හරක් 2000 යි, දවසකට කිරි ලීටර් 35,000 යි, දවසක ආදායම ලක්ෂ 68 යි, "ඇයි අපට බැරි!"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1K

  • @sankalpakarunarathne2811
    @sankalpakarunarathne2811 ปีที่แล้ว +8

    රටේ දේශපාලකයින් ලෝකෙ වටේ කොච්චරනම් සවාරි ගියාද බුරුතු පිටින්, රටේ සල්ලි වලින්. ඒත් මෙහෙම දෙයක් කවදාවත් බලලා නැතුව ඇති. රට විනාශ කරන්නේ පාලකයොයි, නිලධාරීන් සහ සමහර පුජකයො.
    ගොඩක් මීනිස්සුන්ගෙ පැතුම "සාධාරණ, නිදහස්, නිවහල්, කාටවත් අතනොපා ජීවත් වියහැකි රටක්, සමාජයක්". ඒ අතර ඔබ වහන්සේ උත්තම චරිතයක්. 🙏

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +127

    හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කියන දේ 100% ඇත්ත ..අපේ ලංකාව මොනතරම් නොදියුණු තැනකද තියෙන්නේ ..හරිම කණගාටු වෙනවා ...ඔබවහන්සේ කියන දේ අනුමත කරනවා...100%..

    • @nuwansrilaldesigns
      @nuwansrilaldesigns ปีที่แล้ว +2

      🤣

    • @notysana1234
      @notysana1234 ปีที่แล้ว +2

      අවදානෙද ඔනේ

    • @sampathabeysingha3287
      @sampathabeysingha3287 ปีที่แล้ว

      @@notysana1234 පලයං හුත්තො යන්න.කෙනෙක් හොද දෙයක් කරනකොට ඒක අගය කරපං අපතයෙක් නොවී..පොල් බූරුවා.තොපි වගේ ගල් මූසලයෝ තමා මිනිස්සු දෙයක් කරනකොට කකුලෙන් අදින්නේ..

    • @sujathadamayanthi7424
      @sujathadamayanthi7424 ปีที่แล้ว

      A444@AAA

    • @jafbmmbmghags
      @jafbmmbmghags ปีที่แล้ว

      මේ මහත්තයෝ ඔය ගණය තනිකර බොරු කරන්නේ අරක්කු ගංජ ගහනවා ඕකේ ඇතුල් ඉඳගෙන දේශපාලන ව්‍යාපෘතියක් කරන්නේ ඒමදිවට ගෑනු වනාත කරනවා uriel කේස් එකෙන් මුගේ බොරු මාට්ටු උනා නේ දැන් රහතන් වහන්සේලා බිහි වන්නේ අඩුගානෙ සෝවාන්වත් නෑ දැන් පවුකාර සමාජයක් තියෙන්නෙ දැන් බුද්ධ ශාසන බුද්ධ දර්ශනය මු විනාස කරනවා නපුන්සකයො ඕකේ ඇතුලේ ඉන්නවා බොරු නම් හොයලා බලන්න

  • @sampath6819
    @sampath6819 ปีที่แล้ว +16

    මේවා අපිට බලන්න දෙනවට ඔබවහන්සේට පිං ❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +37

    💗💗💗සියලු කටයුතු සාර්තක වේවා අපෙ හාමුදුරුවනේ හදවතින්ම පාර්තනා කරනවා 💗💗

  • @mankemanka8287
    @mankemanka8287 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට ගොඩක් පින් මෙ මිනිස්සු දැනුවත් කරනවාට 🙏🙏🙏 දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 ..ගොඩක් සතුටුයි ..මෙවා දැක්කාම

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 ปีที่แล้ว

      Hamuduru kanak unama denuwat karanna ona darmayan

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩++++.+.++

  • @fathimafajeelafajeefajee7863
    @fathimafajeelafajeefajee7863 ปีที่แล้ว +18

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින්

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว +86

    කරන හැම දේකටම අකුල් හෙලන මඩ ගහන අපේ සමහරුන්ගෙ හිත් කොයි තරම් කුහකයිද කියල හිතෙනව ..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽💪🏽

    • @charu-z9o
      @charu-z9o ปีที่แล้ว

      ඔව් අපිටත් කරන්න පුලුවන් එයි අපේ රටේ කරන්න බෙරි ඒ රටේ පරිපාලනය කදිමයි අප රටේ සතුන්ගේ ආහාර මිල අධිකයි අනෙක් හේතුව කිරි ගොවියාට නොමිලයේ ලබා දෙන ගවයන් හිටන් හොරා කන පාලකයෝ ඉන්න රටක 6ය 4ර නොදන්නා හාමුදුරුවෝන්ට කියලා දෙන්න ඒ වගේම කව්රුත් අකුල් හෙලා මඩ ගහන්නෙත් නෙහෙ කියලා පහදල දෙන්න හොඳ 😕

    • @amanda-qx6nh
      @amanda-qx6nh ปีที่แล้ว

      @@charu-z9o oww bim mattame prashna gana kathawak naa meya ge. Hama welema motivation witarai. Apith motivate wela inne eth rate mona business ekkatawath salli yodawanna bari thathwayak thiyenne. Dan methana kattiya walalenna hadanna epa uwamanawa naa arakai mekai gaga. Apita 100 ganan sewakayoi adarai naa

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว

      Ehema kiyana unwahansege hithe mona tharam wayraya pirila thiyenawada kiyala danunema nedda

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.+.++.+.

  • @diyathdinuwara6662
    @diyathdinuwara6662 ปีที่แล้ว +34

    ජෙව පද්ධති තාක්ශනවේදය සහ කෘෂි විද්‍යාව විශයන් උසස් පෙළට හදාරන අපි වගේ ලමයින්ට දැනුම තිබුනත් ලංකාවෙ ඔය වගේ නවීන තාක්ශණික ක්‍රම සමග ඉදිරියට යන්න අවස්ථාවක් සහ රැකියා නොමැති නැති නිසා තමයි විදේශීය රටවල් වලට යන්නෙ...සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර වෙලා පැරණි දේම අගය කර කර ඉන්නෙ නැතුව..අනුවණ ආත්මාර්ථකාමී පාලකයන් එලවලා සාදාරණ ලෙස අලුත් ව්‍යාපෘති කරන්න අවසරය සහයෝගය ලබා දෙන දවසට නම් අපේ රටත් නවසීලන්තයක් වගේ කරන්න පුලුවන්...❤️🇱🇰

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 ปีที่แล้ว +22

    දානේ වලදලා දේශපාලුවො අනුමත කර කර ඉන්න හමුදුරුවො එක්ක බලද්දි ඔබවහන්සේ ඇත්ත්ටම රටට කරන්නේ ලොකු මෙහෙයක්

