අකමැත්තෙන් පුටුවේ වාඩි වෙලා ඉන්නේ කවුද කියලා මට දැනගන්න ඕනේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2022
  • අකමැත්තෙන් පුටුවේ වාඩි වෙලා ඉන්නේ කවුද කියලා මට දැනගන්න ඕනේ...
    Full Episode : bit.ly/3rn0Ycv
    #hirutv #hirustar #manori #hirustarseason3 #shihan #amal #Nirosha
  • บันเทิง

ความคิดเห็น • 447

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 2 ปีที่แล้ว +366

    ශිහාන් අයියා විතරයි ඔතන සාදරණ විනිශ්චයක් දෙන්නේ. ආදරෙයි හැමදාමත් ♥️

  • @subhanichetana5310
    @subhanichetana5310 2 ปีที่แล้ว +179

    ශෙහාන් ඔයාගේ.ව්නිශ්ච්‍ය සුපිරි ඔයා තමයි ඔය.පුටුවෙ.ඉන්නම.ඕනෙ කෙනා....♥️♥️🌹🌷

    • @madavibandara5392
      @madavibandara5392 2 ปีที่แล้ว +2

      Shihan daksha nesai nihathamani nisai ada me thathwe enni..minissunge oluwata eka eka dewal danawa namai eththa katha karanawa.shihanta minissu Garu karana ekata Amalta eresiyai..shihan e putuwe enna ekata

  • @padmakumari2816
    @padmakumari2816 2 ปีที่แล้ว +203

    ශිහන් සාසාධාරනයි අමල් ජරා හිතක් තියන මිනිහෙක් ශිහාන් අපි හැමදාම ආදරේ කරන කෙනෙක් ❤❤❤

    • @user-dp3hf8ip6y
      @user-dp3hf8ip6y 7 หลายเดือนก่อน

      ශිහන් විතරයි සාදාරන

  • @sandamalijayasekara1745
    @sandamalijayasekara1745 2 ปีที่แล้ว +408

    හැමදාම ශිහාන් හිටියේ හරි තීරණයේ ශිහාන් ආපු ගමන කෑව කට්ට දන්න නිසා දක්ෂයාට තැනක් දෙන්න සාධාරණව කතා කරන්න මානුෂිකව හිතන්න පුළුවන් ශිහාන් තමයි හරියටම විනිශ්චය දෙන්නේ බේද නැතුව සියලු දෙවි පිහිට ලැබේවා අපේ හදවතේ ගායකයා ශිහාන් මිහිරංගට💖💖

  • @cricketpisso5396
    @cricketpisso5396 2 ปีที่แล้ว +37

    ශිහාන් හරිම බුද්ධිමත් .අපි හරිම ආස චරිතයක් .ඔයට සුබ පතනව.

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 ปีที่แล้ว +80

    ෂෙහාන්. මිහිරංග.. ලෝකයක්. ආදරේ. කරන. තරුවක්.. ❤❤❤❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +240

    ෂෙහාන්ගෙ විනිශ්චය නිතරම හරිම සාදාරනයි. අමල් නම් ඕනෙම නැ

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +515

    අමල් හැමදාම තවත් කෙනෙකුගේ හිත පෑරෙන වචන තමයි කියන්නේ මිනිහා තමයි සියල්ල දත් වාගේ රගන්නේ.මටනම් අප්පිරියාම චරිතයක්,කුහක චරිතයක්.

