මම අමල් පෙරේරාගෙන් අහන්න කිව්වේ නෑ... අදත් හිරු ස්ටාර් වේදිකාව උණුසුම්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2020
  • මම අමල් පෙරේරාගෙන් අහන්න කිව්වේ නෑ... අදත් හිරු ස්ටාර් වේදිකාව උණුසුම්...
  • เพลง

ความคิดเห็น • 525

  • @ovinicool3821
    @ovinicool3821 4 ปีที่แล้ว +49

    ශිහාන් හරිම නිහතමානී කෙනෙක්....ඉවසීම හොදට ප්‍රගුණ කරලා තියෙන්නෙ

  • @malinthipeiris9030
    @malinthipeiris9030 4 ปีที่แล้ว +215

    ශිහාන් මේ වගේ නාලිකා වලට නොඑන්නයි තිබුනේ ශිහාන් කියන්නේ නිහතමානී පුද්ගලයෙක් .. ෂික් උද්දික ඔයානම් දැන් හොදටම චාටර් අපරාදේ දක්ෂ නළුවෙක් 😩

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 ปีที่แล้ว +78

    සෙහාන් ..අපි ඔබට ..❤️❤️❤️❤️

  • @RoRo-ws2ew
    @RoRo-ws2ew 4 ปีที่แล้ว +71

    ශිහන් කියන හැම වචනයකම අර්තයක් තියෙනවා අනිත් අයට වඩා ශිහන් කියන්නෙත් අදුනයෙක් එයට මෙ frogam එක වට්නවා වැඩ්යිiiiii අනිත් අය සෙරම ශිහන්ට කපපුඑකම iiiiiනමුත එයගෙ ගමන ලස්සනට ඇව්ල්ලා ඉවරයි දෙව්යන් වාහන්සෙගෙ ආසිර්වාදය ලැබේවා ගොඩක් ආදරෙ කරන රසිකයක්iiiiiii

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +107

    අමල් and .. උද්දික මුන් දෙන්නට පිස්සු... ඕනවට වැඩිද මුන් දෙන්න...
    ආදරේ ෂෙහාන් ❤️

    • @maryq4957
      @maryq4957 4 ปีที่แล้ว +1

      Mn denna kudu gahalada manda

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc 4 ปีที่แล้ว +126

    උද්දිකගෙ මහ පංඩිතකම ඕනවට වඩා කයිවාරුව මේ යකාට මොලේ අමාරුවක් ඡන්දේ ලගයිනේ

    • @rehanperera3469
      @rehanperera3469 4 ปีที่แล้ว +3

      Mu mona naluwekda....hariyata kata karannawath danne...

    • @nadeenadee1788
      @nadeenadee1788 4 ปีที่แล้ว +1

      Ekanm aththa

  • @GMXLakiya
    @GMXLakiya 4 ปีที่แล้ว +135

    උද්දික මෝඩ Jokes දානවා කියන අය මේ පැත්තට

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +84

    බුද්දික නිකන් රගපානො....ඕවර් ඇක්ටින්....චන්දෙ හන්ද වෙන්න ඇති 🤣🤣🖕🖕

  • @anuradaprasad6021
    @anuradaprasad6021 4 ปีที่แล้ว +82

    උද්දික..කෙටියෙන් කියන්නද..උබට් හොඳ නමක් තියෙනවා කලා ජීවිතේ..ඒක උබ ඉල්ලගෙන නැතිකර ගන්න යන්නෙ..මේ ලබ්බක් හින්ද..අනික උබට වඩා හොඳ දැනුමක් සංගීතය ගැන ශෙහාන්ට තියෙනවා...උබ සිනමාවට එන්න කලින් බෑන්ඩ් එකක සින් කරා වෙන්න පුලුවන්..ඒත් උබ සරිගමපදනි ඉගෙන නෑ නේ බං...

