 ปีที่แล้ว +203

    මමත් ආසම නලුව, අපරාදෙ ඔබ දේශපාලනයට සම්බන්ධ වුනේ..

    • @nethmisehansa8454
      @nethmisehansa8454 2 ปีที่แล้ว +4

      Ow

    • @Jeewiyhesundarai
      @Jeewiyhesundarai หลายเดือนก่อน +1

      ජනපතිවරණයට ඉල්ලුවොත් එකෙන්ම මගේ ඡන්දෙ ඔහුට

  • @chandijayaweera8378
    @chandijayaweera8378 5 ปีที่แล้ว +946

    උද්දික කියන්නේ සුපිරිම නිහතමානී කලාකරුවක් උද්දිකට දෙන්න ඕන තියෙන විෂිෂ්ට සම්මන සියල්ලම දිය යුතුයි.එ තරම් සුපිරි මම් ආසම නලුවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +69

    උද්දික. හොදම. නිවෙිදකයා තෙරැවන් සරනයි

  • @rithilranmith417
    @rithilranmith417 3 ปีที่แล้ว +66

    විජය කුමාරතුංගයන්ගෙන් පස්සේ පැමිණි නිහතමානී කලාකරුවා

  • @shantilnk5773
    @shantilnk5773 5 ปีที่แล้ว +116

    ඔබේ හැකියවෙන් ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ බලෙන් ඔබට ජයෙන් ජයම වේවා ප්රාර්ථණකරමි 💖💖💖🌷🌷🌷🌷

  • @udeshikasadamali4628
    @udeshikasadamali4628 4 ปีที่แล้ว +44

    මා දුටු එක නිහතමානී කලාකරුවෙක්,නිවේදකයෙක්,ගායකයෙක්...💟💟ඔබට ජයෙන් ජය අයියෙ...හදවතින්ම සුබ පතනව...මං තවම ඔයාව හැබැහින් දැකල නෑ...මගෙ එකම හීනෙ ඔයාව දකින එක..බුදුසරණයි දෙවිපිහිටයි උද්දික අයියෙ...නීරෝගී සුව ඔබට

  • @thamarathamara1314
    @thamarathamara1314 5 ปีที่แล้ว +114

    මොනවා උනත් සිංදුවෙන් හරි ඇත්ත කියවා නියමයි.ලස්සනයි.

  • @rupasingha7816
    @rupasingha7816 9 หลายเดือนก่อน +11

    සුභ පැතුම් හදවතිනම.ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි...💞💞💞📯📯📯👍👍👍

  • @dulkiapsara7812
    @dulkiapsara7812 2 ปีที่แล้ว +196

    Hiru star season 3 වලත් උද්දික ඉන්නවා නම්...තවත් ලස්සන වෙයි...

    • @strangerstef9202
      @strangerstef9202 2 ปีที่แล้ว +3

      Ow uddika hitiyanam niyamai

    • @isururupasinghe5533
      @isururupasinghe5533 2 ปีที่แล้ว +1

      දැන් මන්ත්‍රී කෙනෙක්නෙ

    • @hansinimadhuwanthi5696
      @hansinimadhuwanthi5696 ปีที่แล้ว +4

      සාරංගට වඩා උද්දික හොඳයි.. අපරාදේ උද්දික නැත්තෙ දැන් පූරක විදියට

  • @kasunpredeep4442
    @kasunpredeep4442 4 ปีที่แล้ว +41

    ලස්සනයි ගොඩාක් ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @siranirani5705
    @siranirani5705 5 ปีที่แล้ว +28

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ජයවෙිවා බුදුසරණ 👊✔️🔥👍👌🎤🙌👏👏👏😱😱😱🎶

  • @upaliranatunga3114
    @upaliranatunga3114 4 ปีที่แล้ว +10

    1962 එල් එමි පෙරේරා වන ප්ධාන නලුවම සෑදු හතර මහ නිධානය චිත්ර පටියට එක්වුන සී ටී ප්රනානදු ගායකයාගේ ගීතයක්‍. ඉතින් කවුරැ එය නැවත ගායනා කලත් මුල් නිර්මාන කරැවන් ස්තුති පූරැවකව සිහිකිරීමට නිහතමානි වුනානමි මෙ අලුත් ගායකයාගේ වටිනාකම තව වැඩිවෙන්න තිබුනා. විනිස්චය මංඩලේ වත් එය දන්නේ නැති බවක් තමයි පෙනුනේ. නැත්නමි අපේ මුල් ගායක අසහාය ගීත රචතයෙක් ,සංගීත වෙීදියෙක් වන සී වී ප්රනාන්දු මතක් කරනවා වෙනුවට එල්විස් පේරෙස්ලි මත් කරන්නට අවස්ය නොවනු ඇත. මම එල්විස් පේරෙස්ලි ගේ ගි අඩංගු පැරනි ගී තැටි පවා රක්ශනය කරන එතුමාගේ ගී ස්රාවකකේ උනාට , අපේම කලාකරැවා අමතක කිරීම අසාධාරනයි.