  • @sunilgodage3175
    @sunilgodage3175 ปีที่แล้ว +16

    රට හදන්න ඉඳපු මිනිස්සු පිටරට ගිහිල්ලා.....ඇත්තටම මේ රටට වැඩක් ගන්න ඉඳපු අය. මෙහේ හිටිය නම් මේ තරම් දදියුණුවක් වෙන්න දෙන්නෙ නෑ.
    කොහේ හිටියත් යහපතක්ම වේවා. ජයෙන් ජය ම වේවා!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +43

    උමංදාව කියන්නේ සම්පතක් මිනිස්සුන්ට කෘෂිකර්මය ට හොඳ උපදෙස් ලබා දෙන ගරු උතුම් සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ රටට ජාතියට හොඳ අවන්කව වැඩ කරන කියන ඉතාමත් වැදගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ උමංදා වගේ මහසි යෙන් වැඩ කටයුතු කරමු බුදු සරණයි සියලු දෙවියන් ගේම 🙏🌹🌹🏵️🙏🙏🌹🌹💙 ❤💛💚👍💞🤩

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+++.+

  • @lokki8076
    @lokki8076 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ කියනදේ ලංකාවෙ ඉන්න අයට තේරුම් ගන්න අමාරුයි ... ඒත් අපිට තේරෙනවා ..ඒ අපිට ගොඩාක් අත්දැකීම් තියෙන නිසා.. මට කියන්න තියෙන්නෙ.. එංගලන්තයේ සේවය කරන ගුරුතුමියක් වශයෙන් ... මගේ දූලා පුතාලට.. නංගිලා මල්ලිලාට.. මේවා බලලා ඉගෙන ගන්න.. අපේ රටට ගොඩාක් දුර යන්න තියෙනවා .. ඒකට එකතු වෙන්න.. අපේ ස්වාමීන් වහන්සේ කියන දේවල් ගැන ටිකක් හිතන්න...

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ අපේ දේශයේ ගැලවුම්කරු. නුදුරු අනාගතයේ අපේ රට ස්වයංපෝෂනය කරනවා. ඔබගේ වැඩසටහනට සහභාගී වූ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඒ කෘෂි විශේෂඥ මහතාට අපේ ප්‍රනාමය 🙏🙏❤️❤️

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 ปีที่แล้ว +1

      Balagena hitahan gelaum karu.galawa gannaka budda sasanet netikarala tamai maya passa balanne

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 ปีที่แล้ว

      ​@@gayalinihinsa8562ලංකාවේ ලෙය ' ඉරිසියාව මතුවුණා නේද? පව් බේත් ගන්න.

  • @batapolatv3988
    @batapolatv3988 ปีที่แล้ว +91

    ⭕️⭕️⭕️⭕️ඒ කතාව නම් පට්ට ⭕️⭕️
    ✅️✅️✅️අපේ රටේ මිනිසුන්ට නැති දේ නවසීලන්ත හරක්ට තියෙනවා.👍👍👍

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      ඔව් ඒ කතාව පට්ට තමා.ඒ වගේම නවසීලන්ත හරක්ට නැති සමහර දේවලුත් අපේ රටේ හරක්ට තියනවා.. ලක්ෂ 69ජනවරමක් දීලා රටට කෙලවගත්තේ. ඒ එකක්.ඒ වගේම බුද්ද වචනය පවතින යුගයක පැවිදිවෙලා බුදුන්ගේ දර්මය ඉගෙනගෙන මමයි බුදුන් කීවම ඒකට සාදු කියන හරක් ලංකාවේ වගේ කොහෙවත් නෑ..ඒ ගැනත් අපිට ආඩම්බර වෙන්න පුළුවන්🤥

    • @dayabalasooriya5128
      @dayabalasooriya5128 ปีที่แล้ว +2

      ekanam aththa

    • @asangaranaweera1879
      @asangaranaweera1879 ปีที่แล้ว +2

      Supiri talk

    • @asangaranaweera1879
      @asangaranaweera1879 ปีที่แล้ว +2

      Great work

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +5

      අපේ රටේ වැඩිය ඉන්නෙ පිංගූත්තර නිකං පිනට ලැබෙන කම් නැහැ බැහැ කිය කිය අනූන්ට ඊර්ෂ්‍යා කරන අධර්මිෂ්ඨ කූහක කූසීත කම්මැලියො තමයි වැඩිපුර 😌😏 රටේ ජාතියේ අවාසනාවට.ඒ නිසාමයි ලංකාව දියූණු නොවෙන්නේ.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +120

    නැහැ හාමුදුරැවනේ,,අපේ රටෙත් මේ ටික කරන්න හැදුව..ඔබ වහන්සේට මතක නැතිව ඇති 60 දසකයේ ආරම්බය..අපිත් ඒකාලෙ පුංචි ලමයි..නමුත් මතකයි..සිරිමාවෝ අගමැතිනිය..කර්මාන්ත ප්‍රදර්සනයක් ලෑස්තිකරල පෙන්නුව..කොළඹ රේස් කෝස් එකේ..එහෙමයි ඉස්සර කියන්නෙ..ඒක බලපු අය තාමත් මතක ඇති මොනවද තිබුනෙ කියල..අපේ රටේ මිනිස්සුන්ට ණය දුන්න ඔය රටෙන් කිරි හරක් ගෙනත් හදන්න..ඉඩම් තියන අය පුලුවන් විදියට කලා නමුත් පවත්වාගෙන යන්න බැරි උනා..ඒව නොයෙක් අය ..විරැද්ද වාදිකම් කලා..ණය ගෙවා ගෙන යන්න බැරි තරමටම අසරණ උනා…සිස්ටම් එක හරියට හදන්න දන්නෙ නැති නිලධාරීන් නිසා ඒවා කඩාකප්පල් කරා..දේසපාලුවෝ තමයි මේ සේරටම මුල..සිරිමාවෝ අගමැතිනය ලංකාව හොද තැනකට ගේන්න හුඟාක් උත්සාහ කරා..ඉතුරැ ටික මම කියන්න ඕනෙ නැහැනෙ මොකද උනේ කියල..කණගාටුයි අපේ රටට කණ කොකා ඇඬුව..77 න් පස්සෙ..😭
    රිලව් රජ උනා😈

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      කව්ද දන්නෙ 77 පස්සෙ රජ කරන්න රිලව් බිහි වුනෙ සිරිමාවෝ මැතිනියගේ කාලෙ හබරල කාපු නිසාද කියලා. 😏

    • @dmpdissanayake9269
      @dmpdissanayake9269 ปีที่แล้ว +11

      This honourable monk must be appointed as the Minister of agriculture , He will take the real steps to develop the country

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว +9

      ඊට පස්සෙ දේශපාලුවො සිරිමාවොගෙ පුරවැසිකමත් නැතිකෙරුවනෙ.