    • @gihanimadushalika391
      @gihanimadushalika391 2 ปีที่แล้ว +22

      ඒකනම් ඇත්ත. මහ ජරා මිනිහෙක්.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +9

      මල්පිට මල්

    • @padmakumari2816
      @padmakumari2816 2 ปีที่แล้ว +22

      ජරා මිනිහෙක් තමයි අමල් කොච්චර හොදට කිව්වා ත් වැඩ ක් නැ අමල් මහ අමුතු ජරා මිනිහෙක් තමයි 🤮😡😡😡😡

    • @sujiwaanuruddi6972
      @sujiwaanuruddi6972 2 ปีที่แล้ว +4

      @@renukapiyadarshani5343 😂

    • @pradeepperera8154
      @pradeepperera8154 2 ปีที่แล้ว +14

      අමල්ට මගෙන් එක ලකුනක්වත් නැහැ 😡😡😡

  • @kuwaitkuwaiti2862
    @kuwaitkuwaiti2862 2 ปีที่แล้ว +252

    ඇත්තටම අසාදාරන ගොඩාක් සිදුවෙනවා.ඉදිරියට යන්න ඕන අය හැම සතියකම වගේ පස්සට යනවා .සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ ශීහාන්ගෙන්ම විතරයි ගොඩාක් දුරට.ඔය පුටුව ට ශිහාන් දිගටම සුදුසු 🌟

    • @malanihemalatha1849
      @malanihemalatha1849 2 ปีที่แล้ว +4

      aththatama harema sadarana kena shihan mihirangamaiii

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +110

    අපි ගොඩාක් කැමති සහ ආදරෙයි ඔයාට ශිහාන් .
    ඔයා හැදාමත් හිට ගත්තෙ හරි පැත්තෙ. හැමදාමත් ඔයා ගත්තෙ හරි තීරණය .කිසිම කුහක කමක් නැතිව සුදුස්සාට නියම තැන දෙනවා. හරිම ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන.
    ඔබ කෙලින් කතා කරන චරිතයක් . අමල් කොහොමත් තෝරන්නේ සුදුසුකම් වලට වඩා හිත ගිය කෙනාවයි. Hiru please pl send him home. We do not prefer Amal.
    Love you Shihan
    God bless you

  • @nimnadewmini
    @nimnadewmini 2 ปีที่แล้ว +90

    ශිහාන් සර් තමයි හැමදාම සාධාරණව විනිශ්චය ලබා දෙන්නේ.ශිහාන් සර් කියන්නේ හැමදාම සුදුස්සාට සුදුසු තැන ලබා දෙන මනුස්සකම දන්න නිහතමානී කෙනෙක් ❤️
    ශිහාන් සර් නිසා තමයි හැමදාම hiru star බලන්නනෙත් 😍

    • @niroshanisandamali1886
      @niroshanisandamali1886 2 ปีที่แล้ว +2

      Shihan thamai sadarna manussa kamathiyana manussakama hadunana ihalin thiyanna puluwan manussakama aethi manussayek

  • @ishansachintha9131
    @ishansachintha9131 2 ปีที่แล้ว +74

    මිහිරන්ග විතරයි හොදට විනිශ්චය කරන්නේ බුදුසරණයි jp

  • @savidulakshan1333
    @savidulakshan1333 2 ปีที่แล้ว +83

    ශිහාන් විතරයි ඔතනින් සාදාරන..

  • @amashaaaa6633
    @amashaaaa6633 2 ปีที่แล้ว +42

    කිසිම ලෝබ කමක් නැති , කුහක කමක් නැති,ඊර්ෂ්‍යාවක් නැති ඔය වගේ අහිංසක වගේම ඉතා නිහතමානී පුද්ගලයෙක් තමා ශිහාන් මිහිරංග කියන්නෙ.මම කලා කරුවන්ගෙන් ආසම ශිහාන්ට.ශිහාන් දිගට ඔය පුටුවෙ ඉන්න ඕනි.එච්චරයි මට කියන්න තියෙන්නෙ 💐

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 ปีที่แล้ว +62

    ශිහාන්❤❤

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +29

    Api ආදරෙයි ශිහාන්ට 💗 අමල් මහ පිස්සෙක්

  • @shamalinadi5845
    @shamalinadi5845 2 ปีที่แล้ว +107

    අනේ මෙකෙන් අමල් අයින් කලානම් හරි .ෂිහාන් silence උනු තැන එයාගේ නිහතමානී බව පෙනවා .අමල් අහක යන තොප්පියක් ඔලුවට දාගෙන 🤣🤣🤣🤣🤣