    • @dinudinu6491
      @dinudinu6491 4 ปีที่แล้ว +1

      උද්දික රණ්ඩු අවුලනව

    • @aseladilshan3662
      @aseladilshan3662 3 ปีที่แล้ว +2

      O සීමාව පනින wa

  • @mpvlog2081
    @mpvlog2081 4 ปีที่แล้ว +53

    මන් ඉස්සර උද්දිකට ගරු කරා.දැන්නන් මට උ තිත්ත උනා.ශිහාන්ගෙ ඉවසිමට මගෙන් සුබ පැතුම්.ශිහාන් කියන්නෙ.අව්න්කවම පැත්ත නොබලා බොක්කෙන් ගුරුහරුකම් දෙන එකම අන්ක එකෙ තරුවක්

    • @shammishammi4565
      @shammishammi4565 2 ปีที่แล้ว +1

      Matath godak thiththa Una . Garu karanna danne na Thu witharak

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +69

    ශිහාන් කියන්නේ එදත් අදත් ඉවසීමෙන් කතා කරන කෙනෙක්.ශිහාන් කරපු දේ කිසිම තරගකරුවෙකුට අසාදාරණයක් වුනේ නැහැ.අනික උද්දික ශිහාන් ඉවසීමෙන් කතා කරන නිසා ඔහොම අහන්න ගියාට අමල් පෙරේරගෙන ඔහොම අහන්නේ නැහැ.ඉන්න තැන නොබලා අහගන්න වෙන නිසා.අනික උද්දිම නිවේදකයා විදියට ශිහාන්ගෙන් ඒ ප්‍රශ්නය ඇහුවනම් ඔහුට එයට අදහස් ප්‍රකාශ කරන්න දෙන්න ඕන මැද්දෙන් පනින්නේ නැතුව.අනික ශිහාන් කවදාවත් තමන්ගෙන් අහන්නේ නැති ප්‍රශ්නෙකට ඔහොම ගමේගොඩේ පොලේ වගේ මැදින් පැනලා උත්තර දෙනවා අපිනම් දැකලම නැහැ.

  • @wishwasandaruwan6125
    @wishwasandaruwan6125 4 ปีที่แล้ว +35

    මේ වගේ උන්ද චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්න කියන්නේ,ඊට පස්සෙ පාර්ලිමේන්තු ගිහින් එක එකා කොටවන්න,නාඩගම් නටන්න.මුන් වගේ උන් මැති ඇමතිවරු කරන්න හදන උන්ට පිස්සු.

  • @yasindulive5619
    @yasindulive5619 2 ปีที่แล้ว +12

    නිහතමානී කලාකරු ශිහාන් මිගිරංග

  • @lankavithanage2478
    @lankavithanage2478 4 ปีที่แล้ว +15

    එකෙන්ම මිහිරoග❤❤🙏👊👊👊

  • @user-sn1nf2yd5p
    @user-sn1nf2yd5p 4 ปีที่แล้ว +52

    ශිහාන් නිහතමානී මෝඩ අය පටලව ගත්තත් එයා හිනාවෙන් පිලිතුර දෙනකොට ලැජ්ජා වෙන්න උද්දික

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 7 หลายเดือนก่อน +8

    එදා හිරු ස්ටාර් වලින් උද්දික අයින් උනාම පට්ට දුක හිතුන..ඒත අද හිරු ස්ටාර් සීසන් 4 බලනකොට දැනෙනව උද්දිකට වඩා සාරංග කොච්චර හොදද කියල..ඉදිරිපත් කිරීම..කෙනෙකුට ගවුරව කිරීම අතින් සාරංග පට්ට වටිනව..උද්දික බැලුවේ විනිසුරුවන් කොටවල පොරක් වෙන්න..සාරංග පට්ට බැලන්ස් පොරක්..ජය වේවා සාරංග..❤

  • @jinneldehoedt222
    @jinneldehoedt222 4 ปีที่แล้ว +118

    Ammo shihan ta nam mara iwaseemak thiyenne. Man wage unanam uddikayage ammawa mathak karala othana😂😂
    Borustar nobala wali tika withatak balala athal ekak ganne man witharada😂😂

    • @nipuni1422
      @nipuni1422 4 ปีที่แล้ว +4

      Mn hitiya nm atana karakala yawanawa mike eka uddikayage oluwa galawila yanna. Shihan respect ✊ iwasima super