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 ปีที่แล้ว

      ඔව් මැරෙනකම්ම කිසිම දෙයක් කරන්න බැරි උනා ඇයට.නමුත් දැන් දන්නව එහෙම උනේ මොකද කියල..ජනරජය දවස “ සිරි ලංකාව” කියන නම වෙනස් උලනා “ ශ්‍රී කියන නමක් මුලට දැම්ම..දෙමළ ජනතා වගෙන් තමයි ඒ ක ආවෙ.. ඒ අය ඒක දැනගෙනමයි කලේ.. සිරි කියන්නෙ බුදුන්ට..මේ රට බුදුන්ට පිදු රටක්…
      “සිරි සද් දර්මය””සිරි දෙස්ම”” සිරි පතුල”
      “සිරීපාදය” හිතල බලන්න .. මේ නම වෙනස් කරන කම් ලංකාවට කන කොකා හඬ නව.. කවුරැ හරි ඇවිත් “ සිරි ලංකාව” කියල නම වෙනස් කරල සම්මත කරා නම් .. එදා ඉදල
      ලෝකෙම පිළිගත්ත ලෝකෙන් උතුම් රට බවට
      පත් වේවී🙏💐

    • @premasirirandunuge6766
      @premasirirandunuge6766 ปีที่แล้ว

      I was a witness to what happened in 70 to 1977. You may not know, the people did have anything to eat.we could have rice only two days a week. THEY were forced to eat from garbage bins. Women & people died on the road for want of food. Young people should not be fooled by these false propaganda . In 1977 They did not do anything new. But implemented sound distribution system. Enough food was available in the country.

  • @aviwattage6337
    @aviwattage6337 ปีที่แล้ว +49

    ඔබවහන්සෙට දිර්ගාඅයුශ පතනවා .රට ගොඩදාන්න අවශ්‍ය ශක්තිය ලැබෙවා 🙏🙏

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +29

    රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ හාමුදුරුවෝ තමයි ආදර්ශයක් වෙන්න ලද

    • @amanda-qx6nh
      @amanda-qx6nh ปีที่แล้ว

      Mechchara hamba karana thaman ge panasalatath daaneta light bill ekata adara illala add eka danawa. Ithin rate arthike shakthimath kireema gana kawara kathada 🤦‍♀️

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

    • @prabhasri1279
      @prabhasri1279 ปีที่แล้ว

      අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගැන අපේ රටට නොතේරෙන්නේ ඇයි.නිකරුණේ බනින්නනම් පුුලුවන්.ඔබවහන්සේට රට බාර දුන්න නම්රට ලස්සන ට හදලා .දැන් බලන්න කොච්චර වෙහෙස ක් ගන්න වද ඔබවහන්සේ .තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @hasanthamutunayaka1015
    @hasanthamutunayaka1015 ปีที่แล้ว +13

    "පැටවා ඇති පමණ බිව් පසු පමණක් එළ කිරි පානය කිරීම යහපති " ගෞතම බුදුන් වහන්සේ

    • @ekanayake100
      @ekanayake100 ปีที่แล้ว +5

      Dairy (animal) farming does not go well with Buddhist teaching. A few sad things you should be aware of.....
      1. Young calves are separated from their mothers 24 hours after the birth.
      2. Calves are kept closer to the milkshed. It is heartbreaking to hear mother cows and calves scream when the calves see their mothers going to the milkshed for milking 2 times a day.
      3. one-two weeks old male calves are shot on the head to kill them because they are no use to the dairy milk farming.
      4. If the male calves are not killed, they will be raised for meat.
      5. When the milk cows reach end of their milking age they are sent to slaughter. (Killed humanely for meat)

    • @nandanamahipala9741
      @nandanamahipala9741 ปีที่แล้ว

      තොපිට ඕක තමයි කෙලවෙලා තියෙන්නෙ හැම හුත්තටම ආගම

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 ปีที่แล้ว +33

    මගේ රටට දූරදර්ශි පාලකයෝ බිහි වේවා.. 💯

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.+.+.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +10

    ස්තූති උමන්දාවේ සියලු දෙනාට ❤️❤️😍😍

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว +1

      @@thilakarathnapallek7714 අතීතෙට හෙන ඉල්ල ඉල්ල ඉද්දි කාලය යාමක් විතරයි නේද වෙන්නෙ?

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +21

    හරි දේට හරි කියන්න බැරි උදව් කරන්න බැරි දේශපාලුවන්ට අතීතයෙත් හිමි කුණු භද්දිය අනාගතයෙත් හිමි කුණු බක්කිය
    තෙරුවන් සරණයි🙏🙏🙏

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      කවුද බන් කුණු භද්දිය කියන්නේ

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.+++.

  • @pramadasadesilva9449
    @pramadasadesilva9449 ปีที่แล้ว +32

    අපේ හාමුදුරුවෝනේ ඔබ වහන්සේ රටට සම්පතක්.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩.+.+.++

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +68

    අපේ හරක් 225 හැමදාම ගෙනාවේ සිස්ටම් 🐂

    • @Creativesrilk
      @Creativesrilk ปีที่แล้ว +2

      225කිරි දෙව්වනම් අපි නය නෑ බොල. අපි නය උනේ දියවන්නා හරක් නිසා.

    • @gihanshani5059
      @gihanshani5059 ปีที่แล้ว +1

      @@Creativesrilk ungen goma tikak wath ganda puluwanai

    • @Creativesrilk
      @Creativesrilk ปีที่แล้ว

      @@gihanshani5059 අපෙන් ඇද්ද සල්ලිටික ගත්තනම් හරි. ඒව කිරිවලට වැඩිය වටිනව...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +16

    හිමියණි ඔබ වහන්සේට නායකත්වයක් ලැබුණොත් නම් ඔය වගේ දේවල් ආරම්භ වෙයි...
    නැත්නම් ඉතින් ඒක හීනයක් තමා , අපේ රටේ පවතින විදිහට ...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +10

      කාබනික පොහොර කියලා රසායනික පොහොර ගහපු උන් නේ මේ

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      Hahaha... niyama jok eka 🤣🤣🤣🤣

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +82

    රටට ආදරේ මිනිස්සුන්ට මේ ස්වාමින් වහන්සේව වටිනව.රටට ආදරේ නැති මිනිස්සු තමයි මේ ස්වාමින් වහන්සේට ගරහන්නෙ

    • @marlonudala141
      @marlonudala141 ปีที่แล้ว +2

      අනේ පලයන් යන්න . මූට උබගේ ගැනිව දිපන්

    • @sanjaya6687
      @sanjaya6687 ปีที่แล้ว +2

      @@marlonudala141 හරි හරි ඔහොම යමුකෝ.උබල වගේ උන්ගෙ ඔලු ගෙඩිවල තියෙන මලකඩ කඩන්න බුදුන් වහන්සේ පහල උනත් බැරි වෙයි

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @Marln ගිහින් පාදිලියන්ට කියපන් කන්‍යා හුත්තිගේ වැලබලන වේසියන්ට...ඉස්සරලම