  • @karnagala
    @karnagala 2 ปีที่แล้ว +20

    උද්දික අයියා සුපිරි ම සුපිරි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි 👍👍👍👍👍👍👍

  • @nethminikarunasekara4523
    @nethminikarunasekara4523 4 ปีที่แล้ว +15

    Excellent 👍👍👍...congratulations...god bless u

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 หลายเดือนก่อน +2

    මම ගොඩාක්ම කැමති නළුවෙක් නිවේදකයෙක්. ඔයා රගපෑ හැම ටෙලිනාට්‍ය චිත්‍රපට නැරඹුවේ හරීම ආශාවෙන්. ඔයා දේශපාලනයට ගියේ අපරාදේ. අපිට හොදම නළුවෙක් ජීවමානවම අහිමි වුනා.😢😢😢😢😢

  • @samadisanyka8464
    @samadisanyka8464 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️.ආදරය .හරිම ලස්සනයි .budusarani

  • @harshsovis6711
    @harshsovis6711 6 ปีที่แล้ว +56

    ගමෙනේ කොල්ලානේ.. සතුටුයි සුද්දා...

  • @nadeeshankasun6591
    @nadeeshankasun6591 3 ปีที่แล้ว +37

    උද්දික අයියා නැතුව හිරු ස්ටාර් එපා වෙනවා
    එහෙත් එයා දැං ඇමති කෙනෙක් ඉතාමත් සතුටුයි

  • @akalankijagoda3559
    @akalankijagoda3559 2 ปีที่แล้ว +41

    නියමයි උදිත ඔයා කල වැඩේ සුපිරි🔥🔥🔥

  • @dushanthadasun4973
    @dushanthadasun4973 4 ปีที่แล้ว +166

    උද්දික කියන්නෙ නිහතමානි නියම කලා කරුවෙක්.....එ නිහතමානි කම ඔහුට අවියක්

  • @udeniudeni8749
    @udeniudeni8749 4 ปีที่แล้ว +1

    Niyamai idiriyata yanna suba pathum.. budu saranai... e wagem uddika aiyatath theruwan saran pathanawa

  • @swduminda6583
    @swduminda6583 6 หลายเดือนก่อน +3

    මේ සිංදුව කියන කෙනා ඉතින් කෝ සිංදුව කියන කෙනා❤❤

  • @ThushalDewmina
    @ThushalDewmina 14 วันที่ผ่านมา +1

    උද්දික පුතා තමා මිනිහා......
    UDDIKA PREMARATHNA ❤❤

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka2216 5 ปีที่แล้ว +20

    නංගිගේ ඩාන්ස් එක නියමයි...

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +15

    ජයවෙිවා

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 2 ปีที่แล้ว +8

    නියමයි නියමයි අයියේ

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +2

    ඉතාම .ඉතාම .විසිස්ටයි.නිහමානියි..සුබ.පතනවා

  • @user-ww2tr7lw3u
    @user-ww2tr7lw3u 2 หลายเดือนก่อน +2

    උද්දික ඔබවගෙ නිහතමානී කලාකරැවෙක් ජරාදෙශපාලනයට වැටුනඑක දුකයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    නියමයි මදුරංග හරිම සතුටුයි

  • @chandimabandara2138
    @chandimabandara2138 8 หลายเดือนก่อน

    දක්ෂකම සුපිරියක්. ජය වේවා 🙏 🌹 🌹 ❤ 🙏 🙏 🌹 🌹 ❤

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว

    සුපිරි malliyo oyata budu saranaei

  • @niroshanirosh1069
    @niroshanirosh1069 9 หลายเดือนก่อน

    හැමදාම uddika hitiyanam ගොඩක් ලස්සනයි හිරු

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +3

    Dan mihiranga vinichya කරනවා nada man ada tamai dakki ගොඩක් ලස්සනයි sinsuwa

  • @sajeewapiyadarshani8009
    @sajeewapiyadarshani8009 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි

  • @udulaniabekon2962
    @udulaniabekon2962 6 ปีที่แล้ว +31

    Lassana voice eka.. God bless you

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 ปีที่แล้ว +1

    සුපි ගායනයක්.හෙටදවසේ සුපිරියෙක්මයි

  • @chathuwa5017
    @chathuwa5017 2 ปีที่แล้ว +6

    පට්ට උද්දිත අයියා 😍😍💪

  • @sarunimalsha4515
    @sarunimalsha4515 5 ปีที่แล้ว +10

    ela ela මල්ලි super

  • @chandrakumari1178
    @chandrakumari1178 3 ปีที่แล้ว +7

    නියමයි මල්ලි

  • @samudithanishamanee8714
    @samudithanishamanee8714 3 ปีที่แล้ว +2

    Suresh Dilshan ge Voice aka SUPERB.