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 ปีที่แล้ว +24

    ශිහාන් අයියා දන්නවා කෙනෙක්ගෙ හිත නොරිද්දා කතා කරන්න.මනුස්සකම තියෙන හිත හොඳ කොල්ලෙක් .හිරු ස්ටාර් එකෙ හැමදාම ඉන්න ඕන විනිශ්චයකරුවෙක්. අපි ශිහාන් අයියට හැමදාම ආදරෙයි. හිරු ස්ටාර් බලන්නේ ශිහාන් නිසා.උද්දික අයියා නැති අඩුවත් හොඳට දැනෙනවා . ශිහාන් හැමදාම ගන්නේ නිවැරැදි තීරණය .

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +392

    අම්මෝ අමල් නැගිටලා යමන්කො ශිහාන් එක්ක කතා කරලා බේරෙන්න බෑ අමල්ට 😂😂 ඒ අතින් ශිහාන්ගෙ විනිශ්චය අති විශිෂ්ටයි ඔතන ඉන්න ප්‍රවීණයන් දෙන්නට වඩා 😊 ශිහාන්ට දැනුම තියෙනවා 😂 අපි නම් ශිහාන්ගෙ පැත්තෙ ❤️❤️

  • @cinealta4480
    @cinealta4480 2 ปีที่แล้ว +29

    ඩුබායි වල ලංකාවේ නම ප්‍රසිද්ධ කරපු අයයි, ලංකාවේ පලවෙනි රියලිටි එකෙන් ප්‍රසිද්ධ උන අයයි අතර වෙනස ලොකුවට තේරෙනවා 😋

  • @npcreations2605
    @npcreations2605 2 ปีที่แล้ว +61

    සාරංගත් ගෙදර යන්නකෝ...... මහ විකාරයක් වෙලාවකට ......

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +18

    අමල් කියන්නේ හරිම උද්දච්ච අහංකාර මිනිහෙක්. ෂෙහාන් කිව්ව කතාව සම්පූර්ණ භාර ගත්ත නිසා වචන අල්ලන් දගලන්නේ. තමන්ගේ පුද්ගලික ජීවිතේ පලුදු කරගන්න ඇත්තෙත් මේ තියෙන උඬගු කම නිසා. මේ වගේ මිනිස්සු නෙවෙයි මේ විනිශ්චයට ගේන්න ඕනේ. මහපොලව වගේ දරාගෙන ඉන්න සංවේදී කලාකරුවන් මොනතරම් නම් ඉන්නවද... ඒ කෙනෙක් අද මේ Hot seat එකේ ඉදගෙන හිටියා නම් ෂෙහාන්ට ඔය අපහසුතාවය ඇතිවෙන්නෙනැහැ. කලාකරුවන් බිහි උන තැන නෙවෙයි අදාල. ඔවුන්ගේ හැකියාවන් එදාට වඩා අද දියුණු නම්.. ඔවුන් ශ්‍රේෂ්ත්‍රයේ ඉස්සරහයින් ඉන්නව නම් ඒක එකට අසුන්ගන්න තරම් අවුල් දෙයක් නෙවෙයි. එහෙම හිතෙන්නේ තියෙන උද්දච්චකමට. මේ කොතන හිටියත් යන්න වෙන දවසට සදහටම යන්න ඕනි. අවසානෙට මතකෙක හරි තියෙන්නේ කල හොඳක් විතරයි. තවමත් ඒ දේවල් තේරුම් නොගෙන ජීවත් වෙන අමල් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. 🙄🙄

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +22

    ශිහාන් දන්නවා රියැලටි ගැන අනින් දෙන්නටම වඩා. මොකද ශිහාන් ඒ දවස්වල එයා උනන්දුවෙන් කොච්චර වැඩ කරාද අද ඹය තැනට එන්න. හිරැ ස්ටාර් වල ඇත්තටම නියම විනිසුරැවරයා ශිහාන් මොකද එයා රියැලටි තරැවක් නිසා වෙන්ව ඹ්නි.💓💓