    • @nuwandil9915
      @nuwandil9915 ปีที่แล้ว

      😂😂😂😂

    • @nandanamahipala9741
      @nandanamahipala9741 ปีที่แล้ว +2

      ආගම් අදහන මෝඩයන් මූට අහුවෙන්නෙ මිත්‍යා දුස්ටිකයින්

  • @5760anushka
    @5760anushka ปีที่แล้ว +2

    මේ හාමුදුරුවො කියන හැම කතාවම වැදගත් නොවූවත් මේ කරන වැඩේ මරු 👍.
    ජය 🤛👊

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +27

    ඉඩම් අක්කර 1500, හරක් 2000යි, සේවකයෝ 9 ,දවසට කිරි ලීටර 40000, දවසක ආදායම් ලක්ෂ 68 ඇයි අපිට බැරි ? නවසීලන්තයෙ මිනිස්සු කැමැත්තෙන් සේවයක් කරන්නෙ , මේ රටේ මිනිස්සු අකමැත්තෙන් job කරන්නෙ. මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නත් අණ කරන්න ඕනේ.අණ දෙන්න කෙනෙක් නැත්නම් කරන්නෙම නෑ. ඒත් *****ඒ රටෙ හරක්ටවත් මේ රටෙ මිනිස්සුන්ට වගෙ අණ කරන්න ඕනේ නෑ. ඒ හරක් පෝලීන් ගැහිලා බලන් ඉන්නවා තමන්ගෙන් වෙන්න තියෙන සේවය කරන්න****

    • @ireshbuddhike2828
      @ireshbuddhike2828 ปีที่แล้ว

      th-cam.com/video/TI325vTEdL8/w-d-xo.html

    • @ireshbuddhike2828
      @ireshbuddhike2828 ปีที่แล้ว

      th-cam.com/video/SKMcDTaQtfo/w-d-xo.html

    • @ireshbuddhike2828
      @ireshbuddhike2828 ปีที่แล้ว

      මේ like එක බලන්න.රිදියගම දකුණු ආසියාවේ විශාලතම කිරි ගව කර්මාන්තය ශාලාව

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +2

      @@ireshbuddhike2828 ලංකාවෙ හරක් ටිකක් හිතුවක්කාරයි වගෙ නේද

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +1

      @@ireshbuddhike2828 දකුණු ආසියාවේ විශාලතම කිරිගව කර්මාන්ත ශාලාව ????? ලංකාවෙ ළමයින්ට 🍼🍼 නෑ. ඇයි ලංකාවේ ළමයින්ට එච්චරටම ගණනන් උස්සන්නෙ. ☹️😰

  • @vidu881
    @vidu881 ปีที่แล้ว +9

    හාමුදුරුවරුන්ට මේස රෙදි පුජා කරන්න එපා ඇයි කියලා අහන්න එපා පූජා කරන්න එපා මේ පෙනවනේ මේ හාමුදුරුවෝ පොරවන් ඉන්න එක

    • @wknews6270
      @wknews6270 ปีที่แล้ว

      හරකෙක් උනාට උම්බෑ කියන්න එපා ලංකාවට මේස රෙදි උනාට සීතල පෙරවන shawl කියන්නෙ මෙකට ගොං හරකො

  • @trexravi
    @trexravi ปีที่แล้ว +280

    ඩ්‍රොන් ශොට් ටික මගේ ගානේ....දායක වෙන්න ලැබීමත් සතුටක්

    • @niranjalagamlath7741
      @niranjalagamlath7741 ปีที่แล้ว +7

      Great work malli!
      Beautiful shots from your drone 👍🙏

    • @lincolnpeiris1666
      @lincolnpeiris1666 ปีที่แล้ว +4

      මිදි,🍎 ,වගේ farm වැඩකරන ආකාරය බලන්න කැමතියි ...vine production...

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

    • @otuwawel5304
      @otuwawel5304 ปีที่แล้ว +4

      ඔය හැකියාවයි කාලයයි වැදගත් වැඩකට යොදා ගත්තානම් වටිනවා. කොහෙවත් ඉන්න පිස්සන්ට නඩේ යන්නේ නැතුව.

    • @dilantha164
      @dilantha164 ปีที่แล้ว +3

      ඒක මරු මචෝ .....

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +44

    පලඇති රුකට ගල් පහවල් වදිනවා අපේ රටට පල.ඇති රුකක් ඔබ වහන්සේ

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      @@thiwankabandara9009 Not responding🤣🤣🤣🤣

    • @rasithasandaruwan2611
      @rasithasandaruwan2611 ปีที่แล้ว

      Hpoi

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      @@rasithasandaruwan2611 ඇයි ගල් පාර ඔලූවට වැදුනද😇😇😇😇😇😇

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว

      මුදලාලි...

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 ปีที่แล้ว

      @@mayasri609 අනේ නිකං පලයං බං යන්න පොල් බූරුවා

  • @kamalrohita2085
    @kamalrohita2085 ปีที่แล้ว +15

    පට්ට හොරෙක්ව මහ පුටුවේ ඉන්දලා..තවත් දූෂිත හොරැරැලක්
    පාර්ලිමේන්තුවට යවල..දැන් අහනව..අපිට බැරි මොකද කියල..???

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +2

    මෙහෙම හරි දකින්න ලැබීම වාසනාවක් තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @mudiyanseproducts4060
    @mudiyanseproducts4060 ปีที่แล้ว +26

    ජය හාමුදුරුවනේ.... කුහක බල්ලෝ බිරුවට කදු පාත් වෙන් නෑ...

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.++

    • @manodtv49
      @manodtv49 ปีที่แล้ว

      🙏

  • @S...M.
    @S...M. ปีที่แล้ว +15

    කවුරැ මොනවා කිවාත් ඔබ වහන්සේ කියන සේරම සහතික ඇත්ත🙏අනික ඔබ වහන්සේ කරන වැඩසටහන අපෙ රටෙි අයට පුරුදු පුහුනු කරන්න ඔනේ නැත්නම් අ⁣පි හැමදාම එකම තැන😢

  • @senabro8470
    @senabro8470 ปีที่แล้ว +10

    නවසීලන්තෙත් සිරිලන්කාවේ කිරිහරක් ඉන්නවා,ඔය කහාපාට Bedsheet එක ඇඳන් ඉන්න රහතුන් වාහාන්සේට පුණ්නක්කු ටිකක් කවපන්,යුරීයා සමන්ත්‍රබද්ධ keep it up😂😂

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.+....

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 ปีที่แล้ว +8

    දියවන්නාවේ සිටින හරක්ට වැඩිය මේ කිරි දෙන සතුන්ට මොලේ තියනවා. බලන්න කොච්චර ලස්සනට කිරි ටික දිල යනවද ක.