  • @ranjanikumari6138
    @ranjanikumari6138 4 ปีที่แล้ว +5

    👍 👍 සහෝදරයා

  • @manelvijay9741
    @manelvijay9741 4 ปีที่แล้ว

    Niyamai wow eidiriyatama yanna wasanawan budu saranai

  • @shanikakumari1808
    @shanikakumari1808 8 หลายเดือนก่อน +2

    උද්දික මාත් කැමතිම තරුවක් ❤❤❤❤❤

  • @heshafernando5629
    @heshafernando5629 2 ปีที่แล้ว +5

    Aththatama ibema dance weno. Good luck 💛💛💛💛

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว

    Jayaweewa mali.budusarani marama lassani kiyann wachana nee

  • @DinushaChadamali-jb2qy
    @DinushaChadamali-jb2qy 7 หลายเดือนก่อน

    Uddika asam naluwek නිහතමානී චරිතයක් ආදරෙයි

  • @chandrakumari1178
    @chandrakumari1178 3 ปีที่แล้ว +12

    මදුරන්ග හොදට ගායනාකලා

  • @officials1814
    @officials1814 4 ปีที่แล้ว +18

    නියම ගායනයක් ❤❤❤❤❤❤❤

  • @sitarisujit9546
    @sitarisujit9546 6 ปีที่แล้ว +10

    උද්දික හරිම සෝයි..ඔය නිහතමානි කමට ආදරෙයි...බුදු සරණයි..හොඳ දේවල් කරන්නෙ කොහොම ද අපේ රටේ කුහක මිනිස්සුන්ට පේන්නෙ ඒව ඉන්දියන් කොපි වගේ...

    • @devfernando8913
      @devfernando8913 2 ปีที่แล้ว

      Yes well done thanks all the best for a bright future. Also best wishes for minister uddika

  • @dileepjanaranjana4742
    @dileepjanaranjana4742 2 ปีที่แล้ว

    Mamanam. Marama aasai dance ekatai song ekatai. Maarama hakiyawak thiyena WA. Niyamai. 💕💕💕💕💕💕

  • @amilapriyangika3789
    @amilapriyangika3789 6 ปีที่แล้ว +6

    නියමයිනේ malliyo

  • @janakakavindya4827
    @janakakavindya4827 2 ปีที่แล้ว

    4 5k baluwa marama lassi godak adrei Jaya wewa

  • @samarakonshalika1522
    @samarakonshalika1522 5 หลายเดือนก่อน +1

    Uddika ayya supiriyak ayya wow❤❤❤❤❤❤❤❤❤❤👋👋👋👋👋👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 6 ปีที่แล้ว +1

    all the best nice 👍👍👍

  • @priyangidilhani390
    @priyangidilhani390 5 ปีที่แล้ว +7

    Pattai jayawewa💕💕💕💕

  • @amilasadaruwan5102
    @amilasadaruwan5102 6 ปีที่แล้ว +14

    Supiri..

  • @bigcbigc3165
    @bigcbigc3165 6 ปีที่แล้ว

    Nice song &Dance
    Good luck

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว

    Godak lassanai malliya bs.

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 5 ปีที่แล้ว +43

    ජයෙන් ජය.❤❤❤❤❤

  • @sonetra7747
    @sonetra7747 4 ปีที่แล้ว

    kiyalawadakna malli supiri ok bs,,,,

  • @hettiarachchi4783
    @hettiarachchi4783 5 ปีที่แล้ว +9

    නියමයි

  • @AsAs-bi6dm
    @AsAs-bi6dm 5 ปีที่แล้ว +4

    Lassanaiii...subagaman

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි

  • @diladila2048
    @diladila2048 2 ปีที่แล้ว +2

    ආසම නලුවා යිතින්❤️

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว

    Mamat kematim adaraniya nihatamai kalakakaruwa bhata budu saranai 🙏 ❤ 🌹

  • @azizwazirofficial1548
    @azizwazirofficial1548 6 ปีที่แล้ว

    Great best of luck

  • @thanujasiriwardana8206
    @thanujasiriwardana8206 5 ปีที่แล้ว

    Supiri wadak suba pathanawa

  • @pinimuthu5039
    @pinimuthu5039 5 ปีที่แล้ว +166

    ඒම ගායනයට කලින් වෝට් කරන්න ඇත්තේ එයාගේ යාලුවො පව්ලේ ගමේ උදවිය වෙන්නැති.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +11