    • @lavandeneth9965
      @lavandeneth9965 4 ปีที่แล้ว +3

      math sudu kelle

    • @chamikarukshan8096
      @chamikarukshan8096 4 ปีที่แล้ว +2

      Aniwa eka nam patta athal borustar..🤣🤣

  • @tharuvlogsSL
    @tharuvlogsSL 4 ปีที่แล้ว +200

    මං වගේ කොමෙන්ට්ස් විතරටක් බලන්න ආව අය කෝ...😂😂

    • @ireshakumari7404
      @ireshakumari7404 4 ปีที่แล้ว +2

      Mamath inno

    • @chamikarukshan8096
      @chamikarukshan8096 4 ปีที่แล้ว +2

      🤟

    • @tharuvlogsSL
      @tharuvlogsSL 4 ปีที่แล้ว

      Iresha Kumari අන්නේකයී..😂😂

    • @dinudinu6491
      @dinudinu6491 4 ปีที่แล้ว +1

      අපෝ මුං මහ ගොං කාගන්නවනෙ

    • @rrt5yy648
      @rrt5yy648 3 ปีที่แล้ว +1

      Ai.mama

  • @shaniperera2155
    @shaniperera2155 4 ปีที่แล้ว +43

    මෙපමන කලක් උද්දික හොදයි කියලා හිතුවේ අම්මෝ මහා මොකෙක්ද මන්දා චාටර්😡😠

    • @janithawantha3594
      @janithawantha3594 4 ปีที่แล้ว

      U ගන්නේ අතාල් එකක්.. ෂෙහාන් ගෙ polla කන්නේ නැතුව ඉඳපන්

  • @nipundesilva4917
    @nipundesilva4917 4 ปีที่แล้ว +38

    හෙටත් උණුසුම් වෙයි ලස්සනයි ස්ක්‍රිප්ට් එක 🤣🤣

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 4 ปีที่แล้ว +82

    ශිහන් මඩ ගොහොරුවෙන් ඉහල පිපුන නෙලුම් මලක් වගේ.👍 නිරෝශා තරමක් හොදයි, අමල් සහ උද්දික හත්පොලේ ගාගන්නවා. Derana Dreams Star එක්ක බැලුවම මේක තනිකරම පිස්සන් කොටුවක්. 🤑🤑🤑

    • @amaraweeraktg140
      @amaraweeraktg140 4 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

    • @nidarshak2415
      @nidarshak2415 ปีที่แล้ว

      Hariyata hari... megollanta igena ganna godak dewal thiyenawa reality TV show ekak karanna kalin

  • @hopes322
    @hopes322 4 ปีที่แล้ว +9

    Shihan you are the best 😍 noone can replace you

  • @dulakshionline9283
    @dulakshionline9283 4 ปีที่แล้ว +16

    ශිහාන් ගොඩාක් හොඳ නිහතමානී කලාකරුවෙක්.උද්දික ඔහොම උද්දච්ච වෙන්න එපා....

  • @sandamalisandamali2030
    @sandamalisandamali2030 4 ปีที่แล้ว +38

    උද්දික කො⁣ටවන්න එපා භල්ලෝ..

    • @spvlogs3671
      @spvlogs3671 4 ปีที่แล้ว +1

      මොකද ඩොන් මෙයාට

    • @sameeraruwandika5001
      @sameeraruwandika5001 4 ปีที่แล้ว

      මොකාද භල්ලා කියන්නේ..

  • @dinukashehan2491
    @dinukashehan2491 4 ปีที่แล้ว +87

    ශෙහාන් ඔයා ඔතනින් අයින් වෙලා යන්න අමල් ඔයාව සඋත්තු කරන්න හදන්නෙ ඔයා හොද කෙනෙක්

    • @nadeeperera5667
      @nadeeperera5667 4 ปีที่แล้ว +2

      amalge mona hodakdha ane kudu karayo ekka hitiya aya

    • @prabhathmadhusanka5422
      @prabhathmadhusanka5422 4 ปีที่แล้ว +1

      Shihan anunge sindu kiyala awa kenek amalta wada daksha nehe eth ohu janappriyayi ekakyi kattiya mkamathi

    • @ajithneel4012
      @ajithneel4012 4 ปีที่แล้ว +4

      අමල් නෙවෙයි ශිහාන්ව සවුත්තු කරන්නෙ උද්දික

    • @buddhimapramod1737
      @buddhimapramod1737 4 ปีที่แล้ว +1

      Amal thama dakshaya

    • @asangakumara839
      @asangakumara839 8 หลายเดือนก่อน

      Uddika ubai amalui pisso ban mara kemetten hitapu supiri porak sihan sar oyata jaya 😍😍😍😍

  • @sanjuthiranja4007
    @sanjuthiranja4007 4 ปีที่แล้ว +34

    දෙන්න නම් එපා මේ වගේ උන්ට චන්දෙ....පාර්ලිමේන්තුවටත් ගිහින් ඔය වගේ තමා කරන්නෙ.ජනතාව කොටවල මුන් සැප විදි...