  • @chandanakumara6942
    @chandanakumara6942 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අපේ රටට සම්පතක් ඉදිරියට යමු

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    යහපත් වැඩක් කරන පුද්ගලයාට මඩගසා ,අපහාස කර ඒ වැඩ පිළිවෙළ විනාශ කර ම්ලේච්ඡ සතුටක් ලබන පව්කාර මිනිසුන් ජීවත්වන රට නැවත නගාලීම සඳහා ඔබවහන්සේ දරන පරිශ්‍රමය සාර්ථක වේවා !
    ඔබවහන්සේ අප දුටු බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +6

    සේපාල බල්ලයි සුදත්ත බල්ලයි දැන් පතුරු යන්න බනිවී හාමුදුරුවන්ට බුදු සරණයි🙏🙏🙏

    • @dhanushkasldaw1183
      @dhanushkasldaw1183 ปีที่แล้ว +2

      යූ රි යා..... 🐂🐂🐂🐂🐂.......සමන්ත

    • @manodtv49
      @manodtv49 ปีที่แล้ว +1

      🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ රටට ශක්තියක් .🙏

  • @ramanimendis9866
    @ramanimendis9866 วันที่ผ่านมา

    නියමයි, අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා වගේ යථිවරු ඉන්න ඕන කාලයක් මේක❤❤❤😂😂😂🎉.

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 ปีที่แล้ว +15

    ❤"ඇයි අපට බැරි..."❤

    • @supun.96
      @supun.96 ปีที่แล้ว

      කාලෙන් කාලේ මාරු වෙලා බලයට එන හොරු නිසා

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +1

    බොහොම අගෙයි හාමුදුරුවනේ වැදගත් කාලීන වැඩසටහනක්.

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

    • @game_on4585
      @game_on4585 ปีที่แล้ว +1

      @@thilakarathnapallek7714 ඔබට වැරදිලා.අපි නම් ඔය කියන කාටවත් ඡන්දය දුන්නේ නැහැ.එකම කණ්ණාඩියෙන් හැමෝම බලන්න යන්න එපා.හරි දේට හරියි කියන්නත් කොන්දක් තියෙන්න ඕන.ඒකට මට ඒ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ.

  • @basanje8737
    @basanje8737 ปีที่แล้ว +3

    අපේ රටේ සංවර්ධනය නොවෙන්න ප්‍රධානම හේතුව 1956 පසුව මේ වගේ කහ සිවුරැ ඇදගත් ගණීන්නාසේලා රාජ්‍ය පාලනයට අත පෙවීම , මොන අමාරැකම් තිබුනත් ලංකාවේ කොත්මලේ , අඹේවල , පැලවත්ත , කුඩා කිරි ගොවීයන් තියෙන දැනුම අනුව කරගෙන යන බවත් මතකයට ගනිල්ලා , හුලංදාවට වගේ ආධාර සමග වැටුප් නොගේවා ව්‍යාපාර කරන්න පුළුවන් නම් කවුරැත් කරයි ,

  • @sdharmasena1935
    @sdharmasena1935 ปีที่แล้ว +1

    මෙවන් හාමූදූරුවරු ඉතිහාසයේ හිට්යා ජාතියට මෙවන් ස්වාන්ම්න්වහන්සේලාමයි සිට්ය යූත්තේ ජාතියේ මූරදේවතාවූන්වහන්සේට තේරුවන්සරනයි සරනයි

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවෝ රටට ඔහොම ආදරේ ඇති කෙනෙක්. ධර්මාවබෝධයත් හොඳටම තියෙනවා. කතාව හා හැසිරීම් විලාසය සමහර වෙලාවට කෙනෙකුට නොගැලපෙන්න පුළුවන් ඉතිං අපට හාමුදුරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන වැඩක් නෑ මේ හැම කතා කරන වචනයකින්ම එපිට වෙන්නේ කොහොමද කොහොමද අපි අපේ රට ගොඩ ගන්න කියලා. මේ ව අහල අපිත් මොනවම හරි කරමු රට වෙනුවෙන්

  • @එස්එම්එස්සේනාරත්න

    සුපිරියි හාමුදුරුවනේ,,

  • @gbeats8034
    @gbeats8034 ปีที่แล้ว +28

    සිවුරු දරා ගත් සියල්ලෝම බුද්ධ පුත්‍රයෙක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සොයන අය මේ දකින්නේ බුදු දහම නොවේ. ලෞකික සැප සොයන්නන්ට මෙය ඉතා අනර්ඝ සේවයක්. මම කියන්නේ පටවලවාගත් අයගෙන් පැටලුම් ලිහාගන්න ක්‍රමය සොයන්න එපා. 🙏🌼🌼

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +9

      හොදම දේ මේ වීඩියෝ නොබලා .උබ නිවන් පලයන්කො. බුරු කමෙන්ට් නොදා.

    • @פרנסי3
      @פרנסי3 ปีที่แล้ว +6

      අපොයි ඉර්සියාව.

    • @imsandakelum
      @imsandakelum ปีที่แล้ว +2

      මම ගවපට්ටියක් දානවා නිවන් යන්න.. කැමති අය ඒකට දායක වෙන්න😊

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว

      ඔච්චර කුහකවෙලා නිවන්‍ යන්න නම් ලැබෙන්නෙ නැහැ! බුදුන්වහන්සේ දර්ශණයක් පෙන්නලාදුන්නේ! දර්මයක් බදාගත්තු අය ඒ දර්ශණය දන්නෙ නැහැ ! ඒකයි වෛරය ඉරිසියාව ක්‍රෝධය වැලඳගන කුහක කමට නමින් පෙනී නොහිට ඔයවගේ හෑලි ලියන්නේ! ඔහොම යනකොට නිවන්දකී!

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය ปีที่แล้ว

      තොපි හරක් තෝ පොන්නය නිවන් යයි

  • @secretsofnature4287
    @secretsofnature4287 ปีที่แล้ว

    ඔබ වහන්සේ මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් උනොත් විතරයි මේක කරන්න පුලුවන් වෙන්නේ ....පළාත් සභාවේ ඉඳලා එන්න වෙයි

  • @gayangamage9466
    @gayangamage9466 ปีที่แล้ว +15

    අනිත් කෙනා කතාකරනකංවත් ඉවසන්න බැරි උනාම කොච්චර වැදගත් දෙයක්කියන්න උත්සාහ කරත් වැඩක් නෑ.😓

  • @chanakabandara3892
    @chanakabandara3892 ปีที่แล้ว +2

    Hamuduruwane oba wahnseta Godak pin , don’t give up ..we are with you

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 ปีที่แล้ว +4

    මේ like එක බලන්න.රිදියගම දකුණු ආසියාවේ විශාලතම කිරි ගව කර්මාන්තය ශාලාව

    • @hydralous7386
      @hydralous7386 ปีที่แล้ว +1

      ඒ project එකේ පාඩුව සහ දැනට ද්වසේ පාඩුව කීයද කියලා දන්නවා ද ?