    උද්දික නියමයි 💕💕💕💕💐💐💐💐💐💐💐💐💐💐💐👍

  • @manjulakumara4080
    @manjulakumara4080 2 ปีที่แล้ว +3

    ලස්සනයි පිස්සු හැදෙනවා

  • @udariisuri1207
    @udariisuri1207 ปีที่แล้ว +4

    උද්දික තමයි ඊලග ජනාදිපති👍👍

  • @manjumanju-xj1cn
    @manjumanju-xj1cn 6 ปีที่แล้ว

    niyamai Mali bs

  • @sunilsomarathne1374
    @sunilsomarathne1374 2 ปีที่แล้ว +1

    2022 බලන අය කෝ

  • @ayeshaliyanage3701
    @ayeshaliyanage3701 6 ปีที่แล้ว

    ela bs Jaya wewa

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 ปีที่แล้ว +7

    ලංකාවේ රියලිටි කලාව කනවා ... ඒ අතින් වොයිස් ටීන් පට්ටයි

  • @nilukapriyankara3124
    @nilukapriyankara3124 6 ปีที่แล้ว

    Good Luck Good Job

  • @thekingofdelgoda596
    @thekingofdelgoda596 4 ปีที่แล้ว

    Api hithapu hiru star thamai .....eth Meka thibba aula oyage luck eka ...naththam supiriyak thamai

  • @avi_rgaming2980
    @avi_rgaming2980 6 ปีที่แล้ว

    Good luck suresh aiye.

  • @madushaminda4146
    @madushaminda4146 4 ปีที่แล้ว +2

    Woooow super

  • @sherillpranando2655
    @sherillpranando2655 5 ปีที่แล้ว

    harema lassanai god luke

  • @user-un8ip9iu1e
    @user-un8ip9iu1e 6 ปีที่แล้ว

    ලස්සනයි පුතා

  • @nimeshanihansika5390
    @nimeshanihansika5390 6 ปีที่แล้ว

    super Suresh aiya

  • @roshanjanza6930
    @roshanjanza6930 6 ปีที่แล้ว +32

    සුපිරි බන් ගමටත් අඩම්බරයක්

    • @user-ym1nd8cc4r
      @user-ym1nd8cc4r 6 ปีที่แล้ว +1

      Roshan Janza එකෙන්ම සහෝ.සතුට විනෝදය කියන්නෙ මේවට.ලැජ්ජයි මෙකෙ උම්බැ කියන උන් දැක්කම.මෙ වගේ තැනකට යන එකත් ජයග්‍රහණයක්...සුභ පැතුම්

    • @roshanjanza6930
      @roshanjanza6930 6 ปีที่แล้ว

      අහිංසක කටකාරි ස්තුති යාලුවා....

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 6 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි

    • @samudithadhananjaya3316
      @samudithadhananjaya3316 6 ปีที่แล้ว

      gamata withrak newe bn ratatama 👊👊👊

    • @anuperera655
      @anuperera655 5 ปีที่แล้ว

      oyalage gameeda ??

  • @nimalnimal90
    @nimalnimal90 2 ปีที่แล้ว +1

    Patta lassanai ❤❤

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤.ජය.

  • @user-hm9kp6jo7z
    @user-hm9kp6jo7z 5 ปีที่แล้ว

    godak lassanyi aiyye

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 5 ปีที่แล้ว +7

    මේ සිංදුව ඊයේ ඩ්‍රීම් ස්ටාර් එකේ කොල්ලෙක් කීවා පට්ට ලස්සනයි. අහල බලන්න. සසදල බලන්න.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි 💐💐💐

  • @yasith2max68
    @yasith2max68 5 ปีที่แล้ว

    maru aneeeeeeeeeeeeeeeee.........niyamai

  • @sachiniperera5850
    @sachiniperera5850 6 ปีที่แล้ว +27

    exellnt performance. good luck.

  • @gbchgjchh2539
    @gbchgjchh2539 3 ปีที่แล้ว

    Jaya wewa budu saranai

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว

    Etthatama uddika kiyanne adaraniya charithayak nihathamani minisek adarei godak 👍👍💞💞💞💞💞💞

  • @vijithapremalal1335
    @vijithapremalal1335 2 ปีที่แล้ว +1

    මරු හොදෙ

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Lassanai godaak bolave.

  • @niroshanindika6984
    @niroshanindika6984 ปีที่แล้ว

    Uddika super niyama niwedakayek

  • @sithyrohita5096
    @sithyrohita5096 8 หลายเดือนก่อน

    Super niyami ya ohoma