  • @mlhhimala8218
    @mlhhimala8218 2 ปีที่แล้ว +23

    නියමයි ශිහාන්....අමල් නම් හරිම අසාධාරණ තීරණ දෙන්නෙ

  • @savidulakshan1333
    @savidulakshan1333 2 ปีที่แล้ว +54

    නිරෝශා අක්කත් සාදාරනයි

    • @delldell6729
      @delldell6729 6 หลายเดือนก่อน

      අක්කා 😁😁 ඔයාගේ නෑයෝ ද නිරෝෂා

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +29

    ♥️❤️♥️ හදවතේ ගායකයා ශෙහාන්

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 2 ปีที่แล้ว +31

    ශිහාන් 💓💓💓

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +36

    ශිහාන් මිහිරංග තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්නෙ ... ඔහුගේ නිහතමානී කමට අපි හැමදාමත් ආදරෙයි..ඔහුට ගරු කරනව ..අමල් හැමදාමත් බලන්නේ ශිහාන් එක්ක එල්ලෙන්නමයි ...

  • @malakamadhushanka4536
    @malakamadhushanka4536 2 ปีที่แล้ว +57

    ශිහාන් තමා හොදටම කරේ 😊😍

  • @rubywijesinghe7921
    @rubywijesinghe7921 2 ปีที่แล้ว +27

    GOD BLESS YOU SHEHAN.

  • @madhumadhu961
    @madhumadhu961 2 ปีที่แล้ว +28

    අමල් මහත්මයා ඔබතුමා රට පටලවගෙන,, කරුණාකරලා ශිහාන් කිව්වෙ මොකක්ද කියලා නැවතත් අහලා බලන්න, බොරුවට වලි දාගන්නැතුව,,,

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +21

    ශිහාන්❤️❤️❤️❤️❤️ . ආදරෙයි ගොඩාක් . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qd7vf7fn5g
    @user-qd7vf7fn5g 2 ปีที่แล้ว +16

    ශිහාන් සැලෙන්න එපා.ඔයා හරි තීරනය හරි වෙලාවට ගන්න කෙනෙක්.අමල්ට තියෙන්නෙ මහා මෝඩ ලොකුකමක්.හිතන් ඉන්නෙ එයාට වඩා කෙනෙක් නෑ කියලා...

  • @tharushavishmitha8616
    @tharushavishmitha8616 2 ปีที่แล้ว +111

    ශෙහාන් විතරයි තරග කරුවාට සාධාරණයක් ඉටු කරන්නේ ආදරෙයි ශෙහාන් ❤️

    • @ameeshaeshani5296
      @ameeshaeshani5296 2 ปีที่แล้ว

      Shihan 🥰

    • @user-ih7vh9eh3g
      @user-ih7vh9eh3g 6 หลายเดือนก่อน

      ශෙහාන් නෙමෙයි බන් ශිහාන්..😄😄

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +54

    ශිහාන් ගේ තමයි සාදාරන විනිශ්ය

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +16

    Shihan ayya respect 🙋

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 ปีที่แล้ว +12

    ශිහාන් සර් 😍❤️❤️

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +8

    සෙහාන් හරිම හොද කෙනෙක් ජයවේවා හැමදාමත් 👍❤🙏

  • @hyacinfernando8000
    @hyacinfernando8000 2 ปีที่แล้ว +50

    අමල් කියන්නෙ යන යන තැන වගේම ගිය ගිය තැන කක්ක ගාගන්න කෙනෙක්නේ. කක්ක මදිවට එක එක රටවලට ගිහිල්ල කුඩු ගහපු එකෙක්. දන්න ඉටිගෙඩියකුත් නැහැ . නැත්නම් මේ ඉර බැහැල කලුවර වැටිල තියෙන වෙලාවක අව් කණ්නාඩි දාගෙන ඉඳියයි. අව් කණ්නාඩි කියන එකේ තේරැමවත් ඕක දන්නෙ නැහැනේ. අනික තමයි ඔයවගේ ජරා යක්කුන්ව මොනාටද ඔය වගේ තැනිවලට පත්කරන්නෙ.