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ඔබ වහන්සේට පුලුවන් රට ගොඩ දාන්න තක්කඩි ඔක්කොම එලවමු දක්ෂයො එකතුවෙන්න හමුදුරැවන් වහන්සේ වටා නැති නම් ලංකාවක් නැතිව යයි ..තෙරැවන්සරණයි ඔබ වහන්සේට

  • @rathnayakerathnayake4672
    @rathnayakerathnayake4672 ปีที่แล้ว +7

    ඇයි මිනිස්සුන්ටම බොරුවට කෑ ගහන්නෙ.ඔබට බැරි ඇයි ඔය ටික ඔබ ගාවට නිතර නිතර එන රට කරවන මහ උන්දැලට කියන්ඩ??රටේ මේ වගේ අංශ දියුණු කරන්ඩ හරි උවමනාවක් තියෙනවනං කරන්ඩ ඕනෙ ඒක නේද??🙄

  • @merimalani8831
    @merimalani8831 ปีที่แล้ว +2

    ඇත්ත කථා. අපිට හරිම සන්තෝෂයි

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +7

    මෙම තැනැත්තාගේ කතාව සහතික ඇත්ත.

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +1

      ටඋකන්ඩ ⁣කව්ද බූරුවෝ තැනැත්තා,,ස්වාමීන් වහන්සේකෙනෙකුට කතා කරන්න දන්නැති හරකා,,,

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    ඔබ වහන්සේ නියමයි..බුදුසරනයී ආසයි බලන්න. සාර්ථක වේවා මම ඕමාන් වල

  • @senakadarmasena2016
    @senakadarmasena2016 ปีที่แล้ว +11

    අනේ හාමුදුරුවනේ මේක නම් ඇත්තෙන්ම u ටි එකෙ ලස්සනම දර්ශනයක්.. මේ හරක් පුදුම සංවර නේද.. මුගටි මල්ලියෝ බලහන්
    රහතන් වහන්සේගේම් ((කේන්ති ගන්න එපා හොඳේ ). අපිට වෙනසක් සැබෑවටම හොයමු
    මුන් වහන්සේගේ ප්‍රයත්නයට සුභ පතමු ❤❤❤❤💕love

    • @W.A.S.L
      @W.A.S.L ปีที่แล้ว

      වෙල් මුගටි අයියා🤣🤣

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+++.+.++

  • @inokapathirathna7611
    @inokapathirathna7611 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ මගපෙන්වීම ඔස්සේ අපි අලුත් පාලකයො සමඟ අලුත්ම රටක් හදමු 🙏🙏🙏

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +3

    අපි ගැන හරිම දුකයි හාමුදුරුවනේ

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +1

    අපේ"හාමුදුරුවනේ අපේරටේ මේ දූශිතයො දේශපාලනයෙන් තුරන්කරනතුරාවට මේ රටේ කිසිමදෙයක යහපත්ප්‍රතිපලයක් දකින්න ලැබෙන්නෙනැහැ මුන්ට කොමිස්" දෙන්නගියාම ව්‍යාපෘතිය එතනම ඉවරයි. ඔබවහන්සේ"ට මේවා පෙන්වාදුන්නට බොහොමත් පින්" දීඝායු"වේවා.!

  • @fxtradeleaders4375
    @fxtradeleaders4375 ปีที่แล้ว +11

    I like this monks mindset. he will achieve everything soon for 💯 what he is capable for.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩.+.+.++.

  • @samaragunawardana4783
    @samaragunawardana4783 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බුදු සරණයි......

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +4

    යුරියා සමන්ත මොන එහෙකටද රටේ මිනිස්සුන්ට බනින්නෙ. මෙයා ඉන්නෙ අාණ්ඩුවේනේ.. උන්ට කිව්වනම් හරිනෙ අවු 74ක් කරා වගේ ඉතිරි ටිකත් ලස්සනටම කරලා දායි. ......අනේ පව් පහල සමහරු කමෙන්ට් දාලා බුදුවෙන්නත් කියලා. අන්න එ් සෙට් එකට තනකොල ටිකක් දුන්නනම් මරු

    • @slback3934
      @slback3934 ปีที่แล้ว

      දේශපාලකයො කියන්නෙ රටක් සංවර්ධනය කරන උන් නෙමෙයි බං 😂😂 උන් ජන්දෙ ඉල්ලගෙන එන්නෙ උන් කොමිස් ගහලා සංවර්ධනය වෙන්න ඒක තේරුම් ගන්න බැරි උබත් අමු ගවයා ඈ 😂😂

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 ปีที่แล้ว

      "ආණ්ඩුව" කියන වචනෙ තේරුමවත් දැනගෙනද උඹ ඔය කතා කරන්නෙ?

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවනේ තෙරුවන් සරණයි .jaya wewa..🙏🙏🙏

  • @Geeth.
    @Geeth. ปีที่แล้ว +8

    Hoda motivation ekk suwaminwahansa ❤

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +1

    පක්ෂ පාට passe toilet kana යන උන්ට mewa බයිලා උනාට ඇත්ත මෙක. නිවන් යන්න මිනිස්සුන්ගේ බඩ ගින්න නැතුව ඉන්න ඕනි. කන්න බොන්න renna අන්තිමට මැරෙන්න හැමෝම කරන්න එක දේ, නමුත් කොටසක් අවංකව ඒ දේ කරනවා, කොටසක් හොරා කාකා ඒ දේ කරනවා achcharai වෙනස්. ඔබ වහන්සේ අන්ධ උන්ගේ as පදන එකට බොහොම ස්තූතියි. 🙏

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +3

    නියමයි. බුදුසරණයි. ජයවේවා 👍👍👍👍👍👍👍👍♥♥👍👍♥♥♥♥

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว

    අපේ.රටේ.ගොඩාක් .අය.විවේචනය .කරන්න.විතරයි.දන්නේ.වැඩ.නැ.හොරකම්.කරපුවා .හොයනවා..ආපසු.ගන්නව.කියලා.උනුන් .හොරකම්.කරනවා.වැඩ.නැ.කියමනක්.තියෙන්නේ.විසිල්.විතරයි.බල්ටි.නැ.කියලා.මේ.ස්වාමීන්.වහන්සේගේ.මැඩ.පිලිවෙල..
    ගොඩාක්.අගය..කරනවා.තෙරැවන්.සරනයි

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහානක් කරනවනමි මෙින්න වැඩ

  • @darmakirthijayasundara3886
    @darmakirthijayasundara3886 ปีที่แล้ว +5

    සුපිරි අප අපේ හාමුදුරුවනේ වැඩසටහන්

  • @chamarachamara3165
    @chamarachamara3165 ปีที่แล้ว +2

    හරියටම හරි ඔබ වහන්සේ මොකාට රිදුනත් කියන්න තියනදේ කියන්න ඕනෑ නැතුව මේ රටේ හොර තක්කඩි හැදෙන්නේ නෑ

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +6

    අපෑ රටෙ මිනිසුන් බල්ලො දක්කන් යනවා අනිත් අයට පෙන්ඩ.. නොදකින් මෙහෙමත් කාලකන්නි ජාතියක්