    • @indikasadamali208
      @indikasadamali208 4 ปีที่แล้ว

      Uddika kiyanne Mula matakanati mha borukarayek.muta one kotiganan Salli hoyanna.ekatamu tawat charitayak ragapanawa .mekagana mekage gamen ahanna.

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +14

    අඩෝ, meme video එකක්. පට්ට, දිගටම කරගෙන යන්න, හැමදාම හිනාඋනහැකි😹😹

  • @ravinduudara8514
    @ravinduudara8514 4 ปีที่แล้ว +62

    මාක්ටින් පාර සැරටම යනව...අවුලක් නෑ අපිත් ආසාවෙන් බලනව බන්😂😂😂
    ❤️🇱🇰❤️

    • @tharuvlogsSL
      @tharuvlogsSL 4 ปีที่แล้ว

      Ravindu Udara අන්නේකයී..😂😂

  • @NuwanChamaraEkanayaka
    @NuwanChamaraEkanayaka 4 ปีที่แล้ว +29

    හිරු ස්ටාර් මෙගා නාට්‍ය වගේ. ඒවට එන තරඟකරුවන් පව්. Sirasa Voice Teen එක්ක බැලුවම මේවා අහලකවත් තියන්න බෑ. මට හිතෙන විදියට මෙතනට නොගැලපෙන විනිසුරු ශිහාන්. අනෙක් දෙදෙනා මේ වගේ දේවල් වලට ගැලපෙනවා. නමුත් ශෙහාන් සැබෑ දක්ෂයෙක් අදටත්.

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 ปีที่แล้ว +10

    වැදගත් මනුස්සයෙකුට ඉන්නෙ ශිහාන් විතරයි...නිරෝශත් සයිලන්ට්...උද්දිකයා බූරුවා වගේ කොටවනවා,,,අමල්ගෙත් අලි ඔලුව...දැන් නම් හිරු ස්ටාර් අන්තිමයි...

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว +17

    අනෙ රංඩු වෙන්න එපා හැමදාම එපා වෙන්නෙ අපිට උද්දික ඔයා කතා ව උනුසුම් වෙන ගැටලු අහන්න එපා කාලය නිකරුණේ යනවා කට්ටියම හිනාවෙනවා නිකං විනෝද සමය වගේ අපි ඔයාලාට හැමදාම ආදරෙයි ඒකයි සියලු දෙනාටම සුබ පතනවා බුදු සරනයි මම කුවෙට් සිට

  • @nisalekanayake5083
    @nisalekanayake5083 4 ปีที่แล้ว +39

    Negative Marketing කොච්චර Form කලත් Voice Teen එකට ගහන්න අමාරුයි බන්😂

  • @abewardana1199
    @abewardana1199 3 ปีที่แล้ว +2

    Shihan ,oyage අවංක කමෙන් මෙයාලා prayojana ගන්නවා.shihan thamaii maru.supper.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Prasna Nathi Ratak Na.Prasna Nathi Thanak Na..👍👍👍...Hama kenama Prasna katha karala Visadagena issaraha Yanna...Ape Rata Aran Yanna issarahata...❤.....Vinusuruwan..3..N denatai...Niwedakayatai..Anith Siyaluma Denatai...Siyaluma deviyange pihita Arakshawa Labewaa.🤲🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ushaniratnayake1979
    @ushaniratnayake1979 4 ปีที่แล้ว +1

    Uddika oyanm niyamai oya shihange පණ්ඩිත kama wedi.hoda wede

  • @indukumari1159
    @indukumari1159 4 ปีที่แล้ว +4

    Mama aka helama AKAMATHI SHEHANTA Waradi kiyanawata SHEHAN wage ugath Nihathamani awankakamata mama Harima Adarei Jesu Pihitai Parissamin