    • @ravindrakumara924
      @ravindrakumara924 2 ปีที่แล้ว +1

      අමල් කියන්නෙ සුපිරි දක්ශයෙක් මේක ඔහුගෙ දක්ශ තාවය මනින එකක් නෙවෙයි

    • @jayalath9806
      @jayalath9806 2 ปีที่แล้ว

      Pat karana unta pissu

    • @user-et1hw1pi6u
      @user-et1hw1pi6u 4 หลายเดือนก่อน

      උබ අමල් පෙරේරා ගැන දන්නේ නේ යකෝ

  • @sarangaweralupitiya5415
    @sarangaweralupitiya5415 2 ปีที่แล้ว +53

    අමල් මෙිවට ගැලපෙන් නැ . මිනිහා තමයි සියල්ල දත්........ ( rukantha මහත්මයාව පුටුවට යවන්න)

  • @AshanKhan-wy6dx
    @AshanKhan-wy6dx 7 หลายเดือนก่อน +2

    ශෙහාන් ගැම්මක් තමයි

  • @upendraganga3102
    @upendraganga3102 2 ปีที่แล้ว +97

    අපිට නම් සෙහාන් ගෙ ව්නිස්සය හොදයි.අමල් ගෙදර යවන්න හිරු

  • @amilachinthaka7387
    @amilachinthaka7387 2 ปีที่แล้ว +21

    Common shihan...

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 2 ปีที่แล้ว +15

    අමල් ඉතින් ඉල්ලගෙන කන්නමය් හදන්නේ. ශිහාන් ව ඇස් දෙකට පෙන්නන්න බෑ ඔය මනුස්සයට.අමල් කොහොමත් මිනිස්සුන්ට මුණ දෙන්න බැරි ගතියක් තියෙනවා ඒකනේ කළු කන්නාඩි දාන්නේ 😁😁😁

  • @sirimaleefernando7654
    @sirimaleefernando7654 2 ปีที่แล้ว +13

    Shihan nitharama sadarana pathte,,api ohuva agayanava,,,jesupihitai

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +13

    ඉන්න ඕන හරි කෙනා තමයි හරි පුටුවෙ තියලා තියෙන්නෙ ..අමල් උබ පලයන් ගෙදර.මූව මොන මගුලට ගෙනාවද මන්ද.🥶

  • @lankatellnetworks8796
    @lankatellnetworks8796 2 ปีที่แล้ว +24

    අපිත් shihanta

  • @tharushilakshani6490
    @tharushilakshani6490 2 ปีที่แล้ว +27

    ශිහාන් සර් තමයි හැමදාම සාදාරන පැත්තේ ඉන්නෙ❤️❤️💛💛

  • @namalkaherath4133
    @namalkaherath4133 ปีที่แล้ว +7

    ශිහාන් අයියා ❤❤❤🔥🔥🔥👍

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว +12

    හරිම නිහතමානි දරුවෙක් ශිහාන් කියන්නෙ ඒ වගේම බුද්ධිමත් ඒ කියනවචනවල පුදුමාකාර සත්‍යක් තියෙන්නෙ .හැම දරු දැරියෙක් වෙනුවෙන්ම ඔහු කතාකරනවා... හරිම ප්‍රශන්නයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @nalakakapila2189
    @nalakakapila2189 2 ปีที่แล้ว +11

    Shihan Sir ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +66

    අමල්ගෙ හිත යන කෙනාට තමයි දෙන්නෙ.දක්ෂයන්ට දෙන්නෙ නැහැ

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +23

    ශිහාන් 🙏❤

  • @thilinihansika8530
    @thilinihansika8530 2 ปีที่แล้ว +9

    Oya Mona de kiwwath shihan Tama hodama.🥰🤗

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 ปีที่แล้ว +72

    අමල් කියන්නෙ ගිය හිය තැන රී ගන්න එකෙක්, හෝටලයකට කන්න ගියොත් මූ කන්නෙ වේටර්ව, හැමතැනම වලි, මොකද ඇසුරු කලේ පාතාලයෝ නෙ, අනික කොච්චරවත් ගන්ජ ගහලනෙ ඉන්නෙ