  • @nuwansampath8037
    @nuwansampath8037 ปีที่แล้ว +2

    මේකා යන පාරෙත් jvp එකට බැන බැන යන්නේ. මේ රට මේ තැනට ගෙනාවේ jvp එක නෙමෙයි උඹ කඩේ යන රාජපක්ෂ පවුල. අපේ රටේ මිනිස්සු කී දෙනෙක් ගව පාලනය කරනවද ඒ මිනිස්සුන්ට අද වෙනකල් රජයෙන් කියලා දුන්න පහසුකම් මොනවද? අපේ මිනිස්සු නිකං හිටියේ නෑ කොඳු ගෙවෙන්න වැඩ කෙරුවා. ඒත් රජයෙන් කියලා කිසිම පහසුකමක් අදටවත් ඒ මිනිස්සු න්ට ලැබෙන්නේ නෑ. උමන්දාව හදන්න ඉඩම් ගත්තුහැටියට අපේ රටේ මහන්සි වෙන මිනිස්සු න්ටත් ඉඩම් ගන්න පුලුවන් නම් අපේ රටෙත් මේ වගේ මිනිස්සු බිහිවෙයි. රට කාපු බල්ලොන්ට කඩේ යනවා නම් තවත් ලැජ්ජයි

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +4

    Real System change කියන්නේ මේවට

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว

    හාමුදුරුවන් කියන කතාව ඇත්ත මම අහන්නෙ හාමුදුරුවන් ගෙන් ර්ජයත් දේසය පාලනය කරන උනුත් ඉන්නැදි අපි කොහොම ද රට හදන්නෙ මුන් එලව්න්නෙ කොහොමද පැහැදිලි කරන්න පිකටින් කරනව කියල විස්වවිද්‍යාල ලමයිට බයිනවා රට පෙරලන්න දගලන්ව කියල ජේ වී කාරයන්ට බනින්නෙ මුන් එලවන්නෙ කොහොමද පැහැදිලි ව කියල දෙන්න සිස්ටම් හදන්නෙ කොහොමද කියන්න හාමුදුරුවන් ගෙන් අහන්නෙ

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +5

    ඇත්ත හාමුදුරුවනේ 🙏

  • @badfellas7986
    @badfellas7986 ปีที่แล้ว +1

    This monk is a person who has to be admired . He should be the next President .

  • @doncosmic6946
    @doncosmic6946 ปีที่แล้ว +3

    මෙච්චර බයිල කියකිය.උමන්දාවෙ බුදු පිලිම දාහක් හදන්න හිගාකනව. මොනමගුලකටද බුදු පිලිම දාහක් හදන්නෙ. ඔය සල්ලි වලින් බැරිද ඉස්පිරිතාලෙයකට වාට්ටුවක් හදන්න. පිලිකා රොහලට මැෂින් එකක් අරන්දෙන්න. ටොයිලට් නැති ඉස්කෝල700 ක් තියනව ඒවට ටොයිලට් හදල දෙන්න බැරිද. උඹෙත් තියෙන්නෙ බයිල තමයි මිනිහො

  • @BachuSabra
    @BachuSabra ปีที่แล้ว +1

    Many Congratulations Ruwan Aiye, Niroshan Jayasooriya (Dan malli) from Sabaragamuwa University. Your my super senior

  • @dhanushkasldaw1183
    @dhanushkasldaw1183 ปีที่แล้ว +4

    JVP එකට කඩේ යමු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.......... තවත්..... කැරැලි කාරයන්ට බලය ගන්න දෙන්නේ නෑලු........🐂🐂🐂🐂💣💣💣💣💣💣උමන්ධාවට හරක් ගේමු තව තවත්.....

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 ปีที่แล้ว

      billions ගණනක් රටින් ලෙඩ හරක් ගෙනත් බසිල්ල, රනිල්ලා සිරිසේනලා කරපු සහ්ගහන් අපරාදය ගැනත් ජනතාවට හොදට කියා පළල. ගෙනාපු හරකුන්ගෙන් අද වෙනකොට ඉන්නේ කීයක්ද කියලත් සොයා පළල. රාජපක්ෂලා, රනිල්ලා, සිරල ඔක්කොම කිරි පිටි සමාගම්වලින් කොතරම් ජරාව කනවද කියලත් ජනතාවට සත්‍ය කියා පළල. මහින්දය ළමුන් වැඩ ගණන් ගමන්, ඔලුව අතගාන ගමන් කොටි ගන්න වුන්ගෙන් ජරවා කමින් taxඋත ගසා මිලත් වැඩිකරමින්ම අහිංසක ජනතාවටම කෙලිය. ඒකාලයේ නුබල රජප්ක්ෂල්ගේ පස්ස හොද සේදුව ජොබ් එක තම කරන ලද්දේ. රට වනසන්නට බලය, නුල් ගැට ගසමින් කරපු විනාසයට අද අහිංසක ජනතාව කිරි සප්පය ඉදන් මහල්ල දක්වා වන්දි ගෙවනවා. තොපි වගේවුන්ටත් හෙන හතම ගහන්නට ඕන

  • @jokercults4511
    @jokercults4511 ปีที่แล้ว +1

    අම්මට හුඩු.. අපේ සින්නෙක්.... අපි 2014/2015 sabaragamuwa agri.. ආඩම්බරයි.. අයියේ.. සබරේට ජයවේවා...

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩++.+

  • @janakalakmal9858
    @janakalakmal9858 ปีที่แล้ว +3

    ඕවා කියාපන් බයියන්ට. බයියන්ට ඕවා මැජික්. මේවා මැජික් නෙවෙයි. අපෙන් නෙවෙයි අහපන් ඔය මනුස්සයගෙන් ඇයි නවසීලන්තයෙ ඕක කරන්නෙ ලංකාවෙ කරන්න තිබුන නේ කියල.. උත්තරේ මේ වෙනකන් රට කරවපු උන් රස්සාවට දේශපාලනය කරා මිස රටට සේවයක් කරන්න දේශපාලනය නොකරපු එක. ගෙන්නපු කිරි හරක් ගෙනුත් ගහං කන මලපෙරේතයො කරේ මිනිස්සුන්ට කැරට් අල පෙන්නල උන් දියුනු වෙච්ච එක. මිනිස්සුන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්නව කෙසේ වෙතත් කරන් ගියපු ව්‍යාපාර වලටත් කෙලෙව්වා. පොර ටෝක් දෙන්න එපා පුලුවන්නම් ඔලු කුඩුකරපන් උන්ගෙ. තැලෙන පොඩිවෙන අහිංසක මිනිහගෙ නෙවෙයි. හැමදේටම කලින් අපි දූශිත දේශපාලනය ඉවරකරනවා. මහින්ද රනිල් සජිත් හොදටම කරල තියෙන්නෙ. දැන් ඇති. එකෙක්ටව්ත් ජන්දෙ නොදී ඉන්න හිතුනත් චන්ද අයිතිය පාවිච්චි කරනවා දෙකෙන් එකක් වෙන්න මේ පාර jvp එකට ජන්දෙ දෙනවා. අවුරැදු ගානක් දුක් විදපු අපට jvp එකට අවුරුදු 5ක් දුන්නට වෙන්න පාඩුවක් නෑ.