  • @iroshanamarasekara8715
    @iroshanamarasekara8715 4 ปีที่แล้ว +24

    Chnde illana nisada koheda uddikaygew pandith kama

  • @roshanmahavithanage6312
    @roshanmahavithanage6312 4 ปีที่แล้ว +5

    Hiru knows the struggle, too many realtiy shows. Well setup conversation 😉

  • @santhumadu1401
    @santhumadu1401 4 ปีที่แล้ว +5

    Shihange kathawa hariyata hari,kamathi kena newei geniyanna oni, dakshayawa,

    • @nipunapoornajith8535
      @nipunapoornajith8535 4 ปีที่แล้ว

      Antima sauttui appo hiru star melo rahak ne.sirawatama

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +10

    හුගක් ආදරේ කරපු කෙනෙක් උද්දික. දැන්නම් එපා උනා. බක පණ්ඩිතය. ශිහාන් හොද දරුවෙක්.

  • @praneethmaduranga6898
    @praneethmaduranga6898 4 ปีที่แล้ว +40

    නෙද්දකින් විතරක් උද්දික.දැන් මේකත් political meeting එකක් කියලද දන්නෑ හිතන් ඉන්නෙ.මිනිස්සුන්ට අපහස කරන්න .මන් දැක්ක පහුගිය දවස් වල එක එක දේශපලුවොන්ගෙ පිටිපස්සට වෙලා ඇඹරි ඇඹරි ඉන්නවා press conference වල.මන් ඉස්සර ආස කරපු නලුවෙක්.දැන්නම් අප්පිරියයි.මේකෙත් අමලුයි උද්දිකයි රගනො වැඩියි.උන්ගෙ logic අනුව අනිත් judges ලට හරි තිරනයක් ගන්න බෑ.උන් කියන විදිහට ඉන්න ඕන.

  • @addcool3581
    @addcool3581 4 ปีที่แล้ว +3

    ශෙහන් එල කොල්ලෙන්

  • @ashandimantha6538
    @ashandimantha6538 4 ปีที่แล้ว +3

    Shihan is very perfect hear 😍

  • @sugandisugandi2324
    @sugandisugandi2324 4 ปีที่แล้ว +4

    උද්දික තරහක් පිරිමහනවා

  • @madurathnayaka3217
    @madurathnayaka3217 4 ปีที่แล้ว +42

    Mn season 1 hitiya oya wage gin athal thibe na .dan mun ilan kanawa 🤣😂 othanin respect charithe shihan .anith aya nkn salli walata namila . Othana katha karane

    • @ashokamangala9704
      @ashokamangala9704 4 ปีที่แล้ว +1

      😀😁😀

    • @darhanadar3549
      @darhanadar3549 4 ปีที่แล้ว

      @@ashokamangala9704 aniwa ape kellek inwa eki wisthara kiyanwa apith ekka.e girl inne 2nd session 1e..battle round eken ain una

    • @ashokamangala9704
      @ashokamangala9704 4 ปีที่แล้ว

      @@darhanadar3549 giriulleda inne .

  • @nimali999
    @nimali999 3 ปีที่แล้ว +1

    Shihan...mahathma gathi athi kollek

  • @kavindugimhan95
    @kavindugimhan95 4 ปีที่แล้ว +2

    uddika chande illanawa neda.mewain minihage chandath aduwenawaa.anika ehma kenekta mehema anounce karanna puluwanda.

  • @anuradhaperera7709
    @anuradhaperera7709 4 ปีที่แล้ว +14

    Uddhika pandithai garu karala katha karanna danne ne
    Karunakarala garu karala katha karanna uganwanna

  • @shafernando6221
    @shafernando6221 4 ปีที่แล้ว +3

    adarei shehan aiye ❤ api oyath ekka hemadamath oya hari nihathamani swadeena thirana ganna kenek hoda ewasimak thiyenawa kenekta wedagath widihata katha karanna dannawa 💐 bs God bless you

  • @janakagayanath6560
    @janakagayanath6560 4 ปีที่แล้ว +5

    මේකේ තරඟෙ තියෙන්නේ විනිශ්චයකාරවරුන් හා නිවේදකයෝ අතරේ 😂😂😂😂 මරා ගන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gimhanikanchana4399
    @gimhanikanchana4399 4 ปีที่แล้ว +4

    දේශපාලනයට ඇවිල්ලනේ ඒකයි ඔහොම.