  • @sugathjayasooriya4592
    @sugathjayasooriya4592 2 ปีที่แล้ว +6

    ඇත්තටම අමල් වගේ කෙනෙක් ගැලපෙන්නෙ නැහැ මේකට.කුහක චරිතයක්.රතු දුන්නත් කමක්නැහැ .ලමයිගෙ හිත රිදවල ගෙදර යවන්නෙ දිරි ගන්වල නෙවෙයි .අමල් හොද රගපාන්න.මොකද බොරුවට අඩන වෙලාවලුත් තියනව හැගීම්බර වෙලා😃

  • @geethanikusum6379
    @geethanikusum6379 2 ปีที่แล้ว +40

    අමල් ඉර්ෂියා කුහක මිනිහෙක් ගිහාන් කෙරෙහි පුදුම ඉර්ශියාවක් අමල්ගේ/ හිතේ තියෙන්නේ ශිහාන් හරි තීරණ ගන්නවා අර කුහකයා මො තුන් බැරි ඔළුව ඉදිමිච්ච ජරාම මිණිහෙක් ශ්‍රිහාන් ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @lankatv2855
    @lankatv2855 2 ปีที่แล้ว +10

    අමල් මේ කතාව පටන් ගන්න කොටම නිරෝශට හිතෙන්න ඇති වැඩසටහනෙන් පසුව ලොකො වලියක් බේරන්න රිජුවම මැදිහත් වෙන්න වෙයි කියල...නෙ..

  • @sasirunima3
    @sasirunima3 2 ปีที่แล้ว +10

    මේක බලන ගොන් හැත්තට තමා මුලින්ම ගහන්න ඕනි

  • @navodihansika6749
    @navodihansika6749 2 ปีที่แล้ว +13

    ශිහාන් සර් සාධාරනයි මේ වෙලාවෙ.අමල්ගෙ ඔය බොරු රන්ඩුවයි අසාධාරන තීරනයි නිසා තමයි දැන් hiru star හුගක් අය බලන්නෙ නැත්තෙ.ඔය බොරු රන්ඩු අඩු කරලා හොද වැදගත් විදියට වැඩසටහන කරනවා නම් මිනිස්සු ඔයිට වඩා මේ වැඩසටහන බලනවා.ඉස්සරහට voice teens පටන් ගත්තම තවත් මේ වැඩසටහන බලන ප්‍රේක්ශකයන් ගාන අඩු වෙනවා මේ විදියට යද්දි. මිනිස්සු රෑට මේ වගේ වැඩසටහන් බලන්නෙ මේ වගේ රන්ඩු බලන්නද

  • @harshanasandaruwan1336
    @harshanasandaruwan1336 2 ปีที่แล้ว +47

    අමල් ඉල්ලන් කනවා හැම තැනම

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 9 หลายเดือนก่อน +7

    අමල් කියන්නේ පුදුම ලොකු කමක් තියෙන අහසින් වැටිලා වගේ ඉන්න මනුස්සකමක් ගෑව්ලාවත් නැති මිනිහෙක්. හැබැයි නදීමාල් නම් එහෙම නෑ😊

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 2 ปีที่แล้ว +30

    ශිහාන් නිසා හිරු ස්ටාර් බලන්නෙත්. . අමල් අයින් කරල වෙන කෙනෙක් ගෙන්න බැරිද 😄😄

  • @joker-cd7yl
    @joker-cd7yl 2 ปีที่แล้ว +8

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි😅

  • @amashaamasha4475
    @amashaamasha4475 2 ปีที่แล้ว +10

    Sihan love godak

  • @ruwannishshanka3280
    @ruwannishshanka3280 2 ปีที่แล้ว +6

    ඇත්තටම ශිහාන් සර් හරි .
    මෙ අමල් කියන දුෂ්ට මිනිහ ඉන්නකන් me programme eka හරියට කර ගන්න බැහැනෙ .
    බලන අයටත් එපා වෙනවනෙ.