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว +1

      100% atta..Hulandawata rajapakshala hora kapuwain salli pompa kalata ahinsaka minissunta me yaka kiyana kisima sahanayak ne..

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      jeppo tiper wela

    • @janakalakmal9858
      @janakalakmal9858 ปีที่แล้ว

      @@danithanjana7353 පැහැදිලි නෑ ඔබගේ reply එක

  • @anurasududewage7819
    @anurasududewage7819 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @dimobattalife1099
    @dimobattalife1099 ปีที่แล้ว +9

    Jvp උන්ට බනින්නෙ ඇයි මෙතරමි .. එවුන්ටත් රට කන්නහරි හදන්නහරි දීලා බලමු අනික් උන්ට දුන්නෙ මොකුත් හොයන්නැතිව 😁

  • @omalpageweerasinghe4209
    @omalpageweerasinghe4209 ปีที่แล้ว

    හරි අපේ හාමුඩුරුවනේ මේ රටේ පාලකයින් තමයි වැරදි කලේ උන්ට ඕන රට හදම්න්න නෙවෙයි කොමිස් එකක් ගන්න ක්‍රමයක්

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග ปีที่แล้ว +8

    නියමයි හරිම ලස්සනයි

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      එල එල ඔහොම කරන් යන්. ඇත්ත මිස්ටර් යෙලෝ පෙට්, ඔය ජේ.වී.පී නම් මෙලෝ රහක් නෑ ඕයි 😂. රනිල් මාමිත් තව අලුත් කි​රි ගොවිපලවල් 2 ක් දාන්න හදන්නෙ 😂 ඔහොම කරන් යන් ඔයාගෙ ඩියුටි එක. ටික කාලෙකින් ප්‍රොමෝශන් එකක් දෙන්න​ම් 💩+.+.++..

  • @hasithsandaruwan2528
    @hasithsandaruwan2528 ปีที่แล้ว +1

    මධ්‍යම පරිමාණයේ කිරි ගොවිපලක් ආරම්භ කිරිමට ආයෝජනය කිරීමට කැමති කවුද .

  • @thevisualmemories5850
    @thevisualmemories5850 ปีที่แล้ว +4

    ලංකාවට අවුරුදු කීපෙකට මලින් නවසීලන්තෙන් කිරි හරක් 2000 ක් ද කොහෙද ගෙනාව. උන්ගෙන් බරගානක් මිසින්ග් ලු. අනිත් එවුන් ඇතිලගෙ ගෝලයන්ට බෙදල දීල. එහෙම කරන හොර දේශපාලුවන්ට පිරිත් නූල් බැදල අහිංසක මිනිස්සුන්ට තග දාන්න එපා හාමුදුරුවො. It doesn’t make sense.

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 ปีที่แล้ว

      කවුද පකෝ නූල් බදින්නෙ......මෝඩ පොන්නෙය

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      තම්බිලාට විකුනන්න ඇති ඇමති යො

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara5391 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ රටට සම්පතක්. 🙏🙏🙏

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +14

    ඉතින් සිවුරු හැරලා පූර්ණකාලීනව ගොවියෙක් වෙලා කරලා පෙන්වන්නකෝ. මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව.

  • @samandxb
    @samandxb ปีที่แล้ว +2

    Ape inna ‘booruwanta kalpana karanna dewal’ maruwath athatha , Hats off ape Hamuduruwane, let’s drive this dinamic way, 🙏🥰🌷

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +3

    ඉකින් පාර්ලිමේන්තුවෙ ඉන්නේ කිරිවලට නෙමෙ මසට තමා දක්කන්නවෙන්නේ . මොකද දන්නැ මෙයා ජේවිපි සමග මෙපමන කේන්ති🤔

  • @sachinumayanga3555
    @sachinumayanga3555 ปีที่แล้ว +15

    අඩේ මෙතන political agenda එකක segment එකක් නෙහ් යන්නේ 🤣 බලනකොට ඔක්කොටම වැරදි අරගලකාරයෝ.හැබැයි උන්වහන්සේත් කියන්නේ උන්වහන්සේ කරන්නෙත් අරගලයක් කියලා.තරුණයෝ එලියට බැස්සේ දූෂිත දේශපාලනයට විරුද්ධව.ඇත්තම කතාව නම් අපේ රටේ මේ සිද්දවෙන අරගලය යුරෝපයේ සිද්ද වුනේ මීට ලොකු කාලයකට පෙරෙ.අපි පරක්කුයි.ඉතිහාසය හොයලා බලන්න.අපේ රටෙත් උනන්දුව කැපවීම තියෙන උන් නෑ නෙමේ.අපේ හැම එකාම කකා බිබී නිදාගන්නවා වගේනේ කතා කරන්නේ.ලංකාවේ කොල්ලෝ කොච්චර ඉන්නවද products export කරගන්න බැරිව.මොකද ඒවට government එක support කරන්නේ නෑ.ඒකට හේතුව export monopoly එක diffuse වෙලා නැති වෙලා යයි කියන බයට.එහෙම වුනොත් commission එක politicians ලට ගන්න බැරි වෙන එක.කෙලින්ම් කිව්වොත් අපේ රටේ උත්සාහවන්තයාට ගොඩයන්න පුලුවන් environment එක ගැන හිතුවොත් ලොකු limitations තියෙනවා. මේවා මතුපිටින් බලලා තීරණය කරන්න ඕනේ දේවල් නෙමේ.foreign investers ලා ලංකාවේ invest කරන්න discourage වෙන්නේත් අසාමාන්‍ය විදිහට කොමිස් ගහන නිසා.ඔය වීඩියෝ එකේ තියෙන ලොකු අඩුවක් තමා ඒ රටේ environment එකෙන් ලැබෙන සහයෝගය ගැන කියලා නැති එක.

  • @janakachathuranga5313
    @janakachathuranga5313 ปีที่แล้ว

    බොහොම හොද දෙයක් හාමුදුරුවනේ . මාත් කරන්නේ කිරි ගව පාලනය. ගොඩක් දේවල් හොයල තියනවා . මේ දෝවල් කරන්න නම්. පාර්ලිමේන්තුවේ ඉන්න. නාකි හැත්ත. පන්නන ඕනෙ අපෙ හාමුදුරුවනේ.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +8

    ජයවේවා 🙏

  • @lakruwanlokugamage7343
    @lakruwanlokugamage7343 ปีที่แล้ว

    සුපිරි වැඩක් නියමයි. හරකාගෙයි බල්ලාගේ කතාව තමයි වසරේ කතාව🙄👍

  • @manjulakarunathilaka2734
    @manjulakarunathilaka2734 ปีที่แล้ว +5

    මගුල තමා හරක් පාමි විතරක් නෙවෙයි කුකුලු පාමි එකක් පෙන්නුවනමි නියමයි