  • @nethminawoddya6653
    @nethminawoddya6653 4 ปีที่แล้ว +7

    Shihan oya tamai hari api oyata adarei nihathamai manussayek oya .

  • @ovinjay6463
    @ovinjay6463 4 ปีที่แล้ว +15

    ශිහාන් රියල් වැඩ්ඩා🖤

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Amal kiyanne kohomath amu meemek..uddika kohomath desha palane ga gaththu gu godak...shihan kiyanne nawa parapure nihathamani daksha gayakayek...iwasema saha anik minissunta garu karala katha kireema supiri....🙏🙏🙏

  • @nethminisathsarani-du2vc
    @nethminisathsarani-du2vc 3 หลายเดือนก่อน +1

    uddika kiyna kena ayn kara eka hodai hiru star mha appiriyai shihan sir eyaita wda kochchra hodade uddikya monahrakekda shihan sir dn hiru star eke nthi ek hodai oye wge programme sirta hariynne nh sirta marma iwaseemak thiyenne 😍deranta gannwanam hodai dhihan sirwa wadgath minissunta thanak denne derna nalikawa witrai😇

  • @travelidea4096
    @travelidea4096 4 ปีที่แล้ว +19

    Baka pandithayo mokata niwedanayata gnnawada mnda.niwedakaya hemadama krnne විනිසුරු madulla kotawana eka.niweradi විනිසුරු madullak ,නිවේදකයෙක් ilaga weda satahananedi ho thora genimata hiru oba waga bala gnnna..nathnm me wedasatahana digukal minisun athara noredewi..jaya ...💪

  • @ssss-sh8ei
    @ssss-sh8ei 4 ปีที่แล้ว +29

    Sehan hoda buddimath

  • @vinithavinitha5866
    @vinithavinitha5866 4 ปีที่แล้ว +5

    Atthani kathawa sihangen auwanam ayage prsneta uttara bila amal akka katha karanne oni sihan hari uddika hari pandithai

  • @sardhaabeysinghe392
    @sardhaabeysinghe392 4 ปีที่แล้ว +13

    Uddikage oluwa wadiy nagitala yanna shean

  • @johnsilva703
    @johnsilva703 4 ปีที่แล้ว +1

    Shihan is keeping it cool ,,, watever it is ...

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +5

    ශෙහාන් 👌👌👌👌 💪 💪💪💪

  • @nimeshaADN
    @nimeshaADN 4 ปีที่แล้ว

    Uddika kotawala presna ethi karanna hadannee sehan aiyee monawa unath sehan awankawa weda karanawa api adarei sehan aiya

  • @sachindrafernando3071
    @sachindrafernando3071 4 ปีที่แล้ว

    Uddikaya hari pandithai.shihan kiyanne supiri charithayak,

  • @imeshikamadumali825
    @imeshikamadumali825 4 ปีที่แล้ว +7

    අනෙ ශෙහාන් අයියෙ අපහස විදින්නෙ නැතුව අයින් වෙන්න

  • @nilukavi969
    @nilukavi969 4 ปีที่แล้ว +4

    ඇත්තටම ශිහාන් හරි.ඔයලා තුන්දෙනා එකමුතුව ඉන්න උද්දික ඔයලව කොටවනවා.

  • @user-lg6zy5si5f
    @user-lg6zy5si5f 4 ปีที่แล้ว +6

    මේ උද්දිකව එලවපල්ලා සේරම අවුල් හරියයි...හැමදාම උද්දික කරන්නේ රන්ඩු අවුස්සන එක ගොනා .......

  • @sunilshantha4114
    @sunilshantha4114 4 ปีที่แล้ว +1

    Me 3dena ayinkarala anith ayata vineshaya karsnna awasthawaek denna

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 ปีที่แล้ว +2

    ආකර්ශනීය රංගනයක් තිදෙනගෙන්ම දැකීමට හැකිවූවා, අපිත් රසවින්ද, දැන් මේක පුරුද්දට ගිහින් වගේ, හිරු නාලිකාවට තවත් ජයවේවා

    • @nidarshak2415
      @nidarshak2415 ปีที่แล้ว

      Hapoi... 😅 palaweni wathawata youtube eken me videos keli beluwa... apahu nam jeewitheta balanne nehe... hiru TV jaya wewa... 🤣🤣🤣

  • @chanakahemarchandra
    @chanakahemarchandra 3 ปีที่แล้ว

    Ahamben eka dawasak baluwa.eka parin epa una.meeta wada voice teen supiri..danumata deyak ekathu karaganna puluan.