  • @Somasoma-uz9xo
    @Somasoma-uz9xo 6 หลายเดือนก่อน +3

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි 😂

  • @chathuudayanganee4486
    @chathuudayanganee4486 2 ปีที่แล้ว +6

    ශිහාන් ❤️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +18

    😂😂😂 මේවා පට්ට රගපෑම්.අර පෙන්නන්නේ දිවිතුරා එකේ Rising star...

    • @hushijf
      @hushijf 2 ปีที่แล้ว +1

      Divithura 😍😘🥰

    • @sharpmezz7699
      @sharpmezz7699 7 หลายเดือนก่อน

      ​@@hushijfiya guu godak 🤑

  • @anurabandara6049
    @anurabandara6049 2 ปีที่แล้ว +9

    Amalta ප්රෙවිනයෙක් kiyala nokiwwa ekakata eyata tharaha gihillada kohedo🤣shehan kiyana ekaknam hithata wadenna kiyanawa. Maru👌👌👌shehan

  • @manjuladilrukshi6044
    @manjuladilrukshi6044 2 ปีที่แล้ว +17

    amal nam onema na me putuwata

  • @isurusadaruwan9530
    @isurusadaruwan9530 ปีที่แล้ว +5

    Amal oya හැමදාම සරම lihagannawa

  • @SenuraIreshi
    @SenuraIreshi 11 วันที่ผ่านมา

    ශිහාන් අයියා හිරු ස්ටාර් එකට නැති අඩුව හොඳටම දැනෙනවා.මම ආසම ගායකයා ඔයා❤❤❤❤❤❤❤❤❤❤.අමල පිස්සු කෙලිනවා😢

  • @sachirajapaksha3478
    @sachirajapaksha3478 2 ปีที่แล้ว +2

    Niyamài shihan kuhakayek amal oyata jayawewa

  • @InfinitronX
    @InfinitronX 2 ปีที่แล้ว +22

    අමල් ලෙප්ට් කරමුතේ

  • @kumudunissanka324
    @kumudunissanka324 ปีที่แล้ว +2

    Karunakarala amalwa ain karanna shihan tamai hemadamat nomber 1 api hemadaamat shihan akka jaya wewa shihanta👍👍👍👍

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 ปีที่แล้ว +7

    ශීහාන්ගෙ කොනමානය, විනිවිද භාවය හා දැණුම අනාගත පරම්පරාවට ඉතාමත්වටී,
    නිරෝෂාගේද බහුතරයක් බලනවිදිය සාදාරණය. කටහඩ වගේ නොව සෘතය සදා හො හදලා ඉදිරියට ගන්න පුලුවන් දෙයකි.
    නමුත් බහුතර කටහඩෙ ලස්සන මම දකින්නෙ උප්පත්තියෙන් ලැබුන දායාදයක් හැටියටය. ඒ වගේම මෙතනත් නාකි දේශපාලුවන් වගේ attitude issues ඇති වස්සව අයින්කර
    B&S හො දීපිකා හො තවත් වැදගත් කෙනක් පත්කරානම් මෙම වැඩසටහන තවත් රසවත්ය 💕🇱🇰

  • @shanishani8433
    @shanishani8433 2 ปีที่แล้ว +18

    Amal walge pagagena daglnn epa ae😂😂😂😂🤣bahutaraya Shihan ge patte, aml oya ohm Shihan ekk pataleddi oyawamy chora wenne, 😁
    Anika oyt Shihan ekk mara jealous ekk neda tynne, 😂hamoma marena මිනිස්සු amal, kuhaka wenn epa

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v หลายเดือนก่อน

    ඔයාගේ අදහස් හරිම ලස්සනයි ශිහාන් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @danuwa.gimhana
    @danuwa.gimhana 9 หลายเดือนก่อน +4

    ශිහාන් තමා මෙතන ඉන්න දක්ශයා ❤

  • @priyankasilva1662
    @priyankasilva1662 2 ปีที่แล้ว +5

    Apoo amalge කුහක kama hama වෙලාවෙම ඉස්මතු wenawa shihan ekka එල්ලෙන බලන්නේ නිතරම .