  • @gayanimadushika8990
    @gayanimadushika8990 4 ปีที่แล้ว +2

    Uddika baha balu wada krnne.kotwanwa.kottoruwa..uddika kuda shehan kuda.uddika niwedkyek kiyla amthkwela

  • @amaraweeraktg140
    @amaraweeraktg140 4 ปีที่แล้ว +6

    උද්දික ඔයා ඇයි ඔහොම ඉල්ලන් චාටර් වෙන්නෙ.. නිහත මානි චරිතයක් ශෙහාන් කියන්නෙ.

  • @chanthinichanthini3767
    @chanthinichanthini3767 4 ปีที่แล้ว +1

    Awankawama me weda satahan balana hema satiyakama randu ai me balanna oyala derana dreem star asai balanna hari nihatamani vidihata eyala vinsuru karanawa mehema vinisuru madulla hesireemen ara geetha gayana karana ayata awasiyak wenawa Hiru oyalata api hemadama adarei a nisama tamai meweni weda satahan vides gatawee sitina api kaurut asawen narabanne a nisa tawat kenekuta akarsha neeyen narabanna oyalat tawa kenekuta asawen balanna puluwan vidihata meya vikashaya karanna thanks api Oman

  • @maliyaliya6328
    @maliyaliya6328 4 ปีที่แล้ว +1

    ශිහාන් මාර මීටරයක්....හැමවෙලේම අදාල දේවල් කතා කරන්නෙ....උද්දික ඇවිල්ලා පට්ට මෝඩයෙක්....

  • @sarojadamayanthi4993
    @sarojadamayanthi4993 4 ปีที่แล้ว +1

    Uddika maha pandithayek shehan kiyanne hoda kenek pissek nemei..deyak igena gens inna ayta katha karnna .igena ganna

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +3

    Uddika Api Oyata adarei❤👍...Ewage Shehan Oyatath Adarei❤👍...Amala Oyatath Adarei❤👍...Nirosha Oyatath Adarei❤👍...........Uddika Othana Vinisuruwan.3.n..Deneik innawa ne...ithi Ae aya Ada Othana inne...Yam Deyak Sangithaya Gena Danna nisa ne....Ewa Hariyata Karanna ida denna..Saha Prasna Athi Kara Ganna epa...Mokada Ape Ratata oni..Hoda Gaika Gaikawan.Ape Rate Sangithaya issarahata Aran Yanna..Thank You Hiru Tv...❤👍.....Siyaluma Denatama Deviyan wahansige Ashirwadayama Labewaa🤲🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @mahoaliensmusicband848
    @mahoaliensmusicband848 4 ปีที่แล้ว

    Mama vage hitiyanam uddikage ammata amathanava

  • @user-re1vg8ek8o
    @user-re1vg8ek8o 7 หลายเดือนก่อน +4

    ශිහාන් ඔච්චරම ඉවසීමෙන් ඉන්න එකත් වටිනව.හදවතේ ගායකයා❤

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 4 ปีที่แล้ว +3

    Uddika Dan minissu kotawana dakshathawayen vimal veerawansatath wada ihalayne aaa.... Dannam uddika wadaath galapenne Kala kshethrayata newey deshapalana kshethrayatama thamay.

  • @munamalgesamanthakumara5256
    @munamalgesamanthakumara5256 4 ปีที่แล้ว

    grateful shehan

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว

    Shehan athi dakshai nihathamani awanka kollek devi pihitai mAma Saudi

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +1

    Siyan sir puduma vidiyata iwasanawa amal maha modayek

  • @user-vz3si9kf6b
    @user-vz3si9kf6b 5 หลายเดือนก่อน

    Hodama kena shihan good luck shihan mihiranga

  • @kavinadee2618
    @kavinadee2618 4 ปีที่แล้ว +4

    මේ වගේ ලොම් පඩයෝ පාර්ලිමේන්තු නොයවන්න අප වග බලාගත යුතුයි...

    • @pamudumalith2337
      @pamudumalith2337 4 ปีที่แล้ว +1

      සිනහාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා🙏🤣✊

  • @kumiduaponsu2858
    @kumiduaponsu2858 4 ปีที่แล้ว

    Shihan oyata hamoma adarei..oya ganna thirana hari.kiyana dewaluth hari.Uddikata mole mandama.u chande ellanna nisada koheda dammama sadde dagena anne.ankika munge randuwa witharai balanna thiyenna.apa wenawa.

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 ปีที่แล้ว +4

    Uddhika is dealing with his emotions

  • @Sadeesh196
    @Sadeesh196 4 ปีที่แล้ว +1

    Walistar

  • @buwa413
    @buwa413 4 ปีที่แล้ว

    Shihanta Adare un me kota ❤️😍

  • @champikasadamalisadamali3935
    @champikasadamalisadamali3935 4 ปีที่แล้ว +3

    Uddikata ona nethi parasna ahanne. Eka eyalage therimane. Kohethma wedak na a wage prasna ahanna

  • @reshifdo9162
    @reshifdo9162 4 ปีที่แล้ว +1

    Uddikanm ane mnda .asama niwedakayek.dn nm epama una ... ko balnna shihanta adare aya me konata ♥️

  • @sachinshehan3776
    @sachinshehan3776 4 ปีที่แล้ว

    Uddika mahathmaya oyata ochchra experience thiyenavanm juj karannako shihan aiyava nivedanayat dala . Yako mewa balan apita gahnn one pollakin.

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 4 ปีที่แล้ว +3

    උද්දික වැල්වටාරම්නෙ කියවන්නෙ. යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +1

    sihan mihiraga aiya oya natam hiru star balanna na kyan ayako

  • @nayanaranasingha9758
    @nayanaranasingha9758 4 ปีที่แล้ว +3

    Amal awith me hirustar kanawa hamadama randu
    One detai epa detai okkotama kata danawa
    Anith ayata katha karanna denneth na
    Puluwannan biliwa gennannako meyawa ain karala
    Shehan. Oya hoda kenek hoda iwasimak thiyanawa pahadiliwa katha karanawa

  • @sitarasitara5905
    @sitarasitara5905 4 ปีที่แล้ว

    Api uddikata godak adaraya kara.eth dan wadiy ragala chora wenwa

  • @mallikaherath7220
    @mallikaherath7220 4 ปีที่แล้ว

    Uddika uba nikam danmama janadipathi when chance illana hora thakkadi ohomamai shihan kiyanne RathRa hDaeathak thiyana ratharan manussayek Mulu Ratama shihan ekka buddies uba witharak nemey amalui niradhi ahlakiwTh thiyanna ba oya kunu desapalana sihanta one na habai illuwoth pasha pata nobal Lnkawe wadima manapa shihanna hambswenawa apoo uddika nikama Balu ma,3 wagemai Aadarei hamadama sihan API oba samagai😍

  • @priyangidilhani390
    @priyangidilhani390 4 ปีที่แล้ว +4

    කුඩු ගගපු අය මෙතන. හෆොයි 😭😭😭😭

  • @buddhikapathirana6822
    @buddhikapathirana6822 4 ปีที่แล้ว +2

    අැත්තටම මටත් හිතුනේ,මේ නිවේදකයා ජජ්ලව කොටවනවා...මුන්ට මොන දැනුමක්ද,ටෙලියක් රගපාලා නිකං උඩ ගිහින්...

  • @SameeCreations
    @SameeCreations 4 ปีที่แล้ว +4

    නෙද්දකින් මේකෙ comment දාපු කීයෙන් කීදෙනාටද මේක script එකකට කරන දෙයක් කියල තේරිල තියන්නේ. මෙතනින් තේරුන් නැත්තන් ගිහින් ආපහු Title එකවත් බලල වරෙල්ලා

  • @radhidass4628
    @radhidass4628 9 หลายเดือนก่อน

    love you shin

  • @menathdesilva5327
    @menathdesilva5327 4 ปีที่แล้ว +2

    මේ මොනව කරත් අපි voice teens බලන එක නවත්තයිද බං 😂😂😂