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 ปีที่แล้ว +5

    ඔය දෙන්නම වගේ ද සාරංග අහන ප්‍රශ්න 🤣එයා තමයි හොදටම කරන්නේ

  • @user-sz9cx4kv8t
    @user-sz9cx4kv8t 2 ปีที่แล้ว +3

    ශිහාන් සර් 👍🙏

  • @kaushalyahewavithana1183
    @kaushalyahewavithana1183 2 ปีที่แล้ว +6

    Shihan❤️

  • @hiruniimasha6642
    @hiruniimasha6642 2 ปีที่แล้ว +4

    Respect shihan sir .🙏👌👑

  • @agrishen6042
    @agrishen6042 2 ปีที่แล้ว +6

    Adarei NIROSHA VIRAJINI 🎈🎈🎈🎉

    • @agrishen6042
      @agrishen6042 2 ปีที่แล้ว +1

      Ayath ekkenek.........

  • @sakindudulran4867
    @sakindudulran4867 2 ปีที่แล้ว +36

    කුඩ්ඩෙක් ගෙනල්ලා පුටුවක වාඩි කරලා කටුස්සගෙ කරේ රත්තරං බැන්ද වගේ වැඩක් හිරු එක කරේ මූව අයින් කරල දාන්න බක පන්ඩිතයා

  • @sanjusanju5979
    @sanjusanju5979 2 ปีที่แล้ว +9

    අමල්ව අයින් කරන්න ඔකෙන් රැකාන්ත සර්ව ගෙන්නල

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +35

    අපි ශිහාන් ට
    අමල්ගෙ අලි ඔලුව

  • @diwyangi7242
    @diwyangi7242 2 ปีที่แล้ว +3

    ශිහාන් කියපු සිංහල තේරුම් ගන්න මමත් දෙපාරක් ම බැලුව. ඇත්තටම එයා කිව. කතා වේ තේරුමක් තියනවා. ඕක. තේරුම් ගන්න බැරි තාත්තා ගේ නමින් ප්‍රවීන උන. සිංහල බැරි මේකට පුලුවන්ද හැකියාව හදුනා ගන්න
    වයස ගැන හිතලා. සද්ද නොකර ඉමු. පව් නේ.

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +5

    මට මේක බැලුවාහාම මතක් වේන්නේ දිවිතුරා ටෙලිනාට්‍යය. එ් ටෙලිනාට්‍යයත් මේ වගේනේ.

  • @raviravindra889
    @raviravindra889 2 ปีที่แล้ว +21

    Thoppiya harinam daganin Amal., ubage lokukama wadee

  • @cjshorts607
    @cjshorts607 2 ปีที่แล้ว +3

    Shihan Mihiranga 👉❤️💪

  • @dayan8966
    @dayan8966 2 ปีที่แล้ว +2

    Shihan has a broad vision.a wise guy. Way he is arguing is very impressive. Amal also an asset for the country. But his arguments are not logical.

  • @udithamanori1824
    @udithamanori1824 2 ปีที่แล้ว +3

    Shehan sir respect

  • @sanjayasrinath6709
    @sanjayasrinath6709 6 หลายเดือนก่อน +1

    Hapoooo amal ai oya ohoma😂😂

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ජයවේවා ඔබට❤

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 2 ปีที่แล้ว +3

    Shihan Respect... ❤️🥰

  • @ashokaashoka7372
    @ashokaashoka7372 2 ปีที่แล้ว +2

    Sehan sar nirosha mista hamadama ammata wage garu karanawa niyamai oyala denna devi pihitai

  • @chamindaranathunga2908
    @chamindaranathunga2908 2 ปีที่แล้ว +2

    Shihan ela කොල්ලො